සඳ මෝරා උඩු ගුවනට - වත්සලා අක්කා 1985

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 17

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 7 лет назад +10

    ඔව් ඒක ඇත්ත. මමත් මේ ගීතය අනේක වාරයක් අහලා තිබුණාට රූප රාමු දැකලා තිබුණේ නැහැ. ඔබ නිසා තමයි එය දකින්න ලැබුණේ. බොහෝම ස්තූතියි නිහාල් මුණසිංහ මහතාණේනි.

    • @udithagamage5111
      @udithagamage5111 5 лет назад

      මේ නිර්මාණය ගැන ⁣තොරතුරු ටිකක් කියන්න පුළුවන් නම් හොඳයි.මම අහල තිබෙනවා මාලනී බුලත්සිංහලට සහ සීතා කුමාරි යන ශිල්පිනියන්ට මේ නිර්මාණය සඳහා ජනාධිපති සිනමා සම්මාන හිමිවූ බව.

    • @sandaruwankumara576
      @sandaruwankumara576 4 года назад

      @@udithagamage5111 How can we find this film?

    • @udithagamage5111
      @udithagamage5111 4 года назад +1

      @@sandaruwankumara576 ඒක නම් කියන්න දන්නෙ නෑ .ටොරානා එකේ තියනවද දන්නෑ.

  • @sindumee1615
    @sindumee1615 7 лет назад +4

    බොහෝම ස්තූතියි ඔබේ මේ සත්කාරයට. මේ ගීතය මොන තරම් රසවිද තිබුණත් විශුවල් එක දැකලා තිබුණේ නෑ. අද තමයි මුලින්ම දකින්නේ. ඒකට අනේකවාරයක් ස්තූතියි!!

  • @MashaChana
    @MashaChana 4 года назад +8

    මේ ගීතය තිබුණේ 1985 තීරගත වූ "වත්සලා අක්කා" චිත්‍රපටයේ.. පද රචනය තිස්ස අබේසේකර ...සංගීතය කාලෝ විජේසිරි. රංගනය තිස්ස අබේසේකර සමග නදීකා ගුණසේකර ...1985 සරසවිය සම්මාන උළලේ දී මාලනී බුලත්සිංහල මහත්මිය විශිෂ්ඨතම චිත්‍රපට පසුබිම් ගායිකව ලෙස සම්මාන ලැබුවේ මේ ගීතයට. එම සම්මාන උළලේ දී විශිෂ්ඨ චිත්‍රපට ගායකයා වුණේ "ඔබට දිවුරා කියන්නම්" චිත්‍රපටයේ "පාළු සුසානේ ප්‍රේම පුරාණේ" ගීතය ගැයූ එච්. ආර්. ජෝතිපාල මහතායි.

  • @thilinaprasad727
    @thilinaprasad727 Год назад +1

    ඇත්තටම රස විඳිනවා. පිං ඔබට ❤❤❤

  • @gayaniedayarathne4050
    @gayaniedayarathne4050 2 года назад +4

    මේ film එක නැවත බලන්න විදිහක් නැද්ද? ඒ තරමටම අපූරු චිත්‍රපටයක් මේ ❤

  • @PushpaShanthi-i9p
    @PushpaShanthi-i9p Год назад +1

    Dehadaka, chamathkara,, adarayak a, mihirak❤❤

  • @thilinaprasad727
    @thilinaprasad727 Год назад +1

    එන්න. ගීතය රසවිඳලා මනස සැහැල්ලු කරගෙන යන්න.. ❤❤❤

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 2 года назад +1

    Thank you very much

  • @sandaruwankumara576
    @sandaruwankumara576 4 года назад

    Thank you so much for presenting the actual visuals. Now the song is more meaningful and reletable

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 года назад

    ❤️🙏

  • @mohangamlath5510
    @mohangamlath5510 2 года назад

    Can we see this movie anywhere? It's an important film that neglected.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 Год назад

    දර්ශන අනුග්‍රහය ..... ජාතික රූපවාහිනිය

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 11 месяцев назад

    පුදුම ලස්සනක් දෙයියනේ..