@@ShuaibCassim THANKS - THAT MEAN "WHO IS RAJA" I AM CORRECT? THIS SONG MELODY FROM SUCHA JUTTA HINDHI MOVIE SONG SAME SONG ALSO IN TAMIL "KANNAI NAMBAATHE "
Saw this movie in 1976 on its first release. The movie was remake of the Tamil movie "Savale Samale". I recollect there was a Hindi movie too produced later on with Mithun Chakraborthy. The original of this song was a Hindi blockbuster song by Kishore Kumar in the movie Sacha Jhuta. ruclips.net/video/CoN9LbZS27E/видео.html
රත්තරන් ජෝතී රංගනයෙන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මාලනී ෆොන්සේකා ❤🙏❤ ගාමිණී ජෝතී ඔබ දෙපළට අමා මහ නිවන් සුව ❤🙏❤🙏❤🙏😢😢
කමෙන්ට් කරපු ඔක්කොටම ඕන් එහෙනන් මම ඒ හඩ ජෝතිපාල මහත්මයා ට පිං පිණිස ලයික් දැමීම
අමරණීය හඩ
මේ චරිතය ඉන්දියාව වගේ රටක ඉපදුනා නම් අද ලෝකයේ සෑම රටකම අදටත් කියවෙන නමක් ගාමිණී ෆොන්සේකා ....🌹
සොඳුරු මතකයන් මම ඉපදිලත් නැහැ මේ ගීතය ඇහෙන කොට මොනතරම් ගීතයක්ද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුද රජා, මේ film එක බලන්න ගියේ අසෝක hall grandpass , මට මතක හැටියට එතකොට මට අවුරුදු හයක්. මාලිනි හරිම ලස්සනයි ,එතරම් ලස්සන සිංදු චිත්‍රපට නිළියෝ අද කො?
මේ චිත්‍රපට රගපානකොට අපි ඉපිදිලත් නැ😢
මේපාතාක යෝධයෝ ගැන දැන් ඉන්න සිනමාවේ කවුරුත් කිසිම ඇගයීමක් කරන්නනැ එගැන ගොඩක් දුකයි .නමුත් නුබලා තවමත් මිනිසුංගේ හදවතේ ඉන්නවා . ❤❤❤❤❤
රත්තරං ජෝති ❤
අමරණීය rangana , giithayak
මෙම සිංදුව රඟපානකොට ගාමිණී ෆොන්සේකා මම අම්මගේ බඩේ වත් නෑ
පට්ට ලස්සනයි අනේ
1970 දී කල්යාන්ජි - ආනන්ද්ජි දෙසොහොයුරන් සංගීතවත් කල "සච්චා ජූතා" චිත්‍රපටයට කිෂෝර් කුමාර් ගැයූ 'දිල් සච්චා ඖර් ' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
මෙම ගීතය මෙන්ම කල්යාන්ජි සහ ආනන්ද්ජි සංගීතවත් කල හින්දි ගීත කිහිපයකම තනු වලට සිංහල ගීත නිර්මාණය වීඇත.
ඒ අතර, අවුරුදු ලඟාවුනා, ඉස්සන් මගුරන්, සුදු සඳ රැස් ගලන, කොහෝ මල්වාරම් , යන ගීත ද වේ.
මෙන්න සිංදු අතිිතය සුන්දරයි
ආදරණිය ගාමිණි මාලනි..
සුන්දර ලස්සන අපේ අතීතයේ සිනමා තරු..අව්‍යාජ සිංහල සිනමාව තිබුනේ එදා..අද තියෙන්නේ ..විකුර්ති සිනමාව..
අද සිනමාවක් තියෙනවද??
අනිවාර්යෙන්ම e kale manussyoth harima avyajai
සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ අමරණිය මතකයන්
මන් වීජ්ත එකෙන් බැලුවේ රත්මලානේ
මරු තමයි
Oyala dennatama adarei...
මට අවරුදු 10යි කවුද රාජා බලද්දී පබ්ලික් හෝල් ගම්පහ 🌹🌹
ඔයත් මගේ තාත්තා ගෙ වයසේ . එයා හාට් ඇටෑක් එකකින් නැති උනා ලගදි. එයාටත් ඔය ෆිල්ම් හැම එකක්ම රත්තරන් වගේ . මගේ තාත්තත් මුලු ගමේම අයට වීරයෙක් වගේ ජීවත් වුනේ . බුදුසරණයි මාමෙ .
Bs
මාත් අවුරුදු 10දි මේක පබ්ලික් හෝල් එකේදී බැලුවා 🌹
වෙන්න.බෑනෙ ඒ කාලෙ තිබ්බෙ ජයන්ත කියලා හෝල් එකක් නේද ගම්පහ පබ්ලික්.හෝල්.ආවෙ පස්සෙ නේද
මටත් 10යි පබ්ලික් හෝල් ගම්පහ බලුව
❤❤❤ස්තුුතියි,,,
හෙළ සිනමාවේ රජතුමා සහ රැජින,අාදරෙයි♥♥♥♥♥♥
2022.2 .01 සිනමා සක්විති.ආදරෙයි අතීතයට
පබ්ලික් hall එකට නෙමෙයි අවෙ ජයන්තා hall ekata awe mama ekale pasal යනවා අද hall දෙකම නැහැ සත පනස් පහට ඔය film balapu kalay oya hall දෙකේ උදය darsanaya එකක බලනවා දවල් eka aneke මේවා බලද්දී අතීතය මතක් වෙනවා
👏👏👏👏🎼🎼🎼💃👌 godak Lassana geethayak ♥️ budu saranai
හරීම හරීම ලස්සනයි ස්තුතියි
2024 ජූලි මාසයේ කවුද බලන්නේ මේ සින්දුව.
දුප්පත් අපි රජවරු මෙ කාලෙ ❤️❤️❤️🤘🤘
Hhh
හරිම ලස්සනයි
අතිිතෙතටම යනවා නොදැනිම❤
💗Godak stuti Nihal Matiduni....
Bandarawela Etwill ......................
Dan paluwatagihn
💗kawuda Raja ...lasana kalayk
Lassana minisun
💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
💗💗NAWTA HAMUWEVA💗💗
Bandarawela Palitha
Amazing gamini & malini !
Good old song !
Cenamawe sakviti saha rajina. Adath adath hamadamath adarei
නියමයි නියමයි ලස්සනයි සුපිරි 👏👏👏👏👏💓💓💓💓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥🔥🎷🎷🎷🎷🎷🎷🎷
සියළු නළු නිළියන් පරයා නෙත් සිත් පිනවන රංගනය
Old song..lovely. my parents love this song . 🎶🎶
මටත් අවුරුදු 10ක් එතකොට.වෑතර චිත්‍රා,සමගි,වැලන්ටයින්(නමිි වෙනස්වුනා ඔය විදිහට) ඒ ශාලවෙිි තමා බැලුවෙිි..ඒ කාලේ වෑතර ප්‍රසිද්ධ වුනේ ඔය සිනමා ශාලාව නිසා..අද ලකුණක් වත් නෑ..අද මෙිි වගේ චිත්‍රපටත් නෑ..😢😢
දූප්පත් අපි රජ වරූනෙ
❤❤❤SUPER SONG ❤❤❤
ලංකාවෙ කාන්තාවන්ට යස පාඩමක් ❤️👍👍
Beautiful!🎶🎶
ගාමිණි මාලිනි ඉංදියාවෙ ඉපදුනා නමි කෝටි පතියන් වගේම ගාමිණි තාමත් ඉන්නවා එදත් අදත් මගෙ පුියතම ආදරනිය නලු නිලි යුවල තාමත් නැහැ සමාන කරන්න කිසිවෙක්
😂❤ o
මාරු ❤❤❤❤❤
මෙිවා අපේම,සිනමාවම,තමයි
අනේ මේ සම්පුර්ණ චිත්‍රපටය බලන්නේ කොහොමද කියන්නකෝ 2000 අපිත් ආසයි මේ film එකට 🥺
Matath asai balanna kohomada balanne
1976de.mama.kawda.Raja.baluwe.Dehiowita.Campa.Sinama.Hall.eke.etabotabad.mage.wayasa.awrudu.17.e.Kds.de.Alwis.🇱🇰🤚🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි
මටත් අවුරුදු 10යි කවුද රාජා බලද්දී කටුනායක..
ada kaleta galapenama sinduwak
Hela sinmawa raja saha rajina adari❤❤❤❤❤
සියල්ලම අනිත්තය
❤❤❤ගාමිනිි 👌👌👌
O.my.god mister gamini fonseka .u.r still living in o.r hrarts
Sha. Very good vedio ekak. Full film vedio eka danna.TU.
Niyamai niyamai
සින මාසක්විති ගාමිනි ෙපෙන්ෙසකා No 1 in Sri Lanka
Love this
What a wonderful video
supiri giyak
Mama ipadela na.
Eda hitapu athi daksha silpeenta ada wage thakshanaya thibunanam pissu hedenawa
Me film eka RUclips eken balanna barida
Sarath Jayawardhana sir and daughter
Fatta Naluwa
මට අවු 12 යි මම බැලුවෙ වෑතර හොල් එකෙ
❤️❤️❤️❤️❤️
දැන් නාඩගමිකාරයෝ බිහිවෙලා සිංහල සිනමාව කනව මෙයාලගේ ලගින්වත් තියන්න බැහැ😂😜😀
නාඩගම් කාරයෝ නොවෙයි කෝලංකාරයෝ 1980 එහා බිහිවුන රංගන ශිල්පීන් අහලකටවත් කිට්ටුවෙන්න බැහැ දැන් ඉන්න අයට.
මාත් බැලුවා පබ්ලික් හෝ
Mokakda dan oya kiyana maha loku sinhala koma. Oya kiyana gode inna ekada nathnum pansal kuburu allan inna ekada. ehema maha loku sinhalayak na. hama ekama dipu krema anagene ekata sinhala kiyanawa arenna oya kiyana maha loku sinhala gathiyak dan na. ekale thibbada kiyalath sakai.
සහතික ඇත්ත
Good ✔✔❤❤❤
Gaminige ragapema pasta lassanayi
❤❤❤❤❤❤❤❤❤
Aye එහෙම කාලයක් එන්නේ නැහැ
මම නම් ඉපදිලා නෑ එතකොට
🌹🌹🌹🌹🌹🌹🌹Iasanai.💔💔💔💔💔💔💔💔💔
Me film eka danna barida? Me film eka balanna puluwan vidihak nadda?
💞💞💞
මම මෙි.film.එක බැලූවෙි බෙලිඅත්තෙ බොල්කෝ සිනමා ශාලාවේ මට.වයස 14 ටිකටි එක 2nd class Rs2
🥰🥰🥰
2024 set eka ko
💓💓
Joti.gamini.susanyogaya.niyamy
❤️
👍👍👍👍
❤️❤️❤️
2022😍👌
🖤🖤🖤👌
ගෝටා ගෝ හෝම්
අපි පොඩියි
ජාඇල රත්නාවලියෙ
නැත්නම් නන්දාහෝල් එකෙ බැලුවෙ මන් ෆොඩක් පොඩියි
අද උන්නනම්
ඝාමිනි
💓💓💓💓💓💓💓🌲🌲🌲
මාලුමාලට නියම සිංදුව පන්දම් අල්ලා ගත් නම්බුනාමේ.
මෙකෙ link eka nadda film eka balanna
Kauda Raja film
"බොරු ලොක්කෝ ලෝකේ
දැං සොක්කෝ වාගේ"
2022.03.10 ❤️
Haha , beautiful
👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎👎අ
What is the name of this movie
Kawda Raja
@@ShuaibCassim THANKS - THAT MEAN "WHO IS RAJA" I AM CORRECT? THIS SONG MELODY FROM SUCHA JUTTA HINDHI MOVIE SONG SAME SONG ALSO IN TAMIL "KANNAI NAMBAATHE "
@@sweet-b6p raja = rajathuma = the king
එකාලෙ අඩුකුලෙ උන් මෙවාගෙ දෙවල් හරි කැමති.
Saw this movie in 1976 on its first release. The movie was remake of the Tamil movie "Savale Samale". I recollect there was a Hindi movie too produced later on with Mithun Chakraborthy. The original of this song was a Hindi blockbuster song by Kishore Kumar in the movie Sacha Jhuta. ruclips.net/video/CoN9LbZS27E/видео.html
Thanks for information
Mata aurudu 5y
M
பண்ண
. மே
in by
මනෝරම්‍ය වූ සිංහල සිනමා වංශ කතාවෙ ස්වර්ණමය මතක සටහන්.