අහ අහ ආදරණීය සිනා ඔබේ - හතර දෙනාම සූරයෝ 1971

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 203

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 Год назад +30

    ගීතයට පෙර ඒ දෙබස.....පපුවට වදින හැටි....ඇසට කඳුලක් ගේනව මේ අවංක කලාකරුවන්....විජය මාලිනි පළමු පෙම් රැඟුම..

    • @malikammm8540
      @malikammm8540 29 дней назад

    • @chamararuwan-ng1xx
      @chamararuwan-ng1xx 4 дня назад

      ඇත්තම දෙබස් ටිකක් ඒ උන් දෙන්නගෙ.....❤❤❤

  • @user-bm5kw6gy7m
    @user-bm5kw6gy7m 2 года назад +40

    අපේ කාලයේ බිහිවූ . අසහාය සිනමා තරු යුගලය. !

  • @දසුන්කණිෂ්ක
    @දසුන්කණිෂ්ක Год назад +38

    විජය මාලිනී යුවල දැක්කම අදත් දැනෙන ආදර මිහිර කියන්න බැරි තරම්....❤️‍🩹❤️‍🩹❤️‍🩹🌹🌹🌹

  • @kumareanista8853
    @kumareanista8853 3 года назад +49

    ඇත්තටම මෙම ගීතයත් රග. පෑමත් ඉතමත් ලස්සනයි. විජේ. ජෝති ඇන්ජලින් යන තිදෙනාටම සදා. උපහාරයක් වේවා 🙏🙏🙏

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 года назад +93

    මගේ සිනමා ලොවේ මම ගොඩාක් ආදරය කරන මගේ ආසම යුවල විජය මාලනී මේ ගීත ඇහෙන විට කදුලු එනවා අනේ පුදුම දුකක් දැනෙන්නේ ගෙවී මේ කාලය මගේ ඇත්තටම හරිම ලස්සනයි අපේ අතීතය ජෝති ඇන්ජි හැමෝටම ගොඩක් ආදරෙයි අනේ මෙයාල අදත් හිටියානමි මාලනී ෆොන්සේකා මහත්මිය පමණක් අද ඉන්නෙ ආදරෙයි ඔයාලට හැමදාමත් 😘😘😘😘

    • @judevictoria1625
      @judevictoria1625 2 года назад +4

      ගාමිණී මාලිනි හොඳ නැද්ද

    • @sujathamallawarachchi6601
      @sujathamallawarachchi6601 2 года назад +7

      @@judevictoria1625 හොදයි මම විජේට ගොඩාක් ආදරෙයි මම පොඩි කාලේ තුෂාරා චිත්‍රපටය බැලුවේ එදා පටන් අදත් මගේ ආසම කැමතිම වීරයා විජය

    • @judevictoria1625
      @judevictoria1625 Год назад +3

      @@sujathamallawarachchi6601 විජය කුමාරතුංගට කෙල්ලෝ ගොඩාක් ආශයි තමයි

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 Год назад +1

      මගෙත්.❤❤ගායක යුවලත් සමග❤❤

    • @sujathamallawarachchi6601
      @sujathamallawarachchi6601 Год назад +4

      @@judevictoria1625 ඒක ඇත්ත මම .මගේ අක්කා. නංගි. අපි තුන්දෙනාම විජය සමග ලගට දැකල කතා කරල තියනවා කුරුණෑගල මාඑලියයේ රැස්වීමකට ආවට පසුව. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ රෑපය ඒකාලේ අපේ බාප්පා විජයගේ පක්ෂයේ වැඩකලේ ඒනිසා අපට වාසනාව තිබුනා ඒ ලස්සන රෑපය දැකගන්න

  • @nilukaDenagamage
    @nilukaDenagamage Год назад +18

    දුකයි විජය 💜💜 අපිට අහිමි වුණා 🙏🙏🙏

  • @saraththamel8639
    @saraththamel8639 Год назад +18

    මෙක තාමත් සුන්දර හීනයක

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 года назад +23

    අතීතයට ගියා හරිම ලස්සනයි හතර දෙනාගේ එකතුව නියමයි

  • @lalanidamayanthi1270
    @lalanidamayanthi1270 5 лет назад +71

    හෙළ සිනමාවට එතෙක් මෙතෙක් බිහි වුු ලස්සනම නඑ නළි යුවල.🌷🌷🌷🌷

    • @ajithnilantha2209
      @ajithnilantha2209 3 года назад

      වෙනත් aya නැත්නම්

    • @pushpithaudekumara7689
      @pushpithaudekumara7689 2 года назад

      Erisia.karekda.koheda

    • @judevictoria1625
      @judevictoria1625 Год назад

      අද කාලේ රාජපක්ෂලාට කඩේ යන අය වගේ ..ඒ කාලේත් හිටියා විජයට කඩේ ගිය බඩගෝස්තරවාදි වහල්ලු .

    • @chandanaperera4004
      @chandanaperera4004 Месяц назад

      විජය කුමාරතුංග යන් ට කඩෙ යන උන් අවශ්‍ය නෑ විජය අවංක මානව හිතවාදී දේශපාලන යක් කරාට ඔහු පිටින් බල කෑදරකමින් හිටි වහලුන් හිටියා ඵකෙක් රාජිත?? ඵ වගෙම ඉතාමත් ආදරණීය දුර්ලබ මිනිසෙක් ඔහු, නිහතමානී ව ඕනෑම මොහොතක මිනිසුන් ට පිහිට වූවෙක් ඔහු ඵල් ටී ටී ඉ හමුවට ගියේ යුද්ධය නවතා මිනිස් ඡිවිත රැකගන්නට ?? පලාත් ශබා බලය ගැන කීවේ ගැටුම් නවතා ගැනිමට නමුත් දේශපාලන බිමෙ යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන් යම් අඳ ගොලු බිහිරි කෙනෙකු ට හැරෙන්නට විජය මොනතරම් කෙනෙක් ද කියා දන්නෝ දනිති ​@@judevictoria1625

  • @kumuduelectrical1327
    @kumuduelectrical1327 Месяц назад +1

    වර්තමානයේ මෙවන් ගීත ඇසෙනවිට ලොකු කම්පනයක් වගේම ලොකු දුකක් දැනෙනවා.

  • @neelanshineela461
    @neelanshineela461 3 года назад +20

    විජේ අදටත්.ඔබජිවතුන්.අතර.අරමිණිමරු.ගැනිබැන්දෙ.නැත්තම් ඔබ දකින.කොට.තාමත්.හරිම දුකයි.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 года назад

      චන්ද්‍රිකා විජය මැරුවේ නෑ නිලිය ක් බැන්දා ට වඩානම් හොදයි ..

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 2 года назад

      හරිම අකාරුණිකයි.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Год назад +5

    අමරනීය ජෝති ඔබේ ගීත👌👌👌🎶🎸🎶🎶🎶විජය ❤❤මාලනී කළා ලොව බැබලූ🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 Год назад +6

    ලස්සනයි සතුටුයි

  • @SudarmaFernando-d9u
    @SudarmaFernando-d9u Месяц назад +1

    ඔස්වල්ඩ් ජයසිංහ ආසම නලුවා දවසක් බස් එකේ දි දැක්කා 70ව දසකයෙ ආඩම්බරයි

  • @legendary725
    @legendary725 3 года назад +21

    කොහොමද ජෝති ජෝතිමයි.❤️🎙️

  • @yashandhanu3431
    @yashandhanu3431 3 года назад +17

    ඇත්තටම ලස්සනයි 👍👍👍

  • @chinthanagunawardena4764
    @chinthanagunawardena4764 Год назад +11

    ලස්සන සිංහල සිනමාව

  • @නීතූ
    @නීතූ 8 месяцев назад +3

    මෙ දැකිමෙන් මටම දුකයි ලන්කාවෙ හිටිය ලස්සන යූවල

  • @නීතූ
    @නීතූ 8 месяцев назад +4

    විජය සර් සහා මැඩම් මාලනි තමයි මගේ ආදරණීය කලාකරැ දෙපල මෙ වැනි සුන්දර ලස්සන යූවලවල් දකින්න නැහැ

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 Год назад +11

    ආදරනිය ...යුගලය..💕💕💕

  • @yohansubramaniam8336
    @yohansubramaniam8336 Год назад +8

    Truly blessed to watch some of these Sinhala movies on the wide screen in the 70's

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 6 лет назад +19

    පැරණි මතක අලුත් වුනා මගේ

  • @Livein-lo9vp
    @Livein-lo9vp 9 месяцев назад +3

    70 ඉදල ලස්සන චිත්‍ර පට. මාලනී, විජය නියමෙට ගැලපෙන්නේ.

  • @NEST10SD
    @NEST10SD 2 года назад +8

    ආසම සින්දුවක් 💚

  • @ashavithanage1306
    @ashavithanage1306 3 месяца назад +5

    ගීත මොනතරම් තිබුනත් මේ ගීතයෙ රසය කියලා වැඩක් නැහැ. මේ හැම comment එකකම තියෙන සියලුම අදහස් මගේම අදහස් කියලා හිතෙනවා.

  • @kumudurenu4991
    @kumudurenu4991 3 года назад +8

    හරීම ලස්සනයි ස්තුතියි

  • @nandanakumara3267
    @nandanakumara3267 8 месяцев назад +2

    අපේ ජිවිතයේ ලස්සනම කාලෙ මතක් වුනා .............

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 8 месяцев назад +3

    එදා මෙදා තුර සිංහල සිනමාවෙි බිහිවු අමිල නිමල සදානුස්මරනීය පෙමි යුවල ...විජය..මාලනී..ආදරනීයයි

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 5 месяцев назад +3

    Soooooo,, beautiful

  • @champakanchanamala5226
    @champakanchanamala5226 10 месяцев назад +1

    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 Год назад +1

    මම ඉපදිලා අව්රුද්දයි,ඒත් පස්සේ බලපු ලස්සන සිනමා පටයක්.

  • @ChandrasiliChandra-zo6ce
    @ChandrasiliChandra-zo6ce 7 месяцев назад +1

    ව්‍ ජය මාලනි රැගුම් අනෙ අපි අයෙ කවදා දකිම්ද ව්ජය මහහත්මය දකිද්දි හරිම දුකයි දෙව්‍ යනේ

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 3 года назад +3

    Vije , oba dakina warayak paasa mage papuwa pichchenawa .

  • @mudithabandara8575
    @mudithabandara8575 11 месяцев назад +2

    මානවහිතවාදී විජය ❤

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 года назад +6

    M: ඕ.....ඕ.....ඕ.....ඕ.....
    ආ.....ආ.....ආ.....ආ.....
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    මගේ නෙත් තුරැල්ලේ නිදැල්ලේ සැතපෙනා
    F: අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    හදේ මල් ලතාවේ සුගන්දේ විහිදෙනා
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    M: හෝ....හෝ......
    සුලං වැල් ගීත ගයා යයි
    නොදන්නා ගීත ගයා යයි
    සුලං වැල් ගීත ගයා යයි
    සයුරෙහි දිය රැළි මෙන් මගෙ සිතුවිලි
    කියා ගන්න ගොතලා කියම්ද කෙසේ...ඒ...ඒ
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    F: හෝ...හෝ....
    ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි
    හදේ ඇති චංචල භාවේ
    ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි
    දුක නොසැලෙන හැටි ඇසිපියලන හැටි
    නුපුරැදු තැන්වල ඔහොම තමයී
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    M: ඕ.....ඕ.....
    දෑත දී ආවාම ලංවී
    හිතේ බිය යයි මුළු ගැන්වී
    දෑත දී ආවාම ලංවී
    F: මලෙහි රැඳෙන බඹරු ලෙස
    M: රස මකරන්දය
    F : වින්ඳ යුතුයි
    M: අහ අහා ආදරණීය සිනා ඔබේ
    F: අහ අහා ආදරණීය සිනා ඔබේ
    M: අහ අහා ආදරණීය සිනා ඔබේ
    M+F: අහ අහා ආදරණීය සිනා ඔබේ////
    Background Singers:- H.R. Jothipala, Anjelin Gunathilake
    පසුබිම්ගායනය:- එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
    MUsic Director:- P. L. A. Somapala
    සංගීත අධ්‍යක්ෂණය:- පී. එල්. ඒ. සෝමපාල
    Song Lyrics:- Karunarathne Abeysekera
    ගීත ප්‍රබන්ධය:- කරුණාරත්න අබේසේකර
    Staring:- Vijaya Kumarathunge and Malini Fonseka
    රංගනය:- විජය කුමාරතුංග සමග මාලනී ෆොන්සේකා
    Movie:- "හතර දෙනාම සූරයෝ" 1971

    • @sarathwimalarathne9717
      @sarathwimalarathne9717 5 дней назад

      දෙතොල සැලෙන හැටි ඇස පියලන හැටි......

  • @kusumkumari-ie3uw
    @kusumkumari-ie3uw 26 дней назад

    අවුරැදු 53 පරනයි

  • @chamilachamila133
    @chamilachamila133 2 месяца назад +1

    ❤ l like

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp 4 месяца назад

    මා මුහුද කොහි තරම් ගැඹුර ද ඒ තරම්❤❤❤❤ ආදරෙයි🎉

  • @nimalkarunathilaka5647
    @nimalkarunathilaka5647 Год назад +1

    ❤ ආදරෙයි හැමදාම .❤

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya Год назад

    මම විජය දැකලා කතා කරලත් තියනවා මම ලගටම ගිහින් මගේ ඔටෝ එක දුන්නා හරිම ලස්සනයි රෝස පාටයි ජෝන් ද සිල්වා සමරු රග හලේදි එදා මර්වින් ජයතුන්ගත් හිටියා

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 5 месяцев назад

    Nostalgic memories .thanks.

  • @kolithaperera6944
    @kolithaperera6944 6 лет назад +7

    Excellent

  • @ranilmarthinu6455
    @ranilmarthinu6455 2 года назад +3

    This is a real cut picture through out the Sinhala cinema. My congratulation on your success.

  • @LalithMuthunayaka
    @LalithMuthunayaka Месяц назад

    මේ ගීතය හොදින් බලන්න. ඒ කැමරා ශිල්පියා මොනතරම් කැපවීමක් කරනවද.

  • @PadmaKanthi-k6z
    @PadmaKanthi-k6z 7 месяцев назад

    මෙම නළු නිළියන්. නැති වෙන විට උහුලගන්න බැරි දුකක් ඇතිවනවා.

  • @BanduKarunarathne
    @BanduKarunarathne 6 лет назад +12

    dennæma harima lassanai. heenayak wage

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 месяца назад +1

    Beautiful
    2024,,end

  • @syrinih1081
    @syrinih1081 3 года назад +6

    Vijaya kumartunga oba sada amaraniyai yali apa athare epadewa

  • @suniljayasinghe1654
    @suniljayasinghe1654 3 месяца назад

    හතර දෙනාම surayoo1971

  • @susajeegamini3803
    @susajeegamini3803 4 года назад +3

    Me sinhala sinamawe supiri
    DASAKAYA

  • @sunethpathirage219
    @sunethpathirage219 2 месяца назад

    මේ සියවසේ ආදර සංකේතය විජය මාලනි ඒ වාර්තා කිසිවෙකුට කඩන්න බෑ ඉදිරියේදී කැඩෙන්නෙත් නෑ

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +3

    මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1970 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "සුහානා සෆර්" නම් හින්දි චිත්‍රපටයට සුමන් කළ්‍යාණපුර් ගැයූ 'අහා අහා ආයෙ සුහාන සෆර්' නම් හින්දි ගීතයේ තනුවයි.
    මෙම චිත්‍රපටයට මොහොමඩ් රාෆි ද මෙම ගීතය ගයා ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
    මා පාවී යයි, ඔය හද පතාල, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.

  • @susanthajanaka7942
    @susanthajanaka7942 2 года назад +2

    Ape kale senamawa hare sundaray

  • @senarathna8406
    @senarathna8406 2 месяца назад

    Mewage raththaran manussayekwa maruwane me rate kala kanni

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +2

    මේ ගීතය අනුකරනය කල ගීයක්. මෙහි හින්දි ගීතය අඩංගු චිත්‍රපටය සුහානා සෆර් එය ම්ට ම්තක විදිහට මම බැලුවේ 1969 වසරේදීයි.

  • @mangalikafernando7938
    @mangalikafernando7938 Год назад

    Harima lassanayi kochchara ahuwath baluwath epaa wenne naha ❤️❤️❤️❤️🧡🧡🧡🥰🥰🥰

  • @miulamiula328
    @miulamiula328 3 года назад +8

    Ma danna කොච්චර lassanei da මාලිනි bandanam adath විජය ජීවත් wanawa.

  • @chamararuwan-ng1xx
    @chamararuwan-ng1xx 4 дня назад

    ඇත්තම දෙබස් ටිකක් උන් දෙන්නගෙ.....❤❤❤

  • @ashalakmalie2792
    @ashalakmalie2792 2 года назад +4

    සොදුරැම යුවලගේ සොදුරැම රගපැමි

  • @Realeye66
    @Realeye66 6 лет назад +25

    Look at vijaya , how beautiful people are they ; why our present day actors not pretty as old actors , is it the food or environment caused ??? Robin fernado , Alexander fernando , Gamini , Toni Ranasingha .they all are handsome actors

    • @buddcz
      @buddcz 6 лет назад

      Jay Putney aththa.

    • @buddcz
      @buddcz 6 лет назад

      Jay Putney Vijaya malani marry karanam,Adath ohu api athara innawa..

    • @buddcz
      @buddcz 6 лет назад

      Jay Putney ohu deshapalane nokaranam

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 6 лет назад +2

      Why not? We have pretty actors such as Arjuna Kamalanath, Ishan Mendis(a teledrama actor who is a close lookalike of "Rajesh Khanna") and Sangeeth Satharasinghe(Son of comedian "Suranga Satharasinghe" aka "Getaheththe Suran". My point of view about this actor is that there is no director who properly identified this actor's talent and this actor has a look which is more suitable for the cinema. He is a close lookalike of old hindi actor "Kumar Gaurav".). Actresses in the sense Ruwangi Rathnayake, Maheshi Madushanka, Ishara Sandamini, Senali Fonseka and Vinu Udani Siriwardena are also good. Piumi Hansamali, although many people label her as a bad actress, is suitable for Cabaret dancing as I think. But, unfortunately, there are no good directors to identify there talent properly. If old directors such as Neil Rupasinghe utilize there talent properly, then he could make new movies in the 1970s style.
      සැ.යු.:-මෙය හතරදෙනාම සූරයෝ පැරණි චිත්‍රපටයේ නව නිෂ්පාදනය පිළිබඳව මාගේ අදහසයි.
      "හතරදෙනාම සූරයෝ" පැරණි චිත්‍රපටය සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ හැකිව තිබුණු ක්‍රම.
      (1)මුල් චිත්‍රපටයේ ඇති ගීත සහ පසුබිම් සංගීතයට නව සංගීත සංයෝජන සිදු කිරීමේදී මුල් චිත්‍රපටයේ සංගීත ශෛලිය එලෙසින්ම අනුගමනය කිරීම හෝ මුල් පසුබිම් සංගීත ඛණ්ඩ සහ ගීතවල මුල් පටිගතකිරීම් යොදා ගැනීම.
      (2)චිත්‍රපටය "ටෙක්නිකලර්" හෝ "ඊස්ට්මන් කලර්" වැනි පැරණි වර්ණයකින් රූගැන්වීම.
      එකඟ නම් ලයික් කරන්න.

    • @SUSIKW
      @SUSIKW 5 лет назад

      Jwqet6pzfhp xmmweipagkzm
      ay Sri

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 Год назад +3

    මාලනි, එතුමිය ගැන තවමත් මම ආඩම්බර වෙනව ,ඇගෙ රැගුමෙන් ඇය මා සතුටු කලාමෙන් මා හැන්ඩ ඌ නිසා ,විජය ගැන හොරගොල්ල අයට බාරයි ඇයි ඇයි ඇයි ඔහු මේ කුහක මිනිසුන් ඉන්න ලන්කාවෙ දේශපාලනය කරන්න ගියේ කියා ,ඔහු මාව සින්හල සිනමාවෙ අතර මග තනි කලා ඊටපසුව අපිට සින්හල කියන සිනමාව අහිමි වීගියා,

  • @nimaliwathsala9647
    @nimaliwathsala9647 Год назад

    Issra naluwoo hari lassnai ne

  • @Realeye66
    @Realeye66 6 лет назад +10

    Compares to today that we have had very handsome actors and actresses in old days . Look at Malani . Is there anyone like her today ??? Not at all . I do not know why is that . I’m 100% thinking the reason is the food we ate and less stressful life style . Because those days people who sang they sang people who acted , just acted , but today they do singing ,acting and politics as well . So life becomes far stressful

  • @syrinih1081
    @syrinih1081 3 года назад +4

    Aparade malani badanam adath vij ennawa api laga apa athare rawu denawa vija oba

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 6 лет назад +3

    Hari lassanai

  • @VejesundaraMudiyanse
    @VejesundaraMudiyanse 7 месяцев назад

    Mamath Awrudu 50 ka sitar Mema vatina Sumihiri Geethaya Asa Aththemi. KEE VARAYAK ASUWATH HSRI KAMATHI GEETHATLYAKI J.H.M WIJESIRI MADURANKULIYA

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 года назад

    ආදරණීය සිනා ඔබේ.,. මගේ 😊

  • @sunilleewanage
    @sunilleewanage Год назад

    ගීතය අගෙයි

  • @ranjithzoysa4469
    @ranjithzoysa4469 4 года назад +2

    Nomiyena minissu. Adarei hamadama

  • @buddhikabandara9510
    @buddhikabandara9510 6 лет назад +4

    That Voice !!! Driving me crazy

    • @samandewappriya8076
      @samandewappriya8076 3 года назад

      💕💕💕💕💕💕🙊🙊🙊🙊🙊💕💕💕💕💕💕💕

  • @mahindagunawardana1591
    @mahindagunawardana1591 4 месяца назад

    අදහාගත නොහැකි අතීතයකට

  • @saraththamel8639
    @saraththamel8639 Месяц назад

    ඡෝතීපාල ආදරේ කීයන ඒක කීයන සුන්දර සහ භාවාතිශය හැඟුම්බර ආකාරය කවදාවත්ම කාටවත්ම ආයෙමත් කීව හැකීයී කීයල හිතන්න බෑ

  • @LakshmiLakshmi-qf3nt
    @LakshmiLakshmi-qf3nt 2 года назад +2

    Beautiful

    • @rojiroji4055
      @rojiroji4055 2 года назад +1

      හරිම ලඝ්ඝනයි ඝිහල ඝිනමාව වටින
      ෙගාඩදනක් නැති උනා

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 6 месяцев назад

    Ape Hela Rajine Malanne ponseka wage kenek na samana karanna ❤❤❤❤❤ niduk neerogee deergausa labewaaaa

  • @sshadowDe
    @sshadowDe 5 месяцев назад

    නුපුරුදු තැන්වල ඔහොම තමා ❤😂

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd Год назад

    Nice

  • @jayasinghepemaratna7463
    @jayasinghepemaratna7463 5 лет назад +3

    Me sindu ahanakota mage podikale matak wenawa

    • @kumarholidayssrilanka3002
      @kumarholidayssrilanka3002 4 года назад +2

      අපි ශත 75 දීල එදා ගැලරියට වෙලා බලපු ෂෝ නේද මේවා ❤❤❤

    • @susajeegamini3803
      @susajeegamini3803 4 года назад +2

      Api satha 55 ta baluwe

    • @susajeegamini3803
      @susajeegamini3803 4 года назад +1

      @@kumarholidayssrilanka3002
      Athe salli nane a davas wala apita

  • @chamilachamila133
    @chamilachamila133 2 месяца назад +1

    Mama vijaya kumarathunga

  • @syrinih1081
    @syrinih1081 3 года назад +1

    Balanna dennage lasana

  • @Padmi-d5d
    @Padmi-d5d Год назад

    Wooow ❤❤❤❤

  • @diyonvidushan5422
    @diyonvidushan5422 2 года назад +2

    Actually old is Gold.

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Год назад

    Good

  • @JP-fg2vw
    @JP-fg2vw Год назад

    VERY BEAUTIFUL SONG AND THIS BEACH IN CHILAW ....VIJAYA MALINI...GAMINI MALINI...MENY SONGS FILM IN HERE

  • @pradeepsrilanka7955
    @pradeepsrilanka7955 9 месяцев назад

    අපිව ඒ කාලේ ඒ හීන වල අතරමං කලා විජය මාලිනී
    අනේ ඒ පෙම් රුගුම් අපිට හීන වලින් ගැලවෙන්නට බැහැ

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Год назад

    Neel rupasihgha 💗💓💗💗💗
    Gamini..wijaya...senadera...antoni..c
    Sriyani..agra..laonal d..Alex...
    Joti..Anjalin..M.s💗💗💗💗
    Atulu ...Adaraniyaķalakauwan
    Adaryan shipat karami💗💗💗💓
    💗💗Nihal matiduni obata
    Niduk Nirogi suwaya patami..
    💗💗wasanaweva💗💗💗💗💗

  • @b.a.2986
    @b.a.2986 Год назад

    කෙටියෙන් කිව්වොත් මරු ane

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa8599 Год назад +1

    Lassanama naluwa saha niliya..ada me wage aya ne

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 2 месяца назад

    Matu bawayakadee vijaya malani nawata ekwewi mage patuma.

  • @deepikafrancis7320
    @deepikafrancis7320 Год назад +1

    අනේ අාදරණිය විජය

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 года назад +1

    Beauitful

  • @PrasannaSilva-yt4oy
    @PrasannaSilva-yt4oy Год назад

    Monawa kiyannada👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wickramagewajira5273
    @wickramagewajira5273 6 лет назад +11

    Wijaya eda meda thura lankawe sihina kumaraya.

    • @mahesgoonetilleke8980
      @mahesgoonetilleke8980 5 лет назад +2

      Videsha gatha nisa Nana prakara minisum dakala hamuwela kothek thibunath methek dakapu lassanama muhuna.. Vijaya..ge Thamai..none can match or compare

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 4 года назад +4

      ඔබේ විතරක් නෙවෙයි.... මේ මුළු මහත් දිවයිනේම සිහින කුමරා ඔහුයි... බලන්න පින්බර මුහුණ...... නියම පිරිමි ලස්සන....

    • @wickramagewajira5273
      @wickramagewajira5273 4 года назад +3

      @@mahesgoonetilleke8980 sinhala sinamawe mm dakapu lassana ma naluwa..e witharak neme e hande thiyena gambeerathwaya..

  • @shivshankar2013
    @shivshankar2013 6 лет назад +5

    malani love you too much

  • @palithaanpalitha7204
    @palithaanpalitha7204 3 месяца назад

    ආදරය කියන දෙයට ජීවය දුන් ආදරනීය යුගලය ,,විජය මාලනී

  • @chulanialoka9471
    @chulanialoka9471 Год назад

    Vijey saha malini lassanama uwala sinhala sinamawe

  • @pacalistus
    @pacalistus Год назад

    ඒ අතීතය ආවර්ජනය කරන්න කරන්න මිහිරි
    ආපසු ඒ අතීතයට යා හැකිනම්..........

  • @desilvastanley2909
    @desilvastanley2909 6 месяцев назад

    Wasantha Abekoon sir and Garmini Fonseka sir .

  • @rohitarohita4082
    @rohitarohita4082 5 лет назад +3

    mama ahapau eya atiitaye ipaduna wage mata situna

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 года назад +4

    මේකෙ වම දකුණ මාරු වෙලා... plz check it & correct if you can...

  • @nimalgamage1425
    @nimalgamage1425 Год назад

    Balanna sundara adarawantha lesa ema geetha jawanikawa ragapanawa wijaya kumaruni oba malani kumariya saheta gaththanam oba wayasata giyath thawama apaathara mai kawda wijeta oya kalakanni kapukama kare