අනුරට චීනයේදී ඇනගනියි සිදුවු දේ ගැන ඇත්ත හෙලිකරයි / Anura Visit China Country

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 294

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 11 дней назад +13

    මෙ කාලකන්නි යා රටට පිළිකාවක් 😂
    මාලි මාවට ජයවෙවා ❤❤❤❤❤

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 12 дней назад +35

    මේ මනුෂ්‍ය කාලෙන් කාලෙට ඇවිත් පිස්සු නටලා යනවා නේ අපිට ඔය දේවල් වැඩක් නැහැ

    • @sritha9738
      @sritha9738 11 дней назад +1

      LEJJA WENNA ME MAHATHMAYA KATHA KARANNE RATA HEDENNA ONA VIDIYA EHEMANAN JVP EKATA KIYANNA CHANDE KALE KIYAPUWA KARANNA KIYALA

    • @saramohammed8212
      @saramohammed8212 11 дней назад

      අනිවාර්යයෙන්

  • @jayanathmahanama5883
    @jayanathmahanama5883 12 дней назад +26

    අපි පාරෙ යනවිට බල්ලො බුරනවා. බුරන දිහා බලා හෝ නොබලා අපේ ගමන අපිට යන්න පුලුවන්. බල්ලන් හති වැටෙනකම් ඔහේ බුරපුවාවේ අපේ ගමන අපි යමු.

  • @prabathkumara5873
    @prabathkumara5873 12 дней назад +20

    පලයන් යන්න බොරැ කියන්නේ නැතිව

  • @sunetrajayasingha5419
    @sunetrajayasingha5419 12 дней назад +19

    මෙයාගෙ උපදෙස් උඩ තමයි අනුර ඔක්කොම කරන්නෙ 😏😏

  • @samanabeyratne9117
    @samanabeyratne9117 12 дней назад +16

    පහුගිය කාලෙ ලෝකෙ වටේ ලාංකිකයන් රවටලා සල්ලි එකතු කරගත්තා. දැන් වෘත්තියත් තහනම් කරගෙන බයිලා ගහනවා.

  • @manojsurang7
    @manojsurang7 12 дней назад +18

    අපේ ජනාධිපති තූමනි ඹඛට බුදු සරණයි 🙏 ශක්තිය දහිරිය ලැබෙවා 🙏🙏

  • @seniorslexpat6903
    @seniorslexpat6903 13 дней назад +29

    ගරු ජනාධිපතිතුමනි🙏 ජාතියක් ලෙස ඔබ ගැන අපි ආඩම්බර වෙමු❤ ශ්‍රී ලංකාව ජාතික වේදිකාවේ ඉහළට ඔසවා තැබීමට ඔබට සියලු ශක්තිය හා රැකවරණය ලැබේවා👍✌

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 11 дней назад +6

    මේ මනුස්සය පදනමක් නෑ සමහර දේවල් වලට මේකත් ඒ වගේ.මේක බලන අපිට පිස්සු නැත්තම්....

  • @PatriotLanka
    @PatriotLanka 13 дней назад +53

    මචං නාගා ඌ කොහොමත් ජනාධ්පති. උඹ නිකම් ම නිකන් එකෙක් ලෝයර් පට්ටමත් ගලවගත්ත. වැඩක් බලං පාඩුවේ හිටපං

    • @gonagalagenilkumara9718
      @gonagalagenilkumara9718 12 дней назад +1

      😂😂😂😂😂

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 12 дней назад

      😂😂😂

    • @Fatma-n4o2u
      @Fatma-n4o2u 11 дней назад +2

      අනිවාර්යයෙන් ම නාග ඔයා සිහිනෙන් ජනාධිපති වෙන්න 😂😂😂

    • @nadithmanodya4992
      @nadithmanodya4992 11 дней назад

      Muge ath pa gatagahalalu thiyenne.😂😂😂😂😂😂😂😂😂😂

  • @dfigurado
    @dfigurado 13 дней назад +50

    අනේ අම්මෝ.... කාමරේට වෙලා කුලියට අරින නයි ගැන අපි දන්නවා

    • @sunetrajayasingha5419
      @sunetrajayasingha5419 12 дней назад +5

      😅😅😅 මානසික රෝගියෙක්, ආණ්ඩුව වැටෙනකල් බලාඉන්න පිංපොං

  • @deepaldayawansha5934
    @deepaldayawansha5934 11 дней назад +3

    මෙ ලෙඩාට බෙහෙත් නැත.

  • @RajahCicil-kg3op
    @RajahCicil-kg3op 9 дней назад +1

    අනුරට කාගේවත් උපදෙස් වැඩක් නැහැ. අනුරට ජයවේවා .❤❤❤❤

  • @h.ndharmarathnadharmarathn2207
    @h.ndharmarathnadharmarathn2207 12 дней назад +4

    මෙන්න pissa ආයෙත් form වෙලා , හැංගිලා හිටියේ ,

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 12 дней назад +5

    මාලිමාවට ජයවේවා!!

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 12 дней назад +10

    නයි අරිනවා පුදුම විදියට😂😂😂

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 13 дней назад +7

    චීනය කරන්න ඕනෙ දේ අනුරට පොරොන්දු වෙලා තිබෙනවා. ණය කප්පාදුවක් කරන බවට චීන ජනාධිපති පොරොන්දු වුනා.
    ඒවා සියල්ල ලැබෙන්නෙ අනුර කුමාර ජනාධිපති ඇතුලු මාලිමා රජය නිසා.
    රනිල්, හෝ සජිත් වගේ එකෙක් හිටියනම් ඔය පිලිගැනීමත් නෑ. කිසිදෙයක් ලැබෙන්නෙත් නෑ.
    ඒ නිසා ඔබ කකුලුන් අදින්න එපා.
    ආණ්ඩුව හරි මගට ගමු. ඒක ඔබෙත් ජනතාව වන අපෙත් වගකීම.

  • @chandramalani2939
    @chandramalani2939 12 дней назад +7

    APE JANAPATHI THUMATA JAYAWEWA

  • @mohamedifthikar6458
    @mohamedifthikar6458 13 дней назад +14

    Paw meya

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 13 дней назад +14

    Mr Anura Jayawewa Malimawata Jayawewa Budusarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 12 дней назад +10

    දැන් රස්සාවත් නෑ,බොරු කරල අහුවෙලා ඒකටත් කෙලවුනා ,රට හදන්න කතාව,ඉස්සරවෙලා තමන් හැදිල ඉදහං😂😂😂😂😂

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 12 дней назад +12

    කුහකකමට නාගානන්ද කියන වචනය සමාන පදයකි

  • @vajiranilanthi448
    @vajiranilanthi448 12 дней назад +3

    ❤❤❤️🙏👍

  • @NimalKahapola
    @NimalKahapola 12 дней назад +2

    එතකොට අනුරලත් හොරකම් කරලා තියෙන්නේ

  • @Lata-hs7tt
    @Lata-hs7tt 13 дней назад +10

    හා හා 😂😂😂

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 12 дней назад +5

    මේ ලන්නකාවෙ ඉන්න නොම්මර එකේ කුහකම ධාතුවා!

  • @awjayantha9729
    @awjayantha9729 12 дней назад +5

    නාග=කුහක කම?

  • @taslipiyalath3388
    @taslipiyalath3388 12 дней назад +5

    Maya hodatama anagattane😂😂😂

  • @ahamedabdul-e6o
    @ahamedabdul-e6o 12 дней назад +3

    your the only one can give a new life to sri lankans , your chance will come soon 💯💯👏👏👍

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 13 дней назад +5

    ඔබගේ business කරගෙන යන්න

  • @mahindapsm
    @mahindapsm 12 дней назад +7

    Malimawata jayawewa ❤❤❤❤❤

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et 12 дней назад +6

    අනේ පලයන් නරිය ඔය යන්න තොට කරන්න පුළුවන් කෙන් ගෙඩියක් තියෙනවද අපේ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg 12 дней назад +4

    මුු නයි මිස වෙන කුමක් අරින්නද

  • @Cafemarlene88
    @Cafemarlene88 12 дней назад +7

    The best President we have now.

  • @chandramalani2939
    @chandramalani2939 12 дней назад +6

    NPP JAYA WEWA

  • @PalithaKottachi
    @PalithaKottachi 12 дней назад +1

    නයි අරිනා කුහකානන්ද. මෙ රටෙන් පලයන් අනේ.

  • @SHANTHIPATHI-d4d
    @SHANTHIPATHI-d4d 13 дней назад +4

    ඕක අමු ඉරිසියා කාරය acting precedent 😂

  • @thusharagalgodamuduna3334
    @thusharagalgodamuduna3334 12 дней назад +4

    Nariya

  • @Shamali-m7v
    @Shamali-m7v 12 дней назад +4

    මටත් ලොකු වරදක් කරපු නඩුකාරයෙක් ඉන්නවා
    මුං ඔක්කොටම මොකක් හරි දෙයක් කරන්න වෙනවා

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 11 дней назад

    ඉස්කෝලෙ.මිත්‍රයෝ..මොන්ටි.සාරියක්.දාගන්න..ඔයාටත්.පැන්සන්.දීලා.සෙවල..දාන්නේ..නැතුව.ඉන්න.ඕප.දුප.ඵපා.මඩ.ඵපාඵයා.චිනෙ.ඇඳගත්ත.කමක්.න.ඵයාගේ.කාල.සීමාව.ඵයැට.දෙන්න..පිස්සු.හැදීමට.ඵන.බව.හොදම.පේනවා.මවුබිමට.බුදුසරනයි.කුහක.මිනිස්සු.තුරන්.වේවා.අනුරට.ජයවේවා.

  • @Shamali-m7v
    @Shamali-m7v 12 дней назад +1

    ඔය නීතිය කියන අඩුපාඩු ඔය විවස්ථාවෙන් තියෙන අඩුපාඩු ප්‍රජාතන්ත්‍රවාදයට නැග නොගැලපෙන අණ පනත් මේ සියල්ල වෙනස් වෙන්න ඕන සිවිල් නීතිය තියෙන අදූරදර්ශී බව හින්දා ජනතාවට වෙලා තියෙනවා අවුරුදු ගණන් පරම්පරා ගණන් උසාවියන්ඩ මේවට විසඳුමක් නැහැ කවදාවත් මේ ව්‍යවස්ථා මේමේ දේශපාලනඥයෝ වෙනස් කරන්න
    ඒක නිසා මේකේ ජනතාවයි හමුදාවයි එකතුවෙලා ඒකාධි ප්‍රතිපාලනයක් අරගෙන වෙනස් කරන්න ඕන දේවල් වෙනස් කරලා නැවත ප්‍රජාතන්ත්‍රවාදයට යන විදියට විදියටත් තමයි හදන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදීන් කියලා දැනට තියෙන්නෙත් ඒකාධිපති පාලනයක් තිබිලා පාලනයකට යායුතුයිමේ නීතියේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොගැළපීම් නිවැරදි කරගන්ඩ නම් අපිට එහෙම පාලනයක් ගන්න වෙනවා. කවදා හරි ලංකාවේ එහෙම කරොත් තමා මේ රට ගොඩ යන්නේ. නැත්නම් කවදාවත් මේ හොරු සෙට් එකත් එක්ක යන්න බැහැ මේ ගමන දේශපාලනයට එන ඕනෑම පක්ෂයක් උන් අවසානයේදී හැසිරෙන්නේ ධනපතිපන්තිය වැඩිපුර නියෝජනය වෙන ආකාරයටඒ නිසා අපි ඒකාධිපති පාලනයකට යා යුතුයි
    ඉන්පසුව අපි ‍රජාතන්ත්‍රවාදයට එන්න අවශ්‍ය වෙන්නේ ඒ අදාළ සියලු ලිය කිවිලි වෙනස් කරන්න ඕන ඒකාධිපති පාලනයක් අරගෙන
    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලෙන් මුං කවදාවත් මෙව්ව කරන්නේ නෑ කොයි ආණ්ඩුවාවත් එක වෙන්නේේ නෑ

  • @gkdskapgu7461
    @gkdskapgu7461 13 дней назад +14

    රනිලා දාපු බදු පැට්රල් ගැස් විදුලි බිල අඩු නොකරපු පච අනුර.

    • @Jayaacademy93
      @Jayaacademy93 12 дней назад +2

      ඒයි ඔය මොළේ මලකඩටික කැඩෙන්නත් එක්ක අද ටෙලිවිෂන් ටෙලිවැකිය බලහං උඹලගෙ ප්‍රභූ හොරුටිකගෙ කෙරුවාව
      රෙද්දෙ රෙවෙන්නම දීල තියෙනවා බලහං ලැජ්ජාවක් තියේනම් ආයෙ හොරුන්ට කඩේයන එකක් නෑ කීවට බලහං සියත ටෙලිවිෂන් ටෙලිවැකිය
      😂😂😂😂😂😂😂😂

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 13 дней назад +5

    මෙයත් කරන්නේ මිනිස්සු නොමග යවන එක විතරයි .

  • @shuaibSamadAli68
    @shuaibSamadAli68 12 дней назад +1

    A nice video and a good analysis about the current situation in the governance of this destroyed nation.
    Shuaib - From UAE

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 13 дней назад +5

    කුණකටුවගේ ඇස් දනවා.සර්පයා ගේ දළ කැඩිලා වේදනාවෙන් කියවනව.

  • @prabathkumara5873
    @prabathkumara5873 12 дней назад +5

    පිස්සෝ ෆෝන් ගත්තාම මෙන්න මේ වගේ 😂😂😂

    • @roybrown4711
      @roybrown4711 12 дней назад

      Kawda Machan Pissu umbage ummata hukapuuu umbage father da..😂😂😂😂😂😂😂😂😂

  • @ritacohen6398
    @ritacohen6398 12 дней назад

    Appiriyai..katha hitha...
    Kochcarawath ...varadi..
    hoyanne
    paw...!!
    Me manussaya.. paw purawanawa. ..!!!

  • @siranisiromi9709
    @siranisiromi9709 13 дней назад +3

    ඔය උපදෙස් අවශ්‍ය නැහැ ජනාධිපති තුමා රට හදයි

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 12 дней назад +1

    Malimawath. yaya. Wawa❤❤❤❤❤

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 13 дней назад +8

    මචෝ,
    දන්න එකයි නොදන්න එකයි හැම එකටම කට දමල තමන්ගේ අඥානබව හෙළිකරන්න එපා.
    නුඹ දන්න කෙහෙල්මල් ආර්ථිකය?
    ධනනාත් ෆනාන්දු සහ සංජය ඇල්විටිගලගේ චැනල් බලල උඹ පොඩ්ඩක් ඉගන ගනින්.
    කට වාචාලකම පාන්ඩිත්වය නොවේ.

    • @GeethaRohini-u6z
      @GeethaRohini-u6z 13 дней назад +1

      And buruwo wadak bala Gena hitapan irisiya karayo

  • @senakabandara4367
    @senakabandara4367 12 дней назад +2

    Thanks 🙏 sir

  • @Gihan-Sandeepa
    @Gihan-Sandeepa 13 дней назад +12

    කවුද බන් මේ ගවයා😂

  • @chandrasenawijesinghe6006
    @chandrasenawijesinghe6006 12 дней назад +4

    කෝට් එකත් ගලවලා එලවපු නාගා කුණුඅවුස්සන කාක්කා

  • @gkdskapgu7461
    @gkdskapgu7461 13 дней назад +10

    රෙගුවෙ තවම හොරු. පච අනුර.

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 12 дней назад +3

    The best...best.
    .prasident..our anura DIsanayaka mathithuma.....

  • @Omayalk
    @Omayalk 13 дней назад +4

    Ane naganada thamusewa kawruth ganan ganne ne pacha haanne nethuwa me rata karaganna dila me ratin thoronchiwela pala

  • @nalindanallaperuma4082
    @nalindanallaperuma4082 7 дней назад

    මෙයා සෑම කෙනෙකුම විවෙචනය කරනවා මිසක් කිසිම පුද්ගලයෙක් ගැන ධනාත්මකව කතා කරන්නෙ නැහැ. නිකන් මිනිසුන්ගේ සිත් දූෂිත කරනවා. මීට වැඩිය හොඳයි මෙයා UK වලට වෙලාම හිටියා නම් ..... ලංකාවේ මිනිසුන්ට පාඩුවේ ඉන්න ඉඩ හැරලා !

  • @KasunDammika-b2o
    @KasunDammika-b2o 13 дней назад +3

    මුගේ නේද අර පට්ටම ගැලෙව්වේ

  • @MrBro53t
    @MrBro53t 11 дней назад

    අනේ මේ වෙන ඕනැම දෙයක් වෙච්චදෙන් ඒක ජනාධිපතිතුමා සහ රජය ඡන්ද දීපු ජනතාව වන අපියි බලාගන්නම් මොන කරුමයක් මේ 🙊

  • @sisirakarunarathna4235
    @sisirakarunarathna4235 12 дней назад

    දෙපැත්තෙ ඉන්න ඕනම නෑ.බටහිර කොහොමත් ගනන් ගන්නම බෑ.උන් අපිව හූරගන කාපු අය.ඇමරිකාව පස්සෙ ගියාට තේරුමක්ම නෑ.එකෙන්ම russia and china ...හොදයි.

  • @tissayapa8667
    @tissayapa8667 11 дней назад

    ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා. . නීතිපති තුමා ගේ අත්සනින් විශ්වවිද්‍යාල සේවකයකු එරෙහිව සමථමුලකරණයට ශ්‍රේෂ්ඨාධිකරණ නිතිඥ වරියකු පත්කිරිම සාධාරන ද.
    කමිකරැ දෙපාර්තමේන්තුවෙි පැවති සමථකරණයෙදි A/2022/30 යටතේ රැපියල් 14,800 වෙනුවෙන් පෙනිසිටිය හැකිද ? ජි.එල් පිරිස්ගේ සාක්ෂිආඥාපනත විසිකිරිම නිත්‍යානුකූල ද.

  • @DammikaSanjaya
    @DammikaSanjaya 13 дней назад +2

    ඔබතුමා කෙලින්ම ජනාධිපති තුමා එක්ක ඔය ගන කතා කරන්නකො එතුමා කිසිම වෙලාවක වැරදි තීරණ ගන්නේ නැති අවන්ක නායකයෙක්

  • @jinadasaarachchige6539
    @jinadasaarachchige6539 13 дней назад +4

    Nagaya nagayamai. Thuk nodakin kalakanniya.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 12 дней назад +6

    හිටපු ජනපති විශ්රාම වැටුප් , නිල නිවාස , දිමනා , කාර් , අරක්ශකයෝ , ඉවත් නොකරපු පච අනුර.

    • @Cafemarlene88
      @Cafemarlene88 12 дней назад +1

      He can’t do it at once it takes time.

  • @douglashemantha5923
    @douglashemantha5923 10 дней назад

    ගොන් ටොක් දාන්නෙ නැතුව ඉන්න මෙයාට පිස්සුද කොහෙද පව් අප්පා

  • @MorrisPerera-hr6lq
    @MorrisPerera-hr6lq 12 дней назад +2

    Up to 2034 AKD NPP ❤❤නො සිනා නො කතා .

  • @pushpa365-y4p
    @pushpa365-y4p 13 дней назад +4

    ❤❤❤

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne 10 дней назад

    Sir ඔයාට විවේචනය කරන්න කට්ටියක් ඉස්සර හිටියා එතකොට කොහෙද හිටියේ ..den nam ammoo බකට් අදින්න එපා පොඩ්ඩක් අවුරුද්ද k බලන් inna...මේ ආණ්ඩුව රට හදනවා ..අහිංසක දුප්පත් මිනිස්සු අපූරුවට ඉවසීමෙන් ඉන්නවා ..oyalata තමයි බැරි ...

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 13 дней назад +2

    අනේ නාගානන්ද වැඩක් බලාගෙන ගෙදර හිටපන් ඔබ නිකන් අවලංකාසියක් වගේ ඔබ ජීවත් වෙන්නෙ youtube එකට පච ගහලා වීව්ස් හදාගෙන ඕකෙන් තමා උඹ ජීවත් වෙන්නේ ඒකට මරියන්න ගවයෝ ටිකක් ඉන්නවා කමෙන්ට් දානවාට බනිනවා. යකෝ අනුර හින්දා තමා මේ රට තියෙන්නේ තවත් තිබ්බනං රටේ මොකුත් නෑ රනිල්ලා රාජපක්ෂලා කෙලිය රට නැතිවෙන්නම පිල්ලි තාම කැරකෙනවා වටේ

  • @gkdskapgu7461
    @gkdskapgu7461 12 дней назад +4

    හොරු 225 කාර් පරමිට් රුපියල් මිලියන 7000 රජයට නොගන්නා පච අනුර.

    • @roybrown4711
      @roybrown4711 12 дней назад +1

      Machan umbage ummada pacha keweee😂😂😂😂😂😂😂😂

    • @Jayaacademy93
      @Jayaacademy93 12 дней назад

      ඊර්ෂ්‍යාව පැලෙන්න වගේ
      පවූ අප්පා ප්‍රභූ හොරු නැතුව
      වැලපෙන සද😂😂😂

    • @roybrown4711
      @roybrown4711 12 дней назад +1

      @@Jayaacademy93 ❤❤❤❤❤❤❤👍👍👍👍🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад

      මේකා නාගානන්දමයි .එයාගෙ videos වලට විතරයි cimments දාන්නෙ.

    • @roybrown4711
      @roybrown4711 11 дней назад +1

      @@PadmaJayasinghe-s1z Horun ge guuu kana ballo Machan….we 68 lakks are with akd…..,2024 govt expenses 6800 billion…..2025 Govt expense 4800 billion only… akd is the man..

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye 13 дней назад +4

    එක දිගට කමෙන් කරන එකාගෙ කටට නාගානන්දයා තඩි බෙට්ටන් උගේ කටට දාලා😂

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 8 дней назад

    මේ යකාට නීතිඥ කමත් නැතිවෙලා ඉන්නේ. බක පන්ඩිතය කල කිසි දෙයක් නැහැ. මෙයා කියන විදිහට අනුර ඒ වැඩ ටික කරයි. අනේ මහත්තයෝ.

  • @shriyalathws4792
    @shriyalathws4792 13 дней назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✍❤

  • @sapumalbandara8958
    @sapumalbandara8958 12 дней назад +2

    Palayan bn baila kiyawanne nethuwa

  • @SaddaThissa-d4e
    @SaddaThissa-d4e 13 дней назад +2

    මෙයා ආවනම් මෙලහට රට ගොඩ 😂😂😂

  • @SarathAngammohottige
    @SarathAngammohottige 10 дней назад

  • @gkdskapgu7461
    @gkdskapgu7461 13 дней назад +9

    කාර් පර්මිට් මිලියන 30 ක හොරු පච අනුර.

  • @RanjithNavarathna-cx4wy
    @RanjithNavarathna-cx4wy 12 дней назад +1

    Meyage kathawa dolawen ,habai gamana pain
    Lawyer pattamath dan na neda meyage,?

  • @AthukoralaDill
    @AthukoralaDill 12 дней назад

    නැගිට පල්ලා. නැගිට පල්ලා. චීන එලව පල්ලා.

  • @wmapbw8444
    @wmapbw8444 10 дней назад

    කවමදාවත් අනුර කුමාරගෙ හා ජනතා විමුක්ති පෙරමුණේ හොදක් නොදැක්ක කුහකම කුහක කෙනෙක්. දැන් ඉතින් අඩුපාඩු කිය කියා ඉන්නෙ නැතිව රට ගොඩ නගන්න උදව් කරන්න. නැත්නම් පැදුරක් කොට්ටයක අරන් පන්සල් ගිහින් සිල් ගන්න.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 11 дней назад

    O.M.G hodatama Seiko pakkaliya

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 12 дней назад +1

    පච පච ගහලා පෙරලන්නද

  • @theonesl9063
    @theonesl9063 9 дней назад

    මචං නාගා ඔයා දැන් බලාගෙන ඉන්න . එහෙම ඉන්න බැරිනමි නයෙක් හොයාගෙන නටවන්න.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 11 дней назад

    මාලිමාවට කෙලවන්න දඟලපු මෙිකාගේ ලෝග්ගුවත් ගලවලා දැම්මා ..😂😂😂😂😂😂🤣

  • @AjithDilani
    @AjithDilani 13 дней назад +5

    මෙියා කියන එකද දැන් අනුර කරන්න ීනේ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 13 дней назад +6

    ගවයො උම්බෑ කියනවා තමයි

  • @gkdskapgu7461
    @gkdskapgu7461 13 дней назад +8

    හොර ජාතික ලයිස්තුවෙන් පැරදිච්ච උන් ගත්ත පච පාරිශුද්ද පච අනුර.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад

      මේ නාගානන්දයා. Comments කීයක් දාලද?

  • @nirajsoza1571
    @nirajsoza1571 13 дней назад +4

    මේ කාලාකණ්ණියාව ඉක්මට ම අත් අඩංගුවට ගන්න ඕනා මූ සමාජයට පිල්ලියාක් 😱මේ යකාට නීතියඡ කමත‍් නැති උනේ නිකන් නෙමේ 😲😲😲😲😲

  • @princelawrance9604
    @princelawrance9604 12 дней назад +1

    Wow you are alive??

  • @cletesalbert5276
    @cletesalbert5276 8 дней назад

    Anna Sara
    Anna Ann.apa
    Thamn ge ann
    Banln sar

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 12 дней назад +2

    පිස්සු නාගා.. 🤣🤣 අවදානය නේද ඉල්ලන්නෙ.. බෙහෙත් ගනින් බං පව් නොදී

  • @VihansaSrilowe
    @VihansaSrilowe 13 дней назад +4

    ❤❤❤❤😂

  • @Cp_Fralla
    @Cp_Fralla 8 дней назад

    Jag håller med dig hoppas 😊👍

  • @sumanagajanayake
    @sumanagajanayake 13 дней назад +2

    Anura ge thaththa... Maha Naga...ane palayan ban... Anura president.. Uba kawa da?.

  • @disanayakadisanayaka7561
    @disanayakadisanayaka7561 12 дней назад

    😅😅😅😅😂😂😂😂😂

  • @mauricedemel6142
    @mauricedemel6142 12 дней назад +1

    Bus lankawe hadanna. APE "MICRO" Bus ekka (Made in Sri Lanka) supiri.

  • @VithanaArachchi
    @VithanaArachchi 13 дней назад +1

    මු තවත් ඉන්නවද

  • @AthukoralaDill
    @AthukoralaDill 12 дней назад

    චීනට ගියානම් ආ විගස චෙක්කරන්න එක ඇටයක් හරි අඩු මිසක් වැඩිවෙන්නෑ ඉන්දීය බලපෑම් එල්ල වෙනකොට ඉන්දීය ව්‍යප්තිය කියල කෑ මොර දෙන්න එපා

  • @gkdskapgu7461
    @gkdskapgu7461 13 дней назад +7

    හාල් අැටයක් වත් ගෙන්වන්නෙ නැති පච අනුර.

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 12 дней назад

      හාමතේ ද ඉන්නේ ටිකක් හිටු පෝන් නම්බරේ දීපන්. කැඳ හැලියක් එවන්නම්. බීපිය බඩ පුපුරන කම්.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад

      පල නාගානන්ද

  • @jayawardenabandara5369
    @jayawardenabandara5369 13 дней назад +3

    ඇත්තෙන්ම ඔබ ජනපතිට හා රටට සද්භාවයෙන්ම උදව් කරන්නකො. රජයට උදව් කරලා රට නිසි මගට ගෙන සංවර්ධනය කරන්න උදව් කරන්න