Pem Kekula Pipi Ena Wita Mahade (පෙම් කැකුළ පිපී එන විට මහදේ) - Jamuna Rani & A.M. Rajah

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 123

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 6 месяцев назад +23

    දිවි ගමනේ සරතැස නිවෙනවා මේ ගීත අසනවිට,එදා සංගීත වේදීන් මොනතරම් නිවුන,හික්මුණ,දක්ශ අයද....අද කෑගහන රිලව් එක්ක බලපුවාම...තව චිරාත් කාලයක් මේ ගීත ලොව බැබලේවා,
    සිත් නිවේවා!!!

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 месяцев назад +21

    මේ ගීතය මුලින්ම ඇහුණෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය සේවා රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීතය ගියා❤❤❤❤❤

  • @nimalperera6742
    @nimalperera6742 8 месяцев назад +8

    ස්තූතියි ඔබට මෙවෙනි ගීත නැවත ඇසීමට ඉඩ අවස්ථාව ලබාදීම පිළිබඳව...❤❤❤

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 Год назад +21

    එදා ගැයු ගී එ අයුරින්ම අහන්ඩ සැළැස්සුවාට බොහොම පින් .

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +26

    අමරනීය ගීතයක් ඉදිරිපත් කිරිම වැදගත් එයට මගේ ප්‍රනාමය ,

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 8 месяцев назад +9

    මෙන්න සිංදු..... ❤❤❤ වර්තමානයේ කෝ මේවගේ සිංදු 😂😂😂

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 Год назад +33

    1951 දී තිරගත වුන, රෝෂන් ලාල් සංගීතවත් කල, "හම්ලොග්" නම් හින්දි චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ 'බහෙ අඛියොංසෙ ධාර්' ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මෙම හින්දි චිත්‍රපටය සංගීතවත් කල රෝෂන් ලාල්, පසු කාලයේ සම්මානනීය ජනප්‍රිය නලුවෙකු වූ රිතික් රෝෂන්ගේ පියාගේ පියා ( සීයා) ය.
    රෝෂන් සංගීතවත් කල හින්දි ගීත අතරින් නිර්මාණය වීඇති සිංහල ගීත අතර,
    මම මනමාලි ඔබේ, ඉදිරියටා, දොල ළඟ ගුරු පාර දිගේ, සමන් මල් පියල්ලේ, කවුරුවත් වින්දෙ නෑ, අර රමණී පෙම් හඳ, ඇයි නාවෙ මා සොයලා, රැල්ලේ කිරි වැල්ලේ, වැනි ගීතද වේ.

    • @nawodyamunasingha2895
      @nawodyamunasingha2895 Год назад +1

      ගොඩක් වටිනවා මේකනම්

    • @BaladurageChandrani
      @BaladurageChandrani 11 месяцев назад

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @krcolombage
      @krcolombage 9 месяцев назад

      ඔබගේ විස්තර වලට පින්

    • @krcolombage
      @krcolombage 9 месяцев назад

      ඔබ‍ට ස්තුතියි 🙏🏻🙏🏻

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd Год назад +37

    මා මෙන් පරණ ගෙට කියලා දරුවෝ නැලෙව්වාදැන් එයාල ඒ සින්දු කියනවා අපිත් මේවාඅම්මා නිතරනිතර කියපු නිසා මතක හිටිය කියනවා😊😊😊බන්දුල මහත්මයාටගොඩක් ස්තූතියි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 месяцев назад +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @harindranathanratnasamy1178
      @harindranathanratnasamy1178 8 месяцев назад

      I love this song. Although two non tamil singers of india have sung this song so beautifully, I still cannot understand the meaning of the lyrics despite the fact that i was born & brought up in colombo and passed the GCE/OL sinhala subject and the sinhala proficiency test..

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 5 месяцев назад +1

      ❤❤❤❤❤❤❤

  • @AnuraHewa
    @AnuraHewa Год назад +12

    ස්තුතියි මේ ගීත රසවිදින්න සැලසුවාට❤❤❤ 🙏🙏🙏

  • @DamithThusara
    @DamithThusara 10 месяцев назад +4

    මේ අය දැන් ජීවතුන් අතර නැතිව ඇති මෙයාලගේ හඩ හරි මිහිරියි හිත නිවන භාවනාවක් සියලු දෙනාටම පිං

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 11 месяцев назад +6

    අහන්න අහන්න ආසා හිතෙන ගීත .දැන් සින්දු ලගින්වත් තියන්න බැහැ

  • @sumithraliyanage4138
    @sumithraliyanage4138 Год назад +14

    මමඅදඑලිවෙනකමිසින්දුඅහනවඹබටපින්සිදූවොන්නස්තූතියි,සහෝදරයා

  • @dchandrawathi3406
    @dchandrawathi3406 10 месяцев назад +7

    මොන තරම් ඇහුවත් මට එපාවෙන්නෙ නැති එකම ගීතයක් තමයි රසයෙන් පිරරනු.

  • @iranganijayawardhana6764
    @iranganijayawardhana6764 2 дня назад

    මේ ගීතය සැඩසුලන් චිත්‍ර පටය සඳහා ඒ. ඇම්.රාජා සහ ජමුණාරානී ගේ ගායනයක්.

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Год назад +6

    කලකට පස්සේ සින්දුවක් ඇහුවා!

  • @somawgk4778
    @somawgk4778 Год назад +10

    මේව රකින්න අප්ප❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 месяцев назад +8

    වැල නොවෙන ගී හදවතෙ ගීත❤❤❤❤❤❤❤

  • @umeshchathuwa
    @umeshchathuwa Год назад +10

    අමරණීය ගීත භාවනා ❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 Год назад +8

    .හරිම ලස්සනයි ❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 14 дней назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි වැල නොවෙන ගීත ❤🙏❤

  • @amaratungah.a6615
    @amaratungah.a6615 3 месяца назад +1

    බොහොම ස්තූතියි මේ වගේ අපේ ලස්සන සිංදු දානවට

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 24 дня назад

    අපේ ආච්චි අම්මා den ade inne asanipen.ayata mewa අහන්න ona kiuwa.me sindu kiyanawa aya.man heuwa godak pin me wage sundara ගීත apita denawata😘😘😘😘

  • @SomawathiSamarasinghe-wy2fe
    @SomawathiSamarasinghe-wy2fe Год назад +7

    මං ආසම සිංදුව

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත වැල නොවෙන ගීත ❤❤❤❤

  • @dimuthumanjula6864
    @dimuthumanjula6864 8 месяцев назад +2

    ඉතාමත් සුන්දර ගීතයක් ට් ආර් පාපාගේ ගීත ඉතාමත් සුන්දර සන්ගීතයක් ඇත..සංගීතය පිරිලා...සුනීතා ෆිල්ම් එකේ..ලීනාද සිල්වා .රවින්ද්‍ර රූපසේන මුහුදුවෙරලක ලස්සසන දසුනක්..............මෙහි

  • @GamageG3
    @GamageG3 13 дней назад

    Kiyanna wadan na a tharamma lassanai❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා 💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @manojariyawansha9139
    @manojariyawansha9139 Год назад +11

    ❤❤❤❤පට්ටම ලස්සනයි....

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 14 дней назад

    මේ ගීත භාවනාවක් ❤🙏❤

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 9 месяцев назад +2

    Mage ammage priyathama sindu
    ❤❤❤❤❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Месяц назад

    අනිවාර්යෙන්ම මේවා රකින්න මේවා මතු පරපුරටත් ඉතුරු කරන්න 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dhmadampagama9881
    @dhmadampagama9881 Месяц назад

    මේ ගීතය මුලින්ම ඇහුණෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය සේවා රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීතය ගියා

  • @Podinilame963
    @Podinilame963 Год назад +6

    වටිනාගිත

  • @anuruddhapgn
    @anuruddhapgn Год назад +13

    පැරණි රසය

  • @HmDarmasena
    @HmDarmasena 2 дня назад

    බුදුස්‍රරනයි

  • @RnjithBandara-im1fx
    @RnjithBandara-im1fx 2 месяца назад

    ආදරණිය ඩේසි අක්කා ඔයා ගෙ මතක ය අමරණියයි .ඔයා ට සුවර්ග සුව ලැබේවා .

  • @isurudunstan
    @isurudunstan Год назад +3

    puduma adarayak thiyenne me geetha ahena kota

  • @ranjanidharmalatha
    @ranjanidharmalatha 9 месяцев назад +1

    Beautiful😊😊

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd Год назад +4

    Kiyalawdak na he kale thibuna githwageda dan thiyna gith👍

    • @sunandamalani-ek3qd
      @sunandamalani-ek3qd Год назад

      පැරණි ගීත හරිම ලස්සනයි,👍

  • @eranganuwan8415
    @eranganuwan8415 8 месяцев назад +2

    මම ආසම සින්දුව

  • @AththanayakaD
    @AththanayakaD 11 месяцев назад +2

    ❤ලස්සනයි.❤

  • @කාන්චනාජයවර්දන
    @කාන්චනාජයවර්දන 11 месяцев назад +1

    ලස්සනයි....

  • @HAMIDJALADEEN
    @HAMIDJALADEEN 2 месяца назад

    Jumuna rani,s voice is superb with raja the music is very mild not like nowadays blaring ear deafening sound

  • @virajjanitha4811
    @virajjanitha4811 Год назад +8

    Nice song

  • @hansanihettiarachchi175
    @hansanihettiarachchi175 Год назад +8

    Meavrhageethawalat mage

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 Год назад +1

    Boho kruuraye aho lowe dharrmeya milakalea aeyeda ? obe preaamea ............
    Nice.

  • @FatimaDeSilva-dp5mn
    @FatimaDeSilva-dp5mn 11 месяцев назад +1

    Bohoma Hodai

  • @piyadasafernando457
    @piyadasafernando457 6 месяцев назад

    හරිම ලස්සනයි සින්දුව ❤❤

  • @jenatdiad1573
    @jenatdiad1573 11 месяцев назад +1

    ❤❤❤❤❤lharima lassanai

  • @UpaliPanamaldeniya-do5gg
    @UpaliPanamaldeniya-do5gg Год назад +2

    Very beautiful song

  • @premadasanamalgamuwa9984
    @premadasanamalgamuwa9984 Год назад +6

    Old is Gold

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 Год назад +4

    ❤️ nice song

  • @SomachandraGamini
    @SomachandraGamini 11 месяцев назад +1

    Very nice

  • @chama.4165
    @chama.4165 5 месяцев назад

    Patta Shanna ahanna aasi❤

  • @wpsweerawardana9929
    @wpsweerawardana9929 Год назад +2

    Super

  • @ourenglishcollege8745
    @ourenglishcollege8745 Год назад +6

    😍🤩❤️

  • @themiyabandana5159
    @themiyabandana5159 Год назад +5

    ❤❤❤❤☺️

  • @nalikakushanthi2558
    @nalikakushanthi2558 Год назад +5

    👍👍👍👍

  • @barathapathmasiri8135
    @barathapathmasiri8135 Год назад +2

    Maru

  • @thusharimanjulani7477
    @thusharimanjulani7477 7 месяцев назад

    මං ආසම සංදුව🎉🎉🎉❤❤❤😊😊😊

  • @ChithranandaJayasuriya
    @ChithranandaJayasuriya 11 месяцев назад +3

    අද ඔබ සැපට ඉඳලා ලස්සන ගීතයක් අහනවා. ඊළඟ භවයේ තිරිසනෙක් වුනොත් මේ ලස්සන තියේවිද, නිවනින් තොර සැපක් කොහෙන්ද.

  • @dukekandy4679
    @dukekandy4679 Год назад +4

    ❤❤❤❤

  • @DeiyandaragamageSugath
    @DeiyandaragamageSugath 7 месяцев назад

    Hodai❤

  • @kantyk3888
    @kantyk3888 Год назад +5

    💗💗💗💗💗

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Год назад +1

    Lassanay

  • @ShamaliSuriyapperuma-vp9ec
    @ShamaliSuriyapperuma-vp9ec 10 месяцев назад +3

    පුදුම ලස්සනයි❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @ranawakaranawaka2954
    @ranawakaranawaka2954 Год назад +3

    👍👍👍👍👍👍👍👍👍

  • @CeylonOneGraphics
    @CeylonOneGraphics Год назад +5

    😍

  • @sapumlushan2494
    @sapumlushan2494 Год назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @RamaniSwarnathilaka
    @RamaniSwarnathilaka 10 месяцев назад

    Udar amaw

  • @kumariperera6394
    @kumariperera6394 6 месяцев назад

    ❤❤❤❤

  • @kootikabapremasiri4613
    @kootikabapremasiri4613 Год назад +3

    Apy Pasal yana kale Guwan Veduly sewayen Esu geetha Hareema Lassanaee Eda Adu pahasukam yatethe sedu geetha

  • @HemakumaraSky
    @HemakumaraSky Месяц назад

    ♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍

  • @onetow4587
    @onetow4587 2 месяца назад

    ❤😂❤❤❤❤

  • @nilanthabandara4504
    @nilanthabandara4504 10 месяцев назад

  • @umesrilanka
    @umesrilanka 5 месяцев назад

    1955 di sinhala sindu kiuve damila sahodarayo

  • @Welkawerani
    @Welkawerani Год назад +3

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @subairmuhammad1990
    @subairmuhammad1990 Год назад +1

    Hariy. Soak. Sintuwa..wanakkam. aubowan

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahindajayasinghe3490
    @mahindajayasinghe3490 6 месяцев назад

    කාට හරි දාන්න පුළුවන් ද හින්දි එක

  • @jayalathasomarathna
    @jayalathasomarathna Год назад +2

    Atitayatama nodanimagiya

  • @jayalathbertram5454
    @jayalathbertram5454 Год назад +2

    As.WELATA.KADULU.ENAWA

  • @srimthisri320
    @srimthisri320 Год назад

    Den. Sendu.wageda.mewa❤❤❤❤❤😂😂😂😂😂

  • @MalikaM-gc5su
    @MalikaM-gc5su 6 месяцев назад

    ♥️💐🌹♥️💐👌👌🌹🌹🌹

  • @lionelanura
    @lionelanura 15 дней назад

    මේ මිනිස්සු නිහතමානී බවෆොටෝ වලින්ම පේනවා ඔයාලා නැවත ඉපදෙන්න

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 4 месяца назад

    🙏🙏🙏💔💔💔👍👍👍

  • @jayalathbertram5454
    @jayalathbertram5454 Год назад +2

    🥰😭😭😭😭😭

  • @LAStlyliga
    @LAStlyliga Месяц назад

    🇱🇰🥳👌😊😇

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 11 месяцев назад +1

    🙏👍👍👍👍👌👌👌🇱🇰🙏

  • @FjwfkscjAcskcc
    @FjwfkscjAcskcc 6 месяцев назад

    AmarNiya geethA

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr 8 месяцев назад

    🎉🎉🎉🎉🎉

  • @srimthisri320
    @srimthisri320 Год назад +2

    ❤❤❤❤😂❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹

  • @කේ.සීතාකාලිංග

    කේ සීතා 4444/🇱🇰 ඊ වාණිජ්‍යය වෙබ්අඩවිය

  • @thilakarathna1535
    @thilakarathna1535 6 месяцев назад

    පරනමසිංදුදාන්නහොදේ

  • @srimthisri320
    @srimthisri320 Год назад +2

    🤩🤩🤩🤩🤔🤔🌹🌹🌹👫👫👍👍👍👍👍❤❤❤

  • @mohamedmilar7433
    @mohamedmilar7433 Год назад +2

    0:11

  • @sumithraliyanage4138
    @sumithraliyanage4138 Год назад +3

    👑👑👑👑👑👑👑👑👑👑👑✨✨✨✨✨♥️♥️♥️♥️♥️♥️

  • @sunilleewanage
    @sunilleewanage 2 месяца назад +1

  • @sunilleewanage
    @sunilleewanage Год назад +2