there was a proud era of sinhala songs during the 1970's .I still listen to this song,niranjal Sarojini and abeywardana balasooriya what a great couple, though they are less spoken of,they deserve to be valued as our legendary artist.(sorry to miss abeywardana balasooriya at a younger age)
නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි
සිටුකුමරියක් කර කාරෙට
ලැබෙන්නයි පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි ❤❤
කුරහන් කපන දා මා සිහි කරන්නයි ❤❤
ගොඩක්ම ආස සිංදුවක් ❤❤❤❤❤
මම පුංවි කාලේ ඉදන් ගොඩාක් ආස කල සිංදුවක් කවුරැ වුනත් නැවත අපිට මෙි රැපැල් රකින ගිතය අහන්න ලබා දුන්නාට ගොඩාක් පින් 🙏🙏🙏❤❤❤
අපේ අතීත ජන ජීවිතේ එක් පැතිකඩක් පුදුමාකාර ලස්සනට විදහාපාන ගීතයක් 🌱🌹
පුංචි සන්දියේ ගුවන් විදුලියෙන් අහපු ලස්සන සින්දුවක්...! සිංහල ජන ජීවිතයේ හැබෑ පැති කඩක් මේ සින්දුවෙන් අපිට ගේනවා. අද මෙවන් සිංදුවල ලොකු අඩුවක් තියෙනවා. "ඈත එපිට ගම්මානෙන් නැග එන බට ලී හඬ අතරේ.... සනත් නන්දසිරි මත්තයාගේ සින්දුවත් ඒ වගේ..... මම ආසම සින්දුවක්....❤
අනිවාර්යයෙන්ම
At harpists gammanen@@shanthanawagamuwa3763
ලස්සන යි.ඉස්සර ත් අහනව.දැනුත් ඒවගේම ලස්සන යි.දෙසීයක් ඇහුව.
හදවතෙ ගී මේ ගීතය ඇහෙන කොට අපේ අතීතය සිහි වෙනවා ඒ කටහඬ ❤🙏🙏🙏😂
මගෙ අය්යා බට නලාවෙන් ලස්සනට වයනව මම පුන්චි කාලෙ අහගන ඉන්නවා,දැන් එයා ස්වාමීන් වහන්සේ නමක්
දැන් බට නලාවෙන් පිරිත් වයන්න කියන්න.
❤
❤❤❤❤❤❤❤❤❤❤
💗💗💗💗💗💗🙏
Mageth harima ahinsaka asawak thiyenne mahana wenna 🙏🙏🙏
Man asama සිංදු wa. තාමත් man me සිංදු wata ආදරෙයි . Mama kiyanawa♥️♥️♥️♥️
හරිම සුන්දර ගීතයක්
සන්ගීතය ආහාරයක්ලු මේව ඇහුවත් බඩයි හිතයි දෙකම පිරෙනව ❤❤❤❤❤👌👌
ගොඩාක් දුකයි අද කාලේ අයට මේ මිහිරි දේ ඇසෙන් නැති එකට
අනේ මගේ තාත්තාගේ කට හඩින් මේ වගේම මේ සින්දුව කියනවා... ඉස්සර කටේ තියෙන්නම මේක .. රෑට ලයිට් ගිය ගොඩක් දවස් වලට මේක කියනවා .. කලුවරේ ඉදන්... දැන් තාත්තා යන්නම ගිහින් ලබන මාසෙට අවුරුද්දක්.. එයා මතක් උනාම මං එනවා මේක අහන්න. 😢
Good
Monawa karannada jivitha heti api hemotama urumi amma thattha kiyanne pana
ජීවිතේ ගොඩාක් ආපස්සට ගියා ඔය පද රචනා දැන් නැ
❤❤❤❤❤❤❤❤❤
මේව අහද්දි ඇස්වලට කදුලු එනව...අනේ මේ අය අද කොහිද..කවදා දකින්නද...අනේ අපේ ජීවිතවලට කවදා හෝ යන්න වෙනවා නේද....මේ අපේ වටින සම්පත්
👍👍ok හරිම ලස්සනයි හෙදයි ❤️❤️❤️❤️❤️🙏❤️ඔයාට බුදුසරණයි ජේසු පිහි ටයි
නොවිදපු මතකයක් දෑස් මායිමේ මැවෙනවා සංසාරේ කවදා හෝ මෙහෙම ජීවිතයක් වින්දාදෝ කියලා හැගෙන තරමටම
හඩ්ඩගෙ අදෝනාව කරච්චලෙ හොරණෑව නිසා ගු ව් ඇහිල්ල නැවත්තුවානෙ තාමවසන්ත රෝහණ ඉන්නවද දන්නෙ නැහැ 😊
ඒ සින්දුව ඇහෙන කොට කුඹුරු මතක් වෙනවා
දෙහදක බැදුනු ආදරය එකිනෙකාට අහිමිවූ ඉතා අමිහිරි වේදනාවට දෙදෙනා පස්චාත්තාප වීම් මින් මනාව පෙන්වයි .
😂
අමුකො.ඩුමුකො.නටන.උන්ට.මේවා.විහිලු.බං
Pissu huttawal amuka dumuka mongal pakai
මම හරිම ආස ගීතය පරන සීංදු කොච්චර ලස්සනද 👍👍👍🥰
❤️
සිත අතිතෙට අරගන යන ගිතයක්. යහපතක්ම වෙිවා
ජීවිතය නැවත ආපස්සට ගියා වගේ
Man ahanna Asama sinduwak.ane godak lassanai.
අහිමි ආදරයක සුන්දර ප්‍රාර්ථනාවක්
"""" HMMMMM,,,, ,,,,,,
මේ සින්දුවට ඇති comments හරිම සුන්දරයි.
Adamai ahuwe.eth dan kale sindu walta wda kochchr nam apuurwada.❤❤
මම විවාහ වෙලා ඉන්නෙ මස්සිනා එක්ක මම ආසම සිං දුවක්
අද කලේ ඇසිය යුතුගී
ඔන්න සින්දු.
හරි ලස්සනයි සිංදු මම හරි ආසයි
හරිම .ලස්සන .සින්අුව ක්.ඉස්ර.
සින්අු.ලස්සන යි....🥰🥳❤️❤️💐🌺🥀🥀🥀🥀🥀🥺🥺🥺🌷🌷🌷🌷🌷
Man harima adarei me geetayata ❤️❤️❤️💐💐💐
අතීතය යට ගියා හරිම ම්හිරි ලස්සනයි
❤ best songs Abewardana ayie
there was a proud era of sinhala songs during the 1970's .I still listen to this song,niranjal Sarojini and abeywardana balasooriya what a great couple, though they are less spoken of,they deserve to be valued as our legendary artist.(sorry to miss abeywardana balasooriya at a younger age)
අපි පුංච් කාලෙ රේඩියෝ එකේ ගිය සින්දුවක්.
💞💓🌹💌🎵🎧👍සැදුවේ.ගෙපැල මට තනියෙන් ඉදින්න
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
Ou. Neda. Athiyata. Yanawa. Hitha
Mewa ahanna oni reta....kaluwara hondatama thiyeddi....ewage rasaya vindinnata pin karanna oni
එ ආදරයට ඇස් වහක් වදින්න එපා මැරෙන කන් හොඳින් ඉන්න ඔනෙ
මේ ගීතය සිය පාරක් ඇහුවත් මිහිරියි.
සින්දු කියන්න කොළඹ යන්න ලෑස්ති වෙනව මම පුංචි කාලෙ බලන් හිටිය මට මතකයි .අපි අතරම ආයෙත් ඉපදෙන්න චූටි මාමෙ.
Kauda chuti mama
දන්,කාලේ,සින්දු,වගෙද,ඒකාලේ,සින්දු,ලස්සනකටහඩ,කාගෙත්,හදගzස්ම,වz,ඩ්වෙනවා,නේද
හරිම ලස්සන සිංදු වක් ❤
මේ no1 මගේ ජිවිතේට...?❤❤❤නැනේ ඔයා මතකෙට එනවා රත්තරනේ.😂😂😂❤❤❤❤❤❤❤
අපි හරි වාසනාවන්ත මෙවැනි ගිත අහන්න
ලස්සනම සෞන්දර්යක් එකතු ගායනය
Harima lassanai mage the jivithe
මම. පොඩිකාලේ. ඉදලා. ආසම. සිංදු ව. හරි. දුකයි. මේ. සිංදු ව. අහන. විට.. ❤️❤️❤️
පුංචි සන්දියේ ඉතාමත් ආශාවෙන් හා කැමැත්තෙන් අහපු හා ගයපු ගීත යක්.ගැමියන් වුණ අම්මා තාත්තා විවේක වේලාවට ගායනා කළ නිසා සංගීතය ට පවා පෙම් බැන්ඳා, දිවියේ සෑම දවසකම ඇසීමට ඇත්තේ ඉමහත් කැමැත්ත කි
මේ ගීතයට මං මාර ආදරෙයි.මං පොඩි දවස් වල අපේ තාත්තා මේ සිංදුව කියනවා පොඩි අඩියක් ගහල ඉදිද්දි අනිවාර්යයෙන් ම.දැන් තාත්තා ජීවතුන් අතර නෑ.මට ඒ හින්දා තාත්තාව මතකයට එනවාමයි මේක අහද්දි.
Anivarayen
❤❤❤❤❤❤😢😢😢😢
අපෙ අප්පච්චිත් කියනවා මතකයි මට 😌❤
අනේ ඇත්තමයි මගේ තාත්තාත් අද නෑ ඉස්සර චුට්ටක් බීලා ලස්සනට කියනවා මේ සින්දුව එදා වගේම අදත් ආදරෙයි මේ ගිතයට ❤❤❤
අපේ තාත්තත් ඕක කියනව තාම ..❤❤❤
It's a wonderful song with the background of the beauty of village life, expressing real love without selfishness in it.
මම මේ සිංදුවට ආසා කරන්නේ මහත්තයා මට කියපුනිසා
❤❤❤නැනේ නුබ හොදින් නෙද.😂❤❤❤✌️
Mewa ahaddi duka hitenawa den ayata ahanna Neti akata❤❤❤❤❤
verybeautiful sinhala videosong thanks myfavourite
Supiri sinduwa ☺️☺️☺️☺️
හැම දේකින්නම අඩුවක් නැතුව දුන්නා ❤
නාඩන් මස්සිනේ පෙර පිං නැතුවා ට❤😢
හිතන්න de godaai...❤
ආදරණීයම ගීතයක් 🙏🙏🙏🙏
I like this song. Godak lassanai.
Thanks ..!
ගොවි තැන කියන ලස්සන ගීතයක්
මගේමහත්තයගෙආසමසින්දුවක්.මමත්
Thyaga m edward you are lovely
Mama harima assi mema githaysts❤
මේ සිංදු නිර්මාණය වුනෙත් ඒ පාරිසරික අත්දැකීම් අළලා. දැන් ඉතින් අලුත්ම සිංදු ලියන්න තියෙන්නේ කොම්පියුටරේ මොබයිල් ෆෝන්. එස එම් එස් වට්ස්ඇප් ඉන්ස්ටග්‍රෑම් ටික් ටොක්. ඉන්ටනෙට්. සොෆ්ට් වෙයාර් . මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්. පරමාණු බෝම්බ කාලතුවක්කු ග්ලොබල් හීට්. සොබාදහම මනුස්සකම නොමිනිසුන් ගෙ මළගම පැමිණෙමින් තිබේ යන්නයි
හරිම ලස්සන ගීතයක්
හරිම ආස සින්දුවක් ,
A heart-moving song!
පැලේ ඉදන් සතුටින් අහපු ගිත .
Harima sundara geethayak
පරණ ගීත කොචචිර ලස්සනද අද මොනවාද කියනනේ ගීත සේරම ලවි ගීත
කොයි තරම් ප්‍රියජනක ද
Mage nanath mawa amathaka kala eth tharahak ne lassana atheethaya
හදවත් මොහොතකට අතීතෙට
Very nice i love this song
❤❤❤❤❤❤❤❤❤සමන් 💛💛💛💛💛
මේ වගේ අර්ථ
අනේ 😊😊😊
පරන සන්ද්රවල වටිනාකම
මම හරිම ආදරය කරන ගීතය ක්
මමත් ආසම සිංදුව ❤❤❤❤❤
Harima lassanai ❤❤
Lassani ape jivitath ohomama gevila yay
😂ගොයම් කපද්දි නුබ සිහිකරන්නම්💖
Lassana sinduwa
Enna ape paththe
Suba dawasak oyalatath
අනිවාර්යයෙන් ..❤❤
Mama podi dawas wala me sinduwa ape thaththa bata nalawen gahanawa mara lasssansi
Mage first love එක mage nana
Ana maga appacci awma gitaya upamarima wawa mamat harima awma gitaya❤❤❤❤❤❤❤❤
බාලේ ඉදන් බැදි ආලේ විදින්නද..
Man asa karana lassan githayak ayeth athithayata giya wage 😔😔😔
❤😂පත්තිනි වෙස් තිබ්බ කුමරියක් මට ලැබුනා.❤❤❤❤❤❤❤🙋
මේ ගී ත සිංහල සං😢ස් කෘතිය ආරක්ෂා කරන ගීත වලට ඇතුලත්
මේ ආදර කතා වල ලස්සන
ඇඩෙනවා යකො
මටත් හිටියා ..
එයා මට magaharuna
දැන්ඉන්න,උන්ට,තියෙන්නෙ,ඩිලිටි කරන,අවහිර,කරන,එවනේ,අන්න,සින්දු😀👍🙏
අපි.තවම.අපේ
ආදරයේ රස ව්න්දන
💖💖💖💖💖💖💖👌🔥