Maha Ra Yame | මහ රෑ යාමේ - Dayarathna Ranathunga & Amara Ranathunga Song ❤️👌
HTML-код
- Опубликовано: 23 дек 2024
- | SL HitZ |
_____________
කන්ද උඩින්
එන කිකිළිය
ගෝමරියේ
නළල් පටින්..
මහ රෑ යාමේ
මේ ඇල් හේනේ
තනියෙම සීපද කියනු අසා
තනියෙම සීපද කියනු අසා
වෙහෙස දරාගෙන
පාර අසාගෙන ...//
ආවෙමි අඳුරෙම ඔබව සොයා //
සීපද රාවේ සවනත වැටිලා
ඉන් මත් වීලද ඔබ ආවේ
ඉන් මත් වීලද ඔබ ආවේ
මහ රෑ තනියෙම මේ ලෙස එන්නට //
හොඳ නෑ ඇයි එය නොසිතූවේ //
ඔබෙ සීපද මට හරි මිහිරියි
මෝරණ සෙනෙහස යයි ඉතිරී ...//
කියන්න සීපද රස කරලා
අහන්න ඒවා සැනසෙලා ...//
ඔබ කියනවනම්
අසා සිටින්නම්
ඔබේ දෙපා මුල සැතපීලා ...//
අඳුරයි සුළඟයි අපව වටා
තනි රකිනවා ආදරය සොයා ...//
දිවි ගංගාවේ
ඔරුවයි හබලයි
වාගේ නැළවෙමු සුවය පතා ...////
_________________________________________________________
තවත් මේ වගේ ලස්සන සිංදු අහන්න දැන්ම යට තියන subscribe බටන් එක හා 🔔 අයිකනය ඔබන්න
Don't forgetTo subscribe : / @slhitz738
Facebook Page : / sl-hitz-101318928281592
Instagram : / slhitz18
Email : slhitz18@gmail.com
Like | comment | subscribe | share
Thank you for watching❤️❤️
Asa hithuna🌻😁
හරිම ලස්සනයි .....
කොහෙද දන්නෙ නෑ
ආත්මයම සුවපත්වන හිත දැහැන්ගත වන සදාතනික ගීත...❤️❤️❤️❤️
ඔව් එය එසේමය ,👍
❤❤❤❤❤මගෙත් කැමතිම ගිතයක් අැස් පියාන අහන්න ඔන
කෙසේ අගය කරම් ද? මේ රත්තරන් යුවල.ඕන තරම් වෙලා අහන් ඉන්න පුළුවන්.සිත සුවපත් වේ.
ලස්සනයි ආස සින්දුවක් තව ලස්සන සින්දු දෙන්න
දයාරත්න සහ අමරා යන දෙදෙනාට මගේ ගෞරවය ප්රනාමය වේවා ,🙏❤
මිහිරි මී පැනි
ලස්සන සින්දුවක් ❤
No words to say
Another soul-stirring beautiful song!
හිතට හරිම පලුවක් දැනෙනවා
දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ නැලවෙමු සුවය පතා
👍
අහන්න අහන්න ආසයි
Lassana raswth gee😊❤🙏
හිතට වදින ලස්සන සින්දුවක්❤❤❤
හරීම ලස්සනයි
හරිම ලස්සනය්
🗻 උඩින් එන කිකිළිය ගෝමරියේ
නලල් වටින් එන දාඩිය මුතු කැටියේ.....
💞
ලස්සන .සින්අුව ක්.🎉🎉🎉🎉🎉🥺🥺🥺❣️❣️❣️💐💐💐🥳🥰👌👌
Oba sipada mata hari mihiri morana saenaehasa yai ithiri kiyanna sipada rasa karala ahanna awa sanasilaaaaaa
Mage aadaraneeya geethayak❤
Beautiful ☺
verybeautiful sinhala song thanks
Nice
Very nice
Maha Ra yame
කොච්චර ලස්සන ද
Mama. Asama. Gethayak. Oba. Depalata. Theruwan saranayi 🙏🙏🙏🙏🙏
Oba kiyanawanam asa sitinnam obe depamula sethapeela.....
How did u get the animation plz Reply meee .....
ANE MANDA KOCHCHARA AHUWATH MADI KIYALA AYE AAYE AHANNA HITHENAWA.OYALATA THANKS.
💕
👍👍👍👍👍
මහ 🌃 තනියම මේ ලෙස එන්නට ඇයි ඔබ ඒ ගැන නොසිතූවේ
Waryhappy❤❤❤
❤❤❤❤ 🙏🙏🙏🙏
Wary5❤❤❤
👍
💆
1:45
❤❤❤❤❤❤
❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️❤️❤️
❤❤❤❤
😍
Ahanna Ahanna Asayi
❤️❤️🙏🙏🇱🇰🇱🇰💐💐
🌷🙏🙏🙏🌷❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏
🎉
🤐
Police
B by
❤❤❤❤❤
❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤