"Madhura Yaame" ~ Muthuswamy Mohanraaj🎙Nirosha Virajini with Apsaras Live Orchestra 🎻

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 575

  • @nimalperera6742
    @nimalperera6742 Год назад +51

    අහන්න, අහන්න, තවත් අහන්න හිතෙන ගීත. අපේ දෙමාපියන් රස වින්ද ගීත..අපිත් රසවිදිනවා තාමත් පැණිරස වෑහෙනවා. එකට අද ගීත එනවා යනවා මෙලෝ රසක් නෑ..බලන්න හඩවල් දෙක සහ සංගීතය, ජයවේවා ❤❤❤

    • @chandrawijetunge1620
      @chandrawijetunge1620 9 месяцев назад +3

      And ppi😅

    • @padmadesilva4775
      @padmadesilva4775 2 месяца назад

      😅Mohan Raj sindu kiyannawae nam API adath aaasai , thaththage woice ekamai. 🙂

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +24

    නිරෝෂා ලස්සනය් ඉස්සර👍👍❤

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 Год назад +14

    ඉතාම මිහිරි හඩවල් දෙකක්
    හරිම ආකර්ශනීයයි.
    ජේසු පිහිටයි .

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 3 года назад +88

    මේ තමයි ලාන්කේය ගීතයට තම කාලය ශ්‍රමය වැය කළ විශිෂ්ඨ සන්ගීත වේදියෙකුගේ දායාදය .

  • @nihaldon6305
    @nihaldon6305 Месяц назад +3

    රාමයියා මුත්තුසාමි කළ ගායනය වගේම මිහිරියි,
    සුජාතා අත්තනායකගේ
    ගායනය වගේම නොමරා
    ගායනා කළ නිරොෂාගේ ගායනයත් ප්‍රාසාංගික බවත්
    අව්‍යාජ තරුණ ලස්සන රැවත් ඉතාම ඉහළින් අගේ
    කරන්න නරන්න පුළුවන්. ❤❤❤❤❤

  • @tharushikekirideniya8179
    @tharushikekirideniya8179 3 года назад +37

    හරි ආස සින්දුවක් මගේ සීයාගේ .ඒ කියන්නේ අපේ අම්මා ගේ තාත්තා ගේ .දැන් සීයා ජීවතුන් අතර නැ .2014 නැති වුණේ .අපේ සීයා මේ සින්දුව මුමුණ මුමුණ අත්පුඩි ගහනවා තාම මට මතකයි.සීයා ට අපි පස්සෙ සින්දුව තියෙන CD එකක් ගෙනාවා.හරි ම ලස්සනයි සින්දුව .මාත් ආස සින්දුවක් සර්.🙏🙏🙏😊😊😊

  • @luviskumara9868
    @luviskumara9868 6 лет назад +86

    හරිම දක්ස කී බෝඩ් වාදකයා,මොහාන්රාජ්..ඉන්දියානු ගායක ගායිකාවන්ට ඔහු ඉතා දක්ස අන්දමින් සංගීතය සැපයු හැටි හොඳාකාරව දනිමි.ජයවේවා.

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 5 лет назад +34

    ලස්සන ගීතයක්. අතීතයට ගියා වගේ හැගිමක් ඇතිවුණා .

  • @dananjapriyalal1299
    @dananjapriyalal1299 3 года назад +33

    දහ පහලොස් පාරක් අහන්ඩ ඇති ...හරිම ලස්සනට දෙදෙනාම ගයනා කරනවා ...

  • @sithumsadaruwan6002
    @sithumsadaruwan6002 4 года назад +13

    තෙරුවන් සරණයි ඔබ තුමාගේ මේ සිංදුව මාරම ලස්සනයි

  • @wasanthekumarasiri2400
    @wasanthekumarasiri2400 2 месяца назад +1

    සුභ පැතුම් ගුරුතුමියනි. ආඩම්බරයි ඔබ ගැන. මේ වගේ දක්ෂ ගුරුවරු රටට සම්පත්.තෙරුවන් සරණයි ඔබට.

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 3 года назад +59

    පියාගේ කටහඩ වගේමයි ඒ මිහිරි හඩමයි mohanraj muththusami ඔබ අපගෙ කලාඅඹරේ පැයු නොනිමි දිලෙන තාරකාවක් පියා වාගේම, තෙරුවන් සරණයි ආදරෙයි ❤️❤️❤️

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 лет назад +20

    இனிமையான பாடல் இது. நிரோஷா விராஜினி, சம்பா கல்ஹாரி, போன்ரவளும் மோகன் ராஜ் அவர்களுடன் இந்த பாடலை பாடி ரசிகர்களை மகிழ்வித்த நினைவுகள் என்றும் மறப்பதில்லை.

  • @ruparupathunga8876
    @ruparupathunga8876 2 года назад +20

    මෙම ගීතය හොදින් රසවිඳින්න මෙහි අර්ථය දන්නවාද... හොදින් අසන්න එවිට ඔබටත් පුළුවන් මෙහි අර්ථය දැනගන්න...💖💖💖💖🌹🌹🌹🌹🌹

  • @nehaweerasingha9225
    @nehaweerasingha9225 4 года назад +7

    Harima mihirie..sir oyage voice very beutyfull..nirosha miss ethana godak lassnai..ahinsakai..lajjawen wage ...young look💕

  • @උරුමය-ව1ඣ
    @උරුමය-ව1ඣ 9 месяцев назад +4

    බුදු සරණයි මොහාන් රාජ් මහත්තයෝ

  • @salmasarif8688
    @salmasarif8688 5 лет назад +80

    මොහාන්රාඡ සර්ගේ කට හඞ හරිම මිහිරියි

  • @sarojini5898
    @sarojini5898 6 дней назад

    Mohanraj has dungmany Tamil songs...I was fortunate to sing with him in Rupavahini...love his voice!!!!🎉

  • @hilmynizar
    @hilmynizar 7 лет назад +17

    Mohan and Nirosha excellent voice. So beautiful. Like it so much.

  • @ramaniperera2259
    @ramaniperera2259 Год назад +3

    මොහාන්ගේ හඩ වගේම දෑතත් ජේසු පිහිට යි බුදු සරණයි ඔබට ජය

  • @laksila7367
    @laksila7367 Год назад +15

    පැරනි ගිතයටම සමාන හඩකින් ඔබ දෙපලම ගායනා කර ඇත.

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf Месяц назад +1

    73 වයස්උන මම තාමත් ආසයි හරිම ලස්සන සිංදු .

  • @nehaliyanage4719
    @nehaliyanage4719 6 лет назад +16

    Mohan sir .your voice is wonderful . 👍👍👍👍👍

  • @mimajeed
    @mimajeed 3 года назад +9

    My past memories flows in mind again. Both voices are excellent!!!

  • @N.K.P.Pathmakanthi
    @N.K.P.Pathmakanthi Год назад +3

    කොච්චර ඇුහුවත් එපා වෙන්නැති හරිම ලස්සන සිංදුවක්

  • @pali516
    @pali516 Год назад +2

    Both of you were sung beautifully. Appreciated your task.

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 года назад +28

    කෝ දෙවියනේ මෙ සීංදූ දැන් හරීම අලංකාරයි ලස්සනයි

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 9 месяцев назад +1

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ..මුතුසාමි මහතයගෙ මාර ස්මර්ට් එකක් තියෙන්නෙ .නිරෝසගෙ පොඩි නිහතමානී කම හරිම ලස්සනi

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 2 года назад +1

    Greetings From Super Extremes- Sri Lanka
    💚 💛 ❤ 💙 💜

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 4 года назад +14

    මාරම ලස්සනයි අදයි දැක්කේ කොච්චර පරන උනත් ලස්සන අගය අඩු නෑ කී පාරක් ඇහුවත් ඇති වෙන්න නෑ ❤❤

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 года назад +72

    ඒ කටහඬ දෙකම භාවනාවක් වගේ...
    නිරෝෂා ❤️
    සුජාතා අත්තනායකගෙන් පසුව ඇසූ ලස්සනම හඩ නිරෝෂා ❤️

  • @anjulasankalpani9911
    @anjulasankalpani9911 5 месяцев назад +2

    අහන්න අහන්න ආස හිතෙන හරිම ලස්සන සිංදුවක්

  • @mudalindajanappriya6755
    @mudalindajanappriya6755 6 лет назад +6

    Love this! Where are you now Mr. Mohanraj. Please do something new.

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 Год назад +5

    පැරණි ගායකයින්ගේ හඬට උපරිමයෙන් දායකවී ඇත ,මගේ ප්‍රනාමය ,👍

  • @NanaliRanasinghe
    @NanaliRanasinghe 6 месяцев назад +1

    I like this song.Both are very beautiful and nice.Nice.

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 лет назад +3

    அழகான பாடல். உங்களது தந்தை திரு. ஆர். முத்துசாமி அவர்கள் பல சிங்கள திரைப்படங்களுக்கு இசை அமைத்தவர். மில்டன் மல்லவராச்சி, எச். ஆர். ஜோத்திபால போன்ற புகழ் பெற்ற பாடகர்களுக்கு உதவி கரம் நீட்டியவர். உங்களது அப்ஸராஸ் இசை நிகழ்ச்சிகள் கண்டு கழித்த கடந்த கால இலங்கை நினைவுகள். மில்டன் மல்லவராச்சி அவர்களும் உங்களது இசை நிகழ்ச்சியில் பங்கேற்று சிறப்பித்தார்.

    • @wajiraabayasinghe7718
      @wajiraabayasinghe7718 7 лет назад +1

      ලස්සන ගීතිකාවක්. ඔබේ පියා MR. Muthusamy බොහොමයක් සිංහල චිත්රපට සඳහා සංගීතය රචනා කර තිබේ. මිල්ටන් මල්ලවආරච්චි, එච් MR. ජෝතිපාල වැනි ජනප්රිය ගායකයන්ට ඔහු සහයෝගය ලබා දී තිබේ. ඔබගේ අභූමානව සංගීතය පිළිබද ශ්රී ලාංකික මතක සටහන්. මිල්ටන් මල්ලවාරච්චි ඔබේ ප්රසංගයට සහභාගි විය

  • @wellwisher6696
    @wellwisher6696 3 года назад +4

    To The 2 singers>> Simply amazing, enchanting, hypnotizing.....could not have asked for more ...Thank you

  • @hasithakumarasiri8343
    @hasithakumarasiri8343 3 года назад +16

    Excellent sir your singing and also nirosha ❤️

  • @maheswarankandiah8897
    @maheswarankandiah8897 6 месяцев назад

    Fantastic beautiful singing very good performance very sweet voice congratulations thank you so much for your sharing spritual services

  • @kushansanj1611
    @kushansanj1611 3 года назад +17

    Nirosha ❤
    Queen of Srilankan music industry!

  • @balaji259
    @balaji259 4 года назад +7

    Muthusamy and Nirosha.... U Both have sung this Beautifully!!!! I Love this Song, though i am yet to understand the lyrics..... too superb

  • @picasochannel3419
    @picasochannel3419 4 года назад +17

    ඒ දෙමළ... කට හඩ...

  • @RathnayakeDharmarathne
    @RathnayakeDharmarathne 18 дней назад

    Excellent both of you, Thanks,

  • @clarance1977
    @clarance1977 3 года назад +1

    I'm proud of you mohan Anna. Néenga music back Panna nanum shakthi T. V la paatu paadava competition la paadinatha marakka matan life la. We love you Anna.

  • @estherarulraj4598
    @estherarulraj4598 10 месяцев назад +1

    Madura. Yame. Super. Song. Excellent. Very. Nice.

  • @rojasubramaniam5625
    @rojasubramaniam5625 2 года назад +21

    I watched this more than 300 times. Beautiful melody, both are rocking, actually I don't know the meaning of some words but always old is gold

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 Год назад +2

      This is Mohan Raj.His father was Muththuswami a famous talented musician passed away.This is a film love song .Mohan Raj also very talented as his father.

    • @sunidias1510
      @sunidias1510 Год назад +1

      The meaning is equally beautiful

    • @chandralathaLiyanage-hm8wc
      @chandralathaLiyanage-hm8wc Год назад

      Harima lassana sindu adatath

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 5 месяцев назад

      ME 2😂😂😂❤ LOVING REGARDS FROM SWITZERLAND 🇨🇭

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Год назад +1

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 года назад +1

    Mama asama sinduwak thank you sir siyas warayak asuwath madi harima lassanai thanks nirosha oyatath

  • @madhushikadhananjani3784
    @madhushikadhananjani3784 11 дней назад

    හරිම මිහිරියි. අහන්න අහන්න ආස හිතෙනවා

  • @sriyalatharanaweera3569
    @sriyalatharanaweera3569 3 года назад +2

    Asama ගීතයක් thenks for u

  • @jananigayathri1261
    @jananigayathri1261 4 года назад +2

    Harima lassanai.ada thiyena sinduwalata wata harima arthawath.

  • @nalakasampath3659
    @nalakasampath3659 4 дня назад

    මගේ හදවතේ ගයකන්.❤😂🎉.. දෙදනා..සාදා අමරනියියයි.,🙏🙏♥️

  • @kushansanj1611
    @kushansanj1611 4 года назад +23

    Nirosha's voice ❤️

  • @nilushadesilva9798
    @nilushadesilva9798 4 года назад +18

    Old is gold...❤❤❤❤

  • @Astrocare0
    @Astrocare0 2 года назад +1

    Fantastic , I love your voice as well as the attractive performance.

  • @dadabaimusic
    @dadabaimusic Месяц назад

    What a performance by Mohanraaj brother? Like father like son.

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna Месяц назад

    සදාකාලික ජීවමාන නිර්මාණ. ස්තුතිය සැමට.

  • @senthilvasanmanickavasagar8092
    @senthilvasanmanickavasagar8092 6 месяцев назад

    Top golden era all time song to admire and enjoy Best wishes for Apsaras Mohan and the beautiful voiced co- singer.

  • @hasithbuddhima4803
    @hasithbuddhima4803 24 дня назад

    අද වගේම මතකයි මෙ සින්දුව ඇහුන පලවෙනි දවස. එතකොට මන් හිටියෙනෙ 4 ර වසරේ සින්දුව අලුත් අවුරුද්ද දවසේ.අද වගෙම මතකයි එදා මන් බාගෙට නිදාගෙන ඉදලා නැටිනකොට තමා මෙක ඇහුනේ.එතකොට ගෙදර හිටියේ අම්මායි මයි තාත්තා විතරයි.අයියා ශිස්ශත්ව විභාගය පාස් වෙලා බොඩිමක හිටියේ එ කලේ ගම්පහ . අදටත් එ කාලෙට මරම ආසයි එවගෙම ගොඩ්ක එ කාලේ උන එවා තාමත් මතක්‍යි. අදටයි මෙ සින්දුව ගොඩක් වෙලවකට අහනවා.දැන් අවුරුදු 30 උනට මට අදටත් දැන්නේ එදා දැනුන හැගිම තමයි. ❤🎉2025/01/01 ❤ 10.00pm UK time

  • @sabrinahalkawela5444
    @sabrinahalkawela5444 2 года назад +1

    Wow Wonderful may God bless you all for many more years to Come !🖕♥️🇱🇰😘🙏❤️

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 3 года назад +5

    Two beautiful voices giving life to an age old classics

  • @herathsenavirathna5581
    @herathsenavirathna5581 3 года назад +5

    proud of you Mohan. beautiful voice.

  • @SiriniNanayakkara
    @SiriniNanayakkara 4 месяца назад

    මේ video එක බැලුව වාර ගණන කොච්චර ද කියල මතක නෑ
    ඒ තරමට ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @malkanthidon1808
    @malkanthidon1808 Год назад

    It was great, you took me back to my old life, great,

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 6 лет назад +9

    One of my favourites Mohan Raj

  • @saibliss
    @saibliss 6 лет назад +4

    Soul-stirring song...and melodious voices of both of you! Thanks a lot! Such great tribute to your father...Mohan Raj

  • @lesliejayasuriya4290
    @lesliejayasuriya4290 2 года назад +1

    Harima Lassanai. I love this Song. 25. 9. 22.

  • @piyatisskotahewage7064
    @piyatisskotahewage7064 4 года назад +1

    Mr Mohan we love u like u people another ten off course beautiful Sri Lanka all world. Thank u sir .IAM hewage

  • @juliabamunuarachilage2584
    @juliabamunuarachilage2584 4 года назад +5

    Both very nice

  • @oshadhinallaperuma3230
    @oshadhinallaperuma3230 2 года назад +1

    Excellent real combination of singing 👍

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 лет назад +5

    sha ...vari nice singing song thanks varimuch yours

  • @rayankingsly4029
    @rayankingsly4029 9 месяцев назад

    Nice song my favourite Nirosha❤❤❤❤ beautiful voice
    Mohanraj awesome singer ❤

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 2 месяца назад

    3:59 නියමයි. සංගීතය සුපිරි.හොදට රස වින්දා.TV වල නම් එකම සංගීත කණ්ඩායමක්‌. බහිරවයෙක් වගේ. ඒවා ගෙවල් කරගෙන.

  • @poornimapiyumali3657
    @poornimapiyumali3657 4 года назад +2

    I feel like smoothly because mr.mohan raj very rum and sensitive his voice . I love so bad. Bless you mr..

  • @suppiahnadarajah2411
    @suppiahnadarajah2411 2 года назад +1

    It's so nice and happy to hear such a nice song, long live tamils sinhalese together.

  • @strivetonirvana3794
    @strivetonirvana3794 5 лет назад +2

    Wow...Mohan raj....Respect and salute....Really proud of you..🙏🙏🙏

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 года назад +1

    අම්මෝ ලස්සනයි ගොඩක් අහගෙන ඉන්න ආසයි

  • @Vimalshachathurangi
    @Vimalshachathurangi 2 года назад +2

    ලස්සනයි ..අපූරූයි..

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 2 года назад

    Very Beautiful Song. Thanks A Lot.

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 Год назад

    Superb both voices as the original sound...

  • @sahankawishka377
    @sahankawishka377 4 года назад +6

    හරිම මිහිරි ගායනයක් ,ඔබතුමාට දීර්ඝායු වේවා !!!

  • @samandisanayaka1062
    @samandisanayaka1062 Год назад

    හරිම ලස්සනයි ජයවෙිවා !!

  • @flyingfox8072
    @flyingfox8072 3 года назад +3

    Well done. Excellent!!!. Would like to hear same song sung by mohan raj and uresha ravihari. Any one please give me the link. Love from India.

    • @Krishna-kd3ns
      @Krishna-kd3ns Год назад

      Tamil talented. Ready for music
      Learn us. We love singala cinema. BUDUSARANAI. Mohan. Apsars. We. Love you. 1000000000..NO.. words

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 Год назад

    Both voices blend perfectly....excellent singing....

  • @dicksonsiwa4991
    @dicksonsiwa4991 5 лет назад +4

    fantastic music & voices

  • @nimaljayakody-s3h
    @nimaljayakody-s3h Год назад

    Very nice song satara waran dewiyo oba depalowa rekadewa.....

  • @michaeljoseph5008
    @michaeljoseph5008 2 года назад +1

    Sweet memories of past. Thank you 💕 both ...

  • @pslow1
    @pslow1 Год назад

    My first heard singha song while I were travelling to Sri Lanka, just love it❤

  • @chanupasasmitha2832
    @chanupasasmitha2832 2 года назад

    Fantastic performance of both . Proud on skills.

  • @salmasarif8688
    @salmasarif8688 6 лет назад +6

    ගොඩාක් ලස්සනයි ♥️♥️♥️♥️♥️

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq 4 месяца назад

    Ahanna. Ahanna. Asa hethena. Gethayak. Mohan raj. Gaya aya. Harema. Lassanai. Nerosha. Hodata gayanawa. Budusaranayi

  • @leelaleela3298
    @leelaleela3298 Год назад +1

    නිරෝෂා විරාජනී කටහඬ වගේම එයා ලස්සනයි ඒ කාලේ ගොඩක් හරිම ලස්සනට ගායනා කෙරුවා දෙන්නම

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 2 года назад

    RUPAVACIN. BRING THIS KIND
    PROGRAM. THANKS. BUDUSARANAI

  • @dumindulaksiri7285
    @dumindulaksiri7285 4 года назад +4

    Super ❤️❤️❤️

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu Год назад

    Even one is there. How Beautiful is that 🙏🌷❤

  • @roshan0409fer
    @roshan0409fer 4 года назад +1

    E katahanda pudumakara lassanak,athitheta ghiya waghe🎸❤️❤️❤️

  • @MuthuswamyMohanraaj
    @MuthuswamyMohanraaj  9 лет назад +35

    Thanking you!

  • @joejayasinghe8084
    @joejayasinghe8084 4 года назад +2

    Treat to eyers Excellent

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад

    💗💗🌷🌷කියන්න වචනැ ලස්සන ගීතයක්..දෙදෙනාටම සුබපතනව..

  • @Ericsilva_13
    @Ericsilva_13 Месяц назад

    අපේ අතීතයට ගෙනියන්න එතනින් අපේ ජීවිතයට ආදර්ශයක් දෙන බව අපිට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන්