Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චන්දන ලියනආරච්චි මහතා සහ නිරෝෂා ඔබ දෙදෙනාගේ ගායනය මන මෝහනියයි. ලස්සනම ලස්සන හඩ
Pattai
😊
හරිම ලස්සනයි දෙන්නගේම හඩ
නිරොෂා නංගියේ ඔබ එ ගැයු ගිතය ඇසුවා ඉතාම ලස්සනයි සියලු දෙිවියන් ගේ පිහිටයි ඔයාට
නිරෝෂා විරාජීනී ඇත්තටම පරිපූර්ණ ගායිකාවක්👍👍👍
තන් දෙක.....තමයි....
Ow 👍👍👍
ඒ කටහඬවල් දෙක එකතු උනාම අපිට අමුතුම රහක් දෙන්නෙ හරිම ලස්සනයි 😍💖
අම්මො මෙ දෙන්නගෙ වොයිස් එක නම් බාවනාවක්
ඕනෑම සිංදුවක් කියන්න පුළුවන් ගායකයා . චන්දන ලියනාරච්චි 🕺🕺
Yzzzz yzzzz
He has a beautiful voice.
රන් රස සේ එකිනෙකට පෑහෙන කටහඬ... සංගීතය.... මොනා කියන්නද... විශ්මිත නිර්මාන තමයි මේවා... නිරෝශාගෙ... චන්දන ගෙ කටහඬවල් අපේ හදවත් පිරිමදිනව.... තවත් වසර කල්පයක් හෝ මේ ගීත විශ්වයේ පවතීවා.... ❤️
A valuable foreign oasis was suffered 0by 9oio09dollarsohfighfhi9ho0oltyi 9th iyy
,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. කලාකරු ඔබ දෙපලටම අපේ ප්‍රණාමය පුද කරමු.
,Geetha kokilaviya Nirosha virajini obata jaya wewa Budusaranai
නිරෝෂා ඔයාට මේ දෙවියො දීපු දිව්‍යමය කටහඬක් ❤️ භාවනාවක් වගේ 🙏
Gvn
0hj
දැන් තියෙන සිංදු වගේද ඒ සිංදු.. චන්දන-නිරෝෂා දෙපල අනර්ඝයි කීප වතාවක්ම ඇහුවා❤️ මනසට දැනෙන සනීපය සල්ලීවලට ගන්න බෑ හරිම දක්ශ ගායනයක්👍
අාදරණීයම මැරෙනකං එපා නොවෙන එකම එකම ගායිකාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭
Hai චන්දන ,නිරොශා සුපිරි සින්දුව ලස්සනට කිව්වා ....හරිම ආසයි අහන් ඉන්න පුලුවන් සුපිරි...
Suoar
Harima lassanai ❤❤❤❤
හරිම ලස්සන හඩවල් දෙකක්..❤️🩹හැමදාම ආදරෙයි...හදවතේ ගායකයන් දෙපලට 💝
නිරෝශා සුපිරි......👍❤️❤️❤️
Nirosha Misge Voice එක , Chandana siruth ewagemai 🥺💖
*සිංදුව බලාගෙන ඉද්දි ඇගේ* හිරිගඩු පිපුනා ......හිතට❤️ කියාගන්න බැරි රසයක්❤️💚 දැනුනා ...පට්ට ලස්සනයි😘 දෙන්නාගේ හඩ........💪ලංකාවේ ඉන්න ප්‍රව්ණ්🙏❤️ දක්ශයෝ දෙන්නේක්......ගින්දර වගේ ගායනා කලා
හිරිගඩු පිපුනා ... Exactly..
සිංදුව නාට්‍යයක්ද බලංහිටිය කීවෙ? අපි නං සිංදුව ඇහුවා! හරිම මිහිරියි, ලස්සනයි, රස වින්දා නිරෝශා විරාජිනී..... සංගීත රාජිනියක්ම තමා!!!!
හැමදාමත් එකම විදිහට අහන්න පුලුවන් සිංදු.කොච්චර අහන් හිටියත් එපාවෙන්නෙ නැහැ .බුදු සරණයි .
ගායිකාවන් 100ක් අතරෙ උනත් පැහැදිලි හඩක් ඔබ සතුයි..ඔබට සුබ පැතුම්...
Oba depalage voice ithama rasawath
මගේ ප්‍රියතම ගායකයා චන්දන ......අහන්න අහන්න ආස කටහඬක් තෙරැවන් සරනයි !
මගෙත්...❤❤
ඉතාම අපූරු නිමැවුමක්,කාලයේ රැල්ලට කෙරුනත් ඒ හඩේ අගනා බවක් තියනවා,සෑම තරාතිරමක ම ගීත වලට උචිත බවයි මගේ අදහස,ඔබට ජය,❤
මිහිරි ගීයටම ගැලපෙන සුන්දර රූප රචනයක්...
චන්දන sir ගෙ ආදරණීය කටහඬ හරිම ලස්සනයි ❤️❤️🎼🎼
Nirosha akka.gayanaya niyamai.pera Pina.wasanawa.
2023 අහනවා ❤❤ එ තරම් ලස්සනයි ඔබ දෙපලටම ❤❤බුදු සරණයි ජෙසු පිහිටයි
Film walata gelapena voice dekak. Best best matching. මධුරයි..
මේ ගීතය මම අද වෙනකොට විසිපස් වතාවක් ඇහුවා. ඒත් ඇති වෙන්නෙ නැහැ . ඒ තරමට ලස්සනයි . චන්දනගේ කටහඬ හරියට හදවතින්ම ආදරණියත්වය කඩාහැලෙන හඬකින් ගයන්නට මේතරම් හැකියාවක් මම ඇසුවාමයි. නිරෝෂාත් එලෙසමයි.
😮😊😊
Matath hiythenne aaa vidihatamai me denna me song ekata koi tharam rasayak laba denawada....? Hondama susanyogayak.......
මුල් ගීය අමතක කරන්න බෑ.❤️චන්දන නිරෝශා ඒකට වෙනස් රසයක් දුන්න. සුරේෂ් .ආයෙ කියන්න අඩුවක් නෑ.❤️ නව සංගීත සංයෝජනය .👍❤️
භාවානාවක්ම බදු හඩ දෙකක්..සිත් නිවී පහන් වන..👌👌🌹🌹🌹🌹
ලස්සනයි දෙන්නාටම ආදරෙයි සිංදුව අහපු වාර අනන්තයි ❤️❤️❤️❤️❤️❤️
පෙර ආත්මයක, එක රාත්රියකමධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....පෙර ආත්මයක, එක රාත්රියකසොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....Love you Menika ❤️
Nice mis nirosha
සිත් ලෙස සුවසේ... අත් ගෙන එකසේ..අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ...❤️
ගී රැජින ❤️
නිරෝශාගේ හැකියාව අසමසමයි.. හරිම අලන්කාරයි..
මහා ලෝබකමක් දැනෙනවා😍😍😍🌸🌸
මෙන්න මේ හඩ තමා ක්ශේත්‍ර්‍යට ආපුම කාලේ නිරෝශාගේ හඩ........ඇගේ හඩ නම් ❤️ ඒ අලංකාර ❤️..
ගායිකාවගේ හඩ ලාලිත්‍යය අතිශය මිහිරියි-
ආදරෙයි දේපළට .❤❤❤❤
Nirosha harima mihiriyata gayana kala..
මගෙ ආසම ගායකයා.. නිරෝශගෙ ගායනය..❤❤
So, beautiful! I am a Sri Lankan living in Canada for so long. Still my heart warms up when I hear this music.
Superb.👌👌 Superb.👍👍 Superb.🥰🥰 both are singing very well.
Oh my god!!! it's very beautiful 🎉🎉🎉🎉🎉❤❤❤
නිරොශා ගෙ වොයිස් එක
මගේ. අසාම ගායක යුවලක් මේ. ඔබ දේපලට තේරැවන් සරනයි
පට්ටම ලස්සනයි .. නිරෝශගේ ස්වර අලංකාර නියමයි.. පසුබිම් ගායනය චොර
Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️
Nirosha virajini ❤️❤️❤️
හරිම හැඟීම් බරයි
අපි පොඩි කලෙත් මේ කටහඩවල් තරුණයි. දන් අපිත් මැදි වයසේ. එත් මේ හඩවල් තාම එහෙමමයි ❤️
Clear cut voice of Nirosha
දුව අති දක්ශයි .සිංහල ගීතයේ ලස්සන රිද්මය ලෝකෙටම අහන්න ඔයගේ හඩ පතිරේවා
ඇටෑක්. අබියෝගාත්මක සාර්ථක අලංකාර ගායනයක් 👌🏾👌🏾👌🏾🎤🎤
Niosha's voice excellent
චන්දන සර්ගෙ කඩහඩ කියන්ඩ දෙයක් නැ මාරයි❤️🥰
කොචිචර අැහුවත් එපා වෙන්නැති ගිතයක් තමයි මෙි ගිතය, ඔබ දෙපලට තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤👋
❤❤❤❤❤marama lassanai bawanawak ha samanai adareiiiiiiiii Chandana sar nirosha mis❤❤❤❤❤
බවයෙහි පෙරදී ආ මග වැරදී කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ මා ඔබ දෙඅතක තනිවේ....මොන තරම් ලස්සන පදවැලක්ද කොයි තරම් ලස්සන ඉදිරිපත් කිරීමක්ද සුපිරියි....
Sith wadi kala nirosha oba babalena tharuwaki obage gee nadaya kankalui desaawana Aya asami mama oba rakinaki apata
හැමදාමත් කැමති සිංදු ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.
අම්මෝ ඒ සින්දු.. දැන් තියෙන කසි කබල් මේ සින්දු ලගින්වත් යනවද... නිරොශගේ කට හඩ... පෙර කුසල් බලය..
Chandana Liyanaarchchi too contribute immensely to attract the song....
Appreciated
@@upulliyanagge2027 o...
මෙ වගේ.ලස්සන.සින්දු.සදාකල් ලෑබේවා.
@@upulliyanagge2027 @a@aA
ජෝති හිටියනං අලුත් සංගීත මෙවලම් සමග රසිකයෝ තවත් වසර සීයයක් පිනවාවි,,..
ආදරය කරන ලස්සනම හඬවල් දෙකක්. හදවතින්ම ආදරය කරන දෙන්නෙක්. කී වාරයක් මේ ගීතය ඇසුවාද මමම දන්නේ නැහැ. තව තවත් අ හනවා.
මම ආසම ගායකයා සහ ගායිකාව
❤❤❤🌹🌹🌹Thawa තවත් me wage ලස්සන සිංදු danda sir
Veenavak. Mage. Nirosha
හදවතට එකෙන්ම දැනෙන ගීතයක් .👌👌❤❤
supiri
Pattamai aaaaaa...
පිස්සු hedenawa හැමෝම 2parata වැඩිය අහන්න ඇති man wage😍🎧🎧🔊📢
නිරෝෂා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි
චන්දන නිරෝෂා සුසංයෝගය.සුපිරී
නිරෝසා ලස්සනයි ගිතය
හරිම ලස්සනයි .ඔබලාට බුදුසරණයි
Hemadama Ahanna Puluwan Sindu ,,Mewata Dayaka Una Hemotama Godak Thuti ,,
සියුම් වෙදනාවක් සමග හදවත රසයෙන් පුරවාලන මගෙ අාසම ගිතයක්
කනට මී පැණි 😘❤️❤️
නිරොශා සුපිරි
Sundaraaaa...chandanayaaa...maramu ...pera aaathmayakaaaa
මෙම ගීතය, 1968 දී තිරගත වුන, නෞෂාඩ් සංගීතවත් කල ,"සාති" චිත්‍රපටයට මුකේෂ් සහ සුමන් කළ්‍යාණපුර් ගැයූ 'මේරා ප්‍යාර්භි තූ හේ' නම් හින්දි ගීතයේ තනුවට අනුව නිර්මාණය වී ඇත.
Sinduweee thaleeee niyamai .....chandana. n viraaa
Nirosha ... Kata arala madem kiyanna puluawan 🎉🎉🎉🎉🎉❤❤❤❤ Chandana sir🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
chandana niroshayou both are great what a wonderful voice bless u both
Bhavehi peradhiAa maga vAradhi.......
Hamadamath sathutinn inna dennama adarei godak oyalata ♥️🌹🌹🌹♥️♥️🌹🌹🙏🙏🙏
Truly adorable voice combination and brilliant singing, thank you very much Suresh sir.............
Wow superei C ochchara ahuwath athi wenna dennama godak lasanai budusarani
Nirosha has a beautiful voice!! Love this version.
0097433403642
Harima lassanata alankara gayanakaranawa - Niyamai
Chandana supoer voice Bavanak vavage ❤❤
මන් ආසම ගයකයා.චන්දන ලියන අරච්චි
මමත්👍
.Mamath
Merry Christmas ❤❤❤
එදා අනුරාධපුර ඔය ගීතය ඇසුවා. හරීම ලස්සනයි. අනුර සහෝදරයා නික්ම යනවිට ඔය ගීතය ගැයීම ලස්සනට සෙට් වුනා.
ලස්සනයි ගොඩාක් ....ස්තුතියි කියන්නෙ හදවතින්මයි... ඔබට ස්තුතියි .....!
Comment එකක් නොදාම බෑ ඒ ගායනයට. පුදුම කටහඩක් නිරෝෂා විරාජිනී මහත්මියට තියෙන්නෙ. සංගීත ලෝකයේ විරාජිණියක්මයි ඔබ නම් ❤❤❤❤❤❤❤❤
චන්දන අයියගේ කටහඬ කියන්නෙ භාවනාවක්
මගෙ අම්මමෝ... ඒ හඩ වල්........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤කනට අමුර්තය වත් කරනවද.....?👍👍👍👍👍👍👍👍👍👍
Harima lassanai
Nice song ......
එ හඩමයි ඔයාලා දෙන්නට බුදු සරණයි
චන්දන ලියනආරච්චි මහතා සහ නිරෝෂා ඔබ දෙදෙනාගේ ගායනය මන මෝහනියයි. ලස්සනම ලස්සන හඩ
Pattai
😊
හරිම ලස්සනයි දෙන්නගේම හඩ
නිරොෂා නංගියේ ඔබ එ ගැයු ගිතය ඇසුවා ඉතාම ලස්සනයි සියලු දෙිවියන් ගේ පිහිටයි ඔයාට
නිරෝෂා විරාජීනී ඇත්තටම පරිපූර්ණ ගායිකාවක්👍👍👍
තන් දෙක.....තමයි....
Ow 👍👍👍
ඒ කටහඬවල් දෙක එකතු උනාම අපිට අමුතුම රහක් දෙන්නෙ හරිම ලස්සනයි 😍💖
අම්මො මෙ දෙන්නගෙ වොයිස් එක නම් බාවනාවක්
ඕනෑම සිංදුවක් කියන්න පුළුවන් ගායකයා . චන්දන ලියනාරච්චි 🕺🕺
Yzzzz yzzzz
He has a beautiful voice.
රන් රස සේ එකිනෙකට පෑහෙන කටහඬ... සංගීතය.... මොනා කියන්නද... විශ්මිත නිර්මාන තමයි මේවා... නිරෝශාගෙ... චන්දන ගෙ කටහඬවල් අපේ හදවත් පිරිමදිනව.... තවත් වසර කල්පයක් හෝ මේ ගීත විශ්වයේ පවතීවා.... ❤️
A valuable foreign oasis was suffered 0by 9oio09dollarsohfighfhi9ho0oltyi 9th iyy
,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. කලාකරු ඔබ දෙපලටම අපේ ප්‍රණාමය පුද කරමු.
,Geetha kokilaviya Nirosha virajini obata jaya wewa Budusaranai
නිරෝෂා ඔයාට මේ දෙවියො දීපු දිව්‍යමය කටහඬක් ❤️
භාවනාවක් වගේ 🙏
Gvn
0
hj
දැන් තියෙන සිංදු වගේද ඒ සිංදු.. චන්දන-නිරෝෂා දෙපල අනර්ඝයි කීප වතාවක්ම ඇහුවා❤️ මනසට දැනෙන සනීපය සල්ලීවලට ගන්න බෑ හරිම දක්ශ ගායනයක්👍
අාදරණීයම මැරෙනකං එපා නොවෙන එකම එකම ගායිකාව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😭😭😭😭😭😭😭😭
Hai චන්දන ,නිරොශා සුපිරි සින්දුව ලස්සනට කිව්වා ....හරිම ආසයි අහන් ඉන්න පුලුවන් සුපිරි...
Suoar
Harima lassanai ❤❤❤❤
හරිම ලස්සන හඩවල් දෙකක්..❤️🩹හැමදාම ආදරෙයි...හදවතේ ගායකයන් දෙපලට 💝
නිරෝශා සුපිරි......👍❤️❤️❤️
Nirosha Misge Voice එක , Chandana siruth ewagemai 🥺💖
*සිංදුව බලාගෙන ඉද්දි ඇගේ* හිරිගඩු පිපුනා ......හිතට❤️ කියාගන්න බැරි රසයක්❤️💚 දැනුනා ...පට්ට ලස්සනයි😘 දෙන්නාගේ හඩ........💪
ලංකාවේ ඉන්න ප්‍රව්ණ්🙏❤️ දක්ශයෝ දෙන්නේක්......
ගින්දර වගේ ගායනා කලා
හිරිගඩු පිපුනා ... Exactly..
සිංදුව නාට්‍යයක්ද බලංහිටිය කීවෙ?
අපි නං සිංදුව ඇහුවා!
හරිම මිහිරියි, ලස්සනයි, රස වින්දා
නිරෝශා විරාජිනී..... සංගීත රාජිනියක්ම තමා!!!!
හැමදාමත් එකම විදිහට අහන්න පුලුවන් සිංදු.කොච්චර අහන් හිටියත් එපාවෙන්නෙ නැහැ .බුදු සරණයි .
ගායිකාවන් 100ක් අතරෙ උනත් පැහැදිලි හඩක් ඔබ සතුයි..ඔබට සුබ පැතුම්...
Oba depalage voice ithama rasawath
මගේ ප්‍රියතම ගායකයා චන්දන ......අහන්න අහන්න ආස කටහඬක් තෙරැවන් සරනයි !
මගෙත්...❤❤
ඉතාම අපූරු නිමැවුමක්,කාලයේ රැල්ලට කෙරුනත් ඒ හඩේ අගනා බවක් තියනවා,සෑම තරාතිරමක ම ගීත වලට උචිත බවයි මගේ අදහස,ඔබට ජය,❤
මිහිරි ගීයටම ගැලපෙන සුන්දර රූප රචනයක්...
චන්දන sir ගෙ ආදරණීය කටහඬ හරිම ලස්සනයි ❤️❤️🎼🎼
Nirosha akka.gayanaya niyamai.pera Pina.wasanawa.
2023 අහනවා ❤❤ එ තරම් ලස්සනයි
ඔබ දෙපලටම ❤❤
බුදු සරණයි
ජෙසු පිහිටයි
Film walata gelapena voice dekak. Best best matching. මධුරයි..
මේ ගීතය මම අද වෙනකොට විසිපස් වතාවක් ඇහුවා. ඒත් ඇති වෙන්නෙ නැහැ . ඒ තරමට ලස්සනයි . චන්දනගේ කටහඬ හරියට හදවතින්ම ආදරණියත්වය කඩාහැලෙන හඬකින් ගයන්නට මේතරම් හැකියාවක් මම ඇසුවාමයි. නිරෝෂාත් එලෙසමයි.
😮😊😊
Matath hiythenne aaa vidihatamai me denna me song ekata koi tharam rasayak laba denawada....? Hondama susanyogayak.......
මුල් ගීය අමතක කරන්න බෑ.❤️
චන්දන නිරෝශා ඒකට වෙනස් රසයක් දුන්න. සුරේෂ් .ආයෙ කියන්න අඩුවක් නෑ.❤️ නව සංගීත සංයෝජනය .👍❤️
භාවානාවක්ම බදු හඩ දෙකක්..සිත් නිවී පහන් වන..👌👌🌹🌹🌹🌹
ලස්සනයි දෙන්නාටම ආදරෙයි සිංදුව අහපු වාර අනන්තයි
❤️❤️❤️❤️❤️❤️
පෙර ආත්මයක, එක රාත්‍රියක
මධු කුසලානේ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳුරේ.... ඔබයි සොඳුරේ....
පෙර ආත්මයක, එක රාත්‍රියක
සොමි සඳපානේ රසුදැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ.... ඔබයි මිහිරේ....Love you Menika ❤️
Nice mis nirosha
සිත් ලෙස සුවසේ... අත් ගෙන එකසේ..
අප සැරිසැරුවේ පෙම් සැණකෙළියේ...❤️
ගී රැජින ❤️
නිරෝශාගේ හැකියාව අසමසමයි.. හරිම අලන්කාරයි..
මහා ලෝබකමක් දැනෙනවා😍😍😍🌸🌸
මෙන්න මේ හඩ තමා ක්ශේත්‍ර්‍යට ආපුම කාලේ නිරෝශාගේ හඩ........
ඇගේ හඩ නම් ❤️ ඒ අලංකාර ❤️..
ගායිකාවගේ හඩ ලාලිත්‍යය අතිශය මිහිරියි-
ආදරෙයි දේපළට .❤❤❤❤
Nirosha harima mihiriyata gayana kala..
මගෙ ආසම ගායකයා.. නිරෝශගෙ ගායනය..❤❤
So, beautiful! I am a Sri Lankan living in Canada for so long. Still my heart warms up when I hear this music.
Superb.👌👌 Superb.👍👍 Superb.🥰🥰 both are singing very well.
Oh my god!!! it's very beautiful 🎉🎉🎉🎉🎉❤❤❤
නිරොශා ගෙ වොයිස් එක
මගේ. අසාම ගායක යුවලක් මේ. ඔබ දේපලට තේරැවන් සරනයි
පට්ටම ලස්සනයි .. නිරෝශගේ ස්වර අලංකාර නියමයි.. පසුබිම් ගායනය චොර
Chandana liyanaarachchi my favourite singer hadawathe gayakaya one of legend ❤️❤️❤️
Nirosha virajini ❤️❤️❤️
හරිම හැඟීම් බරයි
අපි පොඩි කලෙත් මේ කටහඩවල් තරුණයි. දන් අපිත් මැදි වයසේ. එත් මේ හඩවල් තාම එහෙමමයි ❤️
Clear cut voice of Nirosha
දුව අති දක්ශයි .සිංහල ගීතයේ ලස්සන රිද්මය ලෝකෙටම අහන්න ඔයගේ හඩ පතිරේවා
ඇටෑක්. අබියෝගාත්මක සාර්ථක අලංකාර ගායනයක් 👌🏾👌🏾👌🏾🎤🎤
Niosha's voice excellent
චන්දන සර්ගෙ කඩහඩ කියන්ඩ දෙයක් නැ මාරයි❤️🥰
කොචිචර අැහුවත් එපා වෙන්නැති ගිතයක් තමයි මෙි ගිතය, ඔබ දෙපලට තෙරුවන් සරණයි ජේසු පිහිටයි❤👋
❤❤❤❤❤marama lassanai bawanawak ha samanai adareiiiiiiiii Chandana sar nirosha mis❤❤❤❤❤
බවයෙහි පෙරදී ආ මග වැරදී කොයිබද ඔබ මේ ප්‍රියදේහිනියේ මා ඔබ දෙඅතක තනිවේ....මොන තරම් ලස්සන පදවැලක්ද කොයි තරම් ලස්සන ඉදිරිපත් කිරීමක්ද සුපිරියි....
Sith wadi kala nirosha oba babalena tharuwaki obage gee nadaya kankalui desaawana Aya asami mama oba rakinaki apata
හැමදාමත් කැමති සිංදු ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා.
අම්මෝ ඒ සින්දු.. දැන් තියෙන කසි කබල් මේ සින්දු ලගින්වත් යනවද... නිරොශගේ කට හඩ... පෙර කුසල් බලය..
Chandana Liyanaarchchi too contribute immensely to attract the song..
..
Appreciated
@@upulliyanagge2027 o
...
මෙ වගේ.ලස්සන.සින්දු.සදාකල් ලෑබේවා.
@@upulliyanagge2027 @a@aA
ජෝති හිටියනං අලුත් සංගීත මෙවලම් සමග රසිකයෝ තවත් වසර සීයයක් පිනවාවි,,..
ආදරය කරන ලස්සනම හඬවල් දෙකක්. හදවතින්ම ආදරය කරන දෙන්නෙක්. කී වාරයක් මේ ගීතය ඇසුවාද මමම දන්නේ නැහැ. තව තවත් අ හනවා.
මම ආසම ගායකයා සහ ගායිකාව
❤❤❤🌹🌹🌹Thawa තවත් me wage ලස්සන සිංදු danda sir
Veenavak. Mage. Nirosha
හදවතට එකෙන්ම දැනෙන ගීතයක් .👌👌❤❤
supiri
Pattamai aaaaaa...
පිස්සු hedenawa හැමෝම 2parata වැඩිය අහන්න ඇති man wage😍🎧🎧🔊📢
නිරෝෂා ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි
චන්දන නිරෝෂා සුසංයෝගය.සුපිරී
නිරෝසා ලස්සනයි ගිතය
හරිම ලස්සනයි .ඔබලාට බුදුසරණයි
Hemadama Ahanna Puluwan Sindu ,,Mewata Dayaka Una Hemotama Godak Thuti ,,
සියුම් වෙදනාවක් සමග හදවත රසයෙන් පුරවාලන මගෙ අාසම ගිතයක්
කනට මී පැණි 😘❤️❤️
නිරොශා සුපිරි
Sundaraaaa...chandanayaaa...maramu ...pera aaathmayakaaaa
මෙම ගීතය, 1968 දී තිරගත වුන, නෞෂාඩ් සංගීතවත් කල ,"සාති" චිත්‍රපටයට මුකේෂ් සහ සුමන් කළ්‍යාණපුර් ගැයූ 'මේරා ප්‍යාර්භි තූ හේ' නම් හින්දි ගීතයේ තනුවට අනුව නිර්මාණය වී ඇත.
Sinduweee thaleeee niyamai .....chandana. n viraaa
Nirosha ... Kata arala madem kiyanna puluawan 🎉🎉🎉🎉🎉❤❤❤❤ Chandana sir🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
chandana niroshayou both are great what a wonderful voice bless u both
Bhavehi peradhi
Aa maga vAradhi.......
Hamadamath sathutinn inna dennama adarei godak oyalata ♥️🌹🌹🌹♥️♥️🌹🌹🙏🙏🙏
Truly adorable voice combination and brilliant singing, thank you very much Suresh sir.............
Wow superei C ochchara ahuwath athi wenna dennama godak lasanai budusarani
Nirosha has a beautiful voice!! Love this version.
0097433403642
Harima lassanata alankara gayanakaranawa - Niyamai
Chandana supoer voice Bavanak vavage ❤❤
මන් ආසම ගයකයා.චන්දන ලියන අරච්චි
මමත්👍
.Mamath
Merry Christmas ❤❤❤
එදා අනුරාධපුර ඔය ගීතය ඇසුවා. හරීම ලස්සනයි. අනුර සහෝදරයා නික්ම යනවිට ඔය ගීතය ගැයීම ලස්සනට සෙට් වුනා.
ලස්සනයි ගොඩාක් ....ස්තුතියි කියන්නෙ හදවතින්මයි... ඔබට ස්තුතියි .....!
Comment එකක් නොදාම බෑ ඒ ගායනයට. පුදුම කටහඩක් නිරෝෂා විරාජිනී මහත්මියට තියෙන්නෙ. සංගීත ලෝකයේ විරාජිණියක්මයි ඔබ නම් ❤❤❤❤❤❤❤❤
චන්දන අයියගේ කටහඬ කියන්නෙ භාවනාවක්
මගෙ අම්මමෝ... ඒ හඩ වල්........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කනට අමුර්තය වත් කරනවද.....?
👍👍👍👍👍👍👍👍👍👍
Harima lassanai
Nice song ......
එ හඩමයි ඔයාලා දෙන්නට බුදු සරණයි