Pem Pahana Niwee (පෙම් පහන නිවී) - Shanika and Poorna

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 320

  • @PradeepYapa-ly9qx
    @PradeepYapa-ly9qx 4 месяца назад +9

    මෙන්න දස්කම් රටට ආදර්සයක් ජයවේවා .

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 6 месяцев назад +10

    සා නියමයි. අපෙ අතීත රසය නවමුවිදිහට

  • @asankaasanka1892
    @asankaasanka1892 3 года назад +23

    කොච්චර ඇහවත් එපාවෙන්නෙ නැහැ .ගොඩාක් ලස්සයි .

  • @chathurapathirana9657
    @chathurapathirana9657 3 года назад +19

    නියමයි ශානිකා
    ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මිය සිහිපත් වුණා .

  • @NEWSරාල
    @NEWSරාල 3 года назад +25

    ලන්කාවට තියෙන්නේ සිංදු කියන අයගේ හිගයක් නෙවේ සිංදු ලියන අයගේ හිගයක්.

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 2 года назад +9

    මගේ අම්මා රඟපෑ අසෝකා චිත්‍රපටයේ ගීතයක් wooow ලස්සනට කිව්වා ❤

  • @harshaedvern
    @harshaedvern 5 лет назад +23

    දෙන්නම නියමෙට කියනවා පිස්සු හැදෙනවා!!!! මාරම ලස්සනයි ...

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 2 года назад +5

    මෙහි මුල් ගීතය 1953 තිරගතවුන ශංකර්-ජයිකිශන් සංගීතවත්කල, aah නම් හින්දි චිත්‍රපටයට ලතා සහ මුකේශ් ගැයූ 'ජානේන නසර්' නම් ගීතයයි.
    මෙම "ආහ්" හින්දි චිත්‍රපටයම ද්‍රවිඩ භාෂාවෙන් හඬ කවා, ද්‍රවිඩ ගීත සහිතව 1953 දීම "අවාන්" නමින් ද තිරගත කර ඇත.
    එම චිත්‍රපටයට A. M. රාජා සහ ජික්කි ( මේ අය සිංහල ගීතද ගයා ඇත.)ශංකර් සහ ජායිකිෂන් ගේ සංගීතයට 'කන් කානද තුම්' ලෙසින්ද මෙම ගී තනුවටම ගීතයක් ගයා ඇත.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 2 года назад +11

    හරිම ලස්සනයි . .ශානිකා නම් ජනප්‍රියයි නේ.. පූර්ණ ඉදිරියට ගැනීම ක්ෂේත්‍රයේ දියුණුව පතන සැබෑ මානව හිතවාදී සංගීතඥයන්ගේ යුතුකමයි...ඒ තරම් ගැඹුරු ලස්සන පිරිමි කටහඬක් පූර්ණට තියෙනවා ..ස්තූතියි 🙏

  • @sudathsantha8874
    @sudathsantha8874 3 года назад +5

    කොහොමද සිංදු වේ ලස්සන 🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🍁🍁🍁 සානිකා පුර්න

  • @thanushkamanju
    @thanushkamanju 3 месяца назад +3

    ❤❤❤ සුපිරි සිංදු

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 2 года назад +3

    සු පිරි ගායනයක්
    හැමෝම ලස්සනට මිහිරට ගායනා කලා

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Год назад +1

    Harima Lassenay!.Shanika ❤👏👏👏 methuma mohidinbeg master ge katehandinma gayenakera!.👏👏🌻🌻🌻🌻

  • @nadyiaaa100
    @nadyiaaa100 2 года назад +1

    Awankawama me wada sathan harima lassanayi wagema hariMa rasawath visheshayenma Suresh maliyadda gandharyanange Sangeetha ratawata

  • @PraneethaNanayakkara
    @PraneethaNanayakkara 3 месяца назад

    Superb ,you start a long journey and hard work.congratulations duwa budusaranai

  • @සිතාරංජනීකුවේට්

    කොපමණ ඇහුවත් එපා වෙන්නෙ නැ ලස්සනයි ඔයාලාට බුදු සරනයි

  • @SumithMahagedara
    @SumithMahagedara Год назад +1

    Niyamai ❤❤

  • @RansHalwa
    @RansHalwa 4 года назад +7

    පෙම් පහන නිවී
    පෙම් මල් පරවී
    ඇවිලේ වියෝ 💥 ජාලේ......
    ආදරයෙන් බැඳෙන පෙම් හදවත්..... කැඩී බිදී 💔 වියෝ ගිනි දැල්වෙන විට.....
    සීතල හිම කැට ගිනියම් වෙන හැටි.....
    😞😞😞😞😞😞😞😞😞😞
    ඔයා දන්නවා නම්.........

  • @kmuthu7546
    @kmuthu7546 3 года назад +4

    හරිම මිහිරි එවගෙම සාවුම්‍යයි👌

  • @fggfgff9628
    @fggfgff9628 4 года назад +2

    Làssana geethayak 🎤🎶🎶 budu saranai 👂🌷👍

  • @suneethadesilva8300
    @suneethadesilva8300 5 лет назад +27

    අැත්තටම හරිම ලස්සනයි තව තව රිවන් කර කර අාන්න පුලුවන් ඔය වගේ සිංදු කියන්නෙ මේවටයි ශානිකයි අර පුතයි දෙන්නම ලස්සනට කිවිවා බුදු සරණයි රෑපවාණි නාලිකාවට ස්තුතියි...

    • @hmdeepa4639
      @hmdeepa4639 5 лет назад +1

      ලස්සනයි

    • @buddon139
      @buddon139 4 года назад +1

      So true watched this like 100 times

    • @chamakumar3400
      @chamakumar3400 4 года назад

      මම පස් පාරක් බැලුවා එතරම් ආසයි

  • @dailymale2934
    @dailymale2934 5 лет назад +26

    පූර්ණගේ කටහඩ බෙග්ගේ කටහඩට හොන්දටම ගැලපෙනවා. ශානිකාට සින්දු හොන්දට කියන්න පුලුවන් කියන එක හැගුනේ එයා චූටී කාලේ ඉදලා ගායනා කල ගීත අහලා. හරිම ලස්සනයි.

    • @h.m.upulpiyathissa5272
      @h.m.upulpiyathissa5272 4 года назад

      ⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹9⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹⁹

  • @weerahannadigesandaruwan9573
    @weerahannadigesandaruwan9573 9 месяцев назад

    ඉතාමත් මියුරු ගීතයක් උපරිම ලෙස ඉදිරිපත් කළා
    ජය වේවා.

  • @bernadethwarnakulasuriya2354
    @bernadethwarnakulasuriya2354 5 лет назад +41

    පැරැණි ගී තමා රසවිඳින්න පුළුවන් ලස්සනයි

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 2 года назад +2

    සූරෙස්.මල්ලි.ඔබට.ස්තූතියි

  • @saloonr8470
    @saloonr8470 4 года назад +8

    ගායකයා සුපිරි

  • @dilrukshidilruba4505
    @dilrukshidilruba4505 3 года назад +1

    wow maarama lassana voice ekak poornata thiyenne.

  • @asankaasanka1892
    @asankaasanka1892 3 года назад +2

    ගොඩාක් ලස්සයි.

  • @d.k.vemood4633
    @d.k.vemood4633 5 лет назад +11

    හරිම ලස්සනයි කොයිතරම් ඇහුවත් එපා වෙනේන නෑ. ඔයා පිස්සු සින්දු නොකිය පැරනි සින්දු ටිකක් කියන්නෙකා බලන්න කොයි තරං ලස්සනද

  • @dimalsiriwardhana6350
    @dimalsiriwardhana6350 5 лет назад +22

    කිසිම දිනක එපා නොවෙන මිහිරි ගීත

  • @h.porawakaarachchiheshani1264
    @h.porawakaarachchiheshani1264 3 года назад +1

    harima lassanayi dennagema voice eka patta song eka dennagema

  • @AnushaNilanthi-zp5jx
    @AnushaNilanthi-zp5jx 2 месяца назад

    හරිම මිහිරියි ,,,

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 2 года назад +2

    Beautiful voice good luck dear

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 5 лет назад +12

    Poorna Sachintha your singing is awesome. So as shanika .Such beautiful voices.

  • @Listen2154
    @Listen2154 Год назад

    ithama Lassanai...........Supiri Voice and Ridhma. ...Great.

  • @Akashbandara1234
    @Akashbandara1234 2 года назад +4

    පිරිමි හඬ හරිම ලස්සනයි .එයාට තවතවත් උදව් karanna

  • @hassanaa9694
    @hassanaa9694 5 лет назад +5

    Attatama ගොඩක් ලස්සනයි hadawatinma කියන්නෙ man බුදු සරණයි හැමෝටම

  • @sooriyakumarperera8593
    @sooriyakumarperera8593 10 месяцев назад

    Sweetly sung by the duo.melody of original song prevailed .Thanks to them & the orchestra.

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 2 года назад +5

    හරිම ලස්සනයි ...දෙන්නගේම ගායනය සුපිරියි..👍👍💐💐

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 Месяц назад

    අපි ඒකාලේ මුල් ගායක ගායිකාවන්ගෙ ගීත ඇසුවෙ. දැන් අවු. 68

  • @yapaprema1702
    @yapaprema1702 Год назад

    Woow හරිම ලස්සනයි ❤️💕❤️💕❤️💕

  • @زال-غ3ذ
    @زال-غ3ذ 5 лет назад +1

    Lassanay 👍👍👍👍😍

  • @sumithkumara3776
    @sumithkumara3776 Год назад

    හරිම ලස්සනයි ❤❤❤තෙරැවන් සරණයි

  • @samanabeysekara720
    @samanabeysekara720 5 лет назад +2

    mama harima asama gayekawa ...babay sanika hari soooook......

  • @lalithkumaranayake1894
    @lalithkumaranayake1894 Год назад

    නිහතමානී ගායිකාව ඔබට ජය.

  • @vineetha5846
    @vineetha5846 3 года назад +1

    ලස්සන කට හඩ සතුටුයි

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Год назад

    නියමයි 🎉🎉🎉🎉🎉🎉

  • @සිතාරංජනීකුවේට්

    ඇත්තෙන්ම ලස්සනයි ගොඩක් අතීතයට ගියා නොදැනිම

  • @arunakumari6028
    @arunakumari6028 3 года назад +1

    මරු ,,! සුසංයොගය

  • @susanthashan6443
    @susanthashan6443 27 дней назад

    Ape achchige geethayak ❤

  • @priyanfernando8246
    @priyanfernando8246 Год назад

    හරිම ලස්සනයි අපූරුයි❤

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 4 года назад +6

    Shanika is one of the most talented singer yet underrated...

  • @Rps-d6o
    @Rps-d6o Год назад

    වාව්..ලස්සනයි ...👌👌👌💞💞💞👌👌👌💞💞💞💞

  • @chinthapatti1
    @chinthapatti1 10 месяцев назад

    Suresh thanks, Pattiarachchi

  • @asokaasoka6493
    @asokaasoka6493 4 года назад +1

    Lassanai🌹🌹🌹🌹🌹thanks

  • @මල්හතයි
    @මල්හතයි 5 лет назад +1

    Patta 👍👍👍👍👍👍🎶🎶🎶👏👏👏👌

  • @sujathanawala239
    @sujathanawala239 2 года назад

    Lassanayi e song eka lassanata kiyanawa

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 5 лет назад +4

    Excellent song

  • @supermusicpoint2008
    @supermusicpoint2008 4 года назад +1

    Super Music Point Chanal wethin,SubaPathum.Dr.Sarith Jayasinghe.thank you.Budusaranai..

  • @priyanthakumara1449
    @priyanthakumara1449 3 года назад

    Maru maru akkeyo.aeyat hodae oyalata jaya

  • @marianrajaguru7610
    @marianrajaguru7610 5 лет назад +1

    Harima lassanai

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd Год назад

    👍😊🙂🙂🙂❤❤❤නියමයි ෂානි

  • @pasanmalinda1199
    @pasanmalinda1199 4 года назад +1

    Very nice....

  • @nadimadinadi8641
    @nadimadinadi8641 5 лет назад +7

    හරිම ලස්සනයි 💪💪 ❤️❤️❤️ තෙරැවන් සරණයි 🙏

  • @ccshopping1662
    @ccshopping1662 5 лет назад +1

    Niyamai Lassanai Dennagema vois

  • @malaa5678
    @malaa5678 5 лет назад +3

    හරීමලස්සනයී

  • @janakieginige3861
    @janakieginige3861 5 лет назад +5

    Ane shanika oya puduma talented kennel oyata siyaluma dewi rakawaranai

  • @manjolamm1988
    @manjolamm1988 5 лет назад +3

    නියමයි ශානිකා ඔයා උඩ පනින්නේ නැතිව මේ වාගේ ගයන්නකො ගෝඩාක් සුන්දරයි ජය වේවා ❤💚💜💙👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷

  • @yohanovin8576
    @yohanovin8576 2 года назад +1

    Ithik after two years I keeps notice shanika you and your partner has done well thanks please if you saw this give your reaction to me

  • @නිරෝෂානිරෝෂනී

    ලස්සනය් ...මුල් ගායනයට හදවතින් ආදරේ ...

  • @wasanthapradeep5216
    @wasanthapradeep5216 11 месяцев назад +1

    Dennatama❤

  • @senavirathna7863
    @senavirathna7863 3 года назад

    Lassanai

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 Год назад

    Wow super

  • @shanthajayasingha9940
    @shanthajayasingha9940 4 года назад +3

    Brilliant voice yang poorna.i have no wared salute you.

  • @binukabimsath873
    @binukabimsath873 2 года назад

    Excellent

  • @gayakoswatta
    @gayakoswatta 10 месяцев назад

    Sir ❤❤

  • @arunapiyasena7910
    @arunapiyasena7910 4 года назад

    Niyamai 👍

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 8 месяцев назад

    verybeautiful sinhala song thanks

  • @edwinkarunasena9180
    @edwinkarunasena9180 5 лет назад +9

    Poorn's voice very Sweet good luck

  • @nirofidgett2153
    @nirofidgett2153 2 года назад +2

    She sing beautifully ❤️

  • @chandralatha580
    @chandralatha580 5 лет назад +2

    Wow. Nice. Sanika

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 лет назад +2

    Very nice singing song thanks mis and sir...

  • @anjanascooking
    @anjanascooking 5 лет назад +2

    lassanai shanika ......

  • @sankalpasagith7221
    @sankalpasagith7221 5 лет назад +1

    Puduma lassanak appaaa...mewa tmy wenna ona dewal.

  • @chathutangakumara3615
    @chathutangakumara3615 3 года назад +1

    supiri

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 3 года назад +1

    👏👏👏👏👏👏...

  • @kanthiperera2208
    @kanthiperera2208 5 лет назад

    Parani gee aththatama ithama lassanai. Hariwatinawa.thanks

  • @airanganidasi1362
    @airanganidasi1362 5 лет назад +1

    ලස්සනයි 💚💜️💗💛❤️🧡💟💔💜️💚❤️💛💜️💚💕👌

  • @MohammedFarook-sd4dl
    @MohammedFarook-sd4dl Год назад

    Gold songs❤

  • @wargamage20s
    @wargamage20s 11 месяцев назад +1

    Nadeesha Darshani ❤❤😘

  • @dulinahimzan3116
    @dulinahimzan3116 4 года назад +2

    ♥️🙈😍

  • @cntcomwisdom1350
    @cntcomwisdom1350 5 лет назад +3

    shanika, fabulous vocals.

  • @sudharmikabandara7571
    @sudharmikabandara7571 5 лет назад +1

    best song....nice voice😀😀😀😀

  • @EdwardLiyanarachchi
    @EdwardLiyanarachchi 23 дня назад

    Very nice

  • @cntcomwisdom1350
    @cntcomwisdom1350 4 года назад +3

    of course well done, my tribute to Suresh for correct orientation, thanks to S and S

  • @indrawathi9131
    @indrawathi9131 5 лет назад +6

    aththatama lassani shanika oya lassana mewage sindui

  • @aishadeen1140
    @aishadeen1140 5 лет назад +1

    Mona song thibunath mokhada mewta ganna koheda ne maru a nics one😍😍😍

  • @gevinization
    @gevinization 5 лет назад +1

    Pur na.. you are the best!

  • @rameshherath1822
    @rameshherath1822 5 лет назад

    I don't know very much about Mr. Poorna Sachintha who is the male singer in this video. But his talent and the variations are superb. Great performance both singers and the backup band.

  • @montyjayasuriya9726
    @montyjayasuriya9726 5 лет назад +1

    Really very beautiful .