haroon lanthra songs collection|mage namali|sulan kurullo|old sinhala songs|sinhala classic nonstop

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 317

  • @priyanidesilva3798
    @priyanidesilva3798 Год назад +89

    දශක හතරකට පෙර ඇහිචිච සිංදු නැවත ඇසීමට ලැබීම ගැන අපි හරිම වාසනාවන්තයි ඔය වගේ ගායක ගායිකාවන් නැවැතත් අපේ රටේම ඉපදෙන්නට වරම් ලැබේවා බුදු සරණයි

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад +22

    70 දසකය . අපේ තරුන වියයි මේ හරිම සුන්ද්‍රරයි නේද් ?

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 7 месяцев назад +12

    Verry best ♥️♥️♥️♥️ හරුන් මහතා නැවත අපි අතරම ඉපදීවා 🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @s.m.sarathdesilva69
    @s.m.sarathdesilva69 3 года назад +35

    හරූන්ලන්ත්‍රා මහතාගේ අදරණිය හංඩට මා කවදත් කැමතියි

    • @ajithpremathilaka6115
      @ajithpremathilaka6115 2 года назад +1

      හරුන් ලන්ත්‍රා වැනි පේරේමනීය හදක් නැවත අපට නොලැබෙණ බව නම් ඉස්තීරයි

  • @MSMA1982
    @MSMA1982 2 года назад +27

    මම ඩුබායි සිට පැරණී ගීත ඉල්ලූවා එදා සිට අද දක්වා අදම මම ආදරෙන් ආශාවෙන් සවන් දෙනවා ස්තූතියි ආශාකරන කට හඬ මේ සොදුරු මින්මය මල් මල් ලෝකයක් යලි ඉපදේවා මම ඔබ තුමන්ලා සියලූම දෙනාට ගරු කරනවා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 года назад +14

    හරි ශෝක් සින්දු ටික, ඔබගේ ව්‍යායාමයට හිස නමමි.

  • @chandanifernando7456
    @chandanifernando7456 2 года назад +21

    හරිම ලස්සනයි,අපි තරුන කාලෙ අහපු ගීත ,දැන් ලමයි මේවා දන්නෙත් නෑ,අහන්නෙත් නෑ,හරිම දුකයි❤️❤️❤️❤️🌹🌹💐💐😀😀👍

  • @sureshmadhusankaherath4961
    @sureshmadhusankaherath4961 2 года назад +28

    එදාත්,අදත්,හෙටත් සදාකල් පවතින අමරණීය ගීත.

  • @siriljoshap1801
    @siriljoshap1801 2 года назад +22

    ලස්සන අතිියක මියුරැ හඩ ශුුවණයට අැසෙන විට හැත්තැවෙ දශකයට හෙමින් හෙමින් හද පාවිි යනව,ඉතාමත් එ් සොදුරැ අතිිතතය මොන තරමිි චමත්කාරද
    කෙතරමිි සෞමය අදහස් මිනිස් හද තුළ පැලවි තිබුණ,එවන් හැගිිමිි බර
    අාදර කාලයක් , අපගෙන් අැත් කලාද? අැත් උනාද?අපගේ සිත් තුළින් එ් අතිිතයට පියමන් කරන්නට ලැබිිමත් හරි වාසනාවක් යැයි මටද සිතුනෙමි!!!!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 месяцев назад +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🥱

  • @bitabitadorin9881
    @bitabitadorin9881 2 года назад +16

    70දසකය .ලෝකයේ වසන්තයය් කියාමටහිතෙනවා ..බොහොමයක්..සුන්දර නිර්මාන60.70දසකවල..සිදුවෙලා තියනවා..කියා ..මටහිතෙනවා ..අපෙත් වසන්ත..කාලය70

    • @thilakarathne4817
      @thilakarathne4817 Год назад +2

      Yas

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅

  • @lalaniperera4685
    @lalaniperera4685 2 года назад +8

    Api taruna kale harima sundarai taruna lamai ge aituwili lassanai

  • @jmh2199
    @jmh2199 Год назад +4

    ගොඩක් ස්තූතියි මේ සිංදු අහන්න සැලැස්සුවාට♥️✨

  • @user-sl7k
    @user-sl7k 10 месяцев назад +3

    _"ආශා දෑසින්..." දේවානන්ද වෛද්‍යසේකර 1965 තිරගතවූ "සාමා" චිත්‍රපටයට ගැයූවක්. ඒ ගීතයත් හරූන්ගේ ගී දැහෙනේ රන්රස සේ සැසැඳී යයි._

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +31

    මේ කාල වකවානුව , යළි වුදාවෙයිද? ලොවෙත්" නැත.
    එ තරම් සුන්දරයි, එම කාලය ?

  • @sagarikahewaveera215
    @sagarikahewaveera215 2 года назад +13

    මේ සංගීතයට හඩට සිත නිවෙනව

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 2 года назад +11

    සදාතනිකව හදේ ලැගුම්ගන්න සුන්දර ගීත

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +13

    60, 70 ව දශක දෙක මනුස්ස ජීවිතවලට, බොහොම හෙමින් අළුත්දේ එකතුවෙමින් හා නොයෙකුත් අත්දැකීම් සමගින් ඉදිරියට එසේත් නැතිනම් දියුණුවට

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 года назад +11

    First like magen මගේ නාමලිට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 10 месяцев назад +2

    ඒ දවස්වල නං රේඩියෝ එක පොලව ගහන්න හිතෙනවා
    දඈංණං ඇහන්න. ආසයි

  • @palithamallawaarachchi3214
    @palithamallawaarachchi3214 2 года назад +8

    Superb , Harun is my favorite singer

  • @JeewanthathusharaEkanayakearac
    @JeewanthathusharaEkanayakearac Месяц назад

    දැන් ඉන්න බුද්ධිමත් තරුන අයත් මේ පැරනි සින්දු රසවිදිනවා.මමත් එහෙමයි.එ්වගේ අමුතු රසයක් තියෙන්නේ.දැන් අැසෙන සින්දු නිසා මනසත් අවුල්වෙනවා.මේවාගෙන් මනස සංසල වෙනවා.

  • @anurakiriella1801
    @anurakiriella1801 11 месяцев назад +2

    ආසාදාසින් ගීතය ද්වානන්ද වයිද්‍යසේකරගේ නේද.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 8 месяцев назад +5

    දෙසවන් පිනවන මියූරූ හඩ👍👍👍👍❤️❤️❤️❤️🌹🌹🎸🎶🎸🎶🎸🎶🎸🎶🎸🎶

  • @ayeshasiriwardana79
    @ayeshasiriwardana79 2 года назад +11

    බැදි ආදරේ,,,මගේ නාමලී෴❤️❤️❤️❤️💚💜🧡💙💛

  • @palithahemapalasilva9017
    @palithahemapalasilva9017 2 года назад +5

    ටෝනි රණසිංහ මහතාට ඒ හඬ නියෙමෙට ගැලපුනා...නව සංගීත සංයෝජය අප්සෙටි.....?

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 3 года назад +13

    Melody King ආත්ම ගණනකට වත් ආයි මේ වගේ සින්දු නම් අහන්න ලැබෙන්නේ නෑ

  • @CeylonNature
    @CeylonNature 4 года назад +13

    ඔන්න යාලූ ලස්සන සිංදු ටිකක් ඇහුවා..ඔයත් එන්න හොදේ

  • @srilanka5819
    @srilanka5819 Год назад +3

    මට මතකයි එක දවසක්දා කේමදාස මාස්ටර් කීවා ලන්තුුා සහ ජෝතිපාල කියන්නේ අපට තිබුණ වොයිස් හඩවල් දෙකක් බව.

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +16

    ටෝනි රණසිංහයානන්ට මෙන්ම, අශෝකා පොන්නම්පෙරුමයානන්ටත්, ඔය හඬ" කදිමෙට ගැලපෙනව!

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +3

    හැත්තෑව දශකය මම නොදනිමි.ඒත් මේ ගීත පොඩි කාලේ ඇහුන, එදා එපා උන් ගීත.මොකද වේග රිද්මයට සහ නව සංගීතයට ආසා කළ කර්මය නිසා.මේ ගීතවල වටිනාකම අද හොඳින් දැනෙනව.

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    මෙතුමා බොහොම දුක්කිත විදිහට මියගියෙ. බෙහෙත් ගන්න සල්ලිවත් තිබ්බෙ නෑ. අනීක සලකන්න කවුරුත් හිටියෙ නෑ.

    • @sriyanir1861
      @sriyanir1861 Месяц назад +1

      Ayiyooo danne nehe inna thenak wath...sasara duk niwewaaaa

  • @user-ku2s
    @user-ku2s 3 года назад +18

    තලාෂ් මෙහෙමුඩ් ශ්‍රීලංකා හඬ ! මේ හඩට සමාන තවත් හඬක් නෑ. කිසිම ආයාසයක් නොගෙන සවනින් හදවටතටම දනවන ගී සමුදාය.

    • @hakuxur
      @hakuxur 3 года назад +1

      1111⁰0

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 5 месяцев назад +1

    Mey wagey rasawath sundara handawal adath channel imahath sathutakin. Obata dahaswaryak pinsidui. Magey aththeethaya mey geethawalin rasawath wunath ada meywa harima dulabayi. Magey athyheethaya ada sihinayakwunath mey sindu e lassana sihina adatath aluth karayi. Aasiri malitak oba samata. 🎉🎉

  • @anushadesilva1055
    @anushadesilva1055 7 месяцев назад +2

    Never fade away this romantic voice❤

  • @SADDulkanthi
    @SADDulkanthi 10 месяцев назад +3

    ආශා දෑසින් - දේවානන්ද වෛද්‍යසේකර.

  • @rameshpawan7595
    @rameshpawan7595 2 года назад +19

    2022 අදටත් මෙ සින්දු අහනවා ඒ තරම් ලස්සනයි 💙

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 Год назад +1

      ඔව් රාගම ගෙවල් තිබුනේ. ඉතා දුක්ඛිත ජිවිතයක් තමයි අවඝාන කාලයේ ගතකලේ.😪

    • @PriyanthaMarasinhage-vt8by
      @PriyanthaMarasinhage-vt8by Год назад

      ​@@bandulaweerakoon1582 in😊 Dr Michael

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 месяцев назад

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😅

    • @sriyanir1861
      @sriyanir1861 Месяц назад

      Anee...theruwan saranayi ​@@bandulaweerakoon1582

  • @shyamahewavitharana730
    @shyamahewavitharana730 21 день назад

    අතීතය අමතක කරන්න බැරි තරමට මෙි සිංදු හදවත් තුළ සිරවෙලා...❤❤

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 Год назад +1

    අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක් 😓 පට්ටම ලස්සන කට හඩක් , හැබැයි එතුමාගේ අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ

  • @rohangunaratne4027
    @rohangunaratne4027 2 года назад +5

    Thank you for posting this.

  • @vijegunawardana5204
    @vijegunawardana5204 Год назад +8

    ආදරයේ චමත්කාරය සිහින ලොවකට ඉබෙිම යනවා .🌹🌹🕊️🕊️

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +18

    මෙතුමගෙ හඬ ශ්‍රවණය වෙද්දී , ටෝනි රණසංහයානන් මතකයට පැමිණෙන්නෙ නිතැනණි !

  • @rehanzoysa1622
    @rehanzoysa1622 Месяц назад +1

    Haroon singing and sunflower backing superb

  • @lalperera7465
    @lalperera7465 7 месяцев назад +2

    Hemadama asanna priyamanapa sindu

  • @chandiwittensleger2816
    @chandiwittensleger2816 4 месяца назад +1

    Obata bohoma sthuhuthiyi hithaeatha mema lassana gee pada apita beda dunnata.❤❤🎉🎉🎉🎉

  • @MaldeniyakumuduSepalika-ip7pk
    @MaldeniyakumuduSepalika-ip7pk Месяц назад +1

    හරිම ලස්සනයි හාවනාවක් වගේ❤❤❤🎉🪻🪻🪻🪻එඑ👍

  • @dilukshidevika4278
    @dilukshidevika4278 4 месяца назад +2

    Harima lassanai.❤❤❤❤❤❤

  • @wijayathissa2976
    @wijayathissa2976 2 года назад +8

    Kochchara lassana adahas thiyena sinduda

  • @antonypaul3609
    @antonypaul3609 8 месяцев назад +4

    Mage Namali .. mama asakarana sinduvak....❤ ❤

  • @thotagamuwapadmalal8835
    @thotagamuwapadmalal8835 2 года назад +10

    මෙච්චර ලයාන්විත ගීත ගායනාකල ඔහු ජීවිතයේ අවසන්කාලය ගතකල ආකාරය කොතරම් ශෝකජනකද...😣😣😣😣

    • @dudleyrathnayake
      @dudleyrathnayake Год назад

      Ohuge awaasanawak wiya haha.

    • @dimmahvlogs1687
      @dimmahvlogs1687 Год назад +1

      අන්තිම කාලේ කතා කර ගන්නවත් බැරිව හිටියේ පව්
      අපේ පද රචකයෝ සහ සංගීතඥයෝ හරියට වැඩක් ගත්තෙ නැති ගායකයෙක්
      ලස්සනම කට හඩක්

  • @snakegamers6612
    @snakegamers6612 3 года назад +11

    සුපිරි සිංදු 🤩🤩🤩🤩

    • @maliniranaweera1585
      @maliniranaweera1585 2 года назад

      මෙම ගීත ඇහොන විට ජිවිත යම් සූවපත් වෙනවා මේ ගීත අසන්නට සැළැස්වුවාට ඹබටපීං ස්තුතියි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +7

    Very good Super 👍 👍👍🇱🇰 🇩🇪

  • @sunilaranjani4303
    @sunilaranjani4303 Год назад +3

    මේ සිංදු වල වචන 'ඔබ මාගෙ පිනටයි උපන්නෙ

  • @tharangaabenayake9325
    @tharangaabenayake9325 3 года назад +4

    Me wage gayakayanta salakapu vidiya ahuwama lankawe gayana shestraya antimai harima dukai

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 7 месяцев назад +1

    හරිම ලස්සනයි හැම ගිතයක්ම. ❤❤❤❤❤❤❤

  • @avasusil4542
    @avasusil4542 Месяц назад

    නව සංගීත ඇතූල් කිරීම තෝස කඩවලට නං ඔබිනවා ඇති.... ලස්සන ගීත කාලම දාලා....අප්ප්‍රිය ජනක සංගීත....

  • @ShiraniPerera-i7s
    @ShiraniPerera-i7s 3 месяца назад +1

    I. Have. No words to discribe very immotional. Feelings.❤❤❤🎉🎉🎉

  • @dudleyrathnayake
    @dudleyrathnayake Год назад +3

    Maru puthe. Maru .

  • @kabirsarasara3941
    @kabirsarasara3941 3 месяца назад +1

    හරිම ආශා හිතෙන සින්දුවක්.

  • @weerakkodi56
    @weerakkodi56 5 месяцев назад +2

    මෙහි “ආශා දෑසින් “ගීතය ගයනුයේ හරැන් ලන්ත්‍රා නොවෙයි ..මට මතක හැටියට දේවානන්ද ෛවද්‍යසේකරයි ගයනුයේ

    • @channaholidays7198
      @channaholidays7198 4 месяца назад

      OBA HARIYATAMA HARI.ME VIDEO EKA DAPU MANUSSAYA DANNE NAHA .

  • @bloomu7803
    @bloomu7803 4 года назад +9

    Nice Song ..6 Like

    • @jayanthasenevirathna3750
      @jayanthasenevirathna3750 3 года назад +1

      කියල වැඩක් නැහැ", මේ ගීතය. හැබැයි මේ ගීතය ගායනා කරනුයේ, නාරද දිසාසේකරයානනුයි !

    • @ajithpremathilaka6115
      @ajithpremathilaka6115 3 года назад

      @@jayanthasenevirathna3750 and

    • @ajithpremathilaka6115
      @ajithpremathilaka6115 3 года назад

      O

  • @vajiraamarasiri7394
    @vajiraamarasiri7394 5 месяцев назад +2

    පොඩි කාලෙත් අසාවෙන් අහපු සින්දු

  • @nimalranjith8419
    @nimalranjith8419 2 года назад +11

    හරිම ලස්සනයි

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Год назад +5

    මෙන්න සින්දු......

  • @wimalasiriHewawasam-cf3fo
    @wimalasiriHewawasam-cf3fo Год назад +3

    රටේ ආදරණීය සම්පත් .

  • @karunadasasamarawickrama1407
    @karunadasasamarawickrama1407 2 месяца назад +2

    Very good Supar ❤❤❤🌷👍🌷👍🌷👍🌷👍🌷👍

  • @snrfernando3940
    @snrfernando3940 Год назад +2

    ගොඩක් කාලෙකින් පරන සිංදු ටිකක් ඇහුවා

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 Год назад +4

    ආශා දෑසින් සිංදුව දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ නේද?

    • @Buddhi96
      @Buddhi96  Год назад

      Ow waradeemak !!
      Penwa dunnata thanks🔥

  • @sunethraudawatta2813
    @sunethraudawatta2813 Год назад +1

    අපේ රටේ අති දක්ෂ කලා විද්වතුන් මොනතරම් ඉන්නවද?අපි මොනතරම් අවාසනාවන්තද.ගෞරවනීය මහතුන්ගෙන් ඉල්ලනව අපේ කලාව විනාශයට යන්න ඉඩදෙන්න එපා.

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +39

    බොහෝ පෙම්වතුන්ට එ කල කෙතරම් නිදහසක් තිබී" තියෙනවද?
    මා ඉන් අදහස් කරනුයේ, එකල ගීත රචකයගේ මණස, කොතෙක් නිරවුල්ද, නිදහස්ව පැවතුනාද, යන්නයි !

    • @Buddhi96
      @Buddhi96  3 года назад +1

      ❤❤

    • @susajeegamini3803
      @susajeegamini3803 2 года назад +4

      Ow sundara athethayak a minisunta
      Tribunal
      Mewa okkama desapaluwo vinasa kala

    • @rohanwijesingha7554
      @rohanwijesingha7554 2 года назад +1

      පොඩ් drink එකක් දැම්මම කියන්නෙම මගේ නාමලී සින්දුව තමා

  • @upalidharmapala6876
    @upalidharmapala6876 Год назад +5

    හරිම ලස්සනයි.....

  • @NissankaSiriwardhana
    @NissankaSiriwardhana 3 месяца назад +1

    ලක්දිව නැවත ඉපදේවා❤

  • @samjewellery3755
    @samjewellery3755 6 месяцев назад +2

    Great.lantra never die.

  • @christyandradi2042
    @christyandradi2042 6 месяцев назад +1

    Thank you for this treasure

  • @ravinduhansaka6440
    @ravinduhansaka6440 3 года назад +4

    harima lassanai mahathaneni

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 2 года назад +3

    Aye me wage nidahas kalayak uda wenawanam

  • @nilupulsuramya7502
    @nilupulsuramya7502 Год назад +3

    ලස්සනම ලස්සන සින්දුවක් .

  • @ivanthilakarathne2796
    @ivanthilakarathne2796 5 месяцев назад +1

    We love these songs. Very best.

  • @deepanidayanee280
    @deepanidayanee280 3 года назад +6

    monatharam sumadurada me gayana ko ada mewan geetha harima lassana hadawal

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +6

    මරැ

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +2

    අමතක නොවන ගී

  • @chathurapathirana9657
    @chathurapathirana9657 2 года назад +4

    ලංකාවේ තලාත් මෙහෙමුද්

  • @chandrikagunawardana3882
    @chandrikagunawardana3882 2 года назад +34

    Old is gold

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +5

    යෞවනයෙන් පරාද වු වගද, එම ගීතයෙන් කියනෙ ?

  • @naomikumarasinghe3112
    @naomikumarasinghe3112 2 года назад +5

    ආශා දෑසින් මෙතුමාගේ ගායනයක් නොවේ. එය ගායනා කරනු ලබන්නේ දේවානන්ද වෛද්‍යසේකර ගායකයා විසිනුයි.

  • @ddegambada
    @ddegambada 7 месяцев назад +1

    Great hit ❤

  • @SaduniSenavirathna
    @SaduniSenavirathna 7 месяцев назад +1

    Super❤❤❤❤❤

  • @gamagep3760
    @gamagep3760 Год назад +1

    Beautiful 😍........
    Thanks..

  • @GinaAbeywardana.
    @GinaAbeywardana. 10 месяцев назад +1

    World is pleasureful than we feel,,,,!

  • @SunilSilva-k4y
    @SunilSilva-k4y 10 месяцев назад +3

    Sweet,song❤❤❤

  • @jayanthasenevirathna3750
    @jayanthasenevirathna3750 3 года назад +13

    ආශා දෑසින්" මේ ගීතය, දේවානන්ද වෛද්‍යසේකරයානන්ගෙ ගීතයක් යයි සිතා සිටියෙමි. මොකද, ලන්ත්‍රගේ හඬ" ඔයිට වඩා, සිළුටු" හෙයින් !

    • @uidthlakshan9544
      @uidthlakshan9544 3 года назад +10

      ආසා දෑසින් ගීතය දේවානන්ද වෛද්‍යසේකර යන්ගේ

    • @jayanthasenevirathna3750
      @jayanthasenevirathna3750 3 года назад +5

      බලන්න, දකින්න; නිදහස් ආර්ථිකය අපව කෙතෙරම් විනාශයකට ගෙනවිත් තිබෙනවාද?
      වර්ථමාණය
      තරුණ තරුණියට,සිතන්න කාලය එළඹඇත !

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 8 месяцев назад

      දේවානන්ද වෛද්‍යසේකරයන්ගේ ගීතයක් තමයි .සාමා චිත්‍රපටය ට ගැයූවක්.

    • @karunadasasamarawickrama1407
      @karunadasasamarawickrama1407 2 месяца назад +1

      හරිම ලස්සනි මිහිරියි දැන් යනසිංදු සිංදු ද??? 👍👍👍👍👍

    • @sriyanir1861
      @sriyanir1861 Месяц назад

      Me. Dewanandaysnge gaayanayak

  • @thilakpeiris3649
    @thilakpeiris3649 2 года назад +4

    Nice

  • @priyanthakumar4193
    @priyanthakumar4193 2 месяца назад

    Harun Lanthra. Geewamanai!

  • @lalperera7465
    @lalperera7465 7 месяцев назад +1

    Desawana pinawana miuru sangeetha

  • @sriyanir1861
    @sriyanir1861 Месяц назад +1

    Maarama voyis ekak

  • @charusl8496
    @charusl8496 4 года назад +8

    Nice song

    • @Buddhi96
      @Buddhi96  4 года назад

      Thank you❤️❤️

  • @MistyPs-c5t
    @MistyPs-c5t 6 месяцев назад +2

    👍👍❤️

  • @shenayavanhoffnew8214
    @shenayavanhoffnew8214 4 года назад +7

    Nice... 👍👍👍

    • @Buddhi96
      @Buddhi96  4 года назад +1

      Thank you❤️

  • @Amarathunge
    @Amarathunge 3 дня назад

    මිහිරි ගී වැලකී ....

  • @susanthapriyadarshani3443
    @susanthapriyadarshani3443 3 года назад +4

    ❤️ very nice .❤️👍

  • @gamingmaraya6594
    @gamingmaraya6594 3 года назад +4

    Top top very nice