Rejistration una ayath aya wena campus ekkt silect krn nathi wei ned ayya mt apu course ek hodai.. z core ek lokuwt wens wen nathi wei ne ayya @@ThuShLK
Aiye mage z ekei raja rata campuse eke z gap eka 0.109 i mt deweni cutt off eken campuse eida? Mn art wlin Jaffna , earsten wala art facultiya tamil E ayawa adu z walin gannawa Apita asadaranai ne ethakota😢
ඔයාල සමහර අයට Update එකක් දාන්නත් හිතෙන්නේ නෑ නංගි මල්ලි .. අතරින් පතර බලලා තේරුමක් නැති ප්රශ්න අහනවානේ...පොඩ්ඩක් බලනවානම් ඕක ඉවර වෙනකම් බලන්න මොකද්ද කියලා තියෙන්නේ කියලා...එහෙම උනාම හොය හොය විස්තර දාන්න හිතෙන්නෙත් නැහැ නංගි මල්ලි .. වීඩියෝ එක පටන් ගද්දිම ඒකයි කියන්නේ මේක බලන්න ගන්නවානම් ඉවර වෙනකම්ම බලන්න කියලා....
මේකෙන් කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්න කිසිම කෙනෙක්ට කිසිම හානියක් වෙන්නේ නැහැ... ආපූ ඒවා නැති වෙන්නෙත් නෑ...පොඩ්ඩක් දාලා තියන විස්තරේ අවදානෙන් අහන්න්කෝ නංගි මල්ලි 😢
Pin this comment bro
අයියේ මේකෙ ඔයා කියනව නේද අපිට සිලෙක්ට් උනු කෝස් එකට උඩින් දාපු කෝස් එකකට එන්න ඉඩ තියනව කියල ඒ කියන්නේ අපි ugc රෙජිස්ටර් වෙන්න කලින් තිබුනු uni code list එකෙන්ද නැත්නම් ugc රෙජිස්ටර් වෙනකොට ඉවත් කරල ඉතුරු වෙච්ච uni codes වලින් ද එන්නේ.....🤕
@@SathsaraMaduranga-p3rane ou e gana kiyannako aiya😢
ඕන්න ඕක තමා ප්රශ්නේ@@SathsaraMaduranga-p3r
පේරාදෙණිය engineering medicin faculty පටන් ගත්තා rajarata ඒම medicine පටන් ගන්න යන්නේ.....
කොයිවෙලේ හරි හාට් ඇටෑක් එකක් එනව තුස් අයියේ.අයිය නිසාම හොදයි 😂💗
😂ඇත්ත😂
Ek nm aththa
සිරාවට බන් 😂
Siraavata 😹
අනේ අයියේ ගොඩක් පින් ඔයාට අපිට හැම දේම ගැන කියලා දෙනවට ❤❤❤❤🙏🙏🙏🙏
hemogem balaporoththu hithn innwtath wda hodt ishta wenn oni🥰🥰🥰 THANK YOU THUSH AIYEEE😍😍😍
අම්මෝ thumbnail එක දැක්ක ගමන් හොදටම බය වුනා register වුන එකත් නැතිවෙයි කියල😂 Thank u aiyye ඔක්කොම පැහැදිලිව කියල දෙනවට
මාත් 😂
සිරාවට මාත් 😅
අහන්නකො උඩම යුනිකෝඩ් එකට සිලෙක්ට් උනු අයට මේකෙන් ප්රශ්නයක් වෙන්නෙ නැතිවෙයි නේද🥹😢
@@tharunimesha532 video එකේ කියනවනෙ කොහොමත් වෙනස්වුනත් උඩ එකක් ලැබෙනව මිසක් පහල කෝස් වලට යන්නෙ නෑ කියල . ඒ නිසා ලිස්ට් එකේ උඩම එක ආවනන් මුකුත් වෙනසක් නැතිවෙයි
Thank u aiye..❤❤ wistara hondata pahadiliwa kiyala denawata
❤thank you aiye api වෙනුවෙන් කරන දේවල් වලට
2nd Cutoff එකෙන් registration වෙද්දි අයින් කරපු course එයිද??
Aiye vidyapita gnath video ekk dnnko...
අයියේ එතකොට පොදු පරීක්ෂණ ලකුණු අඩු අයට ප්ර්රශ්නයක් නෑනේ ද
Thank you ayye❤️🙏
0.05 wge gap ekkt chance ekk hambeid bio walin ayye 2nd cutoff walin
ඔයාට ගොඩක් පින් අයියේ අපි වෙනුවෙන් මේ හැමදේම කරනවට🙏☺️
තව පොඩ්ඩෙන් හුස්ම හිරවෙලා මැරෙන්නෙ😢😅
Aiye NDT apply karana widiya gena video ekak danawada?
Not selected apu mn wage aya thwa hugak innw ned chuti hri blaportthuwak hithe thygena😢❤😔
@@Sandali0717 ow ane
Ow🥺
Ow 🥺
Ow😢
Ow
අයියට ගොඩාක් පින් අපිව දැනුවත් කරනවට 🙏🙏❤️
Aiya uni code vala kalin tibba course api ugc registration ekan ain karama api select una course ekama neda enna aiya mekata uttarayak dennako🙏🏼
Hama welema aiya apiwa update karana nisa hodai....eka nisa kisi bayak naaa 😊😊😍
අයියේ පොදු පරීක්ෂණය ෆේල් අයට Registration එක තාම නැති නිසා ඒ අයගෙ කෝස් වලට ප්රශ්නයක් වෙයිද 2nd cut off එකෙන් 😢
දැනට campus අහුඋන අයගේ campus එක වෙනස් වෙයිද?
🔴🔴🔴අයියේ කලින් ආව කෝස් එකට මම රෙජිස්ටර් උනේ නෑ. ඒ උනාට දැන් හිතෙනව ඒකට ගියානම් හොදයි කියල. ඔහොම උනොත් මට ආයි කලින් ආව කෝස් එකටම රෙජිස්ටර් වෙන්න පුලුවන් ද🥺🥺
අනේ මේකට උත්තරයක් දෙන්නකෝ. මම රෙජිස්ටර් නොවුන නිසා ඒ ආව කෝස් එක කැපිලද තියෙන්නෙ 😭🔴🔴🔴
අයියා ඇපීල් එන්නත් මෙ නිසා පරක්කු වෙනවද?නැත්නම් ඇපීල් ඉක්මනට දෙයිද අපිට
අයියා එතකොට අපි දැන් පුරප්පාඩු දාලා පලවෙන් පුරප්පාඩු වටයෙන් select වුනේ නැත්තන් normal intake එකේදි අපි තේරුන campus එකට යන්න පුලුවන්ද බැරිද?
Owneda . Mama ayyage vedeos walin dana gatta widihata nam, oya select una uni ekata yanna oni. Bottu awoth witharai uni eka maruwenne. Oyata bottu awe nattam, danata thiyna uni eke inna puluwan. Eka nathi wenne naha. Hoyala balanna thawa. Don't worry.
Ugc rejister උනේ නැති අයට එන් නෑද😢
එනවා. හැබැයි තේරිච්ච කෝස් එකට අදාළව කිසිම university එකක් එන්නේ නෑ. උඩින් තියෙන අනිත් කෝස් වලට එනවා.
අයියේ මේකෙ ඔයා කියනව නේද අපිට සිලෙක්ට් උනු කෝස් එකට උඩින් දාපු කෝස් එකකට එන්න ඉඩ තියනව කියල ඒ කියන්නේ අපි ugc රෙජිස්ටර් වෙන්න කලින් තිබුනු uni code list එකෙන්ද නැත්නම් ugc රෙජිස්ටර් වෙනකොට ඉවත් කරල ඉතුරු වෙච්ච uni codes වලින් ද එන්නේ.....🤕
ඉවත් කරලා ඉතිරි ටිකෙන් මල්ලි
@ThuShLK අනේ thank you අයියේ ඔයා හැමදෙයක් ගැනම update දෙනවට.....ගොඩක් පිං🙏
Rejistration una ayath aya wena campus ekkt silect krn nathi wei ned ayya mt apu course ek hodai.. z core ek lokuwt wens wen nathi wei ne ayya @@ThuShLK
@@ThuShLK අයියේ කෝස් එකක් ඇවිත් කලින් ර්ජිස්ටර් නොවුන කෙනෙක්ට ආයි මේකෙන් ඒ කෝස් එකට රෙජිස්ටර් වෙන්න පුලුවන් ද?
@@kavi3321mtth ek dngnn oni😢
පොදු පරීක්ෂනය ජේල් අයට බෝට්ටු එනවද ugc රෙජිධි ටර් වෙන්න බැරි නිසා
Bottu enawa.Idiri exam ekakadi podu parikshane lakunu sampoorna karala dunnata passe boottuwen apu course ekata register wenna puluwan.
Thank you so much
අය්යෙ..අපි ugc registration වෙනකොට අපේ unicord list එකේ අපි තේරුනු කෝස් එකට උඩින් අපි අකමැති කෝස් අයින් කරානෙ දැන් ආයෙ cutoff එනකොට..අපිව උඩ කෝස් එක්කට normal intake එකෙන්ම promote වෙනවනම්..අපි අයින් කරපු..කෝස් වලට ආයෙ select වෙන්නෙ නෑ නේද..අපි ugc registration එකේදි ඉතුරු කරපු කෝස් වලින් එක්කට නේද promote වෙන්නෙ...
තවම 2nd cutoff marks කියලා එකක් දාලා නෑ නේද
Ayiyeee dan appeal danna barida😢mm registration eka krnkota course wagayak ain unaa dan appeal ekak dammoth eka balana ekak nadda ane kiynnkooo🙏
අයියෙ දැනට select wela ඉන්න course එකට rejister wune naththm ඒ course ekema udin daapu wena university ekak enne nadda. aluth cut off eken.
ayye dn register wuna ayta thw hoda course ekak second cut off eken awoth aniwaren ekt aye register wen oned
අයියේ එතකොට අපි registation වෙද්දී remove කරපු course වලට අපිට යන්න වෙයිද එතකොට මොකද කරන්නේ
Sirwt. Mge z ek laga tiyn course ekk mn ayn kala ek vdk na kiyl hitala
@@MSP-2003 අනේ ඔවු මටත් දැන ගන්න ඕන
Ane ow එහෙම nm venn epa 😪
Ain karapuvata enne ne kiyala thush aiya kivva
Naha ehema wenne nalu ayiya uda reply krl thiynw
Superb 🎉
අයියේ පොදු පරීක්ෂණය නැති ළමයිව පුරප්පාඩු පිරවීම් යටතේ සලකා බලන් නැද්ද ?
Ehema ekak na boottu enawa.Podu parikshane lakunu sampoorna karala dunnata passe boottuwen apu course ekta register wenna puluwan.
සෙකන්ඩ් කමෙන්ට් එක මගෙන් 🌝
campus apply nokar Recreation walin reslt wadi unm aye campus apply karnn be ned 😢😢 dnn kenek kiynn ko...
Aiye 0.25 wage gap ekakt 1st boat enne nathiweid maths walin
Ayya mata peradeniya yanna 0.05k madi.. ewage gap 1k 2nd cutoff eken hariyanna puluwan wei da?🙂🙂
Oyatath ahuwewi. matath pera yann 0.01 adu..
@HerathCreations..... thank you🥹🥹
Aiye..den apita awa campus ekat api kemathi nm.ita udin dapu corse ugc registration eken remove kra ..ane aiye klin apu course ekt kemathi nm mokada krnne
Matath danaganna one
Thank you for giving us this information aiya ❤
තැනක් යු අය්යේ ගොඩාක් 🥹✨♥️
Thussaiyata thanks apita update denwta❤❤❤❤
Ethakota select wuna ayta balapamak nhne😊
අයියෙ මට Z එක තිබිලත් not select ආව.එතකොට අපිට මොකද වෙන්නෙ අයියෙ බෝට්ටු එන්න තව කල් යයිද
Kiyada z eka
Commerce stream da ?
@@20035abcs Art
පේරෙ arts කවදා විතර පටන් ගනීද අයියේ
මේ දෙවෙනි කට් ඕෆ් එක කවද්ද එන්නෙ
Cut off ek awahama silect una campus ek wens weid ayya... z core eke loku wensk wen nathi wei ned
Thank you very much ayiye ඔයා මේ දේවල් කිව්වේ නැත්තන් අපි මේ විස්තර කොහෙන් දැන ගන්නද අයියේ 🥺❤️
එතකොට පොදු ෆෙල් අයට ප්රශ්නයක් නැද්ද අයියෙ
පුරප්පාඩු Ena tava godak kal yanavada
අයියෙ Special Intake එකේ interview පටන් ගන්නෙ කවදා වගේ ද ?
මටත් දැනගන්න ඕනෙ ඒක.
එතකොට university පටන්ගන්න තව කල් යයිද අයියෙ
Ayyoo e kiyanne bottu enna thavath parakku venv 😢
Informations valata thanks brother ❤
උඩ course එකට කැමති නැත්නම් ඉන්න එකේම ඉන්න බැරිද? මං දාපු දෙවෙනි කෝස් එක ආවා.හැබැයි ඊට උඩින් තියෙන එකට මං කැමති නෑ
කවද වගේද එන්නෙ අයියේ
අයියේ ආබාධ තියෙන අයට වෙනම ugc එකෙන් call කරනවද වෙනම
එතකොට අය්යේ දෙවෙනි කටෝෆ් එකෙන් අපිව ඉන්න්න කෝස් එකේ ඉඳන් උඩ කෝස් එකකට ප්රමෝට් වෙලානම් ( UGC registration කලේ බෝට්ටු එන විදිහට නම්) අපි දැනගන්නේ කොහොමද ? කලින්වගේම වෙබ් එකට ලොග් වෙලාද බලන්න ඕනි ?
Thank you 😊😊
අයියේ 2023 /24 special inken අය ugc register කරන්නෙ කවද්ද
ow matath danganna one
@@senujithimanyawijethilakaoyath special inken kenekda
@@roshadisanjana2745 ne mage best friend apply kara eya wenuwen hoyanne me wisthra
මටත් දැනගන්න ඕනෙ.😢
Thank you Thush Aiye...🥺❤️
තැන්ක්ස් අයියෙ...🥺❤️🩹
ඇපීල් වලට Ripley එන්නේ කවදා වගේද??😢
Aiye mage z ekei raja rata campuse eke z gap eka 0.109 i mt deweni cutt off eken campuse eida?
Mn art wlin
Jaffna , earsten wala art facultiya tamil
E ayawa adu z walin gannawa
Apita asadaranai ne ethakota😢
Ou balannako math ewa balagana demme eyalata adu z ekakata Art degree ya
Ndt apply karana video eka danne nedda aiye..oya eka danakal balagena inne apply krnn😢
Me video eka re correction walin results wenas wuna ayata witharai neda adala?
එතකොට කැම්පස් පටන් ගන්න ගොඩක්ක් කල් යයිද 🥹🥹🥹🥹 කොච්චර වගේ කාලයක් යයිද 🥹🥹
විශේෂ ප්රවේශ මොකද වෙන්නේ
Ethakota me sare a/l liyana campus apply karala register nowunu ayata aya register wenna chance ekak enawada?
Thank you Aiye ❤
Ugc registration ekedi ayin karapu courses enna plwnd meka nisa 😢
Matat danaganna oni😢
Ain karapuva enne nelu .anith ewatalu enne .thush aiya comment ekak dala thiyenava ❤
Ayye not selected aya select weida?
cutoff walin course ekak awith register nowuna ayata eken aye register wenna puluwanda
Mage results eka ccc(tech) කුරුණෑගල 325mata boat ekak eida
Z kohomada
Stream eka mokadda
අයියෙ normal intake එකෙන් ආපු course ekta register une na අයියෙ ..2 nd cuttoff mark round eken කෝස් එකක් එයිද අයියෙ ( ruhuna physical science awe...rathnapurin ...z eka 1.0029)....
ekata register wenna ona nattan anith ekata yanna bh
Campus regitration thama avitha nh neda
Aiya me weddi medical ,tec faculty ehema patan aran kiyala kathawak තියෙනවා eka eththada
Medical, engineer Peradeniye patan gena tec genanm danne
Peradeniya Engineering & Medical faculty witharai patan aran thiyenne
@@ThimuthMandila medical faculty serm ptn arn na tham me mase aga ho december wey
Engineering pere patn gathth october mase
එතකොට බෝට්ටු එන්න කොච්චර කල් යයිද 🥹
Ethakota additional intake enne ehema nadda aiya 😢
First boat round ekta passe masayak giyma additional intake enwa...😢 mth enkm balagena inne
ayye special intake දාපු අයට කිසිම උත්තරයක් නෑනෙ අප්පා😢
Ow eka thamai😓
@lasindurashmitha2952 ඔයා මොනාටද දැම්මේ
Thank You Thush aiyye ❤
Not selected kenekt 0.01 gap ekkt ewid 😢
Not selected උන අයට මොකද වෙන්නෙ අයියෙ එතකොට 😢බෝට්ටු එන්න තව හුඟක් කල් යයි නේද එතකොට 🥺
Mt z score eka thibilth not selecte awe එතකොට mt mkd wenne
@@DilmiSabodhi-b5jmtth ehema une 😢
@hansaniwijerathna5148 ekata උත්තර ndd hlo 😪🥹
@@DilmiSabodhi-b5j ekne hlo ai ehem vela thiyenne .mama dnneth na eka gana
Nane ethin kohomth january wla mula wgene enna one first round eka ....oka december awa kiyala eka ehema nawathnne nane .
දැං අපි register වෙද්දී බෝට්ටු එන්ඩ එපා කියල අයින් කරපු course එකකට අලුත් cutoff එකෙන් select වෙයිද 🙉
New fear unlocked😐
අයියා register වෙද්දී උඩ course අයින් කරපු අයට මොකද වෙන්නේ
ඒ අයට ප්රශ්නයක් නෑ නේද🥹
@@tharunimesha532 ugc එකට tracka nee
@@RicherPerera ඒකනම් ඇත්ත
Aiye late registration dapu ayata ena ekk nadda
0.01 kin wage wenas wenna puluwnda?
❤
Thank you ayiye
1st one ❤
Aiye bst stream eke kndy distric rank 115 t bottuwak eidaa
Kiynnkooo
අයියෙ අපිටත් චාන්ස් එකක් එයිද..මගෙ 0.6664 සංගීත අැපිටියුඩ් ටෙස්ට් එක නම් පාස්....
1st like. 😊
පේරා law කවදා වගේ පටන් ගනීද
අගෝස්තු
@PramudikaSavindi එච්චර කල් යනවද
@@HiruniNandasiri ow
July ලු නේද academic time table එක දාල තිබ්බා
❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි අයියෙ 😊❤
ඔයාට ගොඩක් පිං අයියේ අපිව මෙහෙම දැනුවත් කරනවට ..🥰
Ayye open university eke degree ehekat register unoth government university ehekat register wenna barid
එහෙම ba government campus dekakin degree දෙකක් gnn ba
Puluwan
😗❤
Ayiye apil eke wisthara enne kawadda
😢 මටත් දැනගන්න ඕනි
@@ParamiBandara-cc4uz
Matath thena ganda oonei
Matath දැනගන්න oni
Matath denaganna oni
👍👍👍
First comment❤