whatsapp business acc wala passkeys kiyaka ekka pennan.naththe ai mama update dala.baluwa eth ehema eka pennane naha. normal whatsapp witharada ehemea wenne.
ane ahannako bro.... mage two-step verificaton pin eka dunnama - canot be enabled - you cannot set your Twostep verifycation PIN right now. Try again in a few hours kiyala wetenawa. Hadaganne kohomada brooo.. Mage anith phone ekata whatsapp eka link karagena tiyenne. e nisada mehema wenne...?
Thankyou so much ayye, this video is saving a lots of people. Thanks for sharing this video, if i didnt see this video i woudnt know. Again thankyou so much
Thank you දැනුවත් කරාට මමත් කලින් ඉදලම මේ විදිහහට හදාගෙන හිටටියේ 😊🙏❤️
ඔන්නෝක තමයි ප්‍රස්නේ 🥹
❤
Ade පුදුමයා අයියා..😚😚
💓
Ammo
😂😂😂
නියමයි නියමයි ඉදිරිගමනට මගේ හදවතිම සුභ පැතුම් ඉදිරියටම යන්න ජයවෙි බුදුසරණයි 🙏 ❤
RUclips channel ekaka Security eka ganath video ekak oni❤❤eka godak ayata wadagath wei
හදිසියේ වට්ස් ඇප් හදපු ඔරිජිනල් ෆෝන් එක Display ගියොත් , Display දාගන්නකන් වෙන ෆෝන් එහෙකටවත් Whatsapp දාගන්න වෙන් නෑනේ 🥱🫠
මගේ හොඳම යාලුවාගේ වට්සැප් චැට් එකත් හැක් කරලා තිබුණා වෙන කෙනෙක්. මේක මගේ යාලුවට වැදගත් වෙයි.
දැනට hack කරලා ද නැද්ද කියලා දැනගන්නේ කොහමද?
අවසරයකින් තොරව ලොග් වීමෙන් avoid වෙන එකම නෙමෙයි හැක් වෙන එකෙන් ආරක්ශාවෙනවා කියන්නෙ. ඊට එහා ගිය ක්‍රම ගොඩක් තියෙනවා ඕනෙම social media account එකක් හැක් කරන්න. උදාරහරනෙකට මම ethical hacking කරද්දි pentesting වලදී ටූල්ස් පවා ගොඩක් තියෙනවා.
ඔය මොන ආරක්ශාව දැම්මත් මම දකින විදියට හැම platform එක්කම මොකක් හරි. Vulnerability එකක් තියෙනවා. ඒවගෙන් පට ගාලා රිංගුව හැකි. පෝන් නම්බර් එක විතරයි ඕනෙ.
ඒක නිසා මේ චනුක්ස් අයියා කියලා දෙන විදියට ආරක්ශා කරගත්ත නම් හරි. මොකද මම උඩ කියපු කරුණු හුගක් ම බලපාන්නෙ පිටරට අයට. ලංකාවෙ ඕවා අපි කරාට එහෙම ඕවා කරන්න තරම් අය ලොකුවට නෑ. හිටියත් උන්ට අනුන්ගෙ ඒවා හැක් කරන්න උවමනත් නෑ. ඒක නිසක් හුගක් අය බලන්නෙ මේ වීඩියෝ එකේ චනුක්ස් අයියා පෙන්නුවා වගේ වට්සැප් බාවිතා කරලම රිංගන්න හෝ ස්පෑම් එකක් වගේ පොඩි පොඩි දේවල් වලින් සෙල්ලමක් දාන්න. ඒක නිසා මේ පෙන්නන security steps ටික ලංකාවෙ ඔයාලට හොදටම ඇති. ❤ btw nice video
Whatsapp වගේම telegram එකටත් මේ දවස් වල Hack වෙනවා.ඒකටත් කරන්න පුලුවන් දේවල් කිය්න්නකෝ chanx bro
බොහොම ස්තූතියි අයියෙ ❤
RUclips එකට කොහොමද මේක හදාගන්නෙ
Thank you ayye 🩵
2Step2 Verification දැම්ම නම් හරි 😌
ow habai
ස්තුතියි යාලුවා ගුඩ්ලක් ❤
මගේ එක හැක් කරන්න එපා! මම otp එක දෙන්නම් මොකද මේක තිබ්බත් මැසෙජ් එන්නෙ නැ බන්. ඒක නිසා මොකද මට වඩා මේක වටින්නෙ උබට හැකර්! පට්ට ආදරෙයි හැකර්❤️
😂😂
😂😂
Uba wage unta nemei bn oka dila thiynne😂😂
පව් දෙයියනේ 😂
පට්ට ආදරෙයි ඈ 😂
අනූ කනූගෙ එකත් හැක් උනා වෙන්න බැරිද 😮
චනූ කලබල උනේ
😂
😂😂
😂😂
Sira 😂
යකෝ 😂😂
ෆේස්බුක් එකටත් ඔය වගේ වීඩියෝ එකක් ඕනේ
Samsung M01 core phone ekata Two - step verification setting eka vitharyi wada කරන්නේ.😢
Huawei වලට ඕකට විසඳුමක් නෑ නේද ?
ඊමේල් එක අමතක වුනොත් මොකද වෙන්නෙ😮
බොහොම ස්තුතියි
ස්තුතිය අයියෙ ❤
දැන් WhatsApp verification code එන්නේ නැත්තේ ඇයි
News වල කියද්දි හිනා උන උන්ට විනාඩියක නිශ්ෂබ්දතාවයක්😂
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපේ phone එක ලොක් එකක් විදියට තියෙද්දි හදිසියෙන් හරි අපේ ෆෝන් එකට මොනවා හරි වෙලා අපි අලුතින් phone එකක් ගත්තම ඒකෙන් whatsapp හදාගන්නේ කොහොමද
Matath ek prashnayak
ඒකත් මේ video එකේම තියනවනෙ dear. අපි දුන්න passkey එක two-step verification code එක දීලා පුළුවන් එහෙම කරන්න.
@@dewikumari7789 video eke thiyena widiyata e code eka dennath mulin hadapu whatsapp eka ona neda mata theruna widiyanam ehemai
කලින්ම ඉදන්ම ඔක්කොම හදාගෙන ඉන්නෙ 🌝❤️
නියමයි අයියෙ වැඩෙනම් ❤😊
බොහොම වටින වීඩීයෝ එකක් ❤
අයියේ පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?...you tube එකට sinhala song copyright වදින් නැතුව upload කරන්නේ කොහොමද...? plz mekata reply ekak dannako..😥❤️ danna kawru hari
ඒකට license එකක් ගන්න ඕනෙ
කොහොමද ගන්නෙ @@shehan_Indika
Api dena screen lock eka api tika dawasakin wenas karoth mokada wenne.Ethakota api whataspp ekata deepu screen lock eka neweine thiyenne.Plzzzz reply
Chanux අයියේ උදව්වක් ඕනි . අලුතින් gmail account එකක් හදද්දි phone number verification eka krganna bane.This phone number cannot be used for verification kiyla watenwa.අලුත් සිම් එකක් අරගෙන කරේ. Google ekemuth kisima පිළිතුරක් na. මේක පොදු ප්‍රශ්නයක් youtube eketh dl thiyenwa . Plz help
Ane ow matath ehemai
Mobitel පරණ සිම් එකකින් try කරන්න. එහෙමත් හරියන්නේ නැත්නම් Edge browser එකෙන් try කරන්න
@@liyanagelahiruu ehma enneth na
Google - Telecom ගැටලුවක් යනව මේ ටිකේ ඉස්සරහට ලංකාවෙබ් අයින් වෙල කතාවක් තියෙන්නෙ. හරි විස්තරයක් හොයල බලන්න
@@CyberJunkyardLK RUclips එකෙන් ගිහින් account එකක් add කරන විදියට ගිහින් email එකක් හදන්න බලන්න එහෙනම්. එතකොට ගොඩක් දුරට ඉල්ලන්නේ නෑ
Thank you very much ❤
අයියෙ status වලට මට අනිත් අයටවගෙ කොලපාට හට් දන්න බෑනෙ අප්ඩෙට් දිලා තියෙන්නෙ එත් එකට මොකක් හරි සෙටින් එකක් හදන්න තියනවාආ 😭😭😭
ෆේස්බුක් එකත් ආරක්ෂා වෙන settings one❤
240න් කෝල් එකක් ආවා, වෙන නම්බර්ස් නෑ, මේ hack කරන number එකක්ද?
mage whats app eketh athal ekak denna gaththa...man dp ekak dala nathuwa thibilath kellekge dp ekak pennanna gaththa.....call gannath ba msg yawannath ..tika welawakin log out una ...phone eka reset karuwata passe thama hari giye 😑
ඇත්තටම වටිනා දෙයක්...👍
වැදගත් විඩියො එකක් අයියෙ👊❤
අනේ 1k ගන්න උදව් කරන්නකෝ ❤❤please මේ පුන්චි එකාගෙ හීනය සැබෑ කරන්නකෝ ❤❤please
Thanks a lot for informing these security steps..❤ great chanel..❤❤
Huawei GMS nethi phone walata passkeys eka weda karanne 👍
2FA Dapu nethi account ekak eya lock screen ekat commn password ekk dagena innva nam eyage whtsapp eka avadanm ne
Oya method ekata wada kalin tibba phone number ekata OTP ena eka godak safe neda ?
Mokada OTP eka natuva kohomavat log venna baha ne.
අදත් සුපිරියක් ❤❤❤
Boys sub 400 ta sup ekak ..please 🥲🙏🙏
Passkey දාල තියෙද්දි අපි වෙන පෝන් එකක් අරන් ඒකෙන් ලොග් වෙනෝට අපෙ කලින් පෝන් එක අපෙ ලග නැති වෙන්න පුලුවන්නෙ එතෝට මොකද කරන්නෙ
Phone eka kadunoth, wathurata watunoth moko karanne
Passkey එක ඒ phone එකට දෙන්න පුළුවන් එතකොට.
whatsapp business acc wala passkeys kiyaka ekka pennan.naththe ai mama update dala.baluwa eth ehema eka pennane naha. normal whatsapp witharada ehemea wenne.
Thanks ayye ❤
Use karanne Samsung Galaxy S24 Ultra phone ekada
Passkey ekata gihin create passkey eka obapuvama samething went wrong kiyala vatenavane😢
Hackerලා ආයෙ පොඩ්ඩක් වැඩි
පොන් එක වෙන කාටහරි ගියා නම් හොරකම් කරා නම් නැති උනා හරි උනොත් කොහොමද whatsapp එක අලුත් පොන් එකට දා ගන්නෙ
Hoda prashnayak.
Sim එක ඕන
aiye photo graphy krnna hoda phone eka mokakda research ekakata photo witharak baluwot
Pass key eka dala thiyeddi 4n eka nethi unoth kohomada aluth 4n eken parana account ekata log wenne ?
ස්තුතියි.💯
Aiye mage pon eka vivo y 12 එකෙ සින්ග පින්ට් එක නැනෙ කලින් තිබ්බා එකට වෙනම.කල්ලකුත් තියනවා ඇගිල්ල තියන්නම හදලා එත් දැන් මාස 6ක් විතර තිස්සෙ ඉදන් ලොක් වලවත් කොහෙවට්ජ් සෙටින් වල සින්ග පින්ට් කියලා එකක් පොන් එකෙ තිබ්බෙවත් න වගෙ දැන් එහෙම එකක් පෙන්නවත් න ඇයි එ පොන් එකෙ අලුත් අප්ඩෙට් එකක් විදිහට එක නැති වෙලාද් මට තෙරෙන්නෙ න දන්න්වා නම්.කියලා දෙන්න කො ලොකු උදව්වක් පින් සිද්දවෙයි
Face book එකෙත් pass key තියෙනවද සහෝදරයා?
Thank you so much aiye.❤🥰
Original WhatsApp thiyana phone eka nathi Una Or Kudu unoth, WhatsApp ekath Bs kiyanna thamai wenne 😢
නෑනේ මලයා. ඒ phone එකේ password එක ගහලා පුලුවන්
@@ChanuxBro comment බලලා,මෙහෙම msg එකකට හරි reply කරනඑකට Thanks චනුක්ස් අයියෙ.❤
Mobile numbrs verify කරගන්න බැරිඑක ගොඩක් අය අහලා තියෙනවා ඒකට solution ek ඕනෙ අයියෙ.
වටිනවා ❤
Chanux bro : A meaningful video❤
Mage phone ekata app loke feature eka nane chat lock kiyala witharai thiyenne 😢😢😢😢😢 ai a
otp cod kisima ekak dan lankawata enne na..signal provida la eka block karala lu tiyenne..kohomat lankawe signal providas la baluwadane karanne
Whatsapp buisness එකේ app lock option එක නැද්ද
ඔය අන්තිමට චැට් ලොක් කරපු එකත් එතන සෙටින් වලින් ගිහින්ව්හයිඩ් කරන්න පුළුවන් .චැට් ලොක් කරපු එකවත් පෙන්නෑ එතකොට 👍
Wow oya niyamai aiya
THANKS AYYE.
But the issue of using passkey is you'll not be able to access WhatsApp if you lost your phone 😢
ගූගල් එකේ OTP එක එන්නේ නැති නිසා,ගූගල් එකවුන්ට් , RUclips channel , Verification එක කරගන්න බැරුව ඉන්නේ මම විතරද?Dialog mobitel Hutch තුනම try කරා
mobitel walata witharai wada
Sri lanka nomber walata wada na verify
Temporary number ekak use karanna google eke search karanna temporary number kiyala udama link ekata gihin number ekak use karanna mata eka vada kara
Mama ehemai
Thanks hode 😊
hi chanux bro mama risindu mata game gahanna pc ekak naa oyata puluvannam mata oya podi pc ekak denna barida pleeas
ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් 15 එක ගැනත් විඩියො එකක් කරන්නකො
Eth mul phone eka on une naththan hari eka Nathi unoth hari wena phone ekakin aye apita log wenna ba neda a account ekata...?
Thanks valuable video ❤
අනූ කනූගෙ එකත් හැක් උනා වෙන්න බැරිද 😮
how to recover whats up if phone lost when passkey enabled?
ane ahannako bro.... mage two-step verificaton pin eka dunnama -
canot be enabled - you cannot set your Twostep verifycation PIN right now. Try again in a few hours
kiyala wetenawa. Hadaganne kohomada brooo..
Mage anith phone ekata whatsapp eka link karagena tiyenne. e nisada mehema wenne...?
Lokka old video recover karaganna app 1k kiyannako, kauru hari dannavanam msg 1k danna loku udauwak
Thankyou so much ayye, this video is saving a lots of people. Thanks for sharing this video, if i didnt see this video i woudnt know. Again thankyou so much
Thanks bro😊
Mamai frist viewers ❤❤
Bayatamai balanna avee 😢
Tanx chanux ❤
Mge whtsapp account eke pass key option ekak nane.kalin thibba
Ai oya reply dann neththe comments walata
සමහර phone වල chat lock බෑ
Thank you ❤️👍
ane passkey kyl ekak settings wla wth nthi mn 🙂🤌🏻
Chat lock ekath penne nathi wenna hadanna puluwan neda 😁❤️
Hmm
ඔන්න ඕක තමා ලංකාවට වෙලාතියෙන ප්‍රස්නෙ..😅😅
Pass key එක google නැති huawei phone තියෙන අය දාගන්නෙ කොහොමද
මටත් ඕක තමයි ප්‍රශ්නේ
G box download
මේක අපිලගේ රට එහෙම වෙන්න දෙන්න බැහැ.😁😪
😂😂
Facebook ekatatg ohoma wenna puluwnda
ඔන්න ඔක තමා ප්‍රශ්නෙ❤😂
Aiye oyage home eke video ekak
කලින් ඉදන්ම ඔය ටික හදාගෙන තිබුන අය කවුද ❤
Thank you chanux bro❤
Thanks so much This video
Thank you aiya😊❤
good work bruh
Thank you chanux ayya ❤
telegram eketh me wagema deyak wenawa me dawas tike. eka ganath video ekak oni
Thanks chanux bro😊