කවුරුත් නොදන් මාලිමාවේ රෙකෝඩ් එක මෙන්න

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 402

  • @cmkaraliyadda7935
    @cmkaraliyadda7935 24 минуты назад +24

    ඔබතුමා නිහතමානී රාජ්‍යය සෙවකයන් අතලොස්සක් පමණි ඇති ඔබ අපට පූර්වාදර්ශයක් තෙරුවන් සරණයි.

  • @ChamathChanaka
    @ChamathChanaka Час назад +168

    ඔයා කතා කරනකම් බලා හිටියෙ අපේ මැකෝ බුදුසරනයි දීර්ගායුශ පතනව ඔබ තුමාට සර්

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi Час назад +170

    අපි දුන්න චන්දය ගැන නිහතමානී ආඩම්බරයක් හා සතුටක් තියෙනවා ...ආදරෙයි මාලිමාවට ..❤❤❤

    • @zavahirasharfudeen6704
      @zavahirasharfudeen6704 44 минуты назад +4

      Excellent election. What past politicians did for the people people have forgotten to laugh or be happy so that is why forgot the kiribath.

    • @mohammedisry6690
      @mohammedisry6690 11 минут назад

      Aniwareyen ❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Час назад +118

    මෙතුමා ගේ කතා අහන්න ආසයි අපෙ ජනාධිපති තුමා ගෙ කතා වගෙ ඒ කතා හරිම ලස්සන යි වැදගත් මෙතුමා ට නීරොගිමත් දීර්ඝ ආයුෂ පාර්ථනා කරමි බුදු සරණ යි

  • @NiroshikaDilrukshi-f4m
    @NiroshikaDilrukshi-f4m 45 минут назад +41

    රටට සේවය කිරීමට තනතුරු අවශ්‍ය නැත. ඔබතුමා එයට හොඳම උදාහරණයකි. රටට යහපතක් ම වෙිවා!!! බුදු සරණයි.

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 2 часа назад +175

    මම දැක්ක දක්ෂ පරිපාලන නිලධාරී මහත්තයෙක්. අදටත් කොන්ද කෙළින්. ❤❤❤

  • @Fozya-b4z
    @Fozya-b4z 2 часа назад +184

    අපේ චන්ද ගැන ලොකු ආඩම්බරයි

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 часа назад +112

    ඔබතුමාට ස්තුතියි !කරුණු පැහැදිලි කරනව⁣ට👍

  • @menikwelagedara1934
    @menikwelagedara1934 37 минут назад +19

    දුන්න ඡන්ද වලින් වටිනාම ඡන්දය දුන්නෙ මේ 2024 අවුරැද්දෙ අවංකව කතා කරන ඔබ තුමා සුවපත් වේවා….!!!👍👍👍

  • @NilukaSadamali-q7b
    @NilukaSadamali-q7b Час назад +63

    ඔබගෙ අදහස් ඇත්තටම වට්නවා. අයින් වේලා ගියත් ඔබට මයික් එකක් ඉස්සරහ දැකිමත් සතු ටක්. දෙවි පිහිටයි.

  • @hasinimalage3355
    @hasinimalage3355 Час назад +48

    මෙතුමා, හැමදාමත් ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න පුලුවන් නොමියෙන මිනිසෙක් ❤

  • @danushkakumara9101
    @danushkakumara9101 Час назад +21

    මාරම අඩම්බරයි දිපු ජන්දෙ ගැන .🧭ජන්දය දිපු හැමෝටම ගොඩක් පින් 🙏❤️🧭💪

  • @pushpeayya1417
    @pushpeayya1417 Час назад +41

    පක්ෂයේ මහලේකම් දේශපාලනික තනතුරු බාර නොගැනීමට හේතුව තනතුරු වලට පිටතින් සිට පක්ෂ සාමාජිකයන් අධ්‍යනයට සහ තනතුරු වලට වඩා සේවයේ වටිනාකම පෙන්වා දීමේ ආදර්ශය සදහාය❤❤❤❤ඉතින් කිසිදින බිය නොවන්න...විනය හා පොරොන්දු 100% ස්ථීරයි....❤❤❤

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 33 минуты назад +11

    ❤❤❤❤❤❤❤ අනේ ඔයා dan වැඩිය දකින්න නෑනේ මැකෝ සම්පූර්ණයෙන් ඇත්ත කතාව අපේ මැකෝ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤

  • @SinhRusskii3359
    @SinhRusskii3359 50 минут назад +13

    රෝහණ විජේවීර සහෝදරයා ගේ පියාට එදා පහර නොදුන්නේ නම් ජවිපෙ බිහි නොවී තිබේවිද? මෙය හොඳ ඓතිහාසික කරුණක්.

  • @padminiwickramapala3554
    @padminiwickramapala3554 6 минут назад

    ඔබතුමාගේ එම වචන ස්වල්පය
    පූර්වාදර්ශයක් ලෙස සලකනවා
    ඔබතුමාගේ නිහතමානීකම අගයනවා.තෙරුවන් සරණ්‍යි

  • @DilanDissanayake-u9s
    @DilanDissanayake-u9s Час назад +21

    ඇත්තටම අපි නොදන්නා වැදගත් කරුණු දැන ගත්තා. ස්තුතියි ඔබතුමාට. මාර සතුටක් දැනෙන්නේ.

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 2 часа назад +57

    කිරිබත් උයලා මාලිමාවට ඡන්දේ නොදුන් අය එක්ක සහෝදරත්වයෙන් කරන්න .විරුද්ධ කාරයෝ කියන වචනයට වටිනා කමක් නොදෙමු .👍

  • @pradeepgamage5672
    @pradeepgamage5672 2 часа назад +55

    ජයවේවා ආදරේ යි එකෙන් ම මාලිමාවට
    රට සියලු පුරවැසියන්ට රජයෙන් හොඳක්ම වේවා.

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 Час назад +17

    ඔබතුමාගේ පැහැදිලි කිරීම, අවවාද, ආදර්ශමත් කතාව ඉතාමත් අගේ කරමු. රටේ උත්තරීතර රට හදන තැන ට එන අයට වචනයේ පරිසමාප්තියෙන් ම එකමුතුව රටට, ජනතාව ට උසස් සේවයක් කරන්න ධෛර්යය, ශක්තිය ලැබේවා ❤🙏🌹

  • @suwarnamallika164
    @suwarnamallika164 Час назад +21

    හිටපු මැකොට ඉතාමත් අපේ ආදරේ උණුසුම් අපි මොහු යටතේ සේවය කරනකොට හොඳ ගුණ යහපත් පුද්ගලයෙකි තෙරුවන් සරණයි ඔබතුමාට අපේ හිත්වල තිබුණු දේශපාලන සම්බන්ධව අද අපට ජයග්‍රහණය ❤ලබා දුන් සියලු දෙනාටම මේ මොහොතේ මම සුභ පතනවා ❤

  • @koekloeren3797
    @koekloeren3797 39 минут назад +10

    ජයග්‍රහණය ආරම්භයක් ,,,අපි මහජනතාව වශයෙන් එකිනෙකාට අවධියෙන් ඉමු ,, ලේසියෙන් අත් නොහරින මුන් ගේ කුමන්ත්‍රණ ගැන අවදියෙන් ඉමු ,,, රටටම ජය ආදරෙයි මාලිමාවට ❤❤

  • @sisiranaotunna6528
    @sisiranaotunna6528 42 минуты назад +7

    ඉතාම හොඳ රාජ්‍ය නිලධාරියෙක් , එතුමාගෙන් තව වැඩ ගත යුතුයි . පුළුවන් නමි මේ රජය තුළ කාර්යය භාරයක් කිරීමට පත් කර ගන්න

  • @MLM6405
    @MLM6405 Час назад +10

    ඔබතුමා තමයි අනුර ජනාදිපතිතුමාට ගැලපෙනම කෙනා ජනාදිපතිතුමාගේ කතා වගේම ඔබතුමාගේ කතාවක් හිර්කිතයක් නැතුව අහන්න පුලුවන් ඒක නිසා හදවතින්ම ❤❤❤❤

  • @q8star618
    @q8star618 31 минуту назад +7

    බුදු සරනයි
    අමිමෝ ඒ යුගය
    මතක් වෙද්දී බයයි මගෙයි අමිමගෙයි
    ඔලුවට පිස්තෝල
    තිබිබෙි මාලිමාවට ජය ලැබුනා ආඩම්බරයක් ❤❤❤❤

  • @padmashiromaniepanditharat8616
    @padmashiromaniepanditharat8616 Час назад +20

    පැයක්වත් ඇඳිරි නීතිය නොදාපු එකම මැතිවරණය .

  • @MdRana-ux3bd
    @MdRana-ux3bd Час назад +23

    හරිම සතුටුයි මාලිමාවට ජයවේවා ඔබ තුමාට සහ අපේ ජනාධිපති තුමාට උතුම් ජයශ්‍රීමා බෝසමිඳුන් වහන්සේගේ පිහිටයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @Lath-q2t
    @Lath-q2t 10 минут назад

    මැකෝතුමනි බුදු සරණයි ඔබතුමාට චිරාත් කාලයක් ජීවත් වෙන්න දීර්ඝ ආයුස ලැබේවා නිහතමානී නිලධාරීයෙක්

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 Час назад +7

    වාර්තාගත ජයග්‍රහණයක්.
    දූෂණයෙන් තොර පාලනයක් ගෙන යන බව අපට විස්වාසයි

  • @DayawathiJayasinghe-y5y
    @DayawathiJayasinghe-y5y 52 минуты назад +5

    ජනාධිපතිතුමා අපි වැනි කෙනෙක් රටවැසියාට යහපත පිනිස වැඩ කරන බව100 /100 ක් විස්වාසයි .මාලිමාවේ සැමට මෙන්ම රට වැසියන්ට ජයවේවා

  • @susilaranasinghe7015
    @susilaranasinghe7015 Час назад +24

    රාජ්‍ය උපදේශක ලෙස ඉහළ තනතුරක් ඇත්නම් එවැනි තනතුරකට සුදුසුම උගත් නිලධාරියෙකු ලෙස පත්විය යුතු එකම පුද්ගලයා ඔබතුමායි....

  • @IndraaAbeywickrama
    @IndraaAbeywickrama 56 минут назад +7

    මම ඉතා ගරු කරන නිහතමානී මිනිසෙක් දීර්ගායු වේවා

  • @ටිරෝන්
    @ටිරෝන් Час назад +32

    රාජකාරිය ජීව්තය කරගත් වැදගත් මහත්මයෙක් 🫡🫡🫡❤️❤️❤️

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 2 минуты назад

    මැකෝ තුමාට තෙරැවන් සරණයි චීරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබෙිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏

  • @kwkw7563
    @kwkw7563 21 минуту назад

    මෙතුමා හරිම හොමම අපි අදරයකරන නායෙකයෙක් කිරිබත් රතිඤ්ඤා නැති උනාට බලන්න ඔිනU....Commentsවල දාලතියෙන කැතම කැතකතා ලමේකුට බලන්න බැ රනිල් ෂජිත්ලාටබැනලා Jvp අය එවනම් නොගත්අය වෙන්න ඔනරටනම් හදන්නබැකටවහන්නත්බැ තම තමන් හැදෙනවා විනා ගොඩක් ෂ්තුති යි මේතුමාගේ කතාවට

  • @PrasannaArunasiri-v7t
    @PrasannaArunasiri-v7t 40 минут назад +2

    ඇත්තටම සුපිරියි සර්.ආදර්ශයක් සමස්ත රාජ්‍යය සේවකයන්ට ම

  • @priyankakumudinirajapakse7642
    @priyankakumudinirajapakse7642 2 часа назад +121

    අපි ගෙදර කිරිබත් උයන් කෑවා ❣️💐

  • @PadmaKumari-x6f
    @PadmaKumari-x6f Час назад +12

    ඔයා නැතුව ඡන්ද කාලේ හරි ම පාලුයි.විශ්‍රාම ගියත් වයසට නොයන අපේ හිටපු මැකෝ..ආදරෙයි ...

  • @gokulliyadipitiya6445
    @gokulliyadipitiya6445 9 минут назад

    බත් නොකා අහන් ඉන්න පුලුවන් මේ මහත්තයාගෙ කතාව. හරි පැහැදිලි , හැම ප්‍රශ්නෙටම හරි පැහැදිලි උත්තර ලබාදෙනවා, විෂය පිළිබඳ හසල දැනුමක් තියෙන මනුස්සයෙක්

  • @dinuperera9721
    @dinuperera9721 5 минут назад

    අපි ඉතිං ඔයාට ආදරෙයිනෙ sir ❤❤❤😊 මං දැකපු ආශ්චර්යමත්ම චන්දය 💪

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ Час назад +7

    දීර්ඝායුවේවා මැකො තුමනි😅😅😅

  • @SujeewaRanasinghe-rp6vy
    @SujeewaRanasinghe-rp6vy Час назад +7

    ඉතාම පැහැදිලි කතාව ...දැකීමත් සතුටුයි ඔබතුමා ව

  • @Rosakatu304
    @Rosakatu304 Час назад +40

    100යට 1000ක් විස්වාසයි චන්දදියකයාගේ විස්වාසය කඩන්නේ නැතිභව.මාලිමාව.

  • @lasithwelivita6657
    @lasithwelivita6657 35 минут назад +1

    ඇත්තටම අවංකවම අපි දුන්න චන්දය ගැන අවංකවම සතුටුයි . රටට දැනෙන්න දෙයක් කරන්න අඩුම තරමින් මාස හයක් වත් ගත වේව් . කමක් නැහැ අවුරුදු හැත්තෑ ගනනක් කාලා විනාශ කරපු රටක්, වැල් පාලමක එල්ලපු රටක් හදන්න එක රැයින් වෙනස් කරන්න අමාරුයි . ඒ උනාට කොහොම හරි අපි හරි පාරේ යමු. ජනපතිතුමා ඇතුළු කට්ටියටම සුභ පැතුම් .........!!!!!!

  • @s.prajarathna7276
    @s.prajarathna7276 47 минут назад +2

    ඔබතුමා theruwansaranai.

  • @mahindasamaraweera8388
    @mahindasamaraweera8388 Час назад +27

    ඔබතුමාගේ බුද්ධිමත්භාවයට අපගේ බොහොම ස්තූතියි

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 Час назад +23

    මිනිස්සු ඉතාම ශීලාචාර ව ජය සැමරුවා.

  • @PathmasiriKalansooriya
    @PathmasiriKalansooriya 2 минуты назад

    පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අපි නොදත් බොහෝ කරුණු කාරණා අපි දැනුවත් කළා තවත් චිරාත් කාලයක් ඔබතුමාට සමාජය දැනුවත් කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගිකම නිතැතින්ම ලැබේවායි මාගේ එකම පැතුම

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Час назад +7

    මැකෝ සර් ඔයාව තමයි අපි බැලුවෙ ජයවේවා

  • @asankapriyalal2349
    @asankapriyalal2349 5 минут назад

    හිස නමා හැමදාම ගෞරව කරන මහත්මයයෙක්...
    හැම දෙයක්ම අතීතය ගැන එකින් එක පැහැදිලි කරනව....
    තෙරුවන් සරණියි....
    අපිට මතකයි එක සැරයක් ඦන්ද නීති කඩ කලොත් කෙලින්ම වෙඩි තියන්න කියල නියෝග දීල නිර්භයව තීරණ තීන්දු අරගෙන සාධාරණ ඦන්දය පැවත්තුව....
    හැමදාම ඔබතුමන්ගේ දේශපාලනික වශයෙන් සැම දේශපාලුවන්ට අවවාද අනුසාසනා උපදෙස් දීමට ඔබ වැනි සාධාරණ නිලධාරීන් චිරාත් කාලයක් ජීවත් විය යුතුයි...

  • @kavindudilshan046
    @kavindudilshan046 Час назад +8

    මොළයක් තියෙන නායකයෝ සහ මිනිස්සු එහෙම තමා❤

  • @Sajeewanialahakoon
    @Sajeewanialahakoon Час назад +6

    අපොයි ඔය ජනතාව එපා කියපු අයට නම් ඔය මාධ්‍යවේදීන් මයික් අරන් යන්න එපා, එයාල කියන ඒව අහන්න ජනතාව කැමති නෑ, මාධ්‍යටත් සදාචාරයක් ඕනි ,

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 2 часа назад +118

    අපේ චන්දය ගැන අපිට අවිහිංසක සන්තෝෂයක් තියෙන්නේ

  • @DammiEdirisingha
    @DammiEdirisingha 2 часа назад +17

    Mage රටේම මිනිස්සු den හුඟක් diunui...ugath....බුද්ධිමත් ..ආදරෙයි ආදරෙයි ආදරෙයි ..lakwesiyanta...ahinsa sathuta api..hithin widinawa...ape 88.89..miyagiya සහෝදර සහෝදරියන්ta me..ජයග්‍රහණය upandinayakma wewa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 Час назад +8

    මාලිමාවෙි පුතිපත්ති පුකාශනය ඉක්මනින්ම ලංකාවේ කිුයාත්මක කරන්න කියලා යෝජනා කරනවා . එසේම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් මාලිමාවට මගේ උණුසුම් සුභ පැතුම් එකතු කරනවා .

  • @KkgDanapala
    @KkgDanapala 21 минуту назад

    අපට විශ්වාසයි දුන් පොරොන්දු ඉෂ්ඨ කරන බවට අපි එදාට කිරිබත් කමු

  • @ipathirana801
    @ipathirana801 Час назад +11

    වෙන උන් දින්නා නම් ,,බලන්න තිබුනා ,,,,

  • @wasa-n7t
    @wasa-n7t Час назад +9

    ඕන්න ඕකයි කොල්ලෝ ඇත්ත අහගනිල්ලකෝ...ඇතිනේ.......😮😮😮😮😮මේ අපේ මහින්ද සර්...අම්බලන්ගොඩ .අපේ ගමේ...

  • @SenaSampa
    @SenaSampa 7 минут назад +1

    Methuma katha karana video balanne harima asawen marama nihatha mani manussayek.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhariSenevirathna
    @dilhariSenevirathna Час назад +7

    පැරණි දේශපාලන සිද්ධි එක්ක මෙතුමා කියන කතා අහන්න හරි කැමති මම නම් ....

  • @priyankarawedage9035
    @priyankarawedage9035 Час назад +10

    මාරම විනයක් පුදුම සාම්කාමීත්වයක්. රට හැදෙන පෙර නිමිති..❤

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 часа назад +71

    අපි දිනුවා
    අපිට මේ රජය විශ්වාසයි👍

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 53 минуты назад +3

    ඔබතුමාගේ සතුට අපේත් සතුට දිර්ඝ ආයු ඔබතුමාට තෙරුවන් සරණයී ❤️❤️🙏🙏🙏

  • @vikasithakeeragala4456
    @vikasithakeeragala4456 Час назад +8

    සාමකාමී මැතිවරණ පැවැත්වීමට ලොකු මෙහෙවරක් කලා මෙතුමා❤

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 часа назад +41

    ඒ කියන්නේ දැන් සැමට එක සේ නීතියක් තියනව අපේ ලංකාවට 😍😍

  • @PathmalathaJayasingha
    @PathmalathaJayasingha Час назад +30

    රටේ තරුණ දූදරුවන් ට මගේ ප්‍රණාමය අලුත් ක්‍රමයට හිතන දරුවෝ අපේ දරුවෝ හිටපු මැකෝ තුමනි ඔබටත් අපේ ප්‍රණාමය

    • @champaperera8487
      @champaperera8487 Час назад

      1977 න් පසු ඒ ඒ කාලවලදී බලයට පැමිණි දේශපාලකයන් ගෙ චන්ඩි තමයි හැම තැනම කලබල කලේ, වෙඩි පත්තු කලේ .හැම ආසනයකම දේශපාලකයන් ගෙ චන්ඩි හිටියා තරුණ ,වැඩිහිටි භේදයකින් තොරව .එසේ නැතිව ගෙවල් වල ජීවත්වුන සාමය කැමති වැඩිහිටියන් තරුණ තරුනියන් කිසිවෙක් කලහකාරි ලෙස හැසිරුනේ නැහැ .

  • @indrajithupul6395
    @indrajithupul6395 2 часа назад +12

    මාලිමාවට චන්දෙ දීල බුද්දිමත් ජනයා කරපු වෙනස.

  • @damithsameera6298
    @damithsameera6298 18 минут назад

    මැතිවරණ කොමසාරිස්තුමා ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා !D.P.K.Elpitiya

  • @neshishanaya9263
    @neshishanaya9263 Час назад +4

    අපි කිරිබත් කන්නෙ 21 වනිද ඒත් හොද යහපත් චේතනාවෙන්. රටටමකිරිබත් කන්න වාසනාවක් උදාවෙලා🙏🙏🙏🙏❤❤❤👍👍👍

  • @express6468
    @express6468 Час назад +8

    හරියටම තිතටම කිව්වා❤

  • @ThesuccessEdge1
    @ThesuccessEdge1 49 минут назад +2

    අනුර ඇතුළු කණ්ඩායම ඔවුන් කෙරෙහි තිබූ සියලු දුරු මත විනාශ කර ආකාරයට "බලය දූෂණය කරයි,අසීමිත බලය අසීමිත ව දූෂණය කරයි" යන්න සදහටම අවසන් කරයි.

  • @ChamathChanaka
    @ChamathChanaka Час назад +9

    ඔබ දරන දේශපාලන මතය කොහොම උනත් ඔබතුමාගෙ වාග් විලාශය විශිශ්ටයි

  • @ratnaperera1044
    @ratnaperera1044 2 часа назад +26

    දාන දෙක තුනක්වත් දෙන්න ඕන ඇයි ? ශමදානෙකටනම් කිරිබත් දෙන්න පුලුවනි. හැබැයි භූමදානයක් කලේ .

  • @dadmaster-8y
    @dadmaster-8y Час назад +4

    මෙන්න සෑබැ රාජයය නිළධාරින් රටට අාදර්ශයක්.

  • @AsanKumara-en8iq
    @AsanKumara-en8iq 14 минут назад

    ඇත්තටම සතුටුයි ගහපු කතිරය ගැන.❤❤❤❤❤

  • @Radhika-fw8bv
    @Radhika-fw8bv Час назад +5

    අනේ මම ආසම කෙනෙක් ❤️❤️❤️

  • @seethaseetha7924
    @seethaseetha7924 2 часа назад +13

    අපිට ලොකුම ආඩම්බරයක් දැනෙන්නේ .

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 Час назад +4

    මම උදේට ගෙදරින් කන්නෙ නැතුව, පාරට ආවා කිරිබත් ටිකක් කන්න.. කවුද යකෝ කිරිබත් උයන්ඩ එපා කීවෙ..

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 часа назад +16

    අපි ඔක්කොම එක සමානයි.. ලොකු ලොකු දර්ශන ඕනේ නැහැ ..රජය රට හදන්න , මිනිස්සුන්ට සහන දෙන්න ඒක තමා වෙන්න ඕනේ ❤❤❤

  • @sanduntharaka285
    @sanduntharaka285 36 минут назад

    ඔවු. 41 ආපු වෙලාවෙ එහෙම අය හිටිය. හැබැයි දැනගත්තහම පක්ෂෙන් අයින් කරා. ඉස්සරහටත් එහෙම කරයි කියල බලාපොරොත්තු වෙනව.

  • @RuwanJayathilaka-do5br
    @RuwanJayathilaka-do5br Час назад +4

    රට.හදන්න.බැරිනම්.මකලා
    හරි.රටහදන්න.ඔන්න.කතිරය
    ගැහැවුවා.මේඅන්තිම.සැරේ
    පිස්සු.කෙලිනව.නමේ

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 15 минут назад

    අත්දැකීම් බහුල දැනුම් සම්භාරයක් සහිත සරල නිහතමානී ආදර්ශවත් අදූෂිත හිටපු රාජ්‍ය නිලධාරියෙක්.

  • @sandunikathathsarani5259
    @sandunikathathsarani5259 16 минут назад

    ආදර්ශමත් කතාවක්

  • @GangaGanga-jq8qz
    @GangaGanga-jq8qz 40 минут назад +1

    ඔබ තුමා ❤️🙏❤️හොද අවංක නිදාරියක් ❤️බුදුසරණයි

  • @aindu4690
    @aindu4690 2 часа назад +7

    මම නම් ගෙදර කිරිබත් ඉව්වා......

  • @nimalfransisku5007
    @nimalfransisku5007 2 часа назад +20

    අනේ ඔබතුමා ඉක්මනින් මැතිවරණ සාහිත්‍යය ගැන පොත් ලියන්න. ඒක හරි වටිනවා රටට

  • @chandaniperera5734
    @chandaniperera5734 20 минут назад

    ඔබතුමා ගරැ කලයුතුම කේනේ ඔබ⁣ට බුදු සරනයි

  • @nalakanilantha8869
    @nalakanilantha8869 2 часа назад +11

    8:51 මේ රජය දේශපාලන විද්‍යා මතවාදය ට අනුව අළුත්.ඒ නිසා රටට හොඳ කාලයන් ව්‍යවස්ථා වෙ තේමාව ට සාධාරණ යක් කරයි

  • @gayanrangana2389
    @gayanrangana2389 26 минут назад

    මේ ජන්දෙදි ද ඔබතුමා මැකො ලෙස සිටියානම් තවත් ආඩම්බරයකි

  • @SamanAlwis-y5u
    @SamanAlwis-y5u 39 минут назад

    වෙනත් දෙශපාලන පක්ෂයක් බලේට අවානම් බලන්නතිබුනා අධ්‍යාපනය කියන එක මොනතරම් පහත් මට්ට්මකද තියෙන්නෙ කියලා !

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 36 минут назад

    මාලිමාවෙ අය කිරිබත් කන්නැති අයද...මේ අය සාමාන්‍යය ජනතාවට වඩා වෙනස් ද...පැරණි සිංහල සිරිතට මොනව ද මේ වෙන්නෙ...!

  • @telephone2454
    @telephone2454 Час назад +4

    මම ගොඩක් කැමති චරිතයක
    බුදු සරණයි ඔබ තුමාට

  • @wihangasihilel2318
    @wihangasihilel2318 Час назад +3

    3:37 ඒකට ඔබතුමත් එක හේතුවක්❤

  • @samanthirajapaksha2937
    @samanthirajapaksha2937 Час назад +4

    උතුර දකුන සිහල දමිල මුස‍්‍ලිම‍් එකම ජය කොඩියක‍් වටා එක‍්‍වීම ලද ඉහලම ජයයි

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri Час назад +2

    Thank you sir. 🎉🎉🎉❤❤❤

  • @isurulakshan8218
    @isurulakshan8218 44 минуты назад

    ඔව් ඒ පුතා මේ රටේ වලව්කාරයොන්ට ලොකු අභියෝගයක් උනා

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 Час назад +4

    සජබෙ හරි පොහොටිිටුව හරි ආව නමිි බලන්න තිබුනා ..සාමකාමිි බව..හර්තාල් කාරයො ඔක්කොම ඔවුන් විතරයි නේ .ඒනිසා සද්දයක් නෑ .

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera 2 часа назад +4

    God bless u all ! Malimawata ජය වේවා ! God all ready bless my Country ,

  • @sisirakumara7998
    @sisirakumara7998 Час назад +5

    උපකාර ලබා ගැනිමට ආන්ඩුවට උවමනා චරිතයක් .අවන්කයා.

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 36 минут назад +1

    අපි හරිම ආදරෙයි අපේ මැකෝ..ඔය කතා අහන්න අපි හරි ආසයි.මට නම් හිතෙන්නෙ මැකෝ sir රුත් මාලිමාවට වගේ දුන්නෙ..

    • @DammikaDammika-y5w
      @DammikaDammika-y5w 15 минут назад

      මෙතුමාගේ පවුලම ජේවීපී ඒ කාලේ ඉදපු jvp පවුලක්