සජිත්ගේ සජබ නායකත්වය ඉවත් කරයි?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 1 тыс.

  • @PrasdikaPriyadarshani
    @PrasdikaPriyadarshani 2 часа назад +165

    මොනවවුනත් එහෙට මෙහෙට පැන පැන හිටපු ගෙම්බො ටික එක මිටට ගෙදර ඇරිය හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න ඕනි

    • @ShanthaSampath-zq7pk
      @ShanthaSampath-zq7pk Час назад +2

      ගන්නෙ නෑ කියලා කිව්ව එක මෙතුමා කිව්වෙ😂😂

    • @sridharankathirasen9026
      @sridharankathirasen9026 Час назад +1

      Absolutely

    • @tanujasantiago1901
      @tanujasantiago1901 Час назад

      This man never ever jump to anyone liar go to anyone history 🤮 DO YOU KNOX HW MANY TIME JVP JUMPED ???

    • @tanujasantiago1901
      @tanujasantiago1901 Час назад

      @@sridharankathirasen9026really go to his history and JVP HISTORY IDOTS VERY SOON COUNTRY IS GOING TO DOWN FALL JUST LIKE GOTA GO HOME 🏡

    • @anuradhaabhayawardhana3860
      @anuradhaabhayawardhana3860 3 минуты назад

      ඉතින් දැන් 2/3 තියෙනවනේ. ඒක ආයෙත් ඇමෙන්ඩ් කරන්න කියන්න පණින අයගෙ මන්ත්‍රී ධූරය අහෝසි වෙන විධියට. තිබුණෙත් එහෙමනෙ. ඒක ගැන වචනයක්වත් ඇහුණෙ නැහැ.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 2 часа назад +119

    මන්ත්‍රි වැටුප් ගත්තා ට කමක් නෑ ඒ මිනිස්සු ජිවත් වෙන්න කොහොමද ? අනවශ්‍ය වරප්‍රසාද ,ව්ශාම වැටුප් ,නැතිව .හොරකම්,කොමිස්,දුෂන කරන්න නැතිව යි ඕනේ

    • @sampathperera3590
      @sampathperera3590 2 часа назад

      මූ මහා කුහක බල්ලෙක් මූ ව්‍යාපාර හදාගෙන ඒවයින් ආදායම් ලබාගනිමින් අනිත් මිනිස්සුන්ට පඩි නැතුව වැඩ කරන්නලු

    • @malki7505
      @malki7505 2 часа назад +1

      Ane mee umbalage prathipathi walin horakaala rata wenasa karapu hati janathawa dannawa

    • @malki7505
      @malki7505 2 часа назад +2

      Thopita hena gahanawa lankawata karapu wenasayata

    • @madushaalwis
      @madushaalwis 2 часа назад +5

      Manthree watupa nathuwa wadakaranawa kiwwe.. Dan Wenas karanna epa..

    • @WarangaThilakarathna-x4j
      @WarangaThilakarathna-x4j 2 часа назад +3

      එවත් එපා සමාජ සේවයක් කරන්න මොකටද වැඩුප්

  • @jagathkariyapparu8134
    @jagathkariyapparu8134 2 часа назад +120

    වැටුප නොගෙන ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද අපි ඡන්ද්‍රය දුන්නෙ වැටුප නොගන්න නිසා නොවේ වැටුප ගතයුතුයි

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 часа назад +9

      👍👍👍👍👍ඇත්ත. මෙච්චර කල් මෙයාලා රටට කරපුදේවල් හැටියට රට මේ විදිහට තියෙන එකත් ලොකු දෙයක්.

    • @mallikaekanayake5494
      @mallikaekanayake5494 Час назад +1

      Salary eka ganne nehe kiwwa

    • @Np1226o
      @Np1226o Час назад +7

      මහජන මුදල් හොරා නොකා රටට යහපතක් වැඩක් කර වැටුපක් ගත්තට පව් නෑ

    • @LakshikaRanasingha-k7w
      @LakshikaRanasingha-k7w Час назад

      Aniwaryanma ayala sawayak karala watupak ganna ona a ayage gawalwala aya kanne tanakolada bola moda hatikare

    • @JEA1965
      @JEA1965 Час назад

      වැටුප් ගන්නව රට හැදුවට පස්සෙ

  • @isharamadusanka3385
    @isharamadusanka3385 2 часа назад +124

    වැටුප් ගන්න එපා කියලනම් චන්දෙ දුන්නෑ.. මේ රට පොහොසත් රටක් කරල ලස්සන ජීවිතයක් හදල දුන්නම් ඒ ඇති.

    • @ruwanseram2035
      @ruwanseram2035 2 часа назад +4

      වැටුප් ගන්නෙ නෑ කියල කිව්වද.වාහන පර්මිට් ගෙවල් /විස්‍රාම වැටුප් නේද ගන්න් නෑ කිව්වෙ.මන් චන්ඩෙ දුන්නෙ සජබට

    • @Radiilsamaranayaka
      @Radiilsamaranayaka 2 часа назад +3

      වැටුප් ගන්නේ නැහැ කියලා කිව්වා
      ජනාධිපති සහෝදරයා කිව්වේ නෑ. නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිව්වා

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 часа назад +2

      සහතික ඇත්ත.

    • @isharamadusanka3385
      @isharamadusanka3385 2 часа назад +1

      @ruwanseram2035 වැටුපක් අනිවා දෙන්න ඕන.. ආන්ඩුව හෝ විපක්ෂය. රටේ ආර්ථිකයට අනුව ගැලපෙන වැටුපක් දිය යුතුයි. ඒ වගේම ඒ වැටුපට එහා ගිය සේවයක් ආන්ඩුවත් විපක්ෂයත් කරොත් රටේ හැමකෙනාම එකතු වුනොත් අපිට රට ගොඩදාන්න පුලුවන්.

    • @janakawimalasena9298
      @janakawimalasena9298 2 часа назад

      වැටුප් ගන්නම එපා.

  • @susanthadasanayaka2400
    @susanthadasanayaka2400 2 часа назад +80

    වැටුප් නැතුව කොහොමද යකෝ ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ උබ දෙනවද මීහරක වැටුප් නෙමේ ප්‍රශ්නය හොරකමයි ප්‍රශ්නය

    • @ChamaraDeZoysa
      @ChamaraDeZoysa 2 часа назад +2

      Kiyala wedak ne. Mun hadanne anduwa amaruwe danna.

    • @mallikaekanayake5494
      @mallikaekanayake5494 Час назад +1

      Hadunneththi kiwwa salary ganne nehe kiyala

    • @Mahiimahii-y4q
      @Mahiimahii-y4q Час назад +2

      හැමොටම වැටුප් නැ කියලා කීවෙ නැ

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Час назад

      දයාශාන්තල ඉන්නෙ ඒ කට තමයි...

    • @PriyankaraSampath-rg1xm
      @PriyankaraSampath-rg1xm Час назад

      අනේ ඕකුන්ට ඕව තේරැන් ගන්න බෑ සහෝදරය අපි මේ දවසින් රට හදන්න දුන්න කියල මුං කියනෝ.අපිට එහෙම කලබලයක් නෑ...අපි හැමෝම එකතු උනා අපිව නවත්තන්න බෑ ආයෙම උතුර දකුන එකට එක මිටට රටම හදන්න එකතු උනා...ඉදිරියටත් එහෙමයි අපි අපේ ජනතා ආන්ඩුව වැටෙන්න දෙන්නෑ මොකද එතන සියලු ජන සමූහය නියෝජනය කරනව

  • @Kkll1123-o4r
    @Kkll1123-o4r 3 часа назад +159

    නායකයා නම් වෙනස් කරන්න එපා එතකොට ජෝකර් කෙනෙක් නැති වෙනවනේ රටට

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 часа назад +133

    දිව හැරෙන හැරෙන පැත්තට බොරු කියලා ඡන්ද හිඟා කාල කොහොමහරි පාර්ලිමේන්තුවට පැන ගත්ත එහෙනම්😂😂

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Час назад +1

      උගන්ඩා ඩොලර් වගේද

    • @ravindurandula9744
      @ravindurandula9744 Час назад

      ​@@UdayaKumara-kg1tn redi nati wenna paraduna neh

    • @charithsucharitharathna3715
      @charithsucharitharathna3715 Час назад

      ජෙබයියෙක් මරු කියවනවා

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 Час назад +3

      පච නම් අනුර😂😂😂😂😂😂

    • @adariyasinghe127
      @adariyasinghe127 56 минут назад

      දන්න දෙයක් කියපන් නොදන්න....ත්තවල් නොකිය.

  • @ThusharikaKannangara
    @ThusharikaKannangara 2 часа назад +103

    අපි කැමතියි දකුණු ආසියාවටම විනෝදය රසවින්දනය වෙනුවෙන් තවදුරටත් පක්ෂ හායකත්වය සජිත් දරනවා නම් හොඳයි

    • @pancha_7
      @pancha_7 2 часа назад +3

      මේක ඇත්ත 😂

    • @bossman4130
      @bossman4130 2 часа назад +3

      Balan hitpn😂 moda bayyo tika 😂 thw tika kalayai😂

    • @Janithprsanna
      @Janithprsanna 2 часа назад

      😂😂

    • @evonneperera9839
      @evonneperera9839 2 часа назад +1

      😂😂😂😂

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 2 часа назад

      රටත් විහිළුවක් වෙයි ලෝකය ඉදිරියෙ, විපක්ෂ නායකය කියන වැදගත් තනතුර එයාට හෑල්ලු කරන්න දෙන්න එපා එයාලට විහිලු උනාට අපට වටිනවා මේ රට

  • @SunilDesilva-ye4tf
    @SunilDesilva-ye4tf 2 часа назад +109

    අනේ මෙයත් සල්ලි අරං ෆුට් නෝට් දැම්ම එකෙක් තමයි හරක් ටිකක් හිටපු නිසා ඇතුලට ගියා

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 2 часа назад +6

      කළුතර ගව සම්පත එවපු 😢

    • @bossman4130
      @bossman4130 2 часа назад +1

      Ubalane bn ara mahinda jayasinghe wage gobbayo ewwe😂

    • @shamadesilva5362
      @shamadesilva5362 2 часа назад

      SunilDesilva - can you prove your accusation - then prove it don’t sling mud unless you have proof - we want justice to prevail in our country - I will report you

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 часа назад

      බලන්න අර රත්තරං කොහොම හරි රිංග ගත්තනේ කිඹුල් කඳුළු හලලා, මට නම් පේන්න බෑ ඌව , මේ මෝඩ බයියෝ දහදාස් ගානක් ඌට මනාප ගහලා ඇයි මුංට හිතන්න ඔළුවක් නැද්ද

    • @sumanajayasekara8182
      @sumanajayasekara8182 2 часа назад +2

      කළුතර තවත් හරක් ඉන්නවා වගේ 😂😂😂😂😂

  • @hariniAmarasuriya-p4k
    @hariniAmarasuriya-p4k Час назад +20

    රටේ ගවසම්පතට පින් සිද්දවෙන්නතොපි රිඃගුවෙ පාර්ලිමේන්තුවට

  • @seethaperera7364
    @seethaperera7364 2 часа назад +42

    මුත් එලවන්ඩ තිබුනෙ අනුර සහොද්රයා හරියට අපහස කරපු එකෙක් විපක්ෂ යක් මොකටද ශක්තිමත් පර්ලිමේන්තුවක් තියෙනවා.

    • @UdayaKumara-kg1tn
      @UdayaKumara-kg1tn Час назад

      අපහාස උගන්ඩා ඩොලර් වගේද😂

  • @nishanthanamal8671
    @nishanthanamal8671 2 часа назад +80

    යකො 159 ගත්ත එවුන් නිහඩයි යන්තන් ඇතුලට ආවවුන් මාද්‍යවල රගනවා..

    • @pandulamahagedara9654
      @pandulamahagedara9654 2 часа назад

      මුන් වෙන මොනවා කරන්නද..පච පච ගානව ඇර..වාඩිවෙලා ඉදල එන්න පුළුවං මුන්ට..මුන්ගෙන් ආන්ඩුවට මොන ලබ්බක් ගන්නද..

    • @sajithgayan3727
      @sajithgayan3727 2 часа назад +4

      එහෙම තමයි බන්. හිතේ දුකට කියවනවා ඇරෙන්න වෙන මුකුත් නෑ මෙතන

    • @PadmaIlleperuma
      @PadmaIlleperuma 2 часа назад +2

      මුංට පිස්සු දැන්. කියන්න දෙයක් එපැයිනේ. ..😂

    • @රුවා-ඟ1ළ
      @රුවා-ඟ1ළ 2 часа назад +1

      😃😃😃😃😃😃😃😃

    • @PillSalt
      @PillSalt 2 часа назад +3

      පචානෝ සහ ගෝලය ටික කියපු පචවලින් චොර වෙලා 😂 ඒකයි.

  • @ashokemmc5529
    @ashokemmc5529 3 часа назад +66

    ආර්යාව , නංගි, පක්ෂ කටයුතු වලින්ඉවත් කරන්න. දිනන්න අවශ්‍යනම්.

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 2 часа назад +3

      10000% හරියටම හරි,

    • @hemachandrawijedooriya8148
      @hemachandrawijedooriya8148 2 часа назад +1

      Ai tissa aththanayaka?

    • @w.m.nissankaweerakoon4887
      @w.m.nissankaweerakoon4887 2 часа назад

      100% නිවැරදියි..
      තියෙන ඡන්ද ටිකත් නෑ එයාලගේ
      සුපිරි රංගන ඉදිරියේ

    • @madushan20
      @madushan20 2 часа назад

      Aniwaryenma

    • @lasandubalasuriya8212
      @lasandubalasuriya8212 Час назад +1

      Aryawa, nangi witharak nemei ea unnaheth Ain wenna ona. Wada bh kiyala danatamath pennala iwarai. Joker kenek witharai. Wahama eya nayakaththwayen iwath wela Harsha ta oka baara denna ona. Wipakshanayaka kamath eyata baara denna ona. Sajith kiyanne deshapalanaya karanna puluwan manussayek nemei. Dan meke me panpori gahana Ajith kiyanne lokoththara hora thakkadiyek. Kaluthara wena minissu hitiye nadda manda me horawa parliament ewanawa ta wada😂😂😂

  • @upalik9700
    @upalik9700 2 часа назад +18

    ජාතිවාදය අවුස්සන්න හදන මාධ්‍යවේදියාට කනේ පාරක් ගහපු ඔබතුමාට ස්තුතියි

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 46 минут назад

      රට විනාස කරන අය අතර එක තමයි මාධ්‍ය .

  • @GaminiwijesooriyaWijesooriya
    @GaminiwijesooriyaWijesooriya Час назад +15

    මෙවගේ අයට චන්දය දුන්න අයට මේ අව්රැදු 5 දෙයියන්ගේ ම පිහිටයි

  • @anushkaoshan611
    @anushkaoshan611 2 часа назад +32

    උම්බලගෙ දැනුමවත්, සහයවත් NPP එකට අවශ්‍ය නැහැ. උම්බලට ආයෙ බලය කවදාවත් එන්නෙ නැහැ. බලයට එන්න දෙන්නෙත් නැහැ.

    • @shamilaperera9463
      @shamilaperera9463 2 часа назад +4

      ඔයාලා කෑ ගැනුවට අනුර සජිත් එක්ක තරහා නෑ.පහලා මට්ටමේ ඉන්න ඔයාලා කෑ ගහ ගන්න එපා.අනුර තරහා රනිල් එක්ක

    • @NiroshadamayanthiDamayanthi
      @NiroshadamayanthiDamayanthi 2 часа назад

      Ow munge upades gaththa kiyanne,,,😂😂😂 kakuluwaa wage thamaa,, 😁😁😁

    • @Janithprsanna
      @Janithprsanna 2 часа назад +1

      අනිවාර්යෙන් ම ඊලග පාර විපක්ෂෙනුත් අයින් වෙනවා ඔන්න බලන්න කෝ.

    • @786kankungotukola
      @786kankungotukola Час назад +2

      දැන්ම හදිසි වෙන්න එපා. NPP එක වෙනම කුමන්ත්‍රණයක් කියලා තේරුම්ගන්න තව ටිකක් කල් ගන්න. අනුර බොක්කෙන්ම හොදයි, එයාව වටකරගෙන ඉන්න NPP නඩය රටට පිලිලයක් වෙනවා

    • @pasanlakshan4043
      @pasanlakshan4043 26 минут назад

      මුන් වගේ හරක්ගෙන් කව්ද බං උපදෙස් ගන්නේ 😂 පුකට පයින් ගහල එලවන්න ඕන.😂

  • @ChamilaKottagoda
    @ChamilaKottagoda 2 часа назад +14

    රටට දෙයක් කළ නායකයෙකුට ඔහොම අපහස කරන්න එපා ඒවා දිට්ඨධම්මවේදනීය කර්ම විපාක වගේ නැවත අප ඔයාලටම ලැබෙනවා

  • @dinesh-r8l
    @dinesh-r8l Час назад +13

    රටට ආදරෙ කරන ආන්ඩුවක් තියෙද්දි කුජීත විපක්ෂයක් අපිට එපා

  • @yehanlakshitha3665
    @yehanlakshitha3665 2 часа назад +43

    වරද්ද ගන්න එපා අජිත් . වැටුප් දීනනා අවශ්‍ය විදිහට දෙන්න ඕනෙ .... විශ්‍රාම වැටුප් අනවශ්‍ය වියදම් කපා හරින්න ඕනෙ .... මුන් ඉන්න කාලෙ හොරාකාලා ආර්තිකේ හදාගෙන දැන් ආණ්ඩුවෙ මන්ත්‍රීලට අරින්න වචන එලියට දාන එක හෙලා දකිනවා

    • @ahinsaahinsa1091
      @ahinsaahinsa1091 2 часа назад +1

      එයාල කිවුව දෙ කියන්නෙ.

    • @lasathmudun8588
      @lasathmudun8588 2 часа назад

      අනිත් රාජ්‍ය සේවකයින්ට නැතිව දේවල් කිසි කෙනෙකුට අවශ්‍ය නෑ
      ඒවගේම සේවය අවුරුදු 60 න් ඉවරයි. එයත් කාටත් සාධාරණ විය යුතුයි.අනුර සහෝදරයා පවා තව අවුරුදු 3කින් හැටනේ. එයලානේ අනිත් අයට වයස අය නාකි අය දේශපාලන අයින් කල යුතුයි කිව්වේ. තමන්ට අවශ්‍ය විදියය නීතිය වෙනස් නොකර, අරගල වලදී,විරුද්ධ ව ඉන්නකොට කිව්ව දේවල් කරයි කියලා බලාපොරොත්තු ඇතුව තමා ලක්ෂ 3 අය නැතුව අනිත් ලක්ෂ ගාන අය චන්දෙ දුන්නේ.

    • @dumindagunasena7652
      @dumindagunasena7652 2 часа назад

      නෑ එහෙම එකක් නෑ .උඹලට ඕන ඉක්මනින් අනුර අයින් කරන්නද

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 2 часа назад

      Muu hodata hamba kala.. scl hadanawa kiyala scl eka hadanakota muth hotel ekak hadagaththa.. petrol shed ekakuth dagaththa.. muta puka dena gon wasso tikak nisa goda giya.. naththan munta apath nha... a minissu ganata wede karai puka nodi innawanan paduwe hitapan...

    • @explorer726
      @explorer726 Час назад +3

      ​@@ahinsaahinsa1091
      ඒ මිනිස්සු වැටුප ගන්නේ නෑ කියලා කිව්වේ නෑ බං. අනවශ්‍ය දීමනා අයින් කරනවා කිව්වේ. වැටුපක් නැතුව ඒ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද. උඹලට හෙන ඉරිසියයි නේද.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara Час назад +19

    ඔය ආපු ටික හරිආවේ සජියා හින්දා. සජියා නැතුව ගේම ගහන්න හිතන උන් පරාදයි.☝️

    • @786kankungotukola
      @786kankungotukola Час назад +1

      ඒක හරි, අනිත් ඔක්කෝම චන්ඩි සමතලා වෙනකොට සජියාගේ නායකත්වය ආසන 40 ගත්තු එකම ලොකු ජයක්.

    • @domlans681
      @domlans681 45 минут назад +1

      @@786kankungotukola මැද කොළබ?😂 ප්‍රේමදාස හිටියනං වලෙන් නැගිලල ඇවිල්ල කනට ගහනව සජියගෙ

  • @troncykadana1117
    @troncykadana1117 2 часа назад +9

    ජය පරාජය කාටත් පොදුයි ..හොඳේ ...

  • @m.gariyaratne450
    @m.gariyaratne450 2 часа назад +11

    සොරෙකුට වඩා බොරු කියන්නන් භයානකය. බොරු කියන්නන් සොරකම් කරනුයේ රටේ අනාගතයයි. -- ඩොනල්ඩ් ටෘම්ප්

  • @GaminiAbeysundara
    @GaminiAbeysundara 2 часа назад +22

    මතක් කරල පාර්ලිමේන්තුව ට යනකොට ගෙදරින් කෑම එකක් ගෙනියමු නේද ?

  • @ChathuraUdayanga-cg7ec
    @ChathuraUdayanga-cg7ec 2 часа назад +25

    සජිත් අයින්කලා හර්ශ ද සිල්වා නායකයා කරලා ඉදිරියට යන්න,සජිත්ව ප්‍රොමෝට් කරන්න බෑ

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 2 часа назад +23

    සජිත්ට බොරු බැ කයිවාරු බැ, අවන්ක හිතහොද නායකයා සජිත්

    • @wajirasampath5880
      @wajirasampath5880 Час назад

      Uta okkoma puluwan😂😂😂

    • @shamithd9367
      @shamithd9367 Час назад

      Drum , guitar , පුලුවන් හ්ම්ම්ම්ම්

    • @haroldperera697
      @haroldperera697 Час назад

      Pissek

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 56 минут назад

      බොරු බෑ...... කයිවාරු බෑ....
      නිධන් කඩන්න පුළුවන් ...... සංස්කෘථික අරමුදල් හොරා කන්න පුළුවන් ....... නංගිට හොර සල්ලි අච්චු ගහන්න පුළුවන් ....... ගෑණිට අනුන්ගේ දේපල මංකොල්ලා කාලා සැලුන් දාගන්න පුළුවන් ....😜

    • @kumara-v5m
      @kumara-v5m 44 минуты назад

      සජීවී සාකච්ඡා බෑ 😂😂

  • @BeverlyAmuhengoda
    @BeverlyAmuhengoda 2 часа назад +77

    මුං වගේ උංට කවුද චන්දේ දුන්නේ . ලැජජයි සජබෙ ලැජජයි . 😂😂😂😂😂😂😂

    • @bossman4130
      @bossman4130 2 часа назад +2

      Ai mkkd prshne😂

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 2 часа назад

      ඇට නැති දිව හැම පැත්තකටම නැමේ

    • @Janithprsanna
      @Janithprsanna 2 часа назад +1

      මේවගේ උන් දිනනවා කියන්නේ සජබේ ඉතුරු වෙන්නේ නෑ 🤣 ඒක තමයි ඔය උනෙත් ඉස්සරටත් එහෙමයි.

    • @PillSalt
      @PillSalt 2 часа назад +3

      පචානෝට විතරද රට😂😂

    • @chrissyjoseph3299
      @chrissyjoseph3299 Час назад

      @@PillSalt තණකොල සහ පුන්නක්කු ලොරියක් මේ දැන් පිටත් වුණා🤣🤣🤣

  • @traveltectours6561
    @traveltectours6561 2 часа назад +20

    පරණ කුට්ටමම කොහොම අනලා ගැහුවත් දිනන්න බැරි නම් දිනන්න බෑ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ මාස තුනක් විතර හැංගිලා ඉඳලා එලියට ආව මේ මනුස්සයාව පාර්ලිමේන්තුවට යැව්වේ මිනිස්සු වෙන්න බෑ 😢

  • @anushkageewathmuni7129
    @anushkageewathmuni7129 3 часа назад +24

    අනුර රට හදයි🧭🧭🧭🧭❤❤❤

    • @OnlineRRR
      @OnlineRRR 3 часа назад

      අනුර දිනල ඉවරයි නෙ උඹලා දැන් උඹලගෙ වැඩක් බලා ගනිල්ල පොරොන්දු උන විදියට මේක මේ සජබෙ.ඉදිරි වැඩ කටයුතු පිලිබද සාකච්ඡාවක් මේකට එබෙන්නෙ නැතිව හිටපන් දැන්වත්

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 часа назад +9

    අනිවාර්යයෙන්ම යහපත් දේට සහයෝගය දෙන්නත් අයහපත් දේට විරැද්ධ වෙලා රට නියම මාර්ගයට යොමු කිරීම සහයෝගය දෙමින් ඉදිරියට යන්න. ඒ වගේම ඔබතුමාගේ ජයගුහණය වෙනුවෙන් සුබ පතනවා.....

  • @anjalinadeeka8819
    @anjalinadeeka8819 2 часа назад +22

    මෙ ආන්ඩුවට ව්පක්ස ඔනෙ නැ බං වැඩෙ හරියට කරයි

  • @Wuggy_773
    @Wuggy_773 Час назад +9

    සජිත් හොදයි විපක්ශයේ නායකත්වයට ඉදිරියටත් ,විඩාබර කලබලකාරී ජීවිතයට විනෝදකාමී විහුලු සපයන එඩිතර ,මම මම මම විතරමයි කියාගන්නා ඔහූ හරිම ශෝයී,බාර්‍යාව හරිම ශෝයි 😊 ආ නංගි මරේ මරු ,රජපක්ශ පව්ල වගේම සජිත් පව්ලත් උන්ගෙ පව්ල් තුල තියෙන ආදරේ ,ගව්‍රරව ,හරිම සාමෙන් සමගියෙන් ඉන්න බව උවමනාවටත් වඩා ප්‍රසිද්ද කරන පව්ලක් හරිම ලස්සනයි රටේ වෙන පව්ල් නැති නිසා 😊

  • @chamindawanninayaka5566
    @chamindawanninayaka5566 Час назад +4

    හිටපු අය දූෂණ වංචා නොකර හරියට රට පාලනය කලානම් රටට පරිහානියට පත් වෙන්නේ නැහැ

  • @dudlyperera7244
    @dudlyperera7244 2 часа назад +12

    Sajith😍දක්සම කාර්යක්සම විපක්ෂ නායකයා, ජෙප්පෝ ඒක දන්නවා මඩගහනවා. කයිය තියලා වෙඩ පෙන්නපියවූ. අපි තමයි හොඳටම කරන්නේ ඔප්පු කරපියවූ. අපිත් කෙමති එයටයි.

    • @lalithMadugoda
      @lalithMadugoda Час назад +1

      ඔප්පු කරනවා වැඩ පෙන්නනවා.

    • @UsbsbsVsjabsb
      @UsbsbsVsjabsb Час назад

      පොඩ්ඩක් හිටහන් වැඩ පෙන්නන්ඩ

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 13 минут назад

      දක්ෂකම වැඩි නිසා හැමදාම පරාද වෙනවා. චන්දයක් එන ගානේ උඹලා අඬ අඬ ඉඳපල්ලා. හැමදාම ඔහොම තමා අනුන්ට වින නොකර හිටපියව්. 😄😄😄😄😄

  • @stanleyperera9642
    @stanleyperera9642 2 часа назад +34

    Npp ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සජිත්ට බොහොම ස්තුතියි. තව දුරටත් විපක්ෂ නායක වෙන්න වාසනාව ලැබේවා!

  • @Nalinda.
    @Nalinda. 2 часа назад +27

    හැදිගෑවිලා ගියා නේ😂😂

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 Час назад +3

    Absolutely beautiful speech. Well done and keep your promise and build the beautiful SriLanka 🙏

  • @Anonymousbuyer200
    @Anonymousbuyer200 2 часа назад +15

    රනිල් සජිත එකතු වෙලා අලියා ලකුණින් නැවත තරග කරන්න

  • @JayanthaHw
    @JayanthaHw 2 часа назад +11

    අපේ රටේ විපක්ෂයට නැවතත් නායකඅවයට සත්ජි පත්වේවා,, නියම බඩුව, රජයට සුබගමන්

  • @currentaffairs1875
    @currentaffairs1875 2 часа назад +31

    අපරාදේ පහක් වගේ එන්නතිබ්බේ😂😂😂

  • @suchisuba5128
    @suchisuba5128 3 часа назад +31

    හම්බකරගෙන උඩුවර එහෙම ඉඩම්,මල්ලිට ශෙඩ්,බාර්?

    • @lizza715
      @lizza715 2 часа назад

      අනිවාර්යයෙන්

    • @niroshani_Kariyawasam
      @niroshani_Kariyawasam 2 часа назад +1

      Meka chaamara ,chaanaka wage unta chande deepu bath kana harak thawath innawane ,

    • @bossman4130
      @bossman4130 2 часа назад

      Ane palayan bn yanna dan allapan puluwn nm😂

    • @ramanidesilva9361
      @ramanidesilva9361 2 часа назад

      @@niroshani_Kariyawasamපක්ශ වහල්ලු තමයි ඒ...😃

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 2 часа назад +2

    අනවශ්‍ය පාර්ලිමේන්තු වරප්‍රසාද ඉවත්කල යුතුයි..
    මාලිමාව බලයට පත්වෙන්න කලිං කියපු දේවල් ඒ විදිහට සේම ඊටත් වඩා කල යුතුයි.....

  • @ShanthaSampath-zq7pk
    @ShanthaSampath-zq7pk Час назад +11

    දිනන්න ඕනි ඇත්ත කියලා.ඔබලා ඇත්ත කියල පැරදුනා කමක් නෑ.සජිත් මහත්ත්‍යා අපේ නායකයා හැමදාම

  • @giharasanuthi8113
    @giharasanuthi8113 2 часа назад +12

    මහා බැංකු මංකොල්ල වෙනුවෙන් පෙනීහිටඅ එකා පල පල😂😂😂

    • @PillSalt
      @PillSalt 2 часа назад

      නඩු දාහන් පචානොගෙ තාත්තා පොනිලට😂 දායි මෙන්න කියලා 😂😂

  • @HarshanJayaweera
    @HarshanJayaweera 2 часа назад +5

    තව පුට් නෝට් එකක් ගහලා ඊට පමණයි. එතකොට හරි කීයක් හරි හොයාගන්න පුළුවන්

  • @h.ravindracaldera4524
    @h.ravindracaldera4524 3 часа назад +17

    වැටුප් ඕනෙ නෑ කියල කව්ද ගොනෝ කිව්වෙ දැනුත් කරන්නෙ මාලිමාවට හිත යටින් අපහාස කරන එක

    • @hanako4098
      @hanako4098 2 часа назад

      කුහක booruwek

  • @nirmaleevithana8321
    @nirmaleevithana8321 Час назад +3

    උද්ධච්චකම හා අධිතක්සේරුව පැත්තකින් තියා යලි එජාපය ලෙස ජනපතිවරණයට පෙර එකතුවුනානම් . අද රටේ නායකයා රනිල් වික්‍රමසිංහ මහතා .සහ රටේ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස . .එසේවුනානම් මීලග ජනපතිවරණයට සජිත් පරිණත නායකයෙක් රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙසත් අර්බූදයෙන් රට ගොඩනගන්න දායකවූ චරිතයක් ලෙස ජනතාව ඉදිරියට එන්න තිබුන. සියල්ල විනාසකරගත්ත. සජිත් එජාපය කඩල කරපු විනාසය එතනින් වැහෙන්න ඉඩ තිබුන.

    • @domlans681
      @domlans681 40 минут назад

      හීන තමා😂

  • @ajjj772
    @ajjj772 Час назад +1

    එකතු ඔය පක්ෂ දෙකේ දේශපාලඥයින් ඔක්කොම රටේ වැඩි හරියක් මහජනතාවට අප්රියයි.

  • @malakothalawala7426
    @malakothalawala7426 2 часа назад +8

    අපේ ගෙදර ඡන්ද 5 යි.අපි කාටවත් චන්දෙ දාන්න බැරිවුණා.සජබට තමයි දාන්නේ.අපිට දාන්න බැරිවුණා පුද්ගලික කරුණක් නිසා.සමාවෙන්න

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 2 часа назад +6

    සජිත් නැත්තන අපි සජබෙට ජන්දෙ දෙන්නැ එකපාරක් පැරදුනාට සජිත්ට දිනන්න පුලුවන් මිනිස්සු කැමති සජිත්ට

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 часа назад +9

    සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB ❤SJB

  • @MaliDasanayaka-m9x
    @MaliDasanayaka-m9x Час назад +2

    නායකයාගෙ වරදක් නිසා නොවෙයි පක්ස ‍ය වැටුනේ එකමුතුකම මදිනිසා. ඒකනිසා සේරටම කලියෙන්. එකාවගේ කුහකකම් අතඇර එක්වෙන්න

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 2 часа назад +10

    දැන් ඉතින් විපක්ශයක් අවශ්‍යනැහැ මේ රටට

  • @SangeethaSandakalum
    @SangeethaSandakalum 2 часа назад +3

    අනුරට ජය ...❤❤❤

  • @charlotteamarakoon6125
    @charlotteamarakoon6125 Час назад +6

    රටට සේවය කරලා වැටුප් ගන්න ඕනෙ. තමන්ගෙ වැඩ පාඩු කරගෙන පාර්ලිමේන්තු ඇවිත් වැටුප් ලබා ගැනීම වරදක් නෑ. හොරු ටික ගිය එක ගැන හරිම සතුටුයි.

  • @Thamarajayarathna
    @Thamarajayarathna Час назад +3

    ඔබ තුමාට අපි චන්දය දුන්නට ඔබ තුමා හම්බවෙන්න ඕන් උනාම ලොවෙත් නෑ

  • @explorer726
    @explorer726 Час назад +9

    මාලිමාවට මෙච්චර ඡන්දේ ආවේ සජියගේ උදව්වෙන්. සජිත් මෝඩ මිනිහෙක් කියලා මිනිස්සු දන්නවා. ගොන් කතා අහලම එපාවෙලා හිටියේ. සජියා නැතුව වෙන කවුරුහරි ඉල්ලුවානම් මීට වඩා ඡක්දේ ටිකක් වැඩිවෙන්නම තිබ්බා. හැබැයි හොඳ වෙලාවට සජියම ඉල්ලුවේ😬

    • @786kankungotukola
      @786kankungotukola Час назад +1

      සජියා විතරද චන්දේ ඉල්ලුවේ, පක්ශ හදාගෙන ආපු චන්ඩි සීයක් විතර හිටියනේ. සජියා ගත්තු ආසන ප්‍රමානේ ඇති බඩ සුද්දවෙච්ච උන් එක්ක බැලුවම 😁

    • @explorer726
      @explorer726 Час назад +1

      @786kankungotukola
      සජියනේ බං ප්‍රධාන ප්‍රතිවාදියා. අනික ජනාධිපතිවරණයට වඩා 10%ක් ඡන්දේ දීලා අඩුයි. හේතුව සජිත්. ඌ හෙන මෝඩයිනේ බං. කිව්වොත් ගොන් කතාවක්. ඌ හිතුවද දන්නේ නෑ මිනිස්සු ඌට වඩා ගොන් කියලා.

    • @domlans681
      @domlans681 42 минуты назад

      @@786kankungotukola මොකුත් කියන්නෑ උබල ඔහොම්ම හිතං හිටපං හැබැයි ඊලග ඡන්දෙ විපක්ෂෙත් නෑ හොදේ😂 මොකද ඔය කියන අනික් පොඩි පක්ෂ වේගෙන් උඩට එනව

  • @pb3636
    @pb3636 2 часа назад +5

    ඇයි ප්‍රශ්න අහන එකා ඇයි sir කියන්නේ

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka Час назад +5

    කොහොමත් රටට අවශ්‍ය නැති පුද්ගලයන් ,හොරු මංකොල්ල කාරයෝ රැකපු ,රටේ මහජනතාව හරක් කියලා හිතපු මෙහෙම පුද්ගලයන් ඉවත් කරමු බුද්ධිමත් ජනතාවට ජය වේවා ❤

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage Час назад +2

    අනිවාර්යයෙන්ම වැටුපක් නොමැතිව රටට සේවයක් කිරිම මාලිමාවේ තේමාවයි

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k Час назад

      Athin kala harak balala e minissu dawasaka higa kawannada vikara

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 часа назад +14

    හර්ෂ ට දෙන්න

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 2 часа назад +7

    මේ වගේ කුණු ගොඩවල් වල සහය විශ්‍රාම වැටුප් නැති කරන්න කොහොමත්ම අවශ්‍ය නෑ . මේ වගේ 2.50 ඩීල්කාර දේශපාලකයන්ට දෙකට නොලැබෙන්නම ඒ මිනිස්සුන්ට ඕනවටත් වඩා බලයක් මහ ජනතාව දීලා තියෙනවා😂😂

  • @ashenevindu6699
    @ashenevindu6699 2 часа назад +4

    ඔයාල එනවා කිව්ව ලේ විල කවදද එන්නේ, තාම නැහැ නෙ😂

  • @binudewanga9066
    @binudewanga9066 2 часа назад +2

    මුන්දලා ඉන්නකල් හොඳ sepa විදලා දැන් පඩි ගන්න එපාලු පඩි ගන්න එක කිසිම ප්‍ර්ශ්නයක් නැහැ අනවශ්‍ය වියදම් නැතිව

  • @sumududesilva6782
    @sumududesilva6782 2 часа назад +4

    තුනෙන් දෙකක්ද අභිබවා ආසන ලබාගත් ආණ්ඩුවක් පවතිනවිට කුමන ශක්තිමත් විපක්ෂයක්ද?
    ශක්තිමත් ආණ්ඩුවක් පරාජය කිරීමට විපක්ෂ නායකයෙකු ලෙස ඉහල කාර්‍යභාරයක් සිදුකලේ හිටපු ජනාධිපති ජේආර් මහතා පමණි.
    එමෙන්ම විපක්ෂ නායකයෙකු නොවුනත්, විපක්ෂයේ කාර්‍යභාරය හොඳින් තේරුම්ගෙන නිසිලෙස කටයුතුකල අනුර දිසානායක මහතාත් මෙහිලා වැදගත්කොට සැළකියයුතුමය.

    • @ChandikaDhanushka-f7j
      @ChandikaDhanushka-f7j 2 часа назад

      Anura wipakshA nayaka meme

    • @sumududesilva6782
      @sumududesilva6782 Час назад

      🤔
      අනුර දිසානායක මහතා විපක්ෂ නායක ලෙස සිටිය බවක් මා කොතැනක හෝ සඳහන්කර නැත.
      සඳහන්කලේ ඔහු විපක්ෂයේ කාර්‍යභාරය තේරුම්ගෙන කටයුතුකල බව පමණි!

  • @avishkaprobodh5423
    @avishkaprobodh5423 2 часа назад +14

    දැං ටෙනියත්නෑ සජියා අයින්කරන්න හිතන්න වවත් එපා

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl 2 часа назад +7

    අනුරට බැ,රට ,කරන්න කයිවාරු ගහලා බොරුන් කියලා ගත්තට මුන්ට කරන්න

    • @KumariDias-en2hu
      @KumariDias-en2hu Час назад

      උබ ගිහින් කරපං පලපුරුදු උන් ගිහිල්ලා කරපු මදිද මෙච්චර කල් රටට😡😡😡

  • @jayanathaponso9603
    @jayanathaponso9603 20 минут назад +1

    ශක්තිමත් විපක්ෂයක් කියන්නේ තක්කඩි විපක්ෂයකට නෙවෙයි !කරුණාකර ගෙදරට වෙලා ඉන්න.කකුලෙන් අදින්නෙ නැතුව .!!

  • @msraja7976
    @msraja7976 2 часа назад +10

    සජිත් නායකත්වයෙන් ඉවත් කලයුතුයි. සාමාන්‍ය පුද්ගලයෙකු තමන්ව අතින් අල්ලනවටත් අකමැති කෙනෙක්. පක්‍ෂයක. හා ජනතාවගේ නායකත්වයට තව දුරටත් ගැලපෙන්නේ නැහැ..

    • @prasathrajarathne1574
      @prasathrajarathne1574 2 часа назад

      පිස්සුද 😢😢😢 අන්දරේගෙ නම ගෙනියන්න ඉන්න එකම කෙනා 🥺 අනිත් එක වෙලාවට විපක්ශ නායක වෙලා හිටියෙ ජෝකර් පුතානෝ .නැත්නම් මීට වඩා ඡන්දෙ අඩු වෙන්න තිබ්බ npp ekata 😇😇😇

  • @leslieamarasinghe5254
    @leslieamarasinghe5254 2 минуты назад

    ඔබගේ කථාව අනුව සහයෝගයෙන් රජයත් සමග සමගියෙන් කටයුතු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි හදවතින්ම සුභපතමි!

  • @H.WSusilJayathunga
    @H.WSusilJayathunga 2 часа назад +6

    අනේ සජියා නම් නායකත්වයෙන් ඉවත්කරන්න එපෝ අපි ආසයි තවත් විනෝද සමය බලන්න

  • @SarojaMahaliyana
    @SarojaMahaliyana Час назад +1

    මෙයාලටත් නැහැ මින් ඉදිරියට කිසිම දෙයක් ඔවුන්ට විතරක් නෙවෙයි

  • @PiyathissaSubasingha
    @PiyathissaSubasingha 3 часа назад +5

    යකෝ වැටුප් නැතිව ඒ මිනිස්සු කන්න බොන්නෙ කොහොමද .

    • @වීරවර්ධන
      @වීරවර්ධන 2 часа назад +1

      පාර්ලිමේන්තු වැටුප දෙයි

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 2 часа назад +1

      Prasne ahanna sahodara anuragen..eyane me panatha genawe....padi nathuwa wada karanna

    • @KasunLakshitha-p5d
      @KasunLakshitha-p5d 2 часа назад +1

      පාර්ලිමේන්තුවේ වැටුප වෙනයි..මන්ත්‍රීවරුන් ගෙ වැටුප වෙන..දෙකම ගන්න වා දැන් හිටපු හොරු ටික

  • @samsaarasansaara
    @samsaarasansaara 2 часа назад +1

    ඉස්සෙල්ලාම ඔයාලා බලවේගයක් නෙමෙයි කියල තේරුම් ගන්න.බලවේගයක් දැන් රට බාර අරගෙන තියෙන්නේ ඔයා වෙලාවට බෙහෙත් බොන්න.නැත්නම් මලවේගෙයෙන් යනඑකක් නැහැ.😂😂😂😂😂😂😂😂😂

  • @tirrelsenanayake6212
    @tirrelsenanayake6212 2 часа назад +3

    Game is not yet over. Be ready to go to courts for crimes made in last period.

  • @RoshanJanakakumar
    @RoshanJanakakumar Час назад +1

    ඇත්ත සජිත්ට රගපාන්න බැ හරියට බොරුවක් කියන්න බැ ඉතින් එම උනාම මේ රටේ කැමැත්තක් නැ

  • @janakpredeep4662
    @janakpredeep4662 2 часа назад +5

    මුන් රටට කරා නම් රටට මෙහෙම වෙන්නෙ නෙනෙ

  • @thondamunaarachchigechandr8596

    අපේක්ෂකයන් පළාතක ඇවිද්දේ නැහැ. ඉදිරියේදීත් එහෙම උනොත් දෙන්නේ නැහැ.

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 2 часа назад +8

    මෙච්චර සජබ අලුත් අය ඉදිද්දි තක්කඩි හොරු දෙතුන් දෙනෙක් පාර්ලිමේන්තුවේ ට එව්වනේ😢😢😢😢

  • @mzmrizwie8894
    @mzmrizwie8894 2 часа назад +3

    Sajith should step down from the leadership and resign. The leadership should go to Harsha.

  • @malakothalawala7426
    @malakothalawala7426 2 часа назад +6

    මේ ජය රට විරුවාගේ 69 ලක්ෂයේ කට්ටිය මයි.හැබැයි ඉතින් 2 විරුවත් ඉක්මනින් යනවා

  • @nuwankulatunga8373
    @nuwankulatunga8373 2 минуты назад

    ගෙවල් ලන්ගින් petrol shed එකක් දා ගමු. ඒ ඇති

  • @sanjayaaluththa2292
    @sanjayaaluththa2292 2 часа назад +10

    හොද නායකයෙක් පත් කරන්න මෝඩ චරිත අනවශ්‍ය යී

  • @rohanranjith6308
    @rohanranjith6308 56 минут назад

    තිදෙනෙක් විපක්ෂයේ සිටිමින් ජා.ජ.බ.සූව්ශාල කාර්යක් කල බවත් මතකයි.

  • @SangeethaSandakalum
    @SangeethaSandakalum 2 часа назад +4

    අනුර රට හදනවා❤විපක්ශයක් අවශ්ශ නහ

  • @JayampathiKumara-ev8em
    @JayampathiKumara-ev8em 3 часа назад +26

    විපක්ෂය වඩ කරන විදිය ...අනුර ජනාදිපති තුමාගේ න් අහන්න ...

    • @EnaJanapathi
      @EnaJanapathi 2 часа назад

      හොද හැම එකටම විරුද්ධ වෙලා කකුලෙන් ඇද්ද .අයි එම් එෆ් යෝජනාව සමාජ මාධ්‍ය නියාමන පනත වගේ දේවල්වලට විරුද්ධව චන්දය දුන්නා .දැන් තුනෙන් දෙකක බලය තියෙන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පනවපු සමාජ මාධ්‍ය නියාමන පනත අහෝසි කරනවද ? බොනිකර තරුව.

    • @shavtee6983
      @shavtee6983 20 минут назад

      Eaka mkatada Anuragen ahanne 😂

  • @Janithprsanna
    @Janithprsanna 2 часа назад +1

    සජබේ අලුත් අය කියලා උන් දාලා නෑ වගේ 🤣🤣🤧

  • @isharadharmasena2207
    @isharadharmasena2207 2 часа назад +3

    ඇයි අඩන්නෙ බන් උබ

  • @sensitivetaught4770
    @sensitivetaught4770 Час назад

    "වැටුප් නැතුව කරන්න මේක ගරු සේවයක් නෙවෙයිනෙ.ඒක නිසා දේශපාලකයොන්ට ගරු,අතිගරු කියන්න එපා "-ටිල්විං-❤️

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 2 часа назад +5

    සජිත්ට බෑ නායකයෙක් වෙන්න එයා ඉන්නකන් දිනන්න එයා සිගිති නායකයා තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවට හරියන්නේ,බලල අජිත් මහත්තයා කතාකරන විදහ අහන් ඉන්න ආසයි❤❤ ,සජිත්ට බෑ කතාකරන්න අහගෙන ඉන්නබෑ😂😂

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 Час назад

    මහා ජනතාවට වැඩ කලානම් හොකරම් නොකර පාලකයෝ අවංක උනානම් ජනතාව අදත් සලකනවා. ඉහාගෙන කන්න ගියාම කටත් ඕක වෙනවා.

  • @mallikawijesundara4625
    @mallikawijesundara4625 2 часа назад +5

    මෙයාල වරප්‍රසාද එපා කියල නම් කවදාවත් කියනව ඇහිල නෑ නේද?

  • @rohanprasanna
    @rohanprasanna Час назад

    අනිවාර්යයෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් , හිටපු ජනාධිපතිවරුන්ගෙ නඩත්තු අහොසි කරන්න ඔනෙ .

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 часа назад +5

    සජබය 2020 මහමැතිවරණයේ ආසන 54. 2024 මහමැතිවරණයේ ආසන 40 ව්ශාල පසුබැමක්.

  • @Wimal-d7s
    @Wimal-d7s 51 минуту назад

    ජනතාවට වුවමනා වන්නේ ශක්තිමත් ආන්ඩුවක් මිස තොපිලාවාගේ කාළකණ්ණි රැලක් නොවේ .

  • @sajithgayan3727
    @sajithgayan3727 2 часа назад +5

    එඩිතර විපක්ෂයක් නෙමේ බිහි වෙන්නේ... ඉතිහාසේ බිහිවෙච්චා දුර්වලම විපක්ෂය ... තව ටික දවසකින් උබලා උබලා ඇන කොටා ගන්නවා. මාලිමාව තමංගේ ගමන යයි.

  • @subhashinibrahmana2214
    @subhashinibrahmana2214 4 минуты назад

    ඒත් තව හොරු සහ තක්කඩි ටිකක් ඇවිත් ඉන්නවා.
    හොරකම් කරන්නේ නැතුව කරන සේවයට වැටුපක් ගත්තට කමක් නැහැ
    අනිවාර්යයෙන් මේ රජය මේ රටට හා ජනතාවට මිල කළ නොහැකි තරම් සේවයක් කරන බව විශ්වාසයි

  • @erangadilhan1806
    @erangadilhan1806 2 часа назад +5

    First Sajith should resign and dissolve this camp to find a new leader for alliance of UNP and SJB if you want to come into power at least in ten years.

    • @mzmrizwie8894
      @mzmrizwie8894 2 часа назад

      The joker Ranil too. True Sajith have no leadership quality and it's time for a better leader.

  • @NimeshaMadushani-c4y
    @NimeshaMadushani-c4y Час назад

    සමගි ජනබලවෙගය අන්තවාදීන්ගේ.සහ. ත්‍රස්තවාදීන්.ට. සහය දක්වන මුලස්ථානය වුණා කවදාවත් නැගිටින්න නොහැකි ලෙසට ඇද වැටුනා

  • @shanthadissanayake8455
    @shanthadissanayake8455 Час назад +3

    පක්ෂ නායකත්වය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර ගන්න

  • @shanthaananda990
    @shanthaananda990 55 минут назад

    ඇත්තටම කලුතර තාමත් ඉන්නවා අජිත් රෝහිත වගේ එව්න් එවන්න තරම් නොදකින් මාලිමාවට ජයවේවා රටට ජයවේවා