Hoda deyak apai rata goda ganna puluwannam loku deyak Chinese lagen beragena Apai rata goda aregena Eka ratak eka nitiyak hadanna puluwan supiri wadak 🇱🇰💪🏾
🙏🙏🙏🙏🙏🙏shajith mathi duni oba thumawath me anduwen rata galawa ganna denatamath edam wagayak janathawagen uduraganna hadanne poddak sodisiyen inna oba thumata jaya wewa 🙏🙏🙏🙏🙏
This guy is going behind western forces like රනිල් ගොයියා . How can you compare Israel with Sri Lanka. That shows your are lakcing commncense . Please don't try to බොරදියවල මාළු බාන්න.
I HOPE AND PRAY THAT WE WILL GET HELP FROM OTHER COUNTRIES. THAN GIVING THE MOST IMPORTANT AREAS TO CHINA. JUST FOR MONEY THAT WILL NOT BUILD PEACE AT ALL IN THIS COUNTRY. MANY OTHER WAYS YO FIND SOLUTIONS. BLESS YOU IF WE CAN AS A TEAM NOT AS A ONE PARTY OR ONE FAMILY. WE SRI LANKANS NEED TO SUPPORT THE LION FLAG NOT ANY OTHER FLAG. ENOUGH OF DIRTY POLITICS. PERIOD.
Is this another meeting for asking donations from foreigners ? They dont cost any single of cent without purpose like our government do last 70 years. Do not lock our country in another loans. Bless you and come up with genuine proposal which can be challenged on our sovereignty.
You should have done these kind of thing from 2015 to 2019 when you were in power. Every 5 years , talking,.but nothing is happening. Because corrupt politicians are greedy for power.. Sri Lanka will become like Zimbabwe, Zambia..
We want a efficient intelligent capable and honest leader like you to take over the administration of the country.
God's Blessings.
ඡයවේවා.ඔබතූමා.රටේඡනතාවසමගසිටිමගැනහරිමසතූටූයි
All The Best Sajith Sir.
දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නා එකම ජන නායකයා ඔබයි සජිත් මැතිඳුනි🙏
Boru kaiwaru eapa
Haal kilowata kakkuse pochchiyata Rs1000 wahallu wenna epa harako
Mu modayek. Pissak. Mu ada hitiyanam muslim , demala un apita puketh arala.
@@j.m.kosta. oyata keeyak gewanawada Hama comment ekatama reply daanawata?
@@j.m.kosta. apitanam rassawal thiyenawa. Oyagenam rassawa gotabaya lajjawena eken beraganna eka wage.
ජයවේවා
සජිත් මහත්තයාට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏ජය වේවා ජය වේවා ☎️❎ජය වේවා ☎️💪ජය වේවා ☎️👍 ජය වේවා දිර්ග අයුෂ ලැබෙවා ඉදිරියටම යන්න දෙවියන්ගේ පිහිට අරක්ෂව ලැබෙවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🌻🌻🌹🌹🌹💐💐💐💐🌸🌼ජය වේවා ජයේන් ජය ලැබේ්‍වා ☎️💪❎👍🇱🇰❤️
ඉතා වැදගත් දෙයක්.බුදුසරනයි.
නිවැරැදි, පැහැදිලි වචනවලට සීමා නොවු නිසි වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරන්න ඔබට ජය !
Good👍👍👍👍
අපේ නායකයා ඔබයි
Aniwarayan
Nodakin muslim unta hoday muu awoth.
Thanks you sir.. budusarani 🙏
ABA SARANAI(+RIP+)
රට දිනවන ප්‍රේමදාස යුගය ලඟ ලඟ එනවා
Wahllu..
oyath wahllek thama ekai comments karanne
B.s tho ne pako වහලා
Nodakin musalaya
@@bs-dd6cu තොපිනේ යකෝ වහල් බැලයෝ,බයියන්ට කියලා ඇරගෙන මදිවට තව උන්ගේ අධෝමුඛය ලේව කනවා, ජරා හැත්ත.
අපේ පුංචි දූපත වෙනුවෙන් ගත් ඒ ඉතා වටිනා තීරණ ගත් විපක්ෂ නාගරික තුමාට දෙවියන්ගේ පිහිට ලැබේ වා!
Jaya vawa
පරිසරය ගැන පෙනී සිටින එකම පක්ෂය සමග ජන බලවේගය ☎️
ජය වෙිවා සර්.ඉක්මනින්ම රට බාර ගන්න
Ou. Mun. Rata. Knawa
Bath kana harak thawamath ennawa lankawe
මේ හරක් රට කනවා . අවබෝධයක් නෑ.අම්ම ගෙ අප්පගෙ බුදලේ වගෙ කබාසීනියා කරනවා.
ජය වේවා ...ඔබ tuma මේ වෙලාවෙ මහජන ya වෙනුවෙන් ඉන්න...ඔබයි රජු ....✋✋✋✋
All the best of luck 👍 💪 sajith premadasa
අපේ රටේ ජනතාවගෙ මානව අයිතිවාසිකම් අහිමි වෙලාතියෙන වෙලාවෙ, ඔබතුමා ගත් තීරණ යට අපට ගොඩක් සතුටුයි, ,අ පේ රටේ අනාගත ජනාධිපති තුමනි , ඔබතුමාට ජයවේවා ! ඔබතුමාට බුදුසරණයි !
කාගේද අහිමි වෙලා තියෙන්නේ බුදුන්වහන්සේ නිගා කරපු රන්ජන් ,සුමන්දිරන් විගෙනේශ්වරන් බදුර්දීන් ගේද
@@udenaranasinghe1707 na..ali..sbri..pilleyan..karuna..අම්මාන්
@@j.m.kosta. parana..kunu ..ada.ada..hitapan..kalakanni ...korona ..thopi..වළපල්ලට ..ඇඳගෙන ..යනකං .ආණ්ඩුවට ..awadapan
@@j.m.kosta. හිතාගෙන ..හිටියත් ..wada..ba..nadasenata...puthano..hityayanan...hodi..thami.pemadasa ..මැතිතුමා ..දෙකොන ..පත්තු .wena..willakuwa.wage..rata..බාරගෙන ..මිනිස්සු ta..kannath..dunna..wadth..kala..කයිය ..gahaweth.na...
Jaya wewa
හදවතේ නායකයා ජයෙන් ජයවෙිවා .🙏
SINCE RELIEF FOR THE PEOPLE FAR FAR AWAY IT'S A WISE MOVE TO HAVE SUCH DISCUSSIONS
ජේසු පිහිටයි ඔබට මැ
You are our great Leader . great step you have taken wish you all the best,
සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ එස්ජේබීයට අතිවිශිෂ්ටලෙස ජයෙන්ජයමපතමු
ඇති යන්තම්..
තානාපතින්. ..
ඉදිරිපත් විම ගැන
අනෙ රට බෙර ගන්න
බලන්න... පින්...
God bless u sir
Great. God bless you.!!!!
ඔබතුමා වගේ දැනුමක්, හැගීමක් ,උවමනාවක්, තිබෙන නායකයෙක් පත් කර ගන්න තරම් මේ රටේ සමහරුන්ට පින් නෑ.
Paka tho ponayakda
නැ වුබට. ඇරපු එකෙක් මතක. නෑද්ද
රට ගොඩගන්න හැකි එකම නායකත්වය ඔබතුමා පමණයි මේ මොහොතේ..ජයවේවා
Aniwaryen
මොන පකද යකො මොකා ආවත් සිංහල අය දෙමළ මුස්ලිම් එවුන් ට යට වෙන්ට ඔනේ එක හොදට මතක තියාගනීන්
@@udenaranasinghe1707 sri..ලාංකික ..විදියට ..hithanna..bari..thak..ohoma හැඟීම් ..evi..athi..thram.ජාතිවාදී විදියට ..කුලල් ..ka..gnivi
අාදර්ශමත් නායකත්වය
🙏❤️🔥❤️🔥❤️🔥❤️🔥🙏🙏
රටක් හැටියට ඉදිරියට යන්න ලොකය සමග අත්වැල් බැදගතයුතුයි. ජයවෙිවා විපක්ෂ නායකතුමනි.
බොහොම හොදයි
Ape..rata.🇱🇰 ..ලෙස ..ඉදිරියට ..ගෙනයාමට ...කටයුතු ..karanamen..illa..සිටිමු
Good luck
ශ්‍රේෂ්ඨයි!!!!!!! ඡායා වේවා!!!!!!!!!!!!!
THANK. YOU are GREAT SIR💪🏼. Love you 💗💗💗GOD BLESS YOU 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
Ape nayskaya obai jaya wewa sajith methiduni
@@j.m.kosta. oyalata wedak ne ape kemeththa eya thamai ape nayakaya
බලය නැති කල ජනතාවට දෙන පොරොන්දු, බලයට ඇවිත් ක්‍රියාත්මක කරනවා නම්, රට සහ ජනතාවගේ ශුභ සිද්දිය උදෙසා අවංකව කටයුතු කරනවා නම් පුද්ගලයා කවුරු උනත, ඒක අදාල නැහැ ...
සජිත් ඉදිරියට යන්න සක්තිය දෙර්ය ලැබේ වායි පාුර්තනා කරමි
👍👍👍👍👍👍👍👍
විපක්ෂ නයකයා අද ජාතිය අමතයි ,,, 😄😄
👏🏻👏🏻👏🏻🇱🇰Next president
අපේ දුප්පත් ජනතිව වෙනුවෙන් එදා හිටියේත් ඔබතුමාගේ පියා ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නෙත් ඔබතුමා .අපේ මුලු පරමි පරායම ඔබතුමා සමග මම මතුගම ඉන්නේ සවුදි .ජයවෙිවා 2025 බුදු සරණයි
👍👍👍
ඒකද බුදුදහම ට අපහාස කලේ පාස්කු එවුන් රෙද්ද අස්සෙ දාගෙන ඉන්නනේ අනේ පලයං යකො
ටයර් සෑයවල් හදපු නායකයා
🙏🙏🙏
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Boru pacha kiyana taramatama ☹
@@danieaviles576 🐃
ඒකාධිපති වියරුව නිසා රටම අගාදයට ගියා නමුත් ඒ ගැටලුවට විසදීමට ගත් උදාර බුද්ධිමත් තීර්ණ ගැනීම වෙනුවෙන් අපගේ ගෞරවනීය පුණාමය සම්බුදු සරණින් යහපතම උදාවේවා
@@j.m.kosta. රාජපක්ෂ වියරුව ඔඩුගිහිල්ලා අයියා මලෝලටත් බෝවෙලා ජනතාව අසරණකලා අහෝදුකකි චූන්
උදව් ගන්න තවත් කෑලි දෙන්න වෙනවද දන්නේ නෑ නේද නායකතුමා
Life is too bad in our nation.hope something betterment comes hopefully. May god bless you.
♥️හරි👍
Excellent
දැන් හොඳට පැහැදිලි වෙලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය කාගේ ඔව්න කමට කල එකක් ද කියල
1. දින 52 ආණ්ඩුව සිරිසේනය අසාර්ථක උන නිසා
2 රජයේ බුද්ඩි අංශ වල සහය අරන් තම මේ ගැහිල්ල ගැහුවේ රනිල් ගේ රජය අපකීර්තියට පත්කිරිමටි
3 නිස්සංක සෙනදිපති ගේ මුදල් සහ සහය පුහුණුව
4 ලසන්ත ගාතනය කලෙත් කීත් ....එකනලි ගොඩ .තාජුදීන් ..වගේ සාක්ෂි නොහිටින්න game දෙන්න දක්ෂයෝ සෙට් එකක් අපිට ඉන්නවා
5 බුද්දි නිලදරියව නිදහස් කර ගැනීම ...එම පරිෂණ කරපු දක්ෂ නිලදරින්ව මාරු කිරීම
6 සාරා ව නොසලකා හරිම
7 DIG නාලක සිල්වා සහරන් ව අල්ලන්න වරෙන්තු ඉල්ලනකොට සිරිසේන ගේ උවමනාවට මාරු කරලා දස වැඩ දුන්න ඔහුට
8 ශනි අබේසේකර වැනි කීර්තිමත් නිලදාරීන් ව අද හිරේ යවල තියෙන්නේ ,පරීක්ෂණ අසාර්ථක කිරීමට
9 දැන් විපක්ෂය කියන දේවල් වලට රජය පැත්තෙන් කිසිම පැහැදිලි උත්තර දෙන්න බැරි බව පැහැදිලි
මෙවන්දෙයක් කලේ සිරිසේන අනිත් කුට දේශපාන උන්ගේ කීමට කියල හොඳට පහදිලීඉ
මොන දරමයේ උනත් දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ගොඩක් දේවල් එළිදරව් කල හමාරඉ
please do consider of relaxing import restriction.
ඔබතුමාලා විපක්ෂයේ ඉන්න නිසා ජනතාව ගැන බලන්න කටයුතු කරන්නෙ ඔබලා ආන්ඩුවේ හිටියා නම් සේරම එක වගෙ තමයි අවුරුදු 73 තිස්සේ ඔබලා සේරම එකතු වෙලා රට ඉදිරියට අරන් ගිහින් නෑ රට ආපස්සට අරන් ගිහින් තියෙන්නේ ඔය දැනට ඉන්න දේශපාලන කරන සියලූම දෙනා බලයේ ඉන්න කල් රට ගොඩ ගන්න බෑ ඒක තමයි ඇත්ත ඔබලා සියලූම දෙනා පිං සිද්ද වෙයි ඉල්ල අස් වෙලා නවකයින්ට තැනක් දෙන්න බලන්න දැන් ඔය කියන අය අපි පොඩි කාලෙ ඉදලා දකින මූනු තමයි මාරු වෙවි එන්නෙ ඒක නිසා කවදාවත් රට ගොඩ ගන්නවා වෙනුවට ඔබලා සියලූම දෙනා කලේ බලය වෙනුවෙන් තන්හාවට කෑ ගහපු එක මිසක් රටේ ජනතාවට රටට ආදරේ කමට නෙමෙ ජනතාව මේවා තේරුම් නොගන්න තුරු රට දවසින් දවස වලපල්ලට යනවා හැර දියුණු වීමක් දකින්න බෑ ලංකාවෙ ජනතාව පව් ලංකා මාතාව පව් සුසුම් හෙලනවා ඇති මේ දේශපාලන කරන ඔය කියන සර්ලා මැඩම්ලා රට කෑවා තවමත් කනවා
සහතික ඇත්ත...මේ තියන පොස්ට් දැක්කාම හිතෙනවා මුන් ඉන්නේ මෙ රටෙද කියලා ...බත් කන හරක්
Ape anagata nayakaya obi🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏❤
Adarei sir
හරි ❤❤❤
ප්‍රේමදාස යුගයක් නැවතත් අරබඹඕ නිජ බූමි තලේ ලංකා..... කියන දේ කරන.... කරන දේ කියන.... නායකයාගේ පුත් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රර්ථනා කරමි සමගි ජන බලවේගයට ජයවේවා ☎️❌☎️❌☎️❌☎️❌💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥👍👍👍👍👍65%✅✅✅✅✅
අම්මෝ මෙයා කියන බොරූ....
Ai ubata puka amaruda huththo
@@aravindamadushan892 amaru unath ubalawage ponnayannata arinnath bane pala hukanna
Excellence decision .Well done!
This should happened long yime ago.
But never mine is stiil 👍👍👍👍👍👍👍👍👍👍👍
ලංකා මාතාව බෙරගන්න මනිඅක්ක නාගරාජයා කවදා කැලණි ගඟ තුළින් මතුවෙයි ද තිස්තුන් කොටියක් දෙවියනෙ
චීන ටිබෙට් බෞද්ධ රට අල්ල ගත්තා
ලන්කාවට ගිනි පොලියට නය දිලා
රාජපක්ෂ පවුල රට බෙරගත්තා සිංහල බෞද්ධයන්ගෙන්
කඩෙගිය මහ සංඝයා රාජපක්ෂ පවුලේන් සුඛෝපභෝගි මොටර් රත අරගෙන ලංකාව විකුණුව
තම්බියා දෙමලු ලන්කාවට එපා එපා එපා
චීන සිංහල බෞද්ධ පිංවතුන්ට
ණයට සල්ලි දිලා ලංකා මාතාව කෙලසුවා.
👍👍👍
Hi sir your nest 2025 presedend god bless you sir all the best all ☪️✡️🕉️✝️🙏🌹🌹🌹🌹🇱🇰ayubowan💪👍🌹
Good move sir good timeing very very good move sir
Hoda deyak apai rata goda ganna puluwannam loku deyak Chinese lagen beragena Apai rata goda aregena Eka ratak eka nitiyak hadanna puluwan supiri wadak 🇱🇰💪🏾
🙏🙏🙏🙏🙏🙏shajith mathi duni oba thumawath me anduwen rata galawa ganna denatamath edam wagayak janathawagen uduraganna hadanne poddak sodisiyen inna oba thumata jaya wewa 🙏🙏🙏🙏🙏
😊
Congratulations
පිස්සුද ඔයි පර සුද්දාට කඩේ යන්නද කොයන්නේ අපිට..
උබලා කල්ලතොනි උනාම අපිටත් කල්ලතොනි වෙන්නද කියන්නේ..
Ane palayan hon pako
Wahalek Unata wahalkama penanna epa wahalo
ලියන වචන වලින්ම තෙරෙනවා මී හරක්ගේ උගත් කම..
උබලගේ නායක සජිත් ඔය වගේම එකෙක්..
එදා සුද්දෝ හිනා වෙලා සජිත් ට..
පොන්නයිට බෑ බම් රටක් පාලනේ කරන්න..🤣
@@JollyBoysLankan ubata..tham..hinaweene..na..gu..wala..rasa..danunama..raja..බොජුන් .kahala.ගොඩට
85කලින් ඉපදුන හැම කෙනෙක්ම... මේකට රැවටෙනවා, පුලුවන්නම් මයිනගෙ නම කියල හිරෙ දානව කියමු බලන්න😂😂 ඔට්ටුයි බෑ
Aniwaaryayen kala uthu deyak.
Oba loka pithreki oba ape Rate wasthuwaki " obata Allah deviyange Rekawarnya Lebewa " obata Nirogya lebewa deerga Ayushya lebewa
Mama kuwait mage covid 19 vaksin 1 matraea gatta aftar 3 vik 2
Api hamadamath oba thuma samagai.nayakathumani obathumata jaya....
Allah bless you sir🙏
We need a leader who loves the country and all the people otherwise this country will go back down the pallam
Give good leadership like your father we trust god bless you
❤❤❤❤
ජනාධිපතිට අගමැතිට බැරි වැඩ
කට උල් කර කර කතා කරන අනුරට වැඩ පුළුවන්?
😍😍
Keep fighting for Sri Lanka people freedom for all community. No justice no peace.
Why don't the opposition join hands with the government to develop SL
දැනට අප හිරවි සිටින ණය අර්බුධයට ඔය විදේශ තානාපති වරුන් සහන වැඩ පිලිවෙතකට උදව්වෙන්න කැමැත්තක් දැක්වුවාද?
තවත් පවා දිමක්
Foreign diplomats who are in Colombo suffering because of not availability of scarcity of Gass. Never happened in anywhere in the world.
Ngo ඉත්තෙක් වෙන්න එපා
Apith prarthana karanawa oba thumata ikmanin rate nayakathwaya labewai Kiyala,namuth anith janadi pathi waru wage awata passe wenas wenna pea,gbu
මේ මිනිහගේ පියා අපිව බල්ලො බලල්ලු ගානට හන්දියක් හන්දියක් ගානේ මරල දාන විට අපිට සහයෝගයක් නොදුන්න , ඔය කාලකන්නින්ට අපගේ ප්‍රශ්න කියන එක හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ කථා වගේ තියේවි ,
අපිට පිට පිට මේ තානාපතිවරුන්ගේ අනුග්‍රහය ලබන එල්ටීටීඊ එක තස්තවාදීන් දැවැන්ත ප්‍රහාරයන් එල්ල කරන විට ,
අපිට උපකාරය කිරීම සහමුලින්ම උපකාර කරන ලද්දේ චීනය රුසියාව වගේ අපගේ ළඟම මිත්‍රයෙක් ඒ අයව ආදරයෙන් සිහිපත් කළ යුතුයි ,
මේ බලු හැමදාම කළේ අපිව අමාරුවේ දැමීම සහ අමාරුවේ වැටෙන දේවල් අපගේ රටට සිදු කිරීමයි එයත් පැවසිය යුතුමයි
ඔබ අපේ රට හැකි ඉක්මනින් බේරා ගන්න
අපේ රට බේරාගැනීමට අවශ්‍ය දෙමෙලු මුස්ලිම් ,සහ බටහිර එවුන් ගෙන් නැතුව චීනය රුසියාව නොවෙයි උන් ඔක්කොම ඉන්නේ සජිත් එක්ක
වුබ. ජෙප්පනෙ වැඩක් නෑ
All politicians are same
This guy is going behind western forces like රනිල් ගොයියා .
How can you compare Israel with Sri Lanka. That shows your are lakcing commncense .
Please don't try to බොරදියවල මාළු බාන්න.
Putin kiyagena aapu aeka Dan maatintath aeha 😆😆😆😆😆
Janatawata bohoma adarayak tiyenne paw..😂😂😂
Owu wahalo Adare thamay
Great work
යනමග කරදර බාදක තිබුනට හරි මග යන අපි කිසිදිනක වැටෙයිද ,එඩිතර කොල්ලෝ අපි තිබු පය පෙරට නැත කිසිදිනක නැවත ගන්නෙ පස්සට..... සර්ජයවේව
ratath janathawath gena semada sithana obai ape sonduru naayakaya jaya wewa
තුම් මුල්ලේ පත්මසිරි ඇවිල්ලා
Ma. Arala aka. Lakamta. Rata. Karanna ba
Vahallu metana coment karala tiyenne rajapaksala ratata yahapatak karala uturala vage.vahallu katak arala vachanayak kiyandat lajjaviyau Kalakanni. Rata jatiya pava dunnu para hatta rajapaksala ge Sinhala aandu jatiye nayakaya kiyagena apu eun kora madi vage vahallu ta. Hena gahanava tope kataval valata. Vahallu hatta.😂
අඩ අඩ කතාකරන්න එපා...
I HOPE AND PRAY THAT WE WILL GET HELP FROM OTHER COUNTRIES. THAN GIVING THE MOST IMPORTANT AREAS TO CHINA. JUST FOR MONEY THAT WILL NOT BUILD PEACE AT ALL IN THIS COUNTRY. MANY OTHER WAYS YO FIND SOLUTIONS. BLESS YOU IF WE CAN AS A TEAM NOT AS A ONE PARTY OR ONE FAMILY. WE SRI LANKANS NEED TO SUPPORT THE LION FLAG NOT ANY OTHER FLAG. ENOUGH OF DIRTY POLITICS. PERIOD.
Is this another meeting for asking donations from foreigners ? They dont cost any single of cent without purpose like our government do last 70 years. Do not lock our country in another loans. Bless you and come up with genuine proposal which can be challenged on our sovereignty.
You should have done these kind of thing from 2015 to 2019 when you were in power. Every 5 years , talking,.but nothing is happening. Because corrupt politicians are greedy for power.. Sri Lanka will become like Zimbabwe, Zambia..