සජිත්ට කටවහපු ඉංග්‍රීසී කියාදුන් පාසල් දැරිය මෙන්න හැමෝම ගුරුවරු පුදුම වෙයි Sajith Premadasa English

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 792

  • @sulakshithanimeshan5799
    @sulakshithanimeshan5799 6 месяцев назад +133

    මගේ විද්‍යාලයේ සිටින දක්ෂ සොයුරියක් තමයි වගීෂා... ඉංග්‍රීසි භාෂාව හොදින් හසුරවන්න පුළුවන්,, ඉදිරි අනාගතය ට ජය.❤

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 месяцев назад +5

      Pera bava balapamak da ati !!!

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 2 месяца назад +1

      ​@@harisaraharisara7828අනේ නිකන් පලයන් බන් යන්න 😅

    • @surensalgado5430
      @surensalgado5430 2 месяца назад

      😂

  • @anuraranaweera7746
    @anuraranaweera7746 6 месяцев назад +83

    Wow wow fluent speach ,ඉතාම පහසු අන්දමින් ඉංග්‍රීසි භාෂාව හැසුරුවා,ඒ දරුවාට මෙ ආකාරයෙන් චතුර ලෙස කථාකරන්න මග සැලැස්වු ආදරණිය දෙමාපියන්, විදුහල්පති, ගුරුවරුන්ට අපගෙ ප්‍රණාමය, හෘදයාගම ස්තුතිය❤ ,දුව ඔබ අපට රටට පාසැලට,සියළු සිසුන්ට ඉතාම ආඩම්බරයක් සමග පණීවිඩයක් ,ඒ ඉංග්‍රීසි භාෂාව හෑදෑරිම අපහසු නැති බව,ඔබට ඉතා විශාල අනාගතයක් ඔබ ඉදිරියේ ඇත,ජයම වෙවා, තෙරුවන් සරණයි දරුවො ❤

  • @prabathkeerthi9191
    @prabathkeerthi9191 6 месяцев назад +227

    දරුවා දක්ෂයි විවාදයක් නෑ ජයවේවා දුවට 👍 හැබැයි දේසපාලනය රිංගන එක කණගාටුයි

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 2 месяца назад +3

      සජිත් නැත්නම් අපි දකිනවාද ඔවුන්ව

    • @malshanpramodya
      @malshanpramodya Месяц назад

      @@LahiruRangana-iw6cnewwww ටොයියා

  • @roshankwt409
    @roshankwt409 6 месяцев назад +232

    ඉස්කෝලවල ගිහින් දේසපාලනේ කිරීම කියන්නෙම තියන චන්ද ටිකත් නැතුවෙන වැඩක් වගේ.

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 5 месяцев назад +5

      Eka ne sajith 8 panthiyema adhyapanaya nima kare.

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy 4 месяца назад

      මොනව. 8ටේ පන්ති පන්තියෙ😊න්@@rajakanagarathnaraja8795

    • @LahiruRangana-iw6cn
      @LahiruRangana-iw6cn 2 месяца назад +2

      යකෝ විපක්ෂයේ නායකයා නිසයි මොවුන්ව අපි දකින්නේ

  • @Surangika123-o4r
    @Surangika123-o4r 6 месяцев назад +89

    දැන් ළමයි දම්මලා කතා කරනවා ......අපි රැවටෙයි ඕවට....😅😅😅😅මාලිමාවට ජය වේවා ..අපේ පරම්පරාව ඉස්සර u.n.p..මේ පාර මාලිමාවට....

  • @SunethHerath-v7h
    @SunethHerath-v7h 5 месяцев назад +29

    මාලිමාව දිනවමු රට වෙනස් කරමු ,,,අපි මාලිමාවට

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 6 месяцев назад +173

    අනේ 88/89 තරුණයින් 60,000 ක් ටයර් දමා පිච්චූ රණසිංහ ප්‍රේමදාස පියාණන්ගේ ප්‍රඥාවන්ත පුතානෝ ගේ බුද්ධිය බලමු.
    සාහිත්‍ය ඉගනගත්තම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ලු. එහෙනම් ඉංග්‍රීසි බස වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වමු.
    තමුන්නාන්සේ GCE O/L සමත්ද යන්න හෙළි කරන්න.
    අනුර කුමාර දිසානායක නම්‍ BSc උපාධිය සමත්ලු.

    • @srilanka5819
      @srilanka5819 6 месяцев назад +12

      පුතානෝ 8 පාස්
      😅😅😅😅😅😅

    • @shnzenal7626
      @shnzenal7626 5 месяцев назад +14

      බූරු පුතානො O/L fail. ඊට පස්සෙ ලන්ඩන් ගිහින් ඉගනගත්තා කිව්වට ඌ කරපු මගුලක්නෑ😂

    • @geekinkini2008
      @geekinkini2008 5 месяцев назад +6

      😂😂😂😂
      මුන්ට පිස්සු😂

    • @champaperera8487
      @champaperera8487 5 месяцев назад +9

      ඉංග්‍රීසි භාශා කුසලතාවය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය ඉතාම උපකාර වෙනවා. තමුන්ගෙ වාග් කෝශය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය හුගාක් ඉවහල් වෙනවා. ඇත්තටම ඉංග්‍රීසි භාශාව සහ ව්‍යාකරණ සමග ඉංග්‍රීසි සාහිත්‍යයත් සමගාමිව කුඩාඅවදියේ පටන්ම ඉගෙනගත්තොත් එය ඉතාම වටිනවා . ලමයි කියවීමට ,පත්තර වල තිබෙන ලිපි කියවීමට දරුවන් හුරුවෙනවා ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරීමක් කලොත් . රස වින්දනය හුගක් දියුණු වෙනවා.

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 5 месяцев назад

      @@champaperera8487
      ඉතින් ඉංගිරිසි උගන්නන්නත් ගුරුන් අඩු මේ ලන්තේ ඉංගිරිසි සාහිත්‍ය උගන්නන්න පියාණන්ගේ පුතානොට ඉංගිරිසි ගුරුපත්වීමක් දුන්නොත් නරකද?
      එහෙම නැතුව එයා ජනාධිපති උනොත් පත්වීම් දෙන්නෙ "උසනම් සිකියුරිටි - මිටිනම් කම්කරු" ප්‍රශස්ත සංකල්පය මතනෙ.

  • @ireshalakmali6995
    @ireshalakmali6995 6 месяцев назад +86

    ඒ දරුවා english වලට ගොඩාක්ම දක්ෂයි.මුලින්ම ඒ දරුවවstage එකට අරන් anouncing පුහුණු කළ මා වෙනුවෙන් ඇය ස්තූතියක් එවල තිබුණා ..ඉතිං ඒ දරුවාට 1 ශ්‍රේණිය ඉදන් අධ්‍යාපනය ලබා දුන් දෙල්ලව මහා විද්‍යාලයේ ස්වාමීන් වහන්සේ ,විදුහල්පතිතුමන් වගේම සියලුම ගුරුවරුන් හට මාගේ ස්තුතිය..

    • @nickykolla183
      @nickykolla183 6 месяцев назад +10

      ගොඩක් හොඳයි. හැබැයි announcing (මේ කමෙන්ට් එකේ ටයිප් කරලා තියෙන විදියට anousing) පොඩි ගැටලුවක් තියෙනවා ඔබමද පුහුණු කළේ කියලා.

    • @Lata-hs7tt
      @Lata-hs7tt 6 месяцев назад +2

      😂😂😂😂😂😂

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 6 месяцев назад +3

      ඔබටත් ස්තුතියි ,මනරම් පුහුණුවක් ,අපිට මෙච්චර ආඩම්බර නම් ඔබට කොච්චර ආඩම්බරයක් ඇදද ,තව දරටත් මෙවන් සහ මෙලෙස දරුවන් ඉදරිපත් කිරිමට ඔබට ශක්තිය,දගිරයම ලැබේවා තිසරන සරනින්.❤

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 6 месяцев назад +9

      ​@@nickykolla183 come on it could be a typing error ,please dont be so sarcasting ,what a lovely speech by that girl ,also if this Lady is the Teacher we should appreciate her or him.please avoid harrasing people so much ,we must be happy that out station school children challenging colombo Schools,Well done Teacher ,appreciate your efforts .❤❤❤

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 6 месяцев назад +4

      ඔබට එන අපහාස ඉදරියෙ නො සැලි ඉදරියටම යන බවට අපිට ව්ශ්වාසයි ගුරුතුමිය ❤

  • @AjithKumara-e4c
    @AjithKumara-e4c 6 месяцев назад +55

    ජනරංජන නේරංජන ගගෙන් එතෙර වීමට අහින්සක පාසැල් සිසුන් යොදාගන්නා අකාරය

    • @gihanthulaksha
      @gihanthulaksha 6 месяцев назад +3

      මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා

    • @Lata-hs7tt
      @Lata-hs7tt 6 месяцев назад +4

      මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @O.A.Kusumalatha
    @O.A.Kusumalatha 6 месяцев назад +132

    ඒ දරුවා කියන්නේ ලියලා දීපු කොලයක් බලාගෙන මිසක් ස්පීච් එක එයාගෙ නෙවෙයි ඒදරුවගෙ ප්‍රනවුන්සන් හොදයි දේශපාලනයට පාසල් දරුවන් යොදා ගන්න එක හරිද මන්දා

    • @dhammikagunasinghe818
      @dhammikagunasinghe818 6 месяцев назад +2

      Pasalen thamai patan ganna one. Ethakota thamai rata ganageemak athiwenne.

    • @gihanthulaksha
      @gihanthulaksha 6 месяцев назад +6

      මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 6 месяцев назад +6

      දේශපාලනය පටන් ගන්න ඕන පාසැල තුලින්මයි......දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා එවුන් තමයි ..පක්ෂ පාට බෙදාගෙන..වහල්ලු වෙලා ඉන්නෙ .

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 месяцев назад

      Lokaye ita ma vadagat sabavala desana
      pavatvanne E H E M A !!!

    • @nelumsooriyaaratchi4569
      @nelumsooriyaaratchi4569 6 месяцев назад +8

      අනෙ ඔහොමම විවෙච්නය කරන්න එපා , guide එකක් අවශ්‍යයයි සෙනගක් ඉස්සරහා කතා කරන කොට එක පාසැල් දරුවා ද ,ලොකු කෙනෙක්ද කියලා නැ කතා කරන දවල් ලියාගෙන කියවනවා ,දකලා නැද්ද මිට පෙර වැඩිහිටි අය stages වල කොලයක් බලාගෙන කතා කරනවා ,දකලා නැ වගෙ කතා කරන්න එපා,කනගාටුයි අසාර්ථක විවෙචනය .

  • @iroshsuranga7412
    @iroshsuranga7412 4 месяца назад +37

    මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 6 месяцев назад +75

    ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඇතුලු කලින් සොවියට් යුනියන් රටවල්, චීනය, ජපානය, කොරියාව, මැදපෙරදිග රටවල් කවදාවත් ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැහැ දේශපාලනයට.? ඉංග්‍රීසියෙන් රටවල් දියුණු කරන්න බැහැ දියුණු වෙලත් නැහැ.? අද මහා බ්‍රිතාන්‍යට ලොකු බලපැමක් තියෙනවා ඉංග්‍රීසියෙන් නෙවෙයි වෙනත් භාෂාවලින්...? ජනතාව දියුණු කරන්න ඔනා ප්‍රඤයාවෙන් සහා බුද්ධියෙන්, සාමය ආචාර ධර්ම ගුණ ගරුක සමාජයක් බිහිකිරීමට..!!!

    • @Vip19774
      @Vip19774 6 месяцев назад +10

      සජිත් වගේ වෙන කිසිම හැකියාවක් නැති,දක්ෂ කමක් නැති, කයි වාරු කාරයින්ට ඉංග්‍රිසි 😂😂😂😂😂😂

    • @hmdhananjaya4298
      @hmdhananjaya4298 6 месяцев назад +2

      Definitely 😂😂😂

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 5 месяцев назад

      English nodanna lapay sippy goo pukawal wahapan at hadanawa

    • @kenolees8333
      @kenolees8333 5 месяцев назад +2

      This is sri lanka 🇱🇰😂neither China 🇨🇳nor Japan 🇯🇵

    • @kenolees8333
      @kenolees8333 5 месяцев назад +1

      Uk🇬🇧 does not have any challenges from other languages unless other countries have challenges from English 😂Not only UK🇬🇧 but also America🇺🇸Canada 🇨🇦Australia 🇦🇺Nz🇳🇿Ireland 🇮🇪 and other many countries have considered English as their official language

  • @Lg.Chathura
    @Lg.Chathura 5 месяцев назад +20

    කථන හැකියාව හොඳයි 🤗 එත් මතකෙන්වත් කීව නම් තවත් හොඳයි 🤗 මොනවා වුනත් අනුර කුමාර දිසානායක තමයි president 🤗❤️

  • @hesandiweerakkody
    @hesandiweerakkody 6 месяцев назад +7

    As far as this speech is concerned ,I feel that it is a speech made taking a look at a written document.
    Anyway , her speech is appreciable.

  • @srimalranepura
    @srimalranepura 6 месяцев назад +11

    What a speeching skills my dear sister. Proud of you and all the best for your future. 👏👏👏👏👏👏👏.

  • @oliverganegoda6018
    @oliverganegoda6018 5 месяцев назад +15

    අරමුණ ඉතාමත්ම පැහැදිලියි කෑදරලෙස බලය ලබාගැනීම නොවේද?

  • @samanwickramaarachchi8688
    @samanwickramaarachchi8688 6 месяцев назад +51

    මෙහෙම කලාම දෙමව්පියන් ගේ ජන්ද ලැබෙයි කියලා හිතල තමයි මේ ගොන් පාට්.

  • @sunjayjay240
    @sunjayjay240 6 месяцев назад +13

    Daughter, Congratulations from our hearts! Well done

  • @Suresh-x4v5u
    @Suresh-x4v5u 6 месяцев назад +89

    චන්දේ නම් මාලිමාවට අවුරුදු ගානක් දේශපාලනය කරලා ගොඩ නගපු රටේ අපි දුක් විදිනවා.

    • @PriyanthaHerath-fo6rd
      @PriyanthaHerath-fo6rd 5 месяцев назад

      කාට ඡන්දය දුන්නත් කමක් නැ.ඒත් දරුවා රටේ සම්පතක් .හැමෝම බලන්න
      ද සීකර්ටි චිත්‍ර පටිය.ලින්ක් එක ඕනෑ නම් කථා කරන්න

    • @shamyadesilva
      @shamyadesilva 5 месяцев назад +1

      pahara jvp balla umbe punchi ammata hukanna kiyapan

    • @sisirakumara2338
      @sisirakumara2338 5 месяцев назад +4

      ​@@shamyadesilva ඇයි උඹේ මදර්ට ජේවීපී එකෙන් ඇරලද

    • @bandulahewamanage9059
      @bandulahewamanage9059 5 месяцев назад

      ​@@sisirakumara2338ඇයි බංකොලොත් කාරයො උඹගෙ අම්මට එහෙම කරනවද..?

    • @sisirakumara2338
      @sisirakumara2338 5 месяцев назад +2

      @@bandulahewamanage9059 උඹේ අම්මට කරනව උඹ දැකල ඇතිනෙ නේද ඒකනෙ උඹට පුංචි අම්ම මතක් වුනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ උඹල වගේ සක්කිලි ජාතියට තමයි සක්කිලි ජාතියට අමතන විදිහක් තියනවනෙ ආන්න ඒ විදිහට තමයි මම ලියල තියෙන්නෙ

  • @nadiya4792
    @nadiya4792 6 месяцев назад +140

    චන්ද කැම්පේන් එකට පාසල් ලමයි පාවිච්චි කිරීම නම් පට්ටම අවුල්

    • @warsil3735
      @warsil3735 6 месяцев назад +2

      Chanda campaign ekata 2019.idan karanba oni Naha 😂😂😂 , ehenanam Anura Baila kumara wage loke 10 Te gihin Sali ekathu karala ooge putha lamai foreign campus Wala Euro 75, 000, wiyadam karala thamange pailta karagaththe Naha ratata Kare 😂😂😂

    • @Baluhuththi
      @Baluhuththi 6 месяцев назад +5

      මේ හුත්තී සජිත් ගේ කටට අරගෙනද කොහෙද

    • @warsil3735
      @warsil3735 6 месяцев назад +2

      @@Baluhuththi Naha punchi ammala ekka Ukraine jvp nayakayo thrasthawafiyo witharai🤣🤣🤣

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 месяцев назад +2

      පෝස්ටර් ගහනවා ට වඩා නම් හොඳ වැඩක් 😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 месяцев назад +1

      ​@@Baluhuththiඔයාගේ අම්ම ද 🤔

  • @VidarshanaSithnadi
    @VidarshanaSithnadi 6 месяцев назад +24

    ඔබ වැනි දිරිය දියනියන්ට මාලිමා රජයක් යටතේ මෙරටේ ඉදිරියටම යන්න අවස්තාව සලසනව අනෙත් සියලු දරුවන්ගේ දක්ශතා උපරිමයෙන් ඉහල නන්වනව ජය වේවා 🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰

    • @Surangika123-o4r
      @Surangika123-o4r 6 месяцев назад +1

      අනිවාර්යයෙන්ම

  • @ranjithfernando7605
    @ranjithfernando7605 6 месяцев назад +5

    Excellent duwa. Best regards for your future.
    God Bless duwa.

  • @madikagunasekara9538
    @madikagunasekara9538 5 месяцев назад +19

    පාසල්වල දේශපාලනය නොකරනු...😢 අපි මාලිමාවට..❤❤

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 6 месяцев назад +182

    ඕව ජන්ද ගුන්ඩු..අපේ නම් ගම පිටින්, පව්ල්පිටින් මේ සැරේ මාලිමාවට...

    • @gihanthulaksha
      @gihanthulaksha 6 месяцев назад +5

      මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා

    • @dianadissanayake764
      @dianadissanayake764 6 месяцев назад +4

      අනික සජිත් මේ බෙදන 190 වැනි පාසල මම හිතන්නේ අද ඊයේ නෙවෙයි ඔවා කළේ

    • @ranjithkasthuri4441
      @ranjithkasthuri4441 6 месяцев назад +6

      ඕකට නිකම් නොවේ මිනිස්සු මෝඩ පුතා කියලා කියන්නේ...මේ පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමාව ට විතරයි...

    • @chlfilms
      @chlfilms 6 месяцев назад +3

      ඔබේ ගමේම ඉන්නේ කයිවරු ලපයගෙ ලනු කන මෝඩයෝද ? එක බුද්ධිමතෙක් නැද්ද ?

    • @Hash210
      @Hash210 6 месяцев назад

      ow ithin giya paara chande peradunagaman wede patangtta, mokd ethkota aurudu 5 yddi chanda hadagnn puluwnne. dn kiynw chandeta kalin idn mewa kare kiyl, aurudu 5k plan krl gahana game mewa. nettn ratata, apita adareta nemei owa krnne, balalobikamata,

  • @susilratnaweera6065
    @susilratnaweera6065 6 месяцев назад +3

    Well done dear you could be saw to our future president we all ready to learn English and join with world 🔊

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 6 месяцев назад +85

    මටනම් ලොකුවට ඉංගිසි බා යන්තම් ගේමක් ගහගන්න පුලුවන් එත් පුතේ සජියට මොනාද අප්ප මේ තරම් තියේන ගරු නම්බූ නාම සජියමද ලියලා දුන්නේ කියන්න කියල😂😂😂

    • @PathumKeerthi
      @PathumKeerthi 5 месяцев назад +4

      😂😂😂

    • @Peraliya
      @Peraliya 4 месяца назад +4

      මමත් අදමයි ඇහුවෙ. ඒව පිරිනැමුවාම සාමාන්යයෙන් පිලිගැනීමේ උත්සව පවත්වනව මාධ්ද්ය මගින් ප්රසිද්ධ කරනව. සජිත්ගෙ එහෙම දෙයක් අහන්න දකින්න ලැබුනෙ නැහැනෙ. මිලදී ගන්න ඇත්තෙ.

    • @PathumKeerthi
      @PathumKeerthi 4 месяца назад +4

      @@Peraliya ඔව් ඔව්😂😂😂

  • @asokaperera3760
    @asokaperera3760 4 месяца назад +1

    Thank you Mr premadasa
    Your application is great

  • @AdikariJayatilaka
    @AdikariJayatilaka 6 месяцев назад +26

    අනේගොනෝ එ් දරැවන්ගෙ දුස්කරතා දැන් පෙනුනට උඹට ස්ටෙිිජ් එකක නැගල කතා කරන්න බැහැ නේද එ් සිි නැතිව

  • @gaminibandara9989
    @gaminibandara9989 6 месяцев назад +8

    ජයවේවා

  • @prabathkodithuwakku1307
    @prabathkodithuwakku1307 5 месяцев назад +3

    දරුවා දක්ෂයි ඇත්ත. ලංකාවේ ඉංග්‍රීසි හදන්න ඕනේ කතාව පුරාම ඉස්ටුඩන්ට් ඉස්කුල් ඉ අකුර හොදින් ඇහෙන ලෙස කියන්නේ ඉ අකුර ලොප් විය යුතු සියලු තැන වල ඒ විදිහටමයි කියන්නේ. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ලැබේවා , දේශපාලනය පාසල් වල යොදා ගැනීම නවතිවා.

  • @codmsrilanka2382
    @codmsrilanka2382 5 месяцев назад +5

    Malimawata ජයවේවා ,sajith habay oyawade hoday දිගටම කරගෙන yanna ..සජිත් ඔයාට ලංකාව පාලනය karanna baha හොරු අල්ලන්න baha.malimawata විතරයි පුළුවන් .malimawata ජයවේවා ,school වලට දේශපාලනය genna apaaaa.

  • @banduladias6954
    @banduladias6954 5 месяцев назад +2

    දුවගේ ඉංග්‍රීසි හැකියාව ඉතාම ලස්සන යි ,,,,සතුටුයි ,,,,මේ වීඩියෝ එක ට ලියා ඇති කමෙන්ට් ටික ඒ වාගේ ම හරීම ලස්සන යි ,,,,බුද්දිමත් ජනතාව ට මාගේ උත්තමාචාරය ,,,මාලිමාවට ජය නියතය ,

  • @anandakumaraunahe5800
    @anandakumaraunahe5800 5 месяцев назад +11

    දේශපාලන ය පැත්තකින් තියමු..එම දරුවා ගේ අධ්‍යාපන කුසලතා වයට සුබ පතමු..එම දරුවා දක්ෂයි....

  • @nandamenike-fk6nn
    @nandamenike-fk6nn 6 месяцев назад +17

    අනේ මෙහෙමත් මෝඩ යෙක් මේ ලමයි පව්

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 6 месяцев назад

    Wow wow excellent speech❤ ,lovely accent .හරිම සතුටුයි ,හරිම ආඩම්බරයි දරුවො ඔයාගෙ චතුර ඉ0ග්‍රිසි කතාව❤ ,කොලඹට දන්විමක් කරා පිට පලාත්වල ඉන්නවා චතුර ලෙස ඉ0ග්‍රිසි කතා කරන ඉස්කොලේ යන ලමයි ඉන්නවා කියලා .කොච්චර ආඩම්බරයක් ද එ පාසැලට ,එ දමාපියන්ට,විදහල්පතිට,ඉගැන්වු ගුරුවරයාටත් ,බොහොම ස්තුතියි ඇයව හසරවපු සියලුම denata❤, රටටම ආඩම්බරයක් ❤ඔබට දරුවො ලස්සනම අනාගතයක් අත වනනවා ,එයට යන්න තෙරුවන් සරනින් ලැබේවා කියලා හදවතින්ම පතමු,

  • @MariyenFernando
    @MariyenFernando 6 месяцев назад +40

    ලමයින්ට පිස්සු වගේ මොනවටද මේ මගුල් අපිට කියන්නෙ කියලා හිතනවා ඇති

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 6 месяцев назад

      Lamainta kese watat ubala wage kalisan adina meharakta lamainge daksata penne nea mokada ubala wage halkali purudu wela tiyennema kuhaka kama

    • @gihanthulaksha
      @gihanthulaksha 6 месяцев назад

      මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා

  • @anandakulappuarachchi4344
    @anandakulappuarachchi4344 6 месяцев назад +61

    මට තියෙන්නේ මේ රට කවදා දියුන්වෙයිද ඉංග්‍රීසි වලින් රටක් දියුනු කරන්න බැරිබව චිනය ජපානය කොරියාව ලෝකයට අවබෝධ කරල දීල හමාරයි උබල වැඩකරන්න එපා ඉංගිරිසියෙන් හූ කිය කිය හිටපල්ල ඉංගිරිසි අවශ්‍යයි ඒක මාධ්‍යක් පමනයි තව බොහෝ දෙ ලමයින්ට ලබාදිය යුතුයි නිරෝගි කම ශක්තිමත් බව නැත්නම් ඉංග්‍රීසි වටින්නේ හිගාකෑමට පමනයි අපි සියලු දෙනා එකතුවෙලා ලමයින්ට පන්තිකාමරයෙන් පිට ප්‍රයෝගික ලෝකයක් නිර්මානය කරමූ

    • @chamadisanayaka8116
      @chamadisanayaka8116 6 месяцев назад +6

      ඉංගිරිසියක් අල්ලාගෙන ටික කාලෙක ඉදලා මෙයා වැලලෙන්න හදනවා.A.K.D. ට
      මෙයා .........
      මාලිමාවට ජය වේවා ❤ 🙏

    • @chandimakekulandalavithana2639
      @chandimakekulandalavithana2639 6 месяцев назад +2

      ❤❤ හොදම අදහසක්

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 6 месяцев назад

      ​@@chamadisanayaka8116ආසයි එන්න දගලන්නෙ දරුවන් මරන්නද එදා වගෙ

    • @jayanthirathnayaka5182
      @jayanthirathnayaka5182 6 месяцев назад

      Mayate ohoma katha karanna puluwannam...Mona karanna barida....Dan English katha karapu ma lamaya GANA Maya loku loku katha kiyanawa sunhalan...aiy English walin ayate ay daruwante GANA kiyanna bari .manna rata lokko wanna hadanna. .lokko

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 6 месяцев назад +4

      කියලා වැඩක් නැ...එය වැදගත් වන්නේ දැනූම ලබාගන්න හා මධ්‍යස්ථ අවශ්‍ය තාවයන් පමණි. යුරොපයෙ බොහෝ රටවල් ඉංග්‍රීසි භාවිතා කරන්නෙ නැ.....චිනයෙ කොහොවත් නැ ඉංග්‍රීසි පූවරැවක්.....අපි ලොකූකරගත්තට ඇත්තටම අපිට වටින්නෙ මිට වඩා අපෙ අනන්‍යතාවය ආරක්ෂාවන වැඩපිලිවෙලක්....

  • @tonyfernando6616
    @tonyfernando6616 6 месяцев назад +25

    ගොන් ආතල් ගන්න අපේ රටේ ඉන්න අමන හරක් මිසක් ,
    වෙන කවුද ඉතින්.

  • @MaheshAriyawansha-f3o
    @MaheshAriyawansha-f3o 5 месяцев назад +17

    ස්කෝලෙ ගිහින් දේශපාලනය කරන මෙයා රාජපක්ෂ ක්‍රමේටම යන කෙනෙක් ,
    අපි මාලිමාවට ......
    සජිත්ට චන්දෙ දෙන්න අපි මොංගල් නෑ

  • @niranjanperera2863
    @niranjanperera2863 6 месяцев назад +1

    Excellent duwa,all the best wishes for your future. Theruwan saranai!!!☸️🌹💐🙏

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 4 месяца назад

    Dear doughter..your english pronountations is very attaction.every students shud fallows the english..gd luck!! You and your school...❤

  • @EshanaEmmanual
    @EshanaEmmanual 4 месяца назад

    beautiful speech... well done...god bless you sis

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk 6 месяцев назад +21

    මූ මෙ සමාජයට හරියන එකෙක් නෙවෙ..13යතුරට 14යතුර දෙන ඔකෙක්

  • @kumaracool9311
    @kumaracool9311 6 месяцев назад +41

    ඡන්දෙ ගන්නකම් තමයි මුංගෙ ප්‍රෝඩාව ඡන්ද ගන්නකම් මුං අපේ ළඟට එනවා ගත්තයින් පස්සේ අපි ගියත් ගණන් ගන්නේ නෑ සජිත් කියන්නේ පිස්සු පූසෙක්

    • @koekloeren3797
      @koekloeren3797 6 месяцев назад +2

      අමු ගොනා

    • @fixityaon9774
      @fixityaon9774 6 месяцев назад +3

      මේව ඡන්ද ගන්න ඈරන promotion විත්තිය කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක්...

    • @subashinisamarakoneh512
      @subashinisamarakoneh512 6 месяцев назад +2

      Pasalata desapalane mokatada

    • @fixityaon9774
      @fixityaon9774 6 месяцев назад

      @@subashinisamarakoneh512 පාසලට තමයි දේශපාලනය ඕනේ...එතකොට තමයි ළමයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් විදිහට හිතන්නේ🤣🤪

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 6 месяцев назад +1

      Skole lamainta tuwakkuwai postar metiyai denna oni ara 88 89 kara wage ita passe tea factoryes ginitiyala bus ginitiyala transforms pupurwawala rata diunu karamu

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 6 месяцев назад +17

    මු.කැද.බිලා.ඇවිත්කතාකරන්න.පනනැ.රට.කරන්නේ.කොහොමද..මන්දා.කබෙලන්..ලිපට.තමයි.අපි.වැටෙන්නේ😂😂.

  • @andaramanagegunasinghe2158
    @andaramanagegunasinghe2158 5 месяцев назад

    Being a very young school girl she is an example to other school girls and boys throughout the island.
    Good luck daughter and a very Happy future to you.

  • @nethuhansamali2400
    @nethuhansamali2400 6 месяцев назад +12

    කරන හැම දෙයකටම වටින කමක් දෙන එකම විපක්ෂ නායකයෙක්..අගය කරමි..👍☺️ ස්තුතියි රට වෙනුවෙන් කරන මෙම සේවයට..

    • @ravindraperera1962
      @ravindraperera1962 6 месяцев назад

      පොරට ජන්දෙ නැහැ

    • @WasanaSadamali-x7r
      @WasanaSadamali-x7r 6 месяцев назад

      Ana apoi

    • @meril1017
      @meril1017 6 месяцев назад +1

      උස නම්......සිකුයුරිටි

    • @nethuhansamali2400
      @nethuhansamali2400 6 месяцев назад +1

      පලයවු ජෙප්පො ටික යන්න..😁..කුහකයෝ තොපි කවද්ද කරපු වැඩක හොදක් දැක්කේ සක්කිලියො 😁😁😁

    • @dhammikagunasinghe818
      @dhammikagunasinghe818 6 месяцев назад +2

      Jeppo kiyanne amu mee harak tikak. Unta mewa dakkama dara gena inna baha.

  • @manourimendis3384
    @manourimendis3384 6 месяцев назад

    Excellent and wish you a bright future Duwa👍

  • @Lata-hs7tt
    @Lata-hs7tt 6 месяцев назад +6

    අපිනම් අහුවෙයි ඕවට අපි ගම්පිටින්ම පවුල් පිටින්ම මාලිමාවට අවුරුදු ගානක් චන්දේ දුන්නේ j. R ජයවර්දනට ප්‍රේමදාස‍ට මහින්දට ගෝටාභය මෙකි නොකී ආණ්ඩුව කරපු හැමෝටම චන්දේ දුන්නා ජිවිතේ පලවෙනි වතාවට තමයි මාලිමාවට චන්දේ දෙන්නේ මාලිමාවට ජයවේවා ගමම මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️

  • @sujathadesilva9900
    @sujathadesilva9900 6 месяцев назад +15

    ඔතන පෙන්නුවේ මේ කෙල්ල එයා ගැන කියන ගරු නම්බු ටික. This man is an attention seeker.

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 4 месяца назад

    What ever the political feelings i who personally thanks you and proud of you and congratulate you for your talent of your English knowledge .
    Wish you all the success to your feature ,!

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 6 месяцев назад +3

    අනාගතයට සුභ පැතුම් දුවට❤

  • @User29438
    @User29438 6 месяцев назад +19

    සජිය ට දීල කෙලව ගෙන ඒ පවුල් ගහත් හදාපල්ල කෝ එහෙනං කෙලව ගෙන කෙඳිරි ගාන්න එපා ඕං කිව්වා

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 6 месяцев назад

      අනුරයා ට දීලා ..හැමදාම පාරෙ උද්ඝෝෂණ කරමින් ..කඳුළු ගෑස් ජලප්‍රහාර කමින් ..මහජනතාව අපහසුතාවට පත්කරමින් රට අරාජික කළාට කමක් නැතෙයි .

    • @gaminichandra5664
      @gaminichandra5664 5 месяцев назад

      Man hithanne naa minissu echchra moda wey kiyala .

    • @himalkosala8136
      @himalkosala8136 5 месяцев назад

      සජිය හොදා වද ගෑනු බලා ගන්න

  • @srimalranepura
    @srimalranepura 6 месяцев назад +74

    මට පුදුම සතුටක් තියෙන්නේ මේ නංගිගේ මේ දක්සතාව ගැන. අනාගතේ රට පෙරලන අපේ මල් කැකුළු 🩷🩷🩷👏👏👏👏👏.

    • @nirmaliperera2061
      @nirmaliperera2061 6 месяцев назад +3

      Very encouraging. May these children be blessed to get a better EDUCATION UNDER SAJITH PREMADSA.

    • @srimalranepura
      @srimalranepura 6 месяцев назад

      @@nirmaliperera2061 yes I love this program so much. Because we can find more talented girls boys islandwide. Really I must thanks to Excellency Mr Sajith for his foresight. Thank you for your Comment. ❤️🤝

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 6 месяцев назад +1

      Modaya distributing the goods.
      People are voting to the NPP.

    • @srimalranepura
      @srimalranepura 6 месяцев назад +2

      @@ayeshabellanage6336 you mean receiving this smart devices for innocent school brothers and sisters distributing goods🤣🤣 if you are a hypocrite, don't saw your hypocrisy😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 6 месяцев назад +4

      ​@@ayeshabellanage6336උඹලට දෙන්න තමා ඇත්තටම හිතන් හිටියේ ඒත් උඹ ල වගේ නපුරු සිතුවිලි තියන එවුන් ට බලය එන්න හොඳ නෑ

  • @hilmynizar
    @hilmynizar 5 месяцев назад

    Love the English of that student. All the best for all her future endeavors

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 месяца назад

    බුදුසරණ ජයවේවා

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 6 месяцев назад +73

    ජනරංජන මනරංජන අලිමන්තර බිම්මට්ටම් තම්මැට්ටම් ගරු .....

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 6 месяцев назад

      😂😂

    • @NelSon-wf1yz
      @NelSon-wf1yz 6 месяцев назад

      😂😂😂

    • @chandrakanthi3162
      @chandrakanthi3162 6 месяцев назад

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 cyprus

    • @rangabandaradasanayaka7104
      @rangabandaradasanayaka7104 6 месяцев назад

      ගෞරව නාම ...මෝඩ හරකුන්ට මාරම ගොං ආතල් ..මොකද ...ඒ් වගේ ගෞරව නාම ලබාගන්න ..ජෙප්පො මොනවාද රටේ ජනතාව වෙනුවෙන් කරපු යහපත් දේවල් ..නේහ් .....

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 6 месяцев назад +2

      @@rangabandaradasanayaka7104 🤣සල්ලි වලට ගත්තෑකි ඕව නං

  • @KasunChathuranga-bg8ky
    @KasunChathuranga-bg8ky 2 месяца назад

    දරුවෙකුගෙන්හරි යමක් ඉගෙනගන්න එවිට ඔබට බුද්ධිමත් බාවය වර්දනය වෙයි

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 6 месяцев назад +1

    තෙරුවන් සරණයි 🙏 දුවේ..

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 6 месяцев назад +8

    අවුරුදු කීයක් මහින්ද mongol me rata මංකොල්ල kala dan ganna දෙයක් නැත

  • @rammyabandara7666
    @rammyabandara7666 4 месяца назад

    Great 👍 lovely keep it up dear students

  • @pjayawardana
    @pjayawardana 6 месяцев назад +11

    සහතික ඇත්ත ,,,බෝඩ් ලැල්ල, සහ ලී ගේට්ටු දැම්මාම ජෑතික පාසල් වෙනවාද ❤❤❤❤❤❤❤❤

  • @sanathjanaka5957
    @sanathjanaka5957 6 месяцев назад +7

    සජිත් ඹයා පාසල් දරැවන් ඉස්සරහ දේශපාලනය කතා කරන්නෙ එ්ක කොතරම් පහත් ක්‍රිර්යාවක් ද කියල තේරැම් ගන්න බැරිනිසාද ඹයාට අධ්‍යපනය ගැන දැන්ද මතක්වුනේ ඹය මුදලාලිලගෙ සල්ලි බෙදල රජයක් අරන් උන්ට සලකන කොට මේරටේ දරැවන්ට යන එන මන් නැති වෙනව ඹයාගෙ පියානෝගෙ තාලෙ ලංකාවට කුඩු ගෙනාව පාසල් දරැවො 26 අැඹිලිපිටයෙ පනපිටින් වලදැම්ම බලාගෙන වේදිකාවල බොරැ කියන්නෙ මේකාලෙ හෙන ගහනව දෙවියො ලගදිම තින්දුව දෙනව සත්තයි අාඹයාගෙ තාත්ත මැරැනම මිනිස්සු කිරිබත් කැව එතරම් හොද පාලනයක් ගෙනිව්වෙ

  • @nimalramjanpathirana5643
    @nimalramjanpathirana5643 5 месяцев назад

    Mr. Sajith Premadasa's initiative to donate computers to students across Sri Lanka is truly commendable. In today's digital age, access to technology is essential for education and personal development. By ensuring that students from all parts of the island have the tools they need, Mr. Premadasa is not only bridging the digital divide but also empowering the next generation to reach their full potential. This generous act of kindness will undoubtedly have a lasting positive impact on the lives of many young Sri Lankans and contribute significantly to the country's progress. Bravo, Mr. Premadasa, for your visionary leadership and unwavering commitment to education and equality!

  • @rupikasepali1006
    @rupikasepali1006 4 месяца назад

    Congratulations duwa.good luck❤❤

  • @Livein-lo9vp
    @Livein-lo9vp 6 месяцев назад +34

    කොලය ලියපු ගුරුවරුන්ට, කට පාඩම් කළ දැරිය ඇගයීම් කළ යුතුයි. අතේ කොඩිය තව ක්‍රම.

    • @warsil3735
      @warsil3735 6 месяцев назад +2

      Kata paddm karata ehema kiyawanba baha 😂😂😂

    • @chandanawasantha9786
      @chandanawasantha9786 6 месяцев назад

      Ayi bari

    • @Ptkliveshows
      @Ptkliveshows 6 месяцев назад

      තොපේ පුංචි අම්මට හුකන එකාට ABCD වත් හරියට කියන්න පුලුවන් ද හුත්තිගේ පුතෝ

    • @mangalasuwarna9272
      @mangalasuwarna9272 6 месяцев назад +5

      Me a lamayage damaupiyo England suddo newai lankawe minissu itn dan ubata puluwanda katapadam karalahari English kata karanna yako hamadema adu padu hoyala nikan pacha wenna apa ubala wage melo rahak nati halkali hodai ubalage kaiyya nayakayama mokada pora English danneth nea ne

    • @prabashvaraperera6053
      @prabashvaraperera6053 6 месяцев назад +1

      Gon sakkili jeppo agaya kela yuthu thana agaya kerapiya thopea kayya nayaka eykiyalada hithanne atee thamay

  • @gihanthulaksha
    @gihanthulaksha 6 месяцев назад +11

    වගීෂා සත්සරණි 🎉

    • @wageeshasathsarani5703
      @wageeshasathsarani5703 6 месяцев назад

    • @chandrakanthi3162
      @chandrakanthi3162 6 месяцев назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi පුතේ පරිස්සමෙන් .

  • @shriyacooray783
    @shriyacooray783 6 месяцев назад

    Great speech from this Girl...
    To speak so well in English

  • @erict2105
    @erict2105 6 месяцев назад +3

    English is very important to go ahead in life. Sinhala or tamil only is not enough to move upwards in this world.
    Whereas sinhala is very important to get survive in the majority of the nation of sri lanka tamil is not as important as only a minority group understands which is why the tamilians should learn the language of the majority.
    Whereas the speech of this smart girl I should say you should improve on your pronunciation of the words.
    Whoever is teaching you have failed to do so.
    I salute Sajiths for encouraging the Sri Lankans in learning English which is very important.

    • @jonathansam6970
      @jonathansam6970 5 месяцев назад

      You should learn about
      Capital letter positions.
      Punctuations.
      Preposition places.
      Proper nouns.
      Definite and indefinite articles.
      Verb forms.
      Adverbial clauses.
      Transitions and so many others.

  • @samankavi
    @samankavi 4 месяца назад +1

    අනිවාර්යයෙන් මෙ මනුෂ්‍යයා මෙ කරන සේවය ඉතා අමීලයි...🙏 දවස පුරා වැඩක් කරන නායකයෙක් ....🙏❤️

  • @sudathwijenayake5203
    @sudathwijenayake5203 6 месяцев назад +16

    කෙල්ල ⁣ඉංගිුසි කියන්නෙක් ලියු පිටපත බලාගෙන ...
    කෙල්ලව අගයන එක හොදයි ...
    එහෙත් ඔය තරම් මෝඩකම පුදර්ශනය කරන්න එපා සජිත් බුරැවෝ

  • @ashenrashmika9819
    @ashenrashmika9819 4 месяца назад +1

    කොලයක් බලාගෙන ඔනි කෙනෙක්ට පුළුවන් එත් මෙක අගයන්න ඔනි ❤

  • @community1854
    @community1854 5 месяцев назад

    Excellent! Commendable! Sajith Modaya!

  • @avanthijayasundara5986
    @avanthijayasundara5986 6 месяцев назад +2

    Well done darling ❤️❤️

  • @A.l.s.mathvamaju
    @A.l.s.mathvamaju 6 месяцев назад +4

    Good luck ❤❤❤

  • @surajthamel8063
    @surajthamel8063 5 месяцев назад

    Duwa Oya godak daksha daruwek desapaluwangen ath wela oyage gamana yanna siyalu devi pihita.

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 6 месяцев назад +6

    Please Sajith don't take school children to your political campaign..

  • @PriyantheAnura
    @PriyantheAnura 6 месяцев назад +7

    ඔයා පුථ්නො කොහෙද හිට්‍යේඑ මෙවර්කල් කලින් කර්න්න එඅපයෙ අපි මලිමවට පොඩි උන් රවටා මොඩ ය

  • @jeancleomate
    @jeancleomate 6 месяцев назад +6

    ⁣මේ ළමයා දක්ෂයි. කොළය ටිකෙන් ටික බැලුවත් භාෂාව ගැන අවබෝධයක් ණැතිව මෙහෙම කතා කරන්න බැහැ. සජ්ජා හොරකම් කරලා බස් බෙදුවත්,😂😂😂 දරුවා අගය කල යුතුයි..❤❤❤

    • @wageeshasathsarani5703
      @wageeshasathsarani5703 6 месяцев назад +1

      Thankzz ❤

    • @emmadevni8039
      @emmadevni8039 6 месяцев назад +1

      @@wageeshasathsarani5703 Brilliant little Sis. Try to master the British English if u can with ur pronunciation. by watching British dramas etc on Telly. 😍❤🧡💛💚💙💜🤎, but don't give into politicions.

  • @Chethana.1
    @Chethana.1 5 месяцев назад +2

    ❤❤ (මේ හාර්ට් 1 සජිත්ට නෙමෙයි.. ස්කූල් 1ට.)

  • @Skzworld646
    @Skzworld646 5 месяцев назад +1

    ෂුවර් එකටම මූ ගුලියක් කාලා යන්ඩ ඇති.. ඒකනේ කොහෙද යන්නේ මල්ලේ පොල්...නැග්ගේ දේශපාලන වේදිකාවට පවත්වන්නේ ඉංග්‍රීසි සම්මන්ත්‍රණයක්😂😂😂😂😂😂😂😂

  • @BeekeepingSL
    @BeekeepingSL 6 месяцев назад +1

    Pronunciation is great

  • @Surangika123-o4r
    @Surangika123-o4r 6 месяцев назад +5

    අපේ ස්කෝලෙටත් ආවා...බස් එකක් දෙන්න ....ඒ දවසෙ අපි ගියා ස්කෝලෙට..විදුහල්පති එන්න කිව්වම යන්න එපැයි....😅😅😅 අපි මාලිමාවට...බස් එකක් නෙවෙයි දහයක් දුන්නත් අපි රැවටෙන්නෑ...කිව්වොත් කියන්නෙ ගොන් කතා....කොහොම ද රටක් හදන්නෙ...කිසි සැලැස්ම ක් නෑ...කොහෙන් හරි අරන් මොනව හරි බෙදනවා...අම්මා ට කන්න අදින්න දෙන්නෙ අපි 😅😅😅😅

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 4 месяца назад

    Api hamoma malimawata. Malimawata jayen jayama wewa ❤❤❤❤❤❤

  • @kelumlasantha3477
    @kelumlasantha3477 Месяц назад

    Thank you sajith sir ...

  • @JayamaliJayamali-v9d
    @JayamaliJayamali-v9d 6 месяцев назад +3

    අපගේ .දරුවන් වෙනුවෙන් කැපවීම karana සජිත් mataya ජයග්‍රහණය කරමු

    • @PercyWick-z7j
      @PercyWick-z7j 6 месяцев назад

      හරක් ඉන්නවද මූ හොදයි උන්ව බලා ගන්න 🤣🤣

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 6 месяцев назад +2

    මේ දුවගේ voice එක English news prasenter කෙනෙක්ගෙ වගේ පරිනත බවක් පෙන්වයි.

  • @karunadasaherath
    @karunadasaherath 4 месяца назад +2

    බොරු කෑලිත් දාලා මුරුංගා අත්තේ තිබ්බා නෙහ් 😂

  • @Paul-b2r6h
    @Paul-b2r6h 3 месяца назад +1

    හොදින් ඉංග්‍රිසි භාෂාව කතාකරන්ඩ සාහිත්තය ගැන හැදෑරීම අවශ්‍යම නෑ. නමුත් ලිව්මේදි එය උපකාරි විය හැකියි. රටක් දියුනු කිරිමට ඉංග්‍රිසි භාෂාව ගැන හසල දැනුමක් අවශ්‍ය නෑ. මෙතනදි වෙන්නෙ ඡන්ද ගුන්ඩුවක් ලෙස අහිංසක ලමයෙක් හරහා ලියපු පිටපකක් කියවන එක. 😢

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 6 месяцев назад +5

    මුන්ට චන්දෙ දීල රටහැදිල්ල කෙසේ වෙතත් රට යන්න බලාගෙනම චන්දෙ දෙන්න .

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 4 месяца назад

    This young lady will some day become a ENGLISH SCOLA, WHAT A GREAT ACHEIEVEMENT, HER FUTURE VERY BRIGHT.🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 месяца назад

      This young lady will stand taller than Kaiya NAYKAYA CONGRDULATIONS, LAPAYO UMBE BHUBUTHA WADAK NATHA,🌞

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 месяца назад

      Hey girls and boys please read the world famous British POET SHAKSPERIAN MANIFICIENT POETRIES, AND TO IMPROVE THE NOVELS OF CHARLS DICKENS, TALES OF TWO CITITIES,🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 месяца назад

      This century will be the century of HIGHER learning English, buyo kaiyo Toyyo, gumbo, Linn Madi yo , ralley walata seema wecha,kunuharupa samajawaadeen hela dakimu.

    • @ranjithgunatilaka7311
      @ranjithgunatilaka7311 4 месяца назад

      HITEC education that means takshanaya, a by product of English language, go to google ,you are split second of learning English, it’s on your finger tips, oya lapay sipayinta api kiyana dewal titha Kasaya neda?🎓👠👑👒👢

  • @lsabdc330
    @lsabdc330 6 месяцев назад +1

    Leave the kids alone!!! They will choose whom to vote for when they become adults and till then let them study... Three cheers for the extraordinary protest!

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 2 месяца назад +1

    Students nam were enne yako was nemei maru English fluency.

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 месяцев назад +2

    Well done❤

    • @CM_CUBING
      @CM_CUBING 6 месяцев назад

      Katada amugwayatada

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 6 месяцев назад +41

    බුදු අම්මෝ සජියට දාගෙන තියන ගරු නම්බු නාම.කව්ද බන් මේවා මූට දාල දීලා තියෙන්නේ 😂😂😂😂😂

    • @wijekoonkarunarathne2903
      @wijekoonkarunarathne2903 6 месяцев назад +2

      උබගේ අම්මා

    • @vinogardi8480
      @vinogardi8480 6 месяцев назад +3

      @@wijekoonkarunarathne2903මොනව නැතත් තාත්තා නැතිවෙලාවෙ ප්‍රේමෙ නම් උබලගෙ ගෙදර ඇවිත් තියනවා

    • @Ptkliveshows
      @Ptkliveshows 6 месяцев назад

      ​@@vinogardi8480පුංචි අම්මට හුකන එකාටත් නම්බුවක් දෙන්න බලාපිය

    • @srilanka5819
      @srilanka5819 6 месяцев назад +3

      තවතවත් නමිබුනාම තියෙනවා .
      නිධන් වස්තු සක්විති
      සංස්කෘතික අරමුදල් සභාපති .
      😅😅😅😅😅😅😅

    • @ASGVDDD
      @ASGVDDD 6 месяцев назад

      @@srilanka5819

  • @erict2105
    @erict2105 6 месяцев назад +2

    If we don't learn the language of the majority we cannot say we are discriminated.

  • @pushparani6825
    @pushparani6825 6 месяцев назад +3

    ඔවිි ඉතින් මෙිබුරැ.පුතානො විභාගෙ පේල් වෙලා ඇමරිනාවෙ හරි.ගිහින ඩික්රියක අරගත්තනෙ ඒකත් විබාගෙපේල් ඩෙනිවාඩු ඩිග්රියක්නෙ ⁣අනෙ මෙහෙම බුරැවෙක් නෙ රටක් හදන්න එන්න දගලන්නෙ ඉංගිුසි.දනනෙ මෙිි ගොබිිබයා විතරය් කියලා හිතන්නෙ යුරෝපා රටවල ඒරටවල ඉංගුිසියෙන් නෙමෙිි රටෙිි ආරතිකේ.හදන්නෙ මුන්ට පිස්සු.මාලිමාවට ජයවෙිිවා

  • @ajithhemakumara5441
    @ajithhemakumara5441 5 месяцев назад +1

    මුත් පොඩි ලමයෙක්ගෙ වගේ නොමෙිරූ මොලයක් තියෙන නිසා පාසැල් වලටමයි හිත පවි

  • @kavishahashen2751
    @kavishahashen2751 6 месяцев назад +2

    👍👍👍👍👍👍👍👍

  • @sudharmasudharma7164
    @sudharmasudharma7164 4 месяца назад

    ❤❤❤ good luck