එන්ගේජ්මන්ට් එක දවසේ පුතාට පෙම්වතිය එවපු SMS ටික කියවපු තාත්තෙක් කරපු දේ Jeewananda Gunarathnam

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 907

  • @Nilame
    @Nilame  Год назад +471

    ජීවානන්ද මහතාගේ යූ ටියුබ් චැනලය >> www.youtube.com/@jgmusic3868

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 Год назад +20

      " *Godakkkkk* hoda vidiyo ekak. .."
      "Pauuu a thathaaa. .."
      " *Ģodakkkkkkk* isthuthiiiiiiiii.!! .."
      (" *APE NILAME* ")

    • @chandimaabepitiys9414
      @chandimaabepitiys9414 Год назад +17

      Ane paw thatha daruwo nisa duk vidina thatha kanek amma thatha gana hthanna ona minwa nathath

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Год назад +11

      ඉතාම,වැදගත්,කතාවක්

    • @pathirana...3379
      @pathirana...3379 Год назад +5

      🙏❤️❤️🥲

    • @wajirapadmini7117
      @wajirapadmini7117 Год назад +1

      @@sanndusawindaya4611 ර

  • @Hansitha111
    @Hansitha111 Год назад +30

    එයා යනවා කියලා ඔයාට හිතෙනකොට ඔයා ඔයාගේ අම්මා තාත්තා මතක් කරගන්න තමන්ට මේ ලෝකයේ ගොඩක් ආදරේ අම්මා තාත්තා මේ ලෝකයේ no 1 instagram followers ලා ගෙන් උඩින්ම ඉන්නේ Cristiano Ronaldo එයා කසාද බැන්දේ ලෝකයේ ලස්සන ම රූ රැජීනක් ලු, ඒත් එයාගේ අම්මා ට එක සැරයක් බැන්නා කියලා එච්චර ලස්සන කෙනෙක් ව අත් හැරියා, ගේම් එක ගාහාන්න අම්මා තාත්තා වෙනුවෙන් ඔබට කවදාවත් වරදින්නේ නැහැ 🙏❤💎😥

  • @asha.m6869
    @asha.m6869 Год назад +222

    හරිම හොද තාත්තා කෙනෙක්.. සින්දුත් හරිම ලස්සනයි. දෙමාපියන්ට දුක් දෙන්න එපා දරුවනේ.. ඒ පුතාට නිවන් සුව ලැබේවා 🙏

    • @AdithyaRuwan-sm4ph
      @AdithyaRuwan-sm4ph Год назад +2

      labei niwan suwa belle Wala dagaththama

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23/10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්

  • @shamalperera8472
    @shamalperera8472 Год назад +73

    මනුස්ස ජීවතයක් ලබන්නට කොතරම් ..පින් කරන්න ඕනාද ...අමාරුවෙන් ලබා ගත්ත ඒ දිවිය ....අම්මා තාත්තා අමතක කරලා ....නිකරුණේ නාස්ති කරගන්න එපා ....එය්න් පන්නරය අරගෙන ....ජිවිතය දිනන්න....ඕනා ....

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      තෙරුවන් සරණයි

  • @man2717
    @man2717 Год назад +520

    මෝඩ දරුවනේ ආදරේ කිසිම කෙනෙක් ළග නැ ඒ අපි රැවටුන මිරිගුවක් විතරයි ආදරේ වෙනුවෙන් මත් වෙලා මැරෙන්න එපා පිං සිද්ද වෙයි ඇත්තටම ආදරේ කොහේද තියෙන්නේ ආදරේ නම් බෙලි කපලා මිරිකලා දුෂණය කරලා මරයිද ඇසිඩ් ගහලා අබ්බ ගත කරලා දායිද ආදරේ කල එකා අතහැරලා තව උන් පස්සේ යයිද අවුරුදු පහක පෙමක් නිසා දැන් අවුරුදු 26 දුක් විදින කෙනෙක් මම විස්වාස කරලා ආදරේ නිසා ගෙදරට විරුද්දව බැන්ද දරුවෝ හැදුව අන්තිමට එයා වෙන කෙනෙක් පස්සේ ගිහින් අවුරුද්දක් විතර ඉදල ඒ ගැනී හොද නැ කියලා ගෙදර අවා මම සේරම එයාට බර දීලා රට අවා ඇත්තටම ආදරේ කලානම් වෙන කෙනෙක් අල්ලන්නවත් පුළුවන්ද ආදරේ කියලා කියන්නේ අවශ්‍ය තාවයක් විතරයි රුවට රැවටීමක් ඒ රුව විකුර්ති වෙද්දී ලස්සන රුවක් දකිද්දී වෙනස් වෙනවා ඒ ආදරේ නෙමෙයි ආසාව ඒ රුවට අපි ඒක ආදරේ කියලා රැවටෙනවා අන්තිමට ජිවිතේ අවුල් ගොඩක් කරන් දුක් විදිනවා 18 බැන්ද 30 පවුල් ජිවිතේ නිමා උනා දැන් තනියම අවුරුදු 13 ජිවිතේ ගත කරනවා ඔන්න අවස්ථාවදි ආදරේ කියන මගුලේ තරම මේ ලෝකේ ආදරේ නැ ඒක එකාගේ අවශ්‍යතාවය පරිදි තමයි මේ බැදීම් ඇති වෙන්නේ එකට අපි ආදරේ කියලා කියනවා අවශ්‍යතාවය ඉෂ්ට උනහම ඒ ආදරේ ඉවරයි මම මේ ජිවිතේ තේරුම් ගත්තේ ඒක එකාගේ බොරුවට රැවටිලා දුක් විදිනවට වඩා තනියම ජිවිතේ ගෙවනවා සැපයි සතුටයි සැනසීමයි

  • @ruvishherath4189
    @ruvishherath4189 Год назад +83

    කපල් එකක් සෙට් උනාම ඉස්සෙල්ලාම කරන්න කතා කර ගන්න ඕන,අපි දෙන්න ටික කාලයක් ආශ්‍රය කරමු දෙන්නට දෙන්න නොගැලපෙනවනම් වෙන් වෙමු කියලයි.මොකද ගැලපෙන්නැත්තම් පව් කියලා අතහරින්නැතුව හිටියොත් ඒ කෙනාගේ මුළු ජිවිතේ ම විනාශ වෙනවා.මුළු ජිවිත කාලෙම හිතෙන් විදෝ විදෝ ජිවත් වෙන්න සිදු වෙනවා.මේවා නිකම් වචන නෙමෙයි bro සම්පූර්ණ අත්දැකීම්.අපි වගේ අමාරුවේ නොවැටී ජිවිතේ විදෝපල්ලා

    • @vindya2609
      @vindya2609 Год назад +5

      ඔයා කියන කතාව හරියටම හරී.☘️

    • @hariniperera7557
      @hariniperera7557 Год назад +1

      ඔයා හරි සහෝදරයා.

    • @shaniwarnakulasooriya6977
      @shaniwarnakulasooriya6977 Год назад +2

      ඇත්තටම ආදරෙ කරන්න ඕන ප්‍රඥාව මුලට අරන් නැත්තම් එල්ලෙන්න වෙනවා තමා

    • @chanakakavirathna7976
      @chanakakavirathna7976 Год назад +2

      Ekanam sahathika aththa .
      Mulin tika kalayak asuru karala api dennata ekata gamanak yanna puluwn da kiyala therum aran ekathu wenna ho wen wenna one . Apith ehema therum aran theeranayk gaththu nisa ada kasadath badala gdk lassanata sathutin jeewath wenawa .

    • @KeerthiNews
      @KeerthiNews 9 месяцев назад

      CT​@n.imanthadesilva9700❤

  • @prasanranaweera9800
    @prasanranaweera9800 Год назад +179

    ඒ දරුවාට නිවන් සුව අත්වේවා !
    නිලමේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි !!

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      ගොඩක් ස්තුතියි මගේ අලුත් ගීතය 23 /10/28 JG music චැනල් එකෙන් අහන්න පුළුවන්

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 Год назад +119

    ඔබතුමා දක්ෂ පියෙක්. හරිම සතුටුයි.
    පුතුගේ වියෝව විසින් ඔබ ගේය පද රචකයෙක් සහ ගායන ශිල්පියෙක් බවට පත් කරලා තිබෙනවා. මාදුර්‍ය හඬ ස්වරය ඔබ අනාගතේ ජනප්‍රිය ගායකයෙක් බවට පත්කරාවි.
    ඔබට සුභ පතනවා ඉදිරියට යන්නට.
    යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

    • @chamilakumari4495
      @chamilakumari4495 Год назад

      Ff

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      @@chamilakumari4495 ❤️

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23/10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්

  • @sachinthalakvidu1220
    @sachinthalakvidu1220 Год назад +64

    ගොඩක් දුක හිතෙන විඩියෝ එකක් අද නිළමේ ගෙනල්ලා තියෙන්නේ. අදරෙ කරන කිසි කෙනෙක්ට දුකක්නම් දැනෙන්න එපා🙏😥

  • @nila5288
    @nila5288 Год назад +156

    හරියට තොරතුරු ටික අහපන්කො නිලමේ
    ඇයි මැරුනෙ කියලාවත් කිව්වෙ නෑ
    කෙල්ලගේ වැරද්ද කිව්වෙත් නෑ
    කොල්ලා මැරෙන්න හේතුව කියල ඉදපන් මුලින්ම
    මොනාද ඒ මැසේජ් වල තිබ්බෙ කිලවත් කිව්වෙ නෑ
    බොරුවට වීඩියෝ එකේ ලොකුවට ගහලා තියනවා අරකයි මේකයි
    විව්ස් ගන්න ඕවා කරන්න එපා
    කියනවානම් හරි විස්තරේ කියලා ඉදපන් නැත්නම් නොකියා ඉදපන්

    • @silviakanthi9773
      @silviakanthi9773 Год назад +10

      අඇත්ත තමයි කිසිම තේරුමක් නැහැ .මූ හම්බ කරන්න විඩියෝ කරන්නේ

    • @nila5288
      @nila5288 Год назад +5

      ​@@silviakanthi9773 ඒකනේ කියන්නේ

    • @Lavendercloxds
      @Lavendercloxds Год назад +5

      ඒකනම් ඇත්ත .

    • @susaranga9524
      @susaranga9524 Год назад +13

      මන් හිතුවෙ මට විතරයි ඒ ටික ඇහුනෙ නැත්තෙ කියලා 🤔🤔

    • @nila5288
      @nila5288 Год назад +4

      @@Lavendercloxds ඒකනේ

  • @sudu6841
    @sudu6841 Год назад +13

    මමත් කුරුණෑගල.නමුත් නිලමේ මේ මහත්මයා ගැන කියල හදුන්වල දෙනකන් මේ වගේ නර්මානශීලී පුද්ගලයින් ඇතිබව දන්නෙ නෑ.ඔබේ පුතාට නිවන්සුව පතනව.නිලමෙටත් ගොඩාක් ස්තූතියි.

  • @nuwandil9915
    @nuwandil9915 Год назад +43

    තනිකඩව ඉන්න එක හොදයි කියලා හිතෙනවා මේවා දකිද්දි.අනේ මන්දා මන් කැමති නම් දෙන්නෙක් ආදරේ කරද්දි ඒ දෙන්නට දෙන්නා තේරුම් අරන් ඉන්න එක වටිනවා.අද නම් නිලමෙ ගොඩක් දුක හිතෙන වීඩියෝ එකක්නෙ ගෙනල්ලා තියෙන්නේ. මොනවා උනත් මේක බලන අය මේවා දැකලවත් ජීවිතේට දෙයක් එකතු කර ගන්නවනන් හොදයි කියලා මට හිතෙනවා.

  • @faridamasri9625
    @faridamasri9625 Год назад +13

    මොනා උනත් හොඳ බුද්දිමත් තාත්තා කෙනෙක් කියන්න පුළුවන් ,,,,,,,,😍😍😍

  • @imeshawijayawardhana
    @imeshawijayawardhana Год назад +37

    මේ තාත්තාගේ හිතේ තියෙන දුක දුරු වේවා. තෙරුවන් සරණයි ❤️🙏

  • @rasikanilanthi7459
    @rasikanilanthi7459 Год назад +71

    උතුම් තාත්තා කේනේක් බුදු සරනයි දීර්ඝායු ලැබේවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @chethanakumari4243
    @chethanakumari4243 Год назад +9

    මගෙ මහත්තයා ගෙ තාත්තා වගේ. අදටත් මහත්තයා මහත්තයා ගෙ නංගී එ අයට වඩා මහත්තයා ගෙ තාත්තා මට ආදරෙයි . දවසට දෙතුන් පාරක් කතා කරනවා එ බැරි උනොත් මැසෙජ් එකක් හරි දානවා. මගෙ මහත්තයා ට පින් මට එහෙම තාත්තෙක් හොයල දුන්නට. ❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 Год назад +2

      ඔබ හරිම වාසනාවන්තයි. ඒ සෙනෙහස හැමදාම රැකගන්න.

  • @oshadioshadi1654
    @oshadioshadi1654 Год назад +76

    තාත්තා හරිම අහිංසකයි 🥺.. ඒ අයියාට නිවන් සුව ලැබේවා 🙏... මෙවන් අකල්මරණ කිසිම ආත්මෙක නොවේවා 🙏.

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි මගේ අලුත් ගීතය 23 10/28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +5

    මේ ලඟදී කැම්පස් ලමයෙක් යන්න හදන කෙල්ලව මැරුවා. මේ දරුවා එයාට සතුටින් ඉන්න කියලා එයාගේ ජීවිතෙන් සමුගත්තා. ඒ අතින් මේ දරුවා ඒ ලමයට අවංකවම ආදරය කරලා තියෙනවා. අපරාදේ ලස්සන ජීවිතයක්. නිලමේට ස්තූතියි මේක දැක්කේ නිලමේ නිසා.

  • @Priyankasadamali-fv3zu
    @Priyankasadamali-fv3zu 9 месяцев назад +5

    අනේ ඒ තාත්තට තව තවත් ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා ...තෙරුවන් සරනයි ...🙏

  • @dimuthusrinath9894
    @dimuthusrinath9894 Год назад +6

    ගමේ වීම ගැන සතුටයි හරිම කණගාටු සිද්ධියක් මෙවන් දේවල් ඉදිරියට අත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏

  • @lakshannimalka6721
    @lakshannimalka6721 Год назад +47

    ආදරය විශ්වාස කරන්න එපා මිනිස්සු දුර්වල කරන කාලකන්නි හැගීමක් ඒක මනුස්සයෙක්ට තමන්ගේ ජීවිතේ ත් නැති කරලා දාන්න පුලුවන් සාපයක්

    • @kumudukubukgolla7545
      @kumudukubukgolla7545 Год назад +2

      සහතික ඇත්ත ආදරෙ කියන්නෙම කාලකන්නි හැගීමක් වචනයක්මයි දුර ඉදන් ආදරෙ කරෙ ඒත් මාරම විදිහට කැමවීම් කරා ආදරෙ රැකගන්න කිසිම වරදක් නොකරත් දාලා ගියා එයාම හේතු හදාගෙන දැන් මාස 6ක් වෙලා තාමත් හිත හදාගන්න බැරුව දුක් විදිනවා තනිකම සැපයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      තෙරුවන් සරණයි ඔබට

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      @@kumudukubukgolla7545 තෙරුවන් සරණයි ඔබට

    • @RajarataFarming
      @RajarataFarming Год назад

      Aka eththa

    • @Lakmaliroshan06
      @Lakmaliroshan06 2 месяца назад

      Sira කතාව

  • @Cuteoders123x
    @Cuteoders123x Год назад +30

    පව් ඒ තාත්තා
    අනේ
    පුතාට නිවන් සුව
    තාත්තගෙ හිත් සුවපත් වේවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +3

      තෙරුවන් සරණයි

    • @pubudupubudu8258
      @pubudupubudu8258 Год назад +1

      හ්ම්.ඔව්.අනෙ 😩💔😭

  • @cookwithshan3025
    @cookwithshan3025 Год назад +11

    සංවේදී විඩියෝවක් නිවන් සුව මචන් ඔයා ජිවිතයට සමුදුන්නට බලන්න ඒ තාත්තා තවම විදවනවා පවු

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි

    • @upasiripaskuwel4956
      @upasiripaskuwel4956 Год назад

      අම්මලා වගේම තාත්තලාටත් දරුවෝනට මොකක් හරි උනාම ඉවසන්න අමාරුයි 💔

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 Год назад +16

    වයසට යන අපේ හිත කියාගන්නා ක්‍රමයක් තමයි මේ ගීතය, කවිය. සමහර විට ඒ තැනට අපි වටෙන් අවහිරතා එනවා. හිත හිරකරගෙන මැරිලා යනවා. මට නම් මේ වගේ අය ගැන පුදුම සතුටක් දැනෙන්නේ. ඔබ පන්සලේ ඝාන්ඨාරය වගේ. තෙරුවන් සරණයි! සියලු දුක් අනිත්‍ය බව ඔබේ හඩ කියනවා.

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      තෙරුවන් සරණයි

    • @dilshanmahesh9922
      @dilshanmahesh9922 Год назад

      Ane a lamayata niwan suwa labewa thathata. DIrga aulabewa

  • @mangumangu5076
    @mangumangu5076 Год назад +90

    හරිම සංවිදි෴පියාහරිම අහිංසකනිහතමානි චරිතයක්෴මෙහෙම දුකක් කිසි කෙනකුට සිදුනොවෙිවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @madumalikarunarathna7056
    @madumalikarunarathna7056 Год назад +84

    ඉසුරු උබ අපි එක බත් එක කාලා එක පන්තියෙ හිටියෙ උබ මේම දෙයක් කර ගනී කියලා හිතුවෙ නෑ නිවන්සුව මගෙ සහෝදරයා මෙවන් අකල් මරණයක් කිසිම දිනක නොවේවා 🙏🙏🙏😥

    • @Ri-yg7iz
      @Ri-yg7iz Год назад +2

      Ai eya eema ara gatthe... hethuwa... ?

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 9 месяцев назад +1

      Anna wade allagaththa ehenam ubalawage yaluwo asuru kara nisa thamai me lamayata mehema une

    • @Shhshh-n6s
      @Shhshh-n6s 9 месяцев назад

      😊

    • @devindaranawaka7059
      @devindaranawaka7059 2 месяца назад

      Machan me program eke yana muck video eke inna kollada nethiwela thiyenne

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 Год назад +312

    ආදරය නිසා දුක් විදින සියලුම දෙනා ගේ සිත් සුවපත් වෙත්වා....කිසිම කෙනෙක්ට ආදරය නිසා දුකක් නම් ලැබේන්න එපා🙏🙏🙏🙏🙏🙏🤞🙏🙏🙏🙏

    • @JourneyWithDasun
      @JourneyWithDasun Год назад +4

      Godak pin ❤

    • @shashikadilrukshiperera8727
      @shashikadilrukshiperera8727 Год назад +7

      @@JourneyWithDasun කිසිම කෙනෙක් ට දුකක් වෙන්න හොද නැහැ ආදරය නිසා..ඔයාටත් කවමදාවත් දුකක් වෙන්න එපා🙏🙏🙏

    • @JourneyWithDasun
      @JourneyWithDasun Год назад +6

      @@shashikadilrukshiperera8727 මැරෙන්න තරම් හිතෙන්නේ ත් මටත් මොඩ කමකට නෙවෙයි
      ගොඩක් දැනුන තැන් වල නිසා 🙏🙏 ගොඩාක් පිං ඔයාට ත්. මගේ ලමයෝ

    • @shashikadilrukshiperera8727
      @shashikadilrukshiperera8727 Год назад +6

      @@JourneyWithDasun ජිවිතය නැති කර ගන්න මටත් හිතුනා එත් මගේ අම්මා තාත්තා පව්..එයාලා වෙනුවෙන් මම ජිවිත් වෙන්න ඔනා..අපි ආදරය කරන අය අපිව දලා තව කෙනෙක් ලගට යන්නේ එයාලට අපි අවංක නිසා..කොච්චර ආදරය කරත් එයාලාගේ පවට යනවා එත් දවසක අයේමත් එනවා..මොකද අපි බොරු කරලා නැහැ ...ඒ නිසා අපි කොහොම හරි හිත හදන් අපේ ජිවිතය ලස්සනට ඉලිවෙලට හාදා ගන්න ඔනා..හිතන්න එපා..දුක් වෙන්න එපා ..🙏🙏🙏

    • @JourneyWithDasun
      @JourneyWithDasun Год назад +5

      @@shashikadilrukshiperera8727 ඔයාට ගොඩක් පිං
      දරුවෝ 🙏 ඔයාටත් කවදාවත් දුකක් දැනෙන්න එපා 🙏

  • @chathuperera9982
    @chathuperera9982 Год назад +50

    මාස තුනකින් කොහොමද මනුස්සයෙක්ව තේරුම් ගන්නෙ ඒ මදිවට බදින්නත් තීරණය කරලා.දෙමව්පියන්ටත් මීට වඩා වගකීමකින් හරි වැරැද්ද කියලා දීලා වැඩ කරන්න තිබුනා..

    • @maheeshanipuni331
      @maheeshanipuni331 Год назад +36

      එහෙම හිතන්නත් බෑ dr..මට අවුරුදු 22 දී මම මුල්ම affair එක පටන් ගත්තෙ.මං ගොඩක් ආදරේ කරා.අවුරුදු 4 තිබ්බා affair එක.ඊටපස්සෙ ගෙදර ආශිර්වාදයත් එක්කම අපි engagement එක ගන්න තීරණය කලා.ඒත් engagement එකට සති දෙකක් තියලා එයා මාව අතැරියා.එතකොට මට අවුරුදු 26 ලැබුවා විතරයි.ඒ ශොක් එකට මාස 6 ක් විතර යාලූවෙන්ට නෑයොන්ට මූණ නොදී ගෙදර ඉදියා..ඊටපස්සෙ අම්මා තාත්තා ගැන හිතලා වැටුණු ජීවිතේ ආයෙත් ගොඩගත්තා තනියම..දැන් මට අවුරුදු 29 ක්..අවුරුදු 28 දී කෙනෙක් මට propose කරා.මාව දන්න කෙනෙක්..මාස 4 ක් කතා කරලා දෙන්නට දෙන්නා තරමක් තේරුම් ගත්තා..ගිය අවුරුද්දෙ අන්තිම අපි engagement එක ගත්තා..වෙඩින් එකට තව මාස කීපයයි.හරි සතුටුයි අවබෝධයෙන් අදටත් ටිකෙන් ටික තේරුම් ගන්නවා අපි අපිව..එයා ගුරුවරයෙක් නිසා තේරුම් ගැනීමත් ඉහලයි..මං මෙච්චර ලොකු කතාවක් කියලා තේරුම් කරන්න හැදුවේ ඇත්තටම කාලය ප්‍රශ්නයක් නෙමෙයි සම්බන්ධතාවය රදාපවතින්නේ ලැබෙන පුද්ගලය අනුව..ගතිපැවතුම් ආකල්ප අනුව..මේක මගේ අදහස මගේ අත්දැකීම අනුව☺️

    • @tM-if4lv
      @tM-if4lv Год назад

      Ow eka atta

    • @chanukasilva2038
      @chanukasilva2038 Год назад

      Apita thama therum ganna be 🤣🤣😥😥😥🙏🙏

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 Год назад +4

      @@maheeshanipuni331 ඔයා මේ ගැන විස්තර ලියන්න හිතපු එක ගැන ස්තුතීවන්ත වෙනවා,,❤

    • @maliuvuv1874
      @maliuvuv1874 Год назад

      ​@@maheeshanipuni331ඒක ඇත්ත...කාලයෙන් ⁣මිනිස්සු අදුරගන්න බැහැ..බොරැ කරන අයට වංචාකරන අයට ඒක පුරැද්දක් විදිහට අවුරැදු ගානක් රගපාන්න පුලුවන්.....අවුරැදු 4-5 ආදරය කරපු අයත් මැරි කරලා සතියෙන් දෙකෙන් වෙන්වෙනවා....මාසයක්ආදරය කරලා බැදපු අය හැමදාමත් සතුටින් ඉන්න අවස්තාත් තියෙනවා.....

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    මගෙ පුතත් ඔය පුතාවගේම කරගත්තා උපන්දිනේට කලින් දවසේ උපන්දිනේ දවසෙ හිටියෙ මෝචරියෙ මගෙ ලෝකෙම මගෙ රත්තරං පුතා ඒත් අර ගැනු ලමයා පුතා නැතිවෙලා මාස 2බැන්දා

    • @Writer476
      @Writer476 Год назад +4

      ඉතින් ඒ ගෑනු ලමයා තමන් ගේ ජීවිතේ පිලිවෙලක් කරගන්න හොද නැද්ද

    • @pvdncthilakarathne5673
      @pvdncthilakarathne5673 Год назад +12

      @@Writer476 e amma dukatane kiyanne....api mehema prashna karanna honda nah

    • @erangaasela6197
      @erangaasela6197 Год назад

      එයාලේ කෙල්ලගේ ප්‍රශ්නයක් නිසාද සිය දිවි නසාගත්තේ?

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 9 месяцев назад +5

      Pirimi puthek hadanna ona gahak galak wage amme

    • @samansuranga8677
      @samansuranga8677 9 месяцев назад

      මේ සංසාර චක්‍රයේ හැටි ඔහොම තමයි... ඒ ළමයා දැන් හොඳ තැනක ඉපදිලා ඇති.. පුළුවන් තරම් එය වෙනුවෙන් පින් කරන්න..මොකද සියදිවි හානිකර ගන්න එක පරපණ

  • @supunsadaru
    @supunsadaru Год назад +5

    එපා අය යන කොට ඒ හැගීම ඉතා අපහසු වෙන් උවද විදදරා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනි. මොකද අපිට මේ මනුස්ස ආත්මය නැවත ලැබෙයිද අපි දන්නේ නෑ. එකතු වෙන්න බැරිනම් බැදෙන්න එපා කවුරුත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shainiamaa3749
    @shainiamaa3749 Год назад +68

    එ තාත්තා පුතාට නිවන්සුව ලැබේවා .කිසීදු ආත්මයක මෙවැනී අකල්මරනයකට ගොදුරු නොවේව.එ තාත්තාගෙ දුක දුරුවේවා..🙏🙏

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @deepikaperera2283
    @deepikaperera2283 Год назад +189

    මුලින්ම තමන් තමන්ට ආදරය කරන්න !!දෙවනුව දෙමාපියන්ට ආදරය කරන්න !!ඉන්පසු පෙම්වතා හෝ පෙම්වතියට ආදරය කරන්න !!!එන අය ඉක්මනින් යනවා !!!

    • @kathikathi426
      @kathikathi426 Год назад +2

      Well said..

    • @danu8115
      @danu8115 Год назад +1

      👍

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

    • @kgvdinusara6886
      @kgvdinusara6886 Год назад +2

      Samahara hithak papuwak nathi kelloi kolloi nisa ahinsaka kollo kello duk widinawa..

    • @h.asilva3130
      @h.asilva3130 Год назад

      Dialog @assddkfk the y6

  • @nethushani1471
    @nethushani1471 Год назад +6

    Hodama de love nokarana eka athtama eka thawakalika sathutak diragakalina dukak badim nthii aduu tharama jiwithe widinna hina walata yanna lesiii godakma ada kale inna kellowath kollowath අවංකයි kiyala kiyanna kenek harima aduii ehema aya nathuwama neme namuth hithala balanna badim kiyannema dukak ekane බුදු දහමෙත් kiyanne.... adare karanawanm dennata denna awankawa adare karanna ethakota badima harima lassanaii

  • @sahankaushalya3622
    @sahankaushalya3622 Год назад +1

    gunu lamek hambenne passene..ita vadiya vatinava demaupiyo amma thaththa..deyak kara gaththo gunu lamaye hoya ganna puluvan eth amma thaththa hoya ganna bane....e vachana tika..aththata mage hithata haiyak.මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට

  • @ranjanikothalawala6588
    @ranjanikothalawala6588 Год назад +99

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට ...උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..🙏

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      මගේ අලුත් ගීතය 23 /10 /28 වෙනිදා JG music චැනල් එකෙන් අහන්න පුළුවන්

  • @Damayanthi-s7y
    @Damayanthi-s7y Год назад +25

    මැරුණාම ඔක්කොම හරි කියලා හිතලා එහෙම කරගන්නවා...අන්තිමට ඉන්න අය තමයි හැමදේටම උත්තර හොයන්න ..ගෙදර ඉන්න හොදම තැන කිව්වට ඉන්නම බැරි තැන ගෙදරින් පිට ගිහින් රස්සාවක් කරලා හරි ජිවත් වෙන්න බලපවූ...මොකද ඔය වේදනාව දැනෙන්නේ කොහේවත් ඉන්න වුන්ට නෙවෙයි ...දෙමවුපියන්ට....හොදයි කියලා ගිය තැනක සැනසීමෙන් ඉන්න ලැබේවා... 🙏🙏🙏🙏🙏...මෙවන් අකල් මරණය යළි කිසිදාක නොම වේවා.... අවසන උතුම් වූ නිර්වාණ සුවයම ලැබේවා 🙏🙏🙏🙏

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      තෙරුවන් සරණයි ඔබට

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Год назад +17

    අනෙ ගොඩක්ම දුකයි නිවන් සුව ඔබට පුතේ 😥🙏🇶🇦

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි ඔබට

  • @DeifteDeifte
    @DeifteDeifte Год назад +7

    බුදු සරණයි ඒ පවුලේ අයට නිවන් සුව පුතාට

  • @vadvada340
    @vadvada340 Год назад +30

    ආදරේ කියන්නේ පට්ට පල් බොරු .එහෙම දෙයක් අද ලෝකේ නැ ..ඒ නිසා දෙගොල්ලමටම කියන්නේ අහින්සක දෙමාපියන්ට දුක් දෙන්න එපා .පින් සිද්ද වෙයි

  • @shehanisandeepa5201
    @shehanisandeepa5201 Год назад +4

    ගොඩක් දුක හිතුනා පව් ඒ දෙමව්පියෝ දුක් දෙන්න එපා නිවන් සුව ඒ මල්ලිට

  • @bro6275
    @bro6275 Год назад +7

    වෙච්ච දේ හරියට කීවෙි නැ...මෙිකත් නිලමයා හදපු ස්ක්‍රිප්ටි එකක් කියලා හිතෙන උන් Like එකක් දාපල්ලා..නිලමෙයා සල්ලි වලට නිල මැස්සෙක් වගේ දැන් කොහොමත් Videos හදන්නෙ.

  • @kavehgangh7525
    @kavehgangh7525 Год назад +2

    අම්ම තාත්තගෙ ආදරේ තමයි ලෝකෙ උතුම්ම පිවිතුරු ම එක ඇත්ත .. ඒත් හිත ගියේ ඒ කෙනාට විතර නම් මොකද කරන්නෙ පරශ්නය තමන්ගෙ නොවන තාක්කල් පිලුතුරු දාර්ශනිකයී ❤

  • @ireshanidesilva7273
    @ireshanidesilva7273 Год назад +32

    ආදරණීය පියෙක්.සැමටම ආදර්ශයක්.❤❤❤❤

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @nalinkumara5021
    @nalinkumara5021 8 месяцев назад +1

    තාත්තේ ඔබට ජය පතමි❤❤❤

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 9 месяцев назад +3

    ප්‍රේම මායා දැලේ පැටලිලා නොයන් සිහිනයක් නොවේ ජීවිතේ. අරුණයාමේ රැඳි තුෂර බිංදුවක් වගේ ආදරේ බිඳේවි මොහොතකින්.
    මිහිරි කල්පනා සුමුදු මුකුලු මල් හිනා පුංචි හිතට සතුට ගෙනෙනවා නොසිතු සේ ඈ සිතින් පෑ සෙනේ බිඳුණුතින් පුංචි හිතට නේද වේදනා.......!!

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +47

    නිළමේ හැමදාමත් අපිට.ගේන්නෙ
    අමුතු කතානෙ..අදත් දුක්බර කතාවක්.අනේ ලස්සන ශෝක ගීතයක්.. දුක්බර.දර්ශන ටිකක්.
    පුදුම. .පියෙක්...වැඩිහිටි අයට
    දරුවන්ට දෙන උපදෙස් .හරි වටිනව . .පව්
    හරිදුකයි..නිළමෙ.

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @Anuradha-yo4gw
    @Anuradha-yo4gw Год назад +18

    අපෝ මැරුනට පස්සෙ කොහෙත් වැරදි කෙල්ල තමා.නිකමටහරි කෙල්ලෙක් මැරුනනම් කට්ටිය කියාවි ඕකි බඩුවක් ඕකි අරමයි ඕකි මෙහෙමයි😅😅✋✋ කොල්ලෙක් මැරුනම සත්‍ය ප්‍රේම බෘංග රාජයා😅✋

    • @aurora0534
      @aurora0534 Год назад +4

      සිරාබන් . මේව්වා තමා නාඩගම්. ඌ මැරුනෙ ජීවිතේ වටිනාකම නොදැන. රෙද්දෙ ලව්. ආයෙ මනුස්ස ආත්මයක්
      නෑ

    • @susaranga9524
      @susaranga9524 Год назад +2

      ඒක නම් ඇත්ත 👍 මෝඩයෝ
      අනික එ කෙල්ල මොකක්ද කියලා තියෙන්නේ 🤔🤔 ඒ sms බැලුවා ලු, අපරාදේ මගෙ ඩේට ටික

  • @starbaby7308
    @starbaby7308 Год назад +28

    යකූ මාස 3 ලව් එක්කටද මේ 🥲
    අවුරුදු 8ක් ලව් කරලත් බූට් කාලා පාඩුවේ කාගෙන ඉන්න මන් හොදයි නේ අනෙ 😌✋
    අනික මේ කතාව තාත්වික මදිද මන්ද, මැරුන හේතුවක් කියන්නෙත් නැ. අනික එන්ගේජ්මන්ට් එක හෙට කියල අද ගෙදර අයට කියනවද එහෙම 😯😯 ඒ මදිමට කෙල්ල ගේ අස්සටත් ඇවිත් මේ මාස කීපයට කෙල්ලෙකුත් වෙලා තව...
    අනික ඒ මොනවා උනත් ඕනෙම කෙනෙක්ට අයිතියක් තියෙයි නොගැලපෙනවනම් කතා බහ කරලා අයින් වෙන්න. කෙල්ලගෙ වැරැද්දක් නම් නැ ඉතින්..
    ප්‍රශ්න වලට බයේ පැනලා යන කොන්දක් නැති පිරිමියෙක් වගෙ නැතුව හිටියනම් හරිනෙ මේ මාස 3 ලව් වලට 🥲 ඕවද අඩෙ ප්‍රශ්න
    අතේ සතේ නැතුව ගෑනිට කන්න දෙන්න ගියාම තමයි හරිනම් එල්ලෙන්න වෙන්නෙ ..
    අනෙ මන්ද මෝඩ කමේ තරම

    • @ramanikeragala4877
      @ramanikeragala4877 Год назад +1

      Aniwaryayen konda pana nathipirimiyek masa thunaka love ekak athharinna lesine
      Muta wena ganiyekathi

    • @ranigeetha1312
      @ranigeetha1312 Год назад +4

      ඇත්තටම මටත් සිතා ගන්න අමාරුයි ඇයි ඒ ගෑනු ලමයා engagment එකට අකමැති උනාද..? මොකක්ද එතන වෙලා තියෙන්නෙ ....? පැහැදිලි නැහැ .....අනෙක ඒ පුතාට තමන්ගෙ වියදම්වත් දරා ගන්න අපහසු වෙනවා නම්, පවුල් ජීවිතයක් ගත කරන්නත් ගොඩාක් අපහසුතා ඇති වෙනවා නේද... කෙසේ වෙතත් ඉක්මන් තීරණ නිසා අහිංසක දෙමාපියන්ට දුක් ගිනි උහුලන්න උනා පව්...😭
      ඔබට නිවන් සුව පුතා.🙏🙏🙏

    • @SamindaShehan-se9ud
      @SamindaShehan-se9ud 2 месяца назад

      Ado matah ban math aurudu 9yak etah innawa tama kagena

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 Год назад +23

    නිවන්සුව ලැබේවා ඒ සොයුරාට.කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොම වේවා .ඒ තාත්තා ට අනිත්‍ය වැටහිලා හිත හදාගන්න ශක්තිය ලැබේවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @TOCANINALOL
    @TOCANINALOL 3 месяца назад

    තෙරුවන් සරණායි හරි ලස්සනයි සිංදු ව❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 Год назад +3

    පියාණ නි ඔබට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ❤

  • @DeifteDeifte
    @DeifteDeifte Год назад +2

    හොද තාත්තා කෙනෙක් ලස්සනයි සින්දුත්

  • @storiesofday
    @storiesofday Год назад +40

    අනේ අපොයි දෙමව්පියෝ අන්තිමට දුක් විඳින්නේ

  • @slfishermansabaragamuwa9894
    @slfishermansabaragamuwa9894 Год назад +1

    පුතා වෙනුවෙන් කරපු සුපිරි වැඩක්,, ඒ කෙල්ලත් මේවා දකි කියලා මම හිතනවා,

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Год назад +11

    😭පවු පුතා

  • @shanazweerabangsa5823
    @shanazweerabangsa5823 Год назад +2

    ආදරය හරි ලස්සනයි. සුන්දර යි. හැබැයි තමන්ගේ වටිනාකම නොදන්න අයට ආදරේ කරන්න එපා. එවුන් වෙනුවෙන් තමන්ගේ වටිනා ජීවිත නැති කර ගන්න එපා. උන් තව එකක් හොයා ගෙන යයි. දුක් විදින්නේ අසරණ අපේ දෙමව්පියන්. මෝඩ වෙන්න එපා.😂😂😂.

  • @ravipramodya7553
    @ravipramodya7553 Год назад +8

    කෝ බන් ඕකේ හේතුව ඌ මැරිච්ච හේතුව කියන්නේ නෑනේ

  • @neronero6980
    @neronero6980 Год назад

    Oyalage paule ma ipadewa kiyala man hadawathinma praarthana karanawa ape putha Kellek nisa ma ithuru tika kiyanna ba budusaranai නිලෙමි මල්ලිත් එ සෙහාදරයාටත්

  • @Anuradha-yo4gw
    @Anuradha-yo4gw Год назад +59

    මුන් මේ යාලු වෙන්න බෑ කිව්වත් කෙල්ලට නරක නාමෙ එන්න ඕන නිසා මැරෙනව එහෙව් උන් ඉන්නෙ.අපිටත් නංගිල ඉන්නව උන් පස්සෙන් එන සමහර කොල්ලො යාලුවෙන්න බෑ කිව්වම කියනවලු මැරෙනව වස බොනව කියල 😅😅😅 ඊටපස්සෙ උන් නිකමටහරි තරහ පිට කරන්න වහ බිව්වම යන්නෙ කෙල්ලගෙ නම.අනික ඒ යන්නෙත් නිකන් නෙමේ මාස ගනන් යාලුවෙලා උගෙන් කඩාවඩාගෙන ඉදල අතෑරල වගේ.අනික උන්ගෙ ගෙවල් වලින් කියන්නෙත් අපේ පුතා යාලුවෙලා හිටිය ඒකි ඊටපස්සෙ වෙන කොල්ලෙක් එක්ක යාලු උනා ඌ දරාගන්න බැරුව මැරුන කියල.කොහෙවත් ඉන්න පොන්නයො නිසා අහිංසක කෙල්ලොන්ගෙ ජීවිත කොයි තරම් විනාස වෙනවද ඊටපස්සෙ ජීවත් වෙලා ඉන්න කෙල්ල තමා සමාජෙන් නින්දා අපහාස ලබන්න වෙන්නෙ.හරිහමන් රස්සාවක්වත් නෑ ගෑනු ගන්න කතාව.වැදගත් දෙමාපියොනම් කවදාවත් කොල්ලෙක් උන පලියට කපුකම් කරල දෙන්නෑ හොදට උගන්නනව😅✋

    • @sandiindi9000
      @sandiindi9000 Год назад +8

      මම නම් හිත හදාගෙන පිට රට අවා. අවුරුදු 4තිස්සෙම මාව රවට්ටල යන්න ගියා. ඒ දුක ඉවසන්න බැහැ. එත් බුද්දිය පාවිච්චි කරන්න ඕනේ.

    • @annedesilva1224
      @annedesilva1224 Год назад +2

      Sampurna aththa Mr Anurada.👍

    • @lakshilakshi884
      @lakshilakshi884 Год назад +6

      ඔයාගෙ කතාව ඇත්ත අයියෙ..ඒ නංගිලා වාසනාවන්තයි..🙂 විහින් මැරෙන්නෙත් අකුසල් කර්ම හින්දා තමයි..කෙල්ලො කොල්ලො රැවැට්ටුවා කියලා මැරෙන අයත් ඉන්නවා..එහෙම නැතුව අනිත් කෙනාගෙ වරදක් නැතුව මැරෙන අයත් ඉන්නවා..එහෙම මැරුනම ජීවත් වෙලා ඉන්න කෙනාට තමයි හැමොඉම දොස් කියන්නෙ..කොහොමත් කව්රුත් වෙන වෙන අය හින්දා මොනම හේතුවක් හින්දවත් මැරෙන්න ඕන නෑ..

    • @ashanmaynard4085
      @ashanmaynard4085 Год назад +1

      ඕක ඉතින් දෙපැත්තටම වෙනව. දැන් අර ඇරිමැක් එක නිසා මැරුන එකා ගන්නකො.දැණ් ඇරිමැක් එක මොන හොද කරත් වැඩක් නෑ එකෙක් මලානෙ. කෙල්ලො කෝච්චියට පනිනව. කපල් පිටින් බෙල්ලෙ වැල දාගන්නව ගෙදරින් කැමති උනේ නෑ කියල. ලමයෙක්ට අවවාදයක් දෙන්නත් බෑ මුන් මොනවකරගනියි ද දන්නෑ නෙ.

    • @lakshilakshi884
      @lakshilakshi884 Год назад

      @@ashanmaynard4085 ලෝක විනාසෙ එන්නෙ..මිනිස්සුන්ගෙ මොළවල් විකුර්ති වෙනවා

  • @iranganidep2852
    @iranganidep2852 2 месяца назад +1

    මගේ චුටිපුතා ඉතාලි කෙල්ලක් බැදලා ඔය විදියටම ජීවිතය අහිමි කර ගත්තා .අ;3යි මාස 4යී මගේ ජීවිතයට ත් මහා කුනාටුවක් ඇවිල්ලා තියෙන්නේ .මගේ චුටිපුතාට මිනිසත් භාවයක් ලැබේවා .💖💖💖💖🙏🙏🙏🙏😭😭😭😭

  • @sumeshascj2457
    @sumeshascj2457 Год назад +13

    මමත් ඔය වේදනාව හොදට දැනෙනවා . දෙමාපියන් විදිහට විදින්න දුකක් අයෙනැ. මම දැන් මානසිකපිඩනයට බෙහෙත් බොනවා .😭😭😭😭

    • @trustlanka1889
      @trustlanka1889 Год назад +6

      දර්මය අහන්න සහෝදරයා නිතරම , සන්සාර රෝගය ට බෙහෙත් බොන්න , එතකොට ඔක්කොම දුක් නැතිවෙයි.

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 Год назад

      🥲🥲🥲🥲

    • @mohdsaddam9597
      @mohdsaddam9597 Год назад

      Matat oya demai ada mage puta na me loke

    • @trustlanka1889
      @trustlanka1889 Год назад +4

      @@mohdsaddam9597 මටත් ඔයිට වඩා ලොකු ප්‍රශ්න ගොඩක් තිබුන මගෙ බිස්නස් වැටුන, ගෑනු ලමයගෙ ප්‍රශ්නයත් ඒ එක්කම ආව, හැමදේම උන ඒත් ඇත්ත බුදු බන ඇහුවහම මේ මොන ප්‍රශ්න ද කියල හිතුන, මේ ලෝකේ මිනිස්සු මේ පිස්සෝ වගේ දුවන්නෙ මොන ගොන් පාට් එකක් පස්සෙද කියල පැහැදිලි උන. ඔයා ගෙ පුතා අසරණයි පව් යහපතක් ම වේවා .

  • @godbless959
    @godbless959 Год назад +26

    පවි අම්මා තාත්තා ගැන මීට වඩා හිතන්න තිබුනා ඒ පුතාට. නිවන් සුව ලැබේවා මෙවන් අකල් මරණයක් මින්මතු අත් නොවේවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +1

      තෙරුවන් සරණයි

  • @lakshithavlogs
    @lakshithavlogs Год назад +1

    😥😥😥

  • @buddikamadusanka9011
    @buddikamadusanka9011 Год назад +3

    අපේ ගමේ.ඉසුරු අයියේ උබ හොද තැනක ඉපදිලා ඇති🥺

  • @amadbalm3281
    @amadbalm3281 Год назад

    හරි ම,, දුකින් මම බැලුවේ බුදුසරණයි

  • @pathumudara7634
    @pathumudara7634 Год назад +6

    ඒ කෙල්ල මේක බලනවද දන්නෑ නේද බං. පවු බං මේ මනුස්සයා. ඒ කොල්ලා 😢

  • @nilukalakmali8737
    @nilukalakmali8737 Год назад +1

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට පෙර සන්සාරගත වයිර සිත් පෙම් කවියක් වෙලා එනව පුතේ පව් ඔයාගෙ අම්ම තාත්ත.ඒ ගින්දර කවදාවත් නිවෙන්නෙ නැහැ පුපුව ඇතුලෙ දැනෙනව.

  • @sajithdilshan6761
    @sajithdilshan6761 Год назад +16

    අහිංසක අම්මා,තාත්තා ගැන හිතලා වැඩ කරන්න ඕනී හැම ළමයෙකුම..💔🥀

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +3

      ඇත්තටම දරුවන් අම්මා තාත්තා ගැන ගොඩක් හිතන්න ඕන තෙරුවන් සරණයි

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 Год назад +4

    බොහෝම සංවේදී කතාවක් නමුත් මේ යුගයේදී ඉන්න දුවාදරුවන්ට අහන්න ආදර්ශමත් කතාවක් ආදරයක් නිසා තමන්ගේ දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ අමතක නොකර වැඩ කර යුතුයි ඔබතුමාලට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි ඔබට

  • @dilmimadhudilmimadhu3749
    @dilmimadhudilmimadhu3749 Год назад +7

    ජීවිතේට ආදරේ නම් විශ්වාස කරන්නම හොද නෑ ... නිවන් සුව අයියෙ! මේ වගේ දෙයක් කිසිම කෙනෙක්ට වෙන්න එපා 🥺

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 Год назад +1

    අනේ මන්දා. අවුරුදු ගානක් ආදරේ කරලත් චුටි දෙයක් උනොත් තප්පර ගානකිම් ඒ බැදිම නැති වෙනවා. මාස තුනකින් කොහොමද ආදරේ මිනිස්සු තෙරුම් ගන්නේ..බැදිමක් හදාගන්නේ.. මොන උනත් නිවන් සුව ලැබේවා අයියේ ඔයාට. ..
    ඔන්න අවුරුදු පහක් හයක්නම් හිත හදාගන්න තිබ්බා. අම්මා තාත්තා ගැන හිතන්න තිබ්බා . කරුමේ තමයි. වෙන්න තියෙන දේවල් කාටවත් නතර කරන්න බෑනේ 😔

  • @supercoverus7636
    @supercoverus7636 Год назад +5

    1)අවුරුදු ගානක් ලව් කරලත් බූට් එක කෑවට පස්සෙ අවුලක් නැතුව ඉන්න දහස් ගානක් මෝඩයෝ අතර ඒ පුතා මාර බුද්ධිමත්
    2)සමපෝෂ කෑව නිසා කොල්ලගෙ මොළේ හරියට වර්ධනය වෙලා tnk u CBL .
    3) link එකෙන් ගිහින් ඒ බුද්ධිමත් පුතු සියදිවි නසාගත්තට පස්සෙ තාත්ත ලියපු සිංදු බලමු.
    4)මොකද මේ තමයි ලංකාවේ සියදිවි නසාගත් පුතෙකු වෙනුවෙන් පියෙකු විසින් ගීතයක්/කවියක් ලියූ පළවෙනි වතාව❤️.

  • @heavenstars5669
    @heavenstars5669 Год назад +1

    තමන්ට දෙයක් දරාගන්න බැරි තරම් වුනොත් , හංගගෙන ඉන්න එපා.කියන්න කව්රුත්ම නැතිනම් තමන් අදහන ආගමක, පන්සලක නම් ස්වාමීන් වහන්සේ නමක් සමඟ හෝ පවසන්න.
    එහෙම කියලා ඉවර වුනාම ගැටළුව කොතරම් බරපතල වුනත්, හිතනවාට වඩා විශාල ප්‍රමාණයක සහනයක් මනසට ලැබෙනවා.
    එහෙමත් කියන්නම බෑ වගේ නම් කොලයක් පෑනක් අරගෙන හැමදේම ලියන්න. පස්සේ එක සැරයක් කියවලා ඉරල ඉරලා විසි කරන්න. මේ විදියටත් මනසට හරි සහනයක් ලැබෙනවා.
    මනසට ඔරොත්තු නොදෙන තරමට අනවශ්‍ය දේවල් ගොඩ ගැහුනම තමයි ජීවිතේ හරි වැරදි පටලවාගෙන ජීවිත විනාශ කර ගන්නේ. කාට හරි කිව්වම හරි කොලයක ලිව්වම හරි මනසේ පීඩනය අඩු වෙනවා.
    කාට හරි උදව්වක් වෙයි, එක ජීවිතයක් හරි රැකගන්න පුළුවන් වෙයි කියලා හිතලා මේ comment එක මෙහෙම දැම්මේ.
    ඉපදීම කියන්නේම දුකක්, බැදීම් කියන්නේ ඊටත් වඩා දුකක්. මේ දේ ගැන පුළුවන් තරම් හැමදෙනාටම අවබෝධ කරගන්න ලැබේවා.🙏🙏🙏🙏🙏🙏
    ධර්මාවබෝධය හැකි පමණින් වැඩි දියුණු කර ගන්න. පුළුවන් තරම් දරුවන් කුඩා කල සිටම ආගමට ,දහමට ,ධර්මය ඉගෙනීම උදෙසා හුරු කරවන්න. දරුවන් රැක ගැනීමට කල හැකි එකම සහ වැදගත්ම දේ ධර්මාවබෝධය ලබාදීමයි.

  • @harindrasampath-cq6ov
    @harindrasampath-cq6ov Год назад +3

    ප්‍රශ්නය තමන්ගේ වනතුරු මිනිස්සුන්ගේ හරි දාර්ශනික කතා තියෙන්නේ කොමෙන්ට් කියවද්දී තේරෙනවා එක පවු ඉතින්

  • @badrajayawardana9089
    @badrajayawardana9089 3 месяца назад +2

    ආදරේ භාවනාවක් වගේ ඒක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. අපි වරද්ද ගත්තේ ඒතන

  • @irangaariyapala4490
    @irangaariyapala4490 Год назад +3

    දෙමාපියන්ට ඇත්තටම ආදරෙ නම් ... දරැවො ඔනෙ තරම් දුක් ඉවසන් ඉන්නවා.. ... ❤😢

  • @pihusenuninethmananethmana8657

    Niwan suwa lebewa puthe..........me wadapu hadapu demaupiyant bs

  • @romaineleonard7555
    @romaineleonard7555 Год назад +5

    Rest in peace 🕊️🕊️🕊️ 😢

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 9 месяцев назад

    Adraneeya kollo....kella nta kiyane.....yana unta yanna deepalla....hari saralai...👍👍👍👍

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +5

    පව් අනේ 🥺

  • @PiuymiKarunanayaka
    @PiuymiKarunanayaka 8 месяцев назад +2

    අනේ හරිම අහින්සකයි මේ තාත්තා

    • @Nilame
      @Nilame  8 месяцев назад

      ඔව් අනේ එකනම් ඇත්ත

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 Год назад +6

    හරිම දුකයි අහගෙන ඉන්න අහිංසක දෙමාපියන් දරුවො ලොකු මහත් කරලා අවසානයේ අහක ඉන්න කෙල්ලො කොල්ලො නිසා ජිවිත නැති කරගන්නවා පවු මේ දේවල් බලන අයවත් මේවා තේරුම් ගන්න පින්සිදුවෙයි දෙමාපියන්ට දුක් දෙන්න එපා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි

  • @danuranavien2782
    @danuranavien2782 3 месяца назад

    නිවන් සුව ලැබේවා 😢

  • @nimalperera4801
    @nimalperera4801 4 месяца назад +3

    මගදි හමුවන අයට වඩා ජීවය දුන් දෙමවු පියන් උතුම් දරු වනේ......නිතර ඒ ගැන සිතන්න . සියලූම ලෝක වාසීන්ට " තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. "

  • @ashendulanjana2077
    @ashendulanjana2077 Год назад +2

    බුදුසරණයි තාත්තේ

  • @itsb2619
    @itsb2619 Год назад +3

    නිවන් සුව!!😥

  • @Fatima-sw8on
    @Fatima-sw8on Год назад

    ස්තූතියි ගොඩාක්. තෙරුවන් සරණයි ❤️🙏🏽❤️

  • @nelumsgnelum6190
    @nelumsgnelum6190 Год назад +37

    මතු භවයකත් පිය පුතු වී ඉපදේවා.තෙරුවන් සරණයි තාත්තාට.නිවන් සුව පුතනුවන්ට.

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 Год назад

      මතු බවයක ඉපදේවා කියලා නිවන් සුවත් පතපුවහම ඔය ප්‍රාර්ථනාවෙ කිසිම තේරුමක් නෑනෙ අනේ.

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 Год назад +1

      එක ජීවිතයක විදින දුක දැක දැකත්
      තව ජීවිතයක පිය පුතු වී ඉපදේවා
      කියලා තේරුමක් නෑ නේද

  • @anjuanju3707
    @anjuanju3707 Год назад +1

    Ane deviyane paw 😭😭😭 harima wedanai kisima kenekuta mewan dukak nowewa🙏🙏🙏

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 Год назад +13

    ආදරය කියන්නේ මිරිඟුවක් කියන එක නම් සහතික ඇත්තයි ආදරේ කියන්නෙ සමහර වෙලාවට ඒ ඇයට අවශ්‍යතාවය සඳහා නැතුව කිසි කෙනෙක් ආදරය නැහැ අම්මා තාත්තා ඇර ආදරේ දෙන්නෙක් හම්බෙන්නෙ සියයට දහයක් වගේ කලාතුරකින් තමයි එහෙම දෙන්නෙක් එකතු වෙන්නේ ඒ වගේ හිත හදාගන්න පුරුදු වෙන්න ඕන .ඒවට වහල් වෙලා මැරුණොත් අර අහිංසක දෙමව්පියෝ දෙන්න තමා මැරෙන කළුත් විඳවන්නේ

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      ඇත්තටම තෙරුවන් සරණයි ඔබට

  • @DilDilrukshi-ju7ki
    @DilDilrukshi-ju7ki 5 месяцев назад

    ලස්සනයි තාත්තාගේ voice ekath 😔😔 නිවන් සුව නැති උන සහෝදරයා

    • @Nilame
      @Nilame  5 месяцев назад +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @tdn0708
    @tdn0708 Год назад +13

    තෙරුවන් සරණින් මේ දෙමව්පියන්ට ඔවුන්ගේ හිතේ තියෙන දුක දුරු වේවා! මනස සන්සුන් වේවා!
    🙏🏻🙏🏻🙏🏻

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      තෙරුවන් සරණයි

    • @PremodDushmantha
      @PremodDushmantha Год назад

      Budu saranai e thaththata niwan suwa e lamayata

  • @tharushibhaggya-li8xw
    @tharushibhaggya-li8xw Год назад

    Oya wage deyak karanna pluwan kiyanne hita ganna ba ath mataka tiya ganna oba tuma jivithe dinala iwarai ada oyage putha ekka yalu wela hitapu e kella me video dakala duk wenawa athi🥺😭

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 Год назад +4

    අනේ ඒ තාත්තගේ හිතේ තියෙන දුක මොන තරම්ද...පව් ඉතින්...ඒ දරුවාට නිවන් මග අවබෝධ වේවා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි ඔබට

  • @nelumsgnelum6190
    @nelumsgnelum6190 Год назад +2

    ස්තූතියි නිලමෙ අයියට.ජය වේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @jgmusic3868
      @jgmusic3868 Год назад

      තෙරුවන් සරණයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Год назад +10

    පව් දෙමාපියන් දුක් විදිනවා දරුවන් නිසා ඇත්තටම නිළමෙ හෙඩින් එකේ විස්තරෙත් හරියටම කියන්න තිබුණේ කෙල්ල ඇයි අකමැති උනේ කියලා

    • @jgmusic3868
      @jgmusic3868 Год назад +2

      ඒ ලමයා මගේ පුතා එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ අපේ ගමට එන්න ඕනේ නිසා
      ඒ ලමයා නීති විරෝධී දේවල් අපේ ගමට ගේන කෙනෙක් (කුඩු) පුතා ඒ දේවල් දැන ගෙන ඉදලා නෑ පුතා මේවා දැනගත්තාට පසුවයි මේ දෙය සිදු වුණේ

    • @songmusicprabash1856
      @songmusicprabash1856 Год назад +1

      @@jgmusic3868 ඒ ඇති තේරුණා ප්‍රශ්නය බොහොමත්ම ස්තූතිය හිත රිදුනනම් සමාවෙන්න

    • @AVsFan2022
      @AVsFan2022 Год назад

      ​@@jgmusic3868 ඒ ළමයා....... ඔබතුමන්ලගෙ වැදගත්කම වචන ටිකෙන්ම පේනවා. මොන දේ උනත් අවාසනාවන්ත කෙල්ලෙක්. කොහෙ හිටියත් විඳවනවා ඇති. කොල්ලට නිවන් සුව.

  • @hjssrilanka
    @hjssrilanka Год назад +1

    සුපිරි සිංදුව

  • @nilminikumari5104
    @nilminikumari5104 Год назад +11

    දෙමව්පියන් උණත් වැරදි. හෙට බදිනවා කිවුවාම හා කියනවද. ටිකක් හොයල බලලා ඒ ගෑණු ළමයගෙ වැඩිහිටියන් එක්ක කතා කරල ඒවා කරල දෙන්න එපාය.

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 3 месяца назад

    Hari adaren hitapu paulak. Puw thamai. Niwan suwa puthata.

  • @uddikavishwajith6167
    @uddikavishwajith6167 Год назад +3

    1st mama Ada.