කාලෙකින් ගෙදර! Dinner date with my❤️ මං ආසම breakfast recipe එක🥣|ගෙදර ගෙවෙන දවස්🫶🏽

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @bingusareewaidyathilake7156
    @bingusareewaidyathilake7156 2 месяца назад +400

    ශනූගේ වෙනදා දැක්කේ නැති ලස්සනක් අද වීඩියෝ එකේ දැක්කා... මං හිතන්නේ she is with him හින්දා... ❤❤❤

  • @Sandali0717
    @Sandali0717 2 месяца назад +367

    මෙයාට ලන්කාවෙ මිනිස්සු මෙච්චර ආසද කියලත් හිතෙනවා..මං බලන්න ගද්දි 40 බලලා ඉවර වෙද්දි විනාඩි 20ට 50k 🥺❤️ my fv person shanu 😩❤️

  • @yashhh1018
    @yashhh1018 2 месяца назад +687

    2024 Al ලියන නංගිලා මල්ලිලා ඔක්කෝමටම සාර්ථකව විභාගයට මුහුණදෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ පතනවා!!!

  • @achinikawshalya8391
    @achinikawshalya8391 Месяц назад +10

    මං දැක්ක දැන් ඉන්න පොඩි ඇක්ට්‍රස්ලගෙන් ලස්සන බොරු සෝබන නැති හරිම නිහතමානී තමන්ගෙ ටාගට් වලට යන සුපිරි ගර්ල් කෙනෙක් ආදරෙයි හැමදාමත් ඔයාගෙ අක්කලා දෙන්නටත් ඒ වගේම ආදරෙයි❤️❤️❤️❤️❤️

  • @NadeeshiPramodya
    @NadeeshiPramodya 2 месяца назад +35

    වෙනදට නැති මොකද්ද මන්දා අමුතු look එකක් තියනවා අද ශනුගේ මූනේ.. 🥺 හැමදාම ඔහොම හිනා වෙලා ඉන්න ලැබෙන්න ඕනේ දුක නැතුව සතුටම විතරක් ලැබෙන්න ඕනේ ශනු ඔයාට වගේම මේ ලොකේ හැම මනුස්සයෙක්ටම..
    චුටි දෙවල් වලින් පවා සතුටු වෙන මිනිස්සු හරි සැනසිමෙන් ජිවත් වෙනවා මොන ප්‍රශන ආවත්..
    Love you shanu 💖

  • @Bbzz-x
    @Bbzz-x 2 месяца назад +55

    අද 11.11 විශ්වමාතාවට ස්තූතිවන්ත වෙවා මට දැනට ලැබිල තියෙන හැමදේකටම ❤

  • @chamalkahuntley1043
    @chamalkahuntley1043 2 месяца назад +192

    "තමන් තමන්ටම ආදරේ කරන්න" ශනූගෙන් ඉගෙන ගත්ත ලොකුම දේ❤❤❤❤❤

    • @DilhaniWanasingha
      @DilhaniWanasingha 2 месяца назад +5

      ඔව් මමත් .....ඉස්සර පොඩි ප්‍රශ්නයක් ආවත් අනෙ මැරිලා යනවා නම් කිය කිය හිටපු මම .....
      කමක් නෑ අතාරින්න හෙට දවස ලස්සන වෙයී කියන තැනට එනකල් හිත හැදුනා ❤ ඒ වගේම මට ගොඩාක් ආදරෙ කරනවා මම දැන් .❤ ඒ හැම වෙලාකම මම ශනූ අක්කිට පිං දෙනවා ...... මටම වෙනස් මාව .❤

    • @AnushkaKarunarathne-fk9cg
      @AnushkaKarunarathne-fk9cg 2 месяца назад +2

      100% agree. ❤❤

    • @chamalkahuntley1043
      @chamalkahuntley1043 2 месяца назад +1

      🥰❤️‍🔥❤️

  • @Helanyapavani-z5q
    @Helanyapavani-z5q 2 месяца назад +335

    ඔයා වගේ තනියම හිට ගන්න පුලුවන් දව්සක් වෙනකන් මම මහන්සි වෙනවා❤ ශනු අක්කි❤

  • @k.m.jayathilaka2106
    @k.m.jayathilaka2106 2 месяца назад +807

    ශනූගෙන් Q & A vlog එකක් ඕනි කියන අය කෝ 🥲❤

  • @dikuchu4408
    @dikuchu4408 2 месяца назад +164

    බහුතරයකගෙ රෑප වලින් අපි දකිනවට වඩා බැදීමක් ඔය දෙන්නගෙන් දැක්කා මම නම් keep it up Shanu❤️ Much love

    • @ChD-xb2js
      @ChD-xb2js 2 месяца назад

      Why she says 10 sentences in Sinhala & about few in English sentences in the middle. We totally understans Sinhala.
      So they living together.😮

    • @Sk83013
      @Sk83013 2 месяца назад +1

      @@ChD-xb2js dont think so even they are not your problem

  • @Sandali186
    @Sandali186 2 месяца назад +1501

    තව සති දෙකකින් AL ලියද්දි stress යවන්න මේක බලන අය කෝ ❤🥹

  • @Nethmemanee
    @Nethmemanee 2 месяца назад +8

    ජිවිතේ ගොඩක් තැන්වල ඔයාගේ විඩීයෝ බල බල ජිවිතේ හදාගත්තේ... ශනූ ෆැමිලි එකත් ඉන්න විදිය දින්නා එක්ක ඉන්න විදිය මාරම ආදරණීයයී....❤😊

  • @Gsuasgsjsjs
    @Gsuasgsjsjs 2 месяца назад +60

    මෙ සැරේ AL ලියන අක්කල අයියලා ට සුබ පැතුම් 🎉🙏🙏❤️හැමෝටම හොඳට වැඩේ කරන්න ලැබේවා🙏🙏

  • @sureniprashadi
    @sureniprashadi 2 месяца назад +110

    ශනූ කොන්ඩෙ වැවිලා ඔයාගේ රහස මොකද්ද
    සාරාන්‍යාගේ බර්ත් ඩේ ව්ලොග් එක ගේන්නකො
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Nethmemanee
    @Nethmemanee 2 месяца назад +38

    ජිවිතේ ගොඩක් තැන්වල ඔයාගේ විඩීයෝ බල බල ජිවිතේ හදාගත්තේ... ශනූ ෆැමිලි එකත් ඉන්න විදිය දින්නා එක්ක ඉන්න විදිය මාරම ආදරණීයයී....❤😊 20:50

  • @gmusic111
    @gmusic111 2 месяца назад +41

    ඔයාගෙයි අයියගෙයි ගෙදර hometour eka oni 💗🥺

  • @dinithihansani427
    @dinithihansani427 2 месяца назад +6

    දුකක් දැනුන වෙලාවට අක්කිගෙ vlog බලන්න මං මාර ආසයි🥺 හිතට අමුතු සතුටක් දැනෙනවා ඔයා කියන කරන දේවල් බලන් ඉද්දි❤ අයියා එක්ක ඉන්න නිසා අද තවත් ලස්සනයි🤍

  • @Sandun-no1no
    @Sandun-no1no 2 месяца назад +97

    හෙලුවෙන් නටන ගැනු අතරෙ මෙ වගෙ කෙල්ලොත් ඉන්නොනෙ 🥺❤💯❤ ශනූට එකයි මෙච්චරටම අපි ආදරෙ 😘 ❤

    • @wathsalamadushani423
      @wathsalamadushani423 2 месяца назад +2

      Ow ne me nangi harima hoda ugath buddimath genu lamayek kesima loku kamak ne dushta ne harima nihathamani wedagath genu lamayek ona kenakuta udau karana

  • @Saaraa237
    @Saaraa237 2 месяца назад +144

    ගොඩාක් අය ඉන්න තැනකට වඩා දින්නා අයියා ශනු අක්කී එක්ක තනියම ඉද්දි එයාට කොච්චර ආදරෙයි ද කියලා මට නම් තේරිලා තියෙනවා මොකද එයා කාර් එකේ යද්දි ශනු අක්කි ගේ අත අල්ල ගත්ත ගමන්මයි අතාරින්නේම නෑ ඒක හරීම ආදරණීයයි ❤ ඒක මම ගොඩාක් දැකලා තියෙනවා ශනු අක්කි ගේ ව්ලොග් වල ❤ මේ වගේ ව්ලොග් බලන්න හරීම ආසයි මම නම් එතකොට මගේ හිතත් ආදරෙන් පිරෙනවා ❤ දිග ව්ලොග් දාන්න පැය දෙකක් තුනක් තිබ්බත් ආසාවෙන් බලන්නේ මම නම් ❤❤❤

    • @ShanudriePriyasadtv
      @ShanudriePriyasadtv  2 месяца назад +23

      ❤❤❤

    • @Saaraa237
      @Saaraa237 2 месяца назад +5

      @ShanudriePriyasadtv ammo mata maara happy ada nm oya reply karala mata ❤❤❤🥰🥰🥰

    • @rashmikumari3398
      @rashmikumari3398 2 месяца назад

      ​@@ShanudriePriyasadtvadarei Shanu akki math oyata marama Asia ane ❤

    • @darshipriyadarshani1586
      @darshipriyadarshani1586 2 месяца назад

      ❤😂🎉❤❤❤❤❤❤❤❤

    • @darshipriyadarshani1586
      @darshipriyadarshani1586 2 месяца назад

      ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @PrabhashaniPiyumali
    @PrabhashaniPiyumali 2 месяца назад +142

    හිතුවෙ වත් නැති වෙලාවක ශනූ ඔයාගේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම ඉතින් පිස්සු වගේ අනේ ......😅❤

  • @rasikageeganage5509
    @rasikageeganage5509 2 месяца назад +7

    හරිම ආදරනීය රූපයක් .බලන්න ආස හිතෙන වීඩීයෝ ❤❤❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 2 месяца назад +39

    ශානු ගොඩක් ලස්සන වෙිලා ❤අාදරෙයි❤ ඔයා දන vido හරිම අසාවෙන් බලනවා❤

  • @chapanilmini239
    @chapanilmini239 2 месяца назад +31

    Shanuge vlog balapuwama jiwath wenna asa hithenawa

  • @chamindisamarakoon174
    @chamindisamarakoon174 2 месяца назад +8

    ලස්සනයි අක්කේ. මම අක්කිගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා . කියන්න දේවල් ගලපගන්න බෑ. සෑහෙන දේවල් වෙනස් උන අක්කිගේ vlog බලලා. මන් මාරම ආදරෙයි අක්කි. හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි. බුදු සරණයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 2 месяца назад +8

    ලස්සන සුරංගනාවී තවත් ලස්සන වෙලා ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤ ගොඩක් දේවල් අරන් අපේ ජීවිතේ හදාගෙන තියෙනව ❤

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 2 месяца назад +32

    අපේ රටේ පාසල් යන තරුණ දරුවන්ට ජිවිතේ තනියම ජය ගන්න හොදම උදාහරණයක් තමයි shanudri❤❤

    • @madu8705
      @madu8705 Месяц назад

      🤣

    • @kiaranawarathna3320
      @kiaranawarathna3320 Месяц назад +1

      @madu8705 අනුන්ගේ comment වලට හිනා වෙන්නෙ නැතිව තමන්ගේ දිඋනුව බලාගත්තොත් හොදයි නේද

  • @TaniyaWish
    @TaniyaWish 2 месяца назад +29

    අම්මෝ ඇති යන්තම් ..බලාගෙන හිටියේ vlog එකක් දානකම්... ❤❤

    • @TaniyaWish
      @TaniyaWish 2 месяца назад

      අනේ thank you මම හැමදාම බලන් හිටියා ඔයා මට like කරනකම්.. බුදු සරණ්‍යි අක්කී.. සතුටින් ඉන්න හැමදාම ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @සහේලිගිසන්තිකානෙත්සරනි

    අද තියෙන මනමාලකම.
    මං ආසම කෙල්ල මේ.
    හරි ආදරේ හිතෙනවා දැක්කම.
    සතුටින් ඉන්න නංගා හැමදම.

  • @NethmiNathasha-q4k
    @NethmiNathasha-q4k 9 дней назад +1

    අනෙ අක්කි ඔයාගෙ videos බලද්දි ඇත්තටම අමුතුම හැඟීමක් එනවා 🥺♥️

  • @NenukaVimeth-ry4wc
    @NenukaVimeth-ry4wc Месяц назад +3

    D ළඟ ඉද්දි shanuge මූණ මලක් වගේ. සතුටින් පිරිලා. ඔයා හරිම ආදරණීය චරිතයක් shanu❤😊

  • @ruveemadawala2393
    @ruveemadawala2393 2 месяца назад +10

    මගෙත් උදේ කෑම එක ඕට්ස්. මම හදන්නෙ oats වතුරදාල උනු කරගන .. ඊට පස්සෙ ඒක bowl එකට දාගන ඒකට peanut butter දාල mix කරගන්නව. ඊට පස්සෙ black raising , golden raising ටික ටික දාල mix කරගන ඒකට chia seeds දාල තව mix කරගන අන්තිමට ඒක උඩින් කෙසෙල් ගෙඩියක් පෙති කපල දාල තියනව නම් විතරක් almond slice ටිකක් දාල රසට කන්න තියෙන්නෙ😅❤😊😊😊

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 2 месяца назад +16

    මමත් ආසම Recipe එක මොන තරම් වැඩ තිබ්බත් ශනු ඔයාගෙ vog නම් මගහැරෙන්නෙම නැතිව බලන්නෙ මගෙ හිතට සැනසිම සතුට ලබන්න මට තියෙන එකම හයිය ඔයාගෙ ආදර්ශයන් අත්දැකීම් දකින මට ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz 2 месяца назад +8

    ගොඩක් දවසකින් නේද ශනු....ආසයි ඔයාලා දෙන්නා මෙහෙම දකින්න..ඉදලා හිටලා හරි මේ වගේ පොඩි පොඩි volg දාන්න..මොකද ඔයාලා දෙන්නට ආදරය කරන අය ඒ දේවල් බලාගෙන ඉන්නවා....ඉක්මනින් තව volg එකක් ගේන්න ..ආදරෙයි ශනු ...❤❤❤❤

  • @Sanduniransika7378
    @Sanduniransika7378 2 месяца назад +8

    ආදරෙයි අක්කා ❤️ හැමදේම කාලයකට බාරදීලා ඉන්නවා ඉක්මනට හැමදේම ලස්සනට හරියයි කියලා හිතනවා 🥰 අක්කා ලස්සන වෙලා තව 🥰 video එක දාලා තිබ්බා දැක්කට නිදහස් වෙලාවක් එනකම් ඉවසන් හිටියා ❤️ පරිස්සමෙන් ඉන්න අක්කා ❤ love you so much ✨❤️🌸

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 2 месяца назад +78

    අක්කිගේ අම්මියි තාත්තයි ගොඩාක් සතුටු වෙනවා ඇතියි ඔයා වගේ දුවෙක් ලබන්න ඔයා නිසා ගොඩාක් girlla මෝටිවෙශන් වෙලා අක්කි 😊❤

    • @Senuuuu-u8v
      @Senuuuu-u8v 2 месяца назад +2

      අක්කි මයි බැග් සෙට්මන්ට් එකක් කරන්න කෝ අක්කිගේ ෆෆිව්න් කලෙක්ශන් එකයි රූම් රුවර් එකකුයි ගෙන්න කෝ

  • @Charuni-w5j
    @Charuni-w5j 2 месяца назад +11

    Stress එකින් ඉන්න වෙලාවට පාන්දරට බලන්න ගත්තේ.❤😌
    හිතට හරිම නිදහසක් දැනෙනවා.

  • @Chathumini-z1z
    @Chathumini-z1z 2 месяца назад +7

    ශනු අක්කිගෙ ලස්සන එක වගෙ vlogs දැම්මා ත් ගොඩක් අසාවෙන් බැලුවා බලනවා අක්කි අන්තිමට තියෙන ලැජ්ජාව අනෙ ඉතිම් 🥰💛 අදරෙයි දෙන්නා ටම හැමදාම සතුටින් පාරිස්සමින් ඉන්න බුදු සරණයි ජෙසු පිහිටයි 💐😚

  • @nadeekaindrathilaka9883
    @nadeekaindrathilaka9883 2 месяца назад +32

    අනේ අක්කි ඔයාව ඇස් ඉස්සරහට දකින්න බලාගෙන ඉන්නවා ආදරෙයි අක්කී vlog eke song marama lassanai 😢❤
    ආදරෙයි akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️

  • @Tharakidinanjali
    @Tharakidinanjali 2 месяца назад +7

    Shanu akkige vlogs balankot hithata hari amuth feeling ekak danenawa. hitata loku nidahask danenwa.. 🥺❤️

  • @crochethub3388
    @crochethub3388 2 месяца назад +24

    නංගි මේ වගේ ඩයට් එකට කෑම හදාගන්න විඳිය තව කියලා දෙන්න ඔයා දන්න විදියට

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 2 месяца назад +111

    අනේ මටත් මෙහෙම ආදරේ කරන කෙනෙක් හිටියනම්,,,,,,මම ආසයි මිනිස්සු ආදරෙන් ඉන්නවා බලන්න ❤😢

    • @TharushiNawanjana-d5r
      @TharushiNawanjana-d5r 2 месяца назад

      හ්ම් එක නම් ඇත්ත..❤ හිටිය නම් මටත්

    • @bellakristeen7214
      @bellakristeen7214 Месяц назад

      Dewiyo kohomath honda ayata parakku wela honda de denne. Oya awanka kenek nam oyata awanka lassana adarayak hamba wei

  • @manorishayamali6920
    @manorishayamali6920 2 месяца назад +3

    ❤❤❤❤ශනූ..ඔයා අපේ ජීවිතයට ආදර්ශයක්.හරිම ආසාවෙන් ඔයාගේ vlog බලන්නෙ.

  • @tharinduhiran2568
    @tharinduhiran2568 Месяц назад +2

    හරිම පිලිවෙල කෙල්ලෙක්❤

  • @IsharaSrimali-fd1ws
    @IsharaSrimali-fd1ws 2 месяца назад +8

    Shanu plz මගේ request එකක් තියෙනවා ..අනේ hair එක හැමදාම අයන් කරන්න කලින් use කරන්නේ මොනාද ....ඔහොම තියාගන්න කරන ට්‍රික්ස් කියලා දෙන්න.❤❤

  • @asankajayasundara2630
    @asankajayasundara2630 Месяц назад +2

    2024 A/L ලියන හැමෝටම සාර්ථකව විභාගයට මුහුණ දෙන්න විශ්වයේ පිහිට ලැබේවා!

  • @MahindaWeerasuriya-rz1vf
    @MahindaWeerasuriya-rz1vf 2 месяца назад +6

    අනේ අක්කි ඔයයි දිනේශ් අයියාගෙයි සින්දුවක් හදන්නකෝ 🌚 එහෙම සින්දුවක් හදනාවට කැමති අය මේ පැත්තට.❤️‍🔥💕

  • @Daalytv
    @Daalytv Месяц назад +2

    මම vlogs බලන්නෙ ඔයාගෙ විතරයි අක්කියෝ❤

  • @AvishkaSewmini-w4t
    @AvishkaSewmini-w4t 2 месяца назад +3

    Aneee lassaanama lassanai 🥰✨loketa pennanna ona kiyla deyak ne ✨ hemdama lassanat innai ona… idala hitala apitath pennanna… asama kenek oya shanu akke ✨🥰💐

  • @bihanga248
    @bihanga248 2 месяца назад +1

    අනේ අක්කි මේ වගේ vlogs තව ඔනේ මන් හරිම ආසයි මේ වගේ vlogs වලට .අනික ගෙදර ඉදන් කරන ඒවාට අක්කිලගේ family එක එකට ඉන්න vlogs බලන්න ආසයි .දැන් christmas ලගයි නේ අක්කිලා 3න් දෙනා ජයටම ලෙස්ති වෙනෝ ඇති නේ 😌✌️ අක්කි කලින් පාර වගේ christmas vlogs ගෝඩා...ක් ඔනේ🙈 අනික ඒ christmas vlogs වල තියෙන්නේ හරි අමුතුම feeling එකක් පවුලේ හැමෝම එකතු වෙලා තෑගී බෙදාගෙන ඒ ගතකරන දවස් හරිම සුන්දරයි සහෝදරත්වය බෑදීම තව තවත් වැඩි වෙනෝ 🥺♥️ මන් christmas celebrate කරන්නේ නැති වුනත් අක්කිගේ christmas vlogs බලලම christmas එකට හරිම ආස හිතුනා අක්කිලා celebrate කරන විදියටම මටත් celebrate කරන්න හිතුනා 😊♥️ මේ මාසේ ඉදන්ම christmas වලට කරන ඒවා vlogs හදලා දාන්න 🌝

  • @sampathkeb
    @sampathkeb 2 месяца назад +5

    Shanuuu .... Little cute girl.. I like her attitudes and life style very much., Go ahead princess.... ❤

  • @sandunimekala6416
    @sandunimekala6416 Месяц назад +1

    7:31 I am a money magnet 🧲 😊❤❤❤
    Yes shanu you are...❤😊😊
    Univers eka believe krna kenek neda😊😊❤❤❤❤❤❤

  • @Saaraa237
    @Saaraa237 2 месяца назад +5

    Favorite person ❤ Addict wela inne shanu akkige vlogs balanna ❤❤❤

  • @ChulakshaniKasunika
    @ChulakshaniKasunika 2 месяца назад +10

    ආදරෙයි ඔයා කොච්චර ලොකු උනත් ආදරෙන් හැමදේම බලන් ඉන්නව පැටියෝ❤ඔයාගෙ ඔය ලස්සන ලස්සන බැදීම් හැමදාම ශක්තිම ත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ජේසු පිහිටයි❤

  • @nilupasam1976
    @nilupasam1976 2 месяца назад +3

    මෙච්චර ඉක්මනට ශනූ ...ඔයා වීඩියෝ එකක් දායි කියලා හිතුවෙ නෑනෙ ❤❤❤ නියමයි

  • @dilkinimesha675
    @dilkinimesha675 2 месяца назад +3

    මගෙ මෝටිවේශන් එක ඔයා ෂනු.ගොඩක් ස්තූතියි ඔයාට❤ දවසක ඔයාව කොහෙද හරි හම්බෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.❤️❤️

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 2 месяца назад +6

    Anee e vlog eka 🥺❤️ ..unexpected awam shanu akki ge vlog ekk thibbm .😁😘🫶

  • @Shashiudayangi
    @Shashiudayangi 2 месяца назад +1

    අනේ ඔයා ගෙවන ජීවිතේ මාර ලස්සනයි අක්කි❤ මාත් මාරම ආසයි එයත් එක්ක මෙහෙම යන දවසට ඇත්තටම නිදහස් ඒක

  • @champikasudarshani6938
    @champikasudarshani6938 2 месяца назад +6

    හැමදාම ඔයාට ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 месяца назад +11

    නංගීයාගෙ vlog එක බලන්න පොඩ්ඩක් පරක්කු උනා වැඩ කරන ගමන් තමයි බලන්නෙ වෙනදා වගෙම අදත් vlog එක ගොඩාක් ... ලස්සනයි 🌺🌺

  • @PiyumiWathsala-if4us
    @PiyumiWathsala-if4us 2 месяца назад +6

    හිතුවෙවත් නැති වෙලාවක volg එකක් දාලා❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Месяц назад +1

    අක්කි ඉස්සෙල්ලාම congratulations ඔයාට හම්බුණ සම්මාන තුනට❤❤❤.ඔයාගෙ ව්ලොග් කියන්නෙ දැන් නන් පිස්සුවක් ❤❤❤❤

  • @HashikSha
    @HashikSha 2 месяца назад +4

    add (oats ,egg, fresh milk ,carrot ,onions ,bell pepper, salt, pepper or C. flakes ) all and make a pancake - that's so yummmmmm...................try n update

  • @nilakshipromodi5170
    @nilakshipromodi5170 2 месяца назад

    මොන තරම් stress එකක හිටියත් මේ vlogs බැලුවම මාර relax එකක් එනවා ❤

  • @subodhasanjeewani5108
    @subodhasanjeewani5108 2 месяца назад +6

    ලස්සන දෙන්නෙක්..❤❤

  • @kik4752
    @kik4752 2 месяца назад

    real smile,real life,real love & real Shanuwa dekka lassana vlog ekak.... video eke end eke smile eka 😍 eeka maaray. eeka amuy.goodluck nangi....😀

  • @achalahemanthi7696
    @achalahemanthi7696 2 месяца назад +5

    මගේ මොන වැඩෙි තිබුනත් මං ශනුගේ වොල්ග් බලන්න නමි ටයිම් එක හදාගන්නවා .මොකද මගේ මයින්ඩි එක රිලැක්ස් කරන එක ක්‍රමයක් ..කමෙින්ටි කරන්නත් සමහර වොල්ග් වලට අමතක වෙනවා එත් මං දැන් අවුරුදු 4ක් තිස්සෙ ඔයා වොල්ග් බලනවා සමහර එවා මට ෆීල් වැඩියෙන් දැනෙනවා ඩවුන්ලෝඩ් කරගෙන ආයේ ආයේ බලනවා ❤

  • @ChamindikaVidaagamage
    @ChamindikaVidaagamage 2 месяца назад +2

    හරීම හොඳ කෙනෙක් ❤

  • @pinky4324
    @pinky4324 2 месяца назад +34

    Video eka dakka gaman ( my mind = ammata siri dala dala 😂 ) mama e tharam asai shanu ge videos balanna

  • @anuradhaherath-p2w
    @anuradhaherath-p2w Месяц назад

    ඔයා හරිම වාසනාවන්ත girl කෙනෙක් හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤️🌼

  • @lp9872
    @lp9872 2 месяца назад +3

    වෙනදට දකිනවාට වඩා ලස්සනක් අද මම ශනු අක්කිගේ මුණෙන් දැක්ක ❤

  • @ishumadu776
    @ishumadu776 2 месяца назад +1

    E hinawa..so sweet..thaniyama enjoy krana hati maru ane ❤

  • @rashmisamarakkodi3739
    @rashmisamarakkodi3739 2 месяца назад +7

    Me and my partner also hope to meet next monday, after long time😢❤❤. Thank you. Sure, I'll remember both of you on that day.❤❤

  • @surenihansika5223
    @surenihansika5223 Месяц назад

    Vlogs බලනවනම් අක්කිගෙ තමයි බලන්නේ ඒ තරම් අක්කිට ආදරෙයි ආසයි ❤😗🌺

  • @DulaniW-v7i
    @DulaniW-v7i 2 месяца назад +5

    Akkiyo godak lassanai godak adarei parissamen inna budu saranai

  • @sachithadinathma
    @sachithadinathma Месяц назад +1

    මේ පාරත් නත්තල් vlog එකක් ඔනේ ශනූ💕🌸♥️

  • @ChamikaDewindi
    @ChamikaDewindi 2 месяца назад +4

    Notification එක දැක්කම දැනෙන සතුට......❤❤❤

  • @dinukahashan375
    @dinukahashan375 2 месяца назад +2

    පිටරටක හිටියක් පොඩි හරි වෙලාවකට ඔයත් එක්ක chil time එකක් pass කරන්න හම්බවෙනවා කියන්නේ ලොකු දෙයක් අක්කේ. ඇත්තමයි නිහතමානි සුපුරි දක්ශ චරිතයක් . Gd blz u akke ❤

  • @nethmitharushika6347
    @nethmitharushika6347 2 месяца назад +10

    Lassana vlog ekak ❤️😗

  • @ErangaPrabash
    @ErangaPrabash 2 месяца назад +1

    අද හරිම ලස්සනයි නංගි පරිස්සමට සතුටින් ඉන්න හැමදාම .❤

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 2 месяца назад +11

    Shanuu christmas walata ready wena vidiya gana wena video ekak onii christmas date eke praty eka gna twath video ekak onii my fav video theme

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 2 месяца назад +1

    අනේ..හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි බුදු සරණයි! ♥️ vlog එකක් දාලා තියෙනවා දැක්කම මාරම happy 🙃♥️

  • @ishu_bhashi24
    @ishu_bhashi24 2 месяца назад +4

    Ane shanu akki😍❤️ goda kalekin.dakkamath sathutui😊❤️ love u akki☺️❤️

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 месяца назад +2

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @itz_oniki
    @itz_oniki 2 месяца назад +4

    ආදරෙයි nangi malli dennatama

  • @krishygirl3941
    @krishygirl3941 Месяц назад

    අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.....🤗🤗

  • @dilinitharanga8715
    @dilinitharanga8715 2 месяца назад +4

    Best vlog creater❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Месяц назад

    වාව් අද නම් අමුතුම ලස්සනක් තියෙනවා 🥺❤️ හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගෙ වීඩියෝ බලද්දි 🥺❤️🧿

  • @Pulmi.damsara
    @Pulmi.damsara 2 месяца назад +5

    ගොඩාක් ආදරෙයි ශනූ අක්කේ💖❤ඔයා vlog එකක් දානකම්මයි බලන් හිටියේ❤ගොඩාක් සතුටුයි❤❤අක්කගෙ ප්‍රියේ සිංදුව ගොඩාක් ලස්සනයි❤❤💖

  • @phoebed13
    @phoebed13 Месяц назад

    You two are popular characters in society which means you two have so many kind of experiences and learnings. So it's very safe to share your probs and all with someone who can really understand it and guide u through it ❤

  • @KumuduMarasinghe-dr2nq
    @KumuduMarasinghe-dr2nq 2 месяца назад +4

    Adarei හැමදාමත් ❤❤❤❤

  • @chethanalakshani6287
    @chethanalakshani6287 2 месяца назад +2

    What an amazing personality ❤ love it

  • @Sanji-c3e
    @Sanji-c3e 2 месяца назад +9

    ඔයාලා දෙන්නා ලස්සනට ගැළපෙනවා❤
    දන්නවද ශනූ මගේ දුවගේ එක ආසාවක්ලු ඔයාව හම්බ වෙලා කතා කරන ඒක
    එයා ඔයාට ගොඩක් ආසයි😊❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champikamadhushani2021
    @champikamadhushani2021 2 месяца назад +2

    Shanu කියන්නෙ brand එකක් ❤

  • @ishara-i2
    @ishara-i2 2 месяца назад +6

    Shanu akki❤😫oya nm marama lssanayi💕

  • @vishubhagy3660
    @vishubhagy3660 2 месяца назад +2

    හැමදාම හිනා වෙලා ඉන්න අක්කි❤❤ ආදරෙයි🥰❤️ ඔයා වගේම හරි ඉක්මනින් දිනනවා මමත් 🧿❤️ අපි කවදා හරි දවසක හම්බෙලා කතා කරමු❤🥰💐

  • @sitharagodigamuwa
    @sitharagodigamuwa 2 месяца назад +6

    Ane saranyage b'day volg eka one aniwaren❤🎉plz❤

  • @SrilalKumara-n8p
    @SrilalKumara-n8p 14 дней назад

    Kohewath inna Apita pau nodi thawaduratath Thamunlage deyak balagannawala hodai Elabena Nawa wasarediwath

  • @ChamodiSandeepaDayananda
    @ChamodiSandeepaDayananda 2 месяца назад +3

    I was waiting for the way....for a vlog❤❤❤

  • @piumiwasana9729
    @piumiwasana9729 Месяц назад

    ජීවිතේ තනියෙන් ගේමක් ගහන්න පුලුවන් වෙනක්ම් ම්න් ආසවෙන් ඉන්නවා ❤️😊🌸

  • @tharukatharindi3361
    @tharukatharindi3361 2 месяца назад +6

    ආදරෙයි ශනූ අක්කි ❤