LIFE & WORK balance කරන මං❤️

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 1,6 тыс.

  • @IsharamadushaniSommarath-pj4gf
    @IsharamadushaniSommarath-pj4gf 4 месяца назад +2445

    ශනූගේයි,දිනේශ් අයියගේයි Q@A එකක් ඔනේ කියන අය මේ පැත්තට එන්න

  • @Sathyangana_0521
    @Sathyangana_0521 4 месяца назад +148

    ඔයා ඇහුවා නේද මේ vlog එක බලන්නෙ මොන වගේ වෙලාවකද කියලා.....
    Exam stress එකේ ටිකක් පාඩම් කරලා පොඩී නැප් එකක් දාන්න ඇදට ආවා.. ඇස් දෙක පියවෙද්දිම අපේ පුංචිගෙ බබා කෑ ගහගෙන අඩාගෙන දුවනවා ඇහුනා...
    මට ටිකක් migraine වගේ තියෙනවා අනේ
    පොඩි අය කෑ ගහනවා අඩනවා මට අහං ඉන්න බෑ...
    මං ඇහැරුනේ heart එක එලියට ඇවිත් vibrate වෙනවා වගේ දැනි දැනී.... ඇගත් වෙව්ලන්න ගත්තා.. කොහොමත් stress වගේ exams එක දිගටම නිසා....
    ඒ වෙලාවේ ඔලුව හදාගන්නම බැරුව ඉද්දි yt එක පැත්තෙ ආවා.... Thank you universe ❤
    මට ඔයාගෙ vlog එක suggest උනා... උඩින්ම තිබ්බේ ඒක.... ඉතිං මට කියන්න ඕනෙ උනේ පැටියෝ ඔයාගෙ කටහඩත් මටනම් භාවනාවක්... Vlog එක බලලා ඉවර වෙද්දි මට ඔක්කොම අමතකවෙලා... ලස්සනට හිත නිවිලා.... ඔයා දැන් ඉන්නෙ මට ගොඩාක් දුර කියලා මං දන්නවා... මං පුදුම තරම් ඔයාට ආදරෙයි... ඔයාගෙ යාලුවෝ දැක්කම මට හිතුනා මටත් ඔයාගෙ ලගම යාලුවෙක් වෙන්න පුලුවන් උනානම් කියලා... මොකද මාත් ඔයා වගේම යාලුවොන්ට හරි ආදරෙයි... ඒත් ඉතිං මගේ යාලුවො මට එහෙම නෑනේ... Anyways කොහෙ ගියත් කමක් නෑ පරිස්සමින් වැඩටික කරන් ඉක්මනට එන්න..... හිත හොද කෙල්ල මගේ...😘🌸
    බුදුසරණයි ❤ ජේසු පිහිටයි ❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 месяца назад +842

    කවදාවත් තමන්ගේ b day එකට කේක් එකක් කපලා නැති surprise වෙලා නැති කී දෙනෙක් ඇතිද??එයින් එක්කෙනෙක් මමත්.මේ දේවල් දකිද්දි හරිම සතුටක් දැනෙනවා. ශනු ලකී ගර්ල්..😊❤

    • @kawshiranaweera7877
      @kawshiranaweera7877 4 месяца назад +20

      මමත්.. දැන් 41 ක් වෙනවා..

    • @prasangiama6739
      @prasangiama6739 4 месяца назад +27

      මාත් මට දැන් 30.ඒත් මම මට පුලුවන් විදියට මගේ පවුලෙ හැමෝගෙම බර්ත්ඩේ සමරනවා

    • @dreamy2759
      @dreamy2759 4 месяца назад +20

      Anee oyalage wishes successfull wenna kiyala mama wish karanawa.

    • @dileepagamage775
      @dileepagamage775 4 месяца назад +8

      You can make a little circle of genuine friends/ people who love you and wish you success, eventually make your life beautiful.

    • @Rocky_ferendez
      @Rocky_ferendez 4 месяца назад +10

      ඔයාටත් එහෙම දවසක් ලැබෙන්න කියලා පතනවා

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 4 месяца назад +47

    අනේ ඒ අනිත් අක්කිලා තුන්දෙනා මරු...👌 ඒ බැදීම සුපිරි මේ වගේ අව්‍යාජ යාලුවෝ ඉන්නවා නම් මොනාද කරන්න බැරි. පෙර පින තමයි....ඔයත් හරිම ලස්සනයි

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 4 месяца назад +79

    ඔයා තමයි ලංකාවෙ හොදම Vlogs කරන girl ❤ මේ comment එක ඔයා දකීද නැද්ද කියල මම දන් නෑ.. හැබැයි ඔයා අපේ කෙල්ලන්ට vlog එකකින් මාර විදියට එයාලගෙ life එකට support එකට දෙනවා... ආදරෙයි අක්කි❤

  • @anuradakumari2336
    @anuradakumari2336 4 месяца назад +18

    Target එකක් තියාගෙන වැඩ කරන එක මන් පුරුදු වුනේ ශනූ අක්කගෙන්.එක මාර හොද පුරුද්දක් ❤ඇත්තටම මම දැන් දවස පටන් ගන්න කලින් කරන්න ඕනෙ වැඩ ටික කලින් දවසෙ රෑ plan කරනවා.Target කලාට වඩා වැඩ ටිකක් දවසෙ අන්තිමට කරල තියෙනකොට ඒක මාර සතුටක් ❤😍 Thank you අක්කෙ මේ වගේ video දාන එකට.තව ගොඩක් දේවල් තියෙනව අක්කගෙන් ඉගෙන ගන්න 😘😘💕

  • @minukidilhari2268
    @minukidilhari2268 4 месяца назад +17

    මාත් ජපානේ ඉන්නේ අක්කි මාත් ගොඩක් ඔයාගෙන් ඉගෙන තියෙනවා මට හරිම සතුටුයි කියන්න මාත් මන් වෙනුවෙන් කාලේ ගතකරනවා මාත් පොඩි පොඩි විඩියෝ clip එහෙම අරන් lap එකේ save කරගන්නවා මාත් ජොබ් එක university ,exam හැමදේම බැලන්ස් කර ගන්න අක්කාගෙන් ඉගෙන ගත්තා මගේ stress මන්ම අඩුකරගත්තා ... thanks you අක්කි ❤️

  • @itjusthurts730
    @itjusthurts730 4 месяца назад +65

    ඇයි මට හැමවෙලේම මෙහෙම වෙන්නෙ කියල හිතෙද්දි no you are the best version of yourself කියල හිතෙන්න... අද බැහැ මොකුත් කරන්න කම්මැලි කියල හිතෙද්දි girl you got this get up and dress up කියල හිතෙන්න.... මිනිස්සු නරක දේවල් කියනව කියල දැනෙද්දි people judge anyways, dont give a sh*t කියල දැනෙන්න... අනේ බැහැ මේකප් ඕනිත් නෑ ඔහේ යනව කියල හිතෙද්දි ...no you dress up and look pretty everyday කියල හිතෙන්න... වැඩට යන්න බෑ මේවා ඔක්කොම කරන්න බෑ කියල හිතෙද්දි ... Balance evrything be motivated කියල දැනෙන්න.... Literally මේ සේරටම ඔයාගේ video එකක් හැමදාම බැලුවම ඇති ශනූ... I’m not exaggerating, you have actually become my inner voice to DO GOOD BE GOOD AND STAY GOOD. I was a person went for therapy for few months to get my life back together, but nothing could help me like you and your videos. Itin OYATA PIN 🙏😭❤️ please DONT EVER STOP VLOGGING I CAN’T LOSE MY THERAPIST AT ANY COST 😏♥️

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 месяца назад +3

      Way to go girl.....😊 you got it 💪. Be your own therapist. More power and strength to you. 😊❤

  • @dilkipaboda7244
    @dilkipaboda7244 4 месяца назад +111

    පාඩම් කරන ගමන් ටිකක් relax වෙන්න කියලා හිතන් සිංදුවක් අහන්න ඇවිත් අක්කා vlog එකක් දාලාතිබුනාම දැනෙන සතුට 💆❤️

  • @asankaganegama8855
    @asankaganegama8855 4 месяца назад +12

    Upset mood එක්ක ඉන්න වේලාවක office eke lunch break eke lunch ගන්න ගමන් තමයි බලන්නේ. Street release වෙන්නයි mood fix වෙන්නයි තමයි මේක බලන්නේ.
    ශනූ ඔයා තරම්ම නැති වුනත් මං ගැන හිතන්න, අලුත් දෙයක් විදියට චුටි බබෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට ලැබෙන පොඩි වෙලාවේ solo dates යන්න, skin care කරන්න, fashionable විදියට අදින්න මං දැන් try කරනවා.
    Thank u so much for that motivation ❤love u so much 😘😘

  • @happyheartsg1111
    @happyheartsg1111 4 месяца назад +128

    ඒත් අපේ වැඩ schedule කරන්නෙ අපි නෙමේ අපේ ඔෆිස් වලින්..
    අපි කොච්චර ලස්සනට දවස ප්ලෑන් කරත් ඒක එක මොහොතින් විනාස වෙලා යන විදිහට තව වැඩ ටිකක් සෙට් වෙනවා...office girlsla මාත් එක්ක එකඟ වෙයි..
    දවසම ඔෆිස් එකේ ඉඳලා ඇවිත් ගෙදර ඇවිල්ලත් පැය ගනන් ස්ක්‍රීන් එක ඉස්සරහා ඉන්නකොට සනීපේ😢😢දවසක් දෙකක් වැඩ කරලා leave ගන්න අපිට බෑනේ..අපිට එහෙම හරියට.. නිවාඩු සෙට් වෙන්නේ අලුත් අවුරුද්දටයි නත්තලටයි තමා
    Anyway
    ජීවිතේ හරි මහන්සී...
    But කමක් නෑ.කොහොම හරි මේ ජීවිතේ ඇදගෙන යමු ⁣ළමයි❤❤❤❤❤❤

  • @Jujus_Clay
    @Jujus_Clay 4 месяца назад +25

    ඇත්තටම ශනුගේ වීඩියෝ බලන එක මට සිංදුවක් අහන් ඉන්නවට වඩා මාරම relaxing ❤ මගේ ජීවිතේ ගොඩක් දේවල් වලට මගේ mindset එක හදාගන්න metimes වලට ගැණු ළමයෙක් විදිහට තනියම ගේම ගහන්න පොඩිම දේකින් පවා සතුටෙන් ඉන්න ආස දේවල් කරන්න මම ආස දේවල් ගන්න මම ආස තැන්වලට යන්න විතරක්ම නෙවෙයි කට්ට කාලා මම තනියම පටන් ගත්තු මගේ චූටිම චූටි බිස්නස් එකේ ups and downs වලදි වැටෙන්නෙ නැතුව කෙලින් ඉන්න සතුටෙන් හැම දවසක්ම ගත කරන්න ශනුගේ motivation එක මාර වටිනවා. කාගෙන්වත් depend වෙන්නෙ නැතුව තනියම ගේම ගහන්න ගෑණු ළමයෙක්ට තමන් ගැන විශ්වාසය හදාගන්න confident ඇති කරගෙන life එකේ ඉස්සරහට යන්න ශනුගෙ වීඩියෝ ටික හොඳටම ඇති. ❤ Thank you for your kind heart and support අක්කි 😊❤ මේ වෙලාවෙත් ඕඩර්ස් ගොඩක් පැක් කරන ගමන් ඔයා දිහත් බලබල කෝපි එකකුත් බිබී මම වැඩ 🥰 දිගටම වීඩියෝ දාන්න ❤ Bless you 🥰

  • @tharushipramodya8670
    @tharushipramodya8670 4 месяца назад +76

    හෙට exam අක්කේ ..stress නැති වෙනවා ඔයාගේ විඩියෝ එක බැලුවම.. මං ඔයාගේ video එක බලන්න මං මටම traget එකක් දුන්නා. පාඩම් 5ක් පාඩම් කරලා මං ඔයගේ video එක බලනවා කියලා..ඉතිං මං ඒක කරා. ඔයාගේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් ජිවිතේට එකතු වෙනවා. ගොඩක් පිං.🙏

  • @HimashaWanniarachchi65-if4uw
    @HimashaWanniarachchi65-if4uw 4 месяца назад +11

    මෙච්චර මිනිස්සුන්ගේ ආදරයක් දිනාගන්න තරම් ඔයා කොච්චර නම් වාසනාවන්තද 😍🦋මන් ආසම කෙනා.. ආදරෙයි අක්කි ❤️😘

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 4 месяца назад +63

    මම නෙදර්ලන්තයේ ඉදන් ඔයාගේ vlogs බලන්නේ..හැම එකක් ම ආසාවෙන් බලනවා.චූටි පුතෙක් මට ඉන්නවා..එයාව බලාගන්න ගමන් මගේ මහන්සිය නිවාගන්නවා ඔයාගෙ vlogs බලලා අපිට වෙලාව දැන් 11.36 පෙ.ව..keep it up shanu.❤❤❤

  • @AmashiRathnayake
    @AmashiRathnayake 4 месяца назад +7

    අනේ ඔයා වීඩියෝ වලට වඩා ඇත්තට මාරම ලස්සනයි එදා හෝමාගම keels එකේදි දැක්කා මන්, හරිම නිහතමානී සුරන්ගනාවියක් වගේ අක්කා කෙනෙක් 🥺💖 කතා කරන්න ආස උනත් කතා කරන්න බැරි උන හින්දා නම් දුකයි 🥺😩💖

  • @beautywithhima
    @beautywithhima 4 месяца назад +116

    ශනූ ඔයාගේ skin care routine එක විතරක් ඇයි අනේ අපිත් එක්ක Share කරගන්නේ නැත්තේ...මන් හිතන්නේ ඔයාගේ FANS ලා හැමෝම ආස වෙයි ඒකට.😢

    • @hara1971
      @hara1971 4 месяца назад +6

      මීට කලින් කරල තියෙන්නෙ 😪

    • @sanuthishalom
      @sanuthishalom 4 месяца назад +8

      ශනු ඒක මීට කලින් දාලා , මං දැකලා තියෙනවා... ඒවායෙ brand names එක්කම

    • @sweetdreams-zb8hu
      @sweetdreams-zb8hu 4 месяца назад +2

      Eyge instgram dala thiynwa

  • @tharunyasenanayake9290
    @tharunyasenanayake9290 4 месяца назад +13

    මේ වගේ ආදරණීයම යාලුවො ටිකක් මටත් ඉන්නවා ඒක නම් ජීවිතේට මාරම වටිනවා❤

  • @dhil..17
    @dhil..17 4 месяца назад +80

    කොච්චර බැලුවත් ඔයාගෙ Vlogs නම් එපා වෙන් නැ .අක්කියො.බලන්න බලන්න ඇබ්බැහි වෙනවා ඇරෙන්න .....❤😍

  • @MAHimasha
    @MAHimasha 4 месяца назад +26

    පාඩම් කරන්න යන්න කලින් තමයි මේක බැලුවේ අක්කගේ විඩීයෝස් බැලුවාම නම් මට බලාපොරොත්තු ගොඩාක් එනවා...❤

    • @umeshviduranga721
      @umeshviduranga721 4 месяца назад

      ඔව් අනිවාර්යයෙන් ....😊❤

  • @Savindi_Gamage
    @Savindi_Gamage 4 месяца назад +26

    මගේ ජිවිතේ මම ප්‍රෂ්න ගොඩක ඉන්න ගමන් Relax වෙන්න Stress එක නැති කරගන්න shanu akki ගෙන් දෙයක් ඉගන ගන්න coffee එකක් බිබි එ​යාගේ vlog බලන මම 🥺❤️😊💕

  • @piyumimadhumekala9046
    @piyumimadhumekala9046 4 месяца назад +4

    මගේ හිතේ මේ දවස්වල තිබ්බ ප්‍රශ්නෙට උත්තර හම්බුනා exam ලග නිසා පොඩ්ඩක් stress එකේ ඉන්නෙ කියල මට හිතුන දවසේ වැඩ ටික ඉවර කරල නිදාගන්න ඇවිත් කොහොමද මගෙ වැඩ ටික balance කරගන්නෙ කියල හිත හිත ඉදල yt පැත්තෙ ආවෙ අක්කි vlog එකක් දාල කියල මන් දාපු දවසෙ දැක්ක මට බලන්න බැරි උනා thank you so much akki මේ වගේ videos ගේනවට love you so much shanu akki ♥️🌝

  • @Ashi-Q557
    @Ashi-Q557 4 месяца назад +134

    කවදහරි දවසක අක්කිව ඇත්තටම හම්බෙලා අක්කි එක්ක කතා කරන්න ආසයී ඒක මගෙ ලොකු හීනයක් 🥺❤

  • @shandelgoda1231
    @shandelgoda1231 4 месяца назад +13

    ලෝකෙ දියුණුම රටේ ඉදගෙන පට්ටම රස්සාවක් කරන මිනිහෙක් ආතතියට නින්ද යන්නේ නැති වෙනකොට මතක් වුනේ චුටි නංගී ඔයාගේ මේ vlog එක නම්..?
    ඔයා දිනුම් නංගී.
    හැමදේම ලස්සනට ගලපනවා වගේම ඒක බෙදන විදිහත් හරිම සමබරයි. ස්තූතියි

  • @NISHAMADHUSHAN
    @NISHAMADHUSHAN 4 месяца назад +13

    ප්‍රශ්න ගොඩාක් මැද්දේ ජීවිතේ අත්හැර දාන්න හිතෙන වෙලාවක මම මේ ව්ලොග් එක බැලුවේ මොහොතකට හරි මම සතුටු උනා අවසාන ටිකේ පුදුම සතුටක් දැනුනේ. ඔයාට විශ් කරනවා ඩියර් ජීවිතේ ඔයාට මුනගැහෙන හැමෝම ඔයාට සතුට පමනක්ම ගෙනෙන අය මුනගැහෙන්න කියලා. ජිවිතේ ඔයාට සතුට පමනක්ම උරුම වෙන්න ඕන ඉස්සරහටත්. මට වයස අවුරුදු 33 ඩියර්. මම ජිවිතේ විඳලා නෑ විඳවලා විතරමයි 😢😢 මේ අවුරුදු 33 මම විඳපු දුක් අවුරුදු 50 කටත් වැඩි තරම් මම ඔයාගේ වීඩියෝ බලලා සතුටු වෙනවා. ❤❤❤ ආදරෙයි ශනු ❤❤❤ මට මොහොතකට හරි සතුට ගේනවට. ❤❤

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 4 месяца назад

      @@NISHAMADHUSHAN self love පුරුදු වෙන්න.ඔයාට සතුටින් ඉන්න පුළුවන් දේවල් කරන්න.සිංදු අහන්න.වැඩ කරනගමන් සිංදු අහන්න.ඒ සිංදු මුමුනන්න.නිතරම පොඩි හිනාවක් මුහුනේ තියාගන්න.skin care ටිකක් කරන්න.ගෙදර තියෙන දේවල් වලින් හරි.ලස්සන පිලිවෙල ඇදුම් අදින්න.ඔයාගේ bed room එක අස් කරලා වෙනම විදියකට room එක හදාගන්න.විශේෂයෙන් ඇද වෙනස් කරන්න.අපි ඉන්න පරිසරය ටිකක් වෙනස් අලුත් වෙද්දී automatically අපේ හිතත් ටිකක් සැනසෙනවා.ඔයා තනියම ඉන්න වෙලාවට ගොඩක් දුරට ඔයා ඔයා එක්කම කල්පනා කරනවා නේද.ඇයි මට ම මෙහෙම වෙන්නෙ,මොකක්ද මගෙ වැරැද්ද වගෙ negative දේවල්.ඒ තමන් තමන් එක්කම කතා කරන එකෙන් අපෙ stress තවත් වැඩි වෙනවා.එහෙම දේවල් හිතද්දිම ඒවට නොහිතම යන්න දිලා අවදානය වෙනස් කරගන්න.මං මෙච්චර දේවල් කිව්වේ.ඔයාගෙ තැන මමත් හිටපු නිසා ඒක මට දැනෙනවා.හැබැයි මං දැන් හොදින්.ඔයාටත් සතුට සැනසිම පිරි ආදරනීය ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤❤

  • @vinodyaSavindi
    @vinodyaSavindi 4 месяца назад +5

    මන් සාමානයෙන් ඉස්සර තනියම ගමන් බිමන් යන්න හරි බයයි.. කවුරු හරිම ඕනා ඒක බයකුත් නෙමේ පොඩි ලැජ්ජාවක් වගේ 🙃 දැන් නම් එහෙම නෑ අක්කිගෙ ව්ලොග්ස් බලන්න ගත්තහම මටත් ආස හිතුනා තනියම ගමන් බිමන් යන්න... අදත් මන් සෝලෝ ඩේට් එකක් ගිහින් ආවේ.... අක්කිට ගොඩාක් තැන්ක් යූ ❤😊😊

  • @NeranjanChanaka
    @NeranjanChanaka 4 месяца назад +322

    ඔයාව දවසක මුණගැහෙන්න ඇත්නම්,මගේ හිතේ ඉන්න අංක 01 කේ නිළිය😍❤

    • @hansihansi-s2r
      @hansihansi-s2r 4 месяца назад +11

      ❤️මමත් ගොඩක් ආදරේ කරන නිලියක් තමයි ශනු 😚❤️

    • @tharangasandamini110
      @tharangasandamini110 4 месяца назад +5

      Ow ane❤❤❤

    • @dineshasewwandi4433
      @dineshasewwandi4433 4 месяца назад +2

    • @HeshaniGunarathna-pd5ml
      @HeshaniGunarathna-pd5ml 4 месяца назад +2

      Oyta e daws ikmanta enn kiyl prarthana krnw ..mokd mtath ehem aswk thibb shanu akkiwa hambenn..eka mta krgnn puluwan una❤ eya marma lassanai anee 4to video wala wage nemei wens lassanai chuti eya diha blann inn puluwan ona thrm welwak❤❤

    • @IreshaShamali-f4m
      @IreshaShamali-f4m 4 месяца назад +1

      Ow

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 2 месяца назад +1

    මං මාසයක් විතර අසනීපෙන් හිටියෙ. දැන් 95% විතර සනීපයි. හැබැයි හැමදේම එපා උන ස්වභාවයක් තියෙනවා. මුකුත් කරන්න හිතෙන්නෙ නෑ. ඒ mood එක වෙනස් කරගන්නයි මේක බලන්න ආවෙ..කලිනුත් මූඩ් අවුල් උනාම ඔයාගෙ vedios බලලා හරි ට්‍රැක් එකට ආවා. මේ වතාවෙත් හරි යයි හිත්නවා. ❤️

  • @MadhuDilrukshi94
    @MadhuDilrukshi94 4 месяца назад +6

    Life & work උපරිම balance කරනවා කියල හිතෙනවා මේක දැක්කම මමත්... ලේසි නෑ ශනූ කිවුවා වගේ.... හැබැයි සතුටුයි මහන්සි උනත් දවසක් ඉවර වෙද්දී හැමදේම කරලා තිබුනම ❤

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh 4 месяца назад +46

    අනේ අක්කී... මං මේක බලන්නේ අපෙ තාත්තා හොස්පිටල් අඩ්මිට් කරලා ඉන්නේ ඔපරේශන් එකකට.... මේ ව්ලොග් එකේ නොටිෆිකේශන් එක ආවෙ මං තාත්තා ළඟ ඉද්දී... මට ඒ වෙලාවෙ බලන්න බැරි නිසා මං ගෙදර ආව ගමන් බත් එකත් අතට අරන් මේ බලනවා... 🥺 ඇත්තමයි ඔයා නිසා මට හිතට අමුතුම හයියක් එනවා හැමදාම... 🌻

    • @Ravishi-Rcll3
      @Ravishi-Rcll3 4 месяца назад +7

      ඔයාගෙ තාත්තට ඉක්මනින් සනීප වෙන්න ඕන❤ බුදුසරණයි

    • @manasimadurika2319
      @manasimadurika2319 4 месяца назад +2

      Thaththata ikmanatama saneepa wei❤❤theruwan saranai🙏🙏🙏

    • @Himashaa_Nilesh
      @Himashaa_Nilesh 4 месяца назад +4

      @@Ravishi-Rcll3 ane godak pin... 🥺🫂 thaththata dn operation eka karala eyaata dn saniipai.... 🥺

    • @Himashaa_Nilesh
      @Himashaa_Nilesh 4 месяца назад

      @@manasimadurika2319 godaaak pin oyaata.... 🥺🫂❤

    • @CharuDisanayaka
      @CharuDisanayaka 4 месяца назад +3

      ඔයාගෙ තාත්තාට ඉක්මනට සනීප වෙන්න ඔනී බුදු සරනයි ජෙසූ පිහිටයි 💗

  • @SanduniMelissa
    @SanduniMelissa 4 месяца назад +4

    මේ type vlogs කරන්න ශනූ තව..අපි දෙන්නත් අලුත් වැඩ ටිකක් කරන්න පටන්ගත්තා විතරයී..අනේ Thank u soo much..ඔයා දන්නේ නැතිවුනත් ඔයාගේ සමහර වචනවලිනුත් motivate වෙනවා.. ඇත්ත ඔයා කියපුදේ අපි ආදරේ අපිට ආදරේ අය එක්ක ජිවිතේ ලස්සන කරගන්න ඕන අනිත් work හැමදේම balance කරගන්නගමන්.ඒ වගේම මටනම් හිතෙන්නේ ඒ හැමදේටම අපිට supportive partner කෙනෙක් family එකක් ඉන්නවා කියන්නේ හැමදේම ලස්සනටම කරගන්න පුලුවන්. ඔයාලාගේ දෙන්නාගෙම හිතන හැමදේම ලස්සනට කරගන්න පුලුවන් වෙන්න ඕන..ආදරෙයි ශනූ ❤❤

  • @ChamilaPriyanthi-le1he
    @ChamilaPriyanthi-le1he 4 месяца назад +5

    දැන් නම් බලන්නෙ වැඩ කරන ගමන් ඉන්නෙ ඩුබායි හැමදාම වගේ අදත් ගොඩක් ආසාවෙන් බැලුවා ගොඩ දේවල් අර ගන්නවා ජීවිතේට ස්තුතියි මැනික හැමදාම වගේ අපිට ගොඩ දේවල් කියල දෙනවට මහන්සි වෙලා වැඩ කරද්දි මහන්සි නැති වෙලා යනවා ❤❤❤

  • @Lakshi-2003
    @Lakshi-2003 4 месяца назад +8

    හොදටම දුක හිතිලා අඩන වෙලාවක්.. දුක නැති වෙන්න ඔයාගෙ වීඩියෝ එක බලන්නෙ 🥺♥️

  • @dinumalika
    @dinumalika 4 месяца назад +10

    මං හැමදාම ඔයාගේ vlogs බලන්නේ රෑට ඇදට ඇවිල්ලා ඒක හිතට වෙනමම feeling එකක්. Wish you all the best to your future darling nanga ❤️

  • @WashantaKeerthi
    @WashantaKeerthi 2 месяца назад +3

    ඇත්තමයි අක්කි ඔයාගේ vlogs නම් majic එකක් වගේ 😊❤ බැලුවම මාර විදිහට stress නැති වෙනවා😊❤

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 4 месяца назад +66

    මම දකින මම ගරු කරන දක්ෂ නිහතමානි සුන්දර රංගවේදනිය තමයි ශනු කියන්නේ මගෙ ජීවිතය තුළට ලබාගත්ත ආදර්ශයන් බොහොමයක් ඔයාගෙ දිවිපෙවෙත තුලින් ලබන්න පුළුවන් මතු එළබෙන ඔයාගෙත් දින්නගෙත් සොදුරු යුගදිවියට යහපත සෙත ශාන්තිය පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය කරනවා මැණික සියළු සිතුම් පැතුම් ප්‍රාර්ථනාවන් ඉටුවෙත්වා සතුටින් පරිස්සමින් ඉන්න මැණික මගෙ ආදරණීය සොදුරු පවුලට ජේසු සමිදු පිහිට රැකවරණයි ❤❤❤❤❤❤❤💐

  • @KumariLiyanage-w9b
    @KumariLiyanage-w9b 4 месяца назад +3

    ඔයාගේ වීඩියෝ බලන්න මම හරි ආසයි අක්කි.ඔයාලගේ පවුලේ අයටත් මං හරි කැමති.ඔයාගේ ලොකු අක්කිගේ බබාගේ වයසේ තමයි මගේ බබා ඉන්නේ. ඔයාලා හැමදාම සතුටින් ඉන්න.බුදු සරණයි ඔයාලා හැමෝටම.

  • @duleeparathnayaka7020
    @duleeparathnayaka7020 4 месяца назад +13

    මන් කොරියන් ඉන්නෙ ව්ලොග් එකක් දානකන් බලන් හිටියෙ අක්කි.හරිම ආසවෙන් බලන්නෙ.
    ❤️❤️ හවස. 6.50යි වෙලාව දැන් .. සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි🥰. තෙරුවන් සරණයි ඔයාට. මග නොහැර අක්කිගෙ ව්ලොග් බලනව මන්.

  • @LMMalmishehara
    @LMMalmishehara 28 дней назад +2

    ❤මන් නම් ලංකාවෙ ඉදන් ඔයාගෙ vlogs බලන්නෙ ,මන් software engineering (Ruhune)කරන ගමන් ගෙදර ඉද්දි අක්කගේ vlogs බලනවා❤🎉මාරම ශෝයි🎉

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 4 месяца назад +12

    අද ලස්සන Entertainment එකක් තමයි Shanu අපිට ඉදිරිපත් කලේ. ඇත්තටම සතුටුයි ඔයා ගැන. ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩකටයුතු ත් ඉතා සාර්ථක වෙන්න කියලා මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි ශනූ ගොඩක් ඔයාට.. 🙏💝

  • @nilanka-batti2857
    @nilanka-batti2857 4 месяца назад +4

    කොන්ඩෙ කපන්න එපා..nachural thiayaganna..මාර ලස්සනයි ...ඔය ගානට තියාගන්න ශනූ❤

  • @LakmaliSamaranayake-o9w
    @LakmaliSamaranayake-o9w 4 месяца назад +6

    අක්කි මං මේ vlog එක බලද්දී වෙලාව 4:00 අද නම් හරි ම ආසයි ජීවිතේට ටාගට් එකක් තියෙන්න ම ඕනි කියල ඔයගෙන් තම ඉගෙන ගත්තේ❤

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 4 месяца назад +6

    බබා නිදි කරලා නිදහසේම බලන්න හිතුවා.ඉතින් සැටියට වෙලා බලනවා💜🤗

  • @ruwanisaumya5007
    @ruwanisaumya5007 4 месяца назад +44

    මැලේසියාවේ ඉදන් වැඩ කරන ගමන්. හවස 5.15 යි. අද තමයි comment එකක් දැම්මේ.... ඔයාගේ vlogs එකක් නෑර සියල්ල බලනවා... තෙරුවන් සරනයි ඔයාට.

    • @desninatasha8474
      @desninatasha8474 4 месяца назад +1

      Romania වල ඉදන් පරිප්පු එකක් උයනවා වැඩ ඇරිලා ඇවිල්ලා.. 😅 දැන් 5.15 හවස 😊 උයන ගමන් හිතනවා ඇග බස්ස ගන්නේ කොහොමද කියලා 😂😂 anyway love u shanuu ❤❤❤

  • @airplus6816
    @airplus6816 4 месяца назад +3

    මට ඔයා හම්බ වුණේ මගේ delivery එකට යන දවසේ ...divithura last episode eke shooting දවසේ ... oya ගොඩක් හොඳ නිහතමානී ගෑනු ළමයෙක් ❤

  • @achalahemanthi7696
    @achalahemanthi7696 4 месяца назад +21

    Vlog එක දානකමි බලන් හිටියේ අසාවෙන් මොන වැඩෙි තිබුනත් එකට ටයිම් එක වෙන් කරනවා ❤

  • @DilushiWeerakoon
    @DilushiWeerakoon 4 месяца назад +2

    මම නම් බලන්නෙ මේ රෑ නිදාගන්න ඇවිත් අක්කිව මේ වෙලාවට බැලුවත් හිත නිවෙනවා අක්කියෝ💖🙂

  • @thathupunsarani4093
    @thathupunsarani4093 4 месяца назад +10

    හරිම වාසනාවන්ත ආදර්ශමත් කෙල්ලෙක් ශනූ..❤

    • @devikadamayanthi2409
      @devikadamayanthi2409 4 месяца назад

      එයා ආස පැත්තක් එයාගෙ වෘත්තීය කරගෙන තියෙන්නෙ..

  • @SanduniNimeshana
    @SanduniNimeshana 3 месяца назад +1

    මට ගොඩාක් දුක හිතුනා අක්කෙ මේක බලලා ඔයාගේ විඩියෝ මන් බලනවා හිත මාරම විදියට නිවේනවා මටත් යාලුවො හිටියනම් කියලා හිතුනා එත් මට එහෙම යාලුවො නැ අක්කා ගොඩාක් වාසනාවන්තයි හැමදාම ඔය වගේ හිනා වේලා සතුටින් ඉන්න අක්කෙ මගේ ලොකු අසාවක් තියෙනවා අක්කාව දවසක හම්බෙන්න අනිවාර්යයෙන්ම හම්බෙයි කියලා හිතනවා අක්කාව ❤❤❤❤❤❤

  • @Lakshianuththara
    @Lakshianuththara 4 месяца назад +3

    ශනූ ඔයා හරිම ලස්සන ගෑනු ලමයෙක් හැම පැත්තකින්ම 😍 ඔයාව හම්බ වෙන දවසට මට පිස්සු හැදෙයි..🥺

  • @Nethumi123
    @Nethumi123 4 месяца назад +5

    අක්කිගේ Vlogs ලස්සන වෙන්න තව හෙතුවක් තමයි අක්කිට ලස්සන Voice එකක් තියන නිසා...I LIKE YOUR VOICE 💕

  • @ashenkavinda5025
    @ashenkavinda5025 4 месяца назад +10

    ෂනූගෙ වීඩියෝ ඉවර වෙනකම් බලන්න පුළුවන් කම්මැලි නැ .කන කෑම වලට තමා ගොඩක් ආස මන් 😁💖💖

  • @RasikaSamarasinghe
    @RasikaSamarasinghe 4 месяца назад +1

    ඔයා හරිම ලකී girl කෙනෙක් නංගි.ඔයා හරිම ලස්සන විදිහට ඔයගෙ ජීවිතේ ගෙවනවා.සතුටුයි.අනිත් පැත්තෙන් දුකයි.අපේ ජීවිත එහෙම නැති නිසා.කොහොම උනති ඔය විදිහටම සතුටින් ඉන්න.❤❤❤❤❤❤you.

  • @Sanjeewani-zs6em
    @Sanjeewani-zs6em 4 месяца назад +15

    අනේ අක්කි කොන්ඩෙ නම් කපන්න එපා ඔයාට ඔහොම තමා ගොඩක් ලස්සන 🥺❤️

  • @MalisaDilsan
    @MalisaDilsan 4 месяца назад +4

    අක්කාගේ විඩියෝ බලනකොට හිතට මාර සැහැල්ලුයි❤❤❤

  • @031-it-fsanduni4
    @031-it-fsanduni4 4 месяца назад +6

    wow අක්කි .. අදත් අක්කිගෙ video එකෙන් ගොඩක් දේවල් අපේ ජිවිතේට ඉගෙන ගත්තා ❤ Thank you so much this lovely lessons 🌼😚 මේ වගේ ලස්සන video අපිට හැමදාම ගේන්න ඔයාට ශක්තිය ලැබේවා my doll 😍🌸 god bless you and Happy birthday 🎉 love you angel 😘

  • @J......M
    @J......M 4 месяца назад +2

    අනේ මටත් ශනුගෙ හොදම යාලුවෙක් වෙන්න තිබුනණම් කියලා හිතුන වෙලාවල් අනන්තයි❤️ හරිම ආදරණීයයි ඔයාලගෙ බැදීම්.. ආදරෙයි❤

  • @HasiniDarshaninisansala
    @HasiniDarshaninisansala 4 месяца назад +15

    පාඩම් වැඩ කරන ගමන් බැලුවේ..අක්කිගේ vlog එකක් දනකම් මම බලන් ඉන්නවා හරිම ආසයි.අක්කිගේ vlog බලන්න..💖💐😍

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 4 месяца назад +2

    ඔයා වගේම කැවුම් එක්ක කෙසෙල් ගෙඩි කන්න මම පොඩි කාලෙ ඉදන්ම හරිම ආසයි , අපේ ආච්චි කැවුම් හැදුවා……හැමදාම වගේ ඔයාගෙ vlogs වලට මම ආසයි , ඒවායෙ ගන්න දේවල් තියනවා . මම ඉන්නෙ ලංකාවෙ ගම්පහ……. Like to meet you 😊 stay safe , god bless you ❤

  • @ShanikaAmukotuwa
    @ShanikaAmukotuwa 4 месяца назад +5

    ඔයා නම් මැණිකක්❤. චුට්ටක් වත් skip කලේ නෑ video එක 😘😘😘😘

  • @ThiruniHansika97
    @ThiruniHansika97 4 месяца назад +5

    අනේ මන් ඔයාට කැමති වූණේ පොඩි කාලේ ඉඳලම.. මොකද ඔයාත් මගෙ වයසේ.. 97♡ ඇත්තටම එදා ඉඳන් දකින්න ආස වුණා..colombo ගියත් මතක් වෙනවා ඔයාව දකින්න ලැබෙයි කියලා හිතලා..❤ මටත් දැන් target එකක්‌ තියනවා . Degree එක ඉවර කරලා දවසක රට යන එක වගේම travel කරන එක.. ඒ target එකට ඔයා ලොකු motivation එකක්... අපේ ජීවිත එක්ක
    බලන කොට ඔයා ගොඩක් වාසනාවන්තයි හැමදාම සතුට ලබන්න.. ❤ ඒ හින්දා දුකින් ඉන්න ඕනම නෑ ඔයා මොනම දේකටවත්..💫 සතුටින් ඉන්න හැමදාම..🎉 ඔයාගෙ vlogs බලලා මට වගේම vlogs කරන්න ආසාව ආපු හැමෝටම දවසක ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න ඕන..🙏 පුළුවන් නම් subscribe කරන්න ❤😊

  • @keshaniguruge4339
    @keshaniguruge4339 4 месяца назад +1

    හිතට හරි නැති වෙලාවක් ඉතිම් ඔයාව හොයම් ආවා ❤ හැමදාමත් වගේ හිතේ හරි නැති හැඟීම ඔයා නැති කලා 😊 ආදරේයි ශනූ 😘❤️

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 4 месяца назад +4

    මං මාරම ආසම චරිතයක් ❤අක්කි හැමදාම .අක්කිගෙ ව්ලොග් එපා වෙන්නෙ නෑ බලන්න ❤❤❤❤

  • @apsarawickramarathne9858
    @apsarawickramarathne9858 4 месяца назад +2

    කැම්පස් එකේ room එන අස් කරගන්න ගමන් බලන්නේ ඊයේ දවසටම නින්දක් නැතුව වැඩ ගොඩක් කලා මම හිතුවා මම විතරයි මෙහෙම අවුල් නින්දක් කෑමක් නැතුව බැලන්ස් කරගන්න බැරුව ඉන්නේ කියලා අස් කරන ගමන් සින්දුවක් අහන්න කියලා මේ පැත්තට ආවේ ඒත් මේ වෙලාවට ගැලපෙන මේ දේ අහන ගමන් අස්නරනවා ❤

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline 4 месяца назад +16

    10.51
    Watching your vlog at 7.15pm while krisharya is playing with her toys and wondering if I should order a wrap and eat too or skip dinner 🤣

  • @TaniyaWish
    @TaniyaWish 3 месяца назад +1

    මම ඩුබායි ඉන්නේ. වැඩ කරන ගමන් හොරෙන් බලන්නේ.අනේ මන්ද මම ගොඩක් ආසයි.පරණ ඒවා ආයි ආයි බලනවා..❤❤

  • @mathsiseasy.100
    @mathsiseasy.100 4 месяца назад +10

    10:52 ඇඳේ ඉන්න ගමන්... කම්මැලි කම යාවගන්න විදියක් බල බල හිටියේ 😢❤

  • @nirolankafamily
    @nirolankafamily Месяц назад +1

    මමත් එංගලංතයේ ඉදන් ඔයාගේ vlogs බලන්නේ.දැන් නම් අපිට රෑ.බබාල නිදි කරල නිදහසේ මම ඔයාගේ vlogs බලනවා ශනූ. ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 месяца назад +4

    මම නංගීයාගෙ vlogs එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි පිටරට හිටියත් මොන තරම් කාර්ය බහුල උනත් ❤❤

  • @chamoparkhynugsik9444
    @chamoparkhynugsik9444 4 месяца назад +5

    හිතට හරි නෑ වගේ තේරිලා යූටියුබ් පැත්තට ආවා.පස්සෙ අක්කිව මතක් උනා😁♥️♥️

  • @pabasaraopenayake3921
    @pabasaraopenayake3921 4 месяца назад +30

    කවදහරි දවසක අක්කිව ඇත්තට ම දකින්න තියනව නම් ඒ සතුට මට දරාගන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ...ආදරෙයී....❤මං මෙච්චර ආදරේ කරන one and only celebrity is youuu

  • @Shalu-92
    @Shalu-92 4 месяца назад +1

    වැඩ කරලා ගෙදර ගිහින්, පාඩම් වැඩත් කරලා ඉවර උනාම ඔලුව ටිකක් නිදහස් කරගන්න ඕන උනාම ඔයාගෙ ව්ලොග්ස් බලනවා. ඒකට මම දැන් ඇඩික්ට් වෙලා. ඔයා මට වඩා අවුරුදු 5ක් බාලයි. ඒ උනාම මට වඩා ඔයා ගොඩාක් නිදහස් ලමයෙක්. ඔයාව මන් මගේ නංගි වගේ හිතන්නේ මොකද මට කවුරුත් නෑ ඒකයි. ඔයාලා තුන් දෙනාගෙම ව්ලොග්ස් මම බලනවා. මගේම පවුල වගේ දැනෙනවා මට. ආදරෙයි හැමදාම නංගිට❤❤❤

  • @NelumJayasena
    @NelumJayasena 4 месяца назад +3

    22:41 ඇත්තටම ඒක මරු ❤

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 4 месяца назад +5

    මම හැමදාම ඔයාගේ vlogs බලන්නේ උදේට උයන ගමන්.. 😊
    Job එකේ වැඩ බබාලා ගේ වැඩ balance එකේ කරන්නේ එහෙම

  • @sumithprasanna1106
    @sumithprasanna1106 4 месяца назад +3

    මම නම් මේ vlog එක බලන්නේ ඉස්කෝලේ ගිහිම් ඇවිත් ඉස්කෝලේ වැඩ ඉවර වෙලා අක්කියෝ❤😚😚😚❤

  • @reetachandanie2810
    @reetachandanie2810 4 месяца назад +21

    මම Israel වල . ඔයාගෙ හැම වීඩියෝ එකක්ම ආසාවෙන් බලනවා. ඔයාලා තුන්දෙනාගෙම වීඩියෝ ආසාවෙන් බලනවා ..ඔයාලට සුභ අනාගතයක් .😍 ජේසු පිහිටයි 🙏

  • @jayaniupeksha793
    @jayaniupeksha793 4 месяца назад +1

    මටත් තියෙනවා අක්කේ මේ වගේ දවස්....මං නම් හිතන්නේ මේ වගේ කාල තියෙන්න ඕනි අපිට..මං ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මං හරි ආසයි ,ආදරෙයි ඔයාට

  • @shashi7178
    @shashi7178 4 месяца назад +3

    රත්නපුර ඉදන් ශනු.... දැන් වහිනො බලන්නෙ අද පරක්කු උනා ටිකක් 😢❤❤❤

  • @SMILLING_11.11
    @SMILLING_11.11 4 месяца назад +2

    හෙට වැඩ කෝටියක් තියද්දීත් vlog එක බලලම හෙටට ඕන දේවල් ලෑස්ති කරන්න හිතන් දැන් vlog එක enjoy කරනවා ❤

  • @JesikaMadushani
    @JesikaMadushani 4 месяца назад +5

    මමනමිි ඇදට වෙලා බලන්නේ මම මගේ දුවව නිදි කරන ගමන්.එයා ඔයාට මරම ආසයි ඉශාගේ චරිතතේට❤❤❤❤

  • @kasunsashimal4
    @kasunsashimal4 4 месяца назад +5

    වැඩ කරලා ගෙදර ඇවිත් ඉන්නේ....දවසට පැය 6ක් විතරම බස් එකේ...ජීවිතේ හරිම මහන්සි නන්ගියෝ ❤❤

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 4 месяца назад +7

    හැමදාම මම බලන්නෙ මගෙ most favorite (buissnes )වැඩ කරන ගමන්.සමහර වෙලාවට ඔක්කොම වැඩ නවත්තලා shanuge vlogs බලනව. ❤ඔයා නිසාමයි ආසාවෙන් මාත් channel එකක් පටන්ගත්තෙ 🙈❤

  • @Dimuthu94
    @Dimuthu94 4 месяца назад +4

    මම නම් දැනුයි vlog එක බලන්නේ.දැන් නම් කොරියාවේ time එක රෑ 11.35. වෙනදා වගේම අද vlog එකත් මරු..👌

  • @Ayoo-2017
    @Ayoo-2017 4 месяца назад +8

    රෑ 11.30 ට 🇯🇵 ඉදන් ⁣vlog එක බලන්නේ.. My fav shanuu ❤️

  • @RuviRuvee00
    @RuviRuvee00 4 месяца назад +1

    හොදටම උණ හැදිලා ඇස් වලින් ගින්දර පිටවෙද්දි මේ වීඩියෝ එක දවස් ගානක් තිස්සේ මග ඇරි ඇරි තිබ්බ නිසා අද බලන්නෙ😁😁😁

  • @DilekaLakshani-d2g
    @DilekaLakshani-d2g 4 месяца назад +5

    මම ඔයාගෙ ලොකු අක්කගෙ වයසෙ ඔයාගෙ volg බලන්න මම පූදුම අසයි මගෙ දුව සරන්‍යාට නන්නට හරිම ආදරෙයි ❤❤❤ඔය හරිම දක්සයි නන්ගි parissamin satutin inne😊😊😊😊

  • @shani_worlds
    @shani_worlds 4 месяца назад +3

    මම ඩුබයි ඉදන් තමයි ඔයාව බලන්නෙ.හොදින් ඉන්න නොන්ගො..God blesses you❤

  • @sachinidinelka2847
    @sachinidinelka2847 4 месяца назад +4

    ඔක්කොම වැඩ ටික ඉවර වෙලා රිලැක්ස් එකේ ඉන්නගමන් ශනූගේ විඩියෝස් බලන්නේ ...හැමදාම .feel relax pro max❤❤❤

  • @diliniupeksha2616
    @diliniupeksha2616 4 месяца назад +2

    ඒ වගේ vlog මාරම වටිනවා darling ❤අනේ ඔයාගෙ යාලුවෝ හරිම ශෝයි අනේ , හරිම ජොලි සෙට් එකක්😍

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 4 месяца назад +25

    Stress + දුක + පාලුව නැති කරන්න් එකම 💊 බෙහෙත shanu akki thm 🥺✨️❤️

  • @Memomoods123
    @Memomoods123 4 месяца назад +3

    අක්කිගේ මේ විඩියෝ බලන්නේ මං හරි ආසාවෙන්..❤හිතට නිදහසක් දැනෙනවා..ඔයාගේ අනාගතේ සතුටින් විතරක් ඉන්න ලැබෙන්න කියලා පතනවා..much love shanu akki..

  • @kenuliru
    @kenuliru 4 месяца назад +3

    අනේ මගෙ අක්කිට 😘 හරිම ආදරේ love you love you love you........❤❤❤❤

  • @NMwithDee
    @NMwithDee 4 месяца назад +2

    මේ videos වලට මාත් හරිම ආසයි. මමත් ඔන්න අද ඉදන් RUclips channel එකක් පටන් ගත්තා. මම දන්න දේවල් share කරගන්න, ලස්සන දේවල් ටිකක් කරන්න හිතුවා. හරිම සතුටුයි .

  • @isuriovindiya3643
    @isuriovindiya3643 4 месяца назад +4

    පාඩම් කරලා ඉවරවෙලා බැලුවා ❤ 🥺💗 Thank you.. ❤ i'm full chilling this one... 💕

  • @DimuthuUdara-fr5wb
    @DimuthuUdara-fr5wb 4 месяца назад

    Ow life එකයි work එකයි දෙකම සමබරව තියා ගෙන ඉන්න අය ඇති නමුත් එහෙම කරන්න බැරි ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා.... ශනූ ❤❤ ගෑනු ලමයෙක්ට විතරක්ම නෙවෙයි පිරිමි ලමයෙක්ට උනත් මේ මෙහෙම දාන විඩියෝ ගොඩාක් වටිනවා ... මොකද තමන්ට වෙන් කෙරුන් කාලයක් අඩුම පැයක්වත් තියෙන්න ඕනේ... තමන් ගැන තමන් වෙලා ඉන්න වේලාවක් ඕනේ ඔයාට පින්.... එහෙම දන්නේ නැති අයට කියලා දෙනවට... මිස් ඔයාට පින් පොඩි ලමයින්ට මන් හිතන්නේ මේක වටිනවා ඔයාගේ යූටියුබ් වීඩියෝ... මිස් thank you so much miss....

  • @DilhaniNuwanthika-l8t
    @DilhaniNuwanthika-l8t 4 месяца назад +15

    Law college entrance exam එකට පාඩම් කරන ගමන් ඉද්දි ගොඩක් ආසාවෙන් මේක බලන්නේ... ❤❤

    • @Slstudy-w9r
      @Slstudy-w9r 4 месяца назад

      Mth asai law collage ynn

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 4 месяца назад +1

      All the best 🙌💪 Hope you get through with flying colors. 😊

  • @JithmiDisanayaka
    @JithmiDisanayaka 4 месяца назад +1

    හරිම ආසාවෙන් ශනූ අක්කිගේ වීඩියෝ බලන්නේ ❤හරිම ලස්සනයී ශනූ අක්කී 🤩🥰❤

  • @SamanaliRudrigo
    @SamanaliRudrigo 4 месяца назад +5

    මම මිනුවන්ගොඩ
    මම බබාට කිරි දෙන ගමන් එයා දොයි ඒ අතරේ බැලුවෙ දැන් 8:09 ⏰ ❤

  • @Dewminiahinsa
    @Dewminiahinsa 4 месяца назад +25

    ශනූගෙ උපන්දිනේට තව ටික දවසයි 🎉😘😘❤️❤️ බලන් ඉන්නෙ දවසක අනිවාරෙන් ඔයාව මුන ගැහෙන්න ජීවිතේට හම්බ උන හොදම නිළිය ❤️❤️
    ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනව ඔයාගෙන් ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmikaveesha3242
    @nethmikaveesha3242 4 месяца назад +10

    ජීවිතේට එන ප්‍රශ්න වලින් අබියෝග වලින් හිත් රිදීම් මිනිස්සු අපිව මනින විදිහෙන් සමහර වෙලාවට මානසිකව වැටෙනවා 😢 ඒත් අක්කිගෙ vlogs බලල ජීවිතේ කිසිම දෙයකින් මානසිකව වැටෙන්නෙ නැතුව ජීවිතේ දිනන්න උපරිම උත්සාහ කරනවා අක්කී ❤😊