16 වෙනි SOLO DATE එක❤️ මැයි මාසේ ආසම දවස!

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 1,2 тыс.

  • @chamelivithanage
    @chamelivithanage 5 месяцев назад +862

    Counsellor knk widiyata mage lagata ena samahara clientlage situation walata Mn shanuge vlog recommend karanawa. Specially solo date vlog. Mokada e vlogs walin knk inspire wenawa wagema, thaniyama thamange wada Kara ganna mind set eka hadenawa. Personally math solo date concept ekata addict une oyage vlogs walin 💗🙌🏻

    • @invisible_sl
      @invisible_sl 5 месяцев назад +19

      One of the best comments ❤

    • @cyrilwijethunga8356
      @cyrilwijethunga8356 5 месяцев назад +5

      🥰❤️👍

    • @Sewhesha
      @Sewhesha 5 месяцев назад +7

      Ane oya counsellor kenek une khmd kiynnko🥺🥺mn after AL..Arts kare..plz rply ekk danna🥺🥺🥺🥺💞

    • @chamelivithanage
      @chamelivithanage 5 месяцев назад +1

      @@invisible_sl ❤️🤗

    • @chamelivithanage
      @chamelivithanage 5 месяцев назад +6

      @@Sewhesha Mn kare, Institute of psychological studies at Bambalapitiya. Intake 2k gannawa. January and July. Mn FB link eka ewannam. Nangita puluwan Katha karala information aha ganna 🤗

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 5 месяцев назад +482

    තනිකරම ලංකාවෙ කෙල්ලන්ගෙ පිස්සුවක් 🙈 Shanudrie ❤

  • @niluvlogs
    @niluvlogs 5 месяцев назад +175

    මමත් ශනූගෙ ව්ලොග්ස් බලනව.මමත් පොඩිවට යූටියුබ් කරනව. ලොකූවට විව්ස් නම් නෑ... මම ඉන්නෙ රට, ඒත් කෝල් කරන හැම වෙලාවෙම අම්මා අහනව මේ සතියෙ නැද්ද වීඩියො එකක් කියල! ඉතින් එයා විතරක් ම බැලුවත් මම වීඩියෝස් දානව😅❤

    • @lifewithkavi...
      @lifewithkavi... 5 месяцев назад +4

      Mama asama rumeniawe channel eka oyage ❤ mn blnoo

    • @sahasmiA
      @sahasmiA 5 месяцев назад +3

      මට මතකයි ඔයාව...Kandy ඉඳන් තනියම රුමේනියා ගිය ගෑල්ලමයා නේද? Private purpose එකකට ආව කිව්වෙ😉... අපෙ අම්මයි මායි බැලුවෙ මීට අවුරුද්දකට විතර කලින් ඒ වීඩියෝ එක.හරිම නිර්භීතයි ඔයා.🎉 Good luck and Bless you.!❤

    • @nimeshaaloka4470
      @nimeshaaloka4470 5 месяцев назад +2

      Ane math balanawa oyge ewa math kandy ane mamat karanawa habai subscribers la nam na cr😢

    • @PabodaHansani-l1v
      @PabodaHansani-l1v 5 месяцев назад +1

      APIth blnmko

    • @niluvlogs
      @niluvlogs 5 месяцев назад

      Thanku lassana lamai❤

  • @ThiLi....-ms4vf
    @ThiLi....-ms4vf 5 месяцев назад +68

    අක්කි අර ත්‍රීට්මන්ට් එජෙන් පස්සෙ ඇත්තටම ඔයා ගොඩක් glow වෙලා.ලස්සනයි අක්කියෝ...❤

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 5 месяцев назад +54

    ඔයා නොදන්නවා උනාට ඔයා මගෙත් stress release කරනවා නංගි ❤

  • @BandaKorea
    @BandaKorea 5 месяцев назад +36

    🇰🇷 14:38 14:58 👍Shanu ඹයානම් මාරයි .මෙහෙම දේවල් හැමෝටම කරන්න බෑ මමත් මෙ Yt එකට අලුත් .මම ලගකදි ඉදලා ලංකවෙ Yt Channel ටිකක් වැඩියෙන් බලන්න ගත්තා ඉතින් මම දැක්ක දෙයක් තමයි yt channel එකක් කරන කෙනෙක්ගෙ Comment එකක් කියලා දැක්කොත් yt Channel වල අය බය වෙනවද කොහොද මෙ කියන විදිහට link දාලාත් නෙමෙ😂 මට හොදටම දැනුන දෙයක් එක.එහෙම හිතිලා ඉන්න මට ඹයාගෙ මෙ අදහස දැක්කම පුදුම හිතුනා 🥹ඹයාගෙ මෙ අදනස් ඇත්තටම අගය කරනවා💐🫶. අපිට කෙනෙකුට උදව් කරන්න ඹන තරම් විදි තියනවා එවා ගොඩක් අය දන්නැ❤️❤️❤️❤️❤️

  • @shanimadu9836
    @shanimadu9836 5 месяцев назад +108

    මන් ඔයාට මාරම ආදරෙයි අනෙ..ඔයාගෙ ව්ලොග් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ.❤අනෙ දවසක ඔයාව හම්බවෙන්න තියේ නම්😍...ආදරෙයි..❤

    • @ThePeople-W
      @ThePeople-W 5 месяцев назад +1

      ඇබ්බැහි වෙන්න එපා ,පුරුද්දකට යයි ,එත්කොට එපා වෙයි

    • @ApsaraKumari-xn3ot
      @ApsaraKumari-xn3ot 5 месяцев назад +1

      Mata hamba wela thiyenawa❤

  • @chathukavi7276
    @chathukavi7276 5 месяцев назад +16

    ඔයානම් අක්කි මාරම පිස්සුවක්.❤️ ඔයාගෙ vlog එකක් බැලුවම හිතට නිදහසක් දැනෙනවා..අනේ vlog එක ඉවර උනාම දුකායී 🥺🥺 ඒ කටහඩ භාවනාවක් වගේ ❤️🥺

  • @SHORTFUN477
    @SHORTFUN477 5 месяцев назад +155

    හලෝ ශනු අක්කේ මං දැන් තමා වීඩියෝ එක බැලුවේ,mata මැක්ස් වලින් AAA ක් තියෙනවා.මං ඔයාව බලන නිසා කියන්න හිතුනා 😊

  • @imasinger7683
    @imasinger7683 5 месяцев назад +33

    අනේ ශනූ අක්කෙ ඔයානම් මරු ආ..මාර ම විදියට life enjoy කරනව...ඔයාට ඒකටම ගැලපෙන friends ලත් හම්බෙලා..ඔයාගේ vlog එකක් බැලුවෙ නැත්නම් කෑවේ නෑ වගේ අප්ප...මටත් ඕනි ඔය විදියට චිල් එකේ life එක spend කරන්න...මගේ නම අධ්‍යා ඉදුසරණි..මම 12 වසරෙ ඉගෙනගන්නෙ..මට ලොකුම ලොකු හීනයක් තියෙනවා..ජනප්‍රිය ගායිකාවක් වෙන්න...මම අනිවාර්යයෙන්ම එහෙම කෙනෙක් වෙනවා..ඊට පස්සෙ අක්කිව මීට් වෙන්නත් එන්වා..කමක් නෑනේ..ආවොත් මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් නේද මොකද ඒකත් මගේ ජීවිතේ එකම එක හීනයක්..ආදරෙයි ශනූ අක්කියෝ...ඔයාට ජයෙන් ජය...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘♥️♥️♥️

  • @ShehaniChamika
    @ShehaniChamika 5 месяцев назад +641

    තව solo date ඕනි කස්ටිය මේ පැත්තට 👀❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 5 месяцев назад +58

    ඔයා තමයි මම ආසම නිළිය.ඔයාගෙන් මම ගොඩාක් දේවල් මගේ ජීවිතයට අරගෙන තියෙනවා. ගොඩක් ස්තුතියි ඔයාට.ඔයාගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම හැම ප්‍රාර්ථනාවක්ම ඉටුවේවා.

  • @LifewithR-s6b
    @LifewithR-s6b 5 месяцев назад +16

    රෑ වෙලා tuk වල යද්දී පරිස්සමින් shanu ❤️

  • @lakmali975
    @lakmali975 5 месяцев назад +19

    කොච්චර ලොකු ප්‍රශ්නයක හිටියත් ඔයාගේ ව්ලොග් එකක් බලපු ගමන් ඒ ඔක්කොම අමතක වෙනවා😢😢❤ අන්තිමට ප්‍රශ්නය මතකත් නෑ.😢
    stress වලට හොඳම බෙහෙත ඔයාගේ vlogs.❤
    මං ආසම ඔයාගේ solo date vlog වලට❤❤

  • @Tharu_daily_life_08
    @Tharu_daily_life_08 5 месяцев назад +20

    අක්කේ ඔයා කිවුව දේ ඇත්ත .ඔයාගේ vlog බලලා අසා හිතිලා තමා මාත් පටන් ගත්තේ .ඔයා ඇත්තටම හරිම නිහතමානි චරිතයක් .කවදා හරි ඔයාව හම්බේන්න මං බලාපොරොත්තුවේන් ඉන්නවා අක්කේ .බුදු සරණයි ඔයාට 😘😍

  • @hashi4160
    @hashi4160 5 месяцев назад +9

    ඇත්තටම නන්ගා ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි.ගෑනු ළමයෙක්ට ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියෙනවා.ඒ වගේම ඒවා මනස සුවපත් කරනවා..හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. මම ආසම U tuber ඔයා...❤❤😘

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 5 месяцев назад +9

    Visal Adare අලුත් සිංදුවට නේද අක්කි ඒ Dance කරන්නේ♥️🫶🏻😩

  • @rtcinema6424
    @rtcinema6424 5 месяцев назад +8

    ඇත්තටම ඔයා නම් මාරයි අක්කි. තව කෙනෙක්ට පුංචිවත් Support එකක් කරන්න කැමති නැති මනුස්සයො ඉන්න සමාජෙක ඔයා අනිත් අය වෙනුවෙන් හිතන එකම මාර වටිනවා. ඒක නිසාම වෙන්න ඇති ඔයාට හැමදේම ලැබෙන්නෙ. මම yt channel එකක් පටන් ගත්තෙ ඔයාගෙ Videos බලපු පලවෙනි දවසෙ හිතුනු නිසා මට ආස හිතිලා. ඔයාගෙ හැම Vlog එකක්ම අනිවාරෙන් මේ වෙනකම් බැලුවා. ඔයා ඉන්න Drama Film අනිවාරෙන් බැලුවා. ඒ තරම් ඔයාට ආසයි මන්. දවසක ඔයාව දකින්නත් ආසයි. ආදරෙයි ශනුවෝ.❤ හැමදාම සතුටින් ඉන්න❤️

  • @shashikamadhushani9051
    @shashikamadhushani9051 5 месяцев назад +75

    මම අද සෑහෙන්න දුකින් ඉන්නෙ. අද ගුරුපත්විම් දුන්නා. මම අපේ දිස්ත්‍රික්කයේ දෙක ලකුනු දෙකකින් පලවෙනියට විතරයි ලැබුනෙ. බලාපොරොත්තු ගොඩක් හිතේ තිබ්බා. මම ඒ දුක නැති කරගන්න ශනූගෙ vlogs බලනවා. හොද දෙයක් වෙයි ඉස්සරහට හිනා වෙලා ඉන්නවා මම 💗🍂

    • @savindrinisansala9562
      @savindrinisansala9562 5 месяцев назад +7

      හොදම දේ ලැබෙයි ඔයාට. ❤

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 5 месяцев назад

      @@savindrinisansala9562 thank you 💗💗

    • @AsheeUmesha
      @AsheeUmesha 5 месяцев назад +2

      Itath wada hoda deyak labei Dr wishwasen enna❤

    • @shashikamadhushani9051
      @shashikamadhushani9051 5 месяцев назад

      @@AsheeUmesha ou mn ehama hithala.hitha hadagaththa dr. Meka newei wenna ethi mage para💗

    • @maheshiherath8033
      @maheshiherath8033 5 месяцев назад +1

  • @charuniashela2963
    @charuniashela2963 5 месяцев назад +9

    මටත් දැන් ආස හිතිලා තියෙන්නේ vlogs කරන්න ඔයා නිසාම ශනූ❤❤ආදරෙයි අෆ්ෆා ඔයාට

  • @LochanaSathsarani-vf5ev
    @LochanaSathsarani-vf5ev 5 месяцев назад +21

    මන් ආසම.මාත් ආසයි අක්කි මෙහෙම චැනල් එකක් කරන්න..මාත් දවසක අනිවාරෙන්ම කරනෝ..😁..ඉන්න කාලේ හැමදේම කරලා ඉන්න ඕනෙ..පරිස්සමෙන් ඉන්න අක්කි..ගොඩක් ආදරෙයී💜

  • @NimashaLakshani-n1k
    @NimashaLakshani-n1k 5 месяцев назад +8

    ලස්සනයි අක්කි 🥺😍 ඔයා හරිම ලස්සනයි ඒ වගෙම කියුට් 🥰🥰🥰 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕන බුදුසරණයි ජේසු පිහිටයි 🥺😍🥰🌼❤

  • @AVAbhii
    @AVAbhii 5 месяцев назад +28

    හිතුවෙවත් නැති වෙලාවක ශනූගෙ vlog එකක් දැක්කෙ.ශනූගෙ vlog එකක් නම් ඉතින් හිතට මාර සතුටුයි.tnx ශනූ ඔයාට විනාඩි කීපයකට හරි හිතට සතුටක් දෙනවට ඔයාගෙ vlogs වලින්❤

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 5 месяцев назад +1

    වෙනදා මානසික සුවයට පිරිත් අහනවා.බන අහනවා .සිංදු අහනවා.
    දැන් 😍😍 ශනූගේ video ත් බලනවා.ඇත්තටම ඔයාගේ videos බැලුවම හරි ම හිත නිදහස් ගතියක් දැනෙනවා ❤️😍

  • @Shehani.madu5521
    @Shehani.madu5521 5 месяцев назад +21

    🙃🙃 video eka enkn bkn hitiye akkiyooo godak adareii akkiyooo 😘❤️ pisssuwen wage oyge vlog balnn washi wela akkee athmii 😉😉

  • @ruwanthikanawarathna1395
    @ruwanthikanawarathna1395 5 месяцев назад +5

    අනේ දිග solo date vlog එකක් ඕනි ..... බලන් ඉන්නව අක්කි මැනිකේ.. ආදරෙයි ගොඩාරියක් ඔයාට 🥺❤

  • @Ishudulanja4728
    @Ishudulanja4728 5 месяцев назад +6

    අනේ solo date ගේන්න අක්කියෝ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි ශනූ අක්කියෝ ❤️🥰💕🌹😘💞😍

  • @HappyHub-hq3xk
    @HappyHub-hq3xk 5 месяцев назад +8

    මගේ ආසම youtuber ❤ඔයාගේ වීඩියෝ බලද්දි හිතට මාරම නිදහසක් දැනෙන්නෙ ❤ දිගටම vlogs දාන්න අක්කි 😘🥺 Addict වෙලා ඔයාගෙ vlogs වලට ❤

  • @bihanga248
    @bihanga248 5 месяцев назад +16

    Garden vlog එක හිතින් අත් ඇරිය හලෝ 😒💔🖐️

    • @ChethanaThathsara
      @ChethanaThathsara 2 месяца назад

      Mth shanu akkige vlogs hemadama balanawa... shook ane ❤❤❤❤

  • @chathumininonis3007
    @chathumininonis3007 5 месяцев назад +1

    මාත් අක්කිගේ solo date vlogs වලට මාරම ආසයි❤️🥰 ඒ solo date concept එක දැනගත්තෙත් මම අක්කිගෙන්😘 අක්කි හරිම නිහතමානි multi talented ගැනු ලමයෙක්💐💖 කවදහරි ඔයාව හැබැහින් දකින එක මගේ හීන පොතේ තියෙන ලස්සන හීනයක්😍❤️ ආදරෙයි මායාකාර ගෑනු ලමයෝ💞🌸

  • @tharushiyashodya3753
    @tharushiyashodya3753 5 месяцев назад +4

    7:21 methana he he gana eka harima cute 🥰🥰.math saththunta.bayayi akke 😁😁

  • @lakmali975
    @lakmali975 5 месяцев назад +1

    ඔයා කියපු කතාව ඇත්ත අලුතින් youtube vlogs කරන සමහර අයගේ වීඩියෝස් දැක්කම තේරෙනවා ඔයාව කොපි කරනවා කියලා. අනිවාර්යෙන් එයාලා ඔයාගේ vlogs බලනවා

  • @-HIRUNIABEYRATHNE-
    @-HIRUNIABEYRATHNE- 5 месяцев назад +5

    තියන ප්‍රශ්න ඔක්කෝම අමතක වෙනවා Vlog එක බලනකොට ❤

  • @SahasraAshwantha-s3g
    @SahasraAshwantha-s3g 5 месяцев назад +2

    Matha asama actress kenek..harima honest and kinly...one of the best young actress in sri lanka!

  • @LifewithNishi1990
    @LifewithNishi1990 5 месяцев назад +13

    Me video ekata comment ekak noda bari una nangi. Mata mathakai man channel eka patan gatta aluthama man kipa denekuge channel wala link damma..ammo ..they had deleted 😅.. but, u.. most humble girl that i ever seen nangi. Good think from u for new bigginners in you tube.. attatama oyanam marai shanu. ❤

  • @surekajayasingha8878
    @surekajayasingha8878 5 месяцев назад +1

    හැම වෙලාවෙම comment කරේ නැති උනාට අක්කි ඔයා ගොඩක් ජීවිත වල motivation එකක් ♥️

  • @parizdaily
    @parizdaily 5 месяцев назад +23

    Akkige vlogs බලන RUclipsrsla මේ කොනට.... 🙈💓
    akkige videos හැමදාම බැලුවට comment කරන 1st time මේ.vlog එකේ akki කියපු දේට මාත් agree වෙනවා.මාත් yt feild එකට අලුත් කෙනෙක්.akki channel එක start කරපු දවසෙ ඉදලම අක්කිගෙ vlogs මාරම ආසාවෙන් බැලුවා....ඒ ආසාව නිසාම තමා මාත් vlogs කරන්න පටන් ගත්තේ..akkige videos වල improvement එක, akkige talent එක ඇත්තටම මාරයි. ඔයාගෙ videos බැලුවම මාර විදියට අපිව motivate වෙනවා.ඔයාගෙන් සෑහෙන්න දේවල් personally මං ඉගෙනගත්තා. thank u so much ....දිගටම ලස්සන videos අරගෙන එන්න...
    I appreciate your humility for beginner RUclipsrs.... 💐💓

    • @Hi-be6yo
      @Hi-be6yo 5 месяцев назад +5

      ශනුගේ solo date concept එකට මං මාරම ආසයි.මටත් ඕනේ අලුත් concept එකකට vlogs කරන්න

    • @hasindudissanayake
      @hasindudissanayake 5 месяцев назад +1

      ❤❤❤

    • @Lifewithsethra-vlogs-93
      @Lifewithsethra-vlogs-93 5 месяцев назад +1

      💃💃💃🙋🙋🙋

    • @GeethVlog
      @GeethVlog 5 месяцев назад +1

      😊

  • @Nethuu180
    @Nethuu180 5 месяцев назад +344

    Derma plan and academy එක ළග හිටපු බව්වෝ දෙන්නට නම් දුක හිතුණා අක්කි මට. අර සුදුපාට එක්කෙනා ඔයාට වලිගේ වනනවා..🥺එයාලා එහෙම අපිට කරදරයක් කරන්නේ නෑ අපෙන් එයාලට හිංසාවක් නැත්තං අක්කි.. අදත් ආසාවෙන් බැලුවා වීඩියෝ එක❤❤❤

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 5 месяцев назад +28

      ලග බිස්කට් එකක් තියා ගන්ට. එයාලාට දිලා බලන්න ඒ ආදරෙත් විදින්න . බය වෙන්ට එපා.

    • @1234non
      @1234non 5 месяцев назад +43

      මටත් අනේ..මෙයාට මාර ආදරෙයි 🥹 ඒ උනාට එපා උනා වගේ..සත්තුන්ට හිනාවකින් හරි කාරුණික වෙලා ආදරේ කරන්න ඕනි එක හයිලයිට් කරල ඒක ගුඩ් හැබිට් එකක් විදියට ඕඩියන්ස් එකට මේ වගේ චැනල් එක්කින් දෙන්න පුලුවන් නම් මාර ම වටිනවා♥️

    • @apsaranagahawala1970
      @apsaranagahawala1970 5 месяцев назад +11

      @@1234non ඇත්තෙන්ම එයා වාගෙේ කෙනෙක් එහෙම කලානමි හොදයි තමා

    • @lakminiperera5082
      @lakminiperera5082 5 месяцев назад +11

      Math meyage vlogd blnwa lassani. Habai rka bawwek nattath wanaddi passe elewaa kiwwama epa wuna

    • @dinushadinu7683
      @dinushadinu7683 5 месяцев назад +2

      👍👍👍

  • @sajanishashikala1731
    @sajanishashikala1731 5 месяцев назад +5

    ශනු ඔයාගේ හැම විඩීයෝ එකක් වගේම solodate වීඩියෝ වලට හරිම ආසයි අනේ❤️❤️❤️

  • @Peshika424
    @Peshika424 5 месяцев назад +8

    ඔයා නම් මාර ශෝක් අනේ❤❤❤බලු කුක්කන්ට බය වෙන්න එපා අනේ..ඔයා අලුත් ගෙදරට ගියාම ලස්සන චූටි බලු පැටියෙක් ගේන්නකෝ ඔයාලගේ ජීවිතේ තවත් ලස්සන වෙයි..එයල කෙනෙක් අපි ගාවට ආවම මාර විදියට සතුටක් ගේනව අපිට..එයාලට අපෙන් තොර අපිට එයාගෙ හුරතලේ නැතිව බැරි වෙනව..

    • @Aveeshya
      @Aveeshya 2 месяца назад

      ❤❤❤

  • @startsmartclass4072
    @startsmartclass4072 5 месяцев назад +5

    Actually , oyage videos valin nam mara motivate ekak tama ganne akki. Family vlogs solo date vlogs are superb

  • @ZithuPathirana
    @ZithuPathirana 4 месяца назад +1

    මමත් youtube channel එකක් කරනව මන් ආස නිසා hobby එකක් විදියට 😊❤ මං studies කරන නිසා පුලුවන් වෙලාවට දානවා ඉතින්😇 මං හරිම ආසයි ඔයාට exam දවස් වලට stress relief කරගන්නෙ ඔයාගෙ vlogs බලලා 🥰 ඔයා ශෝයී අනෙ

  • @Shirojayasingha
    @Shirojayasingha 5 месяцев назад +15

    මාත් දැකලා තියෙනවා ඔයා වගේම vlogs කරන අය...හැබැයි එයාලා try කරන්නේ ඔයා වගේ වෙන්න....ඔයාගේ වචන දාලා ඔයාගේ action දාලා තමා එයාලගේ vlogs කරන්නේ....ඔයා කියනවා වගේ තමන් තමන්ම උනා නම් නේද හොද....සමහර ඒ vlogs බලද්දි හිනාත් යනවා මොකද තනිකරම copy එකක්මනේ.....ඔයාව follow කරාට කමක් නෑ හැබැයි copy කරනවා කියන්නේ ඒක වෙනම කැපිලා පේනවා එතන බොරුවක් කරන්නේ කියලා...ඔයාගේ vlogs බලලා මාත් follow කරපු දේවල් තියෙනවා...❤..ඉක්මනින්ම තවත් vlog එකක් ගේන්න ශනූ..... මටත් ඒත් මුලින්ම හිතුනා නොකියම vlog එකක් දාලනේ කියලා.....පරිස්සමෙන් ඉන්න නංගෝ.....ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @Nature_vibes_2001
    @Nature_vibes_2001 5 месяцев назад +2

    ඔයාගෙ වීඩියෝ බලන එක දැන් පිස්සුවක් වෙලා 🥺❤ ශනූ❤

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 5 месяцев назад +3

    අළුත් volg එකක් ගෙනකන් බලාගෙන හිටියේ මැණික හරිම සතුටුයි ආඩම්බරයි මගෙ ආදරණීය ශනු මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් තෙරුවන් සරණයි ජෙසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @jayanichathurika9211
    @jayanichathurika9211 5 месяцев назад +21

    2024 මැයි මාසෙ ජීවිතේ ලොකු වෙනසක් වුන මාසයක් ශනූ.. මගෙ තාත්තා අපිව දාලා ආපහු නොඑන්නම ගියා ශනූ 😢

  • @bhagya753
    @bhagya753 5 месяцев назад +77

    ලස්සනයි 🥰 මම එහෙම නම් ඒ බල්ලෝ දෙන්නට කෑම අරන් දෙනවා 🥺💔

    • @SanjeevaniLiyanage
      @SanjeevaniLiyanage 5 месяцев назад +1

      Mamath duaka hithuna එතැනින් ain kara kiuwama

    • @shar605
      @shar605 5 месяцев назад

      Absolutely ❤

  • @ChamathkaJayawardhana
    @ChamathkaJayawardhana 4 месяца назад +1

    චූටි කාලෙ ඉදම් තාමත් ආසම චරිතයක් අක්කි ❤😍

  • @kavithamarasinghe4520
    @kavithamarasinghe4520 5 месяцев назад +3

    Indian tour vlog එකක් නැද්ද ශනූ 🤕fb,instagram photos,videos ආසාවෙන් බැලුවා,,vlog එකකුත් දෙයි කියලා,🤕❤️

  • @chamomadhu1204
    @chamomadhu1204 5 месяцев назад

    හේතුවක් දන්නෑ. කවිදුට හරි ආසයි ❤ හෙන cute ❤❤❤

  • @hansithilini9672
    @hansithilini9672 5 месяцев назад +6

    මම බලන්න ආසම
    මම කැමතිම
    මම ආදරේම කේනා
    ශනු ❤️

  • @Dilsha325
    @Dilsha325 5 месяцев назад

    ඔයා නම් පිස්සුවක් ශනු ..ඔයා ඔයාම වෙන්න කියන දේට තමා මන් ආසම..❤❤❤❤

  • @wasalaprasad3083
    @wasalaprasad3083 5 месяцев назад +13

    මෙ දවස් වල exam එත් ඉතින් ඔයාගෙ volg එක දැක්කහම Exam අමතකයි.අම්මා බනිද්දිත් චුට්ටක්වත් Skip නොකර බලනව❤

  • @DarkSnow11183
    @DarkSnow11183 5 месяцев назад +2

    හායි ශනූ...අනේ ප්ලීස් clothing shopping haul එකක් කරන්නකො 🥺

  • @sheharagimhani2890
    @sheharagimhani2890 5 месяцев назад +5

    මන් නම් ආසම vlog සෙට් එකෙන් solo vlog වලට තමා ❤️❤️

  • @AnushaSubashini-jl7vy
    @AnushaSubashini-jl7vy 5 месяцев назад +1

    නංගි මම ඔයාට මාරම ආදරෙයි.. ඔයාගෙ අක්කල දෙන්නටත් එ වගේම ආදරෙයි...ඔයාල ජිවිතෙ විදිනව.... ඔයාගෙ වයසට ඔයා ගොඩක් හොද තැනක ඉන්නව සතුටුයි..එදා ඉදලම ඔයාගෙ vidios drma බලනව... කවදා හරි දවසක ඇත්තටම දැකල කතාකරන්න ආසයි... ඔයාගෙ ජිවිතේට හදවතින්ම සුබ පතනව නංගි.. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...❤❤❤

  • @Sanduvlogs1
    @Sanduvlogs1 5 месяцев назад +8

    මගේ චැනල් එක @sandu vlogs ,oya wage hitha hoda aya bohoma adui akke,oyata budu saranai

  • @KavindyaDissanayake2222
    @KavindyaDissanayake2222 5 месяцев назад +2

    ගොඩක් ආදරෙයි ශනු අක්කේ...ඔයාගේ vlogs වලින් ලොකු motivation එකක් ලැබෙනවා...ඔයා අලුතින් වීඩීයෝ එකක් දාලා නැති වුනාම මම කරන්නේ ඔයාගේ පරන vlogs බලනවා..එතකොට දවසම mind relax...Thank you akke...lots of love ❤️❤️🥰

  • @Wasundararanmini
    @Wasundararanmini 5 месяцев назад +10

    ලස්සනයි අක්කියෝ 😍❤️ ගොඩාක් ආසයි ඔයාගේ Vlogs බලන්න ❤️❤️❤️❤️

  • @Lakshika-hansi
    @Lakshika-hansi 4 месяца назад

    ඔයා නම් දැන් පිස්සුවක් වෙලා අක්කි..❤️🫶 thank you vlog කරන කෙනෙක්ට දුන්න advice එක❤️❤️

  • @anjalawithana6627
    @anjalawithana6627 5 месяцев назад +6

    හැමදාම වගේ ලස්සනයි..❤

  • @ShamMurshid
    @ShamMurshid 5 месяцев назад +1

    Shanu Shanu Shanu!!!! I'm turning 29 this year. Took my first ever solo lunch out yesterday. I went out to have a meal in 2 years (after a ugly heart break 😅) I gained a lot of strength to go out alone and have meal, it's all because of you ❤ it was a different experience. Thanks to you. You empower me in such a positive way. You are a star. Keep rocking!!!

  • @dilshanisandalika7476
    @dilshanisandalika7476 5 месяцев назад +6

    Akki මටනම් හිතා ගන්න බැ මන් ලොග් කරන්න you yube අසාවෙන් ඉන්නේ ඔයා ඒ ගැන අදම kiuwa අනේ අක්කි දවසක ඔයාව ඇත්තටම බලන්න එනවා

  • @nikie_dila
    @nikie_dila 5 месяцев назад +1

    oyala vlogs බලනවා විතරනේ මං shanuge vlogs අහනවා. first work කරන ගමන් අහනවා,පස්සේ ගෙදර යන ගමන් බලනවා😂❤

  • @chanumidulanga8989
    @chanumidulanga8989 5 месяцев назад +4

    ආදරෙයි ශනු අක්කී ...❤❤ අක්කීගෙ වීඩියෝස් හැමදාම බලනවා හරිම ලස්සනයි...❤❤

  • @Maduu17
    @Maduu17 5 месяцев назад

    සත්තුන්ට බය වෙන්න එපා.. එයාලා හරිම ආදරනීයයි..එයාලගෙ ආදරෙ විදින්න..🥺♡ අර සුදු බල්ලා ඔයා දිහා හරිම ආදරනීය විදිහට බැලුවෙ❤️ කෝමහරි vlog එකයි ඔයයි දෙන්නම ලස්සනයි අක්කෙ♡

  • @dinushanisurinda
    @dinushanisurinda 5 месяцев назад +5

    ඔයාට ගොඩක් ආදරෙයි...!

  • @PujaUmani
    @PujaUmani 5 месяцев назад +1

    හැමදාමත් සතුටින් ඉන්න නoගි
    ජේසු පිහිටයි 🎉🎉

  • @JalaniAbhinandi
    @JalaniAbhinandi 5 месяцев назад +8

    notification එක දැක්ක ගමන් අාවේ 😌💗

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 5 месяцев назад

    ඔයාගේ vlogs නම් තනිකරම ඇබ්බැහියක් 😍😍

  • @Divsara
    @Divsara 5 месяцев назад +5

    Akkige vlogs valin hmadamath hithata marama relax ekak genava ❤ hithata dukak danena hama velavakama mn hithane akkige vlog ekak tibanm kyla...e tharam akkige vlogs valata mn marama kamathi...❤ .. akkige lifestyle eka gana Lassanama lassana vlogs blna mn mara asai ...eka venama lokayak...e vagema hamdma jivitheta ekathu karagna vatina adhs denvatath akkita godariyak thank u....❤jivithe sathutin gatha karana vidiya kyla dena akki mta oynm mara motivation ekk.❤....mona de jivitheta avath e hamadeta sathutin muhuna denna ona kyala akki hamadamath vlogs valin kynava....thavath kenekge jivithe sarthka karagana udu krna akki hamadamath kamathine ekata akkita godak thank u...❤hamadama sathutin parisamen inna akki...❤ akkige hama hinayakma ikmanin achieve karagana laben kyla mn hadavathinma wish krnava akki ❤❤...much love akki❤
    ( Math punchi chanel ekak karanava akki.. )
    Div & Sara

  • @rinky720
    @rinky720 5 месяцев назад +2

    ආදරෙයි අනේ..කියන්න නම් දේවල් ගොඩක් තියෙනවා මොනවද කියන්න ඕන කියලා තේරෙන්නේ නෑ එච්චරටම ආදරෙයි..❤

  • @rinky720
    @rinky720 5 месяцев назад +48

    Derma plan එක ළග ඉදපු දෙන්නා දැක්කම පව් කියලා හිතුනා..🥺❤️
    එයාලට කෑම එහෙම හම්බෙනවා ඇති නේද අක්කා..?මට එයාලා දැක්කම හිතෙන්නෙම ඒක..

    • @dinushadinu7683
      @dinushadinu7683 5 месяцев назад +1

      Man hituwe e bawwa denna gena hitune mata witarai kiyla. .ne godak denekta eka denila..
      Shanuuge videos balanna abbehi unu kenek tamai mamath..

    • @Nisansala-c9v
      @Nisansala-c9v 5 месяцев назад +1

      Ane ou.😢😢

    • @hiruniamanda7425
      @hiruniamanda7425 4 месяца назад +1

      😓😓😓ඇත්තටම...පව් අහිංසක ජීවීත

  • @Nimavlog98
    @Nimavlog98 5 месяцев назад +1

    මන් ඔයාට මාරම ආසයි අනේ.video එකක් දාපු ගමන් කොහොමහරි බලනවා.දැන් නම් ඇබ්බැහි වෙලා vlog බලන්න ❤️

  • @IMesharsangi
    @IMesharsangi 5 месяцев назад +4

    අක්කි vlog එක දානකම් බලන් හිටියේ ❤❤❤අනේ තවම අක්කිගේ ගර්ඩින් එකේ වීඩියෝ එකකුත් ගේන්න අක්කි❤❤ pz😢❤ adareyi ❤i love you my shanu akki❤❤

  • @kavisathsarani8803
    @kavisathsarani8803 5 месяцев назад

    අනේ මම හරිම ආසයි ඔයා ගෙවන life එකට.. shanu ❤❤❤❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 5 месяцев назад +6

    Solo date කියන්නෙ දැන් මටත් පිස්සුවක් වෙලා තියෙන්නෙ අක්කි ඔයා නිසාම .මං අනිවාර්යයෙන්ම මාසෙට දෙපාරක්වත් යනවා solo date දැන් මාරම comfortable තනියම කන්න එහෙම යන එක.ඒ ඔයා නිසා ❤❤❤❤❤

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 5 месяцев назад +1

    ශනූ අක්කි ඔයාට මන් ගොඩාක් ආදරෙයි❤❤ ආසාවෙන් බලන්නෙ කවදාවත් skip කරලා නැති එකම channel එක ❤❤

  • @CalmAuro
    @CalmAuro 5 месяцев назад +3

    IDK!! UM DEEPLY FALL FOR THIS BEAUTIFUL SOUL..🥺🩷

  • @udarikabandara
    @udarikabandara 5 месяцев назад

    සතුටු කුමාරියෙක් ශනූ ඔයානම්...❤

  • @Rocky_ferendez
    @Rocky_ferendez 5 месяцев назад +4

    ඔයාගෙ vlog එක අදත් ලස්සනයි shanu❤ ඔයා යන cafe වල නමුත් අනිත් දවසෙ දාන්නකො😊

  • @nilushi614
    @nilushi614 5 месяцев назад +1

    My husband always says Im obsessed with Shanu but I always say "no im not obsessed, I just love her vibe and thats it"
    But when Shanu asks guess the drink I screamed "machaaaa" and that moment I realized my husband is right 🥹

  • @Nma986
    @Nma986 5 месяцев назад +6

    මං ආසම ශනූගෙ Solo date Vlogsවලට❤️

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 5 месяцев назад +6

    Wow ! Love this video Shanu. Thanks for all the tips you so genuinely share which is super helpful to everyone. You look great 👍. Missed yr vlogs badly. Please don't keep us waiting for years now, hehehe 😅

  • @isheeeusl1651
    @isheeeusl1651 5 месяцев назад +1

    Me costume eke jacket eka sariykta adan wedding ekakt giyapu shanu ❤😂❤🎉

  • @prabodhaLamahewa
    @prabodhaLamahewa 5 месяцев назад +3

    Shanu oyage vlog balanna asahithanawa 🫶ane manda baluwanam hithata sathutak danenawa❤

  • @dinithiwasana9017
    @dinithiwasana9017 5 месяцев назад

    වාසනාවන්ත ලස්සන කෙල්ල අපේ ශනූ♥️ව්ලොග් එක මරු 🥰🤘ජේසු පිහිටයී 🥰♥️

  • @HtagTRENDING
    @HtagTRENDING 5 месяцев назад +15

    Shanudrie, your solo date vlogs are amazing! Keep shining🤠

  • @sandunichathurika661
    @sandunichathurika661 5 месяцев назад +1

    Dancing nm ithin shanu @ kavidu thama best combination

  • @hansiperera3912
    @hansiperera3912 5 месяцев назад +10

    ලස්සනයි අක්කි...හැමදාම ඔයාගේ Vlogs බලනවා...❤❤❤

  • @geethanishanthi6608
    @geethanishanthi6608 5 месяцев назад

    අනේ ඇත්තටම ඔයා නම් මාරයි අක්කි ❤

  • @J......M
    @J......M 5 месяцев назад +6

    දානකන් බලාගන හිටියේ අනේ ව්ලොග් එකක් ඒකත් සෝලෝ ඩේට් එකක් උනාම කොහොමද අපිට දැනෙන සතුට ඉතින්❤️😌

  • @Daisydream00
    @Daisydream00 5 месяцев назад

    මමත් daily vlogs කරන්න පටන් ගත්තෙ ඔයාගෙ vlogs බලල ආස හිතිලා, I'm addicted to your solo dates now ❤

  • @DipikaRueni
    @DipikaRueni 5 месяцев назад +4

    Hey hey💗😚🤗
    ඔයාගේ vlogs බලනවා කියන්නේ පිස්සුවක්ම තමා අනේ Like a lot😻💐😚💗

  • @kasunsandaruwan9335
    @kasunsandaruwan9335 4 месяца назад

    Thank you Mr President ❤🇱🇰 we can think about our future and spent leisure time with family. Without staying in ⛽️ queue 😢

  • @ShehaniChamika
    @ShehaniChamika 5 месяцев назад +5

    ආදරෙයි අක්කී විඩියො එක එනකම් බලන් ඉදියෙ ❤❤❤❤😗😗😗😗

  • @dulshakawmini1809
    @dulshakawmini1809 5 месяцев назад

    අක්කිගෙ කටහඩට, අදහස් වලට ,අනේ මන්දා අක්කි දැන් අඩිට් වෙලා,,කවදාහරි අක්කිව හම්බෙන්න පාර්ථනා කරනවා මං,ආදරෙයි ශනූ අක්කි❤

  • @AdithyaNethmi-vw9dk
    @AdithyaNethmi-vw9dk 5 месяцев назад +6

    ඇත්තටම ඔයාට හරිම ආසයි. සමහර දවස් වලට හීනෙනුත් දකිනවා 😁 ඒ තරම් ආසයි දවසක් හරි හම්බවෙලා කතා කරන්න තියේ නම් 🥰

  • @lakshi6169
    @lakshi6169 5 месяцев назад

    Every SL girl should deserve this happy life❤️

  • @thilithili-12
    @thilithili-12 5 месяцев назад +3

    Shanu akkige dance eka nm maru