SOLO නත්තල් shopping 23’🎄❤️ Christmas vlog 2 | ගන්නෑ කියල හිතුවට ගත්තා🙈| solo date | කොළඹ නත්තල්⭐️

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 1 тыс.

  • @SheshadrieKrishanOnline
    @SheshadrieKrishanOnline Год назад +1121

    මම බැලුවා.... 😂

  • @Kolee1110
    @Kolee1110 Год назад +51

    Me time ,solo date කියන එක ගොඩක් නිදහස් දෙයක් තමා ශනූ අක්කා.. ❤️ ඒත් හැමදාම තනියම පවුලෙ අයවත් නැතුව ,හැමදේටම දුකකදිත් තනිවුන මම වගේ අයට ඒවගේ එක මොහොතක් උනත් දරාගන්න හරි අමාරුයි 🥺❤️ සතුටටත් දුකටත් මට මමම විතරයි ..අනේ මටත් ලස්සන පවුලක් ලැබෙනවනම්...🥺මම දෙවියන්ගෙන් ඉල්ලනව..හැමදාම මම මට ලැබෙන දෙයින් උපරිම සතුටු වෙන කෙනෙක්..ඒත් එක මොහොතකට මට මගේ පවුල අයව නැවත එකතු කරල එකම එක දවසක් අම්ම තාත්ත දෙන්නම එක්ක ඉන්න මට අවස්තාවක් හදල දෙන්න..🥺❤️ මේ නත්තලේ මගේ ප්‍රාර්තනාව ඒක..

  • @HansikaLakshani-n1h
    @HansikaLakshani-n1h Год назад +46

    අලුත් ගෙදර හෝම් ටුවර් එකක් ඕනි අක්කී.ඔයා ගොඩක් හොද කෙනෙක් .ගොඩක් අහිංසක නිහතමානී කෙනෙක් .හැමදාම හිනා වෙලා ඉන්න අක්කී.බුදු සරනයී ❤❤

  • @Qtygurl12
    @Qtygurl12 Год назад +202

    Shanu Akki plz අම්මිලගේ ගෙදර home tour එකක් ගේන්නකෝ🥺හරිම ලස්සනයි ඒ ගෙදර ..........ඒ vlog එක ඕනේ කියන අය ලයික් කරන් යන්න ❤❤❤

  • @lakshikamadhumali772
    @lakshikamadhumali772 Год назад +387

    අම්මල cll එකක ඉද්දි ගමටම ඇහෙනව කියන එකනම් ඇත්තටම ඇත්ත 🙄💔🤣 garden vlog එකක් ඕන 🥺❤ love you shanuuuu ❤❤❤

  • @Shehara-fdo99
    @Shehara-fdo99 Год назад +226

    ඔයාට තව තවත් හරි යන්න ඕනේ ශනූ... ඔයා හිතන පතන හැම දෙයක්ම ඔයාට ඒ විදිහටම ලැබෙන්න ඕනේ ❤🥹 🫶🏼

  • @nirmalasadamali5134
    @nirmalasadamali5134 Год назад +175

    අනේ අනිවාර්යයෙන්ම Garden Vlog එකක් ඕනි .අදත් Vlog එක හරි ම ලස්සනයි අක්කි ..❤

  • @Hoodiyalk
    @Hoodiyalk Год назад +12

    ශනූට පස්සෙ මම nails දාන්න හිටියේ. හැමදාම vlogs බලනවා. මම හෙනම ආසයි ඒත් ළගට දැක්කාම කතා කරන්න ලැජ්ජ හිතුනා. Anyway මනීෂා nails ලස්සනට කරනවා. Highly recommend

  • @pabodaninayanathara4714
    @pabodaninayanathara4714 Год назад +12

    ඇත්තමයි ශනු ඔයා නම් මාරම ක්‍රියාශිලි ගැහැනු ළමයෙක් .ඔයා ජිවිතේ විදින විදිහ දැක්කාම .මට තවත් අපි අපිටම ආදරෙන් .තමන් තමන්ටම හරි විදිහට ජිවිතේ විදින්න උවමනායි කියලා දැනෙනවා.🤎

  • @chamadisanayaka2797
    @chamadisanayaka2797 Год назад +24

    ශනු අක්කි අද25 වෙනිදා . දෙරණෙ ආදරනිය ප්‍රාර්ථනා බැලුවා . හරිම ලස්සනයි .ඔයා ගොඩක් ලස්සනයි එ කතාවෙ මේනකා හැමදාමත් ආදරෙයි ශනු ❤❤❤❤

  • @sanindidinanga
    @sanindidinanga Год назад +210

    කෙල්ලෙක් වුණාම මෙහෙම තමා ඉන්න ඕන 😻❤️

  • @zandyhesh123
    @zandyhesh123 Год назад +29

    Videos බලද්දි ස්කිප් නොකර බලන එකම චැනල් එක තමා මේක❤..හැම ගෑනු ලමයෙක්ටම ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාරියක් දේවල් තියෙනවා..God Bless You😊❤

  • @amalshadias6185
    @amalshadias6185 Год назад +116

    අපි මෙතෙක් කාලෙට නත්තල් සමරලා නෑ. මොකද දෙසැම්බර් මාසේ කියන්නේ අපේ තාත්තා නැති උනු මාසය. අම්මගේ බර්ත් ඩේ තියෙන්නෙ ඒ මාසය නිස එදාට පොඩියට එක සමරනවා. අනික එම සමරන්න යාලුවෝ නැදැයෝ නෑ. අපි තුන්දෙනාට අපි තුනදෙනා විතරයි. ලොකුවටම වෙන්නේ මම මොනහරි ගෙදර අලුත් අලුත් කැමක් හදලා දෙනවා. ඒක තමා 😍❤️ අනික ටිවී එකේ යන program බලනවා තව අක්කාගේ දිනක්ෂි අක්කාගේ ශේෂාද්‍රි අක්කිගේ vlogs බලනවා. ❤️ ආසයි නත්තල් ගහක් හදන්න. Next yr වත් කරන්න ඔනී. 🫠🫠
    අක්කිගේ දෙවල් බලලා මම ඉගෙන ගන්න දෙවල් හුගක් තියෙනවා..
    ලොකුවට සමරන්නෙ නැ කියලා දැනෙනෙ නෑ හේතුව තමා ඔයා ඔයාලගේ පවුල එක්ක සතුටු වෙන එක මම බලලා වෙනම සතුටක් ගන්නවා. ❤❤ එකම ඇති 🫶

  • @HERBALCEYLON-p7l
    @HERBALCEYLON-p7l Год назад +9

    දෙවියො ඔයාට දීලා තියෙනවා ලස්සන රූපයක්, ලස්සන නිහතමානී හදවතක්, ඒ වගේම, ප්‍රියමනාපකමක්. ඉතින් ඔයා හැමදේම දරාගන්න පුලුවන් ගොඩාක් ශක්තිමත්, ආදරණීය කෙනෙක් ශනූ. ඉතින් ඔයාගෙ හැම වැඩක්ම තව තවත් සාර්ථක වෙන්න කියලා අපි wish කරනවා. ආදරෙයි ❤😊

  • @J......M
    @J......M Год назад +21

    ශනූ ගාර්ඩ්න් ව්ලොග් එකක් ඕන අනිවාර්යයෙන්ම.. හැමදාම ව්ලොග් දැම්මත් බලනවා ඒ නිසා මේ මාසෙ දාන්න තියන ඒවා ඔක්කොම දාන්න අපිට වැඩි නෑ ඒව බලන්න 😁🙈❤️

  • @lakshikamadushani9282
    @lakshikamadushani9282 Год назад +18

    මේ ව්ලොග් එක දානකන් හිටියෙ අක්කේ ,ගියපාර වගේ දිනේශ් අයියත් ඉදිවි කියල මන් හිතුවේ, ඔයා දිනේශ් අයියා එක්කත් ව්ලොග් දාන්නකො එයා හරි ෆන් ඔයාලා දෙන්න දිහා බලන් ඉන්න හරි ම ආස හිතෙනව අක්කේ ❤ මම බෞද්ධ උනාට හරි ම ආසයි නත්තලට, නත්තල ස්පෙශල් වෙන්නෙ මට නම් ඔයාගෙ ෆැමිලි එකේ හැමෝම දාන ව්ලොග් නිස, හැමදාම සතුටින් ඉන්න, බුදුසරනයි ප්‍රින්සස් ප්‍රියා 🌹💫

  • @visakananayakkara8402
    @visakananayakkara8402 Год назад +42

    අපි පල්ලි යන්නෙනැ අපි බුද්දාගමේ ඒත් අපි පොඩි නත්තල් ගහක් සරසලා නත්තල පොඩියට සමරනවා😥😥🌲🌲🌲

  • @amandakavishani8339
    @amandakavishani8339 Год назад +55

    මගෙ ලොකු ආසාවක් අක්කි එක්ක ඔය විදිහට දවසක් ගත කරන එක..🥺❤️ හීනයක් තමයි මම දන්නව ඒක කවදාවත් වෙන්නෙ නැති දෙයක් 😔🫂🥺 සුභ නත්තලක් අක්කි ❤️

    • @L.D.C.Dewmini224
      @L.D.C.Dewmini224 Год назад +4

      Ehema hithanna epa ane. Oyage widihata dawasa gatha karannawath nathi keedenek innawa aththada❤😊merry Christmas

  • @IshaniPushpakumari-r6o
    @IshaniPushpakumari-r6o Год назад +32

    Nails ගැන කියද්දිම හිතුව Maneesha තමයි කියල. හරිම ලස්සනයි ඒක...❤❤❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs Год назад +23

    ඔයාගේ vlogs බලලා පොඩි වෙනසක් නෙවෙයි.ලොකු වෙනසක් වෙලා අපේ නම්😂 අපිත් vlogs කරන්න පටන් අරන් bubble tea පිස්සුව,solo date පිස්සුව,me time spend කරන එක වගේම ආසම ආසම ඔයාලගේ family එකේ අය cristmas සමරන විදියට 😍❤️

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o Год назад +13

    Shanu හරිම ආදර්ශමත් කෙනෙක් වෙන කෙනෙක් සල්ලි හම්බකරද්දි ගෙවල් ගැන හිටන්නේ නැ නමුත් මේ තුන්දෙනා ම family එකට හරිම ආදරෙයි ❤

  • @slmedia2876
    @slmedia2876 Год назад +16

    සාරන්‍යා බබා ඔයා වගෙ වෙයි ශනු සමහර විට❤

  • @Nethuu180
    @Nethuu180 Год назад +122

    ශනූ ශනූ ශනූ ඔයා නම් පිස්සුවක් අනේ .. ❤❤❤❤❤ලස්සනයි හැමදාම උනත් ශනූගේ vlogs බලන්න කැමති අය කෝ🙈🙈

  • @hmyasasiri5568
    @hmyasasiri5568 Год назад +16

    අක්කි ඔයා christmasවලට ගත්තු gifts pack කරන vlog එකකුත් දාන්න . එ් vlog එක එනකල් මම බලන් ඉන්නේ ❤ මම ඔයාලා තුන්දෙනාගේම vlogs බලනවා . ඔයාලගේ vlogs බැලුවම මට තේරෙන දෙයක් තමයි ඔයාලා හරිම පිළිවෙළකට වැඩක් කරන්න දන්න අය කියලා . මම අක්කිගේ vlogs බලන්න පටන් ගත්තේ Saranga Dinakshie Online එකෙන් 😊

  • @ABC-fj8qm
    @ABC-fj8qm Год назад +71

    කන ගමන් ශනුගේ vlog එකක් බැලුවම ජීවිතේ අංග සම්පුර්ණයි වගේ දැනෙන්නේ 😁❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q Год назад +21

    වෙනදට කරන නේල් වලට වඩා අද කරපු නේල් එක ගොඩක්ම ලස්සනයි❤

  • @DushDush-sc2ly
    @DushDush-sc2ly Год назад +1

    Mn oyata harima kamathi nangi..mata podi babala dennek innawa.kochchara busy unath oyage vlogs aniwaren banawa.mn comment karanawanam adui.oya harima piliwelai.hama girl kenektama oya loku adarshayak.hamadama sathutin,parissamen inna.

  • @SinaliNiroshika-r2f
    @SinaliNiroshika-r2f Год назад +24

    මේ පාර අපේ ගෙදර ප්ලැන් කරපු ඔක්කොම දේවල් අනිත් පැත්ත ගැහුනා ෂනු අක්කි 😔😔😔😔 අපේ ගෙදර හැමෝටම අසනීපයි 😔😔 ඇස් ලෙඩ හැදුන 😔😔😔😔 මගේ ස්කුල් එකෙන් මට බෝ වෙලා අපේ ගෙදර හැමෝටම මගෙන් බෝ උනා 🥺😁😔 බලමු අක්කි කොහොමහරි ට්රයි කරනවා 24 රට church යන්න 😔😔😔 ඒත් කොහොම හරි මේ පාර නත්තල් හොඳට සමරනවා 🥰🥰🥰 but mage helth eka thama perfect na akki😔😔😔😔 kamak na akki. mona unath akkita magen advance wishes ʜᴀᴩᴩʏ ᴄʀɪꜱᴍᴀꜱ ᴀᴋᴋɪ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @SinaliNiroshika-r2f
      @SinaliNiroshika-r2f Год назад +3

      Akki thava deyak kiyanna bari una. Ada mage akkage birthday eka 🥰🥰 eya akkige loku fan kenek 🖤🖤🖤

  • @dilroo6475
    @dilroo6475 Год назад +24

    ඔයා Vlog එකක් දාලා තියෙනවා දැක්කම හිත සතුටින් පිනා යනවා 😊 ❤️

  • @maneeshachanchala
    @maneeshachanchala Год назад +302

    My darling Shanu..
    This absolutely made me in tears!!🥹
    I’m truly out of words to thank you enough for your kindness and the greatest support you gave on my newly started business!
    So grateful to have such a humble friend like you!
    Thank you so much my girl✨♥️

  • @MHSR0611
    @MHSR0611 Год назад +8

    අපි ආසයි ඔයාගෙ මුලු ගෙදරම බලන්න එහෙනම් january වල අපි garden vlog එක බලමූ ❤❤❤

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Год назад +6

    ඔයාගේ garden ake volg එකක් බලන්න ආසාවෙන් ඉන්නෙ අනේ.ඔයා කලින් ඉදලම කිව්වනෙ.volg eka බලන ගමන් මේ comment එක දාන්නේ...❤❤

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 Год назад +6

    ඔයා වීඩියෝ එක දාලාද බලන්න search කලා විතරයි notification එක ආවා.❤😍

  • @maneeshadisanayaka5147
    @maneeshadisanayaka5147 Год назад +6

    අනිවාර්යයෙන්ම ඕන garden vlog එක 😍

  • @thishenmehansa3704
    @thishenmehansa3704 Год назад +6

    Nail art එක මාරම ලස්සනයි shanu...ඔයාට ගොඩක් ආදරෙයි...❤❤❤❤❤

  • @hirushi2357
    @hirushi2357 Год назад +9

    Nails මාරම ලස්සනයි අක්කී.garden එකත් පෙන්නන්න❤️❤️

  • @IshaniPushpakumari-r6o
    @IshaniPushpakumari-r6o Год назад +8

    අද තමයි මම මගේ 1st comment එක දාන්නෙ..ඒත් මේ වෙද්දි vlogs හුඟක් බලල මම😊 . ලංකාවෙන් ඇවිත් තනියම ගෙදර ඉද්දි කරන්න හුරු උන දේ වලින් මුල් තැන ශනූගෙ vlogs බලන එක. ඒක addictable . හරිම normal .❤❤

  • @sashininuwanthika5764
    @sashininuwanthika5764 Год назад +15

    සුභ නත්තලක් වේවා ශනූ.....🎄ඔයාල තුන්දෙනාගෙම හැම වීඩියෝ එකක්ම මම බලනවා.අනේ මන්දා මාර ආසයි ඔයාලා තුන් දෙනාගෙම වීඩීයෝ බලන්න.🎉🎉🎉

  • @thuthinisoysa-jy4wc
    @thuthinisoysa-jy4wc Год назад +9

    මම නම් කැමතිම හරිම අාදරණීය කෙනෙක් තමයි ශනූ..හැදාමත් යහපතක්ම වේවා❤❤🙏

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 11 месяцев назад +1

    අනේ ඔයාව මටත් හම්බෙනෝනම් . මාත් අක්කි වගේම solo vibe එකට මාට ආසයි .මාත් ඉස්සග ඉදන්ම එහෙම තම . ❤️ . මේ මාසෙම බිසී උනා අද ඉදන් ටිකක් ෆ්‍රී . ඔයාගෙ vlog ටික එක දිගට බලන්න පටන් ගත්තා .....😚😁🌹

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Год назад +3

    මං.. මංනම් හිතුවා මනීෂා කියල. මං දැක්කා එයා නේල්ස් කරනවා... නිකමට හිතුනා ශෙනු යන්නෙ නැද්ද දන්නෙ නෑ එයා ගාවට කියලා හොඳම යාලුවෝනේ කියලා. මේ ගිහින් තියෙන්නේ 😘😘😘😘 දෙන්නටම ආසයි මං ගොඩක්.❤️

  • @ashalucky1776
    @ashalucky1776 Год назад +12

    අනේ මං ඔයාගෙ vlogs වලට ඇබ්බැහි වෙලා❤....skip කරන්න හිතෙන්නෙ නෑ ඒ තරම් ඔයාව බලන් ඉන්න ආසයි...ඒක ඔයා කරපු පිනක් අක්කී...ආදරෙයි ගොඩ්ඩාරියක්.තෙරුවන් සරණයි

  • @alokavishvamali1748
    @alokavishvamali1748 Год назад +5

    වෙනදා වගේම ගොඩ සතුටු හිතුනා ශනු නංගි... ❤️😘💐
    හොද දුවෙක්, හොද සහෝදරියක්, හොද පුංචි කෙනෙක්.. 👌❤️
    ඒත් චුටි දුකක් තියෙන්නේ 11000 ස්ලිපර්ස් දෙක ගැන.. සල්ලි පරෙස්සම් කරගන්න දරුවෝ..!!
    අපි දවස් 8ක් 10ක් ගෙදර ජිවත්වෙන සල්ලි.. 😔

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Год назад +76

    ශානු කියන්නේ ගොඩාක් අහිංසක චරිතයක් ආදරෙයි හැමදාම ❤❤

    • @d.n.f3891
      @d.n.f3891 Год назад

      😂😂😂 paredi dakkama munge hri loku seen

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Год назад +3

    හායි කොහොමද ?ආසාවෙන් බලන විඩියෝ එකක් ,ආදරෙයි හැමදාම ,ඔයානම් හොද.දරුවෙක් විඩියෝ එකක් බලන් ඉන්නවා ජේසු පිහිටයි අපි මාතර 👍🌲🌲🌲🌲🌲❤️🌹

  • @ayodyahansani7556
    @ayodyahansani7556 Год назад +2

    Apita Christmas naaa.apita aurudunee.eth mn godak asaii christmas walata.great your Christmas vlog

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Год назад +6

    Wow ඇත්තටම ලස්සනයි,මනීෂ වගේම එයාගෙ ජොබ් එකත් ලස්සනටම කරනවා,සනූටත මනීෂටත් සුභ පැතුම්,❤❤❤❤

  • @SachiniMaduraga
    @SachiniMaduraga Год назад +4

    ලස්සනයි අනේ ඔයා අක්කි ඔයාගේ විඩියෝ මං බලනවා සුබම සුබ නත්තලක් වේවා ඔයාටයි family එකේ හැමෝටමයි

  • @sujanisamarajeeva-gh7uy
    @sujanisamarajeeva-gh7uy Год назад +22

    ශනූ අක්කිටයි පවුලේ හැමෝටමයි මෙ සැරෙත් සුබම සුබ ලස්සන නත්තලක් සමරන්න පුලුවන් වෙයි.ආදලෙයි අක්කියො..........😘💗💗💗💗💗💗💗💗💗💗💗❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @YashoManike
    @YashoManike Год назад

    Saha maru oyanam ane,ජීවිතය ලස්සනට විඳින kenek,❤me oya kana ekamai wade,msn asai e videos blsnna,et kohomada ehems kala,body eka main tain karanne ලස්සනට tiyn inne kiyannako,,oyage acting niyamai b,s😊😊

  • @GanashaSadamali-zf9vg
    @GanashaSadamali-zf9vg Год назад +12

    අදත් vlog එක ලස්සනයි ඉක්මනින් අනිත් vlog 3 දෙන්න oyata budu sarnaii ❤❤ 🤗🤗👌👌😘😘😘❤️

  • @BandaKorea
    @BandaKorea Год назад +7

    18:52 Wow 💅🍭හරිම ලස්සනයි ❤❤❤🎄

  • @nilanthiindika1631
    @nilanthiindika1631 Год назад +5

    Ada vlog ekath lassani akki.......garden vlog ekath oni akke 😍❤️

  • @jananisoornima2237
    @jananisoornima2237 Год назад +16

    ඔයාට කවදාවත් solo date එකක් නම් කරන්න වෙන්නෙ නැ ශනු අක්කෙ 😂😂😂❤යාලුවෙක් ඉන්නවම තමා චුට්ටක් පෙනී ඉන්න හරි ...මනීශා අක්කා ❤ 😂❤ අනෙ ලස්සනයි අක්කියො ❤ හැමදාම ලස්සන වීඩීයො ගේනන්නකෝ❤

  • @kalkiranodya6551
    @kalkiranodya6551 Год назад +18

    December vlog තමයි ආසම ටික ❤❤❤❤

  • @lahirunilanka1542
    @lahirunilanka1542 Год назад +1

    ශනූ ඔයා හරිම ලස්සනයි සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාගේ අලුත් ගෙදර බලන්න ආසයි volg ekk අරන් එන කම් බලන් ඉන්න්වා..

  • @Dilsha325
    @Dilsha325 Год назад +16

    Christmas vlog බලන්නේ ආසාවෙන්🥰❤️ ශෝක් අනෙහ්❤

  • @PiumihansikaP.hansika
    @PiumihansikaP.hansika Год назад +1

    Nails godak lassanai...oya katha karanawa ahan inna godak lasai.❤❤

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 Год назад +6

    Wow neils නම් මාර ලස්සනයි.. neat.❤

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw Год назад +1

    ශනු සොයි අනෙ ඔයා ගෙඩක් අසාවාන් vido එක බැලුවා, තවත් vido එකක් එනකමිි බලන් ඉන්නවා අාදරෙයි පරිස්සමෙන් බුදුසැණයි❤

  • @santhanimal7675
    @santhanimal7675 Год назад +27

    ශනූ හැමදාම කාල අම්මටයි තාත්තටයිත් අමතක නොකර කෑම අරන් තමයි ගෙදර යන්නෙ , හරිම හොද ආදර්ශමත් ලමෙක් ව්ලොග් ❤❤

  • @randunugihan5818
    @randunugihan5818 Год назад +1

    Christmas කාලෙට අක්කිලන්ගෙ වීඩියෝස් දානකම්මයි බලන් ඉන්නේ...අක්කී ඔයාලන්ගේ love story එක කියන්ඩකෝ.... අලුත් ගෙදරත් වීඩියෝ එකක් දාන්නකෝ plzzz

  • @mmvgayathri962
    @mmvgayathri962 Год назад +2

    Garden vlog එකක් ඕන අද vlog එකත් මාරම ලස්සනයි nail art එකත් ලස්සනයි

  • @Dilinii766
    @Dilinii766 Год назад +1

    Oya harima lassani anee.😍shoii😍mm hrima asa character ekk😍❤️ oyge poses, outfits ehmath copy krnwa mmnm.kmk nen 🙊echchrtama asai❤️

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859 Год назад +4

    ආන්ටිලා අක්කිලා නංගිල විතරක් නෙවෙයි ශනු අක්කෙ මල්ලිලත් ඔයගෙ vlogs බලනවා...එකක් වත් මිස් නොකර..❤️

  • @WHITHITH__444
    @WHITHITH__444 Год назад +1

    Aneh.... you are so...cute and natural shanu.oyage vidios harima
    fresh .positiv feeling eka apitath denenawa.garden tour ekath one...

  • @laknadeshani6013
    @laknadeshani6013 Год назад +24

    මන් හිතුවා කෝල් ගද්දි කෑගහන්නෙ අපෙ අම්මා විතරයි කියලා 😂❤ ආදරෙයි ශනූ අක්කි.💖💗

  • @AmashaUvindi
    @AmashaUvindi 2 месяца назад +1

    oyage vlog balanna gaththe man giya mase idala. mage asama niliya thama oya. oya dannavada mata thama vayasa 11 mata lap top eka denne paya dekayi man e paya deken payak ma oyage vlogs balanna ven karala thinne . adareyi oyata hama dama.

    • @AmashaUvindi
      @AmashaUvindi 2 месяца назад

      ane pleass oya meka kiya vanna shanu

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +16

    මේ මාසේ ව්ලොග් වලට ඔයාලාගෙ මං මාරම ආසයි .ක්‍රිස්මස් එක නිසා.ඇත්තටම මාරම සැහැල්ලුවක් දැනෙනවා ව්ලොග් එක බලද්දි.❤❤❤

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 Год назад +1

    Garden විතරක් නෙවේ..ගෙදරත් ෆුල් වීඩියෝ ඕනී...😍

  • @kawshi777
    @kawshi777 Год назад +9

    ශනූගේ Christmas vlog2 එකට first like එකත් first comment එකත් මගෙන් phone එක තිබ්බෙ නැති දවස් වල දාපු vlog දෙකම එකම දවසේ බැලුවා ආපහු video එකක් දානවා කියල දැක්කා 2ට alarm තියලා එවෙලේ ඉදන්ම අක්කගෙ Channel එකේ හිටියා first comment and like එක මගෙන්

  • @BadikaPrasas
    @BadikaPrasas 6 месяцев назад +1

    Mamath asama niliyak..oyage vedios mama hari kamaththen balanawa.oya wada krna widiyata man hari asayi... You're very talented.all the best...
    I'm Tharushi Sandunika...
    From kurunegala...❤❤❤

  • @PriyanganiThenuwara-d4f
    @PriyanganiThenuwara-d4f Год назад +4

    අක්කා අපි ඔයාට සුබ පතනව.සුබ අනාගතයක් අක්කි . හැමදාම සතුටින් ඉන්න. ඔයගෙ සියලුම vlog ඔක්කොම බලනව. හරිම සතුටුයි . ඔයලගෙ පඋල මාරම හොඳ පඋලක් අනෙ .හෙමොටම බුදු සරනඉ❤❤❤❤❤ 😊😊😊😊😊😊😊

  • @chulakshanikasunika7873
    @chulakshanikasunika7873 Год назад

    මාර ලස්සනයි ඒ වගේම ඔයාගෙන් ඉගන ගන්න ගොඩාක් දේවල තියනවා thank x videos දානවට❤

  • @Nmunibagya
    @Nmunibagya Год назад +16

    මන් ආසම ශනු කන විදිහට😂ශෝක් අනෙ ,කෑම කොතනද ශනු එතන ❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 Год назад +1

    Harema lassanae.nills.maneeshage.shanu oyage vedios walata ape asae.

  • @dilmihansika886
    @dilmihansika886 Год назад +8

    Garden vlog eka oni akkiyoo ❤️❤️ hemadam sathutin parissamin inn adarei ❤ 🙈

  • @Shona500
    @Shona500 Год назад

    Shanu man oyage hema video ekakma balanawa pissuwe .. Marama happy . Oyage kathawa motivation eka unath marama shork... Merry christmas in advance .. Shanu math mage videos patan ganna hithan inne January 1st idan…

  • @RuchiniMary
    @RuchiniMary Год назад +27

    අනේ මාරම Relaxed ඔයාගේ video එකක් බලපු ගමන් අක්කි ❤❤❤❤
    හැමදාම සතුටින් ඉන්න අක්කි ❤❤❤❤

  • @nmlfashion-wh2dg
    @nmlfashion-wh2dg Год назад

    Shanu,man oyage vlog okkoma balana kenek,habai ada thamai man oyata comment ekak daana palaweni dawasa.OYA HAMADAAMA KAAMA KAALA OYAGE AMMITAI,THATTHITAI KAAMA GENIYANNA AMATHAKA KARANNE NE.man akata oyata respect karanawa🫡

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Год назад +7

    ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඔයාගෙ ගෙදර ගාඩන් එකත් බලන්න ❤ආදරෙයි සනූ මැනික

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Год назад +1

    අනේ ශනූ මන් ආසම ඔයා කන විදියට. තමන් රස විදින ගමන් කන්නෙ. ආසයි බලන්න. Merry Christmas Shanu❤!

  • @J......M
    @J......M Год назад +16

    අනේ තැන්ක් යූ ශනූ ඊලගට ව්ලොග් එකක් බලන්න ක්‍රිස්මස් පහු වෙනකන් ඉන්න වෙයි කියලා හිතුවා ඒත් ඊට කලින් බලන්න ලැබුනා😍❤️

  • @Navodyahewage
    @Navodyahewage Год назад

    Ee nails🤩 oyaa..... ✨ 😘❤️ beautiful & so pretty..... Akkiiii.... 😘❤️

  • @ashinethmini24
    @ashinethmini24 Год назад +295

    අපිට නත්තල් නම් නැහැ හැබැයි ඒත් අපි චූටියට හැම පාරම නත්තල සමරනවා ❤ බෞද්ධ අපිත් නත්තලට ආසයි ❤

    • @sajeewanidias6119
      @sajeewanidias6119 Год назад +9

      එයා සල්ලි හම්බ කරන්න video කරන්නෙ.අපේ ගොන් ගස් මමත් බෞද්ධ ඒවුනත් නත්තලට හරි ආසයි කිය කිය මෙතන වැලලෙන්න හදනවා.ඒකෙන් තමුන් ව්තරක් නෙමෙයි බෞද්ධයන්ගෙ භක්තියටයි අගෞරවයක් වෙන්නෙ

    • @HasinduVithakshananew
      @HasinduVithakshananew Год назад

      ​@@sajeewanidias6119 😂😂 ammo දායක සභාව ටිපර් පාක් කරලා

    • @AknadaSenavirathna
      @AknadaSenavirathna Год назад

      @@sajeewanidias6119 moka pisuda ubata

    • @user-ishini
      @user-ishini Год назад

      ​@@sajeewanidias6119අනේ එහෙම දෙයක් වෙන්නෙ නෑ.මොකද බුදු හාමුදුරුවෝ කියලා තියනවා අන්‍යාගම් වලට ගරු කරන්න කියලා.ඒ දවස් වල අනිත් ආගම් වල මිනිස්සුත් බුදු දහමට ගරු කරා.අදත් එහෙමයි.ඒ අයටත් ඔයා කියන්න අපේ ආගමට ගරු කරන්න එපා කියලා.

    • @chami__yah
      @chami__yah Год назад

      ​@@sajeewanidias6119​@sajeewanidias6119 අගෞරවයක් වෙන්නෙ නෑ නත්තල සැමරුවා කියලා. එහෙනම් ජනවාරී පලවෙනිදා ඖරුද්ද සමරන්නෙ. හින්දු අයගෙ ඖරුද්ද අප්‍රේල් වල අපි සමරන්නෙ. ඒවත් බෞද්ධ නෙවේනෙ. ඒක එක එක්කෙනාගෙ කැමැත්ත. බුදුදහමෙ එහෙම නීතී දාලා නැ මේක සමරන්න මේක සමරන්න එපා කියලා

  • @TireshaPiyanandaTipi
    @TireshaPiyanandaTipi Год назад

    Hey! Whats that restaurant you went at the end? Food looks delicious! 21:24

  • @saraamadushani1718
    @saraamadushani1718 Год назад +5

    24 Church යන්න තමයි හිතාගෙන ඉන්නෙ. 25 නම් family එකේ අය එක්ක පොඩි celebration එකක් කරනවා. 💖

  • @buddhimasandamali8161
    @buddhimasandamali8161 Год назад +3

    ඔයාගෙ ගෙදර garden එක බලන්න ආසයි ❤❤❤❤❤❤❤❤❤

  • @jasinthafernando6156
    @jasinthafernando6156 Год назад +5

    Ane akshii akki so cute ane
    Ee vgem maneesha akkiii❤
    There are best & Cute friends😍

  • @kavinditharu
    @kavinditharu Год назад +19

    ඔයාලා christmas සමරන හැම වීඩියෝ එකක්ම දාන්න . හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එනකන් බලන් ඉන්නේ . ආදරෙයි ශනූ අක්කි ❤😍

  • @RHSVS
    @RHSVS Год назад +14

    Hehe...අපේ අම්මත් ඔය වගේ😂❤

  • @Dilummadushani9811
    @Dilummadushani9811 Год назад +1

    Shanu akki oyage vlogs walata pissu watila inne api ❤❤
    Oyagen video ekak enakag inne,aththatama kiwwoth RUclips package eka iwara wela nag ....yaluwongen ahanawa shanuge vlog ekak Dala nag kyn ethkt thamai deta package ekath daganne ,e tharag pissuwak oyage vlogs🤗😍😍😍

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 Год назад +5

    Nails හරිම ලස්සනයි.... good luck maneesha ❤
    Vlog eka lassanai shanuuu❤❤ ❤
    Adarei

  • @sewminidevindya1472
    @sewminidevindya1472 10 месяцев назад +1

    Akkiyo oya hinda mm Dan thaniyama inna purudu vuna , eka marama nidahas thx you❤ mm oyava follow karanava 😊

  • @kasunmadupa7366
    @kasunmadupa7366 Год назад +12

    ඔව් ඔව් වත්තෙත් vlog එකක් ඔනේ

  • @Nisansala-vd2iz
    @Nisansala-vd2iz Год назад

    Thundenahema vlog harima adaren balanawa.❤❤❤ ithin ape nam stres nathi wennema oyala diha balala.api බෞද්ධ eth oyalage samreema dakala harima asa hithuna.man puthata puluwan widiyata chooty naththal gahak genalla eka සරසලා dunna.❤️❤️❤️adareii oyalata..

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 Год назад +5

    Garden, home video දෙකම ඕන

  • @KitiFanikani
    @KitiFanikani Год назад +1

    අපි ඔයාට ආදරෙයි.
    අපි ඔයාගේ වීඩියෝ විතරයි බලන්නේ❤❤❤❤❤

  • @RR_GIRL59994
    @RR_GIRL59994 Год назад +5

    Cristmas vlogs බලන්නෙ හරිම ආසවෙන් අක්කි ....❤️😍 Garden volg එකත් ඕනේ..❤️❤️
    love you shanu...❤️😘

  • @chapathilini9575
    @chapathilini9575 Год назад

    Dewani paratat me vlog eka balanawa mama. Ikmnata alut vlog eka dannko shanu