Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දුටුවා එක් අරුම පුතෙක්නැත ඔහු හට කුහක සිතක්ඔහු සිටියෙන් ලබා ජයක්ඇත අප හට සතුටු සිතක්නොදත් කරුණු පෙළින් පෙළටපෙළගස්වා දින සති ගෙනඅපේ ඉදිරි ගමන යන්නදුන් විරියට ණය ගැත අපඔබ සතු ඒ මහත් ගුණය අගයනු වස් මේ විදිහට සිතුනෙමි ලියනට ඔබ හට වදන් පෙලක් නුඹේ නමට ඇත්තෙන් ඔබ දෙවියෙකු ලෙස කරනා මේ උදවු පෙලටවැජඹේවා තුෂ් නාමයපවතින තුරු මේ තුන් ලොව 🙏✍️Amindya Amarasinghe
❤❤❤
❤❤
❤️❤️❤️
♥️♥️♥️
"සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන " ගීතයට සාධාරණයක් ඉටු කරන තරුණයා නම් ඔබයි.
අපි හරිනම් කකුල් දෙක අල්ලලා වැදලා කැම්පස් යන්න ඕන චරිත මේ 🥺❤️
ඔව්. ඒක ඇත්ත..❤️
ඔව් අනෙහ්♥️🥺
Eknm aththa 🥺❤️
එකගයි
Eka nm aththa❤
අපිට වඩා විස්තර හොයලා video edit කරලා මහන්සි වුනේ අයියා ..මේ වෙනකම් කරපු හැම වැඩක්ම අයියට පින් සිද්ද වෙන්න හරියට කර ගත්තා... ගොඩක් පින් අයියේ ..❤🙏
Paya 2k🥺කොච්චර කට්ටක් කන්න ඇතිද😍❤️thank you so much ayye😍
අයියට පිං සිද්ද වෙන්න රෙජිස්ට්‍රේශන් එකත් කිසිම අවුලක් නැතුව කරා...Thankyou aiye ❤
රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක් අයියේ ඔයානම්..❤
තුෂ් අයියා මෙහෙ ම දෙයක් කරේ නැත්නම් අපි කැම්පස් යන්නේ කොහෝමද.. 🥺🥺🥺🥺❤️ බොහෝ ම ස්තුති යි තුෂ් අයියා… ♥️🥺👏
අයියා වගේ පින්වන්ත පුතෙක් ලබන්න අයියගේ දෙමාපියන් ගොඩාක් පින් කරන්න ඇති..🥹🤍අපි හැමොගෙම පෙර පිනකට අයියා වගේ මනුස්සයෙක් මේ ලොකෙට පහල වුනේ..❤🙏
අයිය මගේ ගෙවල් ළග නිසා මං සතුටින්..😁❤️❤️
😮❤
පින තමයි🎉
අයියලගෙ ගෙවල් කොහේ ද 😦
@@SedarageKaveeshiKatharagama
මේ තරම් හිත හොද මනුස්සයෙක් මං දැක්කාමයී ...ඔයා නම් මාරයී අය්යේ 💗
බොහොම පින් අපේ දෙයියෝ..🙏❤️..දුන්නොත් දානයක් ලැබෙනවමයි නියත...තුශ් අයියේ නුඹ මහා දානපතියෙකි අපට...කැලෑ මල් පර නොවී මතුදා පරසතු මල් වෙන්ට....අපට මග පෙන්වන ආදරනීය පරසතු මලකි නුඹ...පුදන්නෙමි මෙලෙසින්..අපේ වුන් වෙනුවෙන්, මම නුඹට...දීඝායූ වේවා අයියේ නුඹෙ මෙහෙවරට...❤️👑 පාර කියන තරුව තුශ් අයියා❤️💯 බුදු සරණයි
ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන කැපවීමට ගොඩක් පින් අයියෙ.. ඔයා නම් දෙවියෙක් ❤️❤️
කිසිම කෙනෙක්ට් කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ මේ වීඩියෝ එක බැලුවට පස්සේ..හැමදේම හොයල වීඩියෝස් දාන්නේ අයිය්ව්ව් ඔයා..ඇත්තටම ගොඩක් පින් ❤
බොහොම ස්තුති අයියේ... ❤ඔයාට තව තවත් හරියන්න ඕන මේ කරන උදව් වලට... ❤🙏🙏
දානකම් බලන් හිටපු video එකක්❤
අයියට ගොඩක් පින් අයියේ මේ දේවල් ගැන පිළිවෙලකට අපිට කියා දෙන නිසා නැත්තම් අපිට මහපොළ තියා කැම්පස් එකටවත් හරියට රෙජිස්ටර් වෙන්න වෙන්නෙ නෑ. මේ කරන උදවු වලට අයියට ගොඩක් ස්තුතියි ❤️ තව තවත් හරියන්න ඕන අයියාට ❤️
හදවතින්ම මනුස්සයෙක් අයියා නම්❤❤❤
අනේ අයියේ ඔයා නැත්තං අපි කැම්පස් යනවා කියන එක හීනයක්ම විතරයි ඔයාට ගොඩක් පින් අයියා ආදරෙයි
ඇත්තටම අයියා නැත්නම් කැම්පස් පොත දාන්නවත් දන්නෙ නැ. අයියට ගොඩක් පින් මේ හැමදේම කියලා දුන්නට.❤❤
අපි වෙනුවෙන් අයියගේ කැපවීම ❤🥺🥺💫 ඇත්තටම ගොඩාක් පිං අය්යේ මේ කරන උදව් වලට ❤💫🥺💝
ගොඩක් ම පින් අයියේ 🥺❤️ මුකුත්ම නොදැන හිටියෙ කියලා දීපු හැමදෙයක්ම පැහැදිලිව කියලා දුන්නා thnkyou ayiye ❤️
වෙන මොනවා කියන්න ද ..ගොඩක් ස්තූතියි ඒවගේම ගොඩක් පිං ඔයාට ..❤❤ මෙහෙම පැහැදිලි ව ගුරුවරයකු වත් කියන්නෙ නෑ අයියා.❤
ගොඩාක් පින් අයියා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීම් වලට.. මාරම පිනක් අයියා මේ කරගන්නෙ... අයියා හිටියෙ නැත්තම් මොනා කරගන්නද කියලා හිතාගන්නවත් බෑ ..අයියගෙ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නෝනා.. ජයවේවා අයියා ❤❤❤
UGC එකෙන් පඩියක් හම්බ වෙන්න ඕනි කෙනෙක් මේ.අයියා නැත්තම් අපිට campus යන්න වෙන්නෙත් නෑ ඇත්තටම😊❤බුදූසරණයි අයියා ❤
❤❤❤ඔයාට ගොඩක් පිං අයියේ අපිව මෙහෙම දැනුවත් කරනවට.....🙏🙏
තුශ් අයියා අපෙ දෙයියා
මහපොළ හම්බෙන අයට බර්සරි හම්බෙනවද
@@Rio-gq8pc mahapola hamben nathi ayata witharai bursery apply karanna puluwan.deken ekai hambenne
Godak sthuthi aye 🙏 අයියා ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනේ බුදුසරණයි
අපිට මේ කරන උදව්වලට අයියට කොහොම ස්තූති කරන්නද කියල හිතාගන්න බෑ ,❤thank you thush aiye for everything 💝🥹
අයියෙ ඔයා නිසා කැම්පස් එකේ හැම වැඩක්ම හරියට කර ගත්තා ඔයාට ගොඩාක්ම පින් අයියේ ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ...❤
ලයික් එකක් දාපන්බන් වීඩියෝ එකට අයියා කොච්චර මහන්සි වෙලාද වීඩියෝ එකක් හදන්නේ 😐
ඇත්තටම අය්යා ඔයානම් නියමයි ගොඩක් හොදට තෙරුම් කරල දෙනවා ඔයාගේ වැඩ වලට අපිටත් පුලුවන් විදිහට සපෝට් එක දෙන්න පුලුවන් ඒ නිසා ඔයාට ජය
මාරම හයියක් සිරාවටම❤
දෙයියෙක් ❤️❤️
ගොඩා...........ක් පින් අයියේ මේ කරන හැම උදව්වකටම 🖤❤️🤗😍
ගොඩක් ස්තූතියි අයියේ..ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන ❤
ගොඩක් පින් අයියේ.... මේ විදිහට පැහැදිලිව තේරුම් කරලා දෙනවට🙂♥️🫂
අයියට ගොඩක් පින් අයියේ අපි වෙනුවෙන් මේ කරන දේවල්වලට..🙏🙏❤❤
පැය 2ක් video එක විතරක් 🙂 තව පැය කීයක් කට්ට කන්න ඇද්ද 😊❤️❤️thank you so much aiya❤
අයියා video එකක් දානකන් බලන් හිටියෙ ❤😌
බොහොම ස්තූතියි අයියේ ❤️ ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන ❤🙏
නීතියක් හදන්න ඕනේ මේ අයියාට වැදලා කැම්පස් යන්න.. ඒ තරමටම වටින මනුස්සයෙක් අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවාට .. ❤
අපි වෙනුවෙන් කරන මේ හැමදේටම ගොඩක් පින් අයියේ
ගොඩක් පින් අයියේ ඔයාට♥️ ගොඩක් බයෙන් හිටියෙ කොහොම කරගන්න ද කියලා මහපොළ application purawana vidiha gana🥺💗
මෙච්චර කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව හැම දෙයක්ම කරගන්න කියල දෙන තුශ් අය්යේ ඔයාට ගොඩක් පින්❤️
ඔයාට දෙව් පිහිට ලැබේවා.
අද වෙනකන්ම කැම්පස් ගැන හැම විස්තර යක්ම කිසිම අඩුපාඩුවක් නැතුව හරියටම කරගන්න පුළුවන් උනේ අයියා නිසා 🥰❤️ හුගක් ස්තූතියි අයියේ මෙ කරන සහයෝගෙට ❤️🥰 ඔයාට හැමදාම හරියන්න ඕන 🥰❤️🌷
Your dedication is respectfully aiye 🥺❤️
Thank you aiye ඔයා නිසා හැමදේ ගැනම හරියට update උනා 🤗💫
ආදරෙයි අයියෙ මේ කියල දෙන ඒවට
ගොඩක් පිං අයියේ ඔයා මේ කරන උදවුවලට 🙏🙏🙏
ඔයානම් වැඩ්ඩෙක් අයියා❤
ගොඩක් ස්තුතියි aiye ❤❤❤. මෙවා කියලා දෙනවට ❤❤❤❤🥺🥺🥺
අයියා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඔනි අයිය හිතන විදියටම...මේ කරන උදවු ලොකු හයියක් අපිට..හැම දෙයක් ගැන පොඩිම අඩුපාඩුවක් වත් නැතිව වීඩියෝ දානවා..තැන්ක් යූ අයියෙ..බුදු සරනයි ♥
අයියා නැත්නම් කී දෙනෙක්ට හරියට වැඩ ටික කරගන්න බැරුව ගෙදර ඉන්න වෙයිද දන්නෑ.. අයියා නිසා හැමදේම අඩුවක් නැතුව අපි යාලුවෝ හැමෝම හරියටම කර ගත්තා. ඉස්සරහටත් කරගන්න පුලුවන් වෙයි.මොන දේ උනත් ඉස්සරහටත් කැම්පස් යන්න ඉන්න නංගිලා මල්ලිලාත් එක්කත් අයියා අපි එක්ක වගේම ඉන්න. පින් අයියේ ඔයාට. Good luck අයියටත් අයියාගේ වැඩවලටත් 🙏🙏
Ane godak pin aiyeee oyata thawa thwa hriyanna oneeee uthurann hriyann oneee❤❤
කකුල් දෙක අල්ලල වැදල ස්තුති කරත් මදි අයියේ ඔයාට 🥺❤ ගොඩක් පිං ❤
Thank you aiya..❤ aiya harima welawata video tika dana hinda thama sahalluwen inne 🥺❤️
අයියට කොහොම පින් දෙන්නද මන්දා අපි වෙනුවෙන් කරන දේවල් වලට ❤❤❤.....
Oyata puote මේ කරන uoduo වලට බොහෝ ම පින් god bless you Puote 🎉
අයියා මේ කරන දේවල් වලට ජාති ජාති ත් ණයගැති අපි 🥺❤️✨
කැම්පස් ගැන තොරතුරු හොයලා අපිට ඒ දේවල් තේරුම් කරලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා අයියේ ඔයා,අපිටත් වඩා ඒ දේවල් ගැන විස්තර අපිට හොයලා කියනවා 🥺 ,ඇත්තටම ඔයා නැත්තන් කැම්පස් ගිහිල්ලත් ඉවරයි අයියේ,මේ කරන උදව්වලට ඔයාට ගොඩක් පිං අනේ..🥰♥️
ගොඩක් පිං අයියේ අපි වෙනුවෙන් කරන දේවල් වලට❤...අයියා නිසා තමයි හැමදේම හරියට කරගත්තේ 🤗
ගොඩාක් පින් අය්යෙ♥️අයියා නිසා අපිට හැමදෙම හරිය්ටම කරගන්න පුලුවන් උනා.♥️🥺
❤️ Aiya video ek danakam balan hitiye 😍 Thank you aiya ❤️🙏
Thank you aiye..❤
ඔයාට ගොඩක් පිං අයියෙ ❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
Godaaaaaaaaak Pin Ayyye.Ada tami danagatte Demawpiyo Rajaye hitiyath Mahapola ganna pulluwan kiyala
Eknm athth 😊
අනේ ගොඩක් පින් අයියේ ඔයාට... මේ රැස් කරන හැම පිනකින්ම අයියට තව තවත් හොඳට ඉගෙනගන්න ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💫 ✨️🍂🍁 ඒ වගේම අයියටත් අයියගේ පවුලේ හැමෝටමත් මේ රැස් කරන පින් වලින් තව තවත් පූර්ණ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 💫 😘😘✨️✨️
අවුරුදු 19ට අඩු කෙනෙක් ඉදලා එයා ඉස්කෝලේ යන්නෙ නැත්නම් මොකක්ද කරන්නෙ...? 1:19:27
Ane eka matth prshnyk 😢
අයියට ගොඩක් ස්තූතියි අයියෙ❤ ❤🙏
අනේ thush අයියේ අපේ තාත්තා pvt තැනක වැඩකරේ විශ්‍රාම ගියේ 2018 ඒවගේ විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙ නෑනේ අර්ථ සාදක කියලා ගානක්නෙ එකපාර දෙන්නෙ...එතකොට අපි මොනව කියලද ආදයමක් දාන්නෙ .
Matath tiyena prashna eka tama
මටත් දැන ගන්න ඕනි.
අනේ මටත් දැනගන්න ඕනි ඒක🥺
Ayye oyata godak pin apita hama deyakma me wage kiyl dhenawata 🙏❤️
Thush Ayya 💗 one and only Crush eka 😚
Mageth 🥺🤭
@ hee💗
උසස් අධ්‍යාපන ආයතන කිව්වම විද්‍යාපීඨ බැරිද 🤔
ගොඩාක් ස්තූතියි.. ගොඩාක් පිං මේ විදිහට පිලිවෙලට පැහැදිලිව හැමදේම කියල දෙනවට ❤🙏
විද්‍යාපීඨ යන සහෝදරයෙක් ඉන්නො නම් එ නමත් දාන්න ඕනෙද අයියෙ. විද්‍යාපීඨ කියන්නෙ කැම්පස් නෙවෙනේ
අයියට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන දේවල් වලට.ගොඩක් පිං.❤🙏
මහපොළ දාන්නේ නැතත් video එක බැලුවා ❤❤
පිං සිද්ධ වෙනවා අයියේ,ගොඩාක් ස්තූතියි ....❤️🥺
Bottu enna thawa godak kal yai da? Next year wei da
Ane meka hmbunnathi unoth kohmd serama viyadam karaganne 🥺 dura campus ekak hmbuneth
Dan job ekakta gihilla salli kiyak hari hoyaganna. Math ehemai karanne.passe part time wath karanna wei.Hamotam ithin jiwithe lesi nene. Ena widiyakata muna denna wenawa.
දිව්‍ය ලෝකේ යන්න ඉන්න මනුස්සයෙක් ..❤😚
ඇත්තටම ගොඩක් වටින දෙයක් අයියෙ ❤ thank you so much
ගොඩක් පින් අයියෙ ඔයාට ❤️🥺.video එක නැත්තම් මොනවත් දන්නෙ නැ අපි
කවදාහරි දවසක අයියාව බලලා වැදලා යන්න එනවා අනිවාර්යයෙන්ම ...🤍🙏🥰
ගොඩාක් පින් මේ කරන උදවු වලට ❤❤
Thank u aiye.. බුදු සරනයි ඔයාට..
Thank you ayye api වෙනුවෙන් me කරන කැපකිරීමට❤❤
අයියා ගොඩක් වටින දෙයක් කරන්නේ ස්තූතියි ගොඩක් ❤
Thush aiya නැත්නම් අපි කැම්පස් ගිහින් ඉවරයි ❤ thank you aiyee
thank you aiye. Meka balan thamai okkoma kare. 🎉
Ayiyage siyalu katauthu sarthak venna oni ❤ thank for everything ❤
ගොඩක් පින් අයියේ...මේ කරන උපකාර වලට 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ayye❤😍ඔයාට පින්සිද්ද වෙයි ✨️❤
ගොඩක් පින් අයියේ 🙏❤ ඔයා නැත්තන් අපි කැම්පස් ගිහිල්ලත් ඉවරයි 🥺❤
අයීයට ගොඩක් පින් 🙏❤️ බුදු සරණයි අයීයේ 🙏❤️
ගොඩක් පිං අයියේ මේ හැමදේම පිලිවෙලට කියා දෙනවට ❤
ආදරෙයි පැලෙන්න උම්මා😘😘😘
ගොඩාක් වටිනව අයියෙ මේ කරන සේවය💗
දුටුවා එක් අරුම පුතෙක්
නැත ඔහු හට කුහක සිතක්
ඔහු සිටියෙන් ලබා ජයක්
ඇත අප හට සතුටු සිතක්
නොදත් කරුණු පෙළින් පෙළට
පෙළගස්වා දින සති ගෙන
අපේ ඉදිරි ගමන යන්න
දුන් විරියට ණය ගැත අප
ඔබ සතු ඒ මහත් ගුණය
අගයනු වස් මේ විදිහට
සිතුනෙමි ලියනට ඔබ හට
වදන් පෙලක් නුඹේ නමට
ඇත්තෙන් ඔබ දෙවියෙකු ලෙස
කරනා මේ උදවු පෙලට
වැජඹේවා තුෂ් නාමය
පවතින තුරු මේ තුන් ලොව 🙏
✍️Amindya Amarasinghe
❤❤❤
❤❤❤
❤❤
❤️❤️❤️
♥️♥️♥️
"සබඳ අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන "
ගීතයට සාධාරණයක් ඉටු කරන තරුණයා නම් ඔබයි.
අපි හරිනම් කකුල් දෙක අල්ලලා වැදලා කැම්පස් යන්න ඕන චරිත මේ 🥺❤️
ඔව්. ඒක ඇත්ත..❤️
ඔව් අනෙහ්♥️🥺
Eknm aththa 🥺❤️
එකගයි
Eka nm aththa❤
අපිට වඩා විස්තර හොයලා video edit කරලා මහන්සි වුනේ අයියා ..මේ වෙනකම් කරපු හැම වැඩක්ම අයියට පින් සිද්ද වෙන්න හරියට කර ගත්තා... ගොඩක් පින් අයියේ ..❤🙏
Paya 2k🥺කොච්චර කට්ටක් කන්න ඇතිද😍❤️thank you so much ayye😍
අයියට පිං සිද්ද වෙන්න රෙජිස්ට්‍රේශන් එකත් කිසිම අවුලක් නැතුව කරා...Thankyou aiye ❤
රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක් අයියේ ඔයානම්..❤
තුෂ් අයියා මෙහෙ ම දෙයක් කරේ නැත්නම් අපි කැම්පස් යන්නේ කොහෝමද.. 🥺🥺🥺🥺❤️
බොහෝ ම ස්තුති යි තුෂ් අයියා… ♥️🥺👏
අයියා වගේ පින්වන්ත පුතෙක් ලබන්න අයියගේ දෙමාපියන් ගොඩාක් පින් කරන්න ඇති..🥹🤍අපි හැමොගෙම පෙර පිනකට අයියා වගේ මනුස්සයෙක් මේ ලොකෙට පහල වුනේ..❤🙏
අයිය මගේ ගෙවල් ළග නිසා මං සතුටින්..😁❤️❤️
😮❤
පින තමයි🎉
අයියලගෙ ගෙවල් කොහේ ද 😦
😮❤
@@SedarageKaveeshiKatharagama
මේ තරම් හිත හොද මනුස්සයෙක් මං දැක්කාමයී ...ඔයා නම් මාරයී අය්යේ 💗
බොහොම පින් අපේ දෙයියෝ..
🙏❤️..දුන්නොත් දානයක් ලැබෙනවමයි නියත...
තුශ් අයියේ නුඹ මහා දානපතියෙකි අපට...
කැලෑ මල් පර නොවී මතුදා පරසතු මල් වෙන්ට....
අපට මග පෙන්වන ආදරනීය පරසතු මලකි නුඹ...
පුදන්නෙමි මෙලෙසින්..අපේ වුන් වෙනුවෙන්, මම නුඹට...දීඝායූ වේවා අයියේ නුඹෙ මෙහෙවරට...❤️👑 පාර කියන තරුව තුශ් අයියා❤️💯 බුදු සරණයි
ඇත්තටම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මේ කරන කැපවීමට ගොඩක් පින් අයියෙ.. ඔයා නම් දෙවියෙක් ❤️❤️
කිසිම කෙනෙක්ට් කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ මේ වීඩියෝ එක බැලුවට පස්සේ..හැමදේම හොයල වීඩියෝස් දාන්නේ අයිය්ව්ව් ඔයා..ඇත්තටම ගොඩක් පින් ❤
බොහොම ස්තුති අයියේ... ❤ඔයාට තව තවත් හරියන්න ඕන මේ කරන උදව් වලට... ❤🙏🙏
දානකම් බලන් හිටපු video එකක්❤
අයියට ගොඩක් පින් අයියේ මේ දේවල් ගැන පිළිවෙලකට අපිට කියා දෙන නිසා නැත්තම් අපිට මහපොළ තියා කැම්පස් එකටවත් හරියට රෙජිස්ටර් වෙන්න වෙන්නෙ නෑ. මේ කරන උදවු වලට අයියට ගොඩක් ස්තුතියි ❤️ තව තවත් හරියන්න ඕන අයියාට ❤️
හදවතින්ම මනුස්සයෙක් අයියා නම්❤❤❤
අනේ අයියේ ඔයා නැත්තං අපි කැම්පස් යනවා කියන එක හීනයක්ම විතරයි ඔයාට ගොඩක් පින් අයියා ආදරෙයි
ඇත්තටම අයියා නැත්නම් කැම්පස් පොත දාන්නවත් දන්නෙ නැ. අයියට ගොඩක් පින් මේ හැමදේම කියලා දුන්නට.❤❤
අපි වෙනුවෙන් අයියගේ කැපවීම ❤🥺🥺💫 ඇත්තටම ගොඩාක් පිං අය්යේ මේ කරන උදව් වලට ❤💫🥺💝
ගොඩක් ම පින් අයියේ 🥺❤️ මුකුත්ම නොදැන හිටියෙ කියලා දීපු හැමදෙයක්ම පැහැදිලිව කියලා දුන්නා thnkyou ayiye ❤️
වෙන මොනවා කියන්න ද ..ගොඩක් ස්තූතියි ඒවගේම ගොඩක් පිං ඔයාට ..❤❤ මෙහෙම පැහැදිලි ව ගුරුවරයකු වත් කියන්නෙ නෑ අයියා.❤
ගොඩාක් පින් අයියා අපි වෙනුවෙන් කරන මේ කැපකිරීම් වලට.. මාරම පිනක් අයියා මේ කරගන්නෙ... අයියා හිටියෙ නැත්තම් මොනා කරගන්නද කියලා හිතාගන්නවත් බෑ ..අයියගෙ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්නෝනා.. ජයවේවා අයියා ❤❤❤
UGC එකෙන් පඩියක් හම්බ වෙන්න ඕනි කෙනෙක් මේ.අයියා නැත්තම් අපිට campus යන්න වෙන්නෙත් නෑ ඇත්තටම😊❤බුදූසරණයි අයියා ❤
❤❤❤ඔයාට ගොඩක් පිං අයියේ අපිව මෙහෙම දැනුවත් කරනවට.....🙏🙏
තුශ් අයියා අපෙ දෙයියා
මහපොළ හම්බෙන අයට බර්සරි හම්බෙනවද
@@Rio-gq8pc mahapola hamben nathi ayata witharai bursery apply karanna puluwan.deken ekai hambenne
Godak sthuthi aye 🙏 අයියා ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනේ බුදුසරණයි
අපිට මේ කරන උදව්වලට අයියට කොහොම ස්තූති කරන්නද කියල හිතාගන්න බෑ ,❤thank you thush aiye for everything 💝🥹
අයියෙ ඔයා නිසා කැම්පස් එකේ හැම වැඩක්ම හරියට කර ගත්තා ඔයාට ගොඩාක්ම පින් අයියේ ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ...❤
ලයික් එකක් දාපන්බන් වීඩියෝ එකට අයියා කොච්චර මහන්සි වෙලාද වීඩියෝ එකක් හදන්නේ 😐
ඇත්තටම අය්යා ඔයානම් නියමයි ගොඩක් හොදට තෙරුම් කරල දෙනවා ඔයාගේ වැඩ වලට අපිටත් පුලුවන් විදිහට සපෝට් එක දෙන්න පුලුවන් ඒ නිසා ඔයාට ජය
මාරම හයියක් සිරාවටම❤
දෙයියෙක් ❤️❤️
ගොඩා...........ක් පින් අයියේ මේ කරන හැම උදව්වකටම 🖤❤️🤗😍
ගොඩක් ස්තූතියි අයියේ..ඔයාගෙ වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න ඕන ❤
ගොඩක් පින් අයියේ.... මේ විදිහට පැහැදිලිව තේරුම් කරලා දෙනවට🙂♥️🫂
අයියට ගොඩක් පින් අයියේ අපි වෙනුවෙන් මේ කරන දේවල්වලට..🙏🙏❤❤
පැය 2ක් video එක විතරක් 🙂 තව පැය කීයක් කට්ට කන්න ඇද්ද 😊❤️❤️thank you so much aiya❤
අයියා video එකක් දානකන් බලන් හිටියෙ ❤😌
බොහොම ස්තූතියි අයියේ ❤️ ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන ❤🙏
නීතියක් හදන්න ඕනේ මේ අයියාට වැදලා කැම්පස් යන්න..
ඒ තරමටම වටින මනුස්සයෙක්
අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවාට .. ❤
අපි වෙනුවෙන් කරන මේ හැමදේටම ගොඩක් පින් අයියේ
ගොඩක් පින් අයියේ ඔයාට♥️ ගොඩක් බයෙන් හිටියෙ කොහොම කරගන්න ද කියලා මහපොළ application purawana vidiha gana🥺💗
මෙච්චර කාලයක් කිසි ප්‍රශ්නයක් නැතුව හැම දෙයක්ම කරගන්න කියල දෙන තුශ් අය්යේ ඔයාට ගොඩක් පින්❤️
ඔයාට දෙව් පිහිට ලැබේවා.
අද වෙනකන්ම කැම්පස් ගැන හැම විස්තර යක්ම කිසිම අඩුපාඩුවක් නැතුව හරියටම කරගන්න පුළුවන් උනේ අයියා නිසා 🥰❤️ හුගක් ස්තූතියි අයියේ මෙ කරන සහයෝගෙට ❤️🥰 ඔයාට හැමදාම හරියන්න ඕන 🥰❤️🌷
Your dedication is respectfully aiye 🥺❤️
Thank you aiye ඔයා නිසා හැමදේ ගැනම හරියට update උනා 🤗💫
ආදරෙයි අයියෙ මේ කියල දෙන ඒවට
ගොඩක් පිං අයියේ ඔයා මේ කරන උදවුවලට 🙏🙏🙏
ඔයානම් වැඩ්ඩෙක් අයියා❤
ගොඩක් ස්තුතියි aiye ❤❤❤. මෙවා කියලා දෙනවට ❤❤❤❤🥺🥺🥺
අයියා කරන වැඩ කටයුතු සාර්ථක වෙන්න ඔනි අයිය හිතන විදියටම...මේ කරන උදවු ලොකු හයියක් අපිට..හැම දෙයක් ගැන පොඩිම අඩුපාඩුවක් වත් නැතිව වීඩියෝ දානවා..තැන්ක් යූ අයියෙ..බුදු සරනයි ♥
අයියා නැත්නම් කී දෙනෙක්ට හරියට වැඩ ටික කරගන්න බැරුව ගෙදර ඉන්න වෙයිද දන්නෑ.. අයියා නිසා හැමදේම අඩුවක් නැතුව අපි යාලුවෝ හැමෝම හරියටම කර ගත්තා. ඉස්සරහටත් කරගන්න පුලුවන් වෙයි.මොන දේ උනත් ඉස්සරහටත් කැම්පස් යන්න ඉන්න නංගිලා මල්ලිලාත් එක්කත් අයියා අපි එක්ක වගේම ඉන්න. පින් අයියේ ඔයාට. Good luck අයියටත් අයියාගේ වැඩවලටත් 🙏🙏
Ane godak pin aiyeee oyata thawa thwa hriyanna oneeee uthurann hriyann oneee❤❤
කකුල් දෙක අල්ලල වැදල ස්තුති කරත් මදි අයියේ ඔයාට 🥺❤ ගොඩක් පිං ❤
Thank you aiya..❤ aiya harima welawata video tika dana hinda thama sahalluwen inne 🥺❤️
අයියට කොහොම පින් දෙන්නද මන්දා අපි වෙනුවෙන් කරන දේවල් වලට ❤❤❤.....
Oyata puote මේ කරන uoduo වලට බොහෝ ම පින් god bless you Puote 🎉
අයියා මේ කරන දේවල් වලට ජාති ජාති ත් ණයගැති අපි 🥺❤️✨
කැම්පස් ගැන තොරතුරු හොයලා අපිට ඒ දේවල් තේරුම් කරලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා අයියේ ඔයා,අපිටත් වඩා ඒ දේවල් ගැන විස්තර අපිට හොයලා කියනවා 🥺 ,ඇත්තටම ඔයා නැත්තන් කැම්පස් ගිහිල්ලත් ඉවරයි අයියේ,මේ කරන උදව්වලට ඔයාට ගොඩක් පිං අනේ..
🥰♥️