නොදකින සංවේදී ආදර කතාව | චරිත් කුලතිලක සමගින් අභිමන් ආදරය

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 80

  • @wathsalamaduwanthi4149
    @wathsalamaduwanthi4149 3 года назад +13

    ඔයාලා තමයි මිහිපිට දෙවිවරු
    හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න .

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 года назад +10

    මල්ලි ඔයාට ඔයාගේ රත්තරන් බිරිදක් වගේ රත්තරන් දරුවන් තුන් දෙනාට ඔබෙපවුලට නිදුක් නිරෝගී බාවය ධිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤❤❤❤❤❤

    • @ThilakKumara-i6g
      @ThilakKumara-i6g 2 месяца назад

      😊😊😊😊❤❤❤❤❤❤❤❤❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 года назад +10

    ඔබවගේ රණවිරුවෝ අපිට ගොඩක් අගෙයි ජරනවා ඔබලා රට වෙනුවෙන් ඇස් මස් දන් දීලා අපිව රැකගත්තේ ඔබයි ආදරේ අපි හනදාම ඔයාගේ දෑස පෙනේවා දෙවියනේ 😭😭😭😭😭👏

  • @Nipuna617
    @Nipuna617 3 года назад +7

    ඔයාල හින්ද තමා අද අපි නිදහසේ හුස්ම ගන්නෙ..🙏❤️දෙවිවරු 🙏 ඔබලා

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 года назад +3

    මේ කථාව අහගෙන හිටපු මල ගෙදරකටවත් ඇඬෙන්නෙ නැති මට දන්නෙම නැතිව කඳුලු වැක්කෙරෙන්න පටන් ගත්ත. හරිම සංවේදියි. මේවා දකින කොට මගේ ඇඟේ මාලු නටනවා අපේ හොර පර දේශපාලුවො පස්ස දොරෙන් ත්‍රස්තවාදයක් ඇති කරල ත්‍රස්තවාදීන්ට ආයුධ සපයල, ආයුධ වලින් කොමිස් ගහල හම්බ කරපු කෙලියෙ ප්‍රතිඵල තමයි මේ. අනේ දෙවියනේ උන් තවම හොඳින් ඉන්නවනෙ. මේ වගෙ පාදඩ වැඩ කරලත්. අපේ අති ගරු සරත් ෆොන්සේකා මහතා නොහිටින්න මේ වගේ ආබාධිත අය අපිට නොඅඩුව දැක ගන්නත් තිබුණ. මෙලහකට අපිත් නොහිටින්න තිබුණා. මේ පර දේශපාලු හොරුන්ට නම් හොඳක් සිද්ද වෙන්නෙ නැහැ.

  • @inokawakotuwa1183
    @inokawakotuwa1183 Год назад +1

    තෙරුවන් සරණයි මල්ලිටත් සුවිනි නංඟියටත්,ආදරණීය දරු පැටව් තුන් දෙනාටත්.සසරේ හැම බවයකම ඒ සෙනෙහස ඔයාලටම හිමි වේවා.💐💐

  • @dineshasrimali3613
    @dineshasrimali3613 3 года назад +4

    බුදු සරණයි අයියේ...... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඔයාලට අපි ආදරෙයි හැමදාම...💕💕💕💕💕

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 5 месяцев назад +2

    සංවේදී ....කතාවක්...😭😭

  • @sriyanihettiarachchi8057
    @sriyanihettiarachchi8057 Год назад +1

    මම ප්‍රාර්ථනා කරනවා මේ සතුට හැමදාම තියෙන්න කියළ ඉතින් බුදු සරණයි මේ පවුලටම 🙏

  • @malikam2151
    @malikam2151 3 года назад +2

    අනේ චරිත් ඔයාට සම්මා සම් බුදුසරණයි සරනයි 💓🌷💗💋💚♥️💚💗🌷💓

  • @nilgunasekara7556
    @nilgunasekara7556 11 месяцев назад +1

    ඔයලා තමයි මිහිපිට දෙවිවරු හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න

  • @camindapushpakumhra9323
    @camindapushpakumhra9323 3 года назад +1

    Mihipita deviwaru oyala aiye.deergausha labewa aiye.budusaranay

  • @s.larmyfrefire5244
    @s.larmyfrefire5244 3 года назад +2

    බුදු සරනය් ජෙසු පිහිටය් මෙ කාතාව බලද්දි ඇඩෙනවා

  • @komarikk1394
    @komarikk1394 3 года назад +2

    තේරුවන්ඝරණයි 🙏👍👍

  • @AnomaKumari-j6k
    @AnomaKumari-j6k Месяц назад

    Mihipita wesena deviyek oba budu saranai

  • @nilu2267
    @nilu2267 Год назад

    Budusarenai!!!!
    oyatath oyage pawle siyelu denatath
    😥😥😥

  • @nimeshaudayangi1082
    @nimeshaudayangi1082 3 года назад

    Budusarnai aiye hamadam satutin parissamin inna b.s

  • @nimalikarunarathna7009
    @nimalikarunarathna7009 3 года назад +1

    බුදු සරනයි දෙවි පිහිටයි

  • @sugathhamachndra4145
    @sugathhamachndra4145 3 года назад

    Oyala tamai මිහිපිට deviwaru budusaranai පරිස්සමෙන් inna

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 3 года назад

    Ohuge kathawata as walata kadulu awa obage a soduru kadallata jesuge asirwadaya nirathuruwama labewa jesu pihitai 🥲🥲🥲🥲🥲❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @renukarenu7370
    @renukarenu7370 2 года назад

    සදා නයගැතියි අපෙ ඔබට දීර්ඝ සුව තේරුවන් සරණයි 🙏🙏

  • @puthamagepanapana459
    @puthamagepanapana459 3 года назад

    තෙරැවන් සරණයි සහෝ ඔබවැනි රණසෙබලෙක්ට අපිත් නයගැතියි ඔබට ගොඩාක් පිං ඔබේ එ ආදරේ එ සතුට නිරතුරැව ලැබේවි රටේ හැමොගෙමත් එක්කම 😘😘😘😥😥😥

  • @madhurakumari166
    @madhurakumari166 3 года назад

    Budu saranayi malli oyata oyala nisa thamayi ada api nidasahe jeeeath wenne oya lawage ranawiruwo siyalu dewiyo rekadrwa

  • @seetharanjani7745
    @seetharanjani7745 3 года назад

    පුතා ඔයාට ලස්සන biridakuth ලස්සන දරු පැටවු dennekuth ඉන්නවා .හැමදාම සතුටින් ඉන්න.devi පිහිටයි .

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Год назад

    Ranaweruwaneni palamuwenma Hisa nama gawrawa karami werayaneni as deka ahimi unata one aduwak na lassanay oba gathigunayh lassanay obage aadaraniya birida kochchara seedewida oba waasanawanthay obatath pawle siyalu denatath theruwan saranay

  • @tosharikasawwandi6634
    @tosharikasawwandi6634 2 года назад

    Oyala sathutin inna b.s i love sl army

  • @shyamali8563
    @shyamali8563 3 года назад

    Mihipita deviwaru 🙏🙏🙏ane mata godak duka 😭😭😭suvini oba wage awanka biridak budu saranai obala siyaludenata

  • @damakikw3102
    @damakikw3102 3 года назад +1

    බුදුසරණයි

  • @LaxmiRajapaksha
    @LaxmiRajapaksha 2 месяца назад

    තෙරුවන් සරනයි අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයා වගේම රනවිරු අයියෙක් මට හිටියා ඒත් එයා රට ජාතිය වෙනුවෙන් අපි දාල ගියා

  • @puthamagepanapana459
    @puthamagepanapana459 3 года назад +2

    එ කතාව අහලා මාරම දුකයි 😥😥

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 Год назад

      එ කතාව අහලා මාරම දුකයි 😂😂😂😂

  • @namalbandara1978
    @namalbandara1978 2 месяца назад

    Budu saranayi

  • @geethakumari3998
    @geethakumari3998 2 года назад

    Ane oya denna loketama watinawa

  • @dilukumari1889
    @dilukumari1889 3 года назад +2

    Oba ratata abimanayak.

  • @AdhamAlraisi-p4n
    @AdhamAlraisi-p4n Год назад +1

    උතුම් පතිනියක්

  • @thilakalatha3706
    @thilakalatha3706 Год назад +1

    අනේ මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දෙවියෙක් ඉන්නවා ඒ දීගොඩ කුමාර දිව්‍ය පුත්‍රයා, එතුමා ගේ දිව්‍ය ශක්තිය බලයෙන් ඔබගේ ඇස් පෙනීම ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා,, සාදු සාදු සාදු,,,

  • @sriyaniperera1108
    @sriyaniperera1108 3 месяца назад

    Hadavarinma subama suba anagatha yak wevaa!!!!❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 года назад +1

    Oba ratakta adambarayak❤️❤️❤️

  • @rev.fatherh.f.quvintas7358
    @rev.fatherh.f.quvintas7358 5 месяцев назад

    ❤❤❤❤ ජිවමාන ජේසුස් වහන්සේගේ ආශිර්වාදය ලැබෙිිවා

  • @anojaudayangani5909
    @anojaudayangani5909 Месяц назад

    Good.

  • @sarathWijebandara-ce8nn
    @sarathWijebandara-ce8nn 3 месяца назад

    බුදූ,,සරණයී, සතුටීන්,ඊන්න

  • @hemalatta6882
    @hemalatta6882 7 месяцев назад +1

    අද ඉන්න කාන්තවන් අතර ඔබට ලැබීල තියෙන්නෙ උතුම් බිරිඳක‍් එ ගැන කියන්න වචන නැහැ ඇය ඉතා හොද බිරිඳක‍් වගේම හොඳ මවක‍් ♥️

  • @nelumkumari4820
    @nelumkumari4820 3 года назад +2

    හරිම දුකයි මල්ලි අනේ මල්ලි ඔයාගෙ ඇස්දෙක ඔපරේෂන් එකක් කරල හොද කරගන්න බැරිද ❤❤❤🌹🌹🌹🌹බුදු සරනයි මල්ලි මම කවේටි සිට

  • @maheshwahalkada479
    @maheshwahalkada479 3 года назад

    ජයවේවා

  • @mallikamali5640
    @mallikamali5640 3 года назад

    Theruwan saranay malle as deke kadulu purawan baluwe ahanna ba godak dukay malle

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 года назад

    Mihipita Dakina Dewiwaru.👍❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Ts.🙏

  • @shanishani7797
    @shanishani7797 3 года назад

    Budu saranai

  • @nisanthimadurapparuma4588
    @nisanthimadurapparuma4588 2 года назад

    මගේ මල්ලිට බුදු සරනයි

  • @wsnwrn791
    @wsnwrn791 3 года назад

    Ane me as pena tathweta ganna barida kiyala kiyannako.ane api hamoma udaw kerala me as pena tathweta ganna puluwanda kiyala kiyannako.ehema puluwan nm apita eka keranna bari na neda

    • @charithmusic5532
      @charithmusic5532  3 года назад +1

      Mage as wala snayu pichchila. A nisa as penima ganna ba kiyala doctorsla kiwwa. Mage as penima ganna udau karanna kamathi unata godak pin oyata.

    • @wsnwrn791
      @wsnwrn791 3 года назад

      @@charithmusic5532 😭ane danena wedanawa wachana welata peralanna mata terenne na.bohoma sthuthi reply kerata

  • @matiladafernando4898
    @matiladafernando4898 Месяц назад

    Ani. Mewage. Virodata. Rana. Viruwekuta. Aka. Ahak. Laaba. Denna ❤❤❤❤

  • @englishschool636
    @englishschool636 3 года назад

    We always respect u..

  • @darmadarmka1629
    @darmadarmka1629 Месяц назад

    ❤❤❤❤❤❤

  • @lakibiy9087
    @lakibiy9087 3 года назад

    Aiya rana viruwek wagema eyage nona marama vira wariyak.

  • @noufnasser5568
    @noufnasser5568 3 года назад

    Ana😭😭😭😭😭❤️

  • @ManuraDinuwanta
    @ManuraDinuwanta 13 дней назад

    ❤🎸

  • @priyanthimalkanthi1579
    @priyanthimalkanthi1579 Год назад

    ❤️☺️

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 3 года назад

    ❤️

  • @renukajay1068
    @renukajay1068 11 месяцев назад

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @muthudilhani4530
    @muthudilhani4530 2 года назад

    💛🙏

  • @sudarmakumari2762
    @sudarmakumari2762 3 года назад

    ❤❤❤❤🌹

  • @PriYa-dk1uf
    @PriYa-dk1uf Год назад

    🙏🙏🙏🙏🙏🙏bs🙏🙏🙏🙏🙏❤️

  • @maheshwahalkada479
    @maheshwahalkada479 3 года назад

    🌟🌟🌟🌟🌟🌟

  • @maheshwahalkada479
    @maheshwahalkada479 3 года назад

    🎵🎶🎼🌟🎸

  • @dipaniruparathna4672
    @dipaniruparathna4672 Год назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭😭😭😭🇸🇦

  • @puthamagepanapana459
    @puthamagepanapana459 3 года назад

    😥😥😥😥

    • @seeta164
      @seeta164 2 года назад

      As dakak badda karanna bareda

  • @NalaniWanigalaarachchi
    @NalaniWanigalaarachchi 2 месяца назад

    ඇත්තයි පුතා ඔයාලා deegoda කුමාර මැතිඳුන් hamuwenna අනේ ඔයාලා suwapath වෙනවා

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs 3 месяца назад

    ඔඹ,,සොයූර,,,ඔඹගෙ,,වටිනාමදැ,,ඕන,උපන්,බිම්, වෙනුවෙන්,,කැපකර,,,,,,මෙ,ශ්‍රිලක,,ජීවත්වන,,,,,දෙකොටියකට,,,සැකසුම්,,සුසුමන්,,හෙලා,,,බියෙන්,සැකෙන්,තොරව,,ජීවත්,වන්නට,,පරිසරය, නිර්මාණ ය,,නොදුන්නට,,ඔන්න,වැදූ,දෙමාපියන්ට,පිං,රන්වන්,,පුතුන්,ලක්,දෙරණට,,බිහි කලාට,,

  • @kamalrathnasiri7549
    @kamalrathnasiri7549 3 года назад

    Bs

  • @dilukumari1889
    @dilukumari1889 3 года назад +3

    Oba ratata abimanayak.

    • @seeta164
      @seeta164 2 года назад

      😭😭😭😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘⚘budu saranai

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 5 месяцев назад

    😭😭😭