Ashan, this is a fantastic programme. We living in Colombo learn a lot from these people living out of Colombo. I would never dream of cooking these veggies this way. Murunga, wow, got to Try the dish but no patience with the bread fruit. One lucky guy, getting the opportunity, tasting all these awesome dishes. Guess you will be a cook too, learning from all this. 👍
My Aththamma has cooked me that Labu kola dish. The presenter's feedback on that dish is totally true, it has an amazing texture that melts your mouth.
තැල්කොල ඒක දකිද්දී පිස්සු හැදේනවා මගේ ආසම කෑමක්
Amme nama ahuwweth adamai
I love it how I find ou l never eat but in hear have who knows it's thalkola
දෙල් පිරවුම දැක්කෙ අදමයි..ගොඩක් රස ඇති කියලා හිතෙනවා..ඒක දැක්කහම කෙල ගිලුනා😋😋අදත් අමුතුම රසම රස කෑම ගොඩක් අපිටත් කන්න ආසයි ඒත් නෑනේ😋😋
තැල්කොල මුරුගා තෙම්පරාදුව නම් කලින් කාලා තියෙනවා.ඒත් දෙල් පිරවුම ලබුකොල මාලුව දෙල් සමග චිකන් ඒවා අදමයි දැක්කේ..නියමයි අලුත් අත්දැකීමක්.💙💙🌸🌸දිගටම මේ වැඩසටහන කරන්න අපිට පුලුවන් එතකොට අලුත් කෑම හදන විදිහ ඉගෙන ගන්න ..
නිවේදකයා සසංගාට ලයින් කියලා හිතෙන්නෙ මට විතරද 😂🤭❤️
මුරුංගා තෙම්පරාදුව මං try කරල බැලුවා... ම්ම්ම්... හරිම රසයි.. ගමේ කෑම වලට කැමති අකමැති හැමෝම try කරල බලන්න.. හැමෝම ආස වෙයි..
අම්මෝ අනේ ඔයා ඔහොම හරි කනවා අපිනම් ජිවිතේට දැක්කෙත් අද..අම්මෝ රස ඇති තමා..ස්තුති අපිත් අලුත් දෙයක් ඉගෙන ගත්‍තා..😋😋😋😋
Ammo adamai dekke del pirawuma lankawata giyama aniwaryenma hadanna one
Godak lassanai kema tikanam supiri hemotama theruwan saranai parissamin inna 🙏❤🌷👍
දෙල් වලින් හදපු කෑම නම් අහලා තිබුණේ නෑ ,බෝවිටියා සලාදයත් අලුත්.. ස්තූතියි ..හදුන්වා දුන්නාට 🙏
ලබු කොළ පැටිස් නම් කාලා තියෙනවා, ලබු කොළ වල පිටි තවරලා ස්ටීම් කරලා තෙලේ බැදලා කෑමට ගන්නෙ. මුරුංගා තෙම්පරාදුව කාලා තියෙනවා.
තැල් කොළ ඇඹුල නම් රස කියලා වැඩක් නෑ. 😋
Api nam oya kisi deyak kala na..
ඒ කෑම වේල නම් සුපිරි....😋😋😋😋
😁
Ashan, this is a fantastic programme. We living in Colombo learn a lot from these people living out of Colombo. I would never dream of cooking these veggies this way. Murunga, wow, got to Try the dish but no patience with the bread fruit. One lucky guy, getting the opportunity, tasting all these awesome dishes. Guess you will be a cook too, learning from all this. 👍
hemadama wage adath godak lassanay
Another great episode. Asha sporting the Alimankada look:) Thanks team for doing this amidst all that's going in SL. As always something new to learn
Poddak ehata wenna oyage as walata yai ayye mama oyata godak asai oyage film 2kama beluwa oyage me wedasatahana harima lassanai parissamata enna oyata budu sarani bevi pihitai
ehemada asa geydara gensgsnako
Ela ela niyamai mama th hama video ekkama balanawa niyamai ashan aiya
අනේ රැවුල කැපුවේ ඇයි.., රැවුල තියෙද්දී හොද ලස්සනයි.... අයියේ..
Eka thamai
Cookout is a nice program .😘
Labu kola.maluwa (/how it meet.)
My Aththamma has cooked me that Labu kola dish. The presenter's feedback on that dish is totally true, it has an amazing texture that melts your mouth.
Ashan aiya harima lassanai ada.
ehemada asaida
Labu kola Ape paththe hadanawa
Wooow patta hadala balanna one a sambal akaki malu akai
කවදාවත් කාල නැති කෑම හදන්න ඉගෙන ගත්තා ලංකාවට ගියාම අනිවාර්යයෙන් හදනවා
නියමයිනේ aiye hamadama program eka karagena yanna aluth kema hema vloge ekenma api asawen balanawa නියමයි.!!
Ada okkoma wenas kema. Rasai kiyala hithenava.😜
Brother 1st camera ekh koliti eka madi mokada api normeli balanne youtube eken 360 .p dalane ethakota koliti eka madi. Poddak eka balala . Karanna. Thnq 🖤✨
Godak api danne nathi kama jathi , oya nam maru ashan
Amoooooooo patta ashaa brother
KEMA TIKA NIYAMAI..
Super
👍
අශාන් අයියා,කොහේ ගියත් කමක් නෑ පරිස්සමෙන් හොදේ.කොරෝනා හැම තැනම.ජේසු පිහිටයි.
Oyath parissamin inna
Hane oya ape gamata gihin harima සතුටුයි aiya ❤️
මේක නම් අපූරු වැඩ සටහනක්.
Herbal dish and cola cola is not match but dish very nice l like
මාර රසක් ඇති කියලා දැක්කාම මට තේරෙනවා
ලබු කොල මම ආසම කෑමක් ඒත් දැන් ලබු කොල හොයා ගන්න නැහැ 😥😥😥 ඒක හොදි හදලට වැඩිය රස නිකන් ස්ටීම් කරල කද්දී.හැබැයි මම හදන්නේ වෙනස් විදියකට.❤️❤️❤️❤️ දෙල් කවදාවත් බැදලා හදලා නැහැ එක අනිවාර්යයෙන් හදලා බලනවා.thank you ❤️❤️❤️
ha ha
audio chaa.. netam okoma hodai
Thanks
Labu kola maluwa
Attama wensa adadakimak ada cook kalawata supiri wennsak.. apith mewa hadna aswa athi wennwa...
Ammo ada heduwa hema kemakma ahala nethi ewa
අර දේශීය කෑම වල වටිනාකම නැති කරා අර කොකාකෝල වස බෝතලේ තියෙලා
Eka nm aththa
Good
Mn nm asama programme eka... wow.. you tube views adu thambnail eka thawa clear haduwnm waduwei... lankawatm aluth wadak nisa gdk famous... thambnail eka superb hadanna... thawa text add krddi tikak highlight krnna. Text eke background eka change nokara text eke shadow eken official krnna.. jayawewa!!!
ඔය වස බීම ගන්නම ඕනෙද?
tv derana eka hack karala neda 🤔
Amoo harima rasa patai
ලබු කොලනමි ගමෙ කැමක් හරිම රසයි අලුන් අලුන් කැම ඉගන ගන්න පුලුවන්
Camara angels chora machang. Vilage cooking youtube chanel ekey camera angels balanna. Cooking show ekey kama hadana ekata priority denna watapitawata wada.
game ammala hodata kama hadanawa .rasaine😋😋 ratawala inna apita kohenda😔😔
Thal kola kiyana jathiya nam ahala na.
Talkolaabulai murunga badumai sook rasai
😝😋😋😋😋
Api nodanna rasa resak ape lankawe neda thiyenne
අපි ඉන්නේ පකිස්තානය ට්‍රයි කරන්න අපිට ඔය දේවල් නෑ දැක්කහම ආස හිතෙනවනේ
Asems program ekak
AMMO DEKKAMA matath KATATA kela AWA API OYA KEMA KALA a NE 👌😀❤️
Tel pohora nati wasa visa nati Kema eka atta et antimata wasa botale bona kota oya kapu ewala gunayat nati wenawa
Muta peretha danayakwath diyaw derana
👌👌
මේවා දැක්කම ලංකාවෙ කොච්චර කෑම ජාති තියෙන සුන්දර රටක්ද කියල හිතෙනවා
අපේ කෑම ට පිටරට බීම
කේම නම් සුපිරි
බිම තමයි වස
Api enawa.(loku baba)sasanka oyalage gedara uyala denna oni hodada
Del pirauma kewe neeee.amathaka una nedaaa
දෙල් පිරවුම අදමයි දැක්කේ
Ekane man nam uyala witharai kala thiyenne
Kalugamuwe.marune.
ඔක්කොම හොඳයි Coca-Cola නැත්නං
DEL PIRAUMA ADAMAI DAKKE SIYALU DENATAMA THERUWAN SARANAI
Coca cola nm bonna apa mr ashan ita wada hodi beer akak bona aka....
Mokadde ane, katete kelle enewa 😳😄
💕💕🌹🌹🙏🙏
❤🇮🇹
😋😋😋😋👍👍👍❤❤💞
kwda knnda oya wage rsa kamk
පුළුවන්නම් ඔය බොන බිම එක නොබි ඉන්න එක තමයි වස
Hi 👍👍❤❤
😋😋😋😋😋
Coca coala
මට මුලක් බැදලා දෙන්නකෝ
Ammo kala unanawa apita kohada owa m israel
Oi oi poddk athal dala program eka karann hodi 😜😜😜🤘🤘♥️♥️♥️
Ane mawath ekathu kara gannako oya gamana yanna
Program 1 patta
Coca Cola promote karana 1 ne awula
Ashan = over acting දගලාන 🤣🤣🤣
මොනද අර සරක්කු කුඩු කියන්නෙ 🙄🙄🙄
කොත්තමල්ලි කුඩු
Thuna paha
@@sunshine7244 කොත්තමල්ලිද ඒ 🙄 වෙන මුකුත් දාන්නෙ නැද්ද ඒව හදන්න
@@ooshadhiliyanage1056 නිකන්ම තුනපහ ද.නැත්නම් විශේශ වෙන මොනව හරි තුනපහ එකක් ද
Sarakku kiyanne bedapu thuna paha.
ඔය මිනිස්සුන්ට සල්ලි දිපන්...
meka unlike karapalla. Coka Cola wha............