The Cookout | දඹාණ වැව් මාළු ලුණු මිරිස සහ කුරහන් තලප ( 19 - 12 - 2020 )

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 1 тыс.

  • @buddikalasantha7338
    @buddikalasantha7338 3 года назад +57

    ඒ මිනිස්සුන්ගෙ මූනවල් වල තියෙන සිරියාවන්තකම❤️ තන්හාවක් නැති හිත්❤️

  • @RasiwithCooking
    @RasiwithCooking 3 года назад +6

    හරිම වැදගත් වැඩසටහනක් රසවත් ග්‍රාමීය ආහාර වර්ග හඳුන්වා දීම පිළිබඳව ඉතාම සතුටු වන අතර ජපානය වැනි සංස්කෘතික වෙනස්කම් රහිත රටක සිට ශ්‍රී ලංකීය ආහාර සහ ජපන් ආහාර වල වෙනස් කම් පිළිබඳව සොයා බැලීම ට මෙය කදිම තෝතැන්නකි. ස්තූතියි

  • @සමීරනුවන්-ඹ3ල
    @සමීරනුවන්-ඹ3ල 2 года назад +19

    මගෙ ගමත් මහියන්ගනයෙ ..මට ගොඩක් අඩම්බරයි මෙ වගෙ දෙවල් ලන්කාවාසි ලෝකවාසී ජනතාවට දනගනිම පිනිස ප්‍රචාරය කරනවට..

  • @kumudininishanthi3683
    @kumudininishanthi3683 4 года назад +79

    පෝෂණයෙන් පිරි කෑම අපි අහල කාල නැති කොල මැල්ලුමක් .
    ඒත් අපේ රටේ කැලෑ කපන විදිහට
    තව ඉස්සරහට කොල මැල්ලුමක්වත් නැති වෙනවා.

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 4 года назад +183

    සිංහල අපි පට්ටම දුප්පත්. මේ තමා අපේ මුත්තලා..මේ ආහාර සංස්කෘතියට ඇත්තටම ආදරේ හිතෙනවා. කවදා හරි ලංකාවට ආවාම මේ අයව අනිවා බලන්න යනවා ඉගෙන ගන්න කෝටියක් දේවල් තියෙනවා මේයාලා ලග

    • @sanjeewaprasadgalahitiyawa3201
      @sanjeewaprasadgalahitiyawa3201 3 года назад +2

      Ubalata terenne ne mun karanne coca cola api atara bedaharinna try karana eka .AHU wenna epa mun okkoma ekai nonna kiapanko oya pakinta tabiligediyak coca cola natuva.

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 3 года назад +6

      @@sanjeewaprasadgalahitiyawa3201 මන් සාමාන්‍යයෙන් කොකාකෝලා බොන කෙනෙක් නෙමේ බන්..ඒත් අපේ පරන කෑම ගැන දැනගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මන් මේකේ කොකාකෝලා එකට වඩා ඉගෙන ගන්න තියෙන දේ ගැනයි බලන්නේ මේකේ පෙන්නුවායි කියලා ඉතින් කොකාකෝලා බොන්නම ඕනත් නෑ හිත තියෙනවනම් පුද්ගලීකව තම තමුන් හැදෙන්න පුලුවන්

    • @nadisusanthi7616
      @nadisusanthi7616 3 года назад +4

      @@pradeepmadushanka7017 කෝකා කෝලා පෙන්නුවට ඔයාලා නොබි හිටියම හරිනෙ නේද.බලෙන් පොවන්නෙ නෑ නෙ කවුරුවත්😃😃

    • @pradeepmadushanka7017
      @pradeepmadushanka7017 3 года назад +1

      @@nadisusanthi7616 ඔව් අනිවාර්යයෙන්ම සිගරට් පෙන්නුවා කියලා අපි සිගරට් බොන්න ඕනද.. මාකටින් එයාලාගේ දෙයක් තෝරාගැනීම අපේ දෙයක්

    • @chamilayasas4871
      @chamilayasas4871 3 года назад

      Aniwaryenma ❤🙏

  • @TV-co1pz
    @TV-co1pz 4 года назад +9

    පට්ට ආසාවෙන් බැලුවා ඇත්තටම මේ ආදිවාසී අපේ අයට ආසාව තන්හාව.කිසිම දෙයක් මේ මිනිස්සු ගාව නෑ .ජීවත් වෙලා ඉන්න ටික කාලේ ලස්සනට කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙනවා ඔබ සියලුම දෙනාට තුනුරුවන් සරනයි

  • @chathuchathu1457
    @chathuchathu1457 4 года назад +162

    අපේ කම සිංහල කැම තවම රැදිලා තියෙන්නේ අදිවාසි අය ලග විතරයි බලන්න කො ගෙදර තියෙන සිරියාව ආසායි කන්න තලප

    • @DakshithaPremarathna
      @DakshithaPremarathna 6 месяцев назад +1

      මේ වැඩසටන කරන කෙනා ගොඩාක් දක්ෂ කෙනක්. සිරි පැරකුම් චිත්‍රපටයේ එහෙම හරි දක්ෂ විදිහට රගපෑවා. ඒත් මේකේ ඕනවට වඩා පෙන්නන්න ගිහින් අනාගන්නවා. ඕක මිනිස්සු කන කෑමක්නේ. ඒක ඒ ව්ඳිහට රස වින්දානම් ඇති. Overacting එපා සහෝ

  • @pathumjanapriya872
    @pathumjanapriya872 4 года назад +48

    සරල ජිවිත.මටත් යන්න හිතෙනවා අම්මපා.

    • @ireshaarundathi8035
      @ireshaarundathi8035 3 года назад +1

      Ahen kellekwa marry karanna malliyo athakota Hari.

    • @vishvarathnayake5206
      @vishvarathnayake5206 3 года назад

      සතියක් ඉදී වැඩිම උනොත් 😂

  • @thushrirenuka7381
    @thushrirenuka7381 4 года назад +23

    වැදගත් video එකක් කවදාවත් දැකල නැති කෑම දැක්ක හදන හැටි

  • @Krisha7526
    @Krisha7526 4 года назад +241

    හැමෝම බැන්නට වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ කොකාකෝලා එකෙන් නම් අශාන් ඒවා නොබී කෝමද ඉතින් 😯😯😯

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 года назад +5

    ඉතාම රසවත් ගුනදායි කෑමක් ලංකාවේ ඉද්දි අපිත් ඕවා කෑවා දැන් නම් කන්න වෙන්නේ නෑ.ආදීවාසී ජනතාව හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි .ඒකෑම නම් දකිද්දි ආස හිතෙනවා

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 3 года назад +91

    ලෝකේ තියෙන වාසනාවන්‍තම රස්සාව ❤️❤️❤️

  • @Maleen_madhusanka
    @Maleen_madhusanka 4 года назад +107

    මෙලො තේරුම් පොජ්ජවත් මන්දු උන් නෑ ඒත් බැලුවා නියමයි🔥

    • @shehanigamage9521
      @shehanigamage9521 4 года назад +8

      ඔහේ ප්‍රෝග්‍රෑම් එක මුල ඉදං බැලුවෙ නැතෙයි ......😁😁😁

    • @Maleen_madhusanka
      @Maleen_madhusanka 4 года назад +1

      @@shehanigamage9521 😂😂😂

    • @shehanigamage9521
      @shehanigamage9521 4 года назад +1

      @@Maleen_madhusanka 👍👍👍👍

    • @dilinihansika9
      @dilinihansika9 4 года назад

      😂😂😂🤭🤭🙈

    • @thanujakumarai7658
      @thanujakumarai7658 4 года назад

      😁😁😁😁😁😁😁

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 3 года назад +43

    Supermarket එකේ A/C වැදි වැදි තියෙන කෑම වලට වඩා මේ කෑම සිය දහස් ගුණයකින් ගුණයි රසයි ❤️

  • @yasirulakshitha5179
    @yasirulakshitha5179 3 года назад +31

    මෙවා දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්නේ කොහොමද මයේ ඇත්තෝ.🖤

  • @mtnation7916
    @mtnation7916 3 года назад +43

    කුරක්කන් තලප කියන්නේ යකඩ කෑවා වගේ තමයි......😁😁😁😁💪💪💪💪💪

  • @lankatv911
    @lankatv911 3 года назад +64

    🥰😍❤️කොච්චර සරලව ගෙවන්න පුලුවන් ජිවිතද සල්ලි නිසා අපි මෙච්චර සංකීර්ණ කරගන තියෙන්නෙ. ඇත්තටම අපි මෙච්චර නැහෙන්නෙ මැරෙන ටිකටනෙ කියල හිතෙනව🥰😍❤️

  • @pramilaniroshani4798
    @pramilaniroshani4798 4 года назад +43

    අසාවෙන් බලන්නේ දිගටම කරගෙන යාමට ශක්තිය ලේබෙවා බුදුසරණයි

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 года назад +12

    අපේ පැරැණි කෑම ඔවුන් ලග තවම තියෙනවා ...ආඩම්බරයි අපේ ආදීවාසී ජනතාව .ගැන ...

  • @ashenchaminda9256
    @ashenchaminda9256 3 года назад +9

    සුපිරිම කෑම.. ලෝකේ තියන හොදම කෑම වේල... 😊❤️👍👍👍👍❤️❤️❤️😊 නිදහසේ මේ විදියටම අපිත් හදාගෙන කමු...කුරක්කන් තලප කනවා කියන්නේ ආඩම්බරයක් .. 😊❤️👍

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 года назад +357

    කෑම වේල නම් රහයි ශුවර් එකටම ඒත් කොකාකෝලා තනිකරම වස හොදෙ කොකාකෝලා ලැට්කටවල් සුද්ද කරන්න ගන්නවා. ඔච්චර හොඳ කෑම වේලක් කාලා වස බෝතලයක් බොන්නෙපා

    • @niroshanamahanama4118
      @niroshanamahanama4118 4 года назад +13

      අනිවාරෙන්😀😀

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 4 года назад +29

      අන්න හරි හොද වැඩක් කරන අස්සේ ගොන් වැඩක් වෙනවා ලස්සන වීඩියෝ එක විනාශ කරා නොදකින්

    • @chathu4910
      @chathu4910 4 года назад +30

      මම මේ කමෙන්ට් එක දාන්න හිටියේ....කියලා වැඩක් නෑ..මහ ජරා බීම වර්ගයක්..

    • @dubaiwithmadu1939
      @dubaiwithmadu1939 3 года назад +6

      Ado ponnyo caok bonna epa lassana de kataha karanna epa

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 3 года назад +25

      දැකපු බුද්ධිමත්ම කමෙන්ට් එක 💯💥💚

  • @shashikamadhushan8334
    @shashikamadhushan8334 3 года назад +3

    මේතෙක් බලපු මම හොදම episode එක .....සුපිරි ......

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 года назад +12

    අපේ මුතුන් මිත්තන් ගෙවපු සරල ජීවන රටාව ඕක තමයි,මොන තරම් සුන්දරයි ද යන්න හිතෙනවා ඒ විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ස්වභාවික ආහාර අපේ සියලුම ආදී වාසීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි අශේන් ඔබටත් බොහොම පින්

    • @dayanandabalasuriya4188
      @dayanandabalasuriya4188 2 года назад

      හරිම සුන්දර අත්දැකීම ක්.ඉරිසියා හිතුණා.

  • @sandu9855
    @sandu9855 3 года назад +6

    ඇත්තටම ගොඩක් වටිනවා. මේ වගේ දෙයක් බලන්න හම්බ වෙන්නෙ නෑනේ ලේසියෙන් 👌👌

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 года назад +4

    සැබැවින්ම ඒ අතීතය මොන තරම් නිශ්කලංකද මොන තරම් සුන්දරද මොන තරම් සරලද ආය ඒ අතීතයට යන්න තිබුණ නම් කියල මට හිතුනා සැබැවින්ම සුන්දරයි ❤❤🙏🙏🙏

  • @nishanigamage6225
    @nishanigamage6225 4 года назад +8

    අනේ ගොඩාක් වෙනස් එයාලාගෙ කෑම උයන විදිහ හරි අමුතුයි.. පව් අහිංසක අපේ මිනිස්සු ...😍😍😘😘🙏🙏🙏🙏

    • @nilukapriyadarshani195
      @nilukapriyadarshani195 3 года назад +3

      පවු එයාලා නෙවෙයි. වස විස kana අපි..

  • @sajeevanidesilva4031
    @sajeevanidesilva4031 4 года назад +8

    මන් මහියංගනයෙ ඉද්දී පුන්චි කලේ කෑවා මතකයි එදා තිබුනේ කොල්ලු ආනම කියලා තලප කන්න අදටත් මතක් වෙනකොට දිවට රස දැනෙනවා දැනෙනවා වාගේ අයෙත් මතක් කරාට බොහොම ස්තුතී.. තෙරුවන් සරණයි ජයවේවා

  • @bandaranayake441
    @bandaranayake441 2 года назад +2

    මේ අය එදා වගේම අද ගුණාත්මක දේවල් කන්නේ..ඒ නිසා වෙන්නැති මේ අයගේ ආයුෂ වැඩි...හැමෝටම දීර්ගායුෂ ලැබේවා...

  • @shakilasandeepani5274
    @shakilasandeepani5274 3 года назад +28

    හරිම ලස්සන වටින වැඩ සටහනක්❤❤....අපිට නම් මේ වගේ රස කෑම කන්න වාසනාවක් නෑනේ..😔😔

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 года назад +6

    මේ *ලොක්ඩවුන්*වෙලා වේ අපිව ලංකාව පුරා එක්ක ගිහින් රස රහස්. කෑම ජාති පෙන්වනවට ගොඩාක් ස්තූතියි පිං.

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 4 года назад +32

    අද තමයි වැඩසටහන බැලුවේ ලස්සනයි

  • @wimalbandula6214
    @wimalbandula6214 4 года назад +20

    නියමයිනේ ආදිවාසී අපෙ යාලුවෝ සමග සුපිරි

  • @nuvianjana3960
    @nuvianjana3960 4 года назад +50

    ඉදලෝලු හතු ටික දැක්කම නම් දන්නෙම නැතුව කටට කෙල ඉනුවා...🤤🤤🤤

  • @nima..4527
    @nima..4527 3 года назад +3

    හැම episode එකක්ම නියමටම කරනවා .. අපි අහලවත් නැති දේවල් බලන්න පුලුවන් හරිම ලස්සනයි .. ඇත්තටම සමහර බනිනවා අගය කරන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් බනින්නෙ නැතුව කිසිම දෙයක් නොකියම හිටියා නම් හොදයි කියලා හිතෙන්නෙ මොකද හොද අදහස් ගොඩාක් ඇතුලෙ නරක දේවල් වැටෙනකොට අපරාදෙ

  • @around_sri_lanka2017
    @around_sri_lanka2017 4 года назад +13

    අහලා තිබ්බට පලවෙනි පාර දැක්කේ ආදි වාසීන් ගින්දර ගන්න විදිය ඉස්තුතී ආශාන් ඉස්තුතී දෙරන

  • @ashenbasnayaka3248
    @ashenbasnayaka3248 3 года назад +3

    Every Sri Lankan should watch this video 👌

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 года назад +10

    කුරහන් තලප කන්නත් ආසයි.ලංකාවට යන්නේ කවදද.මෙිවා කන්න.අනේ දෙවියනේ අපිට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙිවා .ඔයාලා සැමට තෙරුවන් සරණයි

    • @shashikalawirasinha7232
      @shashikalawirasinha7232 3 года назад

      Sundara lankawa dala giye ai bn ethin

    • @othercreative970
      @othercreative970 2 года назад +1

      දැන් අපි ලන්කාව දාලා යන්නෙ කවද්ද කියලා බලාගෙන ඉන්නෙ හලෝ...මේ දේශපාලුවො රට කාලා තියෙන්නෙ

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 года назад +12

    මාරම වටිනව කෑම ටික නන්..ජය ශ්‍රී

  • @ayubo752
    @ayubo752 3 года назад +10

    OMG, wow , superb, amazing ❤️
    Love my country a lot 🇱🇰
    From 🇺🇸

  • @krishanmax1884
    @krishanmax1884 4 года назад +87

    ඇත්තම කියනවනම් මටත් කෙල ගිලුනා..

  • @samithasela7312
    @samithasela7312 3 года назад +18

    අපි කන්නෙ මොනවද කියලා හිතෙනවා මේ කෑම දකිද්දි😥❤️

  • @ManojdeZliva
    @ManojdeZliva Месяц назад

    ආදරනීය මිනිස්සු ❤❤❤ දීර්ඝායුශ ලැබේවා සැමට

  • @yousufrasak3807
    @yousufrasak3807 3 года назад +3

    SUPER VERY BEST VERY GOOD SIR GOOD PROGRAM NICE THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA 🙏💞🙏💞

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 года назад +1

    Godak vatina vadasatahanak 👋👋👍👍God bless pita oyaga ediri gamanata

  • @Amilas-
    @Amilas- 3 года назад +31

    මටත් මේ ජීවිතය අතඇරලා දබානට යන්න හිතුණා

    • @nuwandasanayake9462
      @nuwandasanayake9462 3 года назад

      Y

    • @Amilas-
      @Amilas- 3 года назад

      @@nuwandasanayake9462 මේ dewal kanna

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 3 года назад

      එහෙ ගිහින් ඉගෙන ගන්න ගොඩාක් වැදගත් දේ තිබෙනවා.

  • @slionz1473
    @slionz1473 Год назад +1

    Great programme....kiyanna vachana na....puduma saneepayak danenawa..... great work....Lankawa kochchara lassanada?
    Proud to be a Sri Lankan...
    Go ahead.
    Theruvansaranai
    From NZ

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 года назад +4

    අශාන් අයියා හරියටම Mark wiens වගේමයි ඒ ටේස්ට් එක මුහුනෙන් ..වචනයෙන් විස්තර කරන්නේ ...ලස්සනයි සුපිරිම සුපිරියි

  • @RuhiRuhi-h9t
    @RuhiRuhi-h9t 11 месяцев назад +1

    ශිශ් අපිට කොයි එච්චරයි වාසනාවක් අප්පා....කෑම ටික නම් පන්කාදුයි වගේ ❤🤤

  • @shani9208
    @shani9208 4 года назад +13

    ආසවෙන් බලන එකම වැඩසටහන❤️

  • @shehanmadusanka3
    @shehanmadusanka3 Год назад +1

    මෙහෙම ජීවිතයක් අපි හැමෝටම ගත කරන්න පුළුවන් නම්, තාක්ෂනය කිය කිය මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක

  • @hashinithilakarathna416
    @hashinithilakarathna416 3 года назад +5

    අනේ හිරමනේ... මාරයි නෙ. හරිම ලස්සනයි වැඩසටහන. ආස හිතුනා

  • @cmm7028
    @cmm7028 3 года назад +1

    ලස්සන gosak වටිනවා .ayala පරිසරය kochara adrin ආරක්ෂා kara gana tiyanwasa . Nirigiwa giwatha wanna ....කුහක kama na හොඳයි ennwa ජය වේවා

  • @nelumsadunika5306
    @nelumsadunika5306 3 года назад +8

    වැඩ සටහන නම් පට්ට බලන්න ආසයි කටට කෙල උනනවා ❤️❤️❤️ දිගටම කරන්න අයියෙ සුබපැතුම් ,,, සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ස්පොන්සර් කරන්නෙ කොකා කෝලා එකෙන් කියලා කියන ඒවා ගනන් ගන්න එපා ඔයා දිගටම වැඩසටහන කරන්න ❤️❤️❤️

  • @nadukatu8084
    @nadukatu8084 3 года назад +2

    E minissulaga tiyana agantuga satkaraya balanna......lassanama wadasatahanak

  • @starcom2973
    @starcom2973 4 года назад +8

    ආයෙත් ආවාට ස්තූතියි.... ලස්සනයි වැඩසටහන

    • @AlphavloggersAV
      @AlphavloggersAV 4 года назад

      Mge channel ekath sub krnnako loku udawwk 💜️

  • @slraula1383
    @slraula1383 4 года назад +47

    අපි කෙල ගිලිනවා නෙවෙයි කෙල ගිලෙනවා 😂😂😂

  • @nilminikumari9012
    @nilminikumari9012 4 года назад +5

    දැක්ක ගමන් " සරිගම" ෆිල්ම් එක මතක් උනා කැප්ටන් ❤️👌

  • @sureshindika5278
    @sureshindika5278 3 года назад +1

    Good to see that super work go to head u in the world that niyamai oyage wade

  • @S.L-G.S.1
    @S.L-G.S.1 3 года назад +3

    ගොඩක් දුෂ්කර ගම්මාන වල ඔහොම තමයි කෑම හදන්නේ... කුරහන් තලප කියන්නේ ඒ ගම්වල ප්‍රියතම කෑම එකක්...

  • @vvfamily7847
    @vvfamily7847 3 года назад +2

    බොහොම ස්තූතියි මෙි දේවල් අපිටත් පෙන්වු ඔබට

  • @anjuyapa4724
    @anjuyapa4724 3 года назад +5

    I remembered the day I went to Dambana..very beautiful village and I love their lifestyle..

  • @sachininilakshi3356
    @sachininilakshi3356 3 года назад +1

    Harima asa hithenawa. Ape muthunmiththange kema walata. E ayage jivitha kochchara saralada?kochchara sundarada? Harima asai.

  • @lahiruchanaka1345
    @lahiruchanaka1345 4 года назад +5

    පට්ට program එක...මරේ මරු....සුපිරි...😍😍😍😍😘

  • @doomburst392
    @doomburst392 Год назад +1

    harima lassana culture ekak

  • @සචින්තශෙහාන්
    @සචින්තශෙහාන් 2 года назад +3

    කොකා කෝලා නම් ඕනි නෑ........අනිත් ටික සුපිරි.....කෙලත් උනනවා...❤️

  • @antonyp4359
    @antonyp4359 2 года назад +1

    Supiri wadasatahanak niyamai. ashan te sei umile 😘 🇮🇹

  • @WsFood
    @WsFood 3 года назад +5

    The video is fresh and fun.👍

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 года назад +1

    Sthuthi obata dakala naa mewage dewal Atthatama godak hoda video 1 budu siyalu denata budu saranai.!!🙏🙏💕💕

  • @gayanidayarathna5456
    @gayanidayarathna5456 4 года назад +89

    ඔක්කොම හොඳයි ,coca cola ගාව ගන්නෙ නැතුව හිටියා නම් තවත් හොඳයි

    • @gaminglegendsl5541
      @gaminglegendsl5541 4 года назад

      Hii

    • @prabathliyanage8968
      @prabathliyanage8968 4 года назад

      True 👍

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 4 года назад

      අනිවාර්යයෙන් 👍

    • @samankumara7732
      @samankumara7732 4 года назад +4

      අනුග්‍රහය කෝකා කෝලා සහෝදරිය ඒකයි 🤙🤔

    • @සහස්මිඅමන්දා
      @සහස්මිඅමන්දා 3 года назад

      @@samankumara7732 කොකා කෝලා band කරන්න ඕන ..ඒක විතරක් නෙවෙ තියෙන හැම පැණි බීමක් ම...මොකද ඒවයෙ තියෙන්නෙ ශරීරයට අහිතකර ද්‍රව්‍ය.හෙවත් .. විස.ඇත්තම කිව්වොත් water and colouring විතරයි!

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 Год назад +1

    mama nam irigu bath,aggala,manyokka,kurakan roti,thalapa kala thiyanwa..😊😊

  • @sankalpaayeshman5665
    @sankalpaayeshman5665 3 года назад +21

    මහියංගණේ කිව්වම වැද්දො කියන අපි ජීවත් වෙන විදිය කොහොමද? කොළඹ අයට හිතන්න වත් බෑ 💪💪😎

  • @darmara5443
    @darmara5443 3 года назад +2

    වැදගත් ලස්සන වැඩ සටහනක් ජයශ්‍රී

  • @Akeel936
    @Akeel936 3 года назад +6

    මේ වැඩසටහන අපේ චතුර අයියා කළා නම් සුපිරියට තියෙයි කියන අය like කරන්න බලමු..???

  • @vidooprabhadi3507
    @vidooprabhadi3507 3 года назад +2

    අනාගත පරපුර වෙනුවෙන් ඉතාමත් වටිනා වැඩසටහනක්...

  • @nishanigamage6225
    @nishanigamage6225 4 года назад +8

    ආසයි ඒ කෑම කන්න..😘😘😍😲

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 3 месяца назад

    හරිම ලස්සනයි.වැදගත්.වැඩ.සටහනක්

  • @ruwanpurathusharapriyankar2914
    @ruwanpurathusharapriyankar2914 3 года назад +3

    මම ආසම වැඩ සටහනක් ඔහොම දිගටම කරගෙන යමු

  • @hashinimadhushika2254
    @hashinimadhushika2254 2 года назад

    මෙහෙම experience එකක් fon eken hahi balanna hambuna ekar goda goda godariyak thank .🙏🙏

  • @dumindarukshan9108
    @dumindarukshan9108 4 года назад +10

    හැමදාම ඉතින් අපිට පව්කිය කියා කනවා. අනේ අම්මේ කෙල ගිලෙනෝ 😋😋😋😋😋😋 හුග දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ නියමයි 👍👍👍👍👍👍

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 3 года назад +1

    Niyamai gami kama good job budu saranai

  • @isurumadushanka8515
    @isurumadushanka8515 3 года назад +18

    ගැමි කෑමත් එක්ක cocacola බොනවා කියන්නේ නියගලා අල පොලුත් එක්ක කනවා වගේ සීන් එකක්... 😂😂

    • @pothakamahima8826
      @pothakamahima8826 3 года назад +1

      Isuu ඔයා හරිම දේ හොදම උපහැරණය දාලා කිව්වා.ඒත් මෝඩයින්ට මේක තේරෙයිද?

    • @isurumadushanka8515
      @isurumadushanka8515 3 года назад

      @@pothakamahima8826 මොනවා කරන්නද ඉතින්.. මේවා තේරුම් ගත්ත මිනිස්සුත් බොනකොට..😥

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 года назад

      සිරා කතාව

    • @ajithkumara3156
      @ajithkumara3156 3 года назад

      Akamathinum nobi itapan, hu kiwwe naney umbalata cocacola bonda kiyala, mey program ekata umba sponcer karanawanum umbata puluwan huta wena deyak powanda,, saukyata honda nati godak dewal loke thiyenawa, cigarettes bona un danney natda ehka honda na kiyala? Arakku? Beer?

    • @isurumadushanka8515
      @isurumadushanka8515 3 года назад

      @@ajithkumara3156 පුක නොදී හිටියනං හොදයි වගේ...

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 года назад +2

    හම්මෝ..කෙළ ගිලෙන තරමට වෙනම ලෙඩක් හැදෙනෝ දැන්..😭😭😭❤️❤️❤️

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 3 года назад +74

    වැඩසටහන හරිම ලස්සනයි .මෙහෙයවන කෙනා මීට වඩා තාත්වික උනොත් හොදයි.ඒ කිව්වේ ඔහු නිකන් සුද්දෙක් වගේ හැසිරෙන්නේ.අපේ කම අගයමු මීට වඩා තාත්විකව.

    • @කුඹුක්හෙවන
      @කුඹුක්හෙවන 3 года назад +1

      Me වගේ thankadi අපිත් සුද්දෝ තමයි

    • @wasalananayakkara3957
      @wasalananayakkara3957 3 года назад +4

      @@කුඹුක්හෙවන අපි සුද්දෝ වෙන්නේ කොහොමද.අපේ කම හදවතින් දැනෙන්න දෙන්න ඕනේ.අපි කොලබින් ගිය ගොඩ සුද්දො නොවී.

    • @seeta164
      @seeta164 3 года назад +1

      @@wasalananayakkara3957 👌👌👌👌👌

    • @seeta164
      @seeta164 3 года назад

      @@කුඹුක්හෙවන 🌹🌹🌹👌👌👌

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 года назад

      🤔👍🏽👍🏽👍🏽😜

  • @brijetfernando9833
    @brijetfernando9833 3 года назад +1

    Mama me balana2 weni dawasa harima asen balanawa budu sarani❤❤❤❤🌹🌹🌹🌹👍👍👍

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 года назад +164

    බලාගෙන ගියාම බොරු පොශ් ජිවිත ගත කරන අපි උඹලා මොනවද බන් මෙච්චර කල් කාලා තියෙන්නෙ ..😓😓

  • @monikaliyanage8349
    @monikaliyanage8349 3 года назад +1

    මෙන තරම් ලස්සනට පිරිසිදුව ට එවාතියාන් ඉන්නවද මෙන තරමි නිරොහිව ඉන්න පුලුවන් කැමවර්ගද එවහේම එකමුතුව සමහිව ජිවත්වන හැටි ⁣ අපිට අඩමිබරවි හැකි අපේ පැවත්ම ඉතිහාසය රැක හේන යන අපේ ජාතියේ මුදුන් මුල ලොකයටම ආදාර්සයක් කැලැ දේවියන් හේම පිහිටයි පැල් පත්වුනත් පිරිසිදුයි භාත්තියක් ඇතිවනවා දුටුවම

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 4 года назад +26

    බසාව වෙනස් උනාට අපි වැද්දන් නොවුනාට කැම බිම නමි අරැමයක් නොවෙි අපට මොකද ගමෙි කැම හුරැ මට

    • @PawaniDesilva
      @PawaniDesilva 5 месяцев назад +1

      ඔයා මොකද මිස් මෙතන වැද්දන් කියලා ලොකුවට mention කලේ....ඔයා ගමේ බවත් කෑම කාලා ඇති බවත් මෙතන mention කරන්න ඕන නෑනේ

  • @mihirinimni6144
    @mihirinimni6144 4 года назад +2

    ලස්සනයි වැඩ සටහන .....ආසාවෙන් බලන් හිටියේ ......

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 3 года назад +10

    ස්පොන්ස කරන්නේ කොකාකෝලා එකෙන් ඒ නිසා මොනාත් අපිට කියන්න බෑ මේකට..බනින අය එහෙනම් මේක ස්පොන්ස කරන්න මැදිහත් වෙලා..එතකොට ගැටලුවක් නෑනේ🤣🤣🤣

  • @samanthafernando4196
    @samanthafernando4196 3 года назад +2

    Such a humble guy.....
    Simply beautiful to watch. Brings out the best in Sri lanka with a authentic twist.
    Keep it up Ashan....well done.
    The food is fit for a king.

  • @sunethradamayanthi514
    @sunethradamayanthi514 3 года назад +10

    කෙල ගිලලා කටේ කෙලත් නැහැ අපිත් පොඩි කාලේ ඕවා කෑවා දැන් නං නැහැ 😋😋😋😋😋😋😋

  • @dilhanimadhushika7906
    @dilhanimadhushika7906 3 года назад +1

    අපි මස් ekk uyaddi kiyaknm dewal danwada eth හරිම සරලයි

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    බුදු අම්මෝ බඩගිනියෝ...කෙල ගිලෙනවා...

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 года назад +1

    Godak ලස්සනයි gama nm.....eyal inn gewal shoiiiiiii

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 года назад +3

    Mk une api balan ඉන්නවා oya nehe kockout balanna ලස්සනයි program eka aiya ඉක්මනින් godaak vidios danna patta kema tika oya dana

  • @traveldilshan7078
    @traveldilshan7078 2 года назад

    ජිවිතේ පලවෙනි පාරට අපේ ආදිවාසි කෑම දැක්කේ 😋😋😋

  • @sandalisamarage4776
    @sandalisamarage4776 3 года назад +3

    අනේ මේ කොලවල නම් ඇහුවෙත් අද මන්.ආසයි යන්න බලන්න මේ අය ජීවත් වෙන විදිහ

  • @liyotharuchan8469
    @liyotharuchan8469 3 года назад +1

    ඔහේ නතර වෙලා දරුවෙක් මල්ලෙක් හදාගෙන හිටහන් ඒක මරු

  • @achiniumayanganaamarasingh6173
    @achiniumayanganaamarasingh6173 4 года назад +7

    අම්මෝ මග බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල් . 😊

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 года назад +1

    Hodama kema thamai wedi minussu kanne harima aasawen beluwe budu saranai oyaalata 🙏🙏🙏🙏👍👍