Wow, incredible how talented and resourceful Sri Lankans are. Whenever I travel to other parts of the world I am always reminded of how clever and resorceful Sri Lankans are in comparison, making the best use of nature's bounty, Thank you for a Great Educational show allowing us to learn and appreciate.
Muuu gammiris dakala nawa wage. AMMMMEGAMMIRIS ITS TO MUCH YOU CANT BE MARK BROTHER TRY TO BE YOUR OWN ITS NICE ..AND YOUR COOL GUY AND NICE PROGRAM BUT TRY TO SHOW YOUUUUUU
තට්ටෙ තියෙන අයිය හරිම පින් පාටයි.හිත හොද මනුස්සයෙක් .
හොද ආහාරවෙිලක් කන්න පුලුවන් ගෙදර යන ගමන්ම සතුටුයි තෙරුවන් සරණයි සාර්ථක වෙිවා
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. Thank you deranata. and Ashan ayyata
අද කෑම ටික ගොඩක් වටිනවා ,මොකද තෙල් බොහොම අඩුවෙන් පාවිච්චි කරෙ.ස්තූතියි 💐🥰👌💐
අද නම් නියම ගමේ කෑම ගොඩක් ...❤️❤️❤️❤️
Nicely presented👍👍💯💯💯💯
DISHES FROM SRILANKA 👍👍👍
HEALTHY.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😋
අපිත් බේරුවල ❤️❤️
Dannewath nathi godak dewal.. Sthuthi godak.... 🙏❤️💐👏👏
අපේ නගරේ අපේම ගමේ සතුටුයි ඉඳුනිල් අයියා ඔයාලා ගැන
අපේ ගමේ❤️
අම්මෝ අපේ චෙෆ් ඉදුනිල්.අයියානේ😘😘😘
මරැ බන් .මාලු නම් ඉතින් ලන්කාව තමයි පට්ට ආසයි දකිද්දි.සුපිරියි. බොම් පට්ට වැඩ්ඩෙක් නෙ .ආදරෙයි පැලෙන්න
බේරුවල අපේ ගමේ රස
My goodness mouth watering, specially the passion fruit curry.really amazing.bless
ඉදුනිලා හැදුව්වනම් ආයේ රස අහන්න දෙයක් නෑ.. ඒක සුපිරියක් ම තමයි.... 👍👍 එල මචං... ජය වේවා..!..
ඔයා එයාගේ කෑම කාලා තියේද?
ඒක පට්ට❤️🥂
ලස්සනයි video eka nm 🌹🌹🌹🌹🌹🌹
අදත් නියමයි.👍👍👍👍
මුස්සැන්ද කොල ව්‍යංජනය = කතුරුමුරුංගා මල් ව්‍යංජනය.
Kema jathi godaaaaaiiiii😋😋😋😋😋
ඒකනම්.සුපිරි මල්ලිලා.
අයියේ එන්නකෝ අපේ පැත්තෙත්
Thun Denama uyapu hetiyata harima asai. ❤️❤️❤️❤️❤️
අපේ ගම ❤️❤️
විකුණන්න හදන දෙ අමතක කරලා ඔය රසවත් වගෙම ගුණදායක අපෙ ගම්වල කෑම කන්න. පැශන් ලෙලි උයන එක දැන ගත්තෙ අද. ස්තුතියි. දෙර්ණට
Good combination of healthy food. Less oil was used. Supurb
පටිටයි බෙිබියෝ👌👌👌👌
🌻අදනම් ලස්සනයි අයියා🌻 😍 රබර් වත්ත මරැ ලස්සනයි 🤗🥰 සියලුදෙනාට දළදාසමිදු පිහිටයි☸️🙏
ඉදුනිල් අයියගෙ කෑම වේලක රස ආයෙ කියන්න අඩුවක් නෑ❤️
Badapu kola sambole nam niyama athi. Me aya dekala purudui wage.
.
Wow. Yammy food. Thanks.
අලුත් කෑම අදහස් ගොඩාක් ❤️
නියමයි 👍👍👍
පලවෙනි like එක මගේ
So much to absorb 👌👌👌👌
Niyamai massina wenasma line ekak ❤️
Adambarai game nama kiyanakota
Best episode ever 🥰
අඩේ ඒක...පට්ට..🤤🤤🤤
අයියේ එන්නකෝ අපේ පැත්තෙත්
U will have to check the sound system pls. No sound
අපේ ගම
😍😍
@@weeramalagekelum5231 😊
Patta kema welak
කල්පිටිය video eka danna puluwanda?
Mouthwatering. 🤤🤤🤤
Ape nagare.❤❤
Thank you Ashan and the team
great program, food review done in a really positive way by Ashan👍
TV DERENA, please 🙏 publish a cookout recipe book....
😒❤අයියෙ 2021.10.3 Tamil food හදපු episode 1දෙන් නැද්ද
බුදු සරණයි අයියේ
අම්මෝ ඔය වැඩසටහන කරන්න මාව ගන්න බැරිද..🤪🤪🤪🤪
සමහරු කියනවා අශාන් ගේ overacting ලු, පිටරට channels වල food review, vlogs කරන අය දැකලා තියෙනවා නම් ඔහොම කියන්නෑ. නිකං බත් ලුණු දාලා දුන්නත් එයාලා ඒකටත් overreact කරනවා. 😂
දකුණේ කෑමවලට ගහන්න පුළුවන්ද හෂාන්
නියමයි
Me beruwala
Dakuna nowei basnahira 😌
මේ බස්නාහිර පටන් ගන්න තැන ...
Niyami maru
බේරුවල අපිත් 🥰
Api alutgama
Kawda ahuwa
Wow, incredible how talented and resourceful Sri Lankans are. Whenever I travel to other parts of the world I am always reminded of how clever and resorceful Sri Lankans are in comparison, making the best use of nature's bounty, Thank you for a Great Educational show allowing us to learn and appreciate.
Amazing! 🤗
Ape gama❤️
අම්මෝ අදනම් වඩාත්ම රස දවසක් 😋😋😋😋😋😋😋
Yes
Api..kuwati..wala..edan..kala.gilinawaaaaa
Oya ohoma eyala hadana kama agaya karana eka kochchara hodada... Eyalata unath eyala gana wishwasayak athi wenawa..
👍
Walathara 👍👍
Koheda OYa
Mamath
Del kuru eka supiri
Musanda walin papadamuth maru 😊
Api beruwala
😂😂🤣🤣
👌🏻👌🏻👌🏻
❤️
හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා.ඇලුමිනියම් භාජනේට දෙහි දාන් එපා ඇයි අනේ මේ ලංකාවේ අය එක එක භාජන වර්ග වල උයන්නේ.මේ තරම් ශරීරයට හිතකර මැටි වලන් තියෙද්දි.අපි පිටරට ඉදලාත් ලංකාවෙන් මැටි වලන් ගෙනත් ඒවාගේ උයලා කන්නයි කැමති.දන්න කෙනෙක් කියන්න අර දෙල් කූරැ කරි එකට පොල් කිරි දාලා කුක් කරන් නැද්ද?අද හදපු කෑම වලින්.මම කාලා තියෙන්නේ ගල්මාලු කරි එක විතරයි.
Podi welawak idenna arinna oni kiri dala..
Eka goda hoddak. Uyanne na.
💖💖
ape sara ela bro❤️
Congratulations indunil ayya
Supiriyak ahh, amma kiyala wedak naha, fatttaaa
Derana cookouts
Dishum dishum program eka danna..
Ada tama niyametama gelapune coca cola wenuwata nil katarolu juice
Coca cola අයින් කරමු අයියෙ
ඔවු ඒක ඇත්ත
Sponser karamuda api
ඉවසන්න බෑ දෙයියෝ
Hi
Kada.koedaaa..malllioooo
🥰🥰🥰🥰
ඔක්කොම හොදයි අර ගුණදායක කෑම තියන තැනට Cocacola ගාව ගත්ත එක තමා අව්ල...
ekane
e minissunta sponser karanne ekenne ekai
@@udeshikachathurangani5928 ඒවුනාට ඔහොම වැඩසටහන මැද බොන්න ඕනෙ නෑනෙ .
@@dulsara_manakal. that's the main point of sponsoring 😂
අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ... එකයි ඒ.... අලුත් කිව්වට වස විස තමයි ප්‍රමෝට් කරන්නේ
අපේ සරත් අයියා නේද මේ ඉන්නේ සතුටුයි
කොකා කෝල එක කට තියන් බොන්න එපා, අනික් අයත් බොන නිසා
Pata padiri
Edunil aiyage kama walata gahanna kama na
අයියලා අක්කලා එන්නකෝ අපේ පැත්තෙත් .............
ඇලුමිනියම් එකට දෙහි කෙලියා නෙද
ඒකනේ අනේ ඔච්චර මැටි භාජන තියෙන රටේ
කෑම ටික නං මරු ඇලුමිනියම් භාජන වල ට දෙහි දාන එක තමයි හොඳ නැත්තේ,,
if u sue claypot, (meti hatti) can be more teast, susces
Rssevath kama kals coke bone eka nam dukai
කියන්න දෙයක් නෑ වැඩසටහන best. ඒත් කොකාකෝලා වගේ ජරවක් ප්‍රමෝට් කරන එක තමයී අවුල.
ඒයාලනේ අනුග්‍රහය දිලා තියෙන්නේ ... මාකටින් කියන්නෙ ඒකනේ හොඳ ගුණ දේවල් වලට ජරාවක් අනුග්‍රහය දිලා උන්ව ප්‍රමෝට් කරනවා.. අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන
Sponser karanne oyada
Ee wageenm dakala.naa
Yako vedio ekak karaddi gamama ekka enna epaa 😂😂😂
Ai ane miut karanne ahenne na
අනේ දෙරණ hwarang ආපහු dana 🎎🎎
Chef dilshan 👍
Game kama mati wele uyanna one
🤪🤪🤪🇱🇰🇦🇪
Mung Curry *********
පොශ් එක පෙන්නන්නත් ඕනේ මූට නිහතමානිකම පෙන්නන්නත් ඕනෙ 🤣 වෙලාවකට පිටසකවලින් ආපු ජීවියෙක් වගේ බොරු මවිත වීමට තමයි මම ආසම 🤣🤣🤣
😂😂😂👏🏽👏🏽👏🏽
@@magetubeeka නෑ බොරුද බං මම කියන්නෙ
@@Shan_one_and_only සහතික ඇත්ත. ඌ පිස්සෙක් 😂
I think presenter is kinda annoying , i just want to see the program but cuz of this presenter its really hard to watch
Muuu gammiris dakala nawa wage. AMMMMEGAMMIRIS ITS TO MUCH YOU CANT BE MARK BROTHER TRY TO BE YOUR OWN ITS NICE ..AND YOUR COOL GUY AND NICE PROGRAM BUT TRY TO SHOW YOUUUUUU
කොකාකෝලා එකෙන් හෙන කුට්ටියක් දීල තීන පාටයි.මිනිස්සු මරන්න එපා බල්ලො.සල්ලි වලට
අනවබෝදය නිසා මට බැන්නට නම් කමක් නෑ, හැබැයි ඒකට බල්ලොන්ව පාවිච්චි කරන්න එපා, බල්ලෝ මිනිස්සුන්ට වඩා ගොඩා.....ක් හොදයි. ☺️🙏🏽
@@magetubeeka ඇයි මේ වගේ කැත විදිහට ඔයාට බනින්නෙ? මම කලිනුත් දැකල තියෙනව ද්වේශ සහගතව තේරුමක් නැති දේ ට ඔයාට බනිනව කට්ටිය. ඇයි ඒ? මොකද්ද ඔයා ඒ අයට කරල තියෙන වරද ?
@@magetubeeka අපි අය්යගෙ හැම වැඩසටහනක්ම හරිම ආසාවෙන් බල්න්නෙ. තෙරුවන් සරනයි ..