Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රස රහසක් පළමු දිගහැරුම 👉 ruclips.net/video/soQbmSlZVhw/видео.html
😊😊😊
😊😊
අදනම් හිතයිෂිගෙ චරිතෙ හොඳටම දැනුනා. මොනව වුනත් අගේ කරන්නේ නැතුව එක හුස්මට ඒ ටික දීපු එක වටිනවා 😊
ළඟදි හමුවුන මිතුරන් විශ්වාස කරන්න ඉක්මන් වෙන්න හොද නෑ.ලෝකේ කුරිරුයි🌼
හිතාෂි කියන්නේ අද කාලේ කෙල්ලන්ට හොද ආදර්ශයක් ❤️
Aththatama ow.
❤❤❤
Kello hithana tharam naraka ne
ගෙදර හැම වගකීමක්ම දරාගෙන ජීවිතයට මූන දෙන දිරිය දියනිය හිතෛෂි♥️♥️
😂😂😂
Hithaishi ❤❤❤
ගොඩ දවසක ඉදන් ආසාවෙන් මගබලන් හිටපු episode එක අද පාරදිගේ බන්ට්,සල්ලි පොකුරැ පින්කි අද මතක් වුනා හිතයිශි ඔයානම් මරැ ඔය වගේ වටේ යන සෙවලයොන්ටයි,බාලි වගේ උන්ටයි ඔහොම තමා වෙන්න ඕනි 😂 දුශේනි අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අනිවාම හොදම නිලිය සම්මානෙ ඔයාට ලැබෙන්නම ඕනි ❤️
අද තමයි මැනික ඔයාගෙ අති දක්ෂ විශිෂ්ඨ රගපැම දැක්කෙ ආදරෙයි ගොඩක්.
දුෂෙනි අක්කි රඟපාන හැම චරිතයකට ම උපරිම සාධාරණයක් කරනවා 🥰 මම කැමතිම actress කෙනෙක් 🤗💗 කතාව බලන්න ගත්තෙත් දුෂෙනි අක්කා ඉන්න නිසා ඉස්සෙල්ලාම 🥰🥰
අනේ පව්.. එතැනදිත් මතක් උනේ අම්මවයි තාත්තවයි නංගීවයි... මොනා උනත් හිතෛෂී හැම දෙයක්ම කළේ තමන්ගෙ පවුල ගොඩ දාන්න 😢😢
වසරේ කම්මුල් පාරවල් ගැසීමට හිමි සම්මානය දුශේනි තමයි 😂❤
❤❤❤❤❤
හිතයිෂි ගැන ගැහැණු හැමෝටම ආදර්ශයක්. සල්ලිවලට පෙරේත කමට සමහර ගැහැණු ඇග විකුණලා තමයි ගොඩ. යන්නේ. එකෙන් තමයි මේ සුපිරි
එක ඇත්ත
Suger dad with seeping some a tres see
Hithaishi wage aya smajayata adrsayak dan inna granu lamainta ❤❤❤
හිරේ යයිද
මංගේෂ්වරී මරු අනේ❤
Ow bonikkek wage eya😍
😂😂❤❤
හිතෙෂි ගහනකම් ඉවසිල්ලක් නැති ව බලං හිට්යෙ මං ව්තර ද
හැම දාම පොන් එකෙන් බලන සෙට් එක ලයික් එකක් දාන් යමු බලන්න
ඊ ලග සැරේ හොදම සහ ජනප්‍රියම නිලියට හිමි සම්මානය දුශේනිට.❤❤❤❤❤❤
කතාවට උනත් අර හරින් කියන සෙවලයට ලරපුදේනම් නියමයි... අනිකා අර ගැහැණු විකුනන බලී... උට කනට දිලා මදී..
අම්මා ගේ හිත ගෙදර අක්කා ගෙ ආදරෙ ❤❤❤පවුලේ වගකීමක් ගත්ත නන්ගි ආදරෙයි ශ්‍රී ලාංකීය කෙල්ලන් ටත් හිතේශි ශෝයි නේද හරිම වටිනා කෙනෙක්
කෙල්ලෙක් උනාම හිතෛෂී වගේ ඉන්න ඕන.නැත්නම් ඔක්කොම එනවා කරේ යන්න 😊
😂 මීට් වඩා මොලේ තිබුන නම් හොදයි....
ඔය මොලේ තිබුනු තරමට කරගත්ත හරිය තමා..😂😂
හරින් අද තමයි හරියටම ගෑනියෙක්ගෙ හැටි දැන ගන්නෙ😂
හොඳ වැඩේ...බාලිටත් ....මට මෙ කතාවෙ පේන්න බැරි චරිතය බාලි.හිතයිශි ට හොඳ පාඩමක්
මටත් බාලිව පේන්න බැ
Matat baliwa penna bee
🤮🤮🤮🤮😡😡
ඒ තරම් හොඳට පොර ඇක්ට් කරනවා👌
Matath Baliwa Penna Baa Habayi Acting Super
මේ කතාව දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ බලන්න 🙃❤️
66 වෙනි දිග ඇරුම අරූ ගුටි කනවා බලන්න ආව කට්ටිය කෝ
දුශේනි super ❤super ❤super ❤❤❤❤❤acting
හිතශි ගේ acting superb❤
හිතෛශි...❤️❤️❤️❤️
අද ඊයේ හමුවන මිනිස්සු පමණට වඩා විස්වාස කරන්න යන්න එපා. මේක තමා ආදර්ශය මේ කතාවේ
කෙල්ලෙක්ට ඒක හොද ආදර්ශයක්
වෙලාවට අදවත් අරූට නෙලුවේ නැත්තන් මට නින්ද යන්නේ නෑ😢
Ada hondata nida ganda
දැන් නින්ද යයි..
හරිනෙ අමාරුව😁අනින්න තිබ්බෙ බාලි ටත්😂හිතෛශි ටත් හොද වැඩේ එකට ඉදලත් බැල්මකින්වත් කරදර නොකරපු එකාට වඩා කොහෙවත් යන එකෙක් ලොකු උනානෙ🥴දැන් සංකල්පගෙ පිහිට තමයි
තමුන්ගේ ජිවිතේ සැබෑ තත්වයට උඩින් ගිහින් ඔලුව උදුම්මගෙන නැති දේවල් මවා පාන්න ගිය ගොඩක් උන්ට වෙන්නේ ඔය දේ තමයි.😂😂
මේ කතාව හොඳ ආදර්ශයක්.අද කාලේ.අද ඊයේ හම්බවෙන ආවට ගියාට.එවුන් විශ්වාස කරන්.ගෙදර අයත් අමතක කරන් ඉන්න කෙල්ලන්ට.👍👍👍හිතෛෂී කියන්නේ.තමන්ගේ දෛවයෙන් පවුල ගොඩ දාන්න යන කෙල්ලක්.👌👌❤❤සංකල්ප එයාගේ ගෙදර එක්කන් යයිද.හිතෛෂි.හිරේ යයිද🤔
අදනම් සුපිරි ❤❤❤️❤️👌👌බාලිට දුන්නු රිසෙප්සන්ගෙ ටෝක් එකට අපිත් බය උනා.😊
හරීන් මැරිලා නෑ 😮 කියලා හිතන්නේ මට විතරද
Matath ehema hitheno
Matath,
Marila na
මටත් හිතෙනව
මට හිතෙනවා
සතියක් තිස්සේ බලන් හිටියා.....අද කොටස බලන්න මු මෙහෙම කනවා බලන්න
අර වැඩ කරන ගෙදර සර් එක්ක සෙට් උනානම් කොච්චර හොදද.. ඒ මනුස්සය හරි හොදයි.. අම්මටත් ගොඩක් ❤
මංගේශ්වරී super acting...❤️😍
නියමයි අද කොටස...කොච්චර දවසක් බලන් හිටියද මේ ටික යනකං ❤😊
හිතෛෂී ...🥺❤️❤️❤️
හම්මේ අපේ බන්ට්යා ❤❤ආදරෙයි දුෂේනි මැනික ❤❤
Dusheni's acting ❤
මොනා වුනත් හිතයිශී එඩිතර කෙල්ලෙක් ❤
Dusheni...sucha talented and beautiful actress...❤❤
තමන්ගේ පවුල වෙනුවෙන් කැප කීරිම කරන ඇයට❤❤❤❤❤ ආරෙයි
මේ කතාවෙ හෙට කොටස කියල දාන්නෙ ලබන සතියෙ වෙන් දේ 😢😢😅😅
ඒකම් ඇත්ත අරූව මරන එක දැම්මෙ කවද්ද😂😂
😁
Ow ow sira siddiya
එක දාලා මාසයක් වෙනො 😅💔@@DenethriDisanayaka
Giya mase aga idan 😑@@DenethriDisanayaka
හරින් මැරෙන්න එපා අප්පා..හිතේෂි පව් නැත්නම්..
Exactly
මැරෙන්නේ නැති වෙයි.
අපි කොච්චර පව් කාරද හිතෙනවා නියනෙන් අනින කන් සති කීයක් බලන් උන්නාද 😂😂
අඩෙ ඔව්ව්ව්ව්😂😂😂😂
@IrushiShehani 🤭🤭
අද නම් හිතේ සි නිසා හඬන්නත් වුණා😔😔😔
මන්ගේෂ්වරි ෂෝක් අනේ ❤හිතයිෂිට හොඳ වැඩේ නොදන්න පිරිමි විස්වාස කරාට. අච්වර හොඳ සංකල්පව ගනන් ගන්නේ නැ. හිතයිෂිගේ චරිතය අද කාලේ ගෑණුන්ට හොඳ පාඩමක්
හිතෛෂී වගේ ගැහැණුමේ සමාජයේ ඉන්නවනම්මේ වගේ කුපාඩීන්ට හොඳ පාඩම්
අනිවාරෙන්
දිරිය දියනිය හිතෛෂි මාත් මගෙ දුප්පත් පවුල ගොඩ ගන්න මෙි වැලිකතරේ පට්ට කට්ටක් කනවා අවුරුදු විස්සෙ ආපු මෙි ගමන දැන් අවුරුදු හතක් දුක් විදිනවා තාත්තා චූටි දවස්වලම නැති උනෙ පවුලේ ඉන්නවා නංගීලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා ඒයාලා ඉන්නෙ ආච්චි ලග ඒ තුන්දෙනා හොදට ඉගෙන ගන්නවා
❤❤❤❤❤❤❤❤parissamin inna oyatath yamak ithuru karaganna Devi pihitai
බාලි, නානායක්කාර ලොක්කා ටයි හොද වැඩේ හිතයිෂි නෙළුවා නේ අද ජෝඩුව ට ම 😂
නියම කෙල්ලෙක් ..අද කාලේ කෙල්ලෝ ඔහොම නෑ බයයි..❤❤
අනේ හිතයිෂි...😢😢😢😢 කෙල්ලෙක්ගේ අසරණකම කොච්චරක්ද?😢
මෙච්චර දවස් කතාව බැලුවෙ තැනින් තැනින් .දැන් නම් දිනට ම බලන්න හිතෙනවා වගේ. බලන්න ආස හිතෙන විදියට රඟපානවා හැමෝම ❤
සංකල්පගෙයි හිතෛෂීගෙයි ආදරේ පටන් ගන්න වගේ හදන්නෙ 😊
Dusheni, you are wonderful. Oh my your acting is magnificent. Hithishi may God save her and bless her.
මම අැන්නා වගේ දැනුනේ මට වෙවුලන්න ගත්ත මාව😂😂
මටත් බය හිතුනා..🙂
හරින්ගේ කේස් එකෙන් පස්සෙ තමයි සංකල්පයි හිතයිශි ❤❤
කම්මුල් පාරවල් නම් දුශේනි තමයි ❤😁😏
හරීන් මැරෙන් නැති වෙයි . හිතෛෂී හිරේ ගියා ම කතාවත් ඉවරයි නේ . බාලිට හැබැයි තව ගහන්න තිබ්බා 😅. හිතෛෂීටත් ගෙදර ඉන්න මිනිහට වඩා ත්‍රීවිල් බාලි විශ්වාස උනා නේ. දැන් හරි නෙ අමාරුව 🙄 .
Ou ah
හැමෝම හරින් මරනකම් බලන් හිටියට ඒ ගෑනු ලමයට වෙන දේ ගැන හිතුවෙ නෑනේ ඊට පස්සේ😢
Ane amme. Those words ring in my ears. Dush acting at next level. She handles tragedies so well.
ලෙඩා ඉස්පිරිතාලෙ එක්ක යන්නේ නැතුව ඔක්කොමලා පැනලා යනවා මරු
හිතැයිසි තමන්ගෙ පවුල වෙනුවෙන් ගැහැනු ළමයෙක් විදියට කරන කැපවීම ,ඒත් අහින්සක සන්කල්පට වඩා කපටි බාලිව ලොකුකරගෙන සන්කල්පට රිදෙව්ව ..❤
කන බත් එකත් අමතක වෙලා ඇඟ හිරිවැටිලා ෆුල් කොම්පියුස් වෙලා හිතෛෂිගෙ සිද්ධිය බලන් ඉද්දී රෝස හැඩේ සුවඳ කැටේ දාලා කෑවා සමවැදිලා හිටියෙ😂
😂😂
හපොයි 😂😂😂😂😂🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
හිතයීෂී ,,😥❤️❤️❤️
Dusheni best acting always 🔥 FIERCE and STRONG
Balige acting super
මගේ යාළුවනේ මට බනින්න එපා අපහස කරන්න එපා මන් ගොඩක් අහිංසක කොල්ලෙක් තනියම ජිවත් වෙන බෝඩිමක අම්මා තාත්තා නැ මන් හැදුනේ වැඩුනේ නිවාසෙක මන් coment dana එක වරදක් e මගේ පාළුව තනිකම මකාගන්න විතරයි මගේ රත්තරන් යාළුවනේ ඔයාලාට මන් ගොඩක් ආදරෙයි 🙏❤️
Budu saranai oyta parissamen inna
ආදරෙයි ❤️🫂 brother
Oyata bannata kattiyata oya nathi unama palui
Ehenam uba ban amma icu kiuwe
ඇති යන්තං අදවත් ඇන්නා 😢😂🎉
😢😢😮😢😮😮😮😮😮😮😮
බාලි ඉන්නකොට යන background music එක ලස්සනයි ❤
මේ කොටස දානකම් දවස් කීයක් බලං හිටියද අරූට ඇන්නට කමක් නැ මැරෙන්න එපා එහෙම උනොත් හිතෛෂි පව් 😥
අම්මො
හරීන් මැරෙන්න එපා,,,එහෙම උනොත් හිතයීෂී පව් 😢😢
පවි අනේ..අද නමි හිතෙසි..අර බාලිටත් අනින්න තිබුනේ..
කලෙකින් balapu.ලස්සන කතාවක්
නියමයී තිෂයී 👌👌👌👌🌹🌹❤️
ආදරෙයි හිතේෂි ට❤❤❤❤❤❤❤
අදනමි අමිමො අැත්තක්ම වගෙ දැනුනා හිතැසිිගෙ රන්ගනයමරැ
බාලිව ඉක්මණට මේන් රෝල් එකකින් දකින්න ඕනෙ❤
Ou hlo
නියන අනින්න තිබ්බෙ ඇට දේකට..චෝර වෙල්යනනන😂😂😂
මංගේෂ්වරී ❤❤❤
හිතයිශි එයාගෙ අතීත කතා ව කියන තැනින් කතාව පටන් ගත්තේ ..ඒ නිසා..හරින් නානායක්කාර මැරිලා නැති ව ඇති .නැත්නම් හිතියිශි හිරේ ඉන්නවනෙ.වර්තමාන කතාවෙ..මුලින් පෙන්වන්න ඕන්
1 වෙනි කොටස බලල ඉන්න..
@@preminisenavirathne5183පලවෙනි කොටසේ සන්කල්ප එක්ක ඉන්න එකක් යන්නේ.එතැනින් කතාව පටන් ගන්නේ
ආදරෙයි හිතේෂි ට❤❤❤❤❤❤❤ හොද කෙල්ල
ගොඩක් ලස්සනයි 💕💕💕💕💕
ගොඩක් ලස්සනයි 💞💞💞💞💞💞
Dusheni ge acting superb
හොද වැඩේ සිතාතිට ලොකු ලියින් එකේ එකෙන් හිටියේ සංකල්පට 🤣🤣🤣දැන් හරිනේ ලෙඩෙ
Background music එකට දුක හිතෙන්නෙ මටවිතරද🥺😥
Skip nokara eka digatama aasawen balana lassanama teledrama ekak meka❤❤❤❤❤❤
ඔය වගේ උන් මැරිලම යන්න ඕන ඇත්ත කතාව
අම්බෝ තම්නෙයිල් එක දැක්ක ගමන් අද නම් ඇනල කියල කියවුන මන් වගේ තවත් අය සිටීද 😂
Shithaishi ragapana cothas supiri ❤❤❤❤❤❤❤❤❤ niyamai
මේ වගේ කුපාඩියො ඇත්තටම ඉන්නවා ඇති නේද😢මුල්ම දවසේ එහෙම කෙල්ලොන්ට යන්න එන්න කියන හැටි..ඒ වගේ ඇත්ත ජීවිතෙත් වෙනවද🤔ඔහෙම 1 දවසෙම යන්න එන් කියනවද
ඉන්නවා
සුපිරි අක්ට්න් දුෂෙනියො ❤❤
Dushenige acting 😢😢😢❤❤❤
හරින්ව හිතාසි අතින් මරනයට පත් වෙන්න නම් එපා එහෙ එහෙම වුනොත් දෙමවුපියන්ට රත්තරන් දුවෙක් නතිව යනවා හිතයිසි හිරේට යයි හිතාසි අතින් හරින් නානායක්කාරට කරදරයක් වෙන්න 💤 ❤😂🎉
මැරිල නෑ
සුපිරි 👍👍👍👍❤❤❤
මම බලන් ඉන්නේ හිතාෂි මේ ඔක්කොම සංකල්පට කියන කොටස යනකම් 🥺❤️
අද සුපිරි දුෂේනී ❤❤❤❤❤❤❤
අදනම් බයත් හිතිල බැලුවෙ අප්පා..🙄🥺
අක්කා ශෝක් අනේ
Hithaishi marama lassanata act karanawa.hoda niliyak eya.
කොහොමද ගැම්ම කතාවේ වීරයාට කරට කර බාලි වගේ විලන් රෝල් එකක් play වෙද්දි👌🏻❤
වීරයා මෙලො රහක් නැ බාලි ලස්සනයි
😡😡😡
රස රහසක් පළමු දිගහැරුම
👉 ruclips.net/video/soQbmSlZVhw/видео.html
😊😊😊
😊😊
😊😊😊
අදනම් හිතයිෂිගෙ චරිතෙ හොඳටම දැනුනා. මොනව වුනත් අගේ කරන්නේ නැතුව එක හුස්මට ඒ ටික දීපු එක වටිනවා 😊
ළඟදි හමුවුන මිතුරන් විශ්වාස කරන්න ඉක්මන් වෙන්න හොද නෑ.ලෝකේ කුරිරුයි🌼
හිතාෂි කියන්නේ අද කාලේ කෙල්ලන්ට හොද ආදර්ශයක් ❤️
Aththatama ow.
❤❤❤
Kello hithana tharam naraka ne
ගෙදර හැම වගකීමක්ම දරාගෙන ජීවිතයට මූන දෙන දිරිය දියනිය හිතෛෂි♥️♥️
😂😂😂
Hithaishi ❤❤❤
ගොඩ දවසක ඉදන් ආසාවෙන් මගබලන් හිටපු episode එක අද පාරදිගේ බන්ට්,සල්ලි පොකුරැ පින්කි අද මතක් වුනා හිතයිශි ඔයානම් මරැ ඔය වගේ වටේ යන සෙවලයොන්ටයි,බාලි වගේ උන්ටයි ඔහොම තමා වෙන්න ඕනි 😂 දුශේනි අක්කෙ ඔයාගෙ acting fantastic 👌❤️🔥 අනිවාම හොදම නිලිය සම්මානෙ ඔයාට ලැබෙන්නම ඕනි ❤️
අද තමයි මැනික ඔයාගෙ අති දක්ෂ විශිෂ්ඨ රගපැම දැක්කෙ ආදරෙයි ගොඩක්.
දුෂෙනි අක්කි රඟපාන හැම චරිතයකට ම උපරිම සාධාරණයක් කරනවා 🥰 මම කැමතිම actress කෙනෙක් 🤗💗 කතාව බලන්න ගත්තෙත් දුෂෙනි අක්කා ඉන්න නිසා ඉස්සෙල්ලාම 🥰🥰
අනේ පව්.. එතැනදිත් මතක් උනේ අම්මවයි තාත්තවයි නංගීවයි... මොනා උනත් හිතෛෂී හැම දෙයක්ම කළේ තමන්ගෙ පවුල ගොඩ දාන්න 😢😢
වසරේ කම්මුල් පාරවල් ගැසීමට හිමි සම්මානය දුශේනි තමයි 😂❤
❤❤❤❤❤
හිතයිෂි ගැන ගැහැණු හැමෝටම ආදර්ශයක්. සල්ලිවලට පෙරේත කමට සමහර ගැහැණු ඇග විකුණලා තමයි ගොඩ. යන්නේ. එකෙන් තමයි මේ සුපිරි
එක ඇත්ත
Suger dad with seeping some a tres see
Hithaishi wage aya smajayata adrsayak dan inna granu lamainta ❤❤❤
හිරේ යයිද
මංගේෂ්වරී මරු අනේ❤
Ow bonikkek wage eya😍
😂😂❤❤
හිතෙෂි ගහනකම් ඉවසිල්ලක් නැති ව බලං හිට්යෙ මං ව්තර ද
හැම දාම පොන් එකෙන් බලන සෙට් එක ලයික් එකක් දාන් යමු බලන්න
ඊ ලග සැරේ හොදම සහ ජනප්‍රියම නිලියට හිමි සම්මානය දුශේනිට.❤❤❤❤❤❤
කතාවට උනත් අර හරින් කියන සෙවලයට ලරපුදේනම් නියමයි... අනිකා අර ගැහැණු විකුනන බලී... උට කනට දිලා මදී..
අම්මා ගේ හිත ගෙදර අක්කා ගෙ ආදරෙ ❤❤❤පවුලේ වගකීමක් ගත්ත නන්ගි ආදරෙයි ශ්‍රී ලාංකීය කෙල්ලන් ටත් හිතේශි ශෝයි නේද හරිම වටිනා කෙනෙක්
කෙල්ලෙක් උනාම හිතෛෂී වගේ ඉන්න ඕන.නැත්නම් ඔක්කොම එනවා කරේ යන්න 😊
😂 මීට් වඩා මොලේ තිබුන නම් හොදයි....
ඔය මොලේ තිබුනු තරමට කරගත්ත හරිය තමා..😂😂
හරින් අද තමයි හරියටම ගෑනියෙක්ගෙ හැටි දැන ගන්නෙ😂
හොඳ වැඩේ...බාලිටත් ....මට මෙ කතාවෙ පේන්න බැරි චරිතය බාලි.හිතයිශි ට හොඳ පාඩමක්
මටත් බාලිව පේන්න බැ
Matat baliwa penna bee
🤮🤮🤮🤮😡😡
ඒ තරම් හොඳට පොර ඇක්ට් කරනවා👌
Matath Baliwa Penna Baa Habayi Acting Super
මේ කතාව දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න අය කෝ බලන්න 🙃❤️
66 වෙනි දිග ඇරුම අරූ ගුටි කනවා බලන්න ආව කට්ටිය කෝ
දුශේනි super ❤super ❤super ❤❤❤❤❤acting
හිතශි ගේ acting superb❤
හිතෛශි...❤️❤️❤️❤️
අද ඊයේ හමුවන මිනිස්සු පමණට වඩා විස්වාස කරන්න යන්න එපා. මේක තමා ආදර්ශය මේ කතාවේ
කෙල්ලෙක්ට ඒක හොද ආදර්ශයක්
වෙලාවට අදවත් අරූට නෙලුවේ නැත්තන් මට නින්ද යන්නේ නෑ😢
Ada hondata nida ganda
දැන් නින්ද යයි..
හරිනෙ අමාරුව😁අනින්න තිබ්බෙ බාලි ටත්😂හිතෛශි ටත් හොද වැඩේ එකට ඉදලත් බැල්මකින්වත් කරදර නොකරපු එකාට වඩා කොහෙවත් යන එකෙක් ලොකු උනානෙ🥴දැන් සංකල්පගෙ පිහිට තමයි
තමුන්ගේ ජිවිතේ සැබෑ තත්වයට උඩින් ගිහින් ඔලුව උදුම්මගෙන නැති දේවල් මවා පාන්න ගිය ගොඩක් උන්ට වෙන්නේ ඔය දේ තමයි.😂😂
මේ කතාව හොඳ ආදර්ශයක්.අද කාලේ.අද ඊයේ හම්බවෙන ආවට ගියාට.එවුන් විශ්වාස කරන්.ගෙදර අයත් අමතක කරන් ඉන්න කෙල්ලන්ට.👍👍👍හිතෛෂී කියන්නේ.තමන්ගේ දෛවයෙන් පවුල ගොඩ දාන්න යන කෙල්ලක්.👌👌❤❤සංකල්ප එයාගේ ගෙදර එක්කන් යයිද.හිතෛෂි.හිරේ යයිද🤔
අදනම් සුපිරි ❤❤❤️❤️👌👌බාලිට දුන්නු රිසෙප්සන්ගෙ ටෝක් එකට අපිත් බය උනා.😊
හරීන් මැරිලා නෑ 😮 කියලා හිතන්නේ මට විතරද
Matath ehema hitheno
Matath,
Marila na
මටත් හිතෙනව
මට හිතෙනවා
සතියක් තිස්සේ බලන් හිටියා.....අද කොටස බලන්න මු මෙහෙම කනවා බලන්න
අර වැඩ කරන ගෙදර සර් එක්ක සෙට් උනානම් කොච්චර හොදද.. ඒ මනුස්සය හරි හොදයි.. අම්මටත් ගොඩක් ❤
මංගේශ්වරී super acting...❤️😍
නියමයි අද කොටස...කොච්චර දවසක් බලන් හිටියද මේ ටික යනකං ❤😊
හිතෛෂී ...🥺❤️❤️❤️
හම්මේ අපේ බන්ට්යා ❤❤
ආදරෙයි දුෂේනි මැනික ❤❤
Dusheni's acting ❤
මොනා වුනත් හිතයිශී එඩිතර කෙල්ලෙක් ❤
Dusheni...sucha talented and beautiful actress...❤❤
තමන්ගේ පවුල වෙනුවෙන් කැප කීරිම කරන ඇයට❤❤❤❤❤ ආරෙයි
මේ කතාවෙ හෙට කොටස කියල දාන්නෙ ලබන සතියෙ වෙන් දේ 😢😢😅😅
ඒකම් ඇත්ත අරූව මරන එක දැම්මෙ කවද්ද😂😂
😁
Ow ow sira siddiya
එක දාලා මාසයක් වෙනො 😅💔@@DenethriDisanayaka
Giya mase aga idan 😑@@DenethriDisanayaka
හරින් මැරෙන්න එපා අප්පා..හිතේෂි පව් නැත්නම්..
Exactly
මැරෙන්නේ නැති වෙයි.
අපි කොච්චර පව් කාරද හිතෙනවා නියනෙන් අනින කන් සති කීයක් බලන් උන්නාද 😂😂
අඩෙ ඔව්ව්ව්ව්😂😂😂😂
@IrushiShehani 🤭🤭
අද නම් හිතේ සි නිසා හඬන්නත් වුණා😔😔😔
මන්ගේෂ්වරි ෂෝක් අනේ ❤හිතයිෂිට හොඳ වැඩේ නොදන්න පිරිමි විස්වාස කරාට. අච්වර හොඳ සංකල්පව ගනන් ගන්නේ නැ. හිතයිෂිගේ චරිතය අද කාලේ ගෑණුන්ට හොඳ පාඩමක්
හිතෛෂී වගේ ගැහැණුමේ සමාජයේ ඉන්නවනම්මේ වගේ කුපාඩීන්ට හොඳ පාඩම්
අනිවාරෙන්
දිරිය දියනිය හිතෛෂි
මාත් මගෙ දුප්පත් පවුල ගොඩ ගන්න මෙි වැලිකතරේ පට්ට කට්ටක් කනවා අවුරුදු විස්සෙ ආපු මෙි ගමන දැන් අවුරුදු හතක් දුක් විදිනවා තාත්තා චූටි දවස්වලම නැති උනෙ පවුලේ ඉන්නවා නංගීලා දෙන්නයි මල්ලි කෙනෙකුයි ඉන්නවා ඒයාලා ඉන්නෙ ආච්චි ලග ඒ තුන්දෙනා හොදට ඉගෙන ගන්නවා