The Cookout | බෙන්තර ( 10 - 10 - 2021 )

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 294

  • @tsm5500
    @tsm5500 3 года назад +121

    වැඩියෙන්ම කෙළ ගිලපු episode එක. ජය වේවා, 😋😋😋

  • @roshanmenaka7324
    @roshanmenaka7324 3 года назад +39

    බලපු එපිසොඩ් වලින් හොදම එකක්. හදනහැටි බලන් ඉන්නකොට රහ දැනුනා.සී ෆුඩ් නම් මෙන්න සී ෆුඩ් 😋

  • @blueoscar6838
    @blueoscar6838 3 года назад +40

    💙❤️බෙන්තොට🖤💛
    කඩොලාන පරිසරය සුරකිමු අනාගත පරපුර වෙනුවෙන්වත්.............

  • @ydilruk
    @ydilruk 3 года назад +29

    මගේ ගම බෙන්තර. දැන් වෙජිටේරියන් වුණත්, ඉස්සර අපි කාපු තවත් සීෆුඩ් එකක් ගැන කියන්නම්. රැළ කකුළුවෝ. අල්ලගන්න හඳ තියෙන දවසට වැල්ලට යනවා. රැල්ල ඇවිත් යත්දී උන් එලියේ. ආපහු ගුලට රිංගන්න කලින් බිලී පිත්තේන් වැල්ලදිගේ ගහලා උන් අවතැන් කරලා අල්ලගන්නවා. එහෙම අල්ලගත්තු රැලකක්කුට්ටෝ මිරිසට උයනවා. උන්ගේ පොත්ත හයිය නෑ. විකන්න පුළුවන්. හරියට රෙද්දක් වගේ. පුදුම රසයි. ඒ වගේම ගුණයි.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 3 года назад +6

    අම්මෝ ඔයා බලන අයව පෙරේත කරවනවා. මරු මරු. මරු 👌 ඒක තමයි the cookout නැගලා යන්නේ. අපිටත් දුකයි මොකද ඔය කැම අපිට කන්න බැ නේ... 👌👌👌👌🙏😷 පරිස්සමෙන් වැඩේ කරගෙන ‍ යන්න.අපි කෙල ගිලින්නම් 😁😁😁😁😁👌👌👌🙏🙏🙏🙏

  • @dilandharmadasa9438
    @dilandharmadasa9438 3 года назад +1

    Tv එකෙන් බලන්න බැරිවුනොතත් youtube එකෙන් හරි බලනව මේක. අදත් මරු

  • @slkawadiyafirefreechannel8804
    @slkawadiyafirefreechannel8804 3 года назад +8

    මෙ වැඩසටහන හැමදාම කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා🙂🙂

  • @bubulu794
    @bubulu794 3 года назад +8

    රසම රස කෑම ගොඩක් 😋😋මේ episode එක අද වෙනස්ම විදිහටකට දැක්කා👍👍👍👍

  • @chamoshikariyawasam284
    @chamoshikariyawasam284 3 года назад +9

    අපේ ගම බෙන්තර ❤️❤️. දකුණේ පටන්ගැන්ම 💪❤️

  • @BMaxTvSL
    @BMaxTvSL 2 года назад +2

    සුපිරිම episode එකක් 😍😍

  • @chethiyamohotti5092
    @chethiyamohotti5092 3 года назад +5

    This is most perfect food review program that I have seen/enjoyed in Sri Lanka, so far the best, no words. This is a bench mark for others (food vloggers), good presentation, good job 👍

  • @asiniie
    @asiniie 2 года назад +4

    බෙන්තර ඉදුරුව කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය අම්බලන්ගොඩ ගාල්ල ❤️ අපේ❤️ වැඩක් නෑ කියලා සැර රහ 🌶❤️

  • @anujithathiwanthi9477
    @anujithathiwanthi9477 3 года назад +5

    මාර රසයි අප්පා...🙈 එහෙම හිතුනා මට... my mouth is watering අප්පා 🤤🤤🤤

  • @timetogetit1384
    @timetogetit1384 3 года назад +8

    Ashan you're the perfect host to do this programme. Love the way you interact with everyone and how you compliment the food.

  • @sachiwedikkara4216
    @sachiwedikkara4216 3 года назад +7

    අපේ ගම 💪😎❤️ Good job aiya keep it up 🤤

    • @madukumari4181
      @madukumari4181 3 года назад

      මගෙත් ගම

    • @ph-gm7em
      @ph-gm7em 3 года назад

      @@madukumari4181 oyalata barid ohoma uyann 😁🤔

    • @uvindusahan947
      @uvindusahan947 3 года назад +1

      Itin apita pukada 😂😂

    • @rajithalakmal373
      @rajithalakmal373 3 года назад

      Nice and beautiful awesome hunger mmmmmmm

  • @chanikajay6230
    @chanikajay6230 3 года назад +9

    මම ආසම episode එක.අම්මෝ ඒ recipe ටික.😇

  • @thefunnyguyyoutube
    @thefunnyguyyoutube 3 года назад +3

    TV එකේ බලල ආය You tube එකෙනුත් බලන්න ආවා🙂

  • @achinikaushalya3336
    @achinikaushalya3336 2 года назад

    Mama aniwaren cook out balanawa harima lassanai

  • @sarkalua6778
    @sarkalua6778 3 года назад +6

    That looks delicious, learn a few tips on how to make a variety of sauces for seafood, great segment. Miss the delicious seafood of Sri Lanka, stay safe.

  • @kelawalla___488
    @kelawalla___488 3 года назад +2

    i apreciate this program

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 года назад +2

    Best program. Good luck Ashan.

  • @ssmendis1232
    @ssmendis1232 3 года назад +1

    Harima rasa athi. Matanam kelath giluna

  • @vrathnayake6183
    @vrathnayake6183 2 года назад +1

    Program එක දිහා බලන් සම්බොලයි බතුයි කාපු මම .😥😥😥😥😥😥

  • @tharud2176
    @tharud2176 3 года назад +5

    ආසම programme එකක්. Specially අශාන් අයියා නිසා...

  • @hashinijayasinghe3420
    @hashinijayasinghe3420 3 года назад +1

    කෙල වැඩිපුරම ගිලපු episode එක 🥺

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +1

    Really great cooking video

  • @terinahtassneemismaeel1955
    @terinahtassneemismaeel1955 3 года назад +1

    Thank you for sharing the seafood fest..

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 2 года назад

    Waw wari good efisod .

  • @ivanmilroy3779
    @ivanmilroy3779 3 года назад +1

    එකෙන්ම සුපිරියි 👍👍👍

  • @hrcreations7624
    @hrcreations7624 3 года назад +1

    Mejor වික්‍රම jayabahu

  • @aslaalsa9920
    @aslaalsa9920 3 года назад

    Maru kematika italyan taipaka agollan kama heduwe apith igena gathta isso hadan aluth vidiya good cookout supar

  • @sriyanifrenando554
    @sriyanifrenando554 3 года назад +2

    අම්මෝ කෙල ඉනුවා කියගන්න බැරි තරම් අනේ...😋😋😋😋

  • @girlsunited8453
    @girlsunited8453 3 года назад +5

    Supirima supiri kama tikak neda aiye. Oyanam very Lucky

  • @pasansandeep2449
    @pasansandeep2449 3 года назад +8

    අපේ ගම❤️

  • @nishanmishel9081
    @nishanmishel9081 3 года назад +24

    අයියේ ඔයා කනකොකා ආතල් දෙන්න එපා , මොනාහරි ටිකක් කාලා අම්මෝ කියලා හැම විඩියෝ එකේමා අම්මේ නිලංක අයියේ 😅😅😅😅

  • @kamalariyasiri6002
    @kamalariyasiri6002 Год назад

    uyapu dial eka asad sali neda

  • @hrcreations7624
    @hrcreations7624 3 года назад +1

    Jayabahu aiya

  • @madukumari4181
    @madukumari4181 3 года назад +3

    අපේ පැත්ත දැක්කත් ඇති ❤️❤️❤️🥰🥰 katata kelath unanawa

  • @priyansaliya3348
    @priyansaliya3348 3 года назад +2

    එල එල සුපිරි සහො ජයවේවා

  • @kosalajanaka3825
    @kosalajanaka3825 3 года назад +3

    Balagena hitiye apiii

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 года назад

    වැඩ සටහන එනතුරු බලා හිටියා.ස්තුතියි.

  • @meriyanperera1825
    @meriyanperera1825 3 года назад

    Shaaa harima rasa athi oya kanakota apita katata kela unanawa 😋

  • @gaminikumara9537
    @gaminikumara9537 2 года назад

    keemanam supiri sancharakayanwa genwa ganna puluwan engich walin pehadili karanam

  • @asankamali6081
    @asankamali6081 3 года назад +18

    ඔයා ගොඩක් වාසනාවන්තයි අශාන් අයියා.👍👍👍👍👍

  • @asanthamedagoda7283
    @asanthamedagoda7283 3 года назад +1

    Apith bentota beach line eke thamai seafood kala shot ekak gahala fun ganna patta🏄‍♀️🏊‍♀️🛥🏖🏕🛤🌅🚀🌛🍤🥃🥁

  • @nimali6055
    @nimali6055 2 года назад

    හිත හොද මිනිසුන් නියම වෙලක්

  • @pkpro3624
    @pkpro3624 3 года назад +2

    මෙහෙම බටර් කෑමක් අදමයි දැක්කෙ.

    • @raveenmaduranga9661
      @raveenmaduranga9661 3 года назад +2

      මම hithanne api kana normal butter neme neda mokakhari loose wargayak

    • @pkpro3624
      @pkpro3624 3 года назад

      ඔවි මොනවාහරි ජරාවක්

  • @chamikadushan3428
    @chamikadushan3428 3 года назад +1

    අදනම් මරු රස හිතෙනවා දකිද්දිම

  • @roshigamage9781
    @roshigamage9781 3 года назад +1

    අම්මෝ 😜😜😜අපිටත් ඕනි...

  • @boopaneegunawardana3087
    @boopaneegunawardana3087 3 года назад +2

    Kema hadana widiha pehediliwa kiyanawanam hodai. Ada kema rasa bawa penawa. Hari asai programme ekata.

  • @marinanirmali1861
    @marinanirmali1861 3 года назад

    What a delicious plates...you are very lucky...

  • @naushiodari0
    @naushiodari0 3 года назад +1

    Mn dakapu hodama minissu kattiyak anith aya mechchara funny na lassana kama welak asai hoyan yanma

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 года назад

    Wow ashan delicious sharing keep it up .😋👌

  • @liyanaperera5438
    @liyanaperera5438 3 года назад +1

    අම්මෝ අශාන් අයියේ ඒවායේ රහ.,😍

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 года назад +6

    ඹඩ රිදෙයි හොදේ😋😋😋

  • @kamanipalletenna9990
    @kamanipalletenna9990 3 года назад +1

    Fav episode in cookout 😍

  • @කාව්න්දිකුමාරි

    අාවු අාසම කෑම ගොඩක්😋😋😋

  • @theflavorstudiobychefmarkk6324
    @theflavorstudiobychefmarkk6324 3 года назад +2

    Would love to do a one with you all.i mean sustainable products

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 года назад +1

    Aiya ma thanata yana vidiha kuwe nahana

    • @magetubeeka
      @magetubeeka 3 года назад

      කලුවාමෝදර "ආදරේ විලා" 😊
      Aadare Villa in Kaluwaamodara, Aluthgama

  • @kuwitwerkasac3995
    @kuwitwerkasac3995 3 года назад +1

    Waw waw

  • @wasalapramarathna9650
    @wasalapramarathna9650 3 года назад +1

    Yammy😊😊

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct 3 года назад +1

    Apatath yanna kiyannako adutharama namba akakk wath ayala akka sambandawela kathakarala yanna dinayak wen karagina harii

  • @nimalnimal6034
    @nimalnimal6034 3 года назад +2

    අක්කත් ඉතිම් කෙල ගිල ගිල බලන් ඉන්නව😁😁😁

  • @jayaminimadushani121
    @jayaminimadushani121 2 года назад

    😍😍😍😍😍😍😍😍😍

  • @kantikanti9262
    @kantikanti9262 Год назад

    Mmmmmmasaimat

  • @naushiodari0
    @naushiodari0 3 года назад +1

    Meyalage hotel ekak hoyagnm puluwanda asa hituna kanna

  • @MealsofFoodies
    @MealsofFoodies 3 года назад +1

    Mouth watery sea food feast

  • @perumperum5649
    @perumperum5649 3 года назад +1

    Maaaaaarai man hari kamathi

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 3 года назад +3

    මගේ ගම😍❤️

  • @chalanimaheshika4470
    @chalanimaheshika4470 3 года назад +2

    සාදරයෙන් පිලිගන්නවා බෙන්තරට 😌❤️🙈🍻🍲

  • @inokadamayanthi99
    @inokadamayanthi99 3 года назад +2

    බෙන්තර මගෙ ගම..

  • @sheli2979
    @sheli2979 2 года назад +1

    Balapu hodama episode eka

  • @mkpamal1749
    @mkpamal1749 3 года назад

    Weldon coking budusaranai

  • @mandarabooks9678
    @mandarabooks9678 3 года назад +1

    love u ashi aiya

  • @dammia5993
    @dammia5993 Год назад

    රසම රස කෑමක්.

  • @mallikarajapaksha1117
    @mallikarajapaksha1117 2 года назад +1

    Rasanm athi hodatam hedey kelanm gilla athi wenna😂😂

  • @wickramathanthrieip1280
    @wickramathanthrieip1280 Год назад +1

    අද මටත් ඉවසගන්න අමාරුම දවසක්...

  • @sujeewasampath6454
    @sujeewasampath6454 3 года назад +1

    අනේ අම්මෝ ඉතින් 😋😋🤤🤤

  • @කටකාරපැංචී
    @කටකාරපැංචී 3 года назад +2

    😭මේ episode 1ට කලින් Tamil food හැදුව එක දාල නෑනෙ😭ඒක ඕන

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 3 года назад +2

    Maru aaaaa🥂😃😃

  • @raranasinghe1115
    @raranasinghe1115 3 года назад

    උයන කොටම දන්නව රසට කන්නපුලුවන් කියල ස්තුතියි

  • @jayanthawijayalath9184
    @jayanthawijayalath9184 3 года назад

    ඔය අයියාලාගේ ජංගම අංකය දාන්න ස්තූති

  • @manorisubasinghe248
    @manorisubasinghe248 3 года назад

    Thanks

  • @sunethradesilva358
    @sunethradesilva358 3 года назад +10

    හදන විදිහෙන් රස බව පේනව

  • @ManelPathirana344
    @ManelPathirana344 3 года назад +2

    👍👍👍🙏🙏🙏💗💗💗

  • @Ishahitz
    @Ishahitz 3 года назад +1

    අලුත්ගම නම් 👍👍👍👍👍👍👍

  • @hasemalhamad6180
    @hasemalhamad6180 3 года назад

    බඩ රිදෙයි හොදේ හැමෝගෙම.

  • @niranjalapriyadarshini7606
    @niranjalapriyadarshini7606 3 года назад +1

    බඩ රිදෙයි ..😀

  • @nimeshaireshana5398
    @nimeshaireshana5398 3 года назад

    Apaa gama harema adambarai

  • @virajmaduwantha6724
    @virajmaduwantha6724 3 года назад +1

    Ape gama.❤️❤️❤️❤️

  • @rajithalakmal373
    @rajithalakmal373 3 года назад +1

    Ummmmmm hunger badagini

  • @explorewithmk78
    @explorewithmk78 3 года назад

    Apr gama bro

  • @ashokakumara1918
    @ashokakumara1918 3 года назад

    Niyamai

  • @nishankarunathilaka4788
    @nishankarunathilaka4788 3 года назад +1

    මාර කෑම එක . කටට කෙල උරනවා

  • @dineshmadushanka8862
    @dineshmadushanka8862 3 года назад +1

    අම්මෝ ඕම කන්නෙපා දෙයියනෙහ්

  • @vsx3031
    @vsx3031 3 года назад

    Can u remove BGM?

  • @wasanagamage1143
    @wasanagamage1143 3 года назад +2

    Super

  • @prasadinirathnayaka3160
    @prasadinirathnayaka3160 3 года назад +1

    Meka tami hodama eka

  • @manjithakavishan-g5q
    @manjithakavishan-g5q Год назад

    mn hithuve ara akma hadapu kena sithumige mahaththaya kiyala😅

  • @nishshankavithanage9558
    @nishshankavithanage9558 3 года назад +1

    නියමයිනේ