Dear Ashan, thanks a lot for this great cooking video of Beebi Hameed, Fareena Dias, Shiromi Jagath and Razmy Dias. Dias family is known to me since 20+ years. Beebi's awesome cooking was always one good reason for me to visit Haputale and her home village Thotulagala again and again. A village and family which became a home for me as well. I was very much appreciated to find this cooking video made by you. After looking it I can remember so many good meals I got from Beebi. I remember she had her own book with cooking recipes collected over many years. It makes me sad to think about the present travel situation between Europe and Sri Lanka. When I see this delicious prepared meals, I can memorize the taste, even knowing I'm in Germany now, not in Sri Lanka. It makes me one more time to feel home sick, to wish to return to Sri Lanka asap. Everyone is welcome to Haputale, find the White Monkey and have a chance to join the cooking skills of Beebi. You will love it. I shared this video with some friends in India and Germany. All like it very much but throughout same response: fresh/hot water or local tea would be a better drink to join with this cooking of natural vegetables, fruits and spices.
Attatama me wada.satahan karapu.mahatata godak stutei mokada mama enna me isryel walatat me denawala aeis wassa mama enna 3 wane apit ake me taramma lassana natat me lassama teyanawa etn mama hetuwae na haputali mahhara lassanada keyala akaei.obata stute kale.harema nehata manewa wada satahana karanawa a wagama kama tekatanam loba hetuna aurudu ganKen ape ta me wage kamak na etat me jarusulam nagare tada setalata mewa dakedde katata kala anawa mmm satui paressamen venoda wanna samata j d petaei
This is a fantastic programme Derana.And Ashan is doing a very good job in presenting it. He makes everyone around him very comfortable. This programme can be a great way of documenting Sri Lanka's amazing food culture to the future generations. I'd like to suggest you to talk a little bit more about the history of the food they make - like it's origin and any historical stories related to it, or if it's a twist to an original recipe. But please continue to do this, it's very valuable.
"No fingers should be added. Only Pumpkin"😂 Those are nice memories of the programme. We made manioc rotti and enjoyed the taste of it. Thank you so much for the episode. Watched it four times 😀
I don’t understand why would anyone even consider hitting 👎🏻 for a program like this. Absolute madness! Thoroughly enjoying this program as much as you do Ashan. However must state that Ashan’s usual enthusiasm and his happiness was slightly lacking. Seemed like he was distracted by something. Did that lady scare you Ashan? She seems very sweet though. All the best Ashan and the team!
අශාන් හරිම friendly...හැමෝම එක්ක ගොඩක් හොදට නිහතමානීව කතා කරනවා...good luck අශාන් අයියේ ❤
ĺ
ඒකනමිිඅැත්ත.තුන්දෙනාගේ.සමගිය.දකිනකොටත්.සතුටුයි.
Aniwa🙂
Sira kathawa
දැනට ලංකාවේ කරපු හොදම cooking program එක...කෑම කන්න අපිට පින නැතත් අශාන්ගේ acting එක්ක අපිටත් කෙල ගිලෙනවා.ජයවේවා!!!
මෙන්න සිංහල මුස්ලිම් දෙමළ මනුස්සකම ආදරය කරුණාව
හොඳ වැඩක්
❤❤
❤️
මම ආසම අශාන්ගේ මිත්‍රශීලි කතාවට.අද හරිම ලස්සනයි.
ඒකනමිිඅැත්ත.
ලස්සනම වැඩ සටහන මුස්ලිම් අක්කලා සිංහල අය කොච්චර ලස්සනද බලන්න මෙ වැඩසටහන සමගිය සතුට දෙකම තිබුනා yum yum yum yummm💐💐💐💐💐
ඇත්තටම මේ ගැන කමෙන්ට් එකක් දාන්න යද්දී තමයි මේක දැක්කේ ඇත්තටම මේ සමගිය හැමෝම අතරේ තියෙනවා නං😥💚💚💚
❤❤
Ow eh minissu hodata innava meh facebook eke thama boru yavanne gobba heththa
In haputale you will find very helpful people, safe city, mix culture amazing place
දකින කොට ආසයි එකමුතුව වැඩක් කරන එ සියලු සොහොයුරියනට ස්තුති ඔයාගෙ වැඩ සටහන ගොඩක් ලස්සනයි ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
ලංකාවේ ලස්සන තියෙන්නේ හැම සංස්කෘතියක්ම එකතු උන තැන. ඔළුවට දාන තරම් කිසිම සංස්කෘතියක් කිසිම මනුස්සයෙක් නරක නෑ... ඒ මිත්‍රශීලී හදවත් වලට ♥️♥️
අනිවාර්යයෙන්ම
මේකේ හැමදාම කොකාකෝලා කියල බැන බැන ඉන්න එපා බන්, උන් ස්පොන්සර් කරනවනේ වැඩ සටහනට. බලන උන් පාඩුවේ බලපල්ලා ඒවා නොබී ඉදපල්ලා .
❤👌
බලෙන් බොන්න කියන්නේ නැහැනේ. ඕනේම දෙයක තමන්ට අවශ්‍ය දේ විතරක් ගන්න.
සහතික ඇත්ත
Sirma
ඩුබායි ඉදන් අපේ ගමේ කෑම හදනව බැලුව.හපුතලේ එන්නම වෙනව රසට කෑම ටිකක් කාල යන්න.
Math dubai
අශාන් නිසා බැලුව.ඇත්තටම ඔහු ප්‍රියජනක පුද්ගලයෙක්.හිනාවෙලා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ලස්සනට ඉන්න.
Dear Ashan,
thanks a lot for this great cooking video of Beebi Hameed, Fareena Dias, Shiromi Jagath and Razmy Dias.
Dias family is known to me since 20+ years. Beebi's awesome cooking was always one good reason for me to visit Haputale and her home village Thotulagala again and again. A village and family which became a home for me as well.
I was very much appreciated to find this cooking video made by you. After looking it I can remember so many good meals I got from Beebi. I remember she had her own book with cooking recipes collected over many years. It makes me sad to think about the present travel situation between Europe and Sri Lanka. When I see this delicious prepared meals, I can memorize the taste, even knowing I'm in Germany now, not in Sri Lanka. It makes me one more time to feel home sick, to wish to return to Sri Lanka asap.
Everyone is welcome to Haputale, find the White Monkey and have a chance to join the cooking skills of Beebi. You will love it.
I shared this video with some friends in India and Germany. All like it very much but throughout same response: fresh/hot water or local tea would be a better drink to join with this cooking of natural vegetables, fruits and spices.
Recipe එක description එකේ දානවනම් ගොඩක් වටිනවා
හරිම ආසාවෙන් බලන්නේ. අශාන් පුතා ගේ ඉදිරිපත් කිරීම සිත් ගන්නා සුලුයි
හරිම ලස්සනයි හපුතෙලේ ඩබට ස්තුතියි
මඤ්ඤොක්කා පිටි රොටි හදල තිබුනට තම්බලා හදල නෑ. ඒ කාපු විදිහට ඒක හදන්න හිතුනා. ස්තූතියි අශාන් අපිට මේ රස කෑම ගෙනත් දෙනවට. අපූරුයි වැඩසටහන.
අශාන් අයියා ගොඩාක් ලස්සනට වැඩ සටහන කරනවා...සුභ පතනවා අයියේ ඔයාට...
අශාන්ට ජය වේවා.ගොඩක් හොද වැඩ සටහනක්.
අශාන් මං දැක්ක සුපිරිම සුපිරි දක්ශ ඇක්ටර්ස් කෙනෙක් ආදරෙයි අශාන් නිහතමානී කලාකරුවා ❤❤❤❤ හැමදාම මේ වැඩසටහන බලනවා ලස්සන තැන් ලස්සනම රස කෑම බලනකොටත් ආස වෙන විදියට වැඩසටහන අශාන් කරනවා පට්ට 👍❤❤
Receipes දානවා නම් හොඩාක් වටිනවා.
අපේ ලස්සන ගමට ආවට බොහොම ස්තූති 🙏
Lassani video eka .godak asawen baluwa .very nice food thank you ❤
ආසම පලාතක් ❤️ කවදාවත් ගිහින් නෑ, හරිම ලස්සනයි, මේක දැක්කම යන්නම හිතෙනවා, නියම කෑම ටික
අපි ඉතාමත් කැමතිම වැඩ සටහනක් .පිටරට ජීවත් වෙන අපිව ලන්කාවේ සුන්දර තැන්වලට ගෙනියනවා .කෑම්බීම මොන තරම් රස්වත් ඇද්ද .කොරෝනා නිසා එනඩත් බැහැනේ.....එක්සත් රාජදානියේ සිට.
WOW..Delicious food. amazing cooking. awesome
මෙන්න මේ සමගිය ගොඩාක් වටිනවා .බලන්න ඒ සමගිය සින්හල මුස්ලිම් කියලා මිනිස්සු බොරුවට බෙදාගෙන රන්ඩු කර කර ඉන්නවට වඩා හැමෝම මෙහෙම එකතුවෙලා ඉන්නවනම් කොයි තරම් හොදයිද 😍😍😍🙏🙏🙏🙏...
❤
Attatama me wada.satahan karapu.mahatata godak stutei mokada mama enna me isryel walatat me denawala aeis wassa mama enna 3 wane apit ake me taramma lassana natat me lassama teyanawa etn mama hetuwae na haputali mahhara lassanada keyala akaei.obata stute kale.harema nehata manewa wada satahana karanawa a wagama kama tekatanam loba hetuna aurudu ganKen ape ta me wage kamak na etat me jarusulam nagare tada setalata mewa dakedde katata kala anawa mmm satui paressamen venoda wanna samata j d petaei
@@sanuikantni9616 ඔයා ඊශ්‍රායල් ද ඉන්නෙ.මමත් ඊශ්‍රායල් ඉන්නෙ..කොහෙද ඔයා ඉන්නෙ .මම ටෙලවිව් ඉන්නෙ..අවුරුදු හයක් ලන්කාවට යන්න බලන් ඉන්නෙ ඇත්තමයි ඔයා කියන්නෙ මේ කෑම දකිද්දී ගෙදර මතක් වෙනව අම්මා ගෙ අතින් උයලා කවදා කන්න ද ..යන්න හිටියේ යන්න බැහැ නෙ දැන් මේ කොරෝනා ආවානෙ. 😢😢🇮🇱😍❤
පට්ට ප්ලේස් එක පට්ට ලස්සනයි👊 💜️👍
Must visit haputale Rock
අම්මෝ අද කෑම ටික දැකලා බඩගිනි ආවා... 👌👌👌 අශාන් අයියා කරන ප්රොගැම්ස් බලන්න තමා ආසම.... ❤️❤️
මචං ඔයා සුපිරියටම වැඩෙි කෙරැවා.බලද්දි රස දැනෙනවා 😍😍😍
මේයා කාද්දි අපිට කෙලත් ගිලෙනවා😌😌😌.
ගොඩක් හොඳම වැඩ සටහනක්
With the explanation English and ingredients, please display the English subtitles.
This is helpful for who ever can't understand and read Sinhalese.
e. g. me 😀. English subtitles would be great.
බලන් ඉද්දී කටට කෙලත් උනනවා..😍😍
Ou appa
@@lakibiy9087 😋😋😋
Atthatama balapu lassana apisode aka badagini awa mata
මේ ඔක්කොම බලපු උන් ලියික් එකක් දාගෙන යමු
හරිම ලස්සනයි, බලන අපිටත් කෙළ ඉනුවා. හැබැයි රුබාබ් කොළ කන්න හොඳ නෑ කියලා තමයි කියන්නේ search කරලා බලන්න.
`Rhubarb leaves contain dangerously high levels of oxalic acid which can cause serious kidney damage potentially leading to death´.
Mouth watering traditional food yummy
උබ නම් මාර වාසනාවන්තයෙක් bro...
13:33 අනේ....කේතලය එල්ලලා තියෙන විදිය දැක්කාම ආස හිතුනා.ශෝක් අනේ ,අමුතු දෙයක් වගේ..😍
Athatama ..mn balapu hodam eka ..tnx.okotom
vishesham dee thamy muslim jathika ayay sinhala ayay ekata veda kirima ..loku.lokum adarshayak dunne ogollo.hemotam tnx.jaya vevaa
This is another favorite episode 🥰 හරිම ආස හිතෙනවා ❤️
🙋🙋🙋🙋🙋🙋🙋🌹🌹🌹👍👍👍👌👌
Cultural mix and variety of food, mix flavors, different cooking methods
Nice presentation with kind people.
හම්මේ ඒ කෑම වල රස සුවද අපිටත් දැනෙනවා..ගම් වල මිනිසුන්ගේ එක මුතුකම අගය කල යුතුයි..ලස්සන වැඩ සටහනක්👍👍
බොහොම ලස්සනයි ......👍👇
This is a fantastic programme Derana.And Ashan is doing a very good job in presenting it. He makes everyone around him very comfortable. This programme can be a great way of documenting Sri Lanka's amazing food culture to the future generations. I'd like to suggest you to talk a little bit more about the history of the food they make - like it's origin and any historical stories related to it, or if it's a twist to an original recipe. But please continue to do this, it's very valuable.
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්...අශාන් අයිය හරි ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා...❤️
Harima asawen balana wadasatahanak.
අශාන්ට හොදට කෑමට සැර ඕනේ වගෙයි..ලස්සනයි අදත්..සුභ අනාගතයක් හැමෝටම ..සින්හල දමිල මුස්ලිම් අපි හැමෝම සමගිව කෑම හැදුවා ...ලස්සනයි ...❤
මේක කරන්න වටේට ඉන්න අය ගොඩක් මහන්සි වෙන්න ඇති වැස්සෙ ..සීතලේ....එයාලට ගොඩක් ස්තුත්යි....හපුතලේ ටුවරිසම් ප්‍රමෝට් කරන අයට
"No fingers should be added. Only Pumpkin"😂 Those are nice memories of the programme. We made manioc rotti and enjoyed the taste of it. Thank you so much for the episode. Watched it four times 😀
😂❤
"ඕකම කකා ඉන්නැතුව අපේ තෝසෙත් කන්න"❤️
😂😂😂
මන් බලන්මයි හිටියේ කොයි වෙලාවේ ඒක කියයිද කියලා😂😂
😂😂❤❤❤
@@kalustyles aiya 😍😍😘.
Oyath awada balanna.
@@jithma__abg7668 mama kama walata asai oii😂😂😂
Ammo rasa kama❤️❤️❤️❤️❤️👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇතටම ගොඩක් හොද වැඩක් මටත් බඩ ගිනි හැදුන බුදු සරනයි ....ඉංදු
කොකාකෝලා වලට බනින එඋන්ට කියන්නෙ මේකෙ ස්පොන්සර් එක coca cola මෙලො රහක් නැති කම්පනියක් හරි මෙහෙම වටින වැඩක් කරනව හිතන් මේක බලපල්ලා
Food and culture attracts foreigners , love to see English subtitles.
Yes, please 👍!
අප්පේ මාර ලස්සනයි 👌👌👌🙏🙏 බුදුසරණයි පරිස්සමෙන් ගිහිල්ලා එන්නම් 💕💕💕💕
මගෙ චැනල් එක subscribe කරල උදෞවක් කරන්න යලුවා .....
සිංහල දෙමළ කියලා නැහැ,,,රස ඔක්කම එකයි,,,👌👍❤
නියමයි .
අවුරුදු4කින්කෑවෙනැතෝ.අපිටත් එවන්ඩෝ.කුවේට් .ලස්සනයි ආදරෙයි හැමදාමත් .👌👌👌👌💕💕💕💕💕🙏🙏🙏🙏
හරි අඩම්බරයි විඩියෝ එක බලත්දි මම බණ්ඩාරවෙල
Iwasaganna bari hinda kana eka diha bala hitiye na mama😁😁🤗🤗🤗❤️❤️❤️❤️❤️❤️❤️
Oya jathi agam beda nathiwa wade karanawa aiye niyami bs
කෑම ටික පට්ට අයියෙ කෙල ගිලිලා මැරෙනවා 😁😁 ජයෙන් ජයම වේවා
Wow superb meal 🙏 Thank U so much Ashan Dias & දෙරණ
අයියා හොදම එපිසෝඩි එක මෙක තමා..❤❤❤❤
බ්බ් අක්කාගෙ කටහඩ මරු ......
හපුතලේ එක මාරු ආ
Dhemala kama patta ban 💛👌
Welcome back!! Fantabulous and amazing!!
niyamai ekanam.
Godak lassanai good luck
Our country is very beautiful, i love it your program .thank you. From Australia .
Ashan u are my fav tv personality😍 Down to earth and so humble 👍 Such a lovely soul
හරිම ලස්සනයි
I don’t understand why would anyone even consider hitting 👎🏻 for a program like this. Absolute madness!
Thoroughly enjoying this program as much as you do Ashan. However must state that Ashan’s usual enthusiasm and his happiness was slightly lacking. Seemed like he was distracted by something. Did that lady scare you Ashan? She seems very sweet though.
All the best Ashan and the team!
Haha nooo i LOVED BB akka! She was amazing 😄😄😄
@@magetubeeka glad you thought so as she really seems like a kind lady.
patta
Very nice video brother,,, /// thanks
Matath asama hithune polos ,kalukum walatai. Lassanai thena wessa nisa watapitawa godak balanna beri una
මේ එකමුතු තමයි ගොඩක් රසවත්. ඔයාල ඔක්කොටම ගොඩක් ස්තුතියි
සුන්දර පරිසරය ❤️👍
සුපිරි ❤️❤️💐💐
සුපිරි
Niyamai
අශාන් අයියනම් නියමයි හොදේ.ඒක දැක්කම් කෙලගිලෙනවා අනේ. ලස්සනයි
Kela gilenawa jeevithe පළවෙන para dakke❤❤❤
වාව් හරිම රස කැමක්නෙ
Wow 👍
The beauty of diversed culture around sri Lanka.❤️ Just see how nice this people is, irespective of any culture or religion
aparade kiyanna ba ashan hamotama iye akke kiyala wadagath widiata katha karanawa
කවුද කැමති කවුරුත් මීට කලින් දැකලා නැති අලුත් meme බලන්න.............දවසට එකක් හැමදාම.....meme අතරින් වෙනස්ම meme චැනල් එක.......වැඩක් නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් එපා.......🙏🙏🙏🙏🙏🙏🙏
Kaalekin ashan aiya, Lasssanai ada programme eka❤️❤️❤️
නියමයිනේ අයියේ
Me wade ashan nathuwa wena kenek kalanam wadak naa.. mara asa hithenawa.. wade goda dana vidiha dakkama.. patta..
there's no word , great work really this the cookout is bringing people together
අපේ ගමට ගියානේද
කටට කෙල උනනවා උනනවා ඉවරයක් නැහැ 😂
Good luck 👍👍❤️❤️
දැනට බලපු හොඳම එපිය❤️
Dandina ala 😋😋😋👍👍👍🥔
Best food good luck