Ashan this is a beautiful program. Most of all how you present it is the best. You’re a gentleman with a beautiful heart. It is shown well in the way you talk to these people. The way you appreciate the efforts of these ladies I’m sure will bring beautiful memories to their lives. You have a lot of humanity in your heart. Ashan I must not fail to tell you how much I admire your acting and all characters you have played. I’ve watched all your movies including the recent award winning short films. They’re superb! Your talents, skills and your personality elevate the value of every production that you become a part of. I wish you all the very best ! Stay safe and stay healthy. May all the Gods in the universe protect you and shield you from all that is evil. 🙏🏼
I am envious of the picaresque location more than the food on today's show. Oh..my heavens..😊 a good cup of ceylon tea, a lounge chair and a good book would seal the deal for me. Above all, what a unique menu. 👏. Wishing you safe travels and good eats !!!
Meka mage suggestion ekk Puluwanm me hama program ekk karanam help una ayage contact details danna mkd api ape rate kawe nathi kama jathi gdk thiyanawa trip ekak giyath mehema kama hambenn කලාතුරකින් e hinda me ayawa contact karanagen ape anith ayatath me kama wala rasa balana thiyanawanm aththama eka loku deyak Dn thama hithenne marenn kalin lankawa watema thiyana amuthu kama jathi kanna pin karana one kiyala So plz try to put their contact details if they dont mind Best program ever ❤😍
Great episode yet again. Sad the curry “Goda Hodda” in the title wasn’t included. Would love to know the ingredients Ashan. Keep up the the great work cookout team!
Yeahhh time restrictions 😏 the goda hodda was basically a kiri-hodda that wasnt cooked! Same ingredients as a kori hodda, but they kept mixing it for 10mins as is, NOT on a fire. That’s why it is called a ‘goda’ hodda 😊
Ashan Dias thanks much. How very interesting never thought of that. Hard to find kos here in Canada but would one day love to make the pittu to go w it. Keep eating for us😁
Again a great video. From a location well know to me thru several hikes in this area. Some followers like me don't understand Singhalese. Would be great if you could add English subtitles about important information like meal names, ingredients and cooking instructions.
I replied to a few commenrs asking about goda hodda below 🙂 goda hodda is basically all the same ingredients as kiri-hodi, but made without cooking it over fire. So they just mix the kiri-hodi ingredients together, and just keep mixing for 5-10minutes on the table. That’s why it’s called goda hodda 🙂
Thank you for the reply , however I made goda hodda , going through a recipe from RUclips. I think if you can reduce the number of curries made and allow viewers to see how to make it , that would be a great help to those who want to learn rear food recipes.
Hamadama comment daanna hithanwa beriwenawa. Aththatama lassana program ekak . First class wadak . good luck and all the best . a lot to learn and know !!!!
හපුතලේ බඹර කන්ද හරිම ලස්සනයි..ඒ වගෙම අක්කලා දෙන්නා හදපු හැම කෑමක්ම රස පාටයි ..මම කවදාවත් දැකලවත් නැති කාලත් නැති කෑම ගොඩක් හදන විදිහ අද දැක්කා..තෑන්ක්ස් ඔයාලා හැමෝටම💐ඒ අතින් හැම කෑමකම රස බලන අසාන් lucky boy👍
අශාන් සහ cookout කියන්නේ ගහට පොත්ත වගේ... ඒ තරම් ලස්සනයි බ්‍රෝ මෙි program එක present කරන විදිහ වගේම ඒ අන්තර්ගතය. කාලෙකින් මෙච්චර ලස්සන වැඩසටහනක් දකින්නේ අපි. Perfect and Excellent 👍
😊🙏🏽
හරිම ලස්සනයි පරිසර . අමුතුම කෑම ජාති ටිකක් . හරිම අපූරු සුන්දරත්වය .ආඩම්බරයක් අපේ රට ගැන
ස්තූතියි ගොඩාක් සෙනසුරාදා එනතුරු බලා ඉන්නෙමි.අභතින් ඉගෙන ගන්න ගොඩාක් වැදගත් දේ තිබෙනවා.පිං ඔයාට.ස්වීඩන් වල ඔය දේවල් නෑනේ.ශුභ පැතුම් ස්වීඩන් සිට.
අශාන් එනකම් බලං හිටියේ හරිම ලස්සන පලාතක් කවදාවත් උයනවා දැකලා නැති කාලා නැති කෑම වර්ග ස්තූතියි
නියමයි හැමදාම ඔයාගේ ප්‍රෝග්‍රාම් එක ආසාවෙන් බලනවා
බොහොමත්ම ස්තුතියි ..උඩරට අපේ කැම මතක් කිරිමට ගත් උත්සහයට කැම දකිද්දි දුවගෙන එන්න හිතෙනවා.අවුරැදු ගානකින් කන්න බැරි උනා .තෙරැවන් සරනයි සියලුම දෙනාට
ජීවීතේ ........ ❤️ පිටරට දුක් විදින අපිට ඕවා හීන 😪
අනේ හරිම ලස්සන තැනක් වගේම කවදාවත් කාලා නැති කෑම වර්ග ටිකක්. අශාන් අයියානම් හරිම වාසනාවන්තයි..😊😊 ඉරිසියත් එක්ක අප්පා 😌😌
ඕව කන්න ගමට එන්න
@@admisupun8870 l
කෑම වර්ග ගොඩක්. රසට ඇති නේද.
එක දෙයක් කටු අනෝද කරි හදන බව අපි දන්නවා. මොකද ඒක විශේෂ කෑමක්. ඒකට හේතුව කටු අනෝද කරි හදල කන්න කියන්නේ බඩේ ගල් දිය කරන බෙහෙතක්. ඔක්කොම කෑම රසට ඇති.
ඔබ සැමට තෙරුවන් සරණයි.
Oyath lassanai wedasatahana karana vidiyath lassanai good
ඔක්කොම හොදයි. ඒත් පොලොස් කපන්න උදව් කරපු අම්මව කෑම කන්නත් එකතු කරගත්තනම් හොදයි.
Ammath kanawa api ekkama
Ko penne nane
Kauda danne amma ena be kiuwada kiya samahara aya hari lajjai
එක් එක් ප්‍රදේශවලට ආවේණික වූ රසවත් ආහාර වර්ග කීයක් නම් අපේ රටේ තියෙනවද. රසකාරක දාපු ජනප්‍රිය කෑම පස්සේ අපි දුවන කාලෙක වස විස නැතිව අපේම කුළුබඩු පාවිච්චි කරලා පහසුවෙන් හොයාගන්න පුළුවන් එළවලූ හා පලතුරු වර්ග එක්ක කටට රසට කෑම වර්ග ඕනි තරම් හදන්න පුළුවන් කියන අදහස මේ වැඩසටහනින් තේරුම් ගන්න පුළුවන්.රට පුරාම ප්‍රදේශයන් ආවරණය කරමින් යන මෙම වැඩ සටහනේ හපුතලේට ආවේණික ආහාර වර්ග පිළිබඳව ගොඩක් උවමනාවෙන් විශේෂයෙන් ම මහන්සි වී කටයුතු කළ හපුතලේ සංචාරක කර්මාන්තකරුවන්ගේ සංගමය හෂාන් චාමරට ස්තූතියි.
බලන් යද්දි අපි අහල කාල නැති කෑම කොච්චරක්නම් තියනවද ලංකාවෙ
අද නමි මාර ලස්සනයි
කෑම ටිකටනම් ඉරිසියයි. පලාතට නම් ඉරිසියා නෑ අපි ඉන්නෙ එහෙනෙ. ගොඩක් ස්තුතියි
හරිම සොක් මමත් හැමදම බලනවා ගොඩක්සතුටුයි සුපිරිකැම මමත් අදමයි දැක්කෙ ඩයවගෙකැම වෙලක් සියඑදෙනටම ගොඩක් ස්තුතියි මමකුවෙටි
ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මාරම ලස්සන තැනක ....
Cookout program එකෙන් අපි හැමෝම හුඟක් අලුත් සූපවිදි ගොඩක් ඉගෙනගන්නවා .tks derana ,ashan and the team .
Jeewithe palaweni parata dakkinne e kema harima lassani aiyyage video enakan balagena inne😍siyaluma denata budu saranai 🙏😍🇱🇰🇱🇰🇱🇰
හොඳ ගුනවත් කෑම සමග නරකම බීමක් තිබීම ගැන තව දුරට හිතන්න මල්ලි
Ashan this is a beautiful program. Most of all how you present it is the best. You’re a gentleman with a beautiful heart. It is shown well in the way you talk to these people. The way you appreciate the efforts of these ladies I’m sure will bring beautiful memories to their lives. You have a lot of humanity in your heart.
Ashan I must not fail to tell you how much I admire your acting and all characters you have played. I’ve watched all your movies including the recent award winning short films. They’re superb! Your talents, skills and your personality elevate the value of every production that you become a part of. I wish you all the very best ! Stay safe and stay healthy. May all the Gods in the universe protect you and shield you from all that is evil. 🙏🏼
Thank you Randunu 🙂🙏🏽
What a beautiful appreciation of a job well done 😇😌
@@asha.ranatunga2581 thank you. Have you watched his movies?
ගොඩක් ස්තුති .අනිවාර්යයෙන් හදලා බලනවා.
අශාන්ට තියෙන හදිස්සිය.😅කෑම දැක්කම.😍මොනව උනත් එයා ලස්සනට ප්‍රෝගෑම් එක කරනවා
ඔයාගෙ ඔය program එක ගොඩක් ලස්සනයි ... දේශිය දේ අගය කරන එක ගොඩක් හොදයි. නමුත් ඔයා තොරගත්ත sponsor තමා ගැලපෙන්නේ නැත්තේ... මොකද හරි දේ කරන දෙරණ හරි දේම තොර ගන්නවනම් program එකේ ගුණාත්මක බව වැඩි වෙයි..
Good luck TV දෙරණ & cookout with ashan...
Ashan niyemeta me program eka karanawa asawen balanne lankawe dakka ekama lassanama wada sthana idiripath karanna puluwam ashanta witarai me widiyata godak kama jathi igena gatta nodanna ewa godak pin ashan athulu mulu them ekatama
අපි නොදන්නා කෑම වර්ග කොච්චර තියෙනවාද අපේ රටේ ...ලංකාවට එන්නම ඕන කෑම කන්න ...ස්තුති සර්
අනෙඅම්මොඅදතමයි.ලස්සනමවැඩසටහබැලුවෙ.මල්ලියෝ .අක්ක ලදෙන්නත්.හරිමලස්සනයි ආදරෙයි හැමදාමත් කුවේට් බඩගීනි.එවන්ඩෝ.😁😁😁❤❤❤
අනේ හරිම ශෝක් ,,😍😍, පරිසරයත් හරිම ලස්සනයි ,අපේ ගෙදර ඕන තරම් කොස් ඒත් කවදාවත් කොස් පිට්ටු කාලා නැහැ
Koheda gam palath oyalage
@@koralegama6648 කුරුණෑගල
@@අම්මාසදකි-ච3ළ niyamai niyamai👍👍👍👍👍
@@koralegama6648 👌👌
මල්ලි.ඔයාකතාකරනවිදිය.හරිමඅගෙයි.මනුස්දකම.
හරිම ලස්සන පරිසරය ජයවේවා ඔබට තෙරුවන් සරණයි අපේ පැත්තටත් එන්න ❤️
Ha ennm
අශාන් එක්ක හශාන් දැක්කන සතුටුයි....❤❤❤ බලපු හොදන ප්‍රෝගැරෑම් එක
ලස්සන අපේ රට නමුත් Coke promote කිරීම වැරදියි. මේ විශවර්ග ප්‍රචාරය අපරාදයක්.
හරි ලස්සන වැඩසටහනක් නියමයි අයියේ ඔයාගෙ ඉදිරිපත් කිරීම 😋😋
Notification එක දැක්ක ගමන් ආවේ ❤️❤️❤️❤️😘
Wow!...Mmmmm!... mouth watering food...I wish I'm there....well done!..
හරිම අපූරුයි මටත් උයලා කන්න හීතූනා තෙරුවන් සරණයි ඔයාලට
ඔච්චර හොඳ කෑම එක්ක වහ බොනවා...කොකාකෝල කියන්නෙ ශරීරයට හොඳ දෙයක් නෙවෙයි...
Aththatama ow.Coca cola kiyanne wasa.mechchra wathagath lassana wadasatahanakata tharuna jeewitha anathurata helana wisha panayak athulkireemen karanne wishla haniyak.kanagatui.
මේ ප්‍රෝග්‍රැම් එක කරන්නේ කොකා කෝලා අනුග්‍රහයෙන්. ඒ නිසා අශාන් අයියට බොන්න වෙනවා.
@@bhadrabanneyake1786
ඒ කතාව නම් ඇත්ත, නමුත් වැඩ සටහණට අනුග්‍රහය දක්වන්නෙ coca cola. එම ආයතනය වියදම් කරලා මේවා කරන්නේ තමන්ගේ, නිෂ්පාදන වැඩි වශයෙන් අලෙවි කරගන්න.වැඩිපුර ප්‍රචාරය කිරීම. ඉතින් වැඩ සටහන ඉදිරිපත් කරන, අෂාන්ට ඒවා බොන්න සිද්ධ වෙනවා. අපි ඉගෙන ගමු, රසවත් කෑම හදපු විදිය. coca cola නොබී ඉමු. වැඩසටහනට අනුග්‍රහය දක්වා ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙමු.
etin waelada dan weemk ne malliya
ඔතනින් මල් ගෝවා විතරයි කාලා තියෙන්නෙ...😐 හරිම ලස්සනයි program එක ❤
Man ahala nathi kama warga godak haduwa ane kala balanna ashai aiya nam very lucky thank ada video ekata budu saranai ♥️
Recipe eka thawa tikak clear unanam lassanai & pehedili.
මේ ප්‍රෝග්‍රෑම් එකට අශාන් අයියව ගෙන්නපු හශාන් මල්ලී හරි කරුණාවන්ත කෙනෙක් වගේ....එයාට හැමෝම අම්මලා.....
Harima lassani .kama godai sundara palatha . ❤ your video thank you
Ape gam wala kama mata rasa danenawa patta rasai 😋😋😋👍❤️🌹
සුපිරි kema tika aiya pissu hadenawa සුපිරි
Adanam lashsana tanaka niyamai ne asawen balanwa ediriyatama yanna suba patanwa👌👍
Godak hoda wedasatahanat,asawen blawana,good luck
හරිම ලස්සන විඩියෝවක්. පටන් ගන්නකොටම යතියෙන ලස්සන පරිසරය❤️❤️❤️
රුසියාවෙ තියෙන ලස්සන තැන් බලන් අ අපිත් එක්ක එකතු වෙන්න.👈👈👈
oyata godak sthuthie aiye, apita mehema deawal denawata.oya yana then mara lassanai.
Senasuradata asawen balanne me wadasatahana...💞💞💞
I am envious of the picaresque location more than the food on today's show. Oh..my heavens..😊 a good cup of ceylon tea, a lounge chair and a good book would seal the deal for me.
Above all, what a unique menu. 👏. Wishing you safe travels and good eats !!!
Harima lassani පරිසරය 👍
අනෙලස්සඅම්මො.මල්ලියෝ .බලන්කන්ඩ.බඩරිදෙයිඈ.අපිටත් එවන්ඩෝ.කුවේට් .😁😁😁❤❤❤
මේ වගේ රස ගුන තියන කෑම වලට cocacola හරි යන්නේ නෑ අයියේ...
අශාන් සමුසේ පට්ට ඔයි.සැහෙන්න හදාරලා ගහපු ගේමක්
Thank you, but මේකේ credit එක මට ගන්න බෑ බ්‍රෝ... මේකේ research and organising හැම දෙයක්ම කරන්නේ program එකේ producer 👌🏽👌🏽👌🏽 මම කරන්නේ presenting විතරයි 🙂
@@magetubeeka හැ රිප්ලයි කරලා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Godak hodai ara pera elawaluwa hadana heti okkoma pennuwanam tha hodai
I've already visited here but can anyone tell exactly what place is this?
ලස්සන පරිසරය ❣️❣️❣️❣️🙋🙋
balan giyama ona magulak curry karanna puluwan ne
පිලිකා කාරක දහජරාව coca cola කිසිවෙක් කටේවත් තියන්න එපා.
Api ahalaneti kema moataram tiyanawada oya palth wala inne minissu harima karu nawantai wage maru kema
Banda patan gaththu wade meya next level ekata aran gihim thiyenne
අශාන් හොදම පාට් එක මිස් වෙලා ලොක්කා .අර පොලොස් කපපු ඇන්ටි.උඹ හිතන්න එපා මේ වගේ එවා බලන පලවෙනි පාර කියලා
Niyamai man ashama actor
ආසාවේ බැ.. කෙළ හලාගෙන බැලුව.. චාමර පුතේ අවම අපිටත් ඕනි හාද?
Ashan so cute
Niyama wadasatahana apith godak dewal igena gannawa meken
Meka mage suggestion ekk
Puluwanm me hama program ekk karanam help una ayage contact details danna mkd api ape rate kawe nathi kama jathi gdk thiyanawa trip ekak giyath mehema kama hambenn කලාතුරකින් e hinda me ayawa contact karanagen ape anith ayatath me kama wala rasa balana thiyanawanm aththama eka loku deyak
Dn thama hithenne marenn kalin lankawa watema thiyana amuthu kama jathi kanna pin karana one kiyala
So plz try to put their contact details if they dont mind
Best program ever ❤😍
Is this raw Katu Anoda?
Yes raw anoda . If you need the recipe send me your mail address
Budusaranai 🙏❤️🦋👁👍🌏
Mal gowa arenna anith okkoma ahalawath nethi ewa. Adath lassanaaa peththak
Adanam bade amaruwak hedenawa sure
Tea dalu walin haduwe monada ake pannuwe nane
තේ දළු බැටර් එකක් දාලා බැද්දා 🙂
Balanna mona tharam sbawika kema lankawe thiyenawada.kiyala...👌👌👌👌👌👌
අම්මො අපි රොටි කාපු තැන 😍 මාරම රහක්
Great episode yet again. Sad the curry “Goda Hodda” in the title wasn’t included. Would love to know the ingredients Ashan. Keep up the the great work cookout team!
Yeahhh time restrictions 😏 the goda hodda was basically a kiri-hodda that wasnt cooked! Same ingredients as a kori hodda, but they kept mixing it for 10mins as is, NOT on a fire. That’s why it is called a ‘goda’ hodda 😊
Ashan Dias thanks much. How very interesting never thought of that. Hard to find kos here in Canada but would one day love to make the pittu to go w it. Keep eating for us😁
Me paththata ena ayata nomile athal denava.......hamadama videos dana ekama meme chanal eka........avithma balanna...🙏🙏🙏amaruven hadanne avith balanna......
අයියෝ මම් රටවල් ගොඩාක් ගිහින් තියෙනවා නමුත් අපේ රටෙහි ගියේ දුකඉ කියන්න අතලොස්සක් පමණ කමක් නෙහෙ අපිටත් එක්ක ඔයා බලලා කආලා එන්න බුදු සරණ 😍
Super program ekak we lovei it
අශාන් අයියා ඔයා නමි සුපිරියි....
Lucky dude...
Super food...have never ever heard of....
Again a great video. From a location well know to me thru several hikes in this area.
Some followers like me don't understand Singhalese. Would be great if you could add English subtitles about important information like meal names, ingredients and cooking instructions.
Ammooooo badagini.. Katata kela aawa... Lankaawata aawahaama mama aawa eka sarayak... Api rotee
KAAWA... Harima rasai.. Iilanga saree ta enawa..
සෙනසුරාදා ඉරිදා දවස් දෙකේම මේ වැඩ සටන කරන්නකෝ
මටත් ඔනා කොස් උයලා කන්න අසායි 😋
Ashan we did not learn how to make goda hodda ? So how to eat kos pittu . Very sad. I will have to search u tube now to learn it.
I replied to a few commenrs asking about goda hodda below 🙂 goda hodda is basically all the same ingredients as kiri-hodi, but made without cooking it over fire. So they just mix the kiri-hodi ingredients together, and just keep mixing for 5-10minutes on the table. That’s why it’s called goda hodda 🙂
Thank you for the reply , however I made goda hodda , going through a recipe from RUclips. I think if you can reduce the number of curries made and allow viewers to see how to make it , that would be a great help to those who want to learn rear food recipes.
Katata kelainuwa aiye e kama walata
First time oyage program 1 baluwe hamadama balanna oni ❤
cola bona welawata cup ekata dagena biwwa nam hodai neda
මේ අයියා Restaurant එකක් කලා නම් ගොඩ ❤️
Owuneee, bambarakanda aapu welaawata enna... Mee kaalaya HONDADA naraka da mandaa habai
Honda adahasak..
පළාත ලස්සනයි ❤👍
Hamadama comment daanna hithanwa beriwenawa. Aththatama lassana program ekak . First class wadak . good luck and all the best . a lot to learn and know !!!!
පට්ට
again u have nailed it , love u
kanna barikamaia neda kata ada venne .....?
Dakk gamn awee🤗🤗🤗
Woww lassana
Me kaama me wediyata uyanawa kiyala danneth adayii ..
අනේ අපේ ගම මන් කුවේට්
නියමයි
අපි බෙරගල ❤️
great location and very lovely cooking crew
🤗🤗🤗🤗🤗