Ashan, a kind suggestion for future programs. You should host a cookout in Jaffna to portray the authentic Tamil ways of cooking and then another in Batticolo, to show case the Batticolo Burgher heritage. Just an idea. 🙏
Yet again, justice served to down home, forgotten Sri Lankan cuisine by a ever so graceful food voyageur 🥰. Hope the top notch hospitality of Kandy left you awestruck 😌. Proud to call Kandy my hometown ❤. Captain Tony, that " chutney" made me salivate as if there was no tomorrow 😂. Die hard fan of all things chutney. Your travel & food documentary always ceases to amaze me. Best to you from across the miles captain !!
Wede nam hondai.hebei nelli wage ambul dewal piliyela karaddi aluminium bajana yoda ganna bawa dekka.(nelli thembuwe and piliyela kale),a nisa awa gena selakilimath wela awaye ahithakara bawe paniwidaya janathawata denna.it's a very important message for all of us.Great work.
Beautiful location and some very unique dishes today. Simple, good mix of dishes and colours on a plate. Only thing I wish they used a table to spread out the food instead of the ground which seems like a walking path. Yet again there may have been limitations we don’t know and the program is about meeting people where they are. Regardless another good cookout episode and Ashan always very entertaining to watch you host, mingle w the local folks and put them at ease.
ape game lassana episode ekak.okkama hari kochchi sambole dekkama duwagen enna hithuna.kekiri kalu pol maluwa hadapu chathu oya mawa dannawa digana sathose neda oya weda kale any way hemadamath oyala hina wela inna oya widiyatama budusaranai
@@randunuperera4855 the above " chanaka" is most probably a fake account of " pukey dukshara" 😂😂. The pukey dukshara account has 6 other fake accounts. Dont even bother replying. Waste of your precious time.
@ Ashan, oya maha bumm-mattekney.🙄 Ashan Dias kiyaney TV host, entertainer, travel journalist saha actor kenek.( + an architect 😉) .Ayagey ageynma thiyena deyak entertainment kiyana eka. Oyata nam... sorry thama. Ashan Dias wa genetically modify kaloth nam oya hinawa ain karanda puluwan wei. Ath samaharawita.
@@ashanindika535 like wise, mamath kiwwey mata hegena dey. May program eka public forum ekakney, eka nisa ona kenekuta thamangey adahas prakasha kala hekei. Oya wagey ayata ithen kohoma kalath polowa hari adai kiyai 🤣🤣🤣.
Cookout එකට ඇබ්බැහි වෙලා දැන් 😍❤️
Boru kiyanna epa ane..
Boru kiyanna epa ane..
Ow
ඤ
ං
Mamath
මේ වැඩ සටහන අශාන් ගොඩක් ලස්සනට කරනවා....රසවත් කෑම උයන්න සහභාගි උන සියලුම සහෝදරියන්ගෙ එකමුතුකම අගය කරනවා♥️♥️හැමදාමත් මේ විදිහට සතුටින් සමගියෙන් ඉන්න..තෙරුවන් සරණයි..
🙂🙏🏽
මම කුවේට් වල කුකඋට් එකට බලනවා 😍😍😍😍😍
Ow
හැමදාම දාන රස විඩියෝ අනිවාර්යයෙන්ම මම බලනව ලස්සනයි කෑමත් රසයි. පිට රට ඉදන් ඒ රස ළංකාවෙ කෑම බලල කෙල ගිලින අය අතරින් මමත් එක්කෙනෙක්
WOW..Delicious food. Lovely people. spicy yummy food. awesome
Thank you for sharing and have a good week ahead
හරිම විනෝදාත්මක වැඩසටහනක්. ලංකාවේ එක් එක් පළාත්වල තිබෙන ආවේණික කෑම ජාති හදන පිළිවෙළ ඉතාම සරළව කියාදෙන සුපිරි වැඩක්
Ashan, a kind suggestion for future programs. You should host a cookout in Jaffna to portray the authentic Tamil ways of cooking and then another in Batticolo, to show case the Batticolo Burgher heritage. Just an idea. 🙏
@ Asha, fantastic idea👏👍
All in good time ma’am. All in good time 😉
ඔව් ඒක හොඳයි .
mata tv eken balanna amataka wenawa...eth mama u tube eken hemadama balanawa.harima asa hithena wedasatahanak.
මම මේ වැඩසටහන බලන්නේ ලංඩන් ඉදලා. මගෙ ගම දිගන අපි පොඩි කාලේ නාන්න ගියේ මේ ගගට .මම දිගනෙ ටව්න් එකේම ඉන්නෙ .හරි සතුටියි මෙහේම බලනකොට ගමේ වැඩසටහනක්නෙ.
Good aththata lassana wedasatahana
Yet again, justice served to down home, forgotten Sri Lankan cuisine by a ever so graceful food voyageur 🥰. Hope the top notch hospitality of Kandy left you awestruck 😌. Proud to call Kandy my hometown ❤.
Captain Tony, that " chutney" made me salivate as if there was no tomorrow 😂. Die hard fan of all things chutney.
Your travel & food documentary always ceases to amaze me. Best to you from across the miles captain !!
The chutney was out of this world! 🙂 thank you Asha! 🙏🏽
@@magetubeeka Hope your intention was not to make me feel worse 😂. I bet it was out of this world! 😌
අපට නම් අඇත්තටම අලුත් අත්දැකීමක් .ඒනිසා බලන්නේ ආසවෙන්.වැඩසටහන අගය කරමි.
Ashan Dias හරිම නිහතමානී වගේම ගොඩාක් හොදට Program එක කරනවා. දිගටම ඔහොමම කරගෙන යන්න Bro 👊
🙂🙏🏽
Lassani සියලු දෙනාම සතුටින් .❤ everthing is v go food .thank you .
Oyalta barida vidio eka ytin recipe dnna
නේල්ලි දකිද්දී ආස හිතේනවා.අපි අචිචාරැ හදනවා.ඒපිසෝඩි ඒක ඒනකමි බලන්න හිටියේ
Wadiya aasa wenna epaa
@@shameeramahesha9823 අපේ ගේදර නේල්ලි ඔනි තරමි තියනවා
Wede nam hondai.hebei nelli wage ambul dewal piliyela karaddi aluminium bajana yoda ganna bawa dekka.(nelli thembuwe and piliyela kale),a nisa awa gena selakilimath wela awaye ahithakara bawe paniwidaya janathawata denna.it's a very important message for all of us.Great work.
බලන්න හිටියේ ඉක්මනින් video එක.එනකම් ❤️😍❤️😍❤️😍❤️
Niyamai
Mahanuwara nagarayata pimini oba sema..sadarayen piligannawa..👍👍
අනෙඅදත්ලස්සනයිමල්ලියොනොකාපුකෑමගොඩක්.තිබ්බ.
සැමදෙනාටබුදුසරණයි.
කුවේට්සිට .🙏🙏💕💕💕💕💕
ඇත්තටම සුපිරි.යි...ඡයවේවා
Kalukamberiya harima rasai ගුණවත් කෑමක් wagemai පලතුරක් බෙහෙත් ඖෂධ වර්ගයක් .thamberiya .kiyalath.kiyanwa.kola.samboleta.
Cookout harima shok nitharama balanawa ashan mahaththaya galle enna wada satahak karanna
Ashan is a religion.
The Cookout is an addiction!!!
Absolutely!
😯🙏🏽
@@magetubeeka hello Ashan hope you’re doing happy and well!
True
ambo video ekk daala ela ela , ashan ayya patt intersting wdyt vprgramme eka karnwa ,ashan your presenting so beautiful😍😍😍😍
Thank you!
Nelli chatni eke resipi eka denna ko
Beautiful location and some very unique dishes today. Simple, good mix of dishes and colours on a plate. Only thing I wish they used a table to spread out the food instead of the ground which seems like a walking path. Yet again there may have been limitations we don’t know and the program is about meeting people where they are. Regardless another good cookout episode and Ashan always very entertaining to watch you host, mingle w the local folks and put them at ease.
🙂🙏🏽
අපේ ගම❤️❤️❤️❤️
Amme ati video aka ankan hitiye adat lashsanai wade 👍👍👍👍👍🌷😋
ගොඩාක් කැමති ප්‍රෝග්‍රෑම් එකක් අශාන් හොදට කරනවා
Niyamay aiyye patta rasa kemak vloge eka patta
Oya oya enna apa patha.. ma bambaragala aiya.. . Apa gawl laga oya enna. 😍😍😍😘😘😘😘
Lovely program!! Enjoyed each dish and the preparation!! I wish I could taste the same!!! Another speechless journey!! Well done !! 👍🏼💯💐
🙂🙏🏽
කැකිරි.මාලුවට.කොස්.අැට.ත්.දාන්න.ඔනේ.ඒත.කෙට.තමයි.නියම.රස.මම.මාතලේ.කටාර්.වල
Kambariya kola monavada???
ape game lassana episode ekak.okkama hari kochchi sambole dekkama duwagen enna hithuna.kekiri kalu pol maluwa hadapu chathu oya mawa dannawa digana sathose neda oya weda kale any way hemadamath oyala hina wela inna oya widiyatama budusaranai
Game kama😋😋
Lovely episode ❤️❤️❤️❤️
Api me nelli walata kiyanne " rata biling"
ලස්සනයි ආ
Aneeeeee Nelli chutney 😍😍😍pankaadu 5i😄😄😄
Perfect 👌 my favorite program
Nice Content Ashan Ayya
Keep the good work up
Ape patta
අදත් වෙනදා වගෙම කාට්ටිය සේක් සිනාමුසුව සතුටින් ඉන්නවා🙏🙏🙏💓💓💓💓😄👌👌😀😀😀😀
Ada hdai..recipe hdata denawa thnx
lassanai ada video eka..👍👍
Supiri
තැම්බේරිය නොහොත් කලු කුම්බේරිය
බෙහෙත් ඖෂධ වර්ගයක් wagemai පලතුරක් harima gunai .ma.gawath
Thiyenwa .kalukamberiya
Wow
තැම්ඹිලියා නෙමෙයි කැම්බේරිය නේද? හැමදාමත් වගේ අශාන් නියමයි වැඩසටහන
me dekama ekai
Digana?😔 poddk me peththata enna epai.❤️❤️❤️
අපිත් ගගෙන් එහාපැත්තෙි හොදේ
හා එන්න ඉන්නේ එහේ 😁😁😁😁😁😁
Ekne poddkwth enna epai.
අපේ ගමටත් එන්ඩෝ.
Ashan aiyaa🥰🥰🥰
Aluminium pot ,chatni hadana
නෙල්ලි චක්නි එකට මිරිස් බැදගන්නේ වතුරෙන්ද.. තෙල් දානවද..
Adath hodai
Skip කරන්නැතුව ආසාවෙන් බලන්න පුලුවන් වැඩසටහනක් ❤️
Ashan nisa thamai me program eka lassana. Hamoma sathutin wada karanne.I like this program the cookout..
🙂🙏🏽
ඔහොම කන්නෙපා අප්පා. කටට කෙළ උනනවනේ
❤️👍
Hay Ashan u r one lucky man dude.. Wish we cud also get to eat such delicious food ones in a while at least. Keep up the good work 👊
Nuwarane kamane marune
great program keep it up💕😍👌
💐💐❤️❤️🌹🌹😘😘👍👍
Ashan ada kama tika nam aluth na eka waraddakk tiyanawa sambola hadapu kola wala nama THAMBERIYA.kola
Thamberiya kiyala thamai kiwwe 🙂 video description eke waradiyata daala neda 👍🏽
Nama kiwa widiya hari
Lankawa suwabawaika parisarayamai hamoma athvidinna asa . Game kama pannanawa a unata bottuwdi lokuwata bonawa pannanne cocacole. Waha bonna dahiriyamath karana minissu
මේ තැම්ඹිලියා කොල කියන්නෙ මොනවද වෙන නමක් එහෙම තියෙනවද.
Kalukamberiya kola
සෙනසුරාදා වෙනකම් balan inne
💓💓💓💓👍👍
😋😋
Ape gama ❤️❤️❤️
Coca-Cola hamotama denda taniyama bonnatuwa......
Honda wadasatahanak
negombo ennm
කටට කෙල උනනවා අයියො
🌹🌹🌹🌹🌹
🥺❤❤😋
😆👍👍
Mara satutinne
Oyalata kema wargatika mesayak uda thiyanna thiyaganna thibba neda bima thiyan appipiyai nee welith hepei kemawala😞😞😞😞😵😵
every week its getting interesting, thank you!
Ashan aiya hodata kanawa? Aewa balala apita badagini wenawa.🤣🤣🤣😄😄🤣🤣🤣🤣
Ashan kiyanne agamak
hinawenne ubee gon athal nisa ban,therum ganin
😂👏🏽👏🏽👏🏽
😁
Ksmberya.maluma l love to see .l do not know
Ape gama kama
Don't follow Mark Smith action do Ur own way
Who the hell is mark smith???
🤣🤣🤣🤣🤣🤣
me wadasatahana hodai ashan natnam. harima wiyajai. coca cola deshiya kama asse
🤣🤣🤣🤣🤣
Tamil Muslim ayage episode ekak
මුගේ කපටි කම වැඩි ගෑනු ටික රවට්ටන්න දාන
රවට්ටලා මොනාද දන්නෙ නෑ අරගත්තෙ නේ? 😂
@@randunuperera4855 the above
" chanaka" is most probably a fake account of " pukey dukshara" 😂😂.
The pukey dukshara account has 6 other fake accounts. Dont even bother replying. Waste of your precious time.
@@dilrukshigerath5349 figured.. only 6 people have liked his comment 😂
@@randunuperera4855 crazies redefined 😂😂
🤣
නැළවෙනවා..ගෑනු ගොඩ මැදට වෙලා..කව්රු හරි මේ මනුස්සයාගේ කටේ සුප්පුවක් ගහන්න ප්ලීස්.
දුකී p ශරා අය්යේ ඔයා බැඳලද? උම්මා. මූන පොඩ්ඩක් පෙන්නන්නකො. සුප්පුවකට වඩා හොඳ දෙයක් තියෙනවා මං ගාව උර උර ඉන්න. ඔයාට ඕනෙද? උම්මා කැටේ.
@ duki pukshara, 😂😂😂😂 madey aha gaththa. Aiyo....😂😂 . Uba paw bang... mata den nam uba gena dukai. Bite wena hati dekkahama.
Hitha ellana taru balannako rangana genu medde nelawena widiha ..ashan hemo akkama ohoma hinawenne ne ae kattiyath ashanta wihilu karanawa akai ae..
@@perera6404 ammo... 😂😂 hina wela pana giya...😂😂
@@perera6404 බයි නංගි කෙනෙක්.නම සෙව්වන්දි.
අශාන්...මමත් අශාන්...ඔයා කොමඩි වඩසටහනක් නෙවෙයි නෙ කරන්නෙ..සහභගි වෙන අයව හිනස්සවන්න ඔයා කොමීඩියන් කෙනෙක් නෙවෙයි නෙ..වැදගත් විදියට කරන්න...ම්මත් කම්ති වඩසටහනක්..ස්තුතියි.
Vadagath vidihata thamayine karanne. Obage adahasa matanam pahadili naha saho.
@ Ashan, oya maha bumm-mattekney.🙄 Ashan Dias kiyaney TV host, entertainer, travel journalist saha actor kenek.( + an architect 😉) .Ayagey ageynma thiyena deyak entertainment kiyana eka. Oyata nam... sorry thama. Ashan Dias wa genetically modify kaloth nam oya hinawa ain karanda puluwan wei. Ath samaharawita.
@@dilrukshigerath5349 මේ නංගි ..ඇන්ටි..අක්කේ..ඔයාගෙ රසාස්වාදය ඔයාලඟ.මගේ රසාස්වාදය මම ලඟ.මම කිව්වෙ මට හැගෙන දේ..අෂාන් ගෙ පැටිකිරිය අපට වැදගත් නෑ..මට අදාල program එක කරන විදිය.එයාග සමහර අංග චලන තැනට සුදුසු නැති ඒව..හොදට බලන්න මොකද්ද හොටු කතාවකුත් කියනව. අනික ගෑනු අය දැක්කම ටිකක් ඇඹරෙන ගතියක් තිනව..ඒකයි කිව්වෙ..මම කියන්නෙ එයා නොවැදගත් කියල කියන එක නෙවෙයි..ඒක නිසා ඔයත් ..ඇන්ටි නංගි අක්කේ..වැදගත් විදියට වචන භාවිතා කරන්නේ නම් මැනවි
@@ashanindika535 like wise, mamath kiwwey mata hegena dey. May program eka public forum ekakney, eka nisa ona kenekuta thamangey adahas prakasha kala hekei.
Oya wagey ayata ithen kohoma kalath polowa hari adai kiyai 🤣🤣🤣.
@@dilrukshigerath5349 ඔයා කියන එකත් හරි..ඒත් බලන්න පොඩ්ඩක්..coke එක බොද්දි එයාගෙ තියෙන respect ගතිය සහ..අනක් වෙලාවෙයි එයාගෙ ලොකු වෙනසක් මට පේනව