It is very nice to mix with every one and taste their food .Make program and mix with every culture.These people are very nice and lovely family.Foods are very tasteful. You are a lucky captain.I cannot stop watching your Milan time beautiful sarigama.
The host plays a key role in making episodes like this happen. Your humility, genuine connections and kindness gives the others space to be real. Enjoyed this episode so much. High five to the entire Cookout team!!!
Ashan Dias this is the only SL show I watch now and can’t wait for Saturday to come up. 👍🏽🙏 to see what’s cooking!! As always stay safe and healthy during these COVID times
Well done! So nice to see Tamils and Sinhalese getting alone so well like a typical Sri Lankan family. Kudos to Derana for bringing out such multi-ethnic programs.
Kudos to you for embracing diversity and humanity. 👏❤. Look at that warm & loving welcome you received 🤗. What a beautifully united family . You are one heck of a lucky dude Ashan. One can never beat a home made wadai, coming from a loving family as such. Regardless of race, sri Lankan's are the epitome of hospitality. Hadawathinma Sri Lankikai 🙏 P.S: You remind me of the legendary, Anthony Bourdain living his life, embracing cultures far beyond our horizons and loving every minute. 🙂. Sadly he is no more.
One Nation One Sri Lanka Prime example of One Nation, One Sri Lanka Muticultural and togetherness Our heritage is a mix of all cultures, colours and food. We live together in harmoney respecting everyone and their way of living
Kudos!! Well done Hashan and the CookOut team!! Amazing episode!!! Loved the Diversity and culture in the journey!! Thank you for sharing and looking forward for more exciting episodes!! BTW, will it be possible to develop a book with all the fantabulous dishes ?
Ammo pili gattu lassanama ati kema wala rasa denenna. Sinhala apit oyalata godak adarei. Asai attatama tamil family ekak ekka ekata idan kema kanna. Aganthuka sathkara walin loken udinma inne ape rata. Thanks Ashan.
මගේ නම ප්රභාකරන් මම නුවර සිංහල පාසලකට ගියේ ඔබ කරන මගේම වැඩසටහන මම බොහොම අගේ කරනවා. මේ වැඩසටහන විතරක් නේමේයි ඔයාගේ හැම වැඩසටහනක් බලනවා අයියේ ඔයාගේ කතා විලාශය හරිම ලස්සනයි. සෝබන මාධ්‍යවේදින් බහුලව ඉන්න කාලේ ඉතාමත් හොදින් වැඩසටහන කරනවා හරිම ආසාවෙන් කැමැත්තෙන් බලනවා ඔබට බහෝමත්ම ස්තූතියි...
ගොඩාක් ස්තූතියි සහෝදරයා ඔබේ අදහස්වලට 🙂🙏🏽
Prbakaran..🤣kuda bn nama damme..
නාවලපිටිය ලස්සනයි❤️ අපි මාතර🙏
අනේ මේ එකමුතුව කොච්චර ලස්සනද? මාත් ලංකාවේ ඉද්දී ටැමිල් ෆැමිලි සහ මුස්ලිම් ෆැමිලි ආශ්‍රය කරලා තියනවා....එයාලගේ ගෙවල් වල ගිහින් කාලත් තියනවා...ආගන්තුක සත්කාර කාරුනික බව උපරිමයෙන්ම තියන අය.. ❤️සමහරක් අයගේ යම් යම් බලපෑම් නොවෙන්න අපි සේරම එක වගේ මිනිස්සු 😌😌😌අශාන් අයියා අද එපිසෝඩ් එක ඔයා කියනවා වගේ ගොඩාක් ස්පෙශල් .....ස්තූතියි ඔයාට
හරිම හොද වැඩක් එකතු වෙලා වැඩ කරමු සමාදානෙන් ජීවත් වෙමු
දමිල මිනිස්සු හරිම සරල ලස්සන ජාතියක්... අපි ඔක්කොම එකමුතුවන් ඉන්න එක හරිම වටිනවා..
නාවලපිටියේ අපි respect... ❤️🖤
අපේ සිංහල අය කොහොමත් ඔය කෑම කන්න කැමතියි නෙ. ඇත්තටම සතුටුයි .කෑම ගොඩක් රසවත් වේවි සමගිය හා එකමුතුකමත් එකතු උනාම
ස්තුතියි සියලුම දෙනාට.
It is very nice to mix with every one and taste their food .Make program and mix with every culture.These people are very nice and lovely family.Foods are very tasteful. You are a lucky captain.I cannot stop watching your Milan time beautiful sarigama.
🙂🙏🏽
නාවලපිටිය කට්ටිය මේ කොනට✌️❤
මෙි ඒපිසෝඩි ඒක හරිම වටිනවා.මොකද ටැමිල් උනත් අපේ රටෙි අපේ ම අය නිහතමානීව ඒ අයගේ ආරාදනාව පිලිගේන ඒ තැනට ගියපු ඒකේ වටිනාකම කියලා නිමකරන්න බැ❤️
Hmmmm ou nirosha
Kohomada oyata nirosha
@@pardeeppardeep2618 man hodin ennawa mr pradeep
Nirosha Kamate oyawa adura ganna yalu wa oya lankawa kohada
Mama lankawa kalutara ath dan enna rata aurudu 7 wanawa tama lankawa awa naaa yaluwa oyata imo teyanawada yalu
අද විඩියෝ අක ගොඩක් ආදර්ශයක් ..එවගෙම..ලස්සනයි ...
ඇත්තෙන්ම ලස්සනයි. සොබා දහමත් එක්ක සුන්දර පරිසරයක කලානම් තවත් ලස්සනයි .නාවලපිටිය කියන්නේ ලස්සන පලාතක්නෙ.
නාවලපිටිය කියන්නෙ පලාතක් කියලා දැන ගද්දි උබලගෙ වයස කීයද?😂
Ow නාවලපිටිය awithma balanna e lassana thawath වැඩිවෙයි
හොඳම හොඳ වැඩ සසටහන ක් මෙම වැඩ සටහන තව තවත් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා 👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️
නාවලපිටියේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා ඇවිත් බලන්න...❤️❤️❤️👉💪💪💪💪
Aniwaaaaa
Ane piz kiynna ko kesari pudar ganna tanak kiynnako piz
Nawala pitiye kattiya kiynnako
Aniw
The host plays a key role in making episodes like this happen. Your humility, genuine connections and kindness gives the others space to be real. Enjoyed this episode so much. High five to the entire Cookout team!!!
Thank you Nadee 🙂🙏🏽
Ashan Dias this is the only SL show I watch now and can’t wait for Saturday to come up. 👍🏽🙏 to see what’s cooking!! As always stay safe and healthy during these COVID times
Nawalapitiye kattiya me konata👍👍
Soysakele machang
✌️
Ela bro❤
නියමයිනේ අයියා සුපිරි temil kema tika jaya වේවා
එකමුතු කම ගොඩක් අගය කරනවා♥️ම්ම්ම් අදත් රසම රස කෑම ගොඩයි..බොරු කියන්න ඕනි නෑනේ බලන් ඉන්න අපිත් කෙල ගිලිනවා😋😋ඇත්තටම මේ අයගෙ කෑම ගොඩක් රසයි..මම මෙතනින් කන්න ආසම මුරුක්කු,වඩේ😋😋රසම රස කෑම හදන්න මහන්සි උන සහෝදරියන්ට සහ අනිකුත් සියලුම දෙනාට බුදු සරණයි..
🙂🙏🏽
WOW..Amazing Tamil Culture food. Delicious. love them all.
Thank you for sharing and Have a good week ahead
🙂🙏🏽
Aney aiya oyaa genigana thannay thannvanang mekka kiyane kisima pirisuthu ney hondata balanna me Wage genugena thannanethu va comment thanna eppa
Well done! So nice to see Tamils and Sinhalese getting alone so well like a typical Sri Lankan family. Kudos to Derana for bringing out such multi-ethnic programs.
Kudos to you for embracing diversity and humanity. 👏❤. Look at that warm & loving welcome you received 🤗. What a beautifully united family . You are one heck of a lucky dude Ashan. One can never beat a home made wadai, coming from a loving family as such. Regardless of race, sri Lankan's are the epitome of hospitality. Hadawathinma Sri Lankikai 🙏
P.S: You remind me of the legendary, Anthony Bourdain living his life, embracing cultures far beyond our horizons and loving every minute. 🙂. Sadly he is no more.
@Lakmali Fernando I can only whole heartedly agree with you. 🤗🥰😇
Thank you all for this love 🙂🙏🏽
@@magetubeeka The pleasure was all mine 😌.
හරිම රසට කැම හදනවා ඩබට ගොඩාක් ස්තුතියි
මම හැමදාම මේක බලනවා අශාන්.ඒත් ඔයා ඒ කියපු දේ නම් වැරදි .ඔයාට එච්චර හොද පිලිගැනිමක් කවදාවත් ලැබිලා නෑ කියලා .මීටත් වඩා ආදරෙන් සතුටින් හිනා වෙවී උයපු වැඩසටහන් තිබුන.ඒ මිනිස්සු ඔයාට හොදින් සැලකුවා.ඉතින් ඔයා මෙහෙම කියද්දි කලින් උයපු තැනක අය දැක්කොත් හිත රිදෙනවා .මේ කෑම හොඳයි.ඒත් එක තැනකට ගිහින් ඔහොම කියන්න එපා.ඒක කලින් කන්න දුන්න බත් කටට නිගරුවක් .මට දැනුණ දේ කිව්වෙ.කට්ටිය බැනගෙන එන්න එපා .හිතලා බලන්න හැමෝම මිනිස්සු.තොරන් බැදලා ඔයාව පිලිගත්තෙ නැතුවට එයාලත් කරුණාවන්ත හිතවත්කම පිරුණ මිනිස්සු .එහෙම අය පව් ඔහොම කියද්දිනම්.
අනිවාර්යෙන් ම ඔබ හරි! ගිය ඃහැමතැනකම ආදරෙන් පිලිගත්තා. මම කියපු දේ එහෙම තේරුම් ගියා නම් ඒක මගේ වැරැද්දක් 🙏🏽🙂
@@magetubeeka මම tv එකේ බලද්දිම ඒක හිතුනා.හැමදාම කැමැත්තෙන් බලන වැඩසටහන හින්දා කිව්වෙ.වරදවා හිතන්න එපා.ඔයාගේ නිහතමානී කමට ගරු කරනවා.මගෙ කමෙන්ට් එකෙන් හිත රිදුනනම් සමාවෙන්න
One Nation
One Sri Lanka
Prime example of One Nation, One Sri Lanka
Muticultural and togetherness
Our heritage is a mix of all cultures, colours and food. We live together in harmoney respecting everyone and their way of living
යාලුවො කට්ටිය මගේ අලුත්ම videos බලන්න එන්න 😘😘😘👍👍 එකකට එකක් වෙනස්ම videos බලන්න set වෙන්න 👍👍😘😘 thanks
කෑම ටික දැකල සතුටයි ,රසයි දැනුන. ස්තූතියි .
Kudos!! Well done Hashan and the CookOut team!! Amazing episode!!! Loved the Diversity and culture in the journey!! Thank you for sharing and looking forward for more exciting episodes!! BTW, will it be possible to develop a book with all the fantabulous dishes ?
Supiri😘😘😘.මටත් ආසයි .අපිත් ගියොත් කන්න පුලුවන්ද ඒ කෑම
මාරලස්සනයිමල්ලියෝඅදනම්.අම්මෝ.ලස්සනයි .
එවන්ඩෝබඩගිනී .හරිමසිරියාවයි.👍👍👍❤❤❤❤❤❤❤කුවෙට්😁😁
කෑම වල රස බලද්දි අශාන්ගේ මූණ😊😊
අශාන් ඔබ ඉතාමත් ආදරණිය පුද්ගලයෙක්. මට හැඟෙන විදිහට ඒ ආදරය තමයි නැවතත් ඔබට පෙරලා මේ යන හැම තැනකම ඉන්න පවුල් වල අය ඔයාට දෙන්නේ. ඔබ නිසා අපේ මනස නිස්කලංක වෙනවා. ඔබට සැමදා ජය ප්රාරර්ථනා කරනවා! ආයුබෝවේවා! බුදු සරණයි දෙවි රැකවරණයි! 🙏🏼🙏🏼🙏🏼
🙏🏽🙏🏽🙏🏽❤️
දේසපාලුවන් විනාස කල ස්‍රීලාංකික සහෝදරත්වය නැවත ගොඩ ගන්න දරන ප්රයත්නයට ජයවේවා😍
every week I look forward for the next episode...so interesting n nicely done. great work Ashan and the team
🙂🙏🏽
මමත් නාවලපියෙ
නාවලපිටිය 👍👍❤️❤️😍😍
නාවලපිටියේ අපි ❤❤❤💪💪💪
aniwa 🍪
Aniwaaaaa
මමත් නාවලපිටියේ බවිවගම
අනිවාර්යයෙන්ම
😍
අසෙන් ඔය වගේ සමගිය තියෙනවා නම් අපෙ රට කොච්චර සුන්දර ලස්සනය රටක්ද . සහභාගී උන අයට ද 💐💐👍👍
කැම කෙසේ වෙතත් නාවලපිටිය කියද්දි පපුවට දැනෙනවා කොහේ හිටියත් ස්තුතියි අපේ නගරේටත් අවට🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤ great
අපිත් නාවලපිටියේ ♥️☺️
very beautiful episode .the best one i think .god bless them
Harima asawena balana wedasatahank lassanata karanawa api danneti godak dewall eganagenaw godak istutiii ❤❤❤❤❤
This is a great episode. Keep up doing this kind of work. Do one episode in Jaffna as well
The best episode so far! Feeling that love since the minute you entered that home!
Supiri niyamayi good lake nawalapitiya
නාවලපිටියේ මිනිස්සු එහෙමයි
My favorite program...
😍cookout😍💐
Harima lassanai harima adaraniyai a wagema harima rasawath athi
ඇත්තටම හරිම ලස්සනයි ..මම අසාම කෑම ගොඩාක් .
නාවලපිටියෙ අපි🙈🙆❤️
හරිම ලස්සනයි වැඩ සටහන
Ada vidiyo eka godak lassanai👍👍
Ammo pili gattu lassanama ati kema wala rasa denenna. Sinhala apit oyalata godak adarei. Asai attatama tamil family ekak ekka ekata idan kema kanna. Aganthuka sathkara walin loken udinma inne ape rata. Thanks Ashan.
Wow ashan dt z superb,😁❤️ we ask it finally u did it
ඒකනම් මරු.
Really super your !!
Your program is very good
I am here watching this with empty stomach 😉😉😉😉😉😉😉😉😉😉
Harima adaraniyai 🥺🥺🥰😍😍❤️❤️ man India walata giya wage feeling eka 😍😍
Me hadana kema jathi wala pramanayan ekkama danwanm gdk watinwa❤️
Just love this episode..😇 I have a quick question, where can we find kesari powder?
Will find out and let you know. I’m sure you can find it at tamil grocers. But will let you know if i find out 🙂
@@magetubeeka sounds එක වීඩීයෝ එකේ තැනින් තැනදී නැතුව යනවා නේ.හැම වීඩීයෝ එකකම එහෙමයි ටිකක් බලන්නකෝ ඒක
Wooow....👍🔥🔥💕
අපේ නාවලපිටිය
Harema sundara pathtak super
Dinusha kohomada oyata yalu
We look forward to
watch your amazing show every weekend ✌❤
May God Bless u & keep up the great work & your good vibes 😘
Cheers! 🙏🏽
Very beautiful bro god bless you
හොද පවුලාක් හැමොම සතුටින් කියලාගෙනවා 💓💓💓 සතුටින් ඉන්න හැමොම
Godak watinawa 🙋🙋🙋🙋🙋
ගොඩක් ආදරේ හිතෙනවා අනේ ශෝක් 😍♥️
Wow😋😋😋😋😋😋😋
අපි කෙල ගිල ගිල බලන් ඉන්නෙ. මමත් හරිම ආසයි tamil අයගෙ foods වලට. හරිම රසයි. Video එකේ voice cut වෙලානෙ මැද
ඇත්තෙන්ම ලස්සනයි.
Superb
Godak adaraniya wadak ada ohoma akamutui kamata enawa dakimat satutui adat wade niyamata giya 👍💚👌😋
Nawalapitiya api kohomath bokken 👌😎👈
Aniwa
අමිමෝ. රස. පෙනෙනවා. ❤️
Yapane pathteth yanna apita godak kema jati hadana heti egenaganna puluwann❤❤❤
Super loshaaa ..... 😙😙😙
Always love Tamil people's food and their hospitality. Especially for vegetarians, they have a great variety.
Wauuu harema lassani ...
Hmmmm ou super Nadooo
Nilanthi kohomada oyata yalu
අපිත් නාවලපිටියේ තමයි
Godak rasawath kama .piliganima godak hodai .thank you .❤
Apith නාවලපිටිය
Program eka supiriyata karanawa
Yakoo ape town eka😍😙😙😙
Today is really awesome 🤗
Ammo Ashan aiye oyanammmm... Adath niyamai... ❤️❤️❤️❤️👍👍👍👍
anee maamee... oyaa ekka mata yanna hithenawa... mn aasama kaama thama ada haduwe.....aththatama yanna hithuna oya ekka...
Awawadeta wada Adarshaya uthum Ashan🙏.A hemotama sthuthi💐❤💐
Kesari❤❤
Abe plz kesari pudar ganna tanak kiynnako piz
හොඳ වැඩසටහනක්
This episode is superb. Tamil cultural cuisines are really yummy.
නාවලපිටිය awata godak thanks
Wow ❤
මන් ජෝර්ක් වීඩියෝ කරන්නෙ ලග තියන ෆෝන් එකෙන් තමයි කරන්නෙ.ලොකු ලොකු කැමරා ගන්න සල්ලි නෑ.ඔයාලට කරදරයක් නැත්තන් මට සබ්ස්ක්‍රයිබ් එකක් දීලා සහයෝගයක් දෙන්න.ඔයලගෙ එක සබ්ස්ක්‍රයිබ් එකක් මගේ පුංචි චැනල් එකට මහමෙරක්.බුදු සරණයි.❤️❤️❤️❤️
Ada thama my favorite program eke🥰
One of the best episodes ♥️♥️♥️
Apet..නාවලපිට්යෙ..
Beautiful episode.
Good job
ලොකු කැමරානම් නෑ පොඩියට ජෝර්ක් විඩියෝස් ටිකක් කරනවා.විඩියෝ හොදයිනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවනේ බුදු සරණයි ❤️
😍❤
Mmmmm ada marunee 😋😋
Oya nam niyamai aiye.
නාවලපිටිය ........❤️❤️❤️❤️❤️❤️❤️❤️
Semiya means
Vermicelli can buy from supermarkets and Hypermarkets..
Hey thanks for the info! 🙂🙏🏽
@@magetubeeka thank you for the reply ☺️