A Great work. Natural fish stocks are getting depleted. This kind of works should be encouraged. Also, it is better to farm fish like mackerel for good quality canned fish production as we have to spend an enormous amount of foreign currency for importing canned fish.
Yes short term money wise it is a good project.What about the diseases control? When you do dense fish farming it is possible to destroy the natural fish in the that area.nothing has mentioned what measures they have taken to prevent that. What happened traditional mango trees in Sri Lanka???
Meka hoda deyak newei, overseas inna aya dannawa, ape natural eco system akata treat akkak wagema, farm fish kiyanne porra dala hadanna malu, ape angata thawa visa add kara gannawa, RUclips research karala balana fish farming ganan, eeta passe thiranaya karanna, politics gawa ganna apa, leda adde enakota balanna anne paule ayyai yaluwo vitharai.
On topic හැම වීඩියෝ එකක්ම දෙරන 6.55 news වලට add කරනවනම් ගොඩාක් වටිනවා...හැමදාම මිනිස්සුන්ට රට ගැන හිතල සතුටින් නින්දට යන්න පුලුවන්..
සැපද
මම වැඩ කරන්නෙත් දකුණු කොරියාවේ මේ වගේම මාලු ෆාම් එකක තමා... වීඩියෝ එක බලද්දී මම කරන වැඩ ටිකයි මේකයි දෙකම එකම වැඩේ එකම වෙනස සේවකයින් ප්‍රමානය...
Koreaweda sewakayo wadi lankaweda
So,Come back and share your experiences
@@dontgetinfluencedbycelebri5055 ඇත්තටම කියනවනම් ලංකාවේ සේවකයෝ උවමනාවටත් වඩාවැඩී....මම වැඩ කරන ෆාම් එකේ ටැංකි 80ක් තියෙනවා....මේකේ වැඩකරන්න ඉන්නේ මිනිස්සු මමත් ඇතුලුව 3දෙනයි...
ලන්කාවටනම් එන්න එපා බ්‍රෝ..ඔහෙම ඉන්න..මෙහේ ආවොත් අයේ යාමනකුත් නෑ..ජීවිතෙත් එපා වේවි.. වකුගඩු විකුනලා හරි මාත් යන්නවා රට අම්මපා..
මේ වැඩේනම් මරු හැඹයි
මමත් ආස දෙයක්...මොකද මේ වගෙ දේවල් වෙනවනම් අපි වගෙ අයට පොඩි හරි රස්සාවක් කරන්න ඉඩ හැදෙනව..වැඩෙඩ ජය..🖤
සත්තු මරණ එක
මම මේක ඈතට දැකල තියෙනවා.කෑමට මාලු ඇතිකරනවා කියලා දන්නවා
ඒත් මෙච්චර විස්තර දන්නෑ
ස්තුතියි දෙරණ...
🤣🤣🤣🤣🤣
This is an amazing project.
A must watch video....
Harima santhosay ape ratee sampath ma vidiyata diyunu weddi ...thanx asitha oyaata
Hi
oW dear.. athtetema godsk sathutui❤️
company eke name eka ocean pick.api badu gannawa maluwage name eka baramundi.api hotel walata gannawa.mara fresh malu
කමිමැලි කමක් නැතුව බලපු හොද විඩියෝ එකක්....
මේ හසිත ගේ thambnails නම් හරිම funny 🙊 ශෝක් අප්පා
C
හරි හරි දැන් රජයේ මුදල් ගසා කන එවුන්ටත් ඊළඟ ආත්මේ මෝධා මාළුවෝ වෙලා හොඳට ණය ගෙවන්න පුළුවන් රටේ .
very intresting ...by the way baramundi is a very tasty fish.. you can eat at NARA THAI colombo.
Niyamai වැඩසටහනක්
methmal sir kiyapu nisa thamai balanna awe... godak watinawa !!!!!
Mn godak nodanna nodakapu dewal on topic eken balala thiynawa….TV denarana obata budusaranai 🙏🏿
paw asarana sathhu meeta wada hoda shesthraya thibbanam
A Great work. Natural fish stocks are getting depleted. This kind of works should be encouraged. Also, it is better to farm fish like mackerel for good quality canned fish production as we have to spend an enormous amount of foreign currency for importing canned fish.
Ane ගොඩක් thank you අපිට mewa දකින්න salassuwata
බොහොම සුපිරිම වැඩක් හැබැයි කැමරා set එකක් ගැහැව්වොත් තමයි හොඳ හැම මුහුදෙ තියෙන කුටියකටම...
සත්තු මරණ එක කොහොමද බුරුවො සුපිරි වැඩක් වෙන්නේ
@@MADUWA_MUSIC_LIFEඌට සුපිරි වැඩක් නම් තොට පකද
Methmal sir qwa nsa bluwe.gdk watinwa😊
Good luck Sir Lanka dalada samidu pihetaye deer gayusha labewa jayawewa👍👍👍💝💝💪💪💮💮🙌🙌🙋💐💐💯💯💯🔥🔥💖💖💯🔥🔥🔥
Sansare sahenna digai... phalata toyena comments wala tiyenne supiri wadak.. nimayai.. ratata hoda adayamak.. wage katha... attatama budun wahanse deshana karapu widihata hamoma me sasara gaman iwara karaganna utsaha ganne.. minissunge mansika mattam puduma widihata thirisan wela.. malu witark nemi hama sthekma thamnge jewithet adarei.. ubala seramalla mathaka tiya ganilla.. sthwa gathanaya sathwa hinsanaya.. ipaden mathu mathu athma wala sathara apaye watennama hethuwena bawa... malu mas kanwanm kapalla awata udau nodi piblicity nodee... thaman wenuwen sathek marenawada ahema sakayak tiyenawada... thaman marana ana kalada kiyana karunu sampurna wennetnam ubata mas malu kawata pawak anne.. habi mathaka tiyaganilla... sattu marana aun ahema karanne untat a karmaya dawaka a widihata gewanna wena bawa dana ho nodanai.. a nisa sattu marana aunge wada walata hodai nokiya jewitge awabod karagannwnm hodai...
සුපිරි බන් එකෙන්ම..❤️❤️
Niyamai very good
Good job excellent
මම මේක ට අනිවාර්යයෙන්ම 👍කරන්වා
හොද වැඩ සටහනක්
🙄😆😆සුද්දට විකුනපු එක
සත්තු මරණ එක හොදයිද බුරුවො
සොබාවිකව hadena malu kamath ekka beheth dila haduwma ewa minissunge කෑමට sudusuda???
දකුනු ආසියාවෙ පලමු වතාවට ඔක්කොම කරන්නෙ ලංකාව....හැමදාම එකම තැන
පටන් ගත්තට ඉස්සරහට යන්න බ්නෙ, 3% උන් බාල්දි අදින්න පටන් ගන්නවනෙ මොකක් හරි ඉස්සරහට යනව දැක්ක ගමන්
පළමු වතාවට කොහෙද අනෙක් රටවල් වල ආරම්භ කරලා අවුරුදු ගණනාවක් ලංකාවෙන් එපිට නොදන්න අයට හොඳයි
All the best....
මෙත්මල් සර් කිව්ව නිසා බලන්න ආපු අය කෝ... 🏄🙋
Api api
Mn ✋
Api ✋
අපිත් ඉන්නවා ♥️💪
Ape ratath hamadama ekama thana idala Hari na... Api loke jaya ganna ona... Good luck Sri Lanka
Barramundi aquarium trade ekt gannwnn maru❤️
අහෝ! නියම වගාව
දේසපාලන වහල් හෙංචයියොයි පෝයට සිල්පද 8 කියලා වෙලාසනින් ගෙදර පැනලා ඇවිල්ලා කාලා බීලා යන එවුන්ගෙයි කමෙන්ට් බලහල්ලකො 😂😂😂
සිරාවටම බං🤣🤣
Mee wahe kudu hadana aya inne kawda mekata api rajayen awasara ganna onada
Yes short term money wise it is a good project.What about the diseases control? When you do dense fish farming it is possible to destroy the natural fish in the that area.nothing has mentioned what measures they have taken to prevent that. What happened traditional mango trees in Sri Lanka???
Attathama hoda diyak me italy wala godak tiyanni hadana malu ජය වේවා
සුපිරිම ප්‍රොජෙක්ට් එකක්. මගේ කරන degree එක Animal Science & Fisheries. ලංකාවට සුදුසුම ආයෝජනයක්
@@asiriya3899 Nope, at University of Peradeniya
පව්කාරහැත්ත ඔ්වා කරල සල්ලි ෙහායලා ෙමාකටද?මරනින් පස්ෙස් අපායට තමයි
@@Lankanlife අනේ පල හුත්තෝ
@@Lankanlife මේ කට්ටියත් ඔය වගේම ඔය වලේම ඉපදි ඉපදි මැරෙයි... නැත්තං නිරයෙ පැහේයි... පව් කාරයන්ට මේවා හරි ශෝක්... උං සත්තු මරන්නෙ ආසාවට...
@@warnasamika අහක බලන් පලයන් එතකොට ඉවරයිනෙ.
අනෙ පවු මැරෙන්න දගලන හැටි😢මට නම් බලන්න බැ දුකයි😢මිනිස්සු මැරෙන්න පන අදි හැටි මැවිලා පේනවා 🤔🥺
Niyami
ලංකාව වටේම කරන්න ඕනා ප්‍රොජෙක්ට් එකක් anyway Congratulations Keep Going 😍
Lankawe hemotama wasa kawamu,
marawala ,chilaw lagoon eke thiyenawa mechchara diyunu ne hebei
මරණින් පස්සේ කොයිබද යන්නේ, පව් පින් එනවා අප පසුපස්සේ . බුද්ධාගම අදහන රටක මෙවන් ප්‍රාණඝාත...නියම බෞද්ධයන්ට මෙය නරබා සතුටු විය නොහැක.
චේතනහං බික්කවේ කම්මන වදාමි... එපමණයි ඔබට කියන්න තියෙන්නේ...
Yako etakota ubala malu kalama na me wage bosat waru inna ratakada me taran balu wada wenne ane apoi
මේ පව් කාරයොන්ට කියලා වැඩක් නෑ... මුං අපායටම නියම වෙච්ච එවුන්.... නොරයෙ පැහෙන්නම ඉපදිච්ච උන්...
Pissek bn uba.
අමෝ බෝධිසත්ව
Diunu rate wele mewa kerenewa. Bayaneke me de thamai , mewaye hadene Maluwante dene Kame gane
Me maluwante godak Antibiotika denewa , sathunte hadene lede welete.
Maru wade......
supiri wadak
Great
Thankq derana❤️❤️❤️🙏
😭😭😭😭😭😭,මට නම් වැඩ ක් නෑ මෙහෙම රස්සාව ක් කන්න නැතුව බඩගින්නෙ මැරුනත්
❤
පව් වැඩ බන්
Good job
මේ ව්‍යාපාරයෙ සම්පූර්ණ ආදායම සහ ලාභය පිටරටකට හිමි වෙන්නෙ. එහෙම නේද?
Good investment
Thanks derana
රාජපක්‍ෂලා මුහුද විකුණලා මීට ජෙප්පෙක් 😂😂
Lankawe inna pin bath gilina ganayo meka dakkoth gini thiya gani mokada meka baudda rataklune😄😄😄
අනේ මන්ද බං හැම හුත්තටම දේශපාලනය ගාවන තොපි වගේඋන් ඉන්න කන් ඕන එකෙක් රට විකුණන් කයි ආයම දීපන් මුන්ටම බටහිර නැගනහිර බැයිනම් උබලෑ ගෙදර ඉඩමත් දීපන් ..ජෙප්පො නම් ශාපයක් ටොයියෝ විලාපයක් බයියෝ නම් විනාශයක්...තොපි පක්ෂ වලට බෙදිලා කෙලවගනිල්ලා හරක්
තොපි වගෙ වහල්ලු ඉන්න කන් කොහෙද ඉතින් රටක් හදන්නෙ 😅
@@user-lh1ni2ps1o indiyawata cross vechcha kari demala hutto thopi cross vune ara indiyawen apu vije kiyana thadi demalata neda gadha demalo ammata hukanna kari demalo baudda rataklu paka thama kari demala tho hithuvada demalo meka Nepal kiyala kari demala.
@@user-lh1ni2ps1o kari balu demal hutto thope buddahagam nayakayo kiyanne higannune hutto ai marigena christian rataval valata yanava try karanne pin bath gilina kalakani balu ganayo inna rata sapa madida.adooo indiyawata cross vechcha hadu demala anna thope pin bath gilina balu ganayek bila policeye dega natanava pinvathunata panna panna gahanava tho dakke nadda kari demalo RUclips eke balapan balu demalo
පුලුවන්නම් කියපල්ලා රාජපක්ෂලා මුහුදත් වික්කා කියපන්😂
Aniwaryayenma yalu... Mulinma baladdi mage hitatat ohomama awa!! Comments danna baladdi oyage mes aka dakala puduma hituna... Hamadetama haras kapana kuhakayone inne ape lankawe...
@D M oyala wage ayanam redit natuwa Kade yanawa kiyala dannawa sjb jvp ayata...
siravata e vage modayoth innavane
tsunami
ඒකනම් ඇත්ත
Paw wada karanna apa ban
Ane modaya
Niyama wadak
👍❤👌
Pawkara wada owa
හිතක් පපුවක් සංවේදනයක් කරුණාවක් මෛත්‍රියක් නැති, අනෙකාගේ දුක වටහා ගත නොහැකි, ආත්මාර්ථකාමි අඥානයාට කළ නොහැකි පාපයක් නොමැත.
ඔයා වෙජිටේරියන්ද?
@@TheChicKenHuman ඔව් වෙජිටෙරියන්. ඒ වගේම දස අකුසලයෙනුත් වැළකිලා ඉන්නේ. අහිංසක තිරිසන් සතුන්ගේ අසරණකම වාසියට ගෙන තමන්ගේ බඩ වඩා ගැනීම මනුෂ්‍යන්ට තරම් නොවන අධර්මයක්. උසස් ඤාණයක් සහිතව උපන් මිනිසා මෙවැනි ප්‍රාණඝාතාදි අධර්මයන්හී හැසිරීම, තමා ලද උත්තරීතර මිනිස් භවය සහමුලින්ම නසා ගැනීමක්. තමාට දැනෙන දුක වේදනාව එම අසරණ සතුන්ටද දැනෙන බව වටහා ගැනීමට නොහැකි වීම, කොතරම් අභාග්‍යයක්ද ............. අනිච්චං දුක්ඛං..............
@@sinhalatube9006 එහෙනං ඔයා හරි.
මේ පව්කාරයන්ට ඉක්මනටම ඳඩුවම් ලැබෙනවා... එහෙම නොවුනොත් බුදු දහම බොරු... අපේ ඇස් පනා පිටම දඬුවම් ලැබෙයි...
😁😁
oke athal eka balanna one nm search krla balanna oka hariyta kale nethnm muhudata wena damage eka
මෙන්න රාජපක්ෂල මහ මුහුදත් විකුණල සහෝදරවරුනි.
අම්මෝ අම්මෝ මෙන්න හරකෙක්🤣
පසුගිය යහපාලන රජය විසින් පටන් ගෙන සාර්ථකව ක්‍රියාත්මක කරගෙන ආ මාධ්‍ය සන්දර්ශන නොපැවැත්වූ නිසා මිනිසුන් අතරට නොගිය තවත් එක ව්‍යාපෘතියක්👍👍👍
2012 😁😁😁😁
2012 unp da 🙄😂😂
Pau unp wahalek 😅😅
මේ පව් වැඩේ පටං ගත්තෙ මොකා වුනත් ඌට හෙන ගහනවා... මම හිතන්නේ නෑ යහපාලන ආන්ඩුව ඒ වගේ පව්කාරයි කියලා... මොකෝ මේ වගේ සක්කිලි පව් කාර වැඩ කරන්න පුලුවන් රාජපක්ෂලා වගේ පව්කාරයන්ට විතරයි...
cavier neda
Api meka galle karanawa
පවුකාර දේවලටමයි හිත
තමන් විතරක් නොවෙ අනිත් අයටත් කියලා දෙනවා
පල දෙනකොට ආයෙ බේරන්න විදිහක් නැහැ
Ane modaya
පව්..
වැඩේ නම් හොඳයි තමා,හැබැයි ඊළඟ ආත්මේ අනිවා නිරයේ තමා
Itin dan inneth nirya noweda
කව්රු හරි දන්නවද මේකට යන පාර 👀
♥️
මොන රටද දිලා තියෙන්නේ.
Meke bagayak inne malu hodi witharak kana hukanno. Hoda wedk karana kota kuhaka gathi thiyena hukanno.lankawa hamadama ekama thana. Hamadama gal uda riila idapalla.
👍👍👍👍👍👍👍👍👍👍👍
❤❤❤
Ai apey ratey desapaluvo ta me vagey vada karanna bari
👍👍👍👍👍
Me malu pawne🥺
*පානාතිපාතා වේරමනියා ධම්මං දෙසේති..*
Ha ha
Deg sri Lankaweth maluvo hadala Bangladesh wage wei
it says aquaculture world over is highly polluting both environmentally and in genetic diversity
Irfan thassim owner ocean pick
ගංජා වවල රට පටවන්නෙ නැත්තේ පව් සිද්ද වෙයි කියලද සර්. 🤔 . ඒකෙමුත් අපිට දියුණු වෙන්න පුලුවන්නේ.
අනිවාර්යයෙන්... කාලකන්නි හැත්තක්... මුං මැරිලා කොහෙ යන්න හිතං ඉන්නවද දන්නෙ නෑ...
මලකුණු අපනයනය කරන්නේ නැතිව රටක් විදිහට නැගිටින්න බැයිද . ? 👀
මහ පව් කාර ජාතියක් වෙලා... ලෝකෙම නිර්මංස ආහාර වලට යොමු වෙනකොට අපේ උං මලකුණු විකුනන්න අරපටං අරන්... මේවා කරන කාලකන්නි මොන අපාවල ගිහිං නවතියිද මංදා...
Aneee ubalata pissu bn.mata poddak kyapallako me rate wenne nati aparadayak etabpasse kata karamu malakunu gana😂😂
තොපි වගේ ගොන්නු
@@akindudewnaka5357 . අද දැනගත්තේ මම ගොනෙක් කියලා. එතකොට බුදුදහම අදහන ඔක්කොම ගොන්නුද. 🤔
@@kasunsanjeewa7034 රටක් විදියට නැගිටින්න නේද මේම වැඩ කරල විදේශ විනිමය හොයන්නෙ
මේ වගේ පව්කාර වැඩ වලින් ද දියුණුවෙන්න තියෙන්නෙ රටකට. වෙන ක්‍රම නැති උනත් මේවා යාදෙන්නෙ නෑ..
Ane uba
Baramundi= modha fillet
Farm kukullu wage thamai melo
Rahak naaaa
අන්න කතාව
wasa deela hadana maalu
Meka hoda deyak newei, overseas inna aya dannawa, ape natural eco system akata treat akkak wagema, farm fish kiyanne porra dala hadanna malu, ape angata thawa visa add kara gannawa, RUclips research karala balana fish farming ganan, eeta passe thiranaya karanna, politics gawa ganna apa, leda adde enakota balanna anne paule ayyai yaluwo vitharai.
ඕකේ විසිතුරු මසුන් නැද්ද
Thambiyek ge business ekak
නැතුව බං සාමාන්‍ය මනුස්සයෙක්ට ඔච්චර පව් කරන්න පුලුවංද... තම්බි කියන්නෙම පව් කාරයොනෙ උපතින්ම....
Farmed fish!
wow
Puluwannam mata me ayathanaye pone namba ekak denna
Pawkara heththa
*පානාතිපාතා වේරමනියා ධම්මං දෙසේති..*
Methmal sir kww hinda blnn awe
Daruwo hadala maran kawa wage.....nodakin....
ethakota chicken
අනේ පයිය
😭😭😭
Boilers chicken wageda gunathmaka bawaya metharam mudalak viyadam karala malu hadanawata wada hoda nadda lankawe wateta thiyena mududata navina thakshanaya sahitha malu nau tikak genalla malu alluwanam chinnunta ape muhude malu allanna dila api tanki malu kanawa atharam hoday ape rate nayakayo palakayo
So True, spot-on.
මුහුදෙ මාලු ඉවරවෙන්න යන්නේ.
දකුණු ආසියාවේ පළමු මාළු වගාවළු කොරියාව දකුණු ආසියාවේ නෙමෙයිද..
නැහැ..😂 කොරියාව කොහෙද තියෙන්නෙවත් දැකලා නැද්ද බන්..😂 නැගෙනහිර ආසියාවේ කොරියාව තියෙන්නේ ....
@@shakilasanjeewa1665 සිරා 😂😂 කොරියාවේ ඉඳලත් දන්නෙ නැති මම🙄🙄