Travel With Chatura |නෙළුම් කුලුනේ කතාව [EN Sub]

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 954

  • @themeea2065
    @themeea2065 5 лет назад +52

    Sri Lanka jump a new step... Wonderful Sri Lanka.. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indurupasinghe876
    @indurupasinghe876 2 года назад +3

    බලන්න එන්න බෑනෙ .මෙහෙම හරි දකින්න ලැබීම සතුටක්.ඇත්තමයි ලස්සනයි .ස්තූතියි ඔයාට චතුර ..

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 лет назад +32

    Chathuramalli Oyanisa Aakath Dakka.🤗👍🌹❤ Thanks.

  • @nadinadi3494
    @nadinadi3494 5 лет назад +40

    ගොඩාක් ස්තුති මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි .....

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 лет назад +106

    Thank you sir Mahinda Rajapaksha 🌷😘

    • @TUKTUKSLVIDEOS
      @TUKTUKSLVIDEOS 5 лет назад +2

      මන් ගොඩක් අාදරෙන් ඉල්ලන්නේ...මගෙ CHENAL ඒක බලලා අනිවාරෙන්ම SUBSCRIBE කරන්න කියල ඔයාලා හැමෝගෙම SUP ඒක දෙන්න.....
      ruclips.net/video/Bem4a-_eJsg/видео.html

    • @KethTamilTubing
      @KethTamilTubing 5 лет назад

      LMAO Chinese invested 80%, soon this will become property of China, just like the hambathoda port. Futilure development of port city. China is trapping Sri Lanka corrupted politicians very well. Only person in Sri Lanka is benefiting from it is Rajapakse's corrupted fraud family.

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 лет назад +1

      @@KethTamilTubing haha if rajapaksha corrupted fraud family then what about your unp family 🤣 they are central bank robbery 15000 Core srilanka biggest robbery. Happy now

  • @dilentha
    @dilentha 5 лет назад +20

    දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පෝසත් මිනිස්සුන්ට සැප ගන්න හදපු නියම තැන... දුප්පත් මිනිහෙක්ට කවදාවත් පුලුවන්ද ඕකේ සුන්දරත්වය දකින්න.. කරපු දේ වැරැද්දක් දකිනව නෙවෙයි.. මේ කරපු දේ ගොඩක් වටින දෙයක්.. වටිනා කමක් තියෙන්නේ. සමාජේ උස්මිටි කම් පහත් ඉහල කම් නැතිවෙලා. හැම මනුස්සයගෙම රුපියලක් හරි මෙතන තියනවනෙ කියන හැඟීම මේ පුංචි ලංකාවේ හැම මනුස්සයෙක්ගෙම ඔලු ගෙඩි වලට වැදුනට පස්සෙයි...

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

    • @gimhanikendawala9472
      @gimhanikendawala9472 Год назад +1

      දැන් ඔයාට මොකක්ද වෙච්චි අඩුපාඩුව

    • @tharakakarunarathne2420
      @tharakakarunarathne2420 Год назад

      @@gimhanikendawala9472 ඔයා ලංකාවෙ නෙවෙයි ද ඉන්නෙ?

  • @monikachamodi3755
    @monikachamodi3755 5 лет назад +28

    🙏🙏🙏 අතිගරු මහින්ද රාඡපක්ෂ ඡනාධිපති තුමාගෙ සහ ගෝඨාභය මහත්තයාගේ මහන්සිය....වටිනා නිර්මාණයක් ඇත්තටම ආඩම්බරයි ගොඩක් ලස්සනයි.... තෙරැවන් සරණයි මැතිදුනි ඔබලාට......දීර්ඝායුෂ ලැබේවා .......🙏🙏🙏 වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි Chathura Malli තෙරැවන් සරණයි....!!! 🙏🙏🙏

    • @ajithmangala4929
      @ajithmangala4929 3 года назад

      ඒගොල්ලන්ගෙ මහන්සියේ ප්‍රතිඵල pandora පේපර් වල තිබුණා . විදේශ ණයවලින් ලොකු ගානක් හොරකම් කරලා පිටරටවල් වල ආයෝජනය කර තියෙනවා . අපේ රටට in ලොකු පොලියක් ලැබෙනවා දීර්ඝායු වේවා මහා රජාණෙනි . ඇයි ඔබේ පවුලට පුතාලාට දීර්ඝායුෂ වේවා . බාල පුතාට රොකට් අරින්නත් දැන් ලේසියි .අනේ උඹලා වගේ වහල්ලු . තණකොළ කාපන් බූරුවා

    • @redneck3693
      @redneck3693 2 года назад

      ගූ කාපන් whotti මීට වඩා හොදයි

    • @dineshikamadushani1783
      @dineshikamadushani1783 2 года назад

      Unge salli walin wende hadanna eththe

  • @praneeth210
    @praneeth210 5 лет назад +5

    වටිනා නිර්මාණයක් ඇත්තටම ආඩම්බරයි ගොඩක් ලස්සනයි වටිනවා බලන්න වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි

  • @300-g8b
    @300-g8b 5 лет назад +165

    Respect මහින්ද මහත්තයෝ...ඔබතුමාව කවදාවත් අමතක වෙන්නේ නෑ....

    • @aishadeen1140
      @aishadeen1140 5 лет назад +2

      Yes 🙋‍♀️

    • @malikadewathi3584
      @malikadewathi3584 4 года назад +4

      අපි ඩුබායි බුරැජ්කලිපා එකට ගියා.ඒ හොදටම ඇති

    • @heratht3098
      @heratht3098 3 года назад +4

      ඔය තමය් අපට තියපු ලොකුම කනුව.
      කරපු වැඩ පිලිවෙල 2015 නතර නොවන්නට අර මොකක්ද ක්‍රීඩා උත්සවයත් නයක් අරන් ලන්කාවෙ පවත්වලා මේ වන කොට රටම විනාස කරලා ඉවරය්. ග්‍රීසියට සිදූන දේ අපටත් වෙන්න තිබුන එක ටික දිනකට කල් ගියා.
      අනේ කොහොම අමතක කරන්නද මේ සාපය .

    • @ajithmangala4929
      @ajithmangala4929 3 года назад

      පැන්ඩෝරා paper නිසා

    • @ٴٴٴ-ب5ي
      @ٴٴٴ-ب5ي 2 года назад

      🤢

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 5 лет назад +45

    දුකකට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන කාගෙන්වත් වචනයක්වත් කියවුනේ නැති එකයි.opening එක කෙරෙන්න ඕන එයාගෙ අතින් කියලයි මං හිතෙන්නේ.මොකද ඔයතරම් ලස්සන නිර්මාණයකට නායකත්වය දුන්නේ හිටපු ජනාධිපති තුමයි.අද වැඩසටහනත් ලස්සනයි චතුර අයියේ.

    • @imeshns2445
      @imeshns2445 5 лет назад +1

      prasa jayasinghe eka nennam

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад

      ඇයි අර කෝටි දෙසීය ගැ න කියවුනේ.... ඒ එයා ගැන වෙන්නැති මයේ හිතේ....

    • @prasannajayasinghe7826
      @prasannajayasinghe7826 5 лет назад +3

      @@kelaniagencies2216 අද news බැලුවෙ නැතුව ඇති මයෙ හිතේ,පොඩ්ඩක් බලන්න මිස්.නැට්ට පාගන් කතා කරන්නේ

    • @shiranidove3152
      @shiranidove3152 5 лет назад

      Hariyata hari God Mr Mahindata bless karai e ethi.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад

      @@shiranidove3152 god හොරුන්ට bless කරනවද මෙයා.... චුට්ටක් හොයලා බලන්න....

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 лет назад +17

    චතුර අයියෙ ඔන්න මන් තමා අද ඔයාගෙ වැඩසටහම මුලින්ම බැලුවෙ හොදේ.. ආදරෙයි. පට්ට හොදේ. ජය වේවා...මගේ රට්ට බුදුසරණයි ...මේ වගේ හොද දේවල් තව තවත් මගේ රටේ ඉදි වේවා කියල පතනව....සමහරුන්ටනම් මේව ඇලජික්...අපි u ඇන් p.......🗼🗼🗼

  • @SLTRAVEL
    @SLTRAVEL 5 лет назад +182

    මෙවා බලලා වත් මෙ පාර චන්දය හරියට පාවිච්චි කරපියවි බොල 🙏🙏🙏🙏

  • @chandaranelum5725
    @chandaranelum5725 5 лет назад +133

    අප්පචි. රටේ.අනාගත.දරුවන්ට.. දායාද.කල. සියලු. සම්පත් .u.n.p.හැතිකරේ..විනාස.කලා. ලෝකෙට.නය.වෙලා.හරි.එතුමා..රට.සoවර්ධනය..කලා..ඔබට.ස්තුති.....අප්පචිචී.... දිර්ගායුශ.....

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      Chandara Nelum chathura tharm hoda nathi unath ape travel videos danva
      blankoo
      ruclips.net/video/JK2cK9aSOcI/видео.html

    • @redneck3693
      @redneck3693 2 года назад

      මහින්ද මහත්තයාට puka දීපන් ගොන් whotti

  • @sureshmadushan9379
    @sureshmadushan9379 5 лет назад +189

    පසුගිය රජයෙන් කරපු තවත් වැඩක්..,කව්රු කරත් මේවා විනාශ නොකර.. ජරා වාස නොකර රැකගනිල්ලා,මේවා ජාතික සම්පත්.., වීනාශ නොකර රැකගමු..,අපේ දේ...,,

    • @mezjay6589
      @mezjay6589 5 лет назад +2

      Aniwa bro. Maawath subscribe karanna

    • @crickethotnewsforworldcric1536
      @crickethotnewsforworldcric1536 5 лет назад +1

      නියම කාතාව

    • @senithdakshitha8827
      @senithdakshitha8827 5 лет назад +1

      @Madushan Jayawardane uba gaththada 😃 😃 😃

    • @anomapavlou5036
      @anomapavlou5036 4 года назад +8

      මෙිවාට කෝටි පුකෝටි දනස්කන්ධයක් වැය කෙරැවෙි රතැ...කොළ..නිල් පාට පක්ෂ දේශපාළූවෝ නොවෙි...ශීූ ලාංකික ජනරජයට බදු ගෙවන සැම ජනතාවකගේම බදු මුදල්ය....ඒය ජනතාවට හිමි දෙයක් මිස රනිල්ටවත් සජිත්ටවත් ගෝඨාභයට හෝ රාජපක්ෂ පරමිපරාවට අයිති බුදලයක් නොවෙි....

    • @lostofmagic996
      @lostofmagic996 2 года назад +2

      පරණ comment කියවද්දි පට්ට ආතල් 🤣🤣

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 лет назад +7

    Thankyou චතුර.. අපිට දැනගන්න සැලැස්සුවාට..🤟

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 лет назад +45

    ප්‍රවේශ පත්‍ර මිල ගනන් කොහොමද ස්වදේශිකයන්ට කියලා ඒ විස්තරත් ලංකාවාසීන්ට ලබා දෙන්න.
    මේ නවමු අත්දැකීම විඳින්න මෙයට දායක වු සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ ආසාවක් .

  • @nuwanekanayaka7417
    @nuwanekanayaka7417 3 года назад +5

    කවුරු මොනා කිව්වත් නේලුම් කුලුන කියන්නේ සුපිරි නිර්මාණක්

    • @whiteknight78
      @whiteknight78 2 года назад +1

      Ow koheda inne thel polimakada dn

  • @nilangagamage5307
    @nilangagamage5307 4 года назад +2

    අනාගතයේදී චීන හෝ ඇමරිකානු ඔත්තු මෙහෙයුම් මැදිරියක් බවට පත්වෙනවා.ඕකයි නෙළුම් කුලුනේ ඇත්ත කතාව.

  • @janakajanaka1237
    @janakajanaka1237 5 лет назад +34

    එනකම් බලාගන හිටපු video එකක්.....❤️
    මහින්ද ජනාධිපති තුමාගෙ වැඩක්...🧡

  • @nandanichandrawathi8737
    @nandanichandrawathi8737 5 лет назад +27

    අපගේ අප්පච්චිට 🌻🌻🌻🌼🌼🌼🌹🌹🌷🌺🌺🌺🌷😍🌸🌸🌸🌸💮💕💕💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌🍁🍁👍👍👍😢🌞🌞🌞🌞🌞💪💪💪💪💪💪💪

  • @champamuthumala7558
    @champamuthumala7558 5 лет назад +16

    පුතේ තුනුරුවන් ගේම සරණයි .
    පුතේ තවදුරටත් කටයුතු කරගෙන යෑමට ඥානය ශක්තිය දවසින් දවස වැඩි වේවා .

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 5 лет назад +5

    බැඳුම්කර වංචාවට වඩා කීයක් හරි හොරකම් කරලා හරි මේ වගේ දෙයක් කරපු එක වැදගත්..

  • @prabathpremasiri906
    @prabathpremasiri906 3 года назад +60

    කැරකෙන අවන්හලේන් කන්න වෙන්නෙ නම් නෑ ගෙදරින් බත් එකක් බෙදාගෙන ගිහින් නෙලුම් කුලුන වටේ කැරකි කැරකි කන්න තමා වෙන්නෙ😂

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 года назад

      Aniwa😆😆😆

    • @kavindu2554
      @kavindu2554 2 года назад

      Hariyata ma hari,eka Tama une😅

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

    • @lathagamage1320
      @lathagamage1320 Год назад

      රටේ මිනිස්සු මොනව කිවුවත් මහින්ද මහත්තයගෙ ආන්ඩුවට මහින්ද මහත්තයටත් පින්සිද්ද වෙනව මේ වගෙ නිර්මාන කරාට අපේ දුප්පත් අහින්සක දරුවන්ට බලන්න පුලුවන්නෙ නැත්නම් රට ගිහින්බලන්නයඔබ තුමාට දීර්ගායුශ ලැබේවා චතුර මල්ලි ඔයාටත්මේ වගෙ දේවල් රටට පෙන්නනවට බොහොම පින් bs

  • @paramidarshanawijesomasilv6780
    @paramidarshanawijesomasilv6780 5 лет назад +3

    Respect ,මහින්ද සහ ගෝඨාභය මහත්වරුනේ...ලෝකයේ අනිත් රටවල් එක්ක බලද්දී ආඩම්බර වෙන්න දේවල් හදලා රටවෙනස් පැත්තකට අරන් ගියාට...💖💖💖💝💝 ඒ වගේම,මේක රජයේ සමාගමක් ස්ථාපිත කරලා පාලනය කරනවාට වඩා ආරක්ශක අමාත්‍යාංශය යටතේ පාලනය වෙනව නම් මං කැමති ....

    • @pasinduwijesinghe
      @pasinduwijesinghe 2 года назад

      maru neda

    • @rohanjayalath8453
      @rohanjayalath8453 2 года назад

      ඔවු ඔවු බව රට වල පල්ලටම යන්න පාර කැපුවේ මේව තමයි . හරියට ගෙවල් ඉඩම් උකස් තියල හත්දවසෙ මගුල් කනව වගෙ අමන වැඩ තමයි මේව රටේ කෘෂි ආර්ථික දියුණු නොකර මේ බොරූ වැඩ මොනවටද ඕක අවු . 50 යනවිට කම්බි දිරනව ඊට පස්සෙ ඉවරයි

  • @janzatta5739
    @janzatta5739 5 лет назад +3

    මට හරිම ආඩම්බරයක් ආවා.ඒ වගේම දුකඉ.මේතරම් හොදට දියුණු කරගෙන ආපු රටට වෙච්ච දෙයක් 😥

    • @kaushalmadhusanka2085
      @kaushalmadhusanka2085 3 года назад

      දැන් ආයෙ දියුනු වෙනොනෙ 🤣

  • @paramidarshanawijesomasilv6780
    @paramidarshanawijesomasilv6780 5 лет назад +28

    ගෝඨාභය ඉන්න කාලයේ මට්ටක්කුලියේ කාක දූපත ( crow island beach park) හරිම ලස්සනට හදලා තිබුනා,ඒත් දැන් නම් ඒක පැත්තටවත් යන්න බැරි විදියට ජරා වෙලා කිසිම නඩත්තුවක් වෙලා නෑ .....🙄

    • @slsadewbro116
      @slsadewbro116 3 года назад +1

      Amatila gana kiyan na hode ☹️☹️😡😡😡😡😡😡😡😡😡

    • @whiteknight78
      @whiteknight78 2 года назад +1

      Dn Hari ne Gotabaya 🐄 kataka thiyanne 😂

    • @Rastha_Kolla
      @Rastha_Kolla 2 года назад +1

      දැන් කාක දූපත තියා ලංකාවෙ ඉන්නත් බෑ

  • @fathimari2923
    @fathimari2923 5 лет назад +14

    Wooow superb inside is very beautiful to look proud to be a Sri Lankan 😍

  • @nayanakarunarathna4780
    @nayanakarunarathna4780 5 лет назад +3

    ෂා...මාරම ලස්සනයි.⁣ලෝකයේ තියෙන 16 වෙනි උසම කුළුණ.ආඩම්බරයි අපේ රට ගැන.මහින්ද මහත්තයයි,ගෝඨාබය මහත්තයයි විතරයි වටිනාකමක් තියෙන රටේ පවතින දෙයක් කලේ.

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 года назад +5

    නියමයි සුපිරි වැඩක් . මේවා ඉතින් මොකටද කියල කියන පිරිසකුත් ඉන්නවනෙ. එයාලා ඉතින් ඔය ලිඳේ ඉන්න ගෙම්බො වගේ තමා . රටක් දියුනුවෙද්දි අනිත් රටවල් එක්ක බලද්දි මේ වගේ ඒවත් හැදෙන්න ඕන .

  • @anu700
    @anu700 5 лет назад +177

    හරියට කලමනාකරනය කලොත් මේකට ගියවියදම් අවුරුදු 3 යනකොට හොයාගන්න පුලුවන්

    • @saminthamihirani825
      @saminthamihirani825 5 лет назад +13

      පිස්සු ද හිනෙකින්වත් හිතන්න.එපා ඔවිවා හරියට කළමනාකරණය කරයි කියලා ඔකේන් හමිබෙන එකෙන් භාගයක් හොරා කනවා අනිවාර්යයෙන්ම

    • @cycafe7773
      @cycafe7773 5 лет назад +3

      😂😂😂

    • @shawnboy85
      @shawnboy85 5 лет назад +4

      Kauda kiuwe? Meka lankawa.....

    • @anomapavlou5036
      @anomapavlou5036 4 года назад +6

      මෙි ශීූ ලාංකික ජනරජයේ රාජයය භාණ්ඩාගාරයට සහා ඒක පුද්ගල අාදායම සෘජුව රජයටම ලැබෙනවානමි නිල්...කොල.රතැ....පොහොටිටුවෙි සහා පාර්ලිමෙින්තැවෙි මැති අැමතිවරැ 225 සුදු රෙදි ජාතික අැදුම අැදගත් හොරැ කාණ්ඩායම රාජය දේපල සොරකමි නොකරනවානමි...මැති අැමතිවරැ අාත්මාර්ථීකාමීව තම සුඛ විහරණයට වැය කරණ රාජයය මුදල් අවම කරගන්නවානමි....අන්න ඒදාාට තමයි ලොු්කයටම ණය නැති ස්වාධිනව අභීමානයෙන් තම .පයින් කකැල් දෙකෙන් සිටගත්ත හැකි ජාතියක් වන්නේ අන්න ඒදාාවනතෙක් මෙි දක්වා අප පරගැතියනට යටත් ජාතියකි...අන්න ඒදාාට නොබියව අපිට අපේකම රැකගෙන අපේ දු...දරැවන්ට...අපට...පයින් සැබැවින්ම කකැල් දෙකෙන් නිදහස් නිවහල් ජාතියක් වශයෙන් සෘජු තනි තීරණ ගත හැකි වන්නේය.. නමුත් මෙි ශීූ ලංකාව සොරකමටම බොරැවටම...වංචාවටම අනුන් රවටා අන්සතැදේ සොරා කැමටද උපන් හපන්නුය.... නිදහස ලබා දැං අවු 72..කෝ සුගතිය....

    • @sagaraperera6666
      @sagaraperera6666 4 года назад +6

      හරියට කළමනා කරයි බලන් හිටපන්😝😹

  • @sulakshanaw
    @sulakshanaw 2 года назад +12

    කුලුනු හදල කන්න නැති යුගයෙ මේක බලන්න ආපු උන් කමෙන්ට් බලල සැපක් ගමුතේ. 😂

  • @slknowledgepanel
    @slknowledgepanel 5 лет назад +9

    ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ තියෙන පසුගාමී අදහස් නිසා ඕකට බැන්නට, කොළඹ කියන්නේ අද සංචාරකයෙක් ආවට කිසිම දෙයක් කරන්න බැරි නගරයක්. ඉතින් ඒ මිනිස්සු පුළුවන් ඉක්මනින් කොලබින් ඈත පලාත්වල සංචාරයට යනවා. ඒක වෙනස් කරන්න මේ වගේ ප්‍රොජෙක්ට් එකකින් තියෙන වාසිය හිතන්නේ නෑ කවුරුවත්. අපේ චැනල් එකේ අරමුණත් මේ පසුගාමී අදහස්වලින් පිරුණු සමාජයේ අනාගතය දිහා සුබවාදීව බලන උන් එකෙක් දෙන්නෙක්වත් ඇති කරන එක.

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 3 года назад

      මේක කේතුමතියක් වෙලා කුලූන උඩයිඳල බැලුවාම පෙනෙන තෙක්මානයේ කුසට අහරක් හිසට සෙවනක් නැතීව දුක්විදින අපේ සහෝදර පිරිස කොපමනක් නම් ඇතීද ?????????......

  • @gliyanage5001
    @gliyanage5001 5 лет назад +68

    කොහොමද අයියා මලෝ ගේ වැඩ.. රාජපක්ෂ ඇතුලු පව්ලේ සැමටම බුදුසරණයි.. පුදුමයි රනිල් මේක විකුණලා කෑවේ නැත්තේ. .

    • @onlinemaster6019
      @onlinemaster6019 5 лет назад +4

      තොට අම්මා තාත්තා විකුනන්න වෙයි ණය ගෙවනකොට.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад +3

      ඇහුනේ නැද්ද බොට අය්ය මලෝ පටන් ගන්න කොටම කාපි යකා කියලා කෝටි දෙසීයකින් වැඩේ දීලා තියෙන්නේ...

    • @gliyanage5001
      @gliyanage5001 5 лет назад +2

      @@kelaniagencies2216 ඇහුනා මොකද නැත්තේ මේවට තමයි කියන්නේ.. අපේ සිංහල ජාතිය හරි දේ දකින්න අකමැතියි. එකෙක් දිඋනු වෙනකොට අනිකට බලන් ඉන්න බෑ. . ඒකයි සිංහල ජාතියට කෙලවන්න හදන්නේ තම්බිය..

    • @abcbc9269
      @abcbc9269 5 лет назад

      නොදකින් ..ලියනගේ පොල් බූරුවන් ..මහින්දයා සින්නක්කර ලියපු දේවල් අවුරුදු 99 බද්ද කලේ රනිල් ....ගොන් රාජපක්ෂ ලා වාගේම තාම තොපිත් සිතන්නේ...

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад +1

      @@gliyanage5001 ගොන් වස්සෝ....ඒක කිව්වේ අපි නෙවෙයි තොපේ මහ එකාව ඔඩොක්කුවෙ තියාගෙන ඉන්න අපි බලයට ගෙනාපු පිංගුත්තර පෙන්දා ..... තොපි වගේ හරක්ට දාව ඉපදිච්ච වහල්ලුන්ට ඉතින් ඔය හොරාට වැඩි එකෙක් නෑ නේ... තොපි විතරක් නෙවී ඌ අපිවත් එක්ක චීනෙට විකුනලා ඉවරයි. නෙලුම් කුලුන දිහා කට බලියගෙන හිටපන් කන්න හම්බ වෙයි එතකොට....

  • @සිහිනයකිආදරේ-ප4ල

    මහින්ද මහත්තයෝ ඔබට බොහොම පින් අපේ රටේ මෙවැනි දෙයක් සැලසුම් කලාට,

  • @zenith1422
    @zenith1422 5 лет назад +16

    පට්ටම සතුටුයි මෙ වගෙ thenak dan අපෙ ලංකවෙ දකින්න තියෙන එක😍😍😍😍❤

  • @max-tq6vl
    @max-tq6vl Год назад +1

    කැරකි කැරකි 225 කන්න හදල තියෙන්නේ මෝඩයෝ ටිකට නාකි මයිනා.හැබැයි කොහොම උනත් ලස්සනයි සුපිරිම

  • @monikamonika3599
    @monikamonika3599 5 лет назад +8

    හරිම ලස්සනයි මගේ පුංචි රට දිනෙන් දින දියුණු වේවා......

  • @mbcfghss
    @mbcfghss 4 года назад +14

    කැරකෙන අවන්හලේ එකපාර 255 කට ආහාර ගන්න කියපුවාම මට මතක් උනේ මැතිඇමති සැට් එක . සමහරවිට ඒකම ටාර්ගට් කරල පුටු 225 ක් තිබ්බ වෙන්නත් පුලුවන් 🤣🤣🤣 මොනව උනත් චතුර අයියෙ වීඩියෝ එක හොඳයි 👌👌👌

    • @anjanasenarath6545
      @anjanasenarath6545 Год назад

      Ammo ammo.....🤭🤭

    • @max-tq6vl
      @max-tq6vl Год назад

      අනිවාර්යයෙන්

    • @SLDHANU.
      @SLDHANU. 10 месяцев назад

      225 neme bn 255 😂😂

  • @priyanimadhushika9607
    @priyanimadhushika9607 5 лет назад +4

    මුල පුරපු මහින්ද මහත්තයා සද්ද නැතුව අද නිහතමානීව සතුට සමරනවා ඇති. වෙන අයගේ වසගම් තිබුනට වැඩක් නෑ. DNA වල ඉදන් මුලු රටම ලෝකෙම ඔක්කොම දන්නවා බබා කාගෙද කියලා. ඔබතුමගේ සංකල්පයක් වගේම සාර්ථක ගමනක එක නැවතුම් පලක්. ස්තූතී ඔබතුමාට. චිරං ජයතු. ආසියාවේ ආශ්චර්ය .....

  • @manjolamm1988
    @manjolamm1988 5 лет назад +27

    මහින්ද මහත්තයාට ජය වේවා මේවන් දේයක් අපේ රටට හදලා දයාදය කලාට ❤❤❤❤

    • @topgossipofworldwide8771
      @topgossipofworldwide8771 5 лет назад

      ජේාර්දාන් චම්පිකා සුදු ruclips.net/video/2Qrn-PbpV3w/видео.html sub ekak dennako

  • @csstudio8705
    @csstudio8705 3 года назад +5

    රටක දියුණුව නම් ඉන්දියාව වගේ ගමනක් යන්න ඕනේ ඉන්දියාවේ මිනිස්සු දුප්පත් උනාට රට දුප්පත් නෑ හැමදාම කන බනේ නැතුව කැප කිරීම් කරලා මේ රට ගොඩ ගන්න ඕනේ පාලකයන්ට බැන බැන හිටියට වැඩක් නෑ මොකද කුඩාම රාජ්‍ය නිලධාරියාගේ ඉඳන් ගසා කන system එකක් ලංකාවේ තියෙන්නේ තම තමන් රට වෙනුවෙන් දෙයක් කරන්න තමනුත් දූෂිත නිලධාරියෙක් පුරවැසියෙක් වෙලා අනික් උන්ට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ

    • @csstudio8705
      @csstudio8705 3 года назад

      @Fearless Buddy kapakirim nokara jayagrahanayak nae anith eka mama eka pakshekata kade yana ekek neme kauru karath hari de hari

    • @csstudio8705
      @csstudio8705 3 года назад

      @Fearless Buddy indiyawa dirgakalina salasum ekka idiriyata yanne mn hamadema hodayi kiyanne nae gatha yuthu de aragena anikwa bahara karanna one

    • @csstudio8705
      @csstudio8705 3 года назад

      @Fearless Buddy podi minihage idan hamoma kapa wenna onee eth eka wenne nae api diyunu wenneth nae

  • @renuranawake5807
    @renuranawake5807 5 лет назад +2

    Attatama puduma lassana....Hari aadambarai.mage punchi Lankwa diyunu wenawanam me wage .Mehi gaurawaya.mahinda matiduni obatai..🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @කොපිපේස්ට්
    @කොපිපේස්ට් 5 лет назад +52

    අපේ ලොක්කගෙ වැඩ තමයි.

    • @anomapavlou5036
      @anomapavlou5036 4 года назад +1

      අනේ අපේ ලොක්කා. අනේ අපේ අප්පචිචී අාසියාවෙිම කෝටි පුකෝටි ඩොලර් මහාධනකැවෙිර ඩොලර් කාක්කා මහා දැවැන්ත වියාපෘති කොමිස් මාෆීයා....

  • @SLMusicSeries
    @SLMusicSeries 5 лет назад +91

    අපේ රටේ දැං සෑහෙන දේවල් තියෙනව
    පිටරට යන්න ඕනම නෑ
    එතරම් සුන්දරයි
    මහින්ද මහත්තය නොහිටියනම්
    😥😥😥😥😥😥😥😥😥😥😥😥
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @m.ramsan7632
      @m.ramsan7632 5 лет назад +2

      චතුර බොරු කියන්න එපා. අපිට අහිමි අපේ කුලුන. මම කියන්නේ බොරු නම් ඔබට ගිහින් බලන්න පුලුවන්. අපේ රටේ දේවල් ගැන අපට ආඩම්බරයි. නමුත් මේක අපිට අයිති නැත.

    • @senithdakshitha8827
      @senithdakshitha8827 5 лет назад +2

      @@m.ramsan7632 😃 😃 😃 aithi na kiyanna mokakda bn hethuwa 😃 😃 😃

    • @pasinduwijesinghe
      @pasinduwijesinghe 2 года назад

      @@senithdakshitha8827 dn sapada

    • @ienvy2441
      @ienvy2441 2 года назад

      😂

    • @redneck3693
      @redneck3693 2 года назад

      මහින්ද මහත්තයා හොදටම කරා whuttho නැගිටපන් දැන්

  • @SpecialLife1234
    @SpecialLife1234 2 года назад +4

    නෙළුන් කුළුන හරිම ලස්සනයි 💕🥰👍👍👍👍😍

  • @samithfernando2177
    @samithfernando2177 5 лет назад +12

    පුලුවන් නම් මේකට ගිහිල්ලා නම ගම ලව් එක වත ගොත ලියල වරෙව් බිත්ති වල..

  • @clickcell1445
    @clickcell1445 5 лет назад +65

    පින් දිපියවු මහින්ද මහත්තයා ට

    • @shaniperera1877
      @shaniperera1877 5 лет назад +1

      🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @onlinemaster6019
      @onlinemaster6019 5 лет назад +4

      පකො ණය ගෙවන්නෙ තෝ.. මහින්ද නෙමෙයි.

    • @helendeepthi6165
      @helendeepthi6165 5 лет назад

      අනිවාර්යයෙන් online

    • @prabodashamali9164
      @prabodashamali9164 5 лет назад +2

      Ape salli mahinda mahathayage budalye namei ,😠

    • @rushel4608
      @rushel4608 5 лет назад +1

      @@prabodashamali9164 kauruth gedarin gena salli welin karan na...dakmak athuwa meka haduwe e manussayo...me aurudu 5he kisi labbak kale na ne mun..naya gattata...ubala lamayekwath hadanna epa...ratata barak

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 4 года назад +2

    ශ්‍රී ලංකාවේ ඉදිවුන ලස්සන නිර්මාණයක් . ගොඩක් ආඩම්බරයි. හදවතින්ම සතතුටුයි. 🇱🇰🇱🇰🇱🇰❤❤🙏🙏

  • @pamithagamage2873
    @pamithagamage2873 5 лет назад +3

    Thank you Mr.Mahinda Rajapaksha

  • @sathirawattegama9580
    @sathirawattegama9580 5 лет назад +3

    ගොඩක් දෙනෙක් චූන් වෙනවා අපිත් දැන් ප්‍රංශය වගේ ඩුබායි වගේ කිය කියා..යකුනේ ප්‍රංශය කියන්නෙ දියුණු රටක්..ඩුබායි කියන්නෙ දියුණු අග නගරයක්..උන්ගෙ ඒක පුද්ගල ආදායම පොඩ්ඩක් හොයල බලන්න..ඊට පස්සෙ අපේ එක බලන්න..අපි තුන්වෙනි ලෝකෙ නොදියුණු රටක්..අපිට ඕවට වඩා කරන්න වැඩ තියෙනවා සල්ලි වලින්..තමන්ගෙ ගමේ ඉස්කෝලෙට ගිහින් බලන්න..තේරෙයි..ඉස්සෙල්ලා මිනිස්සුන්ට හොඳ ජීවිතයක් දීල ඊට පස්සෙයි ඕව කරන්න ඕන..අනික හිතන්න එපා ඔය කුලුන නිසා සංචාරකයො එයි කියලා..ඔයිට වඩා උස දියුණු කුලුනු මේ ආසියාවෙම තියෙනව බර ගානක්..දැන් කුණුහරප කියාගෙන එයි ඉතින්..සමාජ මාධ්‍යක හරියට හැසිරෙන්න දන්නෙ නැති නූගතුන් අපේ රටේ බහුතරය නිසා තමයි මේ වගේ වැරදි දේවල් හරි දේවල් වෙලා තියෙන්නෙ

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 5 лет назад +5

    කවදා යංටද ඔයාට පිං චතුර අයියෙ මෙහෙම හරි පෙන්නුවාට 😃😃😃❣️❣️❣️

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 лет назад +11

    අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ,ඔබගේ සංකල්පයට බොහොම ස්තුති 🙏

  • @monikachamodi3755
    @monikachamodi3755 5 лет назад +9

    දැයේ නෙළුම් මල් පිපී සු⁣වඳ දෙයි... ජන හද තුල ඉපදී 🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @shawnboy85
      @shawnboy85 2 года назад +1

      Dan ithin nelum kuluna udata gihin panala mariyan

  • @nilushamoraketiya9116
    @nilushamoraketiya9116 5 лет назад +3

    ජය වේවා..මහරජාණෙනි..ඔබයි අපේ හදවතේ විරුවා..ඔබතුමාට බුදු සරණයි මහින්ද මැතිදුණි...

  • @manusharavishan3552
    @manusharavishan3552 5 лет назад +8

    මහින්ද ජනාදිපතිදිනු ඔබට ස්තුතී... මෙකේ මිනිස්සුන්ගේ බදු ගගා වැලලෙන එවුන්ට කියන්නේ මිනිස්සුන්ගේ බදු වෙලින් තමා රට දියුනු කරන්න ඔනි.. අපි පය ගහලා ජිවත් වෙන්නේ නිකම් නෙමෙනේ

  • @isuruadishana6883
    @isuruadishana6883 5 лет назад +219

    මහින්ද රාජපක්ෂ අතින්ම open කරා නම් තමයි සතුටු...

    • @blackgem3861
      @blackgem3861 5 лет назад +2

      ko ithin koti 200 maatiya gahala ne

    • @isuruadishana6883
      @isuruadishana6883 5 лет назад +12

      @@blackgem3861 එහෙම හරි වැඩක් කරල තියෙනව දැන් ආණ්ඩුව මොනවද කරේ රටට... අපේ රටේ හැටියක්නෙ ඕක.. කරපු දෙයක් අගේ කරවට වඩා ඒකෙ අඩු පාඩු වැරදි තමයි හොයන්නෙ....

    • @shehansl2602
      @shehansl2602 5 лет назад +5

      Aniwa ara my3 pakaya musala ballek

    • @nalakasiriwardhane
      @nalakasiriwardhane 3 года назад +2

      අවුරුද්දකට පස්සෙවත් කට්ටියට තේරුම් ගිහින් තියෙනව නම් හොඳා...

    • @Max-yc2ip
      @Max-yc2ip 3 года назад +1

      @@isuruadishana6883 ඔක්කොම එකයි බන් අපි හිටියෙත් ඕකම තමා😓😓

  • @saraweer1873
    @saraweer1873 5 лет назад +9

    Can't wait to visit Sri Lanka and the Lotus Tower. More vids with English subtitles please.

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

  • @dhammika99
    @dhammika99 5 лет назад +4

    අගේ ඇති...වැඩසටහනක් චතුර ස්තූතියි ඔබට.!

  • @dilanitdida8425
    @dilanitdida8425 5 лет назад +4

    Mahinda horage weda unp jvp thopita mada vitharai puluwan weda beha ape rata lassana karapu nidahase inna ratak berala dipu ranaviruwantath ape mahinda mahathatath theruwan saranai niyamai mr chathura jaya wewa

  • @Sasi-v2s
    @Sasi-v2s Год назад +2

    කෝ බලන්න නෙළුම් කුළුණට අව අය ලයික් එකක් දාන්න ❤❤❤❤

  • @නමෝබුද්ධාය-ස1ථ

    මොනවා නැතත් රාජපක්ෂලා සාමය ලබාදුන්නා.
    ආශ්චර්යක් කලා.
    මිනිස්සු ගහමරා ගන්නෙ නැතුව හිටියා.
    ඔව් ඔව් සුදුවෑන් සීන් එකක් තිබ්බා නැ නෙවෙයි 😹 හැබැයි ඒ ක්‍රමය නතර නොවුනා නම්. පාස්කු දා අපෙ ඈයො පණ පිටින්😢

    • @Lanka-j3i
      @Lanka-j3i 5 лет назад +5

      සහතික ඇත්ත !!
      දැන් අවශ්‍ය සුදුවැන් විතරක් රතු කලු හැම එකක්ම ගෙනල්ලා සුද්දයක් දෙන්න ඕන ..

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад +1

      අනේ නිකන් පලයන් බන් යන්න. පාස්කු ප්‍රහාරයේ එවුන්ට පඩි ගෙවලා තියෙන්නෙත් උඹලගේ ගෝඨා. උන්ට හැදෙන්න ඇරියෙත් ඌ. සුදු වෑන් වලින් රට පාලනය කරන නියම ක්‍රමේ. ටොප් තියරිය..

    • @jackdanial3371
      @jackdanial3371 5 лет назад +3

      @@kelaniagencies2216 ගෝඨාභය කලා කියලා කවුද රාජීත ද කිවුවේ අයිටිඒන් නිවිස් වලට නේ.. පාස්කු සිද්ධියේ ඒ කියන අයට පඩි ගෙවුවේ ඒදා අය නම් 2015 ඉදන් මේ සිරිසේනයි රනිල් දෙන්නනේ පාලනය කලේ ඉතිං පඩි නොදි ඒ අය අයින් කරලා දාන්න තිබ්බානේ..මොකද ඒහෙම නොකල හිටියේ..සාමාන්‍යයෙන් ඔනම තැනක රටේ බුද්ධි අංශයේ නිල නොලත් සාමාජීකයින් ඉන්නවා සිවිල් විදියට ඒ අයට පඩි ගෙවන්නේ රජයෙන් තමා .. කවුරැත් කියන දෙයක් අහලා අරයා මෙහෙම කලා කියනවා නම් ඔයා ඒ සාක්ෂි අරගෙන උසාවියට ඉදිරිපත් කරන්න ගොඩක් අයට ඒහෙම උනොත් සාධාරණයක් ඉෂ්ට වෙයි සහෝදරයා..

    • @vimukthi2087
      @vimukthi2087 5 лет назад

      ඔයා සුදු වැන්වලට ලව් නේ

    • @vimukthi2087
      @vimukthi2087 5 лет назад

      @@Lanka-j3i ඵකක් ඵවන්නද

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад

    චතුර සාමානෳ අයටත් බලන්න යන්න දෙනවද. දැන් මම කුවයිටි වල අවුරැදු තුනයි ගියා අාව ලබන සතියේ එනවා අලුත් රට බලන්න. බොහොම ස්තුතියි චතුර. ලස්සනයි

  • @kasunsameer5730
    @kasunsameer5730 5 лет назад +7

    Thank u sir mahinda rajpaksha

    • @TUKTUKSLVIDEOS
      @TUKTUKSLVIDEOS 5 лет назад

      මන් ගොඩක් අාදරෙන් ඉල්ලන්නේ...මගෙ CHENAL ඒක බලලා අනිවාරෙන්ම SUBSCRIBE කරන්න කියල ඔයාලා හැමෝගෙම SUP ඒක දෙන්න.....
      ruclips.net/video/Bem4a-_eJsg/видео.html

  • @ashiniyasanthika2932
    @ashiniyasanthika2932 5 лет назад

    Mahinda mahaththayage magapenweemen hadapu mee maha nirmanaya janathawata daayada karanna ethumage nama ganawath sadahan kalaanam. Wedak karala nihadawa balaa inna sebee naayakayek. Thank you Hon. MAHINDA RAJAPAKSHA. Chathura Aiya... oyatath thank you very much mehema dakinna widinna salassuwata.

  • @evanjaleendesilva9650
    @evanjaleendesilva9650 5 лет назад +3

    godak sathosai me deval dekkama.yaluvane me paravath norevati thaman ge vatina chandaya pavicchi karanna.

  • @himalsony4002
    @himalsony4002 2 года назад +1

    Tollk with chathura aiye oyata godak pin 🙏..mehema hari nelum kuluna pennuwata.. mata Aththatama hari sathutui.. fone eken hari balanna lebeema.. thank q Y u ❤️💗

  • @sunilfernando8605
    @sunilfernando8605 5 лет назад +5

    Lotus Tower. Must visit place when I go home. Great Video Beautifully Presented.

  • @sujasuja3318
    @sujasuja3318 5 лет назад +1

    බුදුවු සරනයි අපේ මහින්ද මහත්තයාට සහා පවුලේ හැමොටම ඔකත් පලකයන්ට ව්කුවුනලා කන්න දෙන්න එපා ඔබ තුවුමා බලා ගන්න බුදුවු සරනයි මහින්ද මත්තාගේ පවුලේ සැමැටම මම කුවෙට් සිට

  • @imeshcoolvlogs6057
    @imeshcoolvlogs6057 5 лет назад +3

    Proud of my motherland ..

    • @s.pirasanna2009
      @s.pirasanna2009 Год назад

      ruclips.net/video/FtL2oYFz8WM/видео.html

  • @namimomp5932
    @namimomp5932 3 года назад +1

    TraveL..wiTh..Derana..Chathura..Malli.Thankyou..🌷🌷🌷🌷

  • @sajith9212
    @sajith9212 5 лет назад +19

    හොද එක,රස එක මල් වානේ පැණි ගෙඩි.. 🤔🤔🤔දකුණු ආසියාවෙ හොදම එවා ලංකාවේ..

  • @gayanmadushanka4444
    @gayanmadushanka4444 3 года назад

    අයියෙ ඔයාගෙ වැඩ සටහනට වඩා ඔයාගෙ කතාව අහන් ඉන්න ආසයි මාර වැදගත් දෙවල් ඔයා දන්නවා

  • @duncantube716
    @duncantube716 5 лет назад +4

    Nice videos. Better if you can put english subtitles on all of it so other nationality will understand the beauty of our country. 👍

  • @shaikhaalhalawa2803
    @shaikhaalhalawa2803 5 лет назад +1

    Wow proud of you mr raajapaksha budu saranai obata

  • @shashinikarunathilaka6941
    @shashinikarunathilaka6941 5 лет назад +3

    ගොඩක් රට සංවර්ධනය වුණේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ව හිටිය කාලයේ. ... ඒ අවුරුදු ගාන ගෙවුණා දැනුනෙ වත් නෑ... දැන් ඉන්නේ රට හදන වට වඩා රට කකා තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන්... මහින්ද මහත්තයා කරපු දේවල් හරියට මේ රජයෙන් කරා වගේ විවෘත කරනවා... කොහොම වුණත් දන්න අය දන්නවා. ... මේ සේරම ගෞරවය හිමි විය යුත්තේ මහින්ද රාජපක්ෂ මහතාට. ...පුංචි පුංචි වැරදි වෙන්නත් ඇති, ඒත් අපි වගේ පොඩි මිනිසුන්ට ජීවන බර මේ තරම් දැනුනේ නෑ.. එතුමාගේ සේවය සදා අමරණීයයි. .

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад +1

      ඔව් නංගි වුන තරමක් වුනේ අබ ඇටයක් තරම් වත් නැති සුට්ටම සුට්ටම් වැරදි දෙකක් තුනක් විතරයි ඒකත් මේ ගනන් ගන්න තරම් දේවලුත් නෙවී. මුන්ට ඉතින් ඊට වඩා දෙයක් නෑ. ඒක අල්ලගෙන කියවනවා ඇරෙන්න. කල ගුන නොදන්න හැත්ත අම්මපා...

    • @shashinikarunathilaka6941
      @shashinikarunathilaka6941 5 лет назад

      @@kelaniagencies2216 lankawe minisunge hati akke... dan lankawe inna epa wela thiyenne

  • @VideoLokaya
    @VideoLokaya 5 лет назад +1

    subtitle akanm karadarai background color akk dann apa text akata

  • @epleblomst91
    @epleblomst91 5 лет назад +179

    අපේ රටට මිනිසුන්ට අමතක නොවන විශාල සේවයක් කරපු පුද්ගලයන් අතර වැජබෙන පුද්ගලයන් මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමා අපි ඔවුන්ට සදා ණයගැති යුතුයි.

    • @kelaniagencies2216
      @kelaniagencies2216 5 лет назад +6

      ඇයි ඕයි එතකොට කෝටි දෙසීය..... ඒ ණය තමයි ඔය වේලපහම කට්ටිය අරන් තියෙන්නේ.....

    • @mezjay6589
      @mezjay6589 5 лет назад

      Aniwa. Maawath sub karan yanna

    • @helendeepthi6165
      @helendeepthi6165 5 лет назад

      අනිවාර්යයෙන් kelani .

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 лет назад +5

      @@kelaniagencies2216 සිරිසේන එහෙම කිව්වට මේ ආණ්ඩුව උනත් එ කොටි 200න් ටිකක් එ කියපු ආයතනයේ බැංකු ගිණුමට ගේවල තියෙනෙවා ඉතින් හරියටම කියන්න බැහැ එක හොරකමක්ද නැත්තම් සිරිසේන ට හරියටම ඒ ආයතනය හොයාගන්න පුලුවන් ද කියලා හොරකමක් නම් කලින් ආණ්ඩුවයි මේ ආණ්ඩුවයි දෙගොල්ලෝම් හවුල්

    • @abcbc9269
      @abcbc9269 5 лет назад +4

      හරියට මුන්ගේ සාක්කුවේ සල්ලි වලින් හැදුවා වාගේ ..පට්ට හොරූ ..ණය ගෙවන්නේ අපි.

  • @udeniindunil4985
    @udeniindunil4985 5 лет назад +1

    Wonder full Sri Lanka...congratulate..mr,mahindra Rajapaksa

  • @hss2119
    @hss2119 5 лет назад +5

    Pohottuwata X ?

  • @pageluv7016
    @pageluv7016 5 лет назад +1

    මෙතන කමෙන්ට් කරලා තියෙන බොහොමයක් අය පාට දෙකකට බෙදිලා එක්කෙනා ට එක්කෙනා බැන ගන්නවා. ඒකත් ගොඩක්ම තරුණ පරම්පරාවෙ අය. කනගාටුවට කරුනක් තාමත් අපේ අයට නොතේරෙන එකට පක්ෂ දෙකෙන් එක පක්ෂයක්වත් අවුරුදු 70 තිස්සේ කරපු දෙයක් නැහැ කියලා.
    හැමෝම කියනවා දියුනු කලා කියලා. ඒත් කෝ ඔය කියන දියුනුව? දියුනු වෙනවා කියන්නේ දළ දේශීය ආදායම වැඩි විම, උද්ඩමනය අඩුවීම , ජීවන තත්ත්ව උසස් වීම, රුපියලේ අගය ඉහළ යාම වගේ දේවල්. සංචාරකයන් වැඩියෙන් කැමති ඉතිහාසය සහ ස්වභාවික දේවල් බලන්න/අත්විදින්න. යුරෝපා රටවල් වලත් නොයෙකුත් ආකාරයේ ගොඩනැගිලි තියෙනවා ඒවා බලන්න යන්නෙ ඒවල අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන නිසා. අපි මුලින් කරන්න ඔනේ අපේ තියෙන සම්පත් රැක ගන්න එක. ඉතිහාසයෙන් ලැබුන දෙවල් ආරක්ෂා කරන එක. මොකද ඔය දේවල් විනාශ උනොත් කි.මි. දහස් ගානක් ගෙවාගෙන සංචාරකයන් අපෙ වගේ නොදියුණු රටකට එන්නේ නැහැ ඔය කියන කුලුණු බලන්න. පොඩ්ඩක් හිතන්න. ඔය කියන දියුනුව අපි ඇත්තටම බුක්ති විදිනවාද?
    පොඩ්ඩක් අහන්න අජිත් කොලොන්නෙ මහතාගේ දේශනා. ගොඩක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. රට වෙනුවෙන් කරන්න.

  • @wasapofficial6480
    @wasapofficial6480 5 лет назад +4

    අව්ලක් නෑ ඉතින් අපි රටේම ජනතාව බදු ගෙවනවා.. දැකබලා සතුටු වෙන්න පුළුවන්.. හැබැයි ඉතින් ඊළඟට එන එකා මේක ඇමරිකාවට විකුණයි..☺️😉😂 ඉන්න හිතෙන රටක්

  • @kalpanamadushani300
    @kalpanamadushani300 3 года назад

    Man dakapu hodama programme ekak. Godak dewal balaganna puluwan una. Thank you !

  • @bellezzafood7413
    @bellezzafood7413 5 лет назад +6

    I love this program ❤️

  • @Lwanigasekara
    @Lwanigasekara 5 лет назад +1

    අපිත් ගිහින් තියෙනවා මේ වගේ කුලුනු වලට පිටරටදි සල්ලි ගෙවලා.. ඒත් ලන්කාවට මෙහෙම දෙයක් හදන්න අදහස ගෙනාව මිනිස්සුන්ට අපේ කුහක පරම්පරවේ තාමත් ගස් උඩ යන වදුරෝ බනිනවා...

    • @rohanjayalath8453
      @rohanjayalath8453 2 года назад

      ඔවු ඔවු. ඔය මරාලෙ විතරයි නෙ ලංකාවට අඩු

  • @rajiwgihan2619
    @rajiwgihan2619 5 лет назад +11

    Thank you 🙏 mahindha rajapaksha

    • @KethTamilTubing
      @KethTamilTubing 5 лет назад

      LMAO Chinese invested 80%, soon this will become property of China, just like the hambathoda port. Futilure development of port city. China is trapping Sri Lanka corrupted politicians very well. Only person in Sri Lanka is benefiting from it is Rajapakse's corrupted fraud family.

  • @wfyowfyo7124
    @wfyowfyo7124 5 лет назад +2

    attatama godak lassanai.e wagema ratakata valiu ekak tiyena wadak me.paksha paata bedayakin torawa me wage daskam api rate wesena janatawa widiyata agaya kala utumai....soooo happy becze this buld in sri lanka...

  • @nadeekanadee7807
    @nadeekanadee7807 5 лет назад +28

    මහින්ද රාජපක්ෂ තමා ඉතින් pin

  • @shehanmind8073
    @shehanmind8073 5 лет назад +1

    ඇයි අපට මෙවර බැරි පාට පක්ෂ අතහැරලා හොද නායකයෙක් තෝරා ගන්න.සිංහලයා බෙදිලා නිසා තමයි නානා මෙතරම් රගන්නේ මැතිවරණ වලදී....ඉදිරි ජනාධිපතිවරණයේදී රටට ජාතියට බුදුදහමට ආදරය කරන යහපත් පාලකයෙක් බිහිවෙවා.එකම රටක් එකම නීතියක්....💐

  • @ravindupunsara7857
    @ravindupunsara7857 5 лет назад +4

    නියමයි චතුර අය්යා 👌

  • @darmztad
    @darmztad 5 лет назад +2

    Mahinda Rajapaksha thanks for gave this to us

  • @malikaswain7397
    @malikaswain7397 5 лет назад +5

    ආත්මාර්ථකාමි බව නිසා අපේ රට දියුණු වෙන්නේ නැහැ

  • @idila3270
    @idila3270 5 лет назад

    සොරි චතුර අයියා.රනවිරුවන් වෙනුවෙන් ඔක්කොම පාරට බහිමු ..එයාලට අපි වෙනුවෙන් යුද්ද කරන්න පුලුවන් නම්.
    අත් කකුල් නැතිකරගන්න පුලුවන් නම් .අපිට බැරිද එයාලා වෙනුවෙන් යමක් කරන්න..

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 лет назад +3

    Thawa thawa mewani nirmana buhi wewa!!!🙏🙏🙏💪💪👍👍👍🙏🙏

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 5 лет назад

    ලංකාව ගැන ආඩම්බරයි . තව දෙයක් කියන්න ඕනමයි අපේ පිනට පහළ වුනු බය නැතුව ඕනම දෙයක් කතා කරන්න ඉන්න දක්ශ නිර්මාණශීලී නිවේදකයෙක් චතුර කියන්නෙ. දෙරණෙ අනිත් කණුව පේශල එයත් එහෙමයි.

  • @navodapiyumali5185
    @navodapiyumali5185 5 лет назад +11

    May u live long Appachchi! Many people insulted us when we're praising you.Bt we Love you a lot Mahinda Sir! We never forget you!

    • @KethTamilTubing
      @KethTamilTubing 5 лет назад +1

      LMAO Chinese invested 80%, soon this will become property of China, just like the hambathoda port. Futilure development of port city. China is trapping Sri Lanka corrupted politicians very well. Only person in Sri Lanka is benefiting from it is Rajapakse's corrupted fraud family.

    • @navodapiyumali5185
      @navodapiyumali5185 5 лет назад

      @@KethTamilTubing All the politicians are corrupted not only the Rajapaksas.No one on this world can be measured absolutely,but relatively Mahinda sir did something valuable though He had done many things wrong.The majority here sent him home and found new stuff, bt nothing has changed right! Still We feel that unpleasent smell of corruption.We do nothing against corruption rather publishing posts on social medias.Whatever,we should stand together to protect our wealth.we should not vandalize," Lotus "with our pessimistic ideas.whoever did that,now we're the owners of Lotus fragrance.China has invested,but from begger to the king, you and I, all.the Sri Lankans are paying for that.Because it's ours.Why can't we raise ou voice to witness our right to it?Why don't we fight keep its right abided with our future generations?We'll hold our hands together as children of our mother nation to taste the sweet fruits of this marvellous labour.😃

    • @ishini.a2831
      @ishini.a2831 2 года назад

      Really Still think so😂

  • @surangisilva1197
    @surangisilva1197 5 лет назад

    Thank you mahinda sir. Ape rata diunu wenna me wage nirmanayak kirimata dayaka weema mahath gawrawayen sihipath karanawa.. Ape sancharaka karmanthaya watuna mohothe me nirmanaya ratata mahangu dayadayak..

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 5 лет назад +130

    ප්‍රභාකරන් නැති නිසා සතුටුයි ඒත් දැන් සහාරාන්ලා ඉන්නවා මහින්ද මහත්තයා ඒකත් නැති කරයි 2020 ජනාධිපති ගොටා

    • @omarajmal6086
      @omarajmal6086 3 года назад

      Sharanwa athapukenawa neathikaranna onea

    • @kavinduminsara5323
      @kavinduminsara5323 3 года назад

      u witharak newei rate minissuth nathi karala thiyenne

  • @wmsmusiclanka
    @wmsmusiclanka 5 лет назад +1

    Happy too much... Love Sri Lanka... 😘

  • @zosimopablo9943
    @zosimopablo9943 4 года назад +5

    It is so beautiful that it makes it the most interesting place to visit

  • @aswadaswad4686
    @aswadaswad4686 5 лет назад +1

    M .R saha Gotat sitiyanam niyamai.