Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
යාලුවනේ මේ වීඩියෝ මට ධීවරයින්ගේන් ලැබුන ඒවා.....මම වීඩියෝ කරන්න මුහුදු ගියේ නෑ......ඔවුන් මට දුන්න වීඩියෝ ඔවුන්ට කරන ගවුරවයක් ලෙස මම එඩිට් කරලා වීඩියෝවක් හැදුවා......ඉදිරියේදී මමත් මුහුදු යන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💛
Anna නියම adahasa muhudu gihin හොඳ vidio tikak karanna
Mithura namae hathura ae dannawada amakala lon aka allela enna kalawallava karamal ethuru wanna okkoma kanava
මහා මූහුද එක්ක ඔට්ටු වෙන අපේ දීවරයෝ රැක දේවා සියලුම දෙවිවරු..
හදවතින්ම ස්තුතියි 💖
1st view balapu 4 weni video eka
හදවතින්ම ස්තුතියි 👍
අයියෙ පුළුවන් බහුදින යාත්‍රාවක ගිහින් එදිනෙදා දීවරයන් වැඩ කරන විදිහ ආහර පාන ගැනිම සම්බන්ධ විඩියො කොටස් ටිකක් දාන්න. episode 01,02,03 වගෙ දාලා මාස දෙක හමාරෙ ගමන ගැන සතියකට එක විඩියෝ එකක් වගෙ රිලීස් කරන්න
ඒකට මම මාස දෙකක් මුහුදු යන්න වෙනවා.....අඩි 60 බෝට්ටුවේ යන්නේ ධීවරයින් 7 දෙනයි.....එයාලට මාස දෙක පුරාවට කරන්න බොහෝ වැඩ රාජකාරි තියෙනවා.....ඒ අතර තුර මට වීඩියෝ කරන්න අවස්තාව අඩුයි.....අනික හිතන තරම් ලේසී දෙයක් නෙමේ මුහුදු ගමන .....වසර ගානක පලපුරුද්දක් තියෙන්න ඕනා......කෙසේ නමුත් ඉදිරියේදී උත්සාහයක් ගන්නම්......😍
Good morning saho🌺🌺🌺🌺
සුබ දවසක්....💛
අයියෙ කලපුවෙ රෑට පන්න කරන වීඩියො එකක් ඕන සුලෝචන අයිය එක්ක 🩸❣️
කරමු ඉදිරියේදී
මම 4🥰
ස්තුතියි 👍
Dewol dewidu pihetai seyalu dewarain hata
පට්ට
ස්තුතියි
සැතැපුම් 1500 නම් වැරදි
Kaaaleka idan balan hitiya jaathiye video ekak
ස්තුතියි .....ඉදිරියේදී තව වීඩියෝ ගේන්නම්.........
මම 5 🥺🥰
Niyamai
Puluwan nam RUclips ake. Hoyana salli walin sulochanatai anugharahaya dakwna ayatai kiyak hari denna
සුලෝචනලා දන්නවා මම කවුද කියලා......දෙන දේවල් ලෝකෙටම කිය කිය දෙන්නේ නෑ........
සැතපුමක් කියන්නෙ කිලොමිටර් කියක්ද
අතීතයේ නාවික සැතපුමක් ලෙස සැලකුවේ පෘතුවියේ සමකය හරහා යන වෘත්තයේ පරිධිය අංශක 360 කට බෙදා එම එක් කොටසක්(one degree) තවත් කොටස් 60 කට(60 minutes) බෙදනු ලබයි. එම එක් කොටසක් නාවික සැතපුමක් ලෙස හැදින්වෙයි. වර්තමානයේ එක් නාවික සැතපුමකට සමාන වන්නේ සාමාන්‍ය නාවික සැතපුම් 1.15 කි.ගොඩ සැතපුම්: 1 සැතපුම් = යාර 1,760 හෝ අඩි 5,280 නාවික සැතපුම්: 1 නාවික සැතපුම් = මීටර් 1,852 හෝ ආසන්න වශයෙන් අඩි 6,076
Good
thanks
තව videos අරන් එන්න
අනිවාර්යයෙන්ම ඉදිරියේදී ගේන්නම්
😍😍
😍
me boat eka name eka mokadda 60 feet ekakda
ඔව්....60 feet
😀👍👍👍👍👍👍👍👍😀😀👍👍👍👍👍
👍
බෝට්ටුවේ කියක් ඉන්නවද
7දෙනෙක් මුහුදු යනවා......
Sinhala nama mulla
තෙල්ල ගහලා ලස්සන
Mama 1
ඩොල්ෆින්ගේ සිංහල නම මොකක්ද කිව්වේ.?
මුල්ලා....😍
කිලෝ 50 ටුනා මාළුවෙක් අල්ලාගෙන මරන්නේ කොහොමද උන් පන පිටින් අයිස් ගහනවද ?
අල්ලාගත් ගමන් ඔවුන් ගේ බඩබොකු සහ කරමල් ඉවත් කරනවා.....ඉන්පසුව පොලිතින් බෑග් එකකින් ආවරනය කර අයිස් කරනවා........
පොළුවලින් ඔළුවට ගහනවා බං මැරෙන්න
Video karaddi 4n 1 anik paththa allannq
මම කරපු එකක් නෙමේ......ධීවරයින් ලග තිබුන වීඩියෝ මට දුන්නා........
මාළුවාට පොල්ලෙන් ඔළුවට ගහන ටිකත් පෙන්නපන්...
මේ වීඩියෝව බලන්න ruclips.net/video/8vjZuoQAkbs/видео.htmlsi=PFWkNCNTaYg01Nl_
@@wishwatiyubaya අයියෝ මට අමතක උනා ඔයාගේ චැනල් එක... මන් ඔයාගේ වීඩියෝ බලනවා ඔයා කරන වීඩියෝ බලද්දී මම දැක්කේ මේක කිසි ගතියක් නැති වීඩියෝ එකක් වගේ ... දැන් අලුතෙන් යන වීඩියෝ සුපිරි නේ.. කොල්ලා මුලදී කරපු එකක් නේ මේක...සෝරි හොඳේ ..
ධීවර කර්මාන්තයේ යතාර්ථය .....
Anunge Videos copy karala thani Boruwak neda karanne?????? Thaniyen yamak karala idiriyata yanna balanna
මේ තියෙන්නේ මම comment වල pin කරපු msg එක......මගේ chanel එකේ videos 123 තියෙනවා ඒවා අනුන්ගෙ ඒවා නෙමෙයි.......මේ වීඩියෝව ධීවරයින් මට දුන්න එකක් .....නැතුව youtube එකේ කාගෙවත් එකක් නෙමේ.....මුලින්ම මේ වීඩියෝ upload කලේ මම නිසා මේ video වේ අයිතිය මට තියෙන්නේ.......යාලුවා ඔයා හිතනවා වගේ අනුන්ගේන් ගොඩ යන කෙනෙක් නෙමෙයි මම.......( මම pined comment එක දාපු වෙලාවයි ...ඔයා ඔයාගෙ comment එක දාපු වෙලාවයි බලලා මම කවුද කියලා තීරණය කරන්න )pined comment 👇යාලුවනේ මේ වීඩියෝ මට ධීවරයින්ගේන් ලැබුන ඒවා.....මම වීඩියෝ කරන්න මුහුදු ගියේ නෑ......ඔවුන් මට දුන්න වීඩියෝ ඔවුන්ට කරන ගවුරවයක් ලෙස මම එඩිට් කරලා වීඩියෝවක් හැදුවා......ඉදිරියේදී මමත් මුහුදු යන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💛
@@wishwatiyubaya dolpin ahuwunoth dal walata muhudata danawada
@@LAKMALVLOGS. ඔව්
Pau karo.
ධිවර රැකියාවේ යතාර්ථය
උබ මාලුකන්නැද්ද සිල් වන්ත ෙයක්ද
Oya malu maranna epa yako.
Niyamayi
ස්තුතියි 😍
යාලුවනේ මේ වීඩියෝ මට ධීවරයින්ගේන් ලැබුන ඒවා.....මම වීඩියෝ කරන්න මුහුදු ගියේ නෑ......ඔවුන් මට දුන්න වීඩියෝ ඔවුන්ට කරන ගවුරවයක් ලෙස මම එඩිට් කරලා වීඩියෝවක් හැදුවා......ඉදිරියේදී මමත් මුහුදු යන්න බලාපොරොත්තු වෙනවා......
ස්තුතියි 💛
Anna නියම adahasa muhudu gihin හොඳ vidio tikak karanna
Mithura namae hathura ae dannawada amakala lon aka allela enna kalawallava karamal ethuru wanna okkoma kanava
මහා මූහුද එක්ක ඔට්ටු වෙන අපේ දීවරයෝ රැක දේවා සියලුම දෙවිවරු..
හදවතින්ම ස්තුතියි 💖
1st view balapu 4 weni video eka
හදවතින්ම ස්තුතියි 👍
අයියෙ පුළුවන් බහුදින යාත්‍රාවක ගිහින් එදිනෙදා දීවරයන් වැඩ කරන විදිහ ආහර පාන ගැනිම සම්බන්ධ විඩියො කොටස් ටිකක් දාන්න. episode 01,02,03 වගෙ දාලා මාස දෙක හමාරෙ ගමන ගැන සතියකට එක විඩියෝ එකක් වගෙ රිලීස් කරන්න
ඒකට මම මාස දෙකක් මුහුදු යන්න වෙනවා.....අඩි 60 බෝට්ටුවේ යන්නේ ධීවරයින් 7 දෙනයි.....එයාලට මාස දෙක පුරාවට කරන්න බොහෝ වැඩ රාජකාරි තියෙනවා.....ඒ අතර තුර මට වීඩියෝ කරන්න අවස්තාව අඩුයි.....අනික හිතන තරම් ලේසී දෙයක් නෙමේ මුහුදු ගමන .....වසර ගානක පලපුරුද්දක් තියෙන්න ඕනා......කෙසේ නමුත් ඉදිරියේදී උත්සාහයක් ගන්නම්......😍
Good morning saho🌺🌺🌺🌺
සුබ දවසක්....💛
අයියෙ කලපුවෙ රෑට පන්න කරන වීඩියො එකක් ඕන සුලෝචන අයිය එක්ක 🩸❣️
කරමු ඉදිරියේදී
මම 4🥰
ස්තුතියි 👍
Dewol dewidu pihetai seyalu dewarain hata
හදවතින්ම ස්තුතියි 💖
පට්ට
ස්තුතියි
සැතැපුම් 1500 නම් වැරදි
Kaaaleka idan balan hitiya jaathiye video ekak
ස්තුතියි .....ඉදිරියේදී තව වීඩියෝ ගේන්නම්.........
මම 5 🥺🥰
ස්තුතියි 👍
Niyamai
Puluwan nam RUclips ake. Hoyana salli walin sulochanatai anugharahaya dakwna ayatai kiyak hari denna
සුලෝචනලා දන්නවා මම කවුද කියලා......දෙන දේවල් ලෝකෙටම කිය කිය දෙන්නේ නෑ........
සැතපුමක් කියන්නෙ කිලොමිටර් කියක්ද
අතීතයේ නාවික සැතපුමක් ලෙස සැලකුවේ පෘතුවියේ සමකය හරහා යන වෘත්තයේ පරිධිය අංශක 360 කට බෙදා එම එක් කොටසක්(one degree) තවත් කොටස් 60 කට(60 minutes) බෙදනු ලබයි. එම එක් කොටසක් නාවික සැතපුමක් ලෙස හැදින්වෙයි. වර්තමානයේ එක් නාවික සැතපුමකට සමාන වන්නේ සාමාන්‍ය නාවික සැතපුම් 1.15 කි.
ගොඩ සැතපුම්: 1 සැතපුම් = යාර 1,760 හෝ අඩි 5,280
නාවික සැතපුම්: 1 නාවික සැතපුම් = මීටර් 1,852 හෝ ආසන්න වශයෙන් අඩි 6,076
Good
thanks
තව videos අරන් එන්න
අනිවාර්යයෙන්ම ඉදිරියේදී ගේන්නම්
😍😍
😍
me boat eka name eka mokadda 60 feet ekakda
ඔව්....60 feet
😀👍👍👍👍👍👍👍👍😀😀👍👍👍👍👍
👍
බෝට්ටුවේ කියක් ඉන්නවද
7දෙනෙක් මුහුදු යනවා......
Sinhala nama mulla
තෙල්ල ගහලා ලස්සන
👍
Mama 1
හදවතින්ම ස්තුතියි 👍
ඩොල්ෆින්ගේ සිංහල නම මොකක්ද කිව්වේ.?
මුල්ලා....😍
කිලෝ 50 ටුනා මාළුවෙක් අල්ලාගෙන මරන්නේ කොහොමද උන් පන පිටින් අයිස් ගහනවද ?
අල්ලාගත් ගමන් ඔවුන් ගේ බඩබොකු සහ කරමල් ඉවත් කරනවා.....ඉන්පසුව පොලිතින් බෑග් එකකින් ආවරනය කර අයිස් කරනවා........
පොළුවලින් ඔළුවට ගහනවා බං මැරෙන්න
Video karaddi 4n 1 anik paththa allannq
මම කරපු එකක් නෙමේ......ධීවරයින් ලග තිබුන වීඩියෝ මට දුන්නා........
මාළුවාට පොල්ලෙන් ඔළුවට ගහන ටිකත් පෙන්නපන්...
මේ වීඩියෝව බලන්න
ruclips.net/video/8vjZuoQAkbs/видео.htmlsi=PFWkNCNTaYg01Nl_
@@wishwatiyubaya අයියෝ මට අමතක උනා ඔයාගේ චැනල් එක... මන් ඔයාගේ වීඩියෝ බලනවා ඔයා කරන වීඩියෝ බලද්දී මම දැක්කේ මේක කිසි ගතියක් නැති වීඩියෝ එකක් වගේ ... දැන් අලුතෙන් යන වීඩියෝ සුපිරි නේ.. කොල්ලා මුලදී කරපු එකක් නේ මේක...සෝරි හොඳේ ..
ධීවර කර්මාන්තයේ යතාර්ථය .....
Anunge Videos copy karala thani Boruwak neda karanne?????? Thaniyen yamak karala idiriyata yanna balanna
මේ තියෙන්නේ මම comment වල pin කරපු msg එක......මගේ chanel එකේ videos 123 තියෙනවා ඒවා අනුන්ගෙ ඒවා නෙමෙයි.......මේ වීඩියෝව ධීවරයින් මට දුන්න එකක් .....නැතුව youtube එකේ කාගෙවත් එකක් නෙමේ.....මුලින්ම මේ වීඩියෝ upload කලේ මම නිසා මේ video වේ අයිතිය මට තියෙන්නේ.......යාලුවා ඔයා හිතනවා වගේ අනුන්ගේන් ගොඩ යන කෙනෙක් නෙමෙයි මම.......
( මම pined comment එක දාපු වෙලාවයි ...ඔයා ඔයාගෙ comment එක දාපු වෙලාවයි බලලා මම කවුද කියලා තීරණය කරන්න )
pined comment 👇