Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුපරි අයියා අපි නොදැකපු ධීවරයන්ගේ ජීවිතේ අපට ලස්සනට පෙන්නලා දෙනවා ඔයා...❤️ගොඩක් ආසාවෙන් දාන වීඩිඕ බලන්නේ නොදන්න මේකෙන් බලලා දැනගන්න පුළුවන් ❤️😘😘
ප්‍රසන්ට් කරන විදිය පට්ට මචං
ක්‍රිකට්නම් ක්‍රිකට්,මාළුනම් මාළු,බෝට්ටුනම් බෝට්ටු,ඔයානම් යකෙක් තිසර පෙරේරා අයියේ 😘😘😘
මල්ලි කවුද බන් මේ ,අදුරගන්න බැහැනේ මට....🤔
@@slfisherman මන් ඔයාගේ හොඳ ප්‍රෙක්ෂයෙක්. මේ චැනල් එකට සබ් 10000 වෙන්නත් කලින් ඉඳන් මන් අයියේ වීඩියෝ බලනවා. දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර හම්බ උනා. ඔයාගේ communication skills පට්ට. Voice එකත් පට්ට. දිගටම කරගෙන යන්න. ඔයාගේ look එක තිසර පෙරේරාගෙ වගේ. ඒකයි ඔයානම් යාකෙක් තිසර පෙරේරා අයියේ කියල කිව්වෙ 😁
අනේ බොහෝම ස්තුතියී මල්ලී ඒ ආදරේට...💜️🙂
සහෝ....කෙලවල්ලොන්ගෙ බොකු බඩවැල් අයින් කරලද තියෙන්නේ බෝට්ටුවේදි.... නැත්තම් ඒ මොකුත් අයින් නොකරම බෝට්ටුවේදිම අයිස් ගහනවද?Export එකට company යවපුවහම reject වෙන මාලුන්ට මොකද කරන්නේ....සුපිරි හොදේ....VK left broo...ආයෙ ලංකාවේ නෑ....ජයවේවා සහෝදරයා... අයියවත් මතක්කරන්න...❤️❤️❤️💪✌️✊
@@slfisherman No problem buddy….Always love you 😍 💪💪💪✌️
මල්ලි ඔයා ලස්සන වෙලා නේ 😊
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ..❤
Supiri macho api nodakapu dewall apita pennuwata..❤️❤️👌🔥
Wonderful work brother 🔥
Kollo ela ah ubata mathaka nadda ah liya kandy wala , ela kolloo wda niymata krnwa
Adeee mkda mthke nththe...sahodrya neh uba mge...😍💜️
Api kawadawath nodekapu pethi pennanawata බොහොම ස්තුති .hoda pehedili kirimak.anagathe suba wewa
එක පට්ට බන් අයියේ .
Lassanai video eka Australia yanna berida 🤣🤣
👌 නියමයි.......
බොහෝම ස්තුතියී..💜️🙂
I am Tuna Fisherman in Boston. Nice to see fly baits. Can you show actual fishing part.
නොදැකපු දේවල් ස්තුතියි
මම සෑහෙන දවසක ඉදන් මේයාගේ වීඩියෝ බලනවා .අපිට වඩ ධීවරයන්ට කරන සේවය හින්ද එයලා මෙයාට ගරු කරන්න ඕනා .ඒ මිනිස්සු කවුද කියල මෙයා තමා අපිට පෙන්නන්නේ .කොච්චර දුෂ්කර ජීවිතද ඒවා
Eth may ahinsaka minisunta, samajaye kiyane malu karaya kiyala ne.
Best of luck
Thanks a lot....🙂
හැමදාම වෙනස් වීඩියෝ එකකින් අලුත් දැනුමක් ලබා දෙනවා. ඔයත් දැන් ලස්සන වෙලා. පුලුවන්නම් කොලිටි චෙක් කරන වීඩියෝ එකකුත් අපිට දෙන්න කෝ supiri
Patta mcho👍👍👍👍
දික්කොවිට හාබර් එක ආගිය හිටපු තැන ...❤️
ජයවේවා..💜️🙂
👏wow.... It's big tuna
Good video machn 👌keep going 👊
නියමයි 💎😃
සුපිරි සුපිරි
Wooow Super Video Clip ...!!!!
අතිවිශිෂ්ඨයි ..! තොරතුරු සැපයුවාට ස්තුතියි .!🙏🙏🙏👍🍕
🙂🤝💜️
Bokka video ekak Danko oke gihin Malu Alana eka balanna asai bro ..bahudina video ekak karanako 🙏🙏🙏🙏🙏
hoda video ekk puluwannam sathiyakata eka video ekkwath danna bro api asawen oyage video balanne ekmanatama 50k gamu bro
Malu baana vidiya ekk one
Me malu bana video ekk thma..hrytma kona wage ekkada ona..🙂
අපිටත් අවා බ්ලු පින් ටුනේක්
Super
Thanks a lot...🙂❤️
හුග දවසකින් මූන දැක්කේ@@✌✌👍👍
බෝට්ටු කරවල ගැනත් video එකක් කරන්න
Fishing famous one ND only tamilnadu fishermans ♥️♥️♥️♥️
💜️
Ela ela brother
nice job good luck 💯💯💯❤️
Kopporu malu gana wedi ai ??
@@slfisherman ah hri hri .alut video ekakin hambuwemu
Ela brother ai අල්ලන මලුන්ගෙ වරල්කපන්නෙ අයි?
Great job keep it up
Tnz for u.
නියමයි !!
Great job... keep it up❤️
Ado milindaya ne inne ara bara liyanne...adarei bro
thanksss
Muhudu යනවා kiwwata api danan hitye naha විස්තර ඔයාට ගොඩක් ස්තුති
🙂💜️
Ela bn thanks
Me wage ekaka masayak yanda. video ekak aran emu episode widiyata
නියමයි
මේ අන්තිමට ඉන්නේ අපේ සුරංග අයියා නේද. ඉරනවිල
🔥👍
Thank you....😍
Hello SL Fisherman
Ai hama maluwage walige paththak kapala thiyenne
Apitath aasai ohe jobe nedda apita
Rate Honda kama kanne Pitarata aya vithrai
Thanks brother
Superb
Boat ekak hadana widiya,kohomada field ekata yane e wisthara dala Vedo ekak one aiye 🤘
Thanks aiya broo 🥰💚
Buisnes field ekata Yana widiayth onee🤘
Maruuuuiii
අයිස් වල කොච්චර කල් තියාගන්න පුළුවන්ද බ්‍රො
Walige keellak kapala thiyenne ei
Ekama peththtta ice ghnna lesi wenna
ආසයි බොට්ටුවක් පදවද්දි තවත් බොට්ටුවක් එක්ක කථාකරන විදිහ අහන්න
තියනවා විඩියෝ එකක් මං ගේන්නම්කෝ ..😍
Is this Yellow fin tuna fish.
Good
Respect bro
👍
අයියේ ඔය ලොකු මාලු අල්ලන්ඩ ලෝන් දාන හැටි වීඩියො එකක් කරන්ඩකෝplz🥺🥺
🔥🔥🔥🔥🔥🔥
Aiyye bili pittak padam karanawa widiha dannako
May wage loku barakuth daragena masa ganan bottuwa muhude thiyan inna eka th parthiharyak
Description eke link ko bn ?
@@slfisherman it's okey machn
බෝට්ටුවෙ ගිහින් අල්ලන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ?
Sulochana ko 🤔
👍👍👍👍👍👍👍
❤️❤️
ලංකාවෙන් මාලු අල්ලලා තත්ව පරික්ශාවකට ත් ලක් කරලා තමයි රටවල් වලට මාලු යවන්නෙ...එයාලා කන්නෙ අපෙ රටෙන් අහුවෙන හොදම මාලූ..එතකොට අපි කන මාලු? ලංකාව ගැන හෙනම දුකයි
❤️❤️🤜🤛
❤❤❤❤❤❤
Api kana katta danne api ♥️🌸 me wage ewa pennana eka hodai call ekak ganna ba signel na battey na masa ganak hariyata kamak nthuwa muhuda madde inne
අයියේ ඉස්සෝ කූනිස්සෝ අල්ලන වීඩියෝ එකක් විජහට ගේන්නකෝ අනේ plese අයියේ
එතකොට මොන කාලෙද කූනිස්සෝ අහුවෙන්නෙ
කූනිස්සෝ වේලල විතරයි නේද කන්නෙ
OYALA NAM HODA KARAWALA GANNAWA ATI APATA T DE NAWADA😄
First view
😍😍
♥️
අපි මාලු කොලිටි කරනවා. කටු අඩු මාලු රසවත් මාලු. ගොඩක්ම සුද්ද කරන්න ඕන මාලු. අනේ මාලු ඔක්කොම හොදයි උන්ට පාඩුවේ ඉන්න දීපල්ලකො කියලා තමයි මාලුවො කියන්නේ. මොකද අපි බොල්ට් කරපු වැරැදි අපිං නොවෙයි වැරදි කරන්නෙ මිනිස්සු න්ට නොමිනිසුන්
බොහෝම ස්තුතියී කමෙන්ට් එකටම්..🙂💚
අපිටත් යන්න බැරිද මලු අල්ලන්න
😍💓
ධීවරයෝ නිදාගන්ට කාමර තියෙනවද
ඇයි ඒ අයියෙ ගොඩක් මාලුන්ගෙ පිටිපස්සෙ වරලෙ යට පැත්ත කපලා තියෙන්නෙ?
@@slfisherman ආහ් හරි අයියෙ
මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා අලුත් මාලු කිව්ව ඇහුනා අලුත් නම් තමයි ඒත් අලුත්ම මාලු ඕන නම් දොඩම්දූව වැලිගම මිරිස්ස වගේ තැනකින් කොස් ඔරුවකින් මාලු ගන්න අහුවෙලා පැය දෙකෙන් තුනෙන් ගොඩ ප්‍රෙශ්ම මාලු තමා
හොදම කරවල තොග නිෂ්පාදනය කරන අයගේ contact numbers දාන්න ,විත් video
මාළු දැක්ක ගමන් මාළු කූරියක් අරන් ටිකක් තෙල් දාලා ටිකක් දුමට වෑලලා ආය තෙලට උයල කන්න තිබ්බානම් ආයෙ මොනවාද 😝
Praneeth
මොකද මේ කෙලවල්ලන්ගෙ වලිගෙ එක පැත්තකින් කපල තියෙන්නෙ
Bs
රටේ මිනිස්සුන්ට හොද මාළු කැල්ලක් කන්න නැ. සේරම පිටරටට.. ගේන ඩොලර් දේශපාලුවෝ කනවා
කරන කළ පව් මිරිය මී සේ විදින කළට දුක් ..................................... උපදින උපදින ආත්මයක් පසා දුක් විද අකාලයේ මැරෙන්න සිදු වීම මොන තරම් අභාග්‍යයද්ද???????????
Ooooppppppp⚠️️pp⚠️️ppooojuuyyw
පාපකර්ම
පපයා
Good.vidiyo.san
සුපරි අයියා අපි නොදැකපු ධීවරයන්ගේ ජීවිතේ අපට ලස්සනට පෙන්නලා දෙනවා ඔයා...❤️
ගොඩක් ආසාවෙන් දාන වීඩිඕ බලන්නේ නොදන්න මේකෙන් බලලා දැනගන්න පුළුවන් ❤️😘😘
ප්‍රසන්ට් කරන විදිය පට්ට මචං
ක්‍රිකට්නම් ක්‍රිකට්,
මාළුනම් මාළු,
බෝට්ටුනම් බෝට්ටු,
ඔයානම් යකෙක් තිසර පෙරේරා අයියේ 😘😘😘
මල්ලි කවුද බන් මේ ,අදුරගන්න බැහැනේ මට....🤔
@@slfisherman මන් ඔයාගේ හොඳ ප්‍රෙක්ෂයෙක්. මේ චැනල් එකට සබ් 10000 වෙන්නත් කලින් ඉඳන් මන් අයියේ වීඩියෝ බලනවා. දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර හම්බ උනා. ඔයාගේ communication skills පට්ට. Voice එකත් පට්ට. දිගටම කරගෙන යන්න.
ඔයාගේ look එක තිසර පෙරේරාගෙ වගේ. ඒකයි ඔයානම් යාකෙක් තිසර පෙරේරා අයියේ කියල කිව්වෙ 😁
අනේ බොහෝම ස්තුතියී මල්ලී ඒ ආදරේට...💜️🙂
සහෝ....
කෙලවල්ලොන්ගෙ බොකු බඩවැල් අයින් කරලද තියෙන්නේ බෝට්ටුවේදි.... නැත්තම් ඒ මොකුත් අයින් නොකරම බෝට්ටුවේදිම අයිස් ගහනවද?
Export එකට company යවපුවහම reject වෙන මාලුන්ට මොකද කරන්නේ....
සුපිරි හොදේ....
VK left broo...
ආයෙ ලංකාවේ නෑ....
ජයවේවා සහෝදරයා... අයියවත් මතක්කරන්න...
❤️❤️❤️💪✌️✊
@@slfisherman
No problem buddy….
Always love you 😍
💪💪💪✌️
මල්ලි ඔයා ලස්සන වෙලා නේ 😊
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ..❤
Supiri macho api nodakapu dewall apita pennuwata..❤️❤️👌🔥
Wonderful work brother 🔥
Kollo ela ah ubata mathaka nadda ah liya kandy wala , ela kolloo wda niymata krnwa
Adeee mkda mthke nththe...sahodrya neh uba mge...😍💜️
Api kawadawath nodekapu pethi pennanawata බොහොම ස්තුති .hoda pehedili kirimak.anagathe suba wewa
එක පට්ට බන් අයියේ .
Lassanai video eka Australia yanna berida 🤣🤣
👌 නියමයි.......
බොහෝම ස්තුතියී..💜️🙂
I am Tuna Fisherman in Boston. Nice to see fly baits. Can you show actual fishing part.
නොදැකපු දේවල් ස්තුතියි
මම සෑහෙන දවසක ඉදන් මේයාගේ වීඩියෝ බලනවා .අපිට වඩ ධීවරයන්ට කරන සේවය හින්ද එයලා මෙයාට ගරු කරන්න ඕනා .ඒ මිනිස්සු කවුද කියල මෙයා තමා අපිට පෙන්නන්නේ .කොච්චර දුෂ්කර ජීවිතද ඒවා
Eth may ahinsaka minisunta, samajaye kiyane malu karaya kiyala ne.
Best of luck
Thanks a lot....🙂
හැමදාම වෙනස් වීඩියෝ එකකින් අලුත් දැනුමක් ලබා දෙනවා. ඔයත් දැන් ලස්සන වෙලා. පුලුවන්නම් කොලිටි චෙක් කරන වීඩියෝ එකකුත් අපිට දෙන්න කෝ supiri
Patta mcho👍👍👍👍
දික්කොවිට හාබර් එක ආගිය හිටපු තැන ...❤️
ජයවේවා..💜️🙂
👏wow.... It's big tuna
Good video machn 👌keep going 👊
නියමයි 💎😃
සුපිරි සුපිරි
Wooow Super Video Clip ...!!!!
අතිවිශිෂ්ඨයි ..! තොරතුරු සැපයුවාට ස්තුතියි .!🙏🙏🙏👍🍕
🙂🤝💜️
Bokka video ekak Danko oke gihin Malu Alana eka balanna asai bro ..bahudina video ekak karanako 🙏🙏🙏🙏🙏
hoda video ekk puluwannam sathiyakata eka video ekkwath danna bro api asawen oyage video balanne ekmanatama 50k gamu bro
Malu baana vidiya ekk one
Me malu bana video ekk thma..hrytma kona wage ekkada ona..🙂
අපිටත් අවා බ්ලු පින් ටුනේක්
Super
Thanks a lot...🙂❤️
හුග දවසකින් මූන දැක්කේ@@✌✌👍👍
බෝට්ටු කරවල ගැනත් video එකක් කරන්න
Fishing famous one ND only tamilnadu fishermans ♥️♥️♥️♥️
💜️
Ela ela brother
nice job good luck 💯💯💯❤️
Kopporu malu gana wedi ai ??
@@slfisherman ah hri hri .alut video ekakin hambuwemu
Ela brother ai අල්ලන මලුන්ගෙ වරල්කපන්නෙ අයි?
Great job keep it up
Tnz for u.
නියමයි !!
Great job... keep it up❤️
Ado milindaya ne inne ara bara liyanne...adarei bro
thanksss
Muhudu යනවා kiwwata api danan hitye naha විස්තර ඔයාට ගොඩක් ස්තුති
🙂💜️
Ela bn thanks
Me wage ekaka masayak yanda. video ekak aran emu episode widiyata
නියමයි
මේ අන්තිමට ඉන්නේ අපේ සුරංග අයියා නේද. ඉරනවිල
🔥👍
Thank you....😍
Hello SL Fisherman
Ai hama maluwage walige paththak kapala thiyenne
Apitath aasai ohe jobe nedda apita
Rate Honda kama kanne Pitarata aya vithrai
Thanks brother
Superb
Boat ekak hadana widiya,kohomada field ekata yane e wisthara dala Vedo ekak one aiye 🤘
Thanks aiya broo 🥰💚
Buisnes field ekata Yana widiayth onee🤘
Maruuuuiii
අයිස් වල කොච්චර කල් තියාගන්න පුළුවන්ද බ්‍රො
Walige keellak kapala thiyenne ei
Ekama peththtta ice ghnna lesi wenna
ආසයි බොට්ටුවක් පදවද්දි තවත් බොට්ටුවක් එක්ක කථාකරන විදිහ අහන්න
තියනවා විඩියෝ එකක් මං ගේන්නම්කෝ ..😍
Is this Yellow fin tuna fish.
Good
Respect bro
👍
අයියේ ඔය ලොකු මාලු අල්ලන්ඩ ලෝන් දාන හැටි වීඩියො එකක් කරන්ඩකෝplz🥺🥺
🔥🔥🔥🔥🔥🔥
Aiyye bili pittak padam karanawa widiha dannako
May wage loku barakuth daragena masa ganan bottuwa muhude thiyan inna eka th parthiharyak
Description eke link ko bn ?
@@slfisherman it's okey machn
බෝට්ටුවෙ ගිහින් අල්ලන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද ?
Sulochana ko 🤔
👍👍👍👍👍👍👍
❤️❤️
ලංකාවෙන් මාලු අල්ලලා තත්ව පරික්ශාවකට ත් ලක් කරලා තමයි රටවල් වලට මාලු යවන්නෙ...එයාලා කන්නෙ අපෙ රටෙන් අහුවෙන හොදම මාලූ..එතකොට අපි කන මාලු? ලංකාව ගැන හෙනම දුකයි
❤️❤️🤜🤛
❤❤❤❤❤❤
Api kana katta danne api ♥️🌸 me wage ewa pennana eka hodai call ekak ganna ba signel na battey na masa ganak hariyata kamak nthuwa muhuda madde inne
අයියේ ඉස්සෝ කූනිස්සෝ අල්ලන වීඩියෝ එකක් විජහට ගේන්නකෝ අනේ plese අයියේ
එතකොට මොන කාලෙද කූනිස්සෝ අහුවෙන්නෙ
කූනිස්සෝ වේලල විතරයි නේද කන්නෙ
OYALA NAM HODA KARAWALA GANNAWA ATI APATA T DE NAWADA😄
First view
😍😍
♥️
අපි මාලු කොලිටි කරනවා. කටු අඩු මාලු රසවත් මාලු. ගොඩක්ම සුද්ද කරන්න ඕන මාලු. අනේ මාලු ඔක්කොම හොදයි උන්ට පාඩුවේ ඉන්න දීපල්ලකො කියලා තමයි මාලුවො කියන්නේ. මොකද අපි බොල්ට් කරපු වැරැදි අ
පිං නොවෙයි වැරදි කරන්නෙ මිනිස්සු න්ට නොමිනිසුන්