I honestly appreciate Nilantha's passion on his chosen field. Great person with lots of POSITIVE ENERGY! God bless the hard working hands of this gentleman 🙏🙏🙏 Would love to meet him in person. Thank you for posting this video.
I really like your videos. I am here in Canada. In here sea life is very different I mean nothing but safety. Lots of rules and regulations to follow. In order to do anything one must go through a basic Seafarer training and obtain a certificate. Looking at this and comparing with lots of things, Mr. Nilantha is a great person. He is doing everything by himself and I know sea life at this level is not easy as anyone see. And Mr. Nilantha doesn't have any kind of safety equipments on board.This is one of the hardest jobs you can imagine. And don't forget the danger is around the corner every second. But people like Mr. Nilantha has the courage and ditermination in order to get through that barrier and succeed. Government must take necessary action to help this people and support them in anyway to do their job without any difficulty. Mr Nilantha you are a Great person. God Bless You All.
Hi Mate. Sponsored with 10+ RUclips Ads.....! Recently I started watching your videos. Already subscribed. I m Sri Lankan. ~watching from abroad~ ජයවේවා
දෙවන කොටස..👇
මඩු දැල උස්සන විදිහ
ruclips.net/video/ACERkxHUnhA/видео.html
26:53 26:54 26:55
අනේ අල්ලා දෙව්පිහිටයි බුදු සරණයි සහෝදරයා පරිස්සමෙන් නිතරම නීරෝගී සුවයෙන් දිගුකාලීන ජිවත් වෙන්න වාසනාව ලැබේවා
Jj hhhhhhhhhhh Jj hhhhhhhhhhh
❤
බුදුසරණයි 🙏🙏🙏🙏
😭😭😭😭😭😭love
ආආදරේ i
ලංකාවෙ දැකපු හොඳම ව්ලොග් එක. මේ ජාතියෙ එකක් මම වෙන රටකවත් දැකල නෑ. නියමයි. ජය ❤️
@@slfisherman මචන් ඉංගිරිසියෙන් ටිකක් දාපන් ලෝකෙම බලයි
ලස්සන වැඩසටහනක්, හොද මනුස්සයෙක් එක්ක කරපු...
ආත්මශක්තිය උපරිම තියෙන කොල්ලෙක්. ජීවත් වෙන්න විදියක් නෑ කියලා කම්මැලිකමට ගෙදර ඉන්න අයට හොද ආදර්ශයක්.අම්මෝ ඉස්සර අපිත් ආසම ඔහොම බෝට්ටුව උඩට යවන එක බලන්න.
නිහතමානී චරිතයක්
ජේසු පිහිටයි
පට්ටම වැඩක් .සුපිරි වීඩියෝ එකෙන්ම ....අනික දෙවියන්ට බුදුන්ට කියලා යන උබලට කොහොම වරදින්නද බන්.එකෙන්ම ජය ජය ජය ජය ජය
දවසක හරියන්න ඕනිම ජීවිත 🙏❤
m.ruclips.net/video/pmvUvB9djso/видео.html
🎥 ජංගම දුරකතනය දරුවන්ගේ ජීවිතයට බ
දහිරියවන්ත කොල්ලෙක් නිලන්ත ජයමවෙවා !
නිලන්ත ආයියා කියන්නේ වැඩ්දෙක් තමයි ජේසු පිහිටයි 🙏❤️
ජේසු පිහිටයී...🙏
හරිම නිහතමානී චරිතයක් ❤️❤️🖤
නිලන්ත පට්ට. මහන්සියෙන් ජීවත්වෙන ලස්සන මනුස්සයෙක්. ජේසු පිහිටයි!
සුපිරි ඔය දෙන්නම හැමදාම වගේ අදත් සුපිරි . මේ වගේ වීඩියෝ එකක් දැක්ක පල්මු වතාව මෙම තනි ගේමක් ගැන අහලා තිබ්බේ නැහැ. ස්තුති. SL Fisherman
ඔයාගේ මල්ලි ද
ඇත්තටම සතුටුයි.. සියලුම දෙව් පිහිටයි ඔයාලට... පරිස්සමින් .....
මොන දෙයියොද බන් පව්කාරයන්ට පිහිට වෙන්නෙ??? 😹
හරි ගෞරවයෙන් රස්සාව කරන මනුස්සයෙක් .
තෙරුවන් සරණයි
Muhudu yana hamoma deviyanta siyalu de bhara karala vada patan gane,
බෑ කියල හිතන්නෙ නැතිව තනියෙන් දෙන ගේම මාරයි.රටට ඕන මෙහෙම මිනිස්සු.ජේසු පිහියයි සහෝදරයා
බොහෝම ස්තුතියී ..
ජේසු පිහිටයී ...
අපිට මාතලේට ඉතිම් හැමදාම මුහුදු දකින්න නෑනෙ . මේම දැක්කම ආස හිතෙනවා
මාතලේටත් මුහුදක් තිබුනනම් 🤔🤔🤔🤔🤔
😢😢😢😢😢😢
I honestly appreciate Nilantha's passion on his chosen field. Great person with lots of POSITIVE ENERGY!
God bless the hard working hands of this gentleman 🙏🙏🙏
Would love to meet him in person.
Thank you for posting this video.
Was thinking the same! Would love to meet him in person and get this experience one day. Cheers to this brave man! 🍻
@@MiuruJayasingheOfficial 5 g8a
@@MiuruJayasingheOfficial hhhh Hhhhhhhhh
Hhhhhhhhh Hhhhhhhhh Hhhhhhhhh Hhhhhhhhh
@@MiuruJayasingheOfficial hhhh
මෙ අයියා මැද මුලන අය වගෙ හරිම උත්සාහක් ගන්නවා ජිවිතය ජය ගන්න
I really like your videos. I am here in Canada. In here sea life is very different I mean nothing but safety. Lots of rules and regulations to follow. In order to do anything one must go through a basic Seafarer training and obtain a certificate. Looking at this and comparing with lots of things, Mr. Nilantha is a great person. He is doing everything by himself and I know sea life at this level is not easy as anyone see. And Mr. Nilantha doesn't have any kind of safety equipments on board.This is one of the hardest jobs you can imagine. And don't forget the danger is around the corner every second. But people like Mr. Nilantha has the courage and ditermination in order to get through that barrier and succeed. Government must take necessary action to help this people and support them in anyway to do their job without any difficulty. Mr Nilantha you are a Great person. God Bless You All.
කොහොමත් තනි ගේම තමා මචං මොනවා කරත් සාර්තක...........එලම මගේ එකා උබ ගහන තනි #ගේමට........❤️👍❤️
පට්ට බං දිගටම කරගෙන පලයං එළ එළ ජයවේවා❤🔥
නියම අත්දැකීමක් දෙන චැනල් එකක්.. මරු... ජය වේවා..!!!
බොහෝම ස්තුතියී..😍🙂
මේ විඩියෝ එකේ දෙවෙනී කොටසත් බලන්න..හොද දැනුමක් ගන්න පුලුවන්..🙂
Waoo perahu ya Bagus baget sobat ku
Sangat bagus
දියුණු වෙන්න ඕන ජීවිත. දෙවි පිහිටයි.🙏
මගේ ගෙවල් ගාව හරිම ලස්සනයි මල්ලි නිලන්තවත් මම දන්නවා හරිම හොඳ මනුස්සයෙක් ජයවේවා! මල්ලි ඔයාගේ විඩියෝ ගොඩක් ලස්සනයි !!!ජයවේවා !!!!
Mantap suhu Jo's jos
The best friends
Memang mantap
ඇත්තමයි හොඳ වැඩක් දීවරයන්ගෙ දුක නොදන්න උන්ට හොඳ වීඩියෝ එකක්
නිලන්ත හිතහොද සුපිරි කොල්ලෙක් ❤️💪👍✝️
අනිවාර්යයෙන්ම..🙂💜🤝💜️
කොහෙ කෙනෙක්ද වෙන්නප්පුවෙත් වගේ
මීගමුවේ..😍
තෑන්ක්ස්... ජේසු පිහිටයි දෙන්නාටම... ඔය කොහේද...
@@slfisherman ලංකාවට ආවහම වැඩ ටික කරගන්නවත් වෙලාව මදි.... නමුත් කැමතියි ඔයාලත් එක්ක දවසක් ගත කරන්න... අවස්තාවක් දෙනවද???
නියමයි ප්‍රනීයා , ජය වේවා සුපිරියක්
Tank you brother your program excelen 👍👍👍👍💗💗💗💗🇱🇰🇮🇹🇱🇰🇮🇹
අපි කොරියාවේ කකුළුවන්ට දැල් දාලා තියනවා ඔය විදියට..පට්ට ඒ වුනාට කට්ට
සුහද මිත්‍රශීලී එකමුතුවක් ..........ජයවේවා ...........
බොහෝම ස්තුතියී..💜️🙂
New thinking..Good one
Aththatama mewage lassana videos karanawata oyata godak thank you. Api nikan idan kanawa .eyala kochchara mahansi wenawada kiyala balana eka mata sathutak.eyalatath wedi wediyen malu ahuwenna pin lebewa.
Patta brother 💪💪.දැල ගන්න එකත් තිබ්බනම් පට්ට
එල සුපිරි පොරක් ජයවේවා... 💥💥💥
Jaya wewa nilantha ayye. ekenma waddek. subha pathum.
Aniva...😍🙂
හරිම අහින්සක නිහතමානී මිනිසෙක් 💗
බොහෝම ස්තුතියී..😍
සෙල්ලමක් වගේ පෙනුනට ලොකු දැනුමක් මහන්සියක් ඕන වැඩක්. 👍. නියම බඩුවක්.
Good example 👍🏽
නිලන්ත අයියා සුපිරි... හිත හොඳ මනුස්සයෙක්. ❤
Superb Nilantha malli. Prasad
Nilantha kiyanne bokkak thamai...weddek thamai nona unath thaniyen gema gahana porak ..adarei nilantha aiye ❤️❤️❤️❤️
සුපිරි චරිතයක්👍❤️
නියමයි යකො අපි මොනවද කරන්නෙ. අයියා ජයවෙවා
නිලන්ත අයියා Excellent brother
කඩිසර කොල්ලෙක් ❤️මචන් දැල අදින විඩියො එක අනිවා ඔනෙ
Aniwa oni
නියම වැඩසටහන ඇත්තටම හරිම හොද ධීවර මහත්මයෙක් මටත් හරිම ආසයි බෝට්ටුවේ රව්මක් යන්න
බොහෝම ස්තුතියී...
දවසක් හරි ගන්නම ඕන අත්දැකීමක් තමයී...😍
සුපිරි kollek ela...
Aniva..🙂💜️
දෙවි පිහිටයි නිලන්ත අයියට
🙏
නියම උස්සහවන්ත කොල්ලෙක් ජයවේවා 🙏🙏🙏
බොහෝම ස්තුතියී..💜️
නිදාගෙන bane malli..👍👍👍👍
මම සයිප්‍රස්වල සිට මගෙ ගම කැපුන්ගෙඩ දැකගැනිමත් සතුටුයි කොහෙද අපෙ ධිවරයො ඔබට ජෙසු පිහිටයි ශුද්ධවු .අන්තොනි මුනින්ද්‍රගෙම.පිහිටයි
Hi mari
ලස්සන වැඩක් මචන්
Good luck ❤️🙂
Good job ❤❤❤❤❤❤❤
Thank you...😍
හිත හයිය කොල්ලෙක් කරන රස්සාව ආදරේන් කරන හිත හොද මනුස්සයෙක් කරන කියන හැමදෙම සාර්ථක වේවා
ගොඩක් ආසාවෙන් බැලුව. ඊලඟ video එක ඉක්මනින් හදල දාන්න..thanks.
බොහෝම ස්තුතියී..
ඉක්මනටම ගේන්නම්කෝ..💜️🙂
Great video 👍👍👍 good job hats off to nilantha ayya excellent
Fish on master 🐟 🐠 🎏 🎣
Hoda video ekak.congratulations
Supiri...hoda madhuwoo paaduwak ahuwenna, jesu pihitai
Maru Maru සහෝ 💪🏼
නියමයි සහොදරයා congratulations
සහෝ..💜️🙂
Wede dan lassanata yanawa. Good luck
Niyamai iye dala akulana ekat dammanam ela hodei
පට්ට .. ❤❤❤
Supiri wadak ne.... Jesu pihitai
ජෙසු පිහිටයී..🙏
නියමයි 🙂✌️
දවසක හරියන්ඩම ඕන ජීවිත ❤
💜️
Hi Mate. Sponsored with 10+ RUclips Ads.....! Recently I started watching your videos. Already subscribed. I m Sri Lankan. ~watching from abroad~ ජයවේවා
සුපිරි ඩෑල් එකක් ආදරේයි
Harima aasawen baluwa. Kelin miniha
නියමයි .....☺️☺️ සතුටුයි
බොහෝම ස්තුතියී..🙂💜️
A weswasa tama kawadahare tamanta manussayek karanne budu saranai
ගොඩාක් hodai video eka sho gamanak යමු 😍
සුපර් සුපර් ජයවෙවා ❤️🔥❤️🔥මාලුත් එක්ක දාන්නකො විඩියෝ එකක්
Patta manussayek. .
Aniva .💜💪
මේ එලන ජාතියේ කොටු තියෙන පරණ දැල් ගන්න තියෙනවා ද?
පරිස්සමෙන් සහෝ ජෙසු පිහිටයි
ජේසු පිහිටයී..😍
Wow unbelievable 😮
ගොඩක් ලස්සනයි
නිලන්ත අයියා ජයවේවා ජේසූ පිහිටයි
🙏
Niyameta karanawa channel eka ♥️
මාත් පට්ටම ආසයි මුහුදු යන්න..බුදු සරණයි අයියෙ
ඒ දැල් උඩින් කව්රු හරි බෝට්ටුවකින් ගියොත් දැල මෝටරේ හරි කොහේ හරි පැටලෙන්නැද්ද?
දැල මුහුදේ තියෙන ආකාරය ග්‍රැපික් සටහනක් විදියට තිබුණ නම් හොද
වෙන මොකවත් එපාද
@@kalumsk5005 SLfisherman ගෙ උත්තරයෙන් මම සෑහීමකට පත් වුනෙමි .
බුදු සරනයි නිලන්ත සහෝදරයා
Aiye kohomada passe avith dala dapu tana hoyanne
👌 දකින්නත් ආසයි දකින්න නොලැබෙන දේවල්නෙ මේ බීච්සයිඩ් එක කොහෙද ? ලස්සන බීච් එක.
කැපුන්ගොඩ වෙරල,මීගමුව කිට්ටුව තියෙන්නේ..😍
Superb Virantha bro
Budusaranai oaba ta
🙏
පට්ටම දයිර්‍යක් තියෙන කොල්ලෙක්.... සැලුයුට් කරන්න වට්නව..
අනිවා..🔥🙂
jaya wewa kollo
Jaya wewaa..parissmn inna..💜️🙂
Nava gavata yanna puluvanda
❤️❤️❤️👍👍👍Hi bro good vidieo
Apith oya rassawa thami karanne ,dewi pihitai.........
🙏
නිලන්ත අයියා අඩංබරයි
💜️🙂
අනේ බුදු සරණයි පරිස්සමෙන් හැමදාම ඉන්න ඕන