බුද්ධ ආදහණ මලුව

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 363

  • @keerthirathna3872
    @keerthirathna3872 6 месяцев назад +45

    මහත්තයෝ මොන ප්‍රශ්නෙ ආවත් යටගියාව සොයන එක අත්හරින්න එපා ඔබට තෙරුවන් සරණයි

  • @Kolabasanni
    @Kolabasanni 6 месяцев назад +28

    අප උපන් මේ හෙළ බිම සියලු බුදුවරු ජන්මය ලබන දිපයයි

  • @lakmalvidu945
    @lakmalvidu945 14 дней назад +1

    Sivuhelaya Shreshtai. Budunge Deshayayi....

  • @madura2996
    @madura2996 6 месяцев назад +38

    ජය ජය ජම්බුත්දිපයට ...ගොතම බුදුන්ට නමස්කාර වෙවා .... බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      ජම්බු ජය
      කොමඩු ජය
      දොඩම් ජය

    • @ChathuRose
      @ChathuRose 5 месяцев назад

      Palayan yakoooo yanna thoooo sinhalayekada sakkiliyyaaa budunge deshauytta apahasa karanna​@@nimeshadithya8536

  • @nandaniguruge7849
    @nandaniguruge7849 17 дней назад +2

    සාදු සාදු මේ පින් බිම

  • @lakmalvidu945
    @lakmalvidu945 14 дней назад +1

    Husma yanna kalin me Uthum vehera vandanaa kirimata labewa Siyalu Sivuhelayanta.

  • @gkkandy2014
    @gkkandy2014 Месяц назад +3

    මේ ඉතා වටිනා ස්ථාන ප්‍රසිද්ධයක් නැතුව තිබෙනවා දැකිම දුකක් . මේවා සියලු බෞද්ධයන්ට වැද පුදා ගන්න පෙන්වා දෙන ඔබලාට පින් ❤

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 5 месяцев назад +3

    තෙරැවන් සරණයි 🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා

  • @niranimallikajayasekera7722
    @niranimallikajayasekera7722 6 месяцев назад +16

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    දැකබලා සැදැහැ සිතින් නමස්කාර කරමි. බුදුන් උපන් මේ අපේ හෙළ බිම සියලු දෙවියන්ද සියලු රහතුන් වහන්සේලාද ආරක්ෂා කරත්වා .

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 4 месяца назад +2

    රුක් අත්තනයි සලුයි අදුනනව හාමුදුරුවනේ

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 6 месяцев назад +18

    අහෝ අපේ පුරාවිද්‍යාව😢

    • @ChathuRose
      @ChathuRose 5 месяцев назад +1

      Aiyooooooo kiuyla wedak neee

  • @lalpremarathna7713
    @lalpremarathna7713 6 месяцев назад +18

    ඔබ තුමා කරන මෙහෙවර ඉතාමත්ම අගේ කළ යුතු දෙයකි. බුදු පියාණන් වහන්සේගේ අති විශේෂ මෙවැනි ස්ථාන පෙන්වීම බූදුන් ගේ ධර්මය ඇසීමට අපව කැඳවාගෙන යෑම වැනි ඉතාමත් වටිනා පිංකමකි.

    • @janakaroshan6429
      @janakaroshan6429 6 месяцев назад

      Oba thumanta bohomath pin...sthuthi❤❤❤

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      මෙවා අහන මටත් පින්

    • @wakkumudu9584
      @wakkumudu9584 6 месяцев назад

      Api pin karala thiyanawa athapayashkthimath kalayaka daka balagana wadapudaganna lankawe api......

    • @sankadarshana9290
      @sankadarshana9290 5 месяцев назад

      ​@@nimeshadithya8536අවජාතක පරයා

  • @thilinanuwan243
    @thilinanuwan243 7 дней назад +1

    මල්ලව රජ දරැවෝ

  • @keerthirathna3872
    @keerthirathna3872 6 месяцев назад +21

    මේ වීඩියෝ බලලා කාටවත් බනින්න එපා ඔයාලත් සොයන්න කාටවත් බැන්නා කියලා අපේ ප්‍රශ්න විසදෙන්නේ නෑනේ සියළු දෙනාටම තෙරුවන් සරණයි

  • @SarathWejenayaka
    @SarathWejenayaka 4 месяца назад +2

    Oba thumange soyagena ape ithihasaya apita penwima gena pin aithi wewa

  • @vikassalve422
    @vikassalve422 5 месяцев назад +2

    මම ඉන්දියාවේ මුම්බායි සිට ඇත්ත වශයෙන්ම ඉන්දියාවේ බොහෝ පෞරාණික බෞද්ධ ස්තූප ලෙන් වලට වෙනත් ප්‍රජාවක් විසින් පහර දුන් නිසා මගේ සිංහල සහෝදරයාට සහ සහෝදරියට ස්තුතිවන්ත වන්න ඔවුන් ලංකා දිවයිනේ අපගේ බුද්ධාගම ආරක්ෂා කරයි love from india to my Sinhalese Buddhist brother and sister ❤❤❤❤❤ budu sarnayi 🙏🙏🙏🙏

    • @xtreme_lk
      @xtreme_lk 5 месяцев назад

      You are having a false historical knowledge on Buddhism.

  • @anomadeepadalupathe7289
    @anomadeepadalupathe7289 6 месяцев назад +5

    බුදුන් උපන් හෙල බිම ❤️❤️❤️❤️

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 5 месяцев назад +2

    ජය වේවා.

  • @nadimale.khema.bikkunee
    @nadimale.khema.bikkunee 4 месяца назад +2

    Obata.bohoma.pin.putha

  • @DisconnectedRat7788
    @DisconnectedRat7788 5 месяцев назад +5

    පිදුරන්ගල හැදෙන්නෙ මෙහෙමයි
    පිදු - අවසන් පිදුම කරපු
    රන් - රන්දෙනට
    ගල - පබ්බතය
    රන් දෙනට අවසන් පිදුම් කරපු පර්වතය
    😮❤️

    • @gkkandy2014
      @gkkandy2014 Месяц назад +1

      ❤❤❤පින් ඔබට

  • @sarath24517
    @sarath24517 6 месяцев назад +6

    සුවපත් වේවා

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 5 месяцев назад +3

    සාදු🌷🌷සාදු🌷🌷සාදු🌷🌷 බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! ඔබට ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 6 месяцев назад +15

    මූලාශ්‍ර අනුව ගත්තොත් හොඳින්ම ගැලපෙනවා මේ ස්ථානය ගොඩක් කරුණු සහිතව මහන්සි වී ඇවිද මේ කළ කර්තව්‍ය ගැන අපි කෘතඥ විය යුතුයි ඒ වගේම මේ සම්බන්ධව උනන්දුවන ජයරත්න පතිරාරච්චි මහතා අරියමග්ගහිමි ධම්ම ගවේෂී හිමි මීවනපලානේ හිමි ක්ලෙප්පෙ අරියමග්ගහිමි අසාන් සජීවන් මහතා ඇතුළු සියලු දෙනාම එකම මේසයකට පැමිණ ස්ථාවර මතයකට පැමිණෙන දිනය ඉක්මනින් උදා වේවායි පතමි

  • @shyamaliepa3154
    @shyamaliepa3154 6 месяцев назад +7

    අප ගෝතම පුදු පියානන්වහන්සේ උපන් බුමිය මේ හේල දීපය නොවේද. වටිනා දේයක් පැදිලි කරිමක් ඔබට බොහෝම පින් සහොදරය

  • @pushparuchirani8350
    @pushparuchirani8350 6 месяцев назад +17

    බුදුන් උපන් හෙල බිමයි 🙏🙏🙏🙏🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад +2

      හෙළ බිමේ කොටසක් ජම්බු රට...කපිල වස්තු තිබ්බේ ජම්බු රට
      දොඩම් රට අද බිබිලේ
      කොමඩු රටේ අලි හිටියා
      අන්නාසි රටේ හරියට පොලොන්රුවේ වගේ

  • @سوماسرلنكا
    @سوماسرلنكا 22 дня назад +1

    Me dewal penvimata mahansi u obata boho pin utsahaya atharinna epa mahtmaya me atta loketama prasidda karanna utshakaramu jana kawalam aya tamai mewa eliyata anawata bayawelainne ❤

  • @pristine6467
    @pristine6467 6 месяцев назад +3

    ,Excellent work done by you sir, Sadu! Sadu!Sadu!

  • @lalpremarathna7713
    @lalpremarathna7713 6 месяцев назад +21

    අපේ පුරා විද්‍යා කාරයන් යැපූනේ සුද්දොන්ගේ මුදල් වලින් එදත් එහෙමයි අදත් එහෙමයි උන්ට ඹ්න විදියට තමයි අපේ ඉතිහාසය ලියන්නෙ.

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад

      සුද්දා වෙන කිසිම දෙයක් නෑ හෙළ උරුමය යට කරනවා හැර

    • @xtreme_lk
      @xtreme_lk 6 месяцев назад

      ​@@nimeshadithya8536 උඹටත් වෙන වැඩක් නෑනේද, යූටියුබ් එකේ පච හල හල ගිහින් පච වෙන එක හැරෙන්න. 🙆😊

    • @sankadarshana9290
      @sankadarshana9290 5 месяцев назад

      ​@@nimeshadithya8536ඇයි සුද්දා උබලගේ පරම්පරාවට පැටව් හදලා දුන්න එක මතක නැද්ද,

    • @ChathuRose
      @ChathuRose 5 месяцев назад +1

      ​@@nimeshadithya8536ape minissu ekathu weyalla yakoooooo bududahama winasa wegena yanawaa

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 6 месяцев назад +4

    SIU HELAYATA JAYA WEWA.!BUDDA DESHAYATA JAYA WEWA!🙏🙏🙏💐💐💐💐💐🇱🇰

  • @palithalahandapura2963
    @palithalahandapura2963 6 месяцев назад +4

    බුද්ධ ඉතිහාසය

  • @rmchandralatha5856
    @rmchandralatha5856 6 месяцев назад +17

    අනේ දෙපයින් ගිහින් දැසින් දැක වැදපුදා ගත්තා වගේ සාදු සාදු සාදු

  • @kosaladevin6549
    @kosaladevin6549 4 дня назад +1

    🇱🇰🙏❤💪

  • @rammunisiripalarathnasiri6325
    @rammunisiripalarathnasiri6325 6 месяцев назад +9

    මකුට බන්ධන චේතියේ ඡායාරූප යක් හෝ පෙන්වන්නට කාරුණික වන්න

  • @DasunHardTalk
    @DasunHardTalk 6 месяцев назад +4

    ☸☸☸☸great work bro we love you☸☸☸☸

  • @dilshikasrijith332
    @dilshikasrijith332 6 месяцев назад +4

    Jaya වේවා......

  • @susithasampathnanayakkara
    @susithasampathnanayakkara 5 месяцев назад +7

    හෙළ බිම උපන් බුදුහිමි වෙනුවෙන් ඔබතුමාගෙ කැපවීමට මාගේ අචාරය.🙏
    නමුත් ඔබතුමා පෙන්වන වෘක්ෂ දෙක නම් ඒ තරම් කාලයක සිට පැවතෙන බවට විශ්වාස නොකරමි.තෙරුවන් සරණ වේවා !!!
    🌳❤🙏

  • @shashikanishan1440
    @shashikanishan1440 5 месяцев назад +2

    Hela bumiya budda deshaya..❤❤

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 6 месяцев назад +12

    පරජානතියෙන උන්.සියල්ල යටගසා බොරුව.ඉස්මතුකර.උන් අද.අපේ රට පාවාදෙමින්.වනසති

  • @thilakrohana-e9f
    @thilakrohana-e9f 5 месяцев назад +3

    Mechchara deval. Thiyeddi ay mewa wasan karanne❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 6 месяцев назад +5

    තෙරුවන් සරණයි

  • @Janbuddeepa965
    @Janbuddeepa965 4 месяца назад +3

    බොරැකියන්න ඒපා මුලාසර හරියට කියවල තොරතුරැ ඉදිරිපත් කරන්න ඔබටයි පසුව පනචස්තාපවෙන්න වෙන්නේ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад +1

      උඹටයි පසු තැවෙන්න වෙන්නේ
      බුදුගල නෙවෙයි කුසිනාරාව
      සීගිරිය තමයි කුසිනාරාව

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад +1

      ඔහේට තමයි පසු තැවෙන්න වෙන්නේ …..

    • @Janbuddeepa965
      @Janbuddeepa965 4 месяца назад +1

      @@Dr.KavinduTharangakarunarathna මහාපරිනිබිබාන සූතූයට අනුව බුදුන්වහන්සේ කුසිනාරානුවරට ඒන්නේ කොහේ ඉදලද ඒනගමන් මාර්ගය විස්තර තියනවනේ සීගිරියට ගැලපෙනවද

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад

      @@Janbuddeepa965
      ඔව්
      ගැලපෙනවා

  • @KaveeshaPrabodhani-n5j
    @KaveeshaPrabodhani-n5j 6 месяцев назад +5

    Jaya sri sri lanka dina dina vajabe sri saddarmaya obasamata

  • @dileepfernando9623
    @dileepfernando9623 6 месяцев назад +9

    ඔබතුමා කියන්නාක් මෙන් අපේ පැරණි පොතපත තුළ තියෙන්නේ අපේ ඉතිහාසය මිත් මිසක් ඉන්දියාවේ ඉතිහාසය නොවේ ආං ඒ පොතපත හරියට කියවා ගත්තා නම් ඔබතුමාලා මේ කියන කරන දේවල් සත්‍යම බව වැටහෙනවා.. ඔබතුමාල ඇතුළු පිරිසට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..
    සම්මදුෂ්ක දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා...

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 5 месяцев назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ සම්මා සම්බුදු පියානන් වහන්සේ වැඩවිසු පිරිනිවන් පෑ ස්ථානය ඉපදුනු ස්ථානය මේ හැම දේම තියෙන්නෙ මේ පුන්න්‍ය භූමියේ බව මමනම් පොඩි කාලේ ඉදන්ම දන්නවා කාටවත් කිව්වට පිලිගන්නැ බුදුන් වැඩ සිටියෙ ලංකාව කියල ඒ තරම්ම මේ ⁣මහා බොරුව කිදාබස්සලා මිනිස්සුන්ගෙ මනසට මේ තරම් ශාක්සි සමග පෙන්නලත් අපේ හාමුදුරුවන් වහන්සේලත් පිලිගන්නැ බණ කියද්දි කියන්නෙම ඉංදියවට පක්සව ඒ කාලේ ඉංදියවෙ හිටියෙ මස් මාංශ කන නිගන්ටයෝ මෙිව බලලවත් ඇත්ත පිලිගනිත්වා.🙏

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 3 месяца назад +3

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
    ඒ උතුම් පුණ්‍ය භූමියට මාගේ නමස්කාරය වේවා !!

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 6 месяцев назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 месяцев назад +7

    💐🙏💐

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 6 месяцев назад +4

    ❤️🙏🙏🙏❤️

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 месяца назад +1

    sadu sadu sadu

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 5 месяцев назад +9

    බුදුන් උපත ලැබුවේ මෙි රටෙි පරසුද්දෝ එ වටිනාකම නැති කරන්න සැලසුම් සහගතව වැඩ සටහනක් නිසා තමයි අපේ බුද්ධාගම ඉංදියාවට උරුම යක් උනේ ඒත් බුදුදහම සත්‍ය වගේම දිනත බුදුන්ගේ අයිතියත් අපේ රටට අනිවාර්යයෙන්ම ලැබෙනවා එසදහා ඔබ ලාට ශක්තිය ධෛර්‍ය ලැබෙිවා ඊලගට රටෙි බිහිවන මාලිමාවෙි රජයක්තුල කරැණු සොයා බලල ඒකට අවශය කටයුතු කරල අපේ රටෙි අයිතිය ලබලෛනියි ඒ සදහා වඩවඩාත් පැහැදිලි තොරතුරු මූලාශ්‍ර එකතු කරලා තියන්න 13:35

    • @gnanam715
      @gnanam715 5 месяцев назад

      Meewana palane pacha nade pacha walata revatenna epa Budun upanne indiyawe

    • @happyheart252
      @happyheart252 5 месяцев назад

      පර සුද්දට හපන් කලවම් ජාන ඇති සිංහලයෝ.උන් අදටත් බුදුන්ව ඉන්දියාවට දෙන්නයි වෑයම.

    • @gnanam715
      @gnanam715 5 месяцев назад

      @@PriyanthaLakshman-kn1ew අතප්පයක් නැත්නම් අත පය දාන්න පුළුවන් මොලේ නැත්නම් මොළේ දාන්න බෑ නේ? උඹලගේ මෝඩකමට බෙහෙත් නෑ පුතේ උපන්ගෙයි අන්ධයොන්ට ඇත්ත සත්‍ය ඇඟේ හැප්පුනත් තේරුම් ගන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියලා මේ උඩ පනින්නේ ජයරත්න පතිරාරච්චිගේ සිසිරගේ මී වන පලානේගේ පඩ ගඳ තමයි මේ පැතිරෙන්නේ

    • @ravindralal3920
      @ravindralal3920 2 месяца назад

      ඔබලා වගේ පල් මෝඩයෝ ,මාලිමාව දැන් අදහන ආගම ජෛන නිගන්ට ආගම ,ඉන්නේ සාමිලා බදාගෙන , කොහෙද බොලව් අපේ රටේ ඉතිහාසය උරුමය රකින්න මේ රටේ කොහෙද බොලව් රට කොරන අයට උවමනාවක් ,,මේ මිනිහා සම්පූර්ණයෙන්ම බුද්ධ සාසනය විනාශ කරනවා . "සිදත ගොතම සමණේ "බුදු රජාණන්වහන්සේ පිරිනිවන් පෑවේ කූරගල ,බුදුගල ,මිස මේ ස්තානයේ නොවේ ....
      සීගිරිය පුරාණ විසානා නුවරයි , ඔය කාස්සප බුදු රජාණන්වහන්සේගේ බස්මාව සේෂ තැන්පත් කර සෑදූ සෑයකි.......😅😅😅😅

  • @MeedumLokaya
    @MeedumLokaya 18 дней назад +2

    ඉතින් මෙහෙම මේවා හැංගිලා තියෙන්නත් හේතුවක් තියෙනවා.ඒ මේවාට වදින්න තරම් දැන් ඉන්න මිනිස්සුන්ගේ ගුණධර්ම නැති නිසා.මිත්‍යාවන්ට හසු වී සිටින නිසා.නමුත් මිනිසුන් නිවැරදි වෙද්දි ඒවා එලියට එන කාලයක් එනවා.ඉස්සරහට සියලුම සත්‍ය ඉස්සරහට එලිවෙයි කාලයත් එක්කම❤❤

  • @NishanthaJayasinghe-xn5zp
    @NishanthaJayasinghe-xn5zp 6 месяцев назад +3

    Karunakarala Budu Rajananwahanseta gaurawa karala , gaurawaneeya wachana bhaavitha karala, hariyata karuna kaarana denagena mema weda satahana karanna.

  • @mkudugama2880
    @mkudugama2880 4 месяца назад +2

    🙏🙏🙏

  • @vishanvimukthi7184
    @vishanvimukthi7184 4 месяца назад +2

    ❤❤

  • @shashikanishan1440
    @shashikanishan1440 5 месяцев назад +2

    ❤❤❤❤ budda desaya.pura widya eke inne kade yana aya.ewunta oni inidawe ipaduna kiyanna.

  • @GeethaLumbini
    @GeethaLumbini 6 месяцев назад +5

    Kiyanna vachana ne 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😚😚😚😚

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 6 месяцев назад +4

    අපේ බුදුන් අපි වඳින්නේ

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 месяца назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Diyasena
    @Diyasena 6 месяцев назад +7

    සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @Komari-xd7cy
    @Komari-xd7cy Месяц назад +1

    Sadu🎉sadu🎉sadu🎉

  • @hishanthapeiris7694
    @hishanthapeiris7694 22 дня назад +2

    යටගියාව සොයන එක අත්හරින්න එපා ඔබට තෙරුවන් සරණයි

  • @PriyankaraGamage-bn1xe
    @PriyankaraGamage-bn1xe 6 месяцев назад +1

    🙏🙏🙏

  • @samneth24
    @samneth24 5 месяцев назад +1

    budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 5 месяцев назад +3

    🙏🙏🙏🙏🙏😇💜️

  • @ShamlieAberatnaKehelkotuwe
    @ShamlieAberatnaKehelkotuwe 3 месяца назад +1

    🙏🏻🙏🏻🙏🏻❤

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 6 месяцев назад +4

    Excellent

  • @suneethadesilva5088
    @suneethadesilva5088 6 месяцев назад +2

    Thank you so much ❤

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 6 месяцев назад +2

    🙏🙏🙏💐

  • @Update-1st
    @Update-1st 5 месяцев назад +1

    අනිවාර්යයෙන්

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 6 месяцев назад +2

    Balanna me lassana

  • @lankaspace
    @lankaspace 4 месяца назад +1

    Hariyatama me than balanna puluwan wistharayak denna narabanna charikawak yanna mewa minissu balanna one

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 6 месяцев назад +29

    අනේ අපෙ බුදුන්ට මුන් එකතුවෙලා කරලා තියෙන අපරාධය ඇයි අපෙ මිනිස්සු තවත් තේරුම් ගන්න උත්සාහ නොගන්නේ මේ විඩියෝව බලන්න සලස්වන එකට ස්තුති පරිස්සමෙන් කටයුතු කරගෙන යන්න නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад +1

      අම්මා සුද්දන් RUclips හදල කරපු පින ම ඇති බුදු නූපදින දේශයක ඉපදිලා බංකොලොත් නොවන රටවල ජීවත්ව ඉන්න

    • @sankadarshana9290
      @sankadarshana9290 5 месяцев назад

      ​@@nimeshadithya8536උබ නැති තැනක් නෑ අවජාතකයා ,තෝ බලු මුහුණක් දාගෙන බලු චරිතේ රගපානවා,සුද්දට රෙද්ද උස්සලා ජාතක වෙච්ච පරම්පරාවේ අවජාතක පරයෙක් උබ,තොපේ සුද්දට වඩා අපි ඈත ඉතිහාසයයේ දියුණු ජාතියක් බව දැනගනු අවජාතක පරයෝ,තෝපේ සුද්දා ඇවිත් තමයි මේ රටට අද අත් වෙලා තියෙන විනාශය කරේ,තෝ තොගේ අම්මගෙන අහපන් හටියටම උබගේ තාත්තා කවුද කියලා ,එතකොට තෙරෙයි තොගේ අවජාතක සක්කිලි නංච්චි නපුංසක පර ගතිය😡😡🤬🤬

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 5 месяцев назад

      කාටවත් බුදුන් වහන්සේට හානි කරන්න බැහැ .උන් වහන්සේ පිරිනිවන් පාලා ගියා..මෙවුන්ට පිස්සු .දඹදිව ගිහින් බලාගෙන ආවානම් හරි ඇත්ත සහ බොරුව ..NGO.සල්ලිවලට කහින පව්කාරයො .

    • @nandanalakmal4599
      @nandanalakmal4599 5 месяцев назад +2

      කියවන කෙනාගේ වචනවල උච්චාරණය බලන්න.ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට වද දෙනවා.

    • @srimamangalika9684
      @srimamangalika9684 5 месяцев назад +1

      ඒක නම් සහතික ඇත්ත

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 6 месяцев назад +2

    🙏🙏🙏🙏🙏

  • @charu65
    @charu65 6 месяцев назад +2

    🇱🇰🙏

  • @lasangachameera2514
    @lasangachameera2514 6 месяцев назад +4

    අනේ අයියේ අපේ මිනිස්සුන්ට මේ ඇත්ත පිලි ගන්නේ නෑ..අනේ මංදා...😢

  • @prasannaliyanage7450
    @prasannaliyanage7450 2 месяца назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wmanurakumara4392
    @wmanurakumara4392 6 месяцев назад +2

  • @MalikPathirana
    @MalikPathirana 6 месяцев назад +2

    raja warun sadaha ugsls chaithya haduwe natha paranvithange thrakya ethaninma bida wate,mage prashnaya nam budugala pilibaa me akarenyenm mathayak pawathee..eya kumana budun adahayala kala maluwada yana duyawinen athi sellipi anuwa kashyaapa budun ei hidiay wiya haka.

  • @himadarideepika8171
    @himadarideepika8171 Месяц назад +1

    ලුම්බිණි සල් උයනේ තියන සල් ගස් මොනවා ද?

  • @lushoo13599
    @lushoo13599 4 месяца назад +1

    🧡🧡🧡🧡🧡🙏🙏🙏🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 6 месяцев назад +8

    ඊජිප්තුව වගේ රටවල පුරා විද්‍යාව හැංඟිහොරා නැහැ ඒකට අපේ රටේ පරයෝ??!!මේ ඔක්කොම හංඟනවා කාට බයේද??!!එහෙමත් නැතිනම් සිංහල බෞද්ධයාගේ නිවණ් මඟ ඇහිරීමක්ද ??!! ලොකු ප්‍රස්න රාශියක්ම තිබෙනවානේද??!!මෙතැන දෙයියෝ දනී අපි නොඳනී😂😂😂🤣🤣🤣😭😭😭😭😭😭👍🙏🙏🙏🙏🙏

    • @nimeshadithya8536
      @nimeshadithya8536 6 месяцев назад +2

      සුද්දන් කුමන්ත්‍රණ කල ලංකාවේ බුද්ධ පරිනිර්වාණය වහන්න

    • @dasanayakadisa2245
      @dasanayakadisa2245 6 месяцев назад +5

      දැන් ඉතින් සැනසුම් සුසුම් හෙලත හැකි !!?? මොකද??අපේ විද්වතුන් කොපමණ සිටියත් ටක්කෙටම කාර්‍ය කලේ අපේ ආරිය කම්මට්ඨාන සංවිධානයේ ගරුතර ආරියමග්ඝහිමිපාණන්වහන්සේ පමණි ඔය කවුරු යට ගැහුවත් මේ ධර්මය යට ගහන්න බැහැ පාපතර බමුනොණි තොපි ජාති ජාතිත් පවුපුරවා ගත්තා පමණි මේක ලෝක ධර්මතාවයක් කාටවත් මේ ක වහන්න බැහැ බොළං 😂😂😂🤣🤣🤣👍💪💪💪💪💪💪💪මාරක බලවේග තිබුනට ඒවා බුදුබලෙන් යට යනවා මයි දැන් පාපතරයන්ඟේ බමුණන්ඟේ වසවර්තීන්ඟේ බිස්නස් කාරයන්ඟේ ලොක්කන්ඟේ දේවදත්තයන්ඟේ පරයන්ඟේ ගල්මූසලයන්ඟේ පෙරේතයන්ඟේ පුහුමිණිසුන්ඟේ දේශපාලුවන්ඟේ බලතළ ගෙවිලා මොටවෙන කාලේ ඒනිසා නිවණ් මඟ වසා තිබුණට දැන් ඒ වසාතිබුණ නිර්මළ නිවණ්දොරටු විවරවෙන කාලයයි සෑම දෙනාටම සක්වල නිවණ් දොරටු විවර වේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 🌹🌹💎👑️❤️❤️👑️💎🌹🌹👍💪💪💪💪💪💪💪💪💪💪👍✋🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

    • @sankadarshana9290
      @sankadarshana9290 5 месяцев назад

      ​@@nimeshadithya8536නෑ උබගේ පරම්පරාවට පැටව් හදපු එක වහන්න,අනේ පල අවජාතක සක්කිලි නංච්චි නපුංසක පරයෝ යන්න

    • @ChathuRose
      @ChathuRose 5 месяцев назад

      Pura vidyaaaa para ballooooo okkoma wahanawaaa ape budun indiyawata dilaaaa

  • @anurajayalath3002
    @anurajayalath3002 5 месяцев назад +2

    👍

  • @chathuliyanage6489
    @chathuliyanage6489 3 дня назад +1

    එතකොට බුදුගල ?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 дня назад

      මීවන පලානේ පෙන්වා දෙන ස්ථාන සියල්ලම වැරදියි ….

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 5 месяцев назад +1

  • @kgskjalath3374
    @kgskjalath3374 5 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vinividakandy5080
    @vinividakandy5080 3 месяца назад +1

    Uba DR une kohomada ban
    Hithagan puliwan ban ekath
    Paw minisun

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 месяца назад

      උඹලා වගේ බත්කන මී හරක්ට බෙහෙත් කරන්න තමයි මම dr උනේ ….

  • @KashokaJagath
    @KashokaJagath 4 месяца назад +2

    එතකොට දාතු මන්දීරය කොතැනද තිබුණෙ කෝ ධ්‍රෝනක බමුණ ඉඳපු ධ්‍රෝනක ගුහාව.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад

      මහා පරිනිබ්බාණ සූත්‍රය කියවන්න ද්‍රෝණ ගුහාවක් ගැන කිසිම සදහනක් නෑ
      ඔය මීවල
      පතහේ කෙබරගේ බොරු පිලිගන්න කලින් මහා පරිනිර්වාණ සූත්‍රය කියවන්න
      සන්ථාගාර ශාලාව සීගිරිය ජල මල් උද්‍යානය අසල ඇත.

  • @romeshbuddhika9840
    @romeshbuddhika9840 5 месяцев назад +1

    ethakota mahathmaya budugala thiyenne monawada.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад

      බුදුගල ගැන වැඩසටහනක් කරන්නං ඉදිරියේදී

    • @romeshbuddhika9840
      @romeshbuddhika9840 4 месяца назад +1

      @@Dr.KavinduTharangakarunarathna mata keti pehedili kirimak karanna puluwanda. mama ahala thibbe budugala piriniwana sidu una kiyala

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад

      @@romeshbuddhika9840නෑ
      ඒක වැරදියි සීගිරියෙදි තමයි පිරිණිවන් පාන්නේ
      බුදුගල මීවල පතහේ හිමි කියපු එක වැරදියි

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 6 месяцев назад +4

    චිතකයේ කැනීම් වලින් ලැබුණු අඟුරු කාලනිර්ණය කරල නැද්ද ?
    සත්‍ය සොයා ගැන්මට ඔබතුමා ගන්නා උත්සාහය අගය කරනවා..
    තෙරුවන් සරණයි !

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 4 месяца назад +2

    එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවෙ ඉදල ඉන්ධියාවටද බුදු දහම දේශනා කරන්න වැඩියෙ.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  4 месяца назад

      @@kumarakumaraa7945
      නෑ
      මේ රටේම පහල කොටසට
      ඉදිරි වැඩසටහන් ටිකත් පිලිවෙලට බලන්න

  • @AnuraRathnayake-rk7pe
    @AnuraRathnayake-rk7pe 6 месяцев назад +3

    Ane mandanne naaaa

  • @gkkandy2014
    @gkkandy2014 Месяц назад +1

    මේ ඉතා වටිනා ස්ථාන ප්‍රසිද්ධයක් නැතුව තිබෙනවා දැකිම දුකක් . මේවා සියලු බෞද්ධයන්ට වැද පුදා ගන්න පෙන්වා දෙන ඔබලාට පින් ❤

  • @ranjithanura520
    @ranjithanura520 6 месяцев назад +3

    පොලොන්නරුවෙත් දොරටු 4ක් තියනවා.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 месяцев назад +1

      මහා සුද්ස්සන සූත්‍රයේ සදහන් කරන මාලිගාව කෝ

  • @wasanthawickramasingha5737
    @wasanthawickramasingha5737 6 месяцев назад +2

    Lankawe purawidya eke un saha mahanayaka hamuduruwaru madihath wela newa hariyata clear karanna barida? Okkoma jam karala winasha karanakan enne nathuwa

  • @jayanthanandani5465
    @jayanthanandani5465 3 месяца назад +1

    අපේ රටේ අය යුක්රේන යුද්දයේදිත් ,කට්ටියක් රුසියාව පැත්තෙ කට්ටියක් යුක්රේනයේ,ඉතින් මෙතනදිත් කට්ට්යක් ඉන්දිවෙ පැත්තට කට්ටියක් ලංකාවෙ පැත්තෙ. මතනදී විශේෂ කාරනාවක් ඇත සෙනරත් පරනවිතාන මහතා සීගිරිය රෝමයේ ආභාසය ඇතිව කල දෙයක් වශයෙන් හඳුන්වා ඇත.එවිට සීගිරිය කිතුනු දහමට අයත් වන්නේය.මේගැන දැන ගැනීමට තේවත්ත පල්ලිය ඉදිරිපසට යන්න,එහි බිත්තිවල රූප දෙස බලන්න ඉන්පසුව ඔබ ගන්න පැත්ත තීරනය කරන්න.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  3 месяца назад

      ඒක තමයි විකෘතිය
      ඉස්සෙල්ලාම හැදුවේ සීගිරියද ??
      තේ වත්තේ පල්ලියද …..?

  • @dfrost2797
    @dfrost2797 5 месяцев назад +3

    රුක් අත්තන ගස් දෙකේ කාල නිර්නය ගැන කාබන් පරීක්ෂාවෙන් තහවුරු කරල තියෙනව ද?

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  5 месяцев назад

      @@dfrost2797
      නෑ
      එහෙම කාලනීර්ණය කලා කියලා කිසිම පරීක්ෂණයක් තවම මට හමු වෙලා නෑ …

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 5 месяцев назад +1

    මේ සියල්ල අැත්ත

  • @nirmaladeed9223
    @nirmaladeed9223 5 месяцев назад +1

    වීඩියෝ එකේ චිතකය ඇති පින්තූරය පිදුරන්ගල රජමහාවිහාරයේද තියෙන්නනේ ........... කරුනාකර ඒගැන දන්වනවාද? 🙏🏻
    අගෙයි ......... අගෙයි විස්තර කිරීම .බෙහෙවින්ම ඉස්තුතියි ............ සුවපත්වේවා 🙏🏻

  • @ranjithanura520
    @ranjithanura520 6 месяцев назад +3

    දැන් කාලෙ ඉගෙනගත්ට්ග එවුන්ට මෙන්ටල් තමයි. අනිජ කැපී පේන්න මොනවා හරි දොඩවන්නත් ආසයි.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 5 месяцев назад +1

    ඔතන ලොකු අවුලක් තියෙනවා
    පිරිනිවන් පෑම ඔය මැද තැනක වෙන්නම බෑ..... අයියේ 😢