Ashoka Great King | ධර්මාශෝක රජු ලාංකික බවට ශාක්ශි හමුවේ | පලවෙනි කොටස

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 238

  • @gayanigayani5528
    @gayanigayani5528 11 месяцев назад +44

    පරයන්ට නොව හෙළයන්ට දැනේවා .♥️♥️

    • @blackbeltwiki3130
      @blackbeltwiki3130 11 месяцев назад +2

      Ethakota anagarika darmapala thuma parayekda?eya mokatada buddagayawa bera ganiw kiwe

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +4

      මිගෙට්ටුවත්තේ හිමිගේ චරිතාපදානය කියවල බලන්න. හෙන්රි ස්ටීල් ඕල්කට් , හෙලේනා කියන්නේ එහෙම කවුද කියල හොයල බලන්න.. ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙයි

    • @ranmalidesilva9278
      @ranmalidesilva9278 11 месяцев назад

      @@SakwalaPawura 👍 ♥️♥️♥️

  • @siridesayearutha
    @siridesayearutha 11 месяцев назад +59

    හෙලයන්ට සත්‍ය ඉතිහාසය ආභරනයකි ,, පරගැති අක්ඥාන සෙවලයන්ට බුද්ධ ඉතිහාසය මතුවීම උහුලන්න බැරි පිලිකුලකි ලොවෙහි දෙපැත්ත ද්ව තාවය මෙයයි , පරගැති ජාන මුසු පව්කාරනන් දේවදත්තලා හැර බුද්ධ ඉතිහාසය පිලිගැනීමේ පෙරපින ඇති කුල දරුවන් ද පහලවන යුගය ඇරබුනා උතුම් අරහතුන් වහන්සේට හා නිර්මල බුද්ධ ශක්තියට ගරහන එයට කමෙට් දමා හූමිටි දෙන අසරනයින්ට මතු ඉන්දියානු බුද්ධ ආගම තියා සුගතියවත් හමු නොවේ ආනන්තරික පාපකම්ම බුද්ධ කල්ප 7 කින් වත් ගෙවා නිමකල නොහැකියි ත්‍රිපිටකයෙ නිරයම්පි ගච්චන්ති කියා පැහැදිලිව දෙසනා කරනවා ඔවුන්ට දේවේශ කරන්න එපා මෛත්‍රිය පතුරවමු සුවපත් වේවා කෙදිනක හෝ ප්‍රඥාව වැටහේවා ,, !!!

    • @pathmasiripiyaratna3603
      @pathmasiripiyaratna3603 11 месяцев назад

      Q

    • @Shirley-Fdo
      @Shirley-Fdo 11 месяцев назад +5

      "අපේ බුදුන් අපි වැන්දා" කියූ හෙළයා ගේ අභිමානය වූයේ හෙළයේ බුදු පුතුන් ගේ සිරි පා පියුම් වැඳ - පුදා ගත් බවත් ඔවුන් බුදුන් සරන යන්නන් බව ත් ය! එනිසා ඔවුන ට මුසා දෙඩියැ නො හැකි ය ! අපේ රටේ ඇතැම් හාල්පාරු තට්ට උන්නාන්සේ ලා මේ වගේ සත්‍යයන් අසා වික්ෂෝප නො වෙත්වා ! අකම්පාල නො වෙත්වා ! ! "මේ බුදුන් ගේ දේශය යි!"

    • @SaraMendis
      @SaraMendis 10 месяцев назад +1

      Ape budun API Wanda kiwwe parani minissu kata kahanawata newi.budun upan rata lankawa 🙏🙏🙏🙏

    • @CHANDRAMAL1
      @CHANDRAMAL1 9 месяцев назад

      aniwa

    • @UpunyaDissanayaka-ri7kj
      @UpunyaDissanayaka-ri7kj 3 месяца назад

      🌹🌹🌹🌹🌹​@@pathmasiripiyaratna3603

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 месяца назад +3

    ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතාමත් විශ්වාසනීයයි හෙළයේ හෙළයෝ ඔබ සමඟයි සුවපත් වේවා

  • @champasirimanne6253
    @champasirimanne6253 11 месяцев назад +14

    ඔබ විරුද්ධව එන හැම ප්‍රශ්නයකටම වාගේ හොඳින් ප්‍රති පිළිතුරු දීම අගය කරමි . 🙏

  • @gamagesarankithuprbhaabeyw5346
    @gamagesarankithuprbhaabeyw5346 11 месяцев назад +31

    ඇත්ත ඉතිහාසය එළියට ආවොත් මුලු ලංකාවම අනිත්පැත්ත ගහන්න වෙනවා. දිගටම කරගෙන යන්න. ජය.❤

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +4

      ඒක තමයි පුරාවිද්‍යාවටත් තියෙන අවුල .. ඒක කරන්න capacity එකක් නෑ.. කලොත් කොනක ඉදන් ඉතිහාසේ වෙනස් කරන්න වෙනවා.. කොච්චර ශාක්ශි සහිතව ඔප්පු උනත් ඒ හම්බෙන දේවල් වෙනස් කරන් නැත්තෙ ඒකයි .. සම්මතේටම පවතින්න ඉඩ දෙන්නෙ ඒකයි..

    • @kaluarachchic.d7045
      @kaluarachchic.d7045 8 месяцев назад +1

      ඒ උනාට අපේ දරුවොන්ට දැන්වත් බොරු ඉතිහාසය උගන්වන එක නතර කරන්න ඕනෙ , මේ දේවල් ඇත්තටම අපේ පෙර පිනකට මැරෙන්න කලින් දැනගන්නට ලැබුණේ , බොහොම ස්තූතියි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад +7

    අසෝක රජ තුමා මේ රටේ අපේ බුදුන් වහන්සේ ඉපදුනේ බුදු උනේ පිරිනවානට වඩින තුරු ජිවත් උනේ මේ මව් බිමේ මේ රට බුදුන් වහන්සේ ගේ නිජ බිමය් තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 месяцев назад +4

    අදත් අති විෂිස්ඨයි 🎉🎉🎉 හොඳටම පැහැදිලි කලා 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @apkapk7454
    @apkapk7454 11 месяцев назад +12

    ඔයාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවාේ මේ සත්‍යය ඉතිහාසය සොයන එක මේ ගෞතම බුද්ධ රාජ්‍යයේම නිවන් දකින්නම ලැබේවා

  • @sunilshantha4599
    @sunilshantha4599 10 месяцев назад +5

    අපේ සත්‍ය ඉතිහාසය දැන් වහන්න නොදී රැක ගනිමු .ඔබලාට තව තවත් ධෛර්යය ලැබෙිවා .බුදු සරණයි .

  • @Hasthi-un7px
    @Hasthi-un7px 11 месяцев назад +9

    මෙි සා මෙහෙයක් , කැපකිරීම් කර පරගැති තටිටයන් විසින් යට ගැසීමට වෙර දරන ශ්‍රීලංකීය හෙල බුද්ධ ඉතිහාසය හෙළි කිරීම නිවනටම හේතු වාසනා වෙිවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nalindaminda9360
    @nalindaminda9360 11 месяцев назад +7

    සුපිරි, ඉතාම වටිනා දේ තමයි තමන් ඉපදුන ලන්කාවම පහත් කොට සලකා ඉන්දියාවට ආ වඩා කොමෙන්ට් කරන පර දෙමලුන් කොමෙන්ට් වල මතුකරන හැම දෙයක්ම මූලාශ එක්ක යටපත් කරලා දාන එක, ඒක දිගටම කරන්න අනිවාර්යයෙන්, 🙏🙏🙏🙏 ගොඩක් youtube කාරයෝ මේවා කලේ වීව්ස් ගන්න සල්ලි හොයන්න, මේ ගැන හරි ගවේශනශීලී දැනුමක් නෑ උන්ට, උන් මතු කරන ගොන් තර්ක යට කරලා දාන්න දැනුමක් නෑ, ඔබට ඉතා හොද දැනුමක් තියනව, මූලාශ්‍ර එක්කම කරගෙන යන්න මේ වැඩේ, ඒ වගෙම ගොඩක් වීඩියෝ කරන එවුන් ගේ වීඩියෝ බලන්න එපා වෙනව වීඩියෝ එක ඉවර වෙනකන් තියෙන්නේ උන්ගේ මුනවල් ටික, මූලාශ්‍ර එක්ක සදහන් අනුමාන කරන ස්තාන සෙල්ලිපි පුරාවිද්‍යා ශාක්ශි වීඩියෝ එක්කම ඔබගේ පැහැදිලි කිරීම කරන්න, වීඩියෝ එක play වෙනකොට ඒ අදාල ස්තාන ගැන වචන වලින් පොඩි notification ටිකකුත් ඇඩ් කරලා එඩිටින් එක කරන්න, එතකොට බලන අයට වඩාත් පැහැදිලි වෙනවා ඒ අදාල ස්තාන, ජයවේවා ලොකු ගමනක් අනිවාර්යයෙන් යනවා ඔබ,

    • @mariofdo123
      @mariofdo123 11 месяцев назад

      අපේ ඉතහාසය හොරකම් කරලා

  • @g.sfinder
    @g.sfinder 11 месяцев назад +13

    අති විශිෂ්ට යී...
    ජයරත්න පතිරආරච්ච් මහතා හමුවන්න ඉක්මනින්❤❤

  • @Mayantha-gx3ht
    @Mayantha-gx3ht 11 месяцев назад +24

    අනිත් කොටසත් ඉක්මනින්ම දාන්න 🙏
    ජය වේවා 🇱🇰❤️‍🔥

  • @basilpremarathne3355
    @basilpremarathne3355 11 месяцев назад +20

    අති විශිෂ්ටයි .සත්‍යය සැගවිය නොහැකිය .ඔබට තෙරුවන් සරනයි .

  • @manelperera5336
    @manelperera5336 11 месяцев назад +30

    කවුරැ කෙසේ කොහොමකිවත් ගොතම බුදුන්ගෙ හෙළ බිමයි.ඉංදියාවෙි කිසිදු සත්‍ය කරැනු නැහැ.හෙළ බිමෙි තමයි සියඑ රජවරැ සිටියේ හැකි ඉක්මනට තව තව සත්‍ය මතුවි පිං⁣බිම සුරකෙවා.අපේ සත්‍ය ඉතිහාසය වලදමා තවතවත් රටවල් වලට ගැති නොවි හෙළ දිපය ආරක්ෂා කරගැනිමඅපගේ අරමුන වියයුතුයි.මවිබිම රැකදේවා.

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 11 месяцев назад +7

    ඔයාට තෙරුවන්
    සරනයි බුදුන් වහන්සේගේ ජන්ම භුමිය මේ හෙල බිබයි..

  • @sumithaberathna8384
    @sumithaberathna8384 5 месяцев назад +4

    ජයවේවා ඔබට❤️❤️ 🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 месяцев назад +13

    අනේ ඇහෙන කොට සිත බුද්ධ කාලයට දිවයනවා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 11 месяцев назад +10

    ගොතම සමන අපේ බුදුපියාණන් ඉපදුනේ මේ භූමියේ ශාක්‍යමුණි බුදුන් තමයි ඉන්දියාවේ හිටියේ මහා සමිමත මනුපරපුරෙන් පැවක එන බුදු පියාණන් ගේ ඥාති පරපුරේ මහගෙදර හේ ලංකාවයි ස්තුතියි ඔබලාට❤️

    • @angelonugara3125
      @angelonugara3125 11 месяцев назад

      ගොතම සමණ සහ ශාක්‍ය කුලය දෙකක් වුනොත් ත්‍රිපිටකයේ අග්ගඣ්ඣ සූත්‍රය බොරු වෙනවා . වාසෙට්ඨ රාජා ""පසෙනදී කොසොලො"" (කොසොල් රජු) ""සමණො ගොතමො""(ගොතම ශ්‍රමණ ) අනන්තරා ""සක්‍යකුලා"(ශාක්‍ය කුලය ) පබ්බජිතො ති සක්‍යා කො පන.......

    • @nimeshadithya8536
      @nimeshadithya8536 8 месяцев назад +1

      රතන සූත්‍රයේ නම් දෙකම තිබේ

  • @manjulamawatha2137
    @manjulamawatha2137 7 месяцев назад +5

    දෙවියන්ගේ පිහිට ලබා ගත යුතු ගැටලුවක්

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 11 месяцев назад +27

    මේ දේවල් ඉක්මණින්ම මහජනතාව දැණුවත් කිරීම කලයුතු වන අතර සාකච්චාවට ගෙනඒමත් වෙන්නෝ. හොඳටම ඇති මේව සඟවා තැබුවා.

  • @nalinekanayake760
    @nalinekanayake760 8 месяцев назад +7

    චන්ද්‍රගුප්ත කෙනෙක් පැරනි මහාවංශයේ නැහැ. ඉන්නේ චන්දරත්තෝ . එසේ චන්දරත්තෝ ගෙ නම චන්ද්‍රගුප්ත ලෙස වෙනස් කලේ මහාවංශය පරිවර්තනයේ දී.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 месяцев назад +3

    Athta darma soka rajathima aperate... Namenma...therenawa...budusaranai
    ..

  • @dehiwalaliyanageindikasena9436
    @dehiwalaliyanageindikasena9436 11 месяцев назад +6

    එළ 👌👌👌
    ජයවේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 месяцев назад +13

    බින්දුසාර රජතුමා මහාසුමන වේ බින්දුසාර රජුගේ පුතාලා සුමන සහ පියදාස හෙවත් අශෝක වේ

  • @lahirusfdo4808
    @lahirusfdo4808 5 месяцев назад +3

    ඔයා එලකිරි කොල්ලො ❤

  • @lasithaindunil4598
    @lasithaindunil4598 10 месяцев назад +7

    කවුරුත් හිතන් හිටියට ඇත්ත මිහින්තලේ තියෙන්නෙත් රුහුනු රටේ සිතුල්පවුවේ....

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 11 месяцев назад +4

    ස්වභාව දහමේ පිටෙන් ඔබට ජය වේවා ,,

  • @nayanadeepa
    @nayanadeepa 10 месяцев назад +3

    අතිවිශිෂ්ඨයි ✌️

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 9 месяцев назад +3

    ඔබට ගොඩාක් ස්තුති ❤❤❤

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 месяцев назад +1

    Aekane mewa me rate thiynne budun ape rate aenisa thamai mewa aththa drama soka Raju ape rate thamai ape ammala thththala nitharama kiyanawa oya Raju gena vissthara .. ane oya endiyawe mokekwath budun wenuwen karapu deyak ne aperjjuruwo thamai ..darmayata ledi .budusaranai obathumata
    ..🙏🙏🙏🙏🙏🙏❤❤️❤️❤🇱🇰

  • @udarigunarathne182
    @udarigunarathne182 11 месяцев назад +3

    Oyala welawaka negenahira sigiriya balanna yanako.ehe godak shakshi tyenaw ethi.soya balanna.mulashra osse.danata kanim nm krla nh kelewa tyenne.godak sthup guha ehema tyenwalu ehe.anagatheta kenim krnna ithuru kralai tyenne

  • @nayanthaekanayaka3785
    @nayanthaekanayaka3785 11 месяцев назад +5

    ❤❤ niyama pahadili kirimak

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 месяцев назад +1

    Jaya oba thumalata sathy mewayn ma penawa apema rate budun oya mewa helayanta watinawa..❤❤

  • @Samuel_47d
    @Samuel_47d 11 месяцев назад +3

    ජය වේවා

  • @Mgpangammana
    @Mgpangammana 10 месяцев назад +2

    sathya pahada Dena obata teruwan saranai !!! Jaya wewa.

  • @dharmasenahettiarachchi3989
    @dharmasenahettiarachchi3989 9 месяцев назад +2

    new way of practical thinking

  • @phonefix9316
    @phonefix9316 11 месяцев назад +2

    Teruwan saranai idiriyatama me wedasatahan karagena yanna !!!

  • @asankathlina-rh6us
    @asankathlina-rh6us 11 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤❤sujatha puththryak ❤o ba

  • @rasikaliyanage3807
    @rasikaliyanage3807 11 месяцев назад +1

    Man hari adari itihase hoyna darowonta unt loku kakkumak tiynwa ape fantasy itihasa kathwa boruwak kiyla❤

  • @vishmigunarathna1478
    @vishmigunarathna1478 4 месяца назад +1

    Great finding 🎉

  • @buddhikamadhushan5722
    @buddhikamadhushan5722 11 месяцев назад +2

    Pathiraja ne 🤴 good job.

  • @MallikaKumari-dz5is
    @MallikaKumari-dz5is 7 месяцев назад +1

    Mage Manasa meeta aurudu gaanakata kalin Mata kiwwa paniwidaya den attak weegena enawa🙏🙏🙏

  • @GihanIsanka-wz3dp
    @GihanIsanka-wz3dp 2 месяца назад +1

    Ekahusmata mede watahadena obata ravana raju pihitai

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 11 месяцев назад +1

    Really true 👍
    I also lernt about that BUDHIST civilisation. ❤❤❤❤

  • @Hasthi-un7px
    @Hasthi-un7px 11 месяцев назад +2

    හෙළයන්ගේම අවබෝධය පිණිස ම වෙිවා !!!

  • @shanukapradeep5372
    @shanukapradeep5372 11 месяцев назад +8

    මිහිතලේ අවට පැරණි නටඹුන් වලින් පිරිල තියෙන්නෙ

    • @Sandakathmini01
      @Sandakathmini01 11 месяцев назад +1

      නමුත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් යනු සාමාන්‍යය මිනිසෙක් නොවේ.
      බුද්ධ විෂය අචින්ත්‍යය බව වටහා ගන්න.

  • @GayanRajapakse
    @GayanRajapakse 3 месяца назад +1

    අශෝක රජතුමා පාලනය කරේ වර්ථමාන මීහීන්තලේද?

  • @MalaniYagodamulla
    @MalaniYagodamulla 10 месяцев назад +1

    Theruvan saranayi!obata.

  • @WeMol
    @WeMol 10 месяцев назад +1

    Good video

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 11 месяцев назад +3

    අශෝක රජතුමා ට පියදාස කිව්වා වගේ බින්දුසාර රජතුමා මහාසුමන වේ චන්ද්‍රගුප්ත රජතුමා ට ගමිනිඅභය කියා ඇත අපේ පුරා විද්වතුන් ගමිනිඅභය කියන්නේ දුටුගැමුණු රජු බව ආරෝපණය කර ඇත

  • @kalpadesilva438
    @kalpadesilva438 11 месяцев назад +2

    Situlpawwa sellipiya elikaranna puluwan nam loku sevayak..

  • @prjayantha9441
    @prjayantha9441 11 месяцев назад +1

    Ape rata budu dahamin piri ratak wewa budu daha gana danne nathi ayàge sith pahadewa BUDU GUNA ANANTHAI

  • @SaraMendis
    @SaraMendis 10 месяцев назад +1

    Lankawe tharam wehera vihara indiyawe na.gal walin hadapu nirmana lankawe thiyenne.indiyawe thiyenne gadol walin hadapuwa
    Ape budun api wanda 🙏🙏🙏🙏budun wahanse lankawe misak idiyawe newi
    Me serama ithihasaya awul kare para suddo

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 месяцев назад +3

    මෙි සමිපුර්න ඇත්ත

  • @sumithariyarathna3676
    @sumithariyarathna3676 7 месяцев назад +2

    Nigroda kiyanne. Kohoba shakaya. Eka eka deshika shakayak. Thorathuru madi. Thawa strong wenna

    • @SakwalaPawura
      @SakwalaPawura  7 месяцев назад

      නීග්‍රෝධ කියන්නෙ කොහොඹ ශාකය කියලා තියෙන මූලාශ්‍රය මොකක්ද? නීග්‍රෝද කියන්නෙ නුග ශාකය කියලයි මූලාශ්‍ර වල තියෙන්නෙ

  • @ranmalidesilva9278
    @ranmalidesilva9278 11 месяцев назад

    OBA HARI PUTHA
    THUKSILAWATA YANNA NAW NAGINAWA
    ETHANADI THAMAI EYATA KAURAWAKEE HAMUWANNE
    KAURAWAKEETA GODAK ADARAYA KALA. VIDISA DEVIYA HAMUWANNE PASUWA
    OBATA THERUWANSARANAI
    KUJJATHISSA MAHARAHATHUNSAHANSE KIYANNE
    DARMADHOKA THAMAI
    SELLIPIYAK ATHI
    DIYASEN AGAMANAYA
    ❤❤❤❤❤🙏🙏🙏🙏🏼🙏🏼🌹⚘⚘🌷⭐⭐⭐⭐

  • @smkerandith7200
    @smkerandith7200 11 месяцев назад +1

    Taruwansaranai ❤❤😊

  • @Bdcricklove
    @Bdcricklove 11 месяцев назад +8

    ඇයි දෙයියනේ කවුරුත් මේවා කියන්නෙ නැත්තෙ.ඇයි මෙහෙම හංගන්නෙ.මම මේ විස්තර දන්නෙ නෑ මේ වීඩියෝ එක බැලුවෙ නැත්නම්😢

  • @ShihanAmalsha
    @ShihanAmalsha 4 месяца назад +2

    Naindanawa pansale Sakshi tiyenwa..Ashoka Raju lankawe..gihin baland

  • @malindamadumadaw7410
    @malindamadumadaw7410 11 месяцев назад +3

    ❤❤❤❤❤❤

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 11 месяцев назад +2

    පසුබිමින් පේන්නේ කොහේ සිද්දස් ස්ථානද?

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +1

      වර්තමාන මිහින්තලේ ..

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 11 месяцев назад +3

    🙏🙏🙏

  • @handapangodamudaligehemach4274
    @handapangodamudaligehemach4274 10 месяцев назад +1

    paragathiyo nisa me pin bima rakagannata boho vehesa viya uthui

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 месяцев назад +4

    🙏🙏🙏🙏🙏❤

  • @kalpadesilva438
    @kalpadesilva438 11 месяцев назад +1

    rathnapala ana me sandaan potha mokakda?

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +1

      අශෝක ශිලා ලිපි ...

  • @Memo12-k6k
    @Memo12-k6k 5 месяцев назад +1

    🎉

  • @mahakali2801
    @mahakali2801 8 месяцев назад +2

    දඹදිව දඹදෙණිය බවට පසු කාලයේදි පත්වන්නට ඇති නේද

  • @Susantha-g6z
    @Susantha-g6z 9 месяцев назад +2

    සත්‍ය දැකීමට සැලැස්වීම පිලිබදව ඔබට ගරුත්වය දෙමි

  • @kasunchandika7253
    @kasunchandika7253 11 месяцев назад +1

    🎉🎉❤

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 11 месяцев назад +3

    🙏🙏🙏❤❤❤🙏🙏🙏

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 Месяц назад +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @samarakone157
    @samarakone157 11 месяцев назад +2

    ❤❤❤❤🙏

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 11 месяцев назад +1

    👍👍👍

  • @sdgamini769
    @sdgamini769 11 месяцев назад +2

    ගරා වැටිච්ච වලව් වලත් මේවගෙ අය ඉන්නව.මේ විදිහට මහා වංශය ඩීමන් අනන්දගෙ පොතක් වගේද?

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +2

      මහාවංශය දැකලවත් නෑ නේද 🙂 හම්බඋනොත් නිකමට හරි කියව බලන්න..

  • @Vat2200
    @Vat2200 11 месяцев назад +1

    Greco Buddhist history
    Milinda Panha
    Pls study

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад

      එහි තියෙනවද ධර්මාශෝක ඉන්දියාවේ කියලා 🙂

    • @Vat2200
      @Vat2200 11 месяцев назад

      @@SakwalaPawura yes

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +1

      එහෙමනම් ඇයි ඒවගෙන් කවුද දෙවනපිය පියදසි කියන්නේ කියලා හොයාගන්න බැරුව දෙවනපිය පියදසි කියන්නෙ ධර්මාශෝක කියලා හොයාගන්න අපේ වංශකතා භාවිතාකරන්න උනේ 🙂 අපේ ලංකාවේම මනුස්සයෙක්ගෙත් උදව් ඇතුව?

  • @erandisadaruwani5093
    @erandisadaruwani5093 11 месяцев назад +2

    🎉🎉🎉🎉

  • @dongunatillaka6879
    @dongunatillaka6879 11 месяцев назад +1

    During Asoka's era population of Sri Lanka must have been less than 350000.

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад

      එහෙම කියන්න ඔබතුමාට මූලාශ්‍ර තියෙනවද ?

  • @arunashantha2119
    @arunashantha2119 11 месяцев назад +4

    ධර්මප්‍රචාරය කළ රටවල් ගැනත් අවධානය යොමු කරන්න, තව බුදුන් දවස සිටියා යැයි කියන ෂට් ශාස්තෲන් පිලිබඳව සෙල්ලිපි තිබේද?

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +5

      නැහැ .. මොකද තිබුන සියලුම මිත්‍යාදුශ්ටික ආගම් රාජ්‍ය අනුග්‍රහය ඇතිවම රටෙන් තුරන් උනා.. වෙහෙර විහාර 84000 ක් මුලු රට පුරාම ඉදි උනා.. ඉතින් තවත් මිත්‍යාවට ඉඩක් තියෙයිද ? නමුත් මූලාශ්‍ර වල තියෙන ඒ සියල්ලම මෙහෙ තිබුනයි කියන්න ශාක්ශි ඉතිරිඋන ඒවා හම්බෙනවා.. මූලාශ්‍ර වල ඉතිරිඋන ශාක්ශිත් හම්බෙනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 11 месяцев назад +2

      ධර්ම විජය ප්‍රතිපත්තියකට එළඹි අශෝක රජතුමා මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන දහසක් භික්ෂූන් වහන්සේලා සමගින් තුන් වැනි ධර්ම සංගායනාව සඳහා අවශ්‍ය සියලු අනුග්‍රහය දක්වන ලදී.
      ඉන්පසු ප්‍රත්‍යන්ත දේශයන් වලට බුදු දහම ප්‍රචාරය කළේය.
      එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාද්වීපයටද බුදු දහමේ ආශිර්වාදය ලැබුනි.
      එවකට ලංකාව හැඳින්වූයේ තම්බපන්නි යනුවෙනි.
      අශෝක රජතුමාගේ පුත් රුවනක් වූ මහින්ද මහා රහතන් වහන්සේ ප්‍රධාන ඉත්ථිය උත්ථිය සම්භල භද්දසාල සහ සුමන සාමණේරයන් වහන්සේ ද භණ්ඩුක නම් උපාසකයා ද ඊට අයත් වූහ.
      ඒ බව සනාථ කෙරෙන ගල් කැටයමක් ඉන්දියාවේ පිහිටි සංචි තොරණෙහිද සඳහන්ය.

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +5

      මූලාශ්‍ර අනුව තම්බපණ්ණි යනු රටක් නෙමෙයි නුවරක්. බෝධිමන්ඩලයට උතුරින් පිහිටන නුවරක්.. සාංචි කියන්නෙ මොකක්ද කියන එකත් ශාක්ශි එක්කම අපි පෙන්නව ඉස්සරහට

  • @pathumkodagoda7439
    @pathumkodagoda7439 11 месяцев назад +3

    ඒ කොහොම උනත් ඉතිං දැන් ලංකාවට කෙලවෙලා ඉවරයි. අපේ මිනිස්සුන්ට හැමදාම ඕන උනේ පංපෝරි ගහන්න සුපිරි ඉතිහාසයක් අනාගතේ කොච්චර පීචං වෙලා ගියත් ගානක් නෑ

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад

      ඒක පාලකයොන්ගෙයි එයාලව පත්කරපු අයගෙයි වැරැද්ද 😀 ඒකට ඉතින් ඉතිහාසේ පලි නෑ.. හරියට ඉතිහාසේ බලල පාඩම් ඉගෙනගත්තනම් එහෙම වෙන්නෙත් නෑ

    • @vijithasampath4097
      @vijithasampath4097 8 месяцев назад

      නිකං පලෑං යන්න කාළකන්නි ජේවීපී බත්බැලය. මේ තරම් වැදගත් තැනකත් ඇවිත් 💩💩නැතුව

  • @chalanaprabod1955
    @chalanaprabod1955 25 дней назад +1

    Dharmasoka kiyanne sinhala.namakne

  • @oshadhaabeysekara9460
    @oshadhaabeysekara9460 11 месяцев назад +4

    මේ කිව් කරුණු බොහෝමයක් පිළිගත හැකී..නමුත් එක ප්‍රශ්නයක් තිබෙනවා..මම අශෝක රජු සම්බන්ධ බොහෝ කරුණු අධ්‍යනය කර තිබෙනවා..අශෝකාවදානය සහ ග්‍රීක මුලාශ්‍ර බොහෝමයක සදහන් වෙනවා අශෝක රජුගේ සීයා ,චන්ද්‍රගුප්ත මෞර්‍ය අධිරාජ්‍යා පිලිබදව..මෙම හෙලිවන කරුනු සියල්ල සත්‍යනම් චන්ද්‍රගුප්ත මෞර්‍ය ඇතුලු මුලු මෞර්‍ය රාජ පෙලපතම ලංකාවේ සිටි අයද...පැරණි මූලාශ්‍ර වල සදහන් වෙන විදියට අශෝක රජුගේ සීයා වුනු චන්ද්‍රගුප්ත මෞර්‍ය රජු විසින් ඔහුගේ ගුරුවරයා වුනු තක්ෂිලා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයෙකු වුනු කෞටිල්‍යය විෂ්ණුගුප්ත චානක්‍යගේ උපදෙස් මත ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා විසින් යටත් කරගත් ප්‍රදේශ නැවත ලබාගන්න, ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යායාගේ මරණින් පසු එම ප්‍රදේශ වල බලය තහවුරු කරගෙන සිටි සෙලෙයුකස් නිකේටර් නම් ග්‍රීක සේනාපතිට විරුද්ධව සටන් කරනවා..එහිදී චන්ද්‍රගුප්ත මෞර්‍ය එම සටනින් ජය ගත් නිසා ඇතිවෙච්ච යුධ එකගතාවය අනුව යටත් කරගත් ප්‍රදේශ, ඇතුන් සහ තම දියණිය ,චන්ද්‍රගුප්ත මෞර්‍ය රජුට විවාහ කරදෙන්න නිකේටර්ට සිදුවෙනවා..මේ කතාව ගොඩක් බෞද්ධ වගේම ග්‍රීක මුලාශ්‍ර වලත් හමුවෙනවා..ඔබ ඉදිරිපත් කරන කරුණු අනුව අශෝක රජු ඇතුලු මෞර්‍ය රාජ පරපුර ලංකාව තුල රජ කලානම් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යායාගේ යටත් විජිත ලෙස ලංකාවේ ප්‍රදේශ පැවතුණාද..නමුත් ග්‍රීක ,රෝම සහ තවත් පිලිගත හැකි මූලාශ්‍ර වල සදහන් වන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යායා යටත් කර ගැනීමට හැකිවූයේ ඉන්දියාවේ ජේලම් නදිය ආශ්‍රිතව තිබු පෞරව රාජ්‍ය දක්වා ප්‍රදේශ පමණක් බවයි....එසේනම් අශෝක රජුගේ සීයා වන චන්ද්‍රගුප්ත මෞර්‍ය හා නිකේටර්ට විරුද්ධව සටන් කල චන්ද්‍රගුප්ත මෞර්‍ය 2නෙක්ද 1 අයෙක්ද ?........ නැත්නම් අශෝක රජුගේ සීයා වෙනත් කෙනෙක්ද..බුද්ධකාලීනව බිම්බිසාර රජුගේ සිට පැවති මගධ රාජ්‍ය මෙරට තුල පැවතුනිනම් පසුකාලීනව මගධය පාලනය කල කාලාශෝක රජ පෙලපත,චන්ද්‍රගුප්ත මෞර්යට පෙර මගධය පාලනය කල මහාපද්මානන්ද නම් කරණවෑමියාගෙන් පැවත ධනනන්ද රජුගෙන් අවසන් වන නන්ද වංශය රාජ්‍ය පාලනය කලේ ලංකාවේද ? නන්ද පරපුරේ ගුරු වූ රාක්ෂස මෙන්ම මෞර්‍ය පරපුරේ ගුරු වූ කෞටිල්‍යය චානක්‍ය වැනි මහා දාර්ශනිකයන් බිහිකල ලෝක ප්‍රකට තක්ෂිලා විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන්නේත් ලංකාවේද....?නැත්නම් ඉන්දියාවේද ? ..ඔබ ඉදිරිපත් කල කරුණු පිලිගත හැකි වුවත් මෙවන් අප අධ්‍යනය කර ඇති කරුණු අනුව විවිධ පරස්පරතා මතුවෙනවා...ඔබට හැකිනම් මෙම කරුණු පිලිබදවද පැහැදිලි විස්තරයක් සහිත වීඩියෝවක් ඉදිරිපත් කරන්න..
    අපගේ වලදැමූ සැබෑ ඉතිහාසය නැවත ගොඩදැමීමට උත්සාහ කරන ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා...බෞද්ධ ඉතිහාසය පිලිබදව සැබෑ සත්‍ය අනාවරණය වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා !!!

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +1

      ඉදිරියට ඔබ කියූ කරුනු සියල්ල එක්ක මූලාශ්‍ර එක්ක වීඩියෝවක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.. දැනට කෙටියෙන් කියනවනම් අපගේ මූලාශ්‍ර වල එන බොහෝමයක් නම් අන්වර්ත නාමයන්.. සැබෑ නම් ගොඩක් වෙනස් වෙනවා.. උදාහරණයකට අපගේ මූලාශ්‍ර වල චන්ද්‍රගුප්ත කෙනෙක් හෝ බින්දුසාර කෙනෙක් නෑ.. චන්ද්‍රගුප්ත සමහරක් තැන් වල චන්ද්‍රගුත්ත කියලත් තව සමහරක් තැන් වල චන්ද්‍රරත්න කියලත් තියෙනවා. බින්දුසාර සම්පූර්ණ අන්වර්ත නාමයක්, අශෝක , ධර්මාශෝක , චන්ඩාශෝක කියන්නෙ පවා අන්වර්ත නාමයක් , සැබෑ නම පියදාස.. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙනවා සම්පූර්ණ කතාවත් එක්කම මේ චරිත සොයන්න..

    • @oshadhaabeysekara9460
      @oshadhaabeysekara9460 11 месяцев назад +1

      Thanks ❤

  • @nihalepa400
    @nihalepa400 11 месяцев назад +1

    සම්පූර්ණයෙන් ම ඇත්ත කියල හිතෙන්නෙ ,ඔලුවෙන් හිටගත්තාම.

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +2

      🙂තව ඔලුවෙන් හිටගන්න වෙන දේවල් තියනවා.. ඔක්කොම අහලා බලල ඔලුවෙන් හිටගමු ..

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 6 месяцев назад +1

    🙏🙏🙏🙏💖🙏💖🙏💖🙏💖🙏

  • @Python7-e4f
    @Python7-e4f 11 месяцев назад +7

    වීඩියෝ දානකම් බලන් ඉන්නෙ

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +2

      ඊලග කොටස තවත් රසවත් 🙂

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 11 месяцев назад +1

    මේවා සමහරුන්ට විෂය

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 11 месяцев назад

    👍👍👍💐💐💐

  • @dasunmadhubhashini4302
    @dasunmadhubhashini4302 11 месяцев назад +1

    මේවාට අහඹු කියන්නේ පරයන්ට ජාතක වුණ පරගැතියන්

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 7 месяцев назад +1

    Naminma.watahenawa.ne.podi.dsruwekuta.unath.sinhala.namak.thiyenne.kohomada.kiyala.endiyawe.namak.thiyenna.ona.ne..buduhamuduruwange..nama.mihidu.hamuduruwo..nadi.kashshapa.gyakasapa.(sariyuth.mugalan.).Rajasthan.wahanselage.nam..baluwahama.watahenawa.ne.mewa.mwhema.une.kohomada.kiyala.rawtema.thawakalikai.sthya.pahawelahari.aliwenawa.🔥💎🌹😍💯🇱🇰💥

  • @yasitharanatunga9642
    @yasitharanatunga9642 11 месяцев назад

    අශෝක රජතුමා ගේ සහෝදරයා තිස්ස , දේවානම් පියතිස්ස වන්නට බැරි නෑ නේද ?.(යසිත රණතුංගගේ මව ).

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +1

      තවදුරටත් සෙවියයුතු ප්‍රශ්නයක්, නමුත් මූලාශ්‍ර අනුව තිස්ස මහනවෙනවනම් ඒ දෙවන පියතිස්ස වෙන්න බෑ..හැබැයි මූලාශ්‍රවල හම්බවෙන සමහර තැන් වල තියෙන කරුනු නිසා තව ගැබුරට හොයන්න ඕනි ප්‍රශ්නයක් ඕක..

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 10 месяцев назад

    සුමන් - සුමන / පූතිගත්ත තිස්ස හිමිගෙ කථාව ඕව ඉන්දීය තේරුම් තියන නම් .
    රාජ් සෝමදේව කියන්නෙ පිස්සෙක් .

    • @SakwalaPawura
      @SakwalaPawura  10 месяцев назад

      සෝමදේවට එහෙම කියන ඔබතුමාට ඒ පිලිබදව තියෙන සුදුසුකම මොකක්ද ?

  • @SaraMendis
    @SaraMendis 10 месяцев назад +1

    Buddan saranan gachchami
    Danata th wadi param parawa a bashawa katha karanawa.ape rate magadi bashawa adatath katha karanawa.indiyawe magadi bashawak na.budun upan deshaya lankawa bawa hodata pahadiliyi

  • @prasaddullewa719
    @prasaddullewa719 11 месяцев назад

    එතකොට jayasirima boddiya tiyanne ඉන්දියාවේ

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад

      ඉන්දියාවේ ජයසිරිමහ බෝධියක් නෑ.. මහ බෝධිය අශෝකගේ දේවියක් මඩුකටු ගහල මරවනවා. ඉතින් ඉන්දියාවෙවත් ලංකාවෙවත් බුදුන්වහන්සේගේ දවසේ තිබූ බෝධියක් අද නෑ.

  • @champasirimanne6253
    @champasirimanne6253 11 месяцев назад

    මෙහෙ සෙල්ලිපි සිය දහස් ගණන් තියෙද්දි ඉන්දියාවේ අදාල සෙල්ලිපි එකක් දෙකක් ගැනමයි කියන්නේ. ඒවාත් වංචනික ලෙස කොටපු ඒවා බවට එකලම ඔප්පු වෙලා තියෙනවා.

  • @lakydahanayake4996
    @lakydahanayake4996 6 месяцев назад +1

    ඇත්තටම ධර්මාශෝක රජු පිරිනිවන් පෑවේ නෑ. පුජා වලිය තුළ අනාගතය වංශය තුළ මෛත්‍රී බුදුන් විඳිය ට බුද්ධත්වයට පත් වෙන්නේ අශෝක කියලා සදහන්.
    සමහර විට ඔය තියෙන saaya ධර්මාශෝක රජු ගෙ වෙන්න පුළුවන්. එය kujja thissa තෙරුන් ගෙ කියලා ඉතිහාසය වෙනස් කර විඳිය ට ම වෙනස් වෙන්න පුළුවන් නේද?

    • @SakwalaPawura
      @SakwalaPawura  6 месяцев назад +2

      අනාගතයේ මෛත්‍රී බුදුන් විදිහට විවරන ලබල ඉන්නෙ අශෝක නෙමෙයි.. පූජාවලියේ එහෙම සදහන් තැන කියන්න පුලුවන්ද. මොකද එහෙම උනොත් සූත්‍ර අටුවාව වරදිනව. අනුරාධපුරයේ සෑයනම් කුජ්ජතිස්ස රහතන්වහන්සේගේ සෑය නෙමෙයි.එතනත් ප්‍රශ්නයක් තියෙනව

    • @lakydahanayake4996
      @lakydahanayake4996 6 месяцев назад +1

      @@SakwalaPawura pujawaliye 15 nigrodarama පුජා කතා.
      බුද්ධ වංශය, අනාගත වංශ දේශනා 272 - 286 පිටු අංක.
      පිටුව 284 , 4 වන ඡේදය.
      " සාරිපුත්ත ස්ථීවරය ඒ මෛත්‍රී ය නම් බුදුහු අශෝක ය- බ්‍රහ්ම දේව යැයි අගසව් දෙදෙනෙකු හා මහත් වූ ශ්‍රාවක ගණයා පිරිසක් ඇති යහ ලෙස සදහන් වෙ.

    • @SakwalaPawura
      @SakwalaPawura  6 месяцев назад +1

      තොරතුර වැදගත්.බලමු අනිත් මූලාශ්‍ර ටිකත් ඔක්කොම අරන් ,අපිට මගෑරුන තැනක් තියෙනවද කියල .. මොකද මේ සිදුවීම ඇත්තනම් කුජ්ජතිස්ස රහතන්වහන්සේ දර්මාශෝක රජුගෙ ආත්මභයවක් කියන එක බොරුවක් වෙනව . වැඩියෙන් ශාක්ශි හමුවෙන්නෙ මොන පැත්තට බරවද කියලා බලමු අපි.

  • @donjagathchandrabalasuriya6498
    @donjagathchandrabalasuriya6498 11 месяцев назад +1

    ඔබ තුමා කියන විදියට එතෙකාට රාමා කුමාරයා ලංකාෙවෙ, හනුමන්තා, ලංකාවෙ මහ රාවන ලංකාවෙ බොරු කිම සීමාව ? කියවන්න රාමායනය

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +2

      රාමායනය ඇත්තනම් රාමායනේ හම්බෙන චරිත ටික ලංකාවේ සෙල්ලිපි වලින් හම්බෙන්න බෑ නේද ? රාමායනේ කිසිම චරිතයක් ඉන්දියානු ඉතිහාසයේ නෑ කියන්නේ පුරාවිද්‍යාවමයි.රාමායනය ප්‍රබන්ධයක් .. ලංකාවේ කාලරාමු කීපයක හිටපු පුද්ගලයො යොදාගෙන ලියපු ප්‍රබන්ධයක් .

    • @lalperera8885
      @lalperera8885 11 месяцев назад

      රාමායනය ලියල තියෙන්නෙත් ඉංදියන් කාරයෙක් නේද

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 10 месяцев назад

    පචකිම අපාගතවනඅකුසලයකි

    • @SakwalaPawura
      @SakwalaPawura  10 месяцев назад

      🤔මොකක්ද දන් නෑ පචේ ? පොඩ්ඩක් පැහැදිලි කලානම්

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 11 месяцев назад +2

    Parama nibbana suvayen suvapath veva

  • @SamanthikaWarnakulasuriya-s9g
    @SamanthikaWarnakulasuriya-s9g 8 месяцев назад

    Parana poth balanna budun upanne indiyawe ape hamadekatama

    • @SakwalaPawura
      @SakwalaPawura  8 месяцев назад +1

      මොන පරන පොතේද තියෙන්නෙ බුදුන්වහන්සේ උපන්නෙ ඉන්දියාවේ කියලා ? 🤔

    • @Fgvvhhtfdfgghjkki
      @Fgvvhhtfdfgghjkki 4 месяца назад

      @@SamanthikaWarnakulasuriya-s9g 0😂😂

  • @maheshudayantha1767
    @maheshudayantha1767 11 месяцев назад +1

    And ban boru kiyala minisu nomaga yawanna apaa

    • @SakwalaPawura
      @SakwalaPawura  11 месяцев назад +3

      😃වීඩියො එක බැලුවේ නෑ නේ ?

    • @uputaganeema
      @uputaganeema 11 месяцев назад +2

      වීඩියෝ ⁣එක ⁣බලන්නේ නැතුව Thumbnail එක බලලා දාපු කමෙන්ට් එකක් කමා ඒ⁣..😂😂😂​@@SakwalaPawura

    • @anushkamalinda3400
      @anushkamalinda3400 11 месяцев назад +1

      🙏🙏🙏👍👍👍💗💗💗!!!obata pin