Namo buddaya evita api me vandine pudanne niyama ruvan vali maha sayata nemeida thavath me hela jathiya sansara gamanata adala danava me ithihasaya vikurthi karapu nisa ane sak deviduni me lak bimata divasin vadala hari hari ruvan vali saya soya denna me hela jathiyata keles nasa sansara gamanen nidahas venna me suvamin vahansege gaveshanayath ekka baluvama methana thama saba maha sa rajun vahanse vada sitinnava kiyala pili ganna puluvan vaha vaha bavun vadala thama thamantama daka ganna hethu vasanava labeva oba vahanseta mage namaskaraya veva sadu sadu sadu
I m very happy with this truth explanation, but when this thera explaning some unfrendly description matters it was miss to describe mirisavatiya chithya and the plase of king dutugamunu konthaya. In explanation of lowamahapaya
සත්‍ය ය දකින්නට ඉක්මනින් හෙකිවේව!! ඔබවහන්සේට සිය දහස් වාරයක් පින්
සත්‍ය ලොවට හෙළි කරන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා......
අනෙ මල්ලි මෙි සුවාමින් වහන්සේ සමග දිගටම වැඩ සටහන් ගෙන්න බොහොම පින් අපේ සුවාමින් වහන්සේටයරය🙏🙏🙏
පුළුවන් විදිහට ඉදිරිපත් කරනවා.. එක දිඟටම වීඩියෝ කරන්නයි.. ඉදිරිපත් කරන්නයි අපහසුයි, මේක සසර පුරුද්දක් නිසා කරන වැඩක්නේ .. වැදගත් විස්තර ඉදිරිපත් කරන්න වෙලාවක් ලැබුණ ගමන් ගේනවා 😍😍🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු සාදු
අපගේ උතුම් සඟරුවනට නමස්කාර වේවා සාදු🙏සාදු🙏සාදු 🙏 දීර්ඝායු වේවා මෙ පිං බලෙන් මතු නිවන් දකින්න මේපුන්‍ය කර්මය ධාන පාරමිතාවක්ම වේවා සාදු🙏සාදු🙏සාදු 🙏
Aulda manda
මේවා හැකි ඉක්මනින්ම නිවැරදි කරනවා නම් ඉතාමත් වටිනවා.
සත්‍යය ඉස්මතු වේවා🥺❤️🇱🇰🙏
සොවාමීන්වහන්සේ ඇතුළු ඔබට බොහොම පින් බුදුසරණයි
සත්‍ය ඉක්මනට හෙලිවේවා
නියම රුවන් වැලි සෑය
yes
සාදු සාදු සාදු
මට ඉස්සර ඉදන්ම තිස්සමහාරාමයට ආවම මහ අමුතු හැගීමක් දැනුන. ඒක වර්තමානයේ අනුරාධපුර තියන රුවන්වැලි සෑය ලගට ගියත් දැනෙන්නෙ නැති හැගීමක්. මේ විස්තර මම දැනගත්තෙ ලගදි.
Obawahanseta nivan awaboda wenawa,me obawahanse karanne karanne rata nagittana eka,me durguna minisunta buddiya pahala veewa.
සත්‍ය දැන් මතු වෙද්දි මතු වෙලා තියෙද්දි මේ සත්‍ය වටහා ගන්න මේ සත්‍ය සමාජගත කරන්න තරම් මේ බළදාරින් නිවට ද,අපි කවදා කොයි කාලෙක ඉදන් කියනවද මේ සත්‍ය ගැන ,ඔබවහන්සේටවත් මේ උත්සහය සපලකර ගන්නට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි ,අපි ඔබ සමගයි ගරුතර ස්වාමින් වහන්ස🙏🙏🙏🙏
සිව්හෙලයටම ජය❤️
Me sathya kawada minisun wataha ganivida kiya sitha genimatawath apahasui. Ayi me sathya thawamath segave thiyenne. Oba wahase ta theruwan saranai. Me pilibadawa sathya soya wehesena siyalu denatama thawa thawath sakthiya dharya lebewa. Theruwan saranai.
සිව් හෙලයට ජය 😌
Obawanseta bohoma pin
Sadu..sadu..sadu. 🙏🙏🙏🙏🙏🙏🙏💕
👌
පසුගිය කාලයේ කැනීම් සිදුකරනු මා දුටුවා.අතරමග නතරවි වසා ඇත.පුරාවිද්‍යා දෙ.මේ ව්මසීම් කලොත් දැනගන්නට පුලුවන් වේවි .
Sathya pahada Dena oba wahanseta dirgausha wewa pinwath swamin wahansa !!!
පොත්ත සුදු උණ මොනවා හරි කිවොත් අපේ සමහර උණ හරියට මුතු මැණික් ලැබෙනවා වගේ එත් උණ දෙන බොරු ඇය් මිනිස්සු අපේ පිලි ගන්නේ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏 උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට අනිත් සියළුම දෙනාටම 🙏🙏🙏🙏🙏👏
මේ තමයි ඇත්ත
පන්ලක්ෂ දොලොස් දහසක් බූදූවරැ වැඩසිටි කල අපි සසරේ කොතනකද.සසරකොතරමි භයානකද එක් බූදූන් වහන්සේලා නමක්වත් මූණනෙගැසූනේ මන්ද.
ඒකයි තවමත් සංසාරේ...🙏🙏🙏
එකනෙ පන්ලක්ශ දොලොස් දහසක් බුදුවරු වැඩලත් අපිට බැරි උනා නිවන් අවබොද කරගන්ඩ තවමත් සන්සාරෙ අපි මැරෙමින් ඉපදෙමින් යනව 😢කොච්චරනන් බියකරුද මේ සසර නොපමාව කුසලෙ පිහිටල නිවන කරා ලගා වෙමු 🙏
Namo buddaya evita api me vandine pudanne niyama ruvan vali maha sayata nemeida thavath me hela jathiya sansara gamanata adala danava me ithihasaya vikurthi karapu nisa ane sak deviduni me lak bimata divasin vadala hari hari ruvan vali saya soya denna me hela jathiyata keles nasa sansara gamanen nidahas venna me suvamin vahansege gaveshanayath ekka baluvama methana thama saba maha sa rajun vahanse vada sitinnava kiyala pili ganna puluvan vaha vaha bavun vadala thama thamantama daka ganna hethu vasanava labeva oba vahanseta mage namaskaraya veva sadu sadu sadu
මම නම් හිතන්නෙ කොට් තර්ජන වලින් විනාශ වන බව ලොවුතුරා බුදු රජුන්ගේ අනාගතය දක්නා නුවණින් දකින්ක ඇති ඒ කයි මේ ස්ථාන සැගව් තියෙන්න ඇත්තේ
අපේ අම්ම තිස්සමහාරාමෙ. අපේ අම්ම මට දැනුත් ඔතනින් යද්දි කියනව අම්ම පොඩි කාලෙ ඔයිට වඩා පේසා වලලු තිබුනලු ඒව යටට බැහැලලු දැන් බොරුනම් ඔය පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහල බලන්න ටිකක් වයස
අපි මොනතරම් බොරුවක පැටලිලා ද? මේවා හැකි ඉක්මනින්ම නිවැරදි කරනවා නම් ඉතාමත් වටිනවා
Kalen kaleta depaththema vihara hadanawa a nisa mulinma haduwe kokada kiyala balanna godak athetheta yanna ona,
නීලගිරිය නොවේද රුවන්වැලි සෑය..
නීලගිරිසෑය මහියංගනය .. ඒ ගැනත් වීඩියෝ තියෙනවා මේ චැනල් එකේ බලන්න.🙏🙏🙏
Ethakot abayagiriya koheda
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
I m very happy with this truth explanation, but when this thera explaning some unfrendly description matters it was miss to describe mirisavatiya chithya and the plase of king dutugamunu konthaya. In explanation of lowamahapaya
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hamoma akathu wamu aka thami wana a ona ,maka karanna puluwan ,aniwarayanma indawa Bala pamak lagadima,,,,,anuwa
Oba wahansege denuma anuwa api denata Ruwanweli seya namin wandana mana karana chaithya rajayanan wahanse ithihasa ha dharmayata anuwa kumana seyada?
අනාගතයේදී දැන ගන්න ලැබේවී.🙏 කලින් වීඩියෝ වල යම් යම් විස්තර ඉදිරිපත් කරලා තියෙනවා.🙏 බලන්න ඒවා. එවිට අවබෝධයක් ගන්න පුළුවන්.👍
❤❤🙏🙏🌷
dan me boruwa niwaradi karanne kohomad..a pilitura denna
දැනගෙන සිටීමයි වැදගත්.🙏 නිවැරදි වෙන්න කියලා ලියවිලා තියෙනවා නම් දිනකදී නිවැරදි වෙයි.🙏🙏🙏
කිරිවෙහෙර කියන්නේ දෙතිස්වෙහෙර බවත් සියලු බුදුවරුන් වස්විසු ස්ථානය බවත් කියවේ නියම රුවන් වැලි සෑය නීලගිරි සෑයබව කියවෙ
Me rate thama budun wahanse hitiye
මම දැකපු විදිහටම ස්වර්ණමාලි චෛත්‍යය දාතු ගර්භය පොතෙත් විස්තර කරලා තියෙනවා නේ..අදයි ඒ ගැන දැන ගත්තේ ...ඕනෙ නම් ඇතුලෙ තියෙන විදිහ විස්තර කරන්න පුළුවන් ..මම සමහරක් අයට මේ ගැන කියලා ඇති ...
කැමති නම් ලියලා තියන්න..👍👍🙏🙏🙏
අනේ මේකේ ලියන්න koo අපටත් දැනගන්න .ඔබට පින් සිදු වෙයි
Mete t .p.n ake awena
දැන ගන්න් ආසයි ඒ ගැන
Me pon ekatath Danawada?
Vihara maha devi ගැමුණු puthata hari badeemak adarayak thibuna,ohu maliga athahara yana hamadama viharamaha devi ohu hoyan inna thanata yanawa ehenam a anuradha pura nemei,eka oya palathema ekak,
එ් කාලෙ අනුරාධපුරේ එලාර රජ කලෙ.ගල් ටැබක් හයිකරන්න අවසර දුන්න වෙන්නේ කෝමද.මෙක තමා නිවරදි ස්තුපය.සාදු සාදු
Tava vistara kiyannako
සැබෑ රැවන්වැවැලි සෑය තිස්සමහාරාමය නම් අනුරාධපුර පිහිටි රැවන්වැවැලි සෑය යනු කුමක්ද?ඔබ වහන්සේගෙන් පිලිතුරක් අවශ්‍යයි.
සාවස්ථියං විහරති.....
සැවැත්නුවර පිහිටි ස්ථානයක්. නුදුරේදී ඒ ගැන හෙළි කිරීම් සිදු කරනවා 🙏
@@uputaganeema Ethakota Mirisawatiya, Lowamaha paya ko?? thawa kochchara nam than thiyenawada .
IS this in thissa? Can you tell where this stupa is. Thanks
Yes, that is the Tissamaharamaya Stupa.
Kiriwehera den thiyenne kaluthara kaluthara aka katharagama wasara 30 katapera
හරි මේ රුවන්වැලි මහා සෑයමයි කියමුකො. එතකොට කෝ තිස්ස මහා සෑය ? ඒක තියෙන්නෙ අනුරාධපුරේ ද ?
බුත්තල පැල්වත්ත යටියල්ලාතොට කියල තැනක් තියෙනවා ඒතන ඉතා පැරණි පූතිසංස්කරණය නොකරන ලද විශාල වෙහෙරක් තියෙනවා සමහර විට සබැ යටාල වෙහෙර ඒය විය හැක. ඒ් අවට පැල්වත්ත සමාගමට අයත් විශාල පුුුුුුදේශය කැඩි බිදි ගිය යටකරන ලද ගල් කණු පොඩි විහාරවල් අදිය විශාල පුුුමාණය ක් සැගවි ඇත.
Ape hamuduruwane athaokta ruwan walisaye batahira doratuwa wasa thiyenne nagain wandana karannane 5
Dutugamunu rajathuma ruwanwalisaye batahira doratuwa wasasamma nagainta wandanamana karanna adatath wandanamana karanawa mekata pilirhurak denna
කොයි හරියෙද
@@janakasadaruwan6653 ruwanwalisaya batahira paththe doratuwa
එහෙනම් අනුරාධපුර රුවන්වැලි ය මොකක්ද
මෙ දෙවල් මෙ ලෙස මෙ තරම් කාලයක් සැගවී ගියේ කෙසේද කියා සිතීමත් අපහසු යි.මෙ තමයි ධර්මතාවය. යට කර දැමූ අප සැම ගෙ උරුමය නැවත මතු කිරීම. අපි මොන තරම් භාග්‍යවන්ත ද? අති ගෞරවනීය මීවනපලානෙ සිරි ධම්මාලංකාර මහ අරහතුන් වහන්සේ ඇතුළු සත්‍ය ගවෙෂණ පිරිසට පිං සිදූ වෙවා! නමස්කාරය වේවා!
පොඩි දෙයක්...🙏🙏🙏
මීවනපලානෙ ස්වාමීන්වහන්සේ හෝ වෙන කිසිවෙක් සමඟ කිසිම සම්බන්ධයක් නම් නෑ.🙏🙏🙏
Ethakota dan Anuradhapura kiyanna ruwan wali saya kumakda? Anuradha pura nowenam ahi saba nama mokakkda?
මේක කොහෙද තියෙන්නේ අපිට මේ පෝයට යන්න 🙏🙏🙏
Playlist එකට ගිහින් සැබෑ අනුරාධපුරය කියලා එකක් තියෙනවා. ඒ ටිකයි, මහින්දාගමනය සම්බන්ධ වීඩියෝ 3ක් තියෙනවා, ඒ ටිකයි සේරම බලන්න පිළිවෙළට.. එතකොට ස්ථාන මගහැර ගන්නෙ නැතුව බලන්න පුළුවන්.
ඔය වීඩියෝ එකේ තියෙන්නේ වර්ථමාන තිස්සමහාරාමය ස්ථූපය !
🙏🙏🙏
Anuradhapure thiyenne mona ruwanwali sayada
Ruwanwalisaya ,swarnamali maha saya 2k,vihara maha devi awe giye okata neda,
ඒ පොතුවිල් මුහුදු මහා විහාරය .🙏 කාවන්තිස්ස සහ විහාරමහා දේවිය කුඩා කල සිට එකට වැඩුණු බවක් මූලාශ්‍ර වලත් තියෙනවා ඉතිං.🙏
එතකොට වත්මන් රුවන් වැලි සෑයේ දාගැබ තුල තිබෙන්නෙ කුමක්ද එය සෑදුවේ කවෘන් විසින්ද? එවත් කියනවනන් තමයි මේ ස්තාන පටලව ගන්නෙ නැතුව අපිට තේරුම් ගන්න පුලුවන් 😊
හාමුදුරුවනේ ඔබ වහන්සේ පිලීගනියිද ?මoදා අපේ රටට ආක්‍ර්මිකයින් විටින් විට විනාශය කරා ගිය අවස්තාවලදී නzවත නzවතත් අපේ පුජනීය ස්ථාන ප්‍රතිසංස්කරණ වූ බව මම අසා තිබෙනවා 1936 ත් චුඩමානික්කෙ පලන්දපු වග අභයගිරිය දzනට අවුරුදු 40 කට පෙරත් අද තත්ත්වය පzහzදිලි අවබෝධයක් බzලුවොත් කොයිතරම් ප්‍රතිසංස්කරණය වෙලා තියෙනවාද ? මහවoසයේ ලිය නූන දේ ප්‍රතිසංස්කරණයේදී සිදුවීමට බzරිද ? අනෙක අනෙක දzනට අවුරුදු 50 ඉහතදී තිබුන අනුරාධපුරෙ නෙමේ දzන් තියෙන්නෙ හුගාක් දියුනුයී මම අනුරාධපුරෙ ඉපදුන නිසා හොදට ඒගzන දන්නවා ඒනිසා මේ සටහන තzබුවෙමි ගූගෝල් එකට ගිහින් බලන්න ප්‍රතිසංස්කරණ වීමට පෙර උදු වටේට නෙමේ වෙහෙර උඩත් වපුරන්න පුලුවන් ඒ තරම් ගරා වzටුන නටබුන් තියෙන්නෙ අනෙක රහතන් වහන්සේලා ගේ සහ දෙවියන් ගේ උදවු උපකාර අzතුව හzදුනේ ඝර්බය කුඩා වුවත් ආශ්චර්යමත් වzඩ කරන්න පුලුවන් නේද ඒඅයට හzමොටම ප්‍රශ්නයක් නම් පzහzදිලිවම අවබෝධයක් ලzබෙයි ස්වර්ණමාලී සzරජුන්ගේ වර්නනාව බලන්න
අත්තිවාරම අනුව ඉදිකිරීම සිදුවිය යුතුයි නේද..?🙏
දුටුගැමුණු රජු නිර්මාණය කරවූ ස්ථූපය රියන් 120 (අඩි180) පමණ වෙද්දී .. වර්ථමාන අනුරාධපුරයේ ස්ථූපය අඩි තුන්සිය ගානක් තියෙනවා නේද..? අත්තිවාරමට ගැලපෙන උසක්ද ඒ තියෙනනේ.🙄
මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න uputa ganeema / sathyasoya / mahameru, youtube නාළිකා වලට පිවිසෙන්න...🙏🙏🙏
මිරිසවැටිය ගැන වීඩියෝවක් තියෙනවද?
මේ වීඩියෝ එකත් හොඳින් බලන්න.
🙏🙏🙏
ruclips.net/video/E4pXF78S-Cs/видео.html
Sadu sadu sadu
තුපවංශයේ තියෙන්නේ කොත් පැලන්දුව කියලා. මේය සොයා බැලිය යුතුයි.
ඔබ වහන්සෙගෙ වැඩ සටහනකට සහබගි වෙන්න අවස්ටවක් නැද්ද
Miti riyan,
නෑ.." රියන්."🙏
Kohoma kiuwath oya ruwan weli seya nemei
ආනේ එහෙමද ඈ ඈ 🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃
බුදු හාමුදුරුවන්ගේ ද්‍රෝණ අටක් වූ සියලුම දාතූන් වහන්සේලා වැඩ ඉන්නෙ ලංකාවේ ,ඒ නිසා හොඳට ගවේෂණය කරලා බලන්ඩ ඕනේ ඒක ,යාල කැලේ චයිත්‍ය තුනක් තියෙනවා
ඔබලාට හරි දේ පොත පත මගින් නොලැබේ. මොකද මහසෙන් රජතුමා උදු හිටවන්න රුවන් වැලි මහා සෑයේ සී හැවානමි. එතුමා රජ කල මැදිරිගිරිය වටදාගෙය. මාලිගාවේ.මොන මගුලකටද බුද්ධ මන්දිරය පමණක්. බෞද්ධ රටවල හැමතැනම ඔය ඔබලා කියන විදිහට හැම දේම ඔප්පු කිරීමට පිලිවන .මොකද වෙහෙර විහාර ගොඩක් ඇත. 1.ඉරානය 2. බුරුමය. 3. තායිලන්තයේ. 4.තායිවානයේ 5.චීනයේ 6.කොරියාවේ 7.මක්කම ඇති රටේ. 8.ඉන්දියාවේ. 9ලංකාවේ සොයා බලන්න. දියසෙන් කුමාරයා කියන්නේ මෙත් බෝධි සත්වයන්. එතුමා පිලිතුරු දෙන්න ලගදිම එයි. ඔබ භික්ෂූන් ගේ රාජ කාර්ය පමණක් ගන්න. මොකද? පෝල් කඩන්න. 4 මායිම් වැඩක් නෑ. අනික ඔබ බුදු පුතකු සතු 1,පිඩු සිඟා වඩින කෙනෙක් ද. එහෙම නොවේ නම් එහෙම කල යුතු ඇයි බව ධර්ම රත්නය අනුව බලන්න. පිඩු සිඟා ම වැඩිය යුතු යි.වස්තු කාලය හැර. ඒ ඇයි?ඒක බලන්න. ඔක්කොම හරක් මාත් එහෙමයි. මොකද?නැත්නම් හරක්ට හරි දේ කියල වැඩක් නෑ. මුන්ට කිසිම මනුස්ස ආත්මයක දියුණුව නෑ. බුදු රජාණන් වහන්සේ අපේ රටේ කියන සතුට විතරක් ඇත. දින පතා වන්දනා මාන. ප්‍රතිපත්ති පූජා. ගෞරවය නැති තොපි හොයපියවු දැන් මම ගැන.
Oya honda gonek.nahaya widdada nathnam widaganin😂😂😂😅
ඔබ වහන්සේ හරි. මිනිස්සු බහුතරයක් කැමැති බොරුවට තමයි. ඔබ වහන්සේ කරන්නේම ඒකම තමයි. තේරුනාද. පැහැදිලිද.
රබර් බෝලෙ ගොඩක් වෙලා වතුර යට අල්ලං ඉන්න බෑනෙ...🙏🙏🙏
ස්වභාවදහමට අනුව වෙලාව එද්දී අර අල්ලං ඉන්න බෝලෙ උඩට එන්න වාතාවරණයක් උදා වෙනවා.
🙏🙏🙏
කට වහගෙන හොයනවා
පලයන් යන්න පල් බුරුවො. මේ වගේ මිත්‍යාදෘෂ්ටිකයෝ
@@uputaganeema අනීවාර්යෙන්ම
@@Gamespodda12 දුටුගැමුණු රජු කරවපු ස්ථූපයේ උස කොච්චර ද?😎
කොහෙද දැන් ජය ශ්‍රී මහා බෝධිය
🙏
Hiriwadunne tiyenne mul bodiya අනුරාධපුර tiyenne ankure ne
මට හරියටම කියන්න නියම රුවන්වැලි මහාසෑය කොහේද තියෙනේ කියලා.
නියම රුවන් වැලි සෑය බුබ්බුලාකාරයි
@@MaheshDasanayakeeka koheda
@@nsandalutharinda2697 තිස්සමහාරාම වෙහෙර
ඔබවහන්සේ කියන එකයි සෙල්ලිපිඅතර ගැලපීමක් කලොත් වටිනව නේද
රුවනමාලිසය ළඟ තියෙන සෙල්ලිපි වල රුවන්වැලි බව සදහන් නොවේද
Danata oka parana eka,thama
ඔක්කොම හමුවෙනවා. දහම හමු වුන පාටක් නෑ. කොහම හරි අපේ මිනිසුන් ගේ උද්දච්ච උඩගු කම සහ අධිමානය වැඩි කරන්න බුදුන් බුදු වුනේ ලන්කාවෙ කියලම කියන්න. එතකොට හැමෝම සාදු කාර දෙයි.
සම්මතයට ඔබ්බෙන්.🙏
Saaadu saaaaadu saaaaaaduuuu .. ...
හිනාත් යනව අප්පා
රියන් කතාව වැරදියි
රියන ගැන ඕබේ මතය මොකක්ද?
අපොයි ඔව්, පැරැන්ණන් බොරු ලියන්නෙ නෑ
ඕව අමතක කරල සතර සතිපට්ඨානය ගැන දේශනා කරන්නකො
බුදුන් ලංකාවෙ කියලා හිතන ගොබ්බයො ලංකාවෙන් භාගයකට වඩා ඉන්නවානෙ. කොටින්ට යුද්ධ කරලා ගන්න බැරි වුන ඊලම නිකන්ම දෙයි මෙහෙම ගිහින්. 😂
Gobbaya ube thama hoypn itishasaya me rate thama hitiye okkma me rate tiynne budunge nati deyak na
@@sudeshniranga3223 නිකං කටයි පුකයි වහන් පලයන් ගොබ්බ ලොන්තයා.
ඒ ගෝ : මහත්තයා ඉතිහාසය fail 🐂🐂🐂😭
@@gnanapriyawanigasekara9085 ලංකාවේ කොයි කාලෙද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ කියලා ඉතිහාස විෂයට ඉගැන්වුවේ? 😂
නහින දෙහින කාලේ නිකං පවු පුරෝ ගන්න එපා බොරැ කියලා.
@@gnanapriyawanigasekara9085 🐂🐂🐂🐂
මට කියනවාද මහසෙන් කියන්නේ දුටුගැමුණුගෙ බාප්පා නෙමෙිද? එහෙම උනොත් කතාව බොරු නෙමෙයිද.
සුගත කය ගැන කවුද දේශනා කලේ? බුදුරජාණන් වහන්සේ කොහෙදිද සුගත චය ගැන දේශනා කලේ?
Ethakote ade anuradhapura ruwanwalimahasaya thiyenne chaithya mokade
මේ මීපනවලානේ මිත්‍යාදෘෂ්ටිකය කල්ලියේ බොරුවක් .
නේපාලය ඉන්දියාවෙ බුදුන් වහන්සේල උපදින්නෙ නෑ
Ha😁
ඔයාට "ධර්මය " මුණ නොගැසුනේ ඇයි???? 🐂🐂🐂😭
අනේ ඇයි මේවා රටේ පාලකයෝ අහන්නෙත්තේ
වැරදියි සාදු සුගත කය මනුශ්‍ය කය පිස්සුද,මනුශ්‍යකුගේ කුසින් වැදු බුදුන් සාමාන්‍ය බුද්ධිමත් මිනිසෙකි, දැන් සත්‍ය තවත් අවුලකට පත් කරනවා පස්සෙන් එල්ලිලා තමන් දන්නවා කියන මතය
රියන් 18 ක් උස වූ සුගත කය ගැන ඔබේ මතය මොකක්ද එතකොට.?
ඔබ හිතන්නේ රියන් 18 = බඹයයි කියාද?🙄
සුගත කය අභිඥාලාභීන්ට පේන්නෙ
Lagadeema apayata yana aya munta ahuwenna epa
නේපාලය සින්දු බංගාලය බුදුන් නූපදින පරසමය දේශ
මේ මුලින්ම පෙන්නපු ශිලා ලේඛනය කොයි කාලෙ ලියපු එකක්ද? මටනම් පෙණුනෙ මෑතකදි ලියපු එකක් බවයි
සෙල්ලිපි කියවන්න තියෙද්දි
වටේ යන්නෙ ඇයි.
මොනකථාද මේ.කියන්නෙ.
ලංකාවෙ තියෙන සමහර සෙල්ලිපි මහා වංශය බලල මෑත කාලීනව කරපුව බුදුන්ව ඝණිකාවක් කිරීම සදහා බුදු හාමුදුරුවෝ ආව කියන සෙල්ලිපි ඒ අතර විශේෂයි සෙනරත් පරණ විතාන මහත්මයට ලංකාගමනයට අදාල සෙල්ලිපි කොහෙන්වත් හම්බවුනේ නැහැ
ලෝවාමහපායෙන් ගැලවූ කණු අභයගිරිය සඳහා යෙදුව නම් අභයගිරිය ඊට ආසන්න ස්ථානයක පිහිටිය යුතුයි නේද ...
ඔබවහන්සේ දන්න ඒවා විතරයි හරි. අනිත් ඔක්කෝම බොරු. .මරු බොරු ටික.
ස්වාමීන් වහන්සේ අතීත තොරතුරු එක්ක පුරාවිද්‍යා ස්ථානයක් විස්තර කළා පමණයි අතින් එකතු කරලා කියපු තැනක් නෑ! 🤣
බොරු නම් ඒ අතීත ස්ථාන ගැන එන තොරතුරු වර්තමානයේ හදුනා ගෙන තියන තැන් වලටත් ගළප්පන්න පුළුවන් වෙන්න ඕන 🤔
සන්සන්දනයක් කළා නම් ඇත්ත මොකද්ද බොරු මොකද්ද කියල බලාගන්න තිබ්බ !
🙏
දෙවියන්ට අපි මොන පුද පූජා පැවැත්වුවත් අපි පොඩි හින්ද අපිව පේන්නැද්ද? අපි පව්
අපි පොඩීනන් දෙවියො මොකටද අපෙන් පින් ගන්නේ ? 🤔
Boru kiyanne dussila mahanun
මහාවංසයත් බොරුද එතකොට.🙄
බෞද්ධයාගේ මුදුන්මල්කඩ වන රුවන්වැලි සෑ රදුන්ට තිබෙන ගෞරවය නැති කිරීමට කරන ව්‍යාපෘතියකට අයිති එක දෙයක් තමයි මේ වීඩියෝව.
මේක පිටිපස්සේ ජෙරම්ලා වගේ අය ඇති. අනුරාධපුර මහාසෑයේ ඓතිහාසික කරුණු සෙල්ලිපි වලත් පැහැදිලිව තිබෙනවා.
ඔබට ඊට එරෙහි සාක්ශි ඇත්නම් විද්වත් කතිකාවතක් ඇති කරන්න. නිකං යූටියුබයෙන් බොරු විදින්නැතුව.
මහාවංසය කියවලා තියෙනවාද? දුටුගැමුණු රජු හැදුව ස්ථූපයේ උස කොපමණද?
මෙිවාට මුලාවෙන්න එපා සිංහලුනේ.
ඇත්ත තිත්තයි නේ.😅
@@uputaganeema බුද්ධ සාසනයේ නමි ඇත්ත තිත්ත නැහැ.ඉතාම මිහිරියි."සචිචං හවෙිි සාධු තරං රසානං."බුද්ධ සාසනයේ තිත්ත බොරුවයි.මෙම නාලිකාවෙන් ප්‍රචාරය කරන්නේ බොරුවයි.ඒ නිසා තිත්ත වූ විපාකයකුත් සසර බොහෝකාලයක් ඔබ පසු පස ඒවි.
@@khp7425 හරි වැරදි බලන අය තේරුම් ගනියි.🙏 සැඟවුණු ඉතිහාසයක් මතු කරන එක ලේසි පහසු නෑ නේ.. බුදුහාමුදුරුවන්ගේ බොහෝ දේවල් මේ රටේ තියෙන්නේ නිකං නෙමේ නේ.👍🙏
@@uputaganeema හරිවැරදි බලන්නේ අදාල කේෂ්ත්‍රය පිලිබඳ නුගත් අය නමි වරදවා තේරුම් ගැනිමක් ම මිසක් සිංහලයන්ට වත් බුද්ධසාසනයට වත් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ.ඒ වෙනුවට අයහපතක් සිදුවෙනවා.ඒ අයහපතට මෙි වීඩියෝ හදන අය මෙි ජීවිතයේ හෝ අනාගත ජීවිතවලදී වගකියාවි.
@@khp7425
ඇම පමණින් පැවසූ මුණි දැන තතු
තම තම නැණ පමණින් දැනගත යුතු
කියලා නේ තියෙන්නේ.🙏
Pattapal boru
මූලාශ්‍ර පරිශීලනය කරලා නෑ නේද?🙏
නැති ප්‍රශ්න ඇතිකරනව
මේවත් බලන්න.🙏
facebook.com/100020834750722/posts/pfbid0zjERmJF2f8qDrxMtWXQhoUC3Ug9TMsJBAvqZyaBaNrRf97bcTMKvJBugEXx7poi9l/?mibextid=Nif5oz
👌
🙏🙏🙏