සැවැත් නුවර පූර්වාරාමය -2 කොටස ෴ත්‍රිපිටකය # අග්ගඤ්ඤ සූත්‍රය # පූජාවලිය - පූර්වාරාම පූජා කතා.

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 353

  • @amilagayan5287
    @amilagayan5287 10 месяцев назад +31

    සත්‍ය වටහා ගන්න සියලු දෙනාට ප්‍රඥාව පහළ වේවා ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🏽

  • @skolesuresha5233
    @skolesuresha5233 10 месяцев назад +11

    සත්‍ය හෙළ ඉතිහාසය හෙලි කිරීම පිලිබඳව ඔබතුමාට ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා!
    මේ සත්‍යය හෙළිවෙන කාලයයි මේ.. මගේ මාතෘ භූමියට ජයම වේවා!!
    ජය ධරණී 🙏🙏🙏

  • @kanthikgsirimali1996
    @kanthikgsirimali1996 3 месяца назад +3

    හරිම ලස්සනයි පහදල දෙන ඔබතුමාලට සතුතියි

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 10 месяцев назад +18

    ඉතා වෙහෙසක් දරමින් අත විශිෂ්ඨ විස්තරයක් කල ඔබතුමාගේ මෙි උත්සාහය මල්ඵල ගනිවා.බොහොමයක් දෙනාට මෙි නිවරදි බුද්ධ ඉතිහාසය තෙරැමි ගැනීමට හැකි වෙිවා .🙏ඔබතුමාට තව තවත් මෙිවැනි වටිනා වැඩසටහන් ගෙනඒමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .🌷🙏🌷

  • @gaminiwijesinghe6938
    @gaminiwijesinghe6938 4 месяца назад +5

    විශිෂ්ටයි. සුවපත්වෙවා.

  • @supunfernando3949
    @supunfernando3949 10 месяцев назад +23

    හොද විග්‍රහයක් මහත්මයා

  • @K.M.H.R.M.Senanayaka
    @K.M.H.R.M.Senanayaka 10 месяцев назад +6

    ඉතා වටිනා විග්‍රහයක් ...ඔබගේ මෙම උත්සාහය මල්ඵල ගනීවා !!!

  • @artofthenature237
    @artofthenature237 10 месяцев назад +29

    මේවතමයි පරම සත්‍ය බුදු රජුන් ඉපදුනේ අපේ ලංකාවෙ මේකරුනු ඉතා වැදගත් ඔබට තවතවත් ධෛර්‍යය ලැබේවා

  • @sathyaniwanata9404
    @sathyaniwanata9404 10 месяцев назад +16

    නිවැරදි බුද්ධ ඉතිහාසය මතුකරන ඔබතුමා ඇතුළු ඉතිහාසය මතුකරන සියලු දෙනාත් සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි

  • @amaseekodo
    @amaseekodo 6 месяцев назад +7

    ඔබ තුමන්ලාගේ මෙමපැහැදිලි කිරීමටගන්නා වෙහෙසට අප සදා නය ගැතියි

  • @SampathEdirisinhga
    @SampathEdirisinhga 7 месяцев назад +3

    ඔබ තුමාට බොහොම පිං මේ ඉතිහාස කතාව මුලාස්‍ර්‍ර්‍ර පෙන්වමින් ඉදිරිපත් කලාට මගේරටේ මේවාගේ
    ඉතිහාසයක් තිබූනා කියා හිතන්නේ නැති ම්නිස්සුන්ට මේවා තේරෙන්නෙ නැ මහත්මයා

  • @shirlyramanayaka4433
    @shirlyramanayaka4433 10 месяцев назад +14

    අපේ අභිමානවත් , ශ්‍රේෂ්ඨ හෙළ බොදු ඉතිහාසය පිලිබදව තොරතුරු ලබා දෙමින් අපව දැනුවත් කිරීමට ඔබතුමා දරණ උත්සාහය ඉතා අගය කරමි.ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් ගෙන එන්නට ඔබතුමාට ධෛර්යය, ශක්තිය ලැබේවා!

  • @godakandachaminda8332
    @godakandachaminda8332 10 месяцев назад +12

    ගොඩක් වටින වැඩ සටහනක්. ඔබතුමා තර්කානුකුලව ඉතිහාසයට ගලපා කරුණු ඉදිරිපත්කරා.මේවගෙ වැඩසටහන් ඉදිරියටත් කරන්න.

  • @banduniniwanda488
    @banduniniwanda488 10 месяцев назад +23

    ගන්නාවූ වෙහෙසට ස්තුති නොකරමබැරිය. ඔබට යහපතක්ම වේවා .

  • @sadunsadun1036
    @sadunsadun1036 6 месяцев назад +7

    ඉන්දියාවේ ගඩොල් නිර්මාණ
    අපේ කලු ගල් නිර්මාණ .. ❤
    කොහොම ඉතිහාසයක් තාක්ෂණයක් තියෙන්න ඇද්ද අපේ ලංකාවේ

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 9 месяцев назад +5

    ඉතාමත් වටිනවා ❤❤❤🙏☸️🙏🧘👹️

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 10 месяцев назад +4

    ඔබ පෙන්වා දෙන සත්‍ය මේ මිනිස්සු න්ටවෙටහේවා

  • @SamudraBasnayaka-lv6fc
    @SamudraBasnayaka-lv6fc 6 месяцев назад +7

    නුවණැත්තන් ඒකරාශී වී බුදු බණ හෙළි වේවා

  • @lakmalvidu945
    @lakmalvidu945 17 дней назад

    Sivuhelayanta buddhiya pahala wewa. Sivuhelaya Shreshtai. Budunge deshayayi.

  • @sw-ph7yg
    @sw-ph7yg 10 месяцев назад +21

    ඔබ තුමාගේ දැනුමට හිස නමා ආචාර කරමි.....

  • @anjaleefernando7266
    @anjaleefernando7266 10 месяцев назад +4

    මෙව්වා දැක දැක තෙරුම් ගන්න නැති මිනිස්සු ඉන්න ලංකාව මේක. ඉන්දියාව අපිට ආදරෙයි ඒකනේ ඔක්කෝම දේවල් ලංකාවට දීලා තියෙන්නේ. සත්‍ය මතු වේවා . මේ පිං බිම බැබලේවා. සොබාදහම ඔබ සැම රැකදෙන්න ඕනෙ. තෙරුවන් සරණයි .

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 10 месяцев назад +6

    Budun pahalawu me helabima gana pahadilikireema sathyai. Suwapathwewa.

  • @AnandaPerera-gq9ge
    @AnandaPerera-gq9ge 7 месяцев назад +9

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @presannabuddika7839
    @presannabuddika7839 6 месяцев назад +4

    අපේරටේ.ඇත්ත.ඉතිහාසය.පෙන්වාදීම.ඔබතුමාට.බොහෝම.පිං

  • @සත්ය-ම3ඵ
    @සත්ය-ම3ඵ 10 месяцев назад +14

    මහානායක ස්වාමීන්වහන්සේලාත් මුලාවී ඉන්දියාවට ගැතිව ප්‍රසස්ති ගායනාකරන කාලයක් ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වට්නා කර්තව්‍ය ක්.

  • @ranuranu1234
    @ranuranu1234 10 месяцев назад +13

    ඔබ තුමා ගේ ගවේශනය පිලිබඳ හදවතින්ම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤❤❤❤

  • @keerthidilrukattanayaka4670
    @keerthidilrukattanayaka4670 10 месяцев назад +9

    සුබම වේවා ....වත්මන් පුරාවිද්‍යා උපාදී ගත් අය ඔවුන් උපාධිය ගත් රාමුවේ කොටුව සිටිනාතාක්කල් මේවා රාජ්‍ය අනුග්‍රහයෙන් ස්ථිර කිරීමට නොහැකිය.

    • @subashiniperera2881
      @subashiniperera2881 7 месяцев назад

      ඒ අතරේ බුද්ධිමත් කොටසක් ඇති. ඔවුන්ට වත් ප්‍රඥාව පහළ වෙලා සත්‍ය ලේඛන ගත කරන්න ධහිරිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. හැබැයි සුද්දාට වන්දනා කරන කිළිටි ජාන ඇති මරිමෝල් හරක්ට
      නම් අවුල් ඇති.

    • @senawirathna6147
      @senawirathna6147 6 месяцев назад

      මේ ඉස්තාන කැනීම්කරන්නනොදී ප්‍රතිසංස්කරනයකර තබාගන්නයි ඕනි..
      ඇතුලත ඇති රං මැනික් රිදී වලට වෙන්නෙ මොනවද..පැහැ වෙන එකයි..සාක්සි සාදක ඉවත්කරන එකයි..
      පරවිජ්ජාව කියන්නෙ බුදු ඉතිහාසය විනාසකරන්න හදපු ආයතනයක්..උන්ගෙන් වැඩක්නැ බුදුඉතිහාසය ඉස්තිරකරන්න..අපේ හිත්වලයි තියෙන්න ඕනි ..සොයළුදෙනා දැනුවත්නම්..පරදේසෙකට නොගොස්...

  • @puthamanegama2067
    @puthamanegama2067 10 месяцев назад +5

    හොඳ විග්‍රහයක් 🙏

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 7 месяцев назад +6

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! 🌹❤️🌹❤️

  • @SLDream
    @SLDream 6 месяцев назад +3

    🙏🌸🙏🌸🙏🌸🙏🌻🙏🌻🙏🌻🙏සියලු සත්වයාටම සත්‍ය වැටහේවා❤🥰❤

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 10 месяцев назад +9

    පෙනීම සහ දැකීම අතර වෙනස තේරුම් අරගෙන බුද්ධියෙන් මේවා දකිනවනම් සත්‍ය තේරුම් ගන්න පුළුවන්.. ඔබ කරන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තෙරුවන් සරණයි...!!!

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 10 месяцев назад

      මම බැලුවේ නෑ මේ පචය , බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන සකල සියලු වසලයෝ කරන්නේ සූක්ෂම ලෙස මූලාශ්‍ර අවභාවිතා කරල (විකුර්ති කරල),විචාර බුද්ධ්යක් නැති එවුන්ව සැපට මුලා කිරීමයි. වසලය්න්ගේ ඒ අශූචි ගිලපු එවුන් එව්ව එහෙම් පිටින්ම සමාජ මාධ්‍යජාලවල වමාරනව.
      කෙසේ වෙතත් ජම්බුද්වීපය තියෙන්නේ කොහොදැය කියල තමන්ගෙ විචාර බුද්ධියෙන විමසා බලන්න.
      ත්‍රිපිටකයට අනුව බුදුරජාණන්වහන්සේ පහළවු ද්විපය, "ජම්බුද්වීපයයි" එහි පරිමිතිය යොදුන් 10,000ක් බවත් සඳහන් මෙන්ම එහි පැවති රාජ්‍යන් ගැන සඳහන්
      ත්‍රිපිටකයට අනුව මෙම දිවයිනට භාවිතා කල නම තම්බපණ්ණියයි. ත්‍රිපිටකය තුල ඒහි පරිමිතිය යොදුන් 100ක් බව සඳහන්.
      මේ කියනා ජම්බුද්වීපය තියෙන්නේ කොහෙදැයි, මෙන්ම එහි පැවති රාජ්‍යන් ගැන ත්‍රිපිටකයට කලින් ඉන්දියාවේ ලියවුන වෛදික ග්‍රන්ථයක් වන "මර්කන්ද පුරාණය" සහ ජෛන ග්‍රන්ථයක් වන "ජම්බුද්වීප ප්‍රඥප්තිය" තුලින් විස්තර හොයා ගන්න පුලුවන්.
      ඉන්දියාවට ජම්බුද්වීපය කියු බවට ඔප්පු වෙන සෙල් ලිපියක් බිහාර් ආසන්නයේ පිහිටි සාසරම්හි හමුවේ. එම සෙල් ලිපියේ "ජම්බුද්වීප" යන වචනය මාගධී භාෂාවෙන්, බ්‍රාහ්මීය අක්ෂර වලින් අශෝක රජතුමා කොටා ඇත.
      අතිතයේ ඉන්දියාවේ සෙල් ලිපි අඩංගු ලේඛණයක් වන "CORPUS INSCRIPTIONUM INDICARUM" හි වෙලුම් අංක 1හි පිටු අංක 169න් බලා ගන්න පුලුවන්.
      මේ ඒ සෙල් ලිපියේ ඇති "ජම්බුද්වීප" යන වචනය තවත් විධිහකට බලා ගන්න ක්‍රමයක්! en.wikipedia.org/wiki/Sasaram

  • @unique-marketer66
    @unique-marketer66 10 месяцев назад +4

    ඉතාම වටිනවා මේතරම් සාක්ෂි පවතිද්දී වෙන මොනවද 🎉🎉🎉🎉

  • @sadatharu8643
    @sadatharu8643 6 месяцев назад +5

    අපි අනුරාධපුර වෙලත් මේ තැන් වලට තමා ගිහිල්ලා නැහැ.වැලලුන ඉතිහාසය ඉක්මනින්ම හෙළිවේවා..

  • @prasannasandaruwan4700
    @prasannasandaruwan4700 9 месяцев назад +7

    මෙච්චර වටින ස්ථාන කැලෑ වැහිලා විනාශ වෙලා යන එක ගැන නම් දුකයි 🥺🥺

  • @linetroint3800
    @linetroint3800 10 месяцев назад +4

    දිට්ඨධම්ම වේදි පරමනිබ්බාණ සුවයෙන් සුවපත් වන්නට මේ පිං හේතු වේවා උපනිශ්‍රය වේවා !!!

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 10 месяцев назад +4

    සත්‍ය හෙලි කිරීමට ගන්නා උත්සාහයට බොහෝම ස්තුතිය 🙏🙏🙏 ලබාගත් මනුශ්‍ය ආත්මයේම චතුරාර්ය සත්‍ය අවබෝද වේවා🙏🙏🙏🙏

  • @SLDream
    @SLDream 6 месяцев назад +3

    මේ වගේ පැහැදිලි කිරීම් අහන්නත් මම පිං කරලා තියෙනවා🙏🙏🙏

  • @shashikanishan1440
    @shashikanishan1440 4 месяца назад +1

    Raj soma dewala okoma sellipi wikurthi karanawa.pothe danumen helayinge ithihasaya hoyanna be.obathumanla helayinge ananyatawaya wenuwen darana uthsahayata..❤❤❤

  • @linetroint3800
    @linetroint3800 10 месяцев назад +2

    සුවපත් වෙත්වා !!!

  • @ayangageemanthi
    @ayangageemanthi 9 месяцев назад +2

    mage hithe dukak thibuna mage amma miyayannata pera dambadiwa[india] yawanna beriweema gena. namut mama den sathutu wenawa hindi kovil wandinna nogiya eka gena.dambadiwa yanu lankawema kotasak bawa oppuwee hamarai.

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 10 месяцев назад +23

    අතීතයේ මේ හෙල දීපයේ ඉපදිලා තියෙන මිනිසුන්ට දකින කොට කියන කොටම හිතට දැනෙනවා සත්‍ය පුන පුනා කියන්න ඕනි නෑ නමුත් මේවා නොවැහැටෙන්නේ නිවනට තවත් බොහෝ දුර අයටයි.ඔබ තුමාට නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි.

  • @laliththusitha29
    @laliththusitha29 10 месяцев назад +4

    great research and a great job❤❤❤

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 10 месяцев назад +2

    Excellent explanation

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 10 месяцев назад +2

    Thanks doctor

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 10 месяцев назад +32

    මට කවදාවත් ඉන්දියාවේ දඹදිව යන්න ඕනෙ කියලා හිතිලා නෑ, පොඩි කාලෙ ඉදන් මන් දන්නවා බුදුහිමියන්ගේ නිජ බිම අපේ මව්බිම තමයි කියලා , මේ දේවල් අපේ ලේ වලට කිදා බැහැලා තියෙන්නේ පෙර රජ දවසේ අපි ජීවමාන බුදුහිමියන් දකින්නට ඇති , පින් ම්දි වෙලා නිවන් දකින්න තාම සංසාර් සැරිසරන්නේ , ❤

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 месяцев назад +1

      මීවනයගෙ පක තියෙනවා හෙලබිමේ

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 7 месяцев назад

      ​@@k.a.gunawathi4839ඔයාටත් බැස්සුවද ගුනවතී?

    • @ajithsiri2781
      @ajithsiri2781 7 месяцев назад +1

      අනෙ ඇයි සියලු බුදුරජාණන් වහන්සේගේ නිජබිම දඹදිව ඉන්දියාවෙ...

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 7 месяцев назад +1

      ඔයාට බැස්සුවද ගුනවතී?

    • @වෙලඅද්දර
      @වෙලඅද්දර 6 месяцев назад

      මුන් නම් සක්කිලි ​@@k.a.gunawathi4839

  • @indraniperera2983
    @indraniperera2983 6 месяцев назад +5

    😢මොන ගන්ත්‍ර වල තුබුනත් ඉන්දියාවට ආවඩන අයට ඉන්දියාවෙන් සදකඩපහන පෙන්වන්න බැරි වුණානෙ අපි අපේ ගමණ යමු ඔබ තුමන්ලාට ස්තුතියි ❤❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 9 месяцев назад +3

    අති රමණීයයි ආනන්ද ,බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා

  • @ebsanton2845
    @ebsanton2845 10 месяцев назад +6

    අපේ බහුතරයක් පර ගැති උන් වෙලා ඉවරයි

    • @Tharkawalokana
      @Tharkawalokana 9 месяцев назад

      ruclips.net/video/1D0ZXG6dZi4/видео.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @ShamiliPriyanthi
    @ShamiliPriyanthi 6 месяцев назад +4

    පෙර.පිං.තියනඅයට.මෙිවා
    පැහැදෙනවා.

  • @janithkumara5637
    @janithkumara5637 7 месяцев назад +4

    නිඝංටයෝ වර්ග දෙකකි, හෙළයේ සිටියේ ස්වේතම්බර වූ ඇඳුම් එක්ක සිටි අයයි.

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 4 месяца назад +1

    බුද්ධ හෙළ ඉතිහාසය නිවැරව සත්‍ය ලෙසම මතුවීමට බුද්ධ ශක්තියේ ඉහලම ආශිර්වාද ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏

  • @subashiniperera2881
    @subashiniperera2881 7 месяцев назад +2

    ඔබගෙ උත්සාහයට ඉතාමත් ස්තුතියි.

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 10 месяцев назад +8

    හෙල ඉතිහාසය මේ හෙලයේ මිනිසුන්ට තේරුම් ගැනිමට හැකි වේවා . ඔබ නිදුක් නිරොගි වේවා .

  • @ranuranu1234
    @ranuranu1234 10 месяцев назад +20

    සද්දස්ස කුල පුත්‍රයන් ට බුද්ධ භාෂිතය සහ ධර්ම කරුණු අවබෝධ වෙනවා ඔබ තුමා ගේ පෙර පිං නිසා දැනුම ලැබුවේ ❤❤❤ අප දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤

  • @ashkeru-10
    @ashkeru-10 10 месяцев назад +16

    ලන්ඩන් පුස්තකාලේ ඇති පූජාවලියේ පිටු 730 පමණ ඇත. සියලුම බුදුපියාණන් වහන්සේගේ ආරාම පූජා එහි සදහන් වී ඇත .

  • @asuramunikarunasena4884
    @asuramunikarunasena4884 10 месяцев назад +3

    Thank you for providing valuable information. This is an eye opener to many. Suwapath wewa
    🙏🙏🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 месяцев назад +5

    Sthuthiy Mahaththyo budusarany

  • @irangani-uk6oq
    @irangani-uk6oq 7 месяцев назад +2

    සුවපත් වේවා ..🙏

  • @kularathnabandara9513
    @kularathnabandara9513 6 месяцев назад +3

    මෙ විදියට පැහැදිලි කිරිමෙන් මිනිස්සුන්ට සත්‍යය සොයාගන්න පුලුවන්

  • @DampallaPateranahepuhspa-kh2br
    @DampallaPateranahepuhspa-kh2br 10 месяцев назад +5

    මෙතරමිදේතිබියදී,පුදුම,සර්දාවක්,හිතටඑන්නෙ

  • @g.liyanaarachchi5032
    @g.liyanaarachchi5032 8 месяцев назад +6

    මම තුන් වතාවක් ඉන්දියාවට ගියා බුදු රජානන් වහන්සේ ගැන තිබූ ශ්‍රද්ධාව නිසා සිතින් මවාගෙන වන්ඳනා කලා එහෙත් කිසිම හැඟීමක් දැනුනෙ නෑ නමුත් ඔබතුමාගේ වැඩසටහන බලලා පූර්වාරාමයට ගියා සත්‍ය හොදින් අවබොද උනා... ඔබතුමාට පිං....

  • @INDRANIRATHNAYAKE-t1y
    @INDRANIRATHNAYAKE-t1y 6 месяцев назад +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි

  • @hnk7652
    @hnk7652 10 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @سوماسرلنكا
    @سوماسرلنكا 6 месяцев назад +1

    Indiyawe nada geniyana bisnas karanana ayata tamai alarjik apitanam ita pahadiliy me tamai ape yatagiya dawasa itihasaya boho pin obasemata teruwan saranai

  • @raarranasinghe7133
    @raarranasinghe7133 6 месяцев назад +3

    බුදුන්ගේ,අපේ ලෝකෙන් උතුමි රටෙි ගෞරවනීය උරැමය නැවත මතුකරන යුගයේ නියමුවන්.....!!!
    මෙම නාලිකාව,'ගවෙිශනය',
    'yathartha' හා 'Prasad kumara'
    යන නාලිකා බලන්න.🎉🎉🎉

  • @dayaniliyanage5100
    @dayaniliyanage5100 10 месяцев назад +2

    Theruwan saranai

  • @wasalakumari4518
    @wasalakumari4518 2 месяца назад +1

    Ape ethihasaya ai loken sagawanne

  • @BestHeartForever
    @BestHeartForever 2 месяца назад +2

    බුද්ධ දේශය ලංකාවේ යයි ගොඩනගන බොරැව රජ කරන්න බෑ

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  2 месяца назад

      @@BestHeartForever
      ඒක හරි බොරුව රජ වෙන්නෙත් නෑ
      බොරුව රජ උනත් වැඩි ආයුෂ නෑ

  • @smkerandith7200
    @smkerandith7200 6 месяцев назад +2

    Obatuma ratata adambarayak❤❤❤❤❤❤❤🎉🎉🎉😊

  • @d.a.gaminikarunarathne953
    @d.a.gaminikarunarathne953 7 месяцев назад +3

    මිහිදු හිමි අැවිත් බන කීවේ සුත්‍ර 15 ය ලු. . වැඩහිටියේ අවුරුදු 13 යිලු. එවැනි සුළු කාලයකදී මෙච්චර සිරි විභුතියක් විය නොහැකිය. මේ සියල්ල බුදු හිමින් වෙනුවෙන් අපේම හෙළ මුතුන් මිත්තන් කල ඉදිකිරී බවට අපට විශ්වාසයි. හෙළයට ජය.

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  7 месяцев назад +1

      ඒක හරි මිහිදු හිමි සිදු කලේ ශාසන සංශෝධනයක්
      වර්ථමානයේත් විකෘති වී ඇති විකෘති කර ඇති බුද්ධ දේශනය නැවත ප්‍රකෘති කර ශාසන සංශෝධනයක් ඇති කල යුතුයි.

    • @chamoddulakshana5274
      @chamoddulakshana5274 6 месяцев назад

      @@Dr.KavinduTharangakarunarathna ruclips.net/video/0ay5-BMRjIY/видео.html me videos poddak balanna mahatthaya plz. obathumata godak dewal gana aththa therei

  • @GayanPeiris-lj2xj
    @GayanPeiris-lj2xj 6 месяцев назад +1

    Mema sathya waha waha Lanka wasinta wetahewa. Obata theruwan saranai.

  • @prasadmanjuon367
    @prasadmanjuon367 6 месяцев назад +2

    😂😢😂😢 බෙහෙත් ටිකක් ගනින්

  • @arundikapathirage1100
    @arundikapathirage1100 6 месяцев назад +1

    Parama nibbana suwayen Suwapathwewa

  • @sujeewakumarahenegamaliyan5460
    @sujeewakumarahenegamaliyan5460 10 месяцев назад +2

  • @jinendarisaram1838
    @jinendarisaram1838 10 месяцев назад +2

    Ane aththatama me hodatama therenawa budu hamuduruwo Siri lankawe kiyala me wage perani DeWal koheda endiyawe. Ane aperata Mona tharan pin ratakda mewa deka deka ape miiharak passa Uday dahama endiyawe kovil wedala anawa Salli viyadan karala ap rate Budda ethihasaya mechchara penna thiyddi sadu sadu sadu🙏🙏🙏🙏❤❤️❤️❤️❤️

  • @MaththegodaWimalarathana
    @MaththegodaWimalarathana 6 месяцев назад +1

    I visited india ruins .But they are very recently built temper
    Y building s. I honestly thank you your great effort to clarify the our history properly.
    S

  • @dilshikasrijith332
    @dilshikasrijith332 10 месяцев назад +4

    Obata bohoma pin. Me karunu idiripatb kirimata.

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 6 месяцев назад +2

    ඇත්තටම මේ සාක්ෂි සාධක කියාපාන සත්‍ය අපේ බහුතරය අතරට නොයන්නේ ඇයි? ඇයි අපේ රාජ්‍ය නායකයො මේවා සලකල බලල බුදු රජාණන් වහන්සේ අපේ රටේ බව නොකියන්නෙ. ඔබතුමාගෙ වීඩියෝව ඉතාම වටිනවා.

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 10 месяцев назад +4

    අනේ ,මෙය සත්‍යය නම් ඔබ ජය ගනිත්වා,,

  • @SuneethaPalapage
    @SuneethaPalapage 10 месяцев назад +28

    කනින්හැම්ගේ අවජාතක ඉතිහාසයට සාදු කියන උන්ට මේවා නයාට අදුකොල😂

  • @wimaladharmawelipenna3896
    @wimaladharmawelipenna3896 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 9 месяцев назад +1

    ජයවේවා.

  • @sarath24517
    @sarath24517 10 месяцев назад +2

    suwapath wethwa

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 10 месяцев назад +2

    ❤👏🏻👍🏻

  • @chamaraambawatte852
    @chamaraambawatte852 10 месяцев назад +4

    🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🙏🙏🙏

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 6 месяцев назад +1

    Ape ratema thamai budun

  • @ChathuraEpasinghe
    @ChathuraEpasinghe 6 месяцев назад +1

    විශාඛා ව නැවතත් ඉපදි සිටි මෙ ලංකාව කැගර්ලෙ මමදැක්කා

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 10 месяцев назад +4

    අද මේ මායිම් හරියටම කියන්නකො අපිට බලන්න යන්න .

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 10 месяцев назад +3

    🙏👌❤

  • @samansuraweera4115
    @samansuraweera4115 10 месяцев назад +2

    Meya ape minisunta as arawana vidiyo akak bdun wahanse ape helabime kiyana akata hodama thawath nidasunak

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 месяцев назад +2

    මෙවාඅහන්නපිංකරඇත අපරටේ‍ඉදියාවේ‍ජෛනආගමඅදහනහමුදුරැවන්ිටඇලජික් මේ‍වා

  • @rmchandralatha5856
    @rmchandralatha5856 7 месяцев назад +1

    මම බුදුන්ගේ කලදවස හිටපු අය නමුත් නිවන් යන්න බැරිවුන අය නමුත් ඉන්නබැ මෙිවා ඇහෙනකොට

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 10 месяцев назад +11

    මෝඩ ජනතාව ට ඉතින් ඉන්දියාව තමයි , මෙච්චර සාක්ෂි තිබෙද්දී ත් . ඉන්දියාවේ ගඩොල් ගොඩවල් . අපේ රටේ විශිෂ්ඨ ලෙස කරන ලද ගල් නිර්මාණය න්. සත්‍ය වැටහේවා !

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 10 месяцев назад

      මම බැලුවේ නෑ මේ පචය , බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන සකල සියලු වසලයෝ කරන්නේ සූක්ෂම ලෙස මූලාශ්‍ර අවභාවිතා කරල (විකුර්ති කරල),විචාර බුද්ධ්යක් නැති එවුන්ව සැපට මුලා කිරීමයි. වසලය්න්ගේ ඒ අශූචි ගිලපු එවුන් එව්ව එහෙම් පිටින්ම සමාජ මාධ්‍යජාලවල වමාරනව.
      කෙසේ වෙතත් ජම්බුද්වීපය තියෙන්නේ කොහොදැය කියල තමන්ගෙ විචාර බුද්ධියෙන විමසා බලන්න.
      ත්‍රිපිටකයට අනුව බුදුරජාණන්වහන්සේ පහළවු ද්විපය, "ජම්බුද්වීපයයි" එහි පරිමිතිය යොදුන් 10,000ක් බවත් සඳහන් මෙන්ම එහි පැවති රාජ්‍යන් ගැන සඳහන්
      ත්‍රිපිටකයට අනුව මෙම දිවයිනට භාවිතා කල නම තම්බපණ්ණියයි. ත්‍රිපිටකය තුල ඒහි පරිමිතිය යොදුන් 100ක් බව සඳහන්.
      මේ කියනා ජම්බුද්වීපය තියෙන්නේ කොහෙදැයි, මෙන්ම එහි පැවති රාජ්‍යන් ගැන ත්‍රිපිටකයට කලින් ඉන්දියාවේ ලියවුන වෛදික ග්‍රන්ථයක් වන "මර්කන්ද පුරාණය" සහ ජෛන ග්‍රන්ථයක් වන "ජම්බුද්වීප ප්‍රඥප්තිය" තුලින් විස්තර හොයා ගන්න පුලුවන්.
      ඉන්දියාවට ජම්බුද්වීපය කියු බවට ඔප්පු වෙන සෙල් ලිපියක් බිහාර් ආසන්නයේ පිහිටි සාසරම්හි හමුවේ. එම සෙල් ලිපියේ "ජම්බුද්වීප" යන වචනය මාගධී භාෂාවෙන්, බ්‍රාහ්මීය අක්ෂර වලින් අශෝක රජතුමා කොටා ඇත.
      අතිතයේ ඉන්දියාවේ සෙල් ලිපි අඩංගු ලේඛණයක් වන "CORPUS INSCRIPTIONUM INDICARUM" හි වෙලුම් අංක 1හි පිටු අංක 169න් බලා ගන්න පුලුවන්.
      මේ ඒ සෙල් ලිපියේ ඇති "ජම්බුද්වීප" යන වචනය තවත් විධිහකට බලා ගන්න ක්‍රමයක්! en.wikipedia.org/wiki/Sasaram

  • @smkerandith7200
    @smkerandith7200 6 месяцев назад +1

    Ati visistai❤❤❤❤❤😊😊😊😊😊🎉

  • @ruwanwedisa910
    @ruwanwedisa910 8 месяцев назад +1

    Obatumata godak pin

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 10 месяцев назад +2

    කෝ මෙි පුරා මිත්‍යා කටිටිය.....

    • @Tharkawalokana
      @Tharkawalokana 9 месяцев назад

      ruclips.net/video/1D0ZXG6dZi4/видео.htmlsi=3wv8bu-HlP1N-8-j

  • @sankarox178
    @sankarox178 6 месяцев назад +1

    purwaramaya kiyanne dan ruwan wali sayatane aiye

    • @Dr.KavinduTharangakarunarathna
      @Dr.KavinduTharangakarunarathna  6 месяцев назад

      රාජකාරාමය හදන්නේ කොහේද කියලා සොයලා බලන්න
      මාවත් දැනුවත් කරන්න ඒ ගැන

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 6 месяцев назад +1

    yamak hithanna puluwan kenekuta venath tharka sakkshy kumatad meyada hondatama athi budunwahanse mehe bawa thahaurukara ganeemata.

  • @NimalaSwarnamali
    @NimalaSwarnamali 9 месяцев назад +2

    මේ කරුනු පිලිගන්නේ නැති අයට ඉස්සෙල්ලාම කෝච්ච්‍යෙන් අනුරාධපුරයේ ගිහින් බලන්න ශ්‍රාවස්තිපුර කියල ගමක් තියනවා..ශ්‍රවස්තො කියන්නේ කොහාටද කියලා හොයලා බලන්න...

  • @කන්ඩුල-ත1ඟ
    @කන්ඩුල-ත1ඟ 10 месяцев назад +4

    🎉❤😊