සැවැත් නුවර ජේතවනාරාමය jethavanaramaya jethavana devramwehera devramvehera sewth nuwara

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 995

  • @HashiyaHashiya-ml3fo
    @HashiyaHashiya-ml3fo 3 месяца назад +9

    ස්තුතියි ඔබ‍ට අපිට ඔහොම හ‍රි දකින්න ලැබීම ගැන 🙏🙏🙏🙏

  • @a.p.spriya4865
    @a.p.spriya4865 27 дней назад +5

    සාදු සාදු සාදු ඔබ තුමාට බොහොම පින් දඹදිව වන්දනා කරා වගේ වීඩියෝ එක බැලුවා හිත පැහැදුනු පිනෙන් ඔබ තුමාට උතුම් ධර්මාවබෝධය ලැබ උතුම් නිවනින් සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 28 дней назад +4

    ඉතා අගය කොට සලකමි වටිනා වීඩියෝවක් 🎉 තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🎉

  • @anandawijesinghe217
    @anandawijesinghe217 6 месяцев назад +6

    බුදුන් වැඩ සිටි මෙවැනි පූජනීය ස්ථාන අපේ ඇස් දෙකෙන් දකින්න පින් කරල තියෙන්න ඕන.සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏

  • @nilminipeeris3588
    @nilminipeeris3588 10 месяцев назад +38

    අපට වැඳ පුතා ගන්න යන්න අවස්ථාවක් නැති උනත් මේ විදිහට බලලා හරි හිත පහදවා ගන්නවා. මේ දාපු වීඩියෝ එකට අප්‍රමාණවත් අප්‍රමාණවත් පින් එපිනමාද අනුමෝදන් වී අනුමෝදාමි අනුමෝදාමී අනුමෝදනී

    • @indikarajapakshe226
      @indikarajapakshe226 29 дней назад

      ඇයි අවස්තාවක් නැත්තෙ

    • @prabasaman354
      @prabasaman354 9 дней назад

      ඔව් අපිත් සතපහදවාගෙන සාදු කාරදිි අනුමෝදන් වෙමු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 29 дней назад +4

    නොගිය තැනක් දැකගන්න ලැබිමත් වාසනාවක් බොහෝම ස්තුතියි උතුම්වු ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ මේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 9 месяцев назад +17

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏 🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 29 дней назад +1

    මෙය දකින හැමෝටම දඹදිව වන්දනා කරන්න ලැබේවා

  • @AudioRecords-hq4bf
    @AudioRecords-hq4bf 6 месяцев назад +154

    අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයි කවුරු පිලිගත්තත් කවුරු පිළිනොගත්තත් පරම සත්‍ය එයයි එම සත්‍යට අභියෝග කිරීමට මේ විශ්වය තුල කිසිවෙකුත් නොමැති බවත් එය තහවුරු කිරීමට ඕනෑ තරම් සාක්ෂි සාධක රට පුරා ඇති බවත් අපහට පසක් වී හමාරය.....
    නිවැරදි ඉතිහාසය අධ්‍යනය කරන්න එවිට සත්‍ය පෙනේවි ...ඉංදියාවම දැන් කියනව එහෙ බුදු කෙනෙක් නෑ කියල..කනින්හැම් ගෙ වාර්තා ඉංදියාවෙ අධිකරණය මගින්ම බොරු කියල තහනම් කලා ..අපේ මිනිස්සු දන්නෙ නෑ..පව්
    මේ රටේ තරම් සාක්ෂි වලින් 1%ක් වත් ඉංදියාවෙ නෑ සත්‍ය ඒකයි..
    මම ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාජ දඹදිව ස්ථාපි කරපු මේ ගඩොල් ගොඩවල් වලට වඳින්න යන මි්‍ත්‍යා දෘශ්ටිකයෝ සදා කාලයටම ඉන්දියාවේම ඉපදේවා කියලා...
    මගේ ප්‍රාර්ථනාවනම් සසර වසන තුරැ
    නිවන් දකින තුරැ පිං කෙත හෙළ දෙරණේ යළි ඉපදෙන්නටම තමයි

    • @lalithkumara4391
      @lalithkumara4391 6 месяцев назад

      මිවන පලානේ දර්ම විකුර්තියට හසුවු අය නිර්මල දහම විකෘති කර හුවාදක්වනවා.දර්මයේ සුලගවත් වැදිලා නැති මොඩ ගොන් ් රැලක් විසින් මේ විකෘතිය කරන එක ගැන කනගාටුයි

    • @anandawijesinghe217
      @anandawijesinghe217 6 месяцев назад +5

      පොල් කට්ටක තරම් ලංකාව වගේ රටක බුදුවරු උපදීන්නේ නැහැ.ලෝකයේ අනික් රටවල්වල ඉන්න බෞද්ධයිගෙන් අහල බැලුව නම් හරි.බෞද්ධයො ඉන්නෙ ලංකාවෙ විතරක් නෙවෙයිනෙ ..ලෝකවාසී බෞද්ධයින් බුදුන් ඉපදුනේ ඉන්දියාව හැටියටයි පිලි ගන්නෙ.අපි නිකන් ස්වයං වින්දනයක යෙදුනට ලෝකෙ වාසී බෞද්ධ ජනතාව පිලිගන්නෙ නෑ.

    • @anandawijesinghe217
      @anandawijesinghe217 6 месяцев назад +2

      ඔබට පේනව ඇති වෙනත් රටවල්වලින් බෞද්ධයො කොතරම් ප්‍රමාණයක් මෙම ස්තානය වැද පුදා ගන්න ඇවිල්ල ඉන්නවද කියල.එහෙම නම් ඔබ කියන විදියට ඒ අය මොඩයොද ? මිත්යාදෘෂ්ටිකයොද ?

    • @Padyasithu
      @Padyasithu 3 месяца назад

      me gonna bn

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 Месяц назад

      audio..මීවනයගෙ පක උපන් බිම තමයි ලංකාව 😂😂😂උබ වගේ අං හරක්ට වදින්න 😂😂

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 Год назад +4

    Sadu sadu sadu math anumodam wenawa. Oba thumanta pin godaaak.ikman bawayaka pahasu aurin niwan Maga pasak kara genumata obata heki wewaa

  • @ManoriIndralatha-s2v
    @ManoriIndralatha-s2v 22 дня назад +2

    Aththatama mehema hari dakinna labichcha ekha Loku pinak.obata theruwan saranay!!! 🙏🙏🙏

  • @DevikhaDamayanthi
    @DevikhaDamayanthi Месяц назад +9

    මෙි විඩියෝ එක මම බලලා මාගේ සිත ගොඩාක් සැහැල්ලු උනා මම දබ දිව ගියා වගෙ මට ඉවර වෙිනකමි මම හිටියේ දබදිව ඉවර වුනාමයි මම දන්නෙ අනේ මම බැඑවෙි විඩියො එකකනේ කියලා මම හිතා ගත්තා මම ඉන්නේ රට ලන්කාවට ගියපු ගමන් මමත් දබදිව යනවා මට මෙි විඩියො එක බලපු පිනෙන් යන්න ලැබෙිවා සාදු සාදු සාදු විඩියො එක දාපු ඔබටත් නිවන් මග පැදේවා

  • @siriyakanthi5520
    @siriyakanthi5520 14 дней назад

    සාදු සාදු සාදු සාදු සිතින් අනුමෝදම් වේම් ඔබ තුමාට බෝහො පිං තේරුවන් සරණයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 2 года назад +10

    සාදු සාදු සාදු ගිහිල්ලා බලාගන්න වත්කම් නැතිවුනත් මෙහෙම හරි දැකලා පින් අනුමෝදන් කරන්න ලැබීමත් පිනක් අපි කොච්චර ඉපදිලා ඇත්ද ඔය පුදබිමේ ඉපදී ඉපදී මැරි මැරී යන සංසාරේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට හේතු වාසනා වේවා

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 22 дня назад +1

    ඔයාට ගොඩක් පිං ශ්‍රද්ධාවෙන් වීඩියෝව නැරඹුවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් සතුටුයි

  • @ليليا-و6ص
    @ليليا-و6ص Год назад +7

    මැරේන්න මෝහෝතකට කලින් හෝ යන්න ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SD-uh9zo
    @SD-uh9zo 16 дней назад

    සාදු සාදු සාදු ඔබට පින් සිදුවේවා.මමත් දඹදිව යන්න ආසාවෙන් සිටිනවා මෙම වීඩියෝව නැරඹීමෙන් මා සිත උපන් සතුට ඔබට පිනක් ම වේවා

  • @neethasa1429
    @neethasa1429 3 года назад +4

    🌷🙏🙏🙏🌷thanks so much budusari dawepehti 🌷🙏🙏🙏🌷

  • @JanakiGalathure-iv7by
    @JanakiGalathure-iv7by 4 дня назад

    Mama dabadewa wandanakala nawathath yana asai sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @sajisoysa8244
    @sajisoysa8244 3 года назад +4

    දැකබලා අනුමෝදන් උනෙමි.........................................ඔබටද තෙරැවන්සරණයි ...

    • @saumyatv484
      @saumyatv484  3 года назад +1

      අප සමග දිගටම ⁣රැදෙන ලෙස කරුනාවෙන් ඉල්ලාසිටිමි ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @kamalhenepola7867
    @kamalhenepola7867 3 дня назад

    Mamath samiyath Dabadiwa wandana karagaththe mage diyaniyantath mage demawpiyantath pin anumodan wewa"!!!🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 4 месяца назад +3

    ඔබතුමාට ගොඩාක් පිං සිදු වේවා

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 года назад +2

    Dakala nathi mema pujaniya sthanaya daka ganeemata salassapu obathumanta godak pin saha deergau labewa budusaranai thunuruwange pihitai🌹🌷⚘💐🌸🌼🌻🌺🥀🙏🙏🙏🙏🙏

  • @Honor90lite-y1u
    @Honor90lite-y1u 8 месяцев назад +5

    දසුන් සහිතව පැහැදිලි කරාට ඔබතුමාට මොහොම පිං

  • @GgRanjani
    @GgRanjani 26 дней назад

    නොගියපු අපට මෙහෙම හරි පෙන්නන එක ගොඩක් පින් ඔබ සැම සියලු දෙනාටම නිවන් මඟම පෑදේවා

  • @chandanabandara-1949
    @chandanabandara-1949 Год назад +7

    සාදු සාදු සාදු ඔබ තුමන්ට අනේක වාරයක් පින් අප වගේ අයට මෙහෙම හරි දැකබලා ගැනිමට සැලැස්විම ගැන

  • @bshvhegc3455
    @bshvhegc3455 18 дней назад

    Obata godak pin.theruwan saranai sadu sadu sadu

  • @ranjaniran5849
    @ranjaniran5849 Год назад +10

    ගිහින් වැද ගන්න බැරි උනත් ගියා වගෙම හිතට දැනුනා ඔබ තුමාට බොහොමත්පින් අපිටත් මේ පින් කර ගන්න අවස්තාව ලැම දිමේපිනටඔබ තුමාට සම්මා සම්බුදු සරනයි

  • @JayaweeraPremawarbhna
    @JayaweeraPremawarbhna 21 день назад

    මාමෙමපූජනීයස්තානය වන්දනාකලේ2006වසරකාලයේයනැවතත්යන්නලැබේවාසාදු.සාදුසාදු

  • @nasliibrahim3429
    @nasliibrahim3429 11 месяцев назад +3

    ඔබ තුමාට බොහොම බොහොම පින්, මේ දින වල පූජනීය දඹදිව වන්දනාවේ වීඩියෝස් සොයමින් නරඹන කෙනෙක් මම.,හේතුව හරියටම තව මාසෙකින් මමත් මේ උතුම් ගමනට සූදානමින් ඉන්න කෙනෙක්. ඔබ කරනා මේ පුණ්‍ය කටයුත්ත ඔබේ නිවීම උදෙසාම හේතු වේවා!
    ඔබට තිසරණ සරණයි!
    සාදු! සාදු! සාදු!
    🙏 🙏 🙏 💐💐💐

  • @NisssankaKumara
    @NisssankaKumara 11 месяцев назад +1

    සාදූ සාදූ සාදූ ඉක්මනින්ම යන්න ලැබේවා ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @nisansalaedirisuriya3598
    @nisansalaedirisuriya3598 Месяц назад

    SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺 SAWATH NUWARA JETHAWANA RAMA PUNYA BUMEYATATA MAGE NAMASKARAYA WEWA SADHU SADHU SADHU 🙏🏼🙏🏼🙏🏼🌺🌺🌺

  • @chamillakmal9301
    @chamillakmal9301 Год назад +12

    මේ වගේ වීඩීයෝවකින් හරි දඹදිව වන්දනාමාන කලා මම.....ඔබට මහත්තයො නිවන් මගට මේ පිණ හේතූ වේවා🙏 සියලු සත්වයෝ දුකින් මිදේවා👏 නිවන් ලබත්වා👏👏👏

  • @shiromala.senawirathna182
    @shiromala.senawirathna182 3 года назад +3

    Sadu sadu sadu 🌻🌻🌻🌻🙏🙏🙏oba thumata godak pin man daba diva gien na hari asawen baluwe godak sathutui sadu sadu sadu 🌹🌹🌹🌹

    • @ipphone9784
      @ipphone9784 Год назад

      එ්කඅැත්තපුතාජයසිරිමා බෝදියට මුදල්විසිකරනවා අපිටබුදුන් වදාලෙ මුදලටවන්දනාකරන්නඑපාඅපෙමුදල්ඉංදියාවට වැඩක්නැහ අපෙමෝඩඅය ගියතැනවිනාසයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 Месяц назад

      ​@@ipphone9784...ඉන්දියාව නැත්නම් තොපි වගේ ලංකාව කියන දූපතේ බඩගින්නෙ මැරිලා 😂😂😂

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 Месяц назад

      ​@@ipphone9784...ඉන්දියාවේ වාහන එන්ජින් තෙල් ටික නැත්නම් උබ වගේ උන් තාම තෙල් පෝලිම්වල ගොන් කරත්ත තමයි දක්කන්නෙ 😂😂

  • @DamayanthiWimalaweera
    @DamayanthiWimalaweera 9 месяцев назад +1

    සාදු ..සාදු ....සාදු ...

  • @neetharanjani1692
    @neetharanjani1692 3 года назад +3

    බුදු සරණයි ඔබට අනන්ත පින් 🌷🌷🌷🌷

  • @dayanadasanayaka8276
    @dayanadasanayaka8276 3 года назад +2

    හරිම අසාවේන් විඩියෝ eka බැලුවා ඔබට ගොඩක් පින් ගොඩක් සතුටුයි යන්න බැරිවුණාට ව්ඩියෝ එකෙන් හරි බලන්න වාසනව තිබුනා බෙහෙවින්ම ස්තුතියි ගොඩක්ම පින් තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @susiripalajayawardhana3541
    @susiripalajayawardhana3541 2 года назад +3

    Namo Buddhaya obathumata theruwan saranayi

  • @komare6337
    @komare6337 9 месяцев назад +2

    A,utum,buda,bumeyata,mama, namas Kara karamei 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌺🌺🌺oba,tumata,bhoma,pen,newanama, wawa obata samma sambudu saranai

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 года назад +3

    ඔබතුමාට ගොඩාක් පිං

  • @AbdullahLecter-jn6ke
    @AbdullahLecter-jn6ke 10 месяцев назад +1

    සාදු සාදු සාදු🌺🌺

  • @wasanawasana5114
    @wasanawasana5114 Год назад +7

    ඔබ තුමා බොහෝ ස්‍රද්දා වෙන් අපිට පැහැදිලි කරල දුන්නා.අපේ රටේ ඉදන් වැදගන්න පුලුවන් උනා.ඔබ තුමාට බොහොම පින්. නිවන් මගම අවබෝද වේවා 🙏🙏🙏🙏🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 9 месяцев назад +2

    සාදු සාදු සාදු ...දැක බලාැනිම හරිම අසිරිමත්

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 года назад +4

    Teruwan saranai deergau wewa

    • @kelumlasantha
      @kelumlasantha 3 года назад

      තෙරුවන් සරණයි pinvath ඔබටත්

  • @SanjanaBandar
    @SanjanaBandar 10 месяцев назад +2

    Obatumata godak pin🙏🙏🙏🙏🙏🌹♥️

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 года назад +9

    ගොඩක් පැහැදිලි කරලා දෙනවා.හරි වැදගත් ඔබට ස්තුතියි...

    • @saumyatv484
      @saumyatv484  3 года назад

      Saumya TV
      21 seconds ago
      video aka beluwata godak ping theruwan saranai

  • @manulamawanalla2431
    @manulamawanalla2431 3 года назад +4

    Obata godak pin sahodaraya

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 3 года назад +2

    Oba tuma harima pehediliwa wistara karala denawa.oba tumata bohoma pin.sadu..sadu...sadu🙏🙏🙏

  • @chamindabandara5575
    @chamindabandara5575 3 года назад +5

    බොහොම පින් ඔබතුමාට

  • @mallikaherath7022
    @mallikaherath7022 10 месяцев назад +1

    Appramana Bathi Sithin Sirasa Nama Namaskara Namaskara karami .Namaskara wewa.!Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @primelaata4159
    @primelaata4159 3 года назад +4

    Sadu sadu sadu budu saranai

  • @indarakkumari7919
    @indarakkumari7919 Месяц назад

    මා මෙ ගමනට සහාභාගි කරන ලද සැම දෙනාට බුදු සරණයි

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Год назад +7

    ඔබට ගොඩක් පින් සිත්ධ වෙනවා අපියි පොන් එකෙන් තමයි බැලුවෙ අනික වරයක් පින් සිත් වෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohansunimal3306
    @rohansunimal3306 Год назад +2

    Teruwan saranai sadu sadu sadu

  • @lanka8786
    @lanka8786 3 года назад +3

    great video, short simple yet very informative.... may the triple gem bless you!

    • @saumyatv484
      @saumyatv484  3 года назад +1

      Thank you for watching my videos i hope you will stay tuned. I was so worried why pepole are not watching my videos but there watch gossips and jokes and nudity. But i realize it is so hard to find Jem's out of stones so your are one of that jem in my collection. may the triple jem bless you and your loved ones

  • @PasinduDeshan-hg6vx
    @PasinduDeshan-hg6vx Год назад +2

    ගොඩක්.වටිනව.ඔබට.බොහොම.පිං.

  • @samilashamila5467
    @samilashamila5467 Год назад +6

    සාදු! සාදු! සාදු!!!
    අපට උතුම් පින්බිම පෙන් වු ඔබතුමාට බොහෝමත්ම පිං.අපට මේ පිං බිම දැකබලා සාදු කියන්නට මඟ සලසා දුන් කුසල බලයෙන් උතුම් චතුරාර්්‍ය සති්‍ය ධර්මය අවභෝධය පිණිසම වේවා🙏🙏🙏

  • @gehanherath3623
    @gehanherath3623 Год назад +2

    Theruwan saranai! Excellent!

  • @sssddd4854
    @sssddd4854 9 месяцев назад +6

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 හොදට පැහැදිලි කරලා දුන්නට පුතාට ගොඩාක් පින් අත්වේවා. තෙරුවන් සරණයි.🙏🏼🙏🏻

  • @indarakkumari7919
    @indarakkumari7919 Месяц назад

    මට හරිම සතුටු යි මම2024 සැප්තැම්බර් මස 4 දින දඹදිව වන්දනා කලා සියලු ම සිද්ධස්ථාන නැවතඑම මාසේ17නැවත ලංකා වට ආවා මෙය දකින කොට හිතට සතුටු යි ආනන්ද බොඩි රාජයාණන් වාහන්සේට බෝධි පුජාවක් පැවැත් වුවා මෙ සියලු ම සිද්ධස්ථාන වලට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු සාදු

  • @ajethkumara2070
    @ajethkumara2070 3 года назад +5

    තෙරුවන් සරණයි

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 года назад +2

    theruwan saranai ..mahaththayata.
    godak pin visthara kiya dunnata...

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 года назад +3

    Obatumata bohomathma pin.

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 Год назад +2

    ගිහින් දැක බලා ගන්න ආසයි . බලමු මේ වසරෙ වත්. බොහොම පින් මේ දේවල් දැක ගන්න ඉඩ සැලස්සුවට. තෙරුවන් සරණයි 🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 года назад +5

    ඉතාමත් අගනා වීඩියෝවක්. තවත් ඉදිරිපත් කරන්න .බොහෝම පින්....සාදු !සාදු !සාදු !🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!🌼🌼🌼

    • @saumyatv484
      @saumyatv484  3 года назад

      දිරිමත් කිරීම පිලිබදව සතුටුයි ස්තූතී ගොඩ පිං තෙරුවන් සරණයි

    • @Kudabanda-y7u
      @Kudabanda-y7u 9 месяцев назад

      ​@@saumyatv484I'mmss

  • @gaminifernando4623
    @gaminifernando4623 Год назад +1

    Very excellent vedio my dear .go ahead .may triple gems bless you.i am waiting for your next vedio .thanks a lot.

  • @mytraveltoday
    @mytraveltoday 4 года назад +5

    👍👍👍👍 සුපිරි ජයවේවා

  • @indarakkumari7919
    @indarakkumari7919 Месяц назад

    ඔබ ගේ මේ දැනුවත් කිරිම වෙනුවෙන් ඔබ ට බුදු සරණයි

  • @yanasirlanka4814
    @yanasirlanka4814 3 года назад +4

    ගොඩක්පින්පුතාට

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 Месяц назад +4

    බුද්ධෝත්පාද ස්පර්ශ කල මේ සියලු සිද්ධස්ථාන මම 2017 වර්ශයේදි වැඳ පුදා ගත්ත. නැවත දඔදිව ගියා වගේ දැනුන.
    ඔබට පිං සිදුවෙනවා🙏

  • @lankalanka2440
    @lankalanka2440 Месяц назад

    Sadu Sadu Sadu oba thumata godak pin

  • @lakmalidisanayaka332
    @lakmalidisanayaka332 Год назад +5

    කොරෝනා පටන් ගනිද්දී දඹදිව යන්න ලෑස්ති වෙලා හිටියේ. යන්න බැරිඋනා. කවදාහෝ යනවාමයි. මේ වීඩියෝව තුන්සිත පහදවාගෙන බැලුවා. ඔබතුමාට ගොඩක් පිං. ලගම භවයක නිර්වාණය අවබෝධ වේවා .
    සාදු සාදු සාදු .

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 Месяц назад

      දැන් යන්න පුලුවන් ...අනුර කුමාර ජනාධිපතිතුමත් ඊයෙ දඹදිව ඉන්දියාවේ බුද්ධගයාවට පාතැබුවා..

  • @somakalubovila
    @somakalubovila Год назад +2

    💜💙💚💛💖
    🙏🙏🙏
    ඔබට බොහෝ පින්
    සාදූ .. සාදූ.. සාදූ උතුම් පින් බිම වදිමි
    මම පුන්සිසි ජයතිලක

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +7

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏 ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏

    • @saumyatv484
      @saumyatv484  3 года назад

      Saumya TV
      21 seconds ago
      video aka beluwata godak ping theruwan saranai

    • @sumanaperera4433
      @sumanaperera4433 Год назад +1

      දැනට පෙරට වඩා වෙනස් ඔබට තේරැම් සරණයි

  • @Kumari555-f2w
    @Kumari555-f2w 10 месяцев назад +1

    Sadu sadu sadu
    Namaskaara wewaa !!!!!!!
    No budhaya .theruwan saranai.

  • @comaswrgalle-jh4ql
    @comaswrgalle-jh4ql Год назад +7

    ඔබට සියලුම යහපත උදාවේවා.. අප්ප්‍රමාණ පින්..🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 Год назад +1

    Sadu sadu sadu yanna labjne nathat mehema hari dakinna labuna aeka oba tumanta bohoma pin...

  • @ranjithranjith6329
    @ranjithranjith6329 3 года назад +3

    Uthum samma sambudu saranaei siyalu davei phitaei oba thumata

  • @PaviGunasekara
    @PaviGunasekara 19 дней назад

    අපි 2024 පෙබරවාරි 15 දඹදිව ගියා ඒමාසෙම 29 අපි ගෙදර ට ආවා මේ වීඩියෝ ව දැක්කා ම අපි ගිය ගම.න දෑසින් දැක්කා වගේම මතකයට ආවා ඔබට ගොඩක් ස්තුති යි මේ විඩියෝව සැකසුවාට

  • @s.nelumrajapaksha8988
    @s.nelumrajapaksha8988 Год назад +6

    ඔබ කල සේවය හදවතින්ම මම ඇගේ කොට සලකමි සාමන්‍ය කෙනෙකු වශයෙන් ඇවිදීමට නොහැකි මට මේ තුලින් දැනගත්තාසේම දැකගත් අනෙක් වාරයක් ඔබ තුමාට පින්සිදු වේවා.

  • @manjugunatileke9159
    @manjugunatileke9159 3 года назад +3

    Sadu .sadu .sadu namo budaya sadu .sadu ..🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️

  • @mahaduradelshan4992
    @mahaduradelshan4992 Год назад +2

    Budusaranai

  • @kuwaitline9478
    @kuwaitline9478 Год назад +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝටම ඔබතුමාට පින් කුසල් ලැබෙිවා මම ගිහින් වැන්දා වගේ ස්තුතියි හරිම අාසයි සතුටුයි තුනුරැවන් සරනයි හැමෝටම සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @kanthijaye2925
    @kanthijaye2925 Год назад +1

    Newatha newatha dambadiwa wandanawa mage mathakaye reudenawa.api hendewe aloka pujawak kala.newatha yanna lebewa!!!🌺🌺🌺🙏🙏🙏

    • @saumyatv484
      @saumyatv484  Год назад

      එසේම වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @damithchinthaka7462
    @damithchinthaka7462 3 года назад +24

    මේ උතුම් වීඩියෝ පටය නැරඹීමෙන් මා හට රැස්වුනා වූ සියලුම පිං මා හට ඉතාම ලග භවයක, ඉතාම කෙටි කාළයකින්, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවණින්ම සැනසීම ලැබීමට හේතු වේවා!!! වාසනා වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏 ඒ වාගේම මේ කෝටි ලක්ෂයක් සක්වළ වැඩවෙසෙන්නා වූ සියලුම සම්මා දිට්ඨික දෙවියන්ටත්, බ්‍රහ්ම රාජයාණන් වහන්සේලාටත්, මෙම වීඩියෝ පටය සකසා ාප හට නැරඹීමට සැලැස්වූ ඔබ තුමාටත්, මේ වීඩියෝ පටය නරබන්නා වූ සියලුම දෙනාටත් මා හට රැස්වුනා වූ සියලුම පිං එක ලෙස අනුමෝදන් වී ඉතාම ලග භවයක,ඉතාම කෙටි කාළයකින්, සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් නිවණින්ම සැනසීම ලැබීමට හේතු වේවා!!! වාසනාම වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 Год назад +3

      සාදු සාදු සාදු 🌹🌹🌹

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 Год назад

      පිං වලින් නිවන් ලබන්න බෑ මෙලොව පරලොව ලෞකික සැප විතරයි 🤣🤣🤣🤣🤣🤣🤣

    • @nayanarathmalgoda2414
      @nayanarathmalgoda2414 Месяц назад +1

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suwinithajayalath3433
    @suwinithajayalath3433 Год назад +1

    Pin sidda qenawa puthe sadu sadu sadu

  • @malanijk2182
    @malanijk2182 3 года назад +3

    සාදු සාදු සාදු .මාගේ නමස්කාරය වෙිවා 👃👃👃👃👃🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼 ඔබතුමාට ගොඩක් පිං විඩියෝ එකට .බුදු සරණයි .👃👃👃👃👃🌹🌹🌹🌹

    • @saumyatv484
      @saumyatv484  3 года назад

      Saumya TV
      21 seconds ago
      video aka beluwata godak ping theruwan saranai

  • @kamalhenepola7867
    @kamalhenepola7867 Месяц назад

    Mamth dabadiwa wandana kara gaththa mage duwalata pinsidu wanna sasarata sapata a pinama athi.🙏🌹🙏🌹🙏🌹

  • @chandanisirisana2650
    @chandanisirisana2650 3 года назад +3

    Godak pin aiye mahama kalata

  • @kanishkadarshana2322
    @kanishkadarshana2322 3 года назад +1

    Obathumalata me karanne me loke watinaama de. ..obathumalata ha oba melowata daayaada kala mau pinata me pin hethu waasana wewa. ..budu saranai. ..

  • @supuwaofficials-6248
    @supuwaofficials-6248 4 года назад +4

    8 like නියමයි

  • @priyankawvasana3389
    @priyankawvasana3389 5 месяцев назад

    දබදිව.ගියා.වගේ.හරිම...ලස්සනයි .🙏🙏🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 года назад +5

    සාදු සාදු බුදුසරණයි ඔබට ගොඩක් පින්සිදුවෙයි

  • @Saranga-i5z
    @Saranga-i5z Год назад +1

    Sadu Sadu Sadu 🙏🙏🙏 teruwan saranai

  • @dammikawd4947
    @dammikawd4947 3 года назад +3

    Oba thumata bohoma pin

  • @jagathfernando6433
    @jagathfernando6433 29 дней назад

    ෂා...ඔයාගෙ Travel Vlogs හැම එකක්ම හරි ලස්සනයි.ඔයාට ඒ ඒ තැන් පිලිබද හොද දැනුමක් එහෙමත් තියෙනවා.ඉදිරිපත් කිරීමත් බොහොම හොදයි.👍🏼💚😁

  • @titusdayarathne8876
    @titusdayarathne8876 3 года назад +16

    මමත් හරිම ආසාවෙන් ඉන්නේ බූදූන් උපන් දෙසයට යන්න තවම එ පීන ලැබූනෙ නැ වටිනා කියන වීඩියෝ එකක් හරිම භක්තියකින් බැලුවා බුදු සරණයි

    • @saumyatv484
      @saumyatv484  3 года назад

      Saumya TV
      21 seconds ago
      video aka beluwata godak ping theruwan saranai

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 Год назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @indikarajapakshe226
      @indikarajapakshe226 29 дней назад

      ඇයි පින ලැබුනෙ නෑ කියන්නෙ.

  • @buddhikanakandalage5442
    @buddhikanakandalage5442 Год назад +1

    Mata godak dukay vedio eka kota una ekata. Thavath digata thibbanam godak vatinava. Obathumata bohoma pin.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 года назад +8

    සාදු සාදු !!! ඒ උතුම් ධර්මය අනුව යන්න ලබේවා !!!! බොහොම පින් අත්වේවා , අපිත් වැන්ද පින් අනුමෝදන් වෙනවා ,

    • @kelumlasantha
      @kelumlasantha 3 года назад

      තෙරුවන් සරණයි esemaveva ඔබටත්

    • @himalirajapaksha9533
      @himalirajapaksha9533 3 года назад +1

      Saadu saadu

    • @kelumlasantha
      @kelumlasantha 3 года назад

      @@himalirajapaksha9533 තෙරුවන් සරණයි

  • @IndranieIndranie
    @IndranieIndranie 9 месяцев назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට ලගට ගිහින් වද ගත්ත වගේ සාදු 🙏🙏🙏sad🌹🌹🌹සාදු 🙏🙏🙏
    5:21