BUDUN UPAN DESHAYA - බුදුන් උපන් දේශය!

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 608

  • @carmenperera152
    @carmenperera152 Год назад +11

    සියලු දෙනාටම සත්‍ය අවබෝධ වේවා.සම්පත්, මහතාටත් සිසිර මහතාටත් බොහෝ පිං.සුවපත් වේ වා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මීවනයගෙ ගුබ්බෑයමේ පක ද😂😂

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 месяца назад

      ​@@k.a.gunawathi4839මු කුනුහරුපකියන නීච යකෙක් අප්පසන්නා නීචායක්කා

  • @tharukasadhamali4571
    @tharukasadhamali4571 Год назад +44

    අපි මෙ වීඩීයෝ එකට අවු 4ට කලින් බලද්දි හිනාඋනා..ඒත් අද ඒකට මට සමවෙන්න....
    මේ තමයි අපේ ගෝතම බුදුන් උපන් සතානය.
    මේ බුදුන් උපන් දේශයයි...සාදු සාදු සාදු!!!

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 Год назад +1

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP Год назад +5

      දැනුත් උඹලා වගේ පිංපියන්ට හිනාවෙලවා අපිනම් 😬😬

    • @nethulasadew1324
      @nethulasadew1324 Год назад +1

      ​@@SL_LIVE_NONSTOP සුද්දෙක්..

    • @TdrKumara
      @TdrKumara Год назад +1

      සාදු සාදු සාදු

    • @Calie-c5c
      @Calie-c5c Год назад +1

      පිස්සෝ මිනිස්සුන්ගේ ඔළු අවුල් කරනවා. මුන්ව දඹදිව අරින්න බැරිද???

  • @gayanigayani5528
    @gayanigayani5528 Год назад +28

    මාරයා විසින් වැළලූ අතීතය නොබෝ කල් යන්නට කලියෙන් .ඒ සත්‍ය ධර්මතාවය එළි දකී 🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 месяцев назад

      මීවනයගෙ පක තමයි ලංකාව කියන දූපතක පහල වුනේ

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      මාර ද්වේශයක් නේද තියෙන්නෙ ඕබට වැඩිකල් නැතවෙයි කරත්තය බැඳි රෝදය මෙන් දුක එනුඅැත
      ද වොන්ඩර් ඕෆ් ඉන්දියා ඉන්... පුරා......බසාම් මහතා පිලිගන්නැ අැත්ත බුුදුන්ට හො බුදුදහමට නිසිම තැනක් ඉන්දියාවෙ ජනතාවගේනැ රජෙන්නැ ලංකාවෙ අහිංසක දෙමව්පියන්ගෙ දුප්පත් සල්ලිටික කපටිකමෙන් හූරාගැනිම පනමයි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 месяца назад

      ​@@k.a.gunawathi4839කොතන බැලුවත් කුනුහරුපකියන නීච මිනිහෙක් තම රටේ සතය ඉතිහාසයට ගොතම සමන හෙලබුදුදහමට නින්දාකරන අපහාස කරන අප්පසන්නා නීචායක්කා මෙවගෙ උන් බුද්ද කාලෙත් හිටියා නීච යක්කු මුන්ට තමය් වෙසමුණි යන්කනායකයා අටානාටා පක්ඤප්තිය පැනවුයේ එය බුදුරජුන් අනුමත කර සූතයන් දේශනාකලා යක්කු හිටියෙ හෙලයෙ

  • @ranjithsilva2977
    @ranjithsilva2977 Год назад +6

    සියලු දේනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 4 года назад +24

    ඔබතුමාලට පින්.සත්‍ය දබදිව අපිට පෙන්නුවට.මියයාමට පෙර බුදුන් වහන්සේගේ දේශය කියලා දුන්නට .බුදු දහම බබළන දවස එනකම් බලන් ඉන්නවා අපි

    • @k.n6067
      @k.n6067 Год назад +2

      බුද්ධ දේශයට පස්ස හරවා බොරු ඉස්තානයන්ට වන්දවා මඩිය තර කර ගන්නන්ට බුදුන් ලන්කාවේ කිව්වම හරියට රිදෙනවා ...

  • @ashani510
    @ashani510 4 года назад +26

    ඔබ තුමන්ලාට බොහොම පින්. බෞද්ධයන් හැටියට අපි හරිම පව්, අපි හරිම අසරණයි. මහා බොරුවක් අපි පොඩි කාලෙ ඉඳන් ඉගෙන ගන්නව. අපේ දරුවන්ටවත් ඇත්ත ඉගෙන ගෙන අභිමානවත් ජාතියක් ලෙස දෙපයින් නැගී සිටීමට වාසනාව ලැබේවා........ හෙළ බිමේ මගේ බුදු පියාණන් වහන්සේගේ අනන්‍යතාවය සුරැකේවා 🙏🙏🙏🙏

    • @ruwankumara9577
      @ruwankumara9577 3 года назад +1

      @@pasandulliyanagama2998 කඩේ යනව 😆

    • @nethulasadew1324
      @nethulasadew1324 Год назад

      ​@@pasandulliyanagama2998 ඉංදියාවේ නඩ කාරයෙක්ද ..

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      ​@@pasandulliyanagama2998සියලුබුදුවරු පහලවෙන්නෙ මෙ සිරි දේශයෙ truth connecttv බලන්න

  • @wasanthafernando7612
    @wasanthafernando7612 Год назад +8

    සිසිර සර්,සම්පත් අයියාට සියළු දෙවි රැකවරනයි.

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 7 месяцев назад +4

    මොන ජගතා බොරු කරත් ස්වභාව ධර්මය ,මේ සල් ගස, බෝ ගස සාක්ෂීදරණ බව පේනේ , බුදු හාමුදුරුවෝ බුදු වු බවට මේ ලංකා මහාපොලව සාක්ෂී ❤❤❤ සත්‍ය කිසිදා වසන් කල නොහැක , බුදු සසුන දිගුකල් දිනේවා 🙏🙏🙏

  • @janakachaminda706
    @janakachaminda706 9 месяцев назад +4

    සම්පත් රටම දන්න මාද්‍යයවේදීන් රැල්ලට යද්දී ඔයා හරි දැක්ම හරි මග නොබියව ඉදිරිපත් කිරිමම නිවන්මගට යොමු වීමට හේතුවාසනා වේවී 🙏🙏

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 3 года назад +21

    සිසිර පෙරේරා මහතාට තෙරුවන් සරණයි.

  • @rathwije1579
    @rathwije1579 11 месяцев назад +5

    අපගේ ගෝතම සිදුහත් බුදු පියාණන්ට පිහිට වූ ශ්‍රී මහා බෝධීන්වහහන්සේට මාගේ නමස්කාරය වේවා!!!.🌹🌹🌹🌻🌻🌻 🙏🙏🙏🌹🌹🌹🪐🌕🌚🌈🎯🎯🎯💎💎💎නිවැරැදි සත්‍ය ඉතිහාසය මතුවීම කාටවත් වසන් කල නොහැකිය .බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ හෙළ දීපයේ බව ලෝකයට විවර වෙනවා ඒකාන්තයි සත්‍යයක්මයි අති පූජනීය අරිහතුන් වහන්සේට දීර්ගායූ ලැබේවායි අදිස්ටාන කරමි. මීරිගම පරම නිබ්බාන දර්මායතනයේ සියලු කටයුතු සාර්තක වේවා! සියලුලෝකසත්වයන්ට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏අපේ උරැමයන් රැක ගන්න අපේ සංඝරත්නයට දිර්ග ආයු වෙවා මෙන්න අපේ සිදුහත් බෝසතාණෝ පිටදුන් නියම ජය ශ්‍රි මහ බෝධින්වහන්සේ.
    සියලු ලෝක සත්වයෝම සුවපත් වෙත්වා.
    සත්‍ය අවබෝධ වේව.නිවැරිදි හෙළ සත්‍යය ඉතිහාසය පස් වලින් යට කරන්න කාටවත් බැහැ. සුවපත්වේවා. තෙරුවන් සරණයි.මෙඅපගෙ ගොතම බුදූපියානන් වහන්සෙට බූද්ධත්වය ලබා ගැනිමට උපකාරකළ ඇසතු බෝ දී න් වහන්සෙයි. සියලූ බූදුවරුන්ගෙ බුද්ධ ශක්තිය තිබෙන ස්ථානයයි. බූද්ධ ශක්තිය වැඩි ගුරුත්වාකර්ෂණය අඩූම ස්ථානයයි.බුදුන් උපන් මෙි හෙලබිමට ආදරයකරන සමිපත් පුතාට තෙරැවන් සරනයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මීවනයගෙ පක තමයි හෙලබිමේ පහළ වුනේ 😂😂

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 9 месяцев назад +6

    මමත් බුද්ධ ශක්තියට අනු ගතවුනා.මේ හෙල ඛිම ඛුදුන් උපන් ජම්ඛුද්දීපයයි

  • @NevilleJayasena
    @NevilleJayasena 10 месяцев назад +3

    සම්පත් සහා සිසිර මහාතුන් යනු අපට
    "සිතුම්ණක් සහා❤
    කප්රුඛකක් වැනිය
    ❤❤❤❤❤❤❤

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 Год назад +10

    ⁣වර්තමානයේ අපේ රටෙිි තියෙන කාළකන්නි විනාශකාරි දේශපාලනය සොබාදහම මගින් තුරන් වන දවස වැඩි ඈතක නෙමෙයි . බුදුන් වහන්සේ උපන් මෙිි පින්බිම ගැන විකෘති කර යටපත් කර ඇති සැබෑ හෙළ ඉතිහාසය ලෝකයට හෙලිදරවිි කිරිමට සොබාදහමින් ර⁣ටට ආදරය කරන නායකයෙක් පහල වෙයි.සත්‍ය යටපත් කල නොහැක .මෙිි බුදුන් වහන්සේ උපන් පින් බිමයි.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 месяцев назад +1

      මීවනයගෙ පක තමයි පහල වුනේ ..ලංකාවෙ ..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 7 месяцев назад

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන බුදු වරැන් ලංකාව කියන දූපතකත් පහල වෙනවද ගොන් හුත්තෝ ..

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන ඉන්දියාවේ පාලි භාෂාව කතා කරන බුදු වරැන් ලංකාව කියන හාල් ඇටේ දූපතක පහළ වෙනවද ගොන් හුත්තෝ ??

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      ​@@k.a.gunawathi4839කුනුහරුපවැඩක්නැ ඕබේ ජරාගතිය අවශය සතයයි

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 года назад +9

    මෙ අපෙ බුදුරජාණන් වහන්සේ ipaduna බුද්ධ දේශය මේ budunge දේශය තව තවත් prachalitha වේවා තව තවත් me de දියුණු wewa saadu saadu saaa

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව කියන දැවැන්ත ගොඩබිම ...ලංකාව කියන්නෙ බුදුන් 3 වරක් වැඩි දේශය

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      ​@@k.a.gunawathi4839දැවැන්ත ද්වේශයක් ඕබට අැත මෝඩකම නිසා දැවැන්ත දේශයක බුදුන් උපදින්නෙනැත තමන් උපන් රටින් පිටතට වඩින්නෙනැත ජන්බුද්දීපා ඉදාගතා ලංකාපුර ජන්බුද්දීපය හෙලයෙ කොටසක් රජගල ලංකාපුර අනුරාධපුරයයි

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      බුදුරජුනු වැඩියෙ පාගමනින් සතර ස්තාන අතර දුර සැතපුම් දහස්ගනන් ගුවනු යානා කොච්චි අවශයයි සිතන්න සොයන්න මො ලෙ මැට්කඩාගන්න

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 4 месяца назад

      ඉන්දියාව දීපයන් නොවේ මහද්වීපයන් ජන්බුද්දීපය දඹදිව මෙඅකුරු සිංහල හෝඩියේ අකුරු ඉන්දිය බසේනැ ඕය කුනුහරුප වලින් වැඩක්නැ දෙන්න උත්තර

  • @lalweragoda
    @lalweragoda Год назад +4

    සුවපත් වේවා !

  • @kingsami7257
    @kingsami7257 Год назад +6

    අපේ රටේ කලු සුද්දෝ පුරුදු වෙලා ඉන්නේ පොත සුදු සුද්දෝ කියන දේවල් පිලිගන්න එකයි මේ ඉතිහාසය නැති වෙලා ගියේ නැවතත් අපේ ගවේෂණාත්මක ඉතිහාසය ගොඩනැගිය යුතුයි සාක්ෂි සහිතව එදාට අපේ සියලු ප්‍රශ්න නිරාකරණය කරගෙන්න ඔන බුදුසරණයි

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      සුද්දන් නැත්නම් උබලා වගේ අං හරක් ලංකාව කියන හාල් ඇටේ දූපතේ ගොන් කරත්ත තමයි තාම දක්කන්නෙ 😂😂

    • @somathilaka9726
      @somathilaka9726 6 месяцев назад

      මේ ප්‍රයත්නය දෙවියන්ගේ ආශිර්වාදය හා පිහිඉට ලැබේවා!!!!!

  • @DmsDissanayaka-p2c
    @DmsDissanayaka-p2c 4 месяца назад

    ඔබ සියලු දෙනා සුවපත් වේවා !!! ❤❤❤❤❤

  • @asankaappuhami6250
    @asankaappuhami6250 4 года назад +34

    ඔබතුමා කරන්නේ අපිට මෙි සාධක හදුන්වා දීමක් ඒක ජනතාව තේරැමි ගන්න ඔිනා මම නමි ගොඩක් පැහැදිලි වුනා බුදුන් උපන්නේ ලංකාවේ බව ඇගට අමුතුම පණක් ආවා මෙි හෙළයේ මිනිසුන්ට මෙි සත්‍ය හෙළි කිරීම නවත්තන්න එපා ඔබට තිසරණ සරණයි රාවණා රජු පිහිටයි

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Год назад +1

    Thanks a lot . God bless you .budusarani .

  • @janaka123kandy
    @janaka123kandy 4 года назад +12

    Ane monataram Utumda sadu sadu sadu....Gotama budun upan stanaya me hemadema ikmanin lowata viwarawewaa

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 года назад +70

    බුදුන් උපන් මෙි හෙලබිමට ආදරයකරන සමිපත් පුතාට තෙරැවන් සරනයි

    • @parakumbagebuwaneka7103
      @parakumbagebuwaneka7103 3 года назад +10

      සිසිර මහත්මයාට හෙළයේ උපහාරය!!!.බුදුන් උපන් පින් බිම මෙන්ම තමුන් ඉපදී හැදී වැඩී පය ගසා ජීවත්වන හෙළ බිම හෑල්ලු කරමින් නිගා කරමින් බුදුන්ව ඉන්දියාවට පන්නා දමන්නවුන්ට උඩ ගෙඩි දෙමින් ඔවුන්ට නැති පුරාවිද්‍යා චක්ක්‍රවර්තී පට්ටම් පුදදෙමින් අතීත බේගල් ඇදබාමින් අනාගතයේ සිදුවීමට යන දේද දැක්මෙන් ප්‍රකාශ කරමින් වර්තමානය නොදකිමින් එහි අන්ධව හෙළයට වින කටින්නාවූ "සංඛ" යා වැනි ගොන් බූරු මීහරක් රිසිසේ ජබු ගසමින් මඩ නාන්නා වූ "රූප මාද්‍යය "නැමැති මඩ ගොහොරුවේ විකසිත වී සුවඳවත් වූ මනරම් නෙලුම් මලකි "සම්පත්" ඔබව අපට.
      ඔබ නිදුක් නිරෝගී වේවා!!!.

    • @lalithakodikara6689
      @lalithakodikara6689 Год назад

      @@pasandulliyanagama2998 ඉන්දියාව බටහිර ජාතීන්ගේ මෑත කාලීන නිර්මාණයක් .භාරතය යනුවෙනුයි අපි දන්නේ.

    • @sumanakumuduni1571
      @sumanakumuduni1571 Год назад

      පුරාවිද්‍යා නිළධාරීන්ගේ. ගවේශනයන්වත් පිලිගැනීමටවත් නොහැකි අමන මිනිසුන් සීටීමත් කේදයකි. මේතරම් සටහන් සාක්ෂි තිබියදීත්. බුදුනුපන් දේශය. ලක්බිම. පිළිගැනීමටඇයිමේ තරම් අමාරු? 10:33

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 9 месяцев назад

      ​@kithsirigunathilaka2388පිස්සු තමයි. ඊට වඩා හොයාගන්න ඉන්දියාවට තිබුනා බුද්දාගයාව හින්දු කෝවිලක් කරගත්තා නම්

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මීවනයගෙ පක තියෙනවා ලංකාව කියන දූපතේ 😂😂

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 2 месяца назад

    ❤ oba samata samma sambudu saranai. ❤❤❤

  • @ranjeewapushpakumara4135
    @ranjeewapushpakumara4135 2 месяца назад

    Me siyalu budu raja warunage jata bumiyai, maha rawana rajadaniyai. ❤❤❤❤

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 6 месяцев назад +1

    "අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බු ද්වීපයයි "
    මෙම ග්‍රන්ථය 2009 වර්ෂයේදී පල වූවකි.

  • @hotheart4550
    @hotheart4550 Год назад +4

    අැයි බැරි අපට අපේ බුද්ධ අයිතිය ගන්න මෙච්වර සාක්ෂි තිබිලත් අැයි මේ බොරුවට ඉඩදීලා බලා ගෙන ඉන්නේ....

  • @srilankaelle
    @srilankaelle 4 года назад +12

    ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 7 месяцев назад

    බුදු දහමේ සත්‍ය ඉතිහාසයම ඉස්මතුවේවා කිසිදු බාදා නොවේවා... ලොව .බැබලේවා... සාදු සාදු සාදු...

  • @dilekaashawari9376
    @dilekaashawari9376 6 лет назад +26

    අපි බුදුන් සරන ගිය අය අපේ බුදුන් අපි බුදුන් ගේ කාලේ ඉපදී ලා තියෙනවා අපිට ඇඩෙනවා මේවා බලද්දී 🌻🌻🌷🌷🎍🎍🎍🎍🎍🎍🎍ඔබ දෙපලට දීර්ග ආයු ලැබේවා .

  • @ChamiduRukshan-w9y
    @ChamiduRukshan-w9y 4 месяца назад

    කවුරු අවිස්වාස කලත් පිලි නොගත්තත් මේක තමයි ඇත්ත.. ❤

  • @sumanakumuduni1571
    @sumanakumuduni1571 Год назад +10

    බුදු උපන් දේශය. අපේ පින්බිම නිජබිම වීම. මහත් භාග්‍යකි.❤ 15:31

  • @TharangaPradeep-ig9rp
    @TharangaPradeep-ig9rp Год назад +3

    තෙරුවන් සරනයි

  • @gnanam715
    @gnanam715 Год назад +1

    Thamusela ape Rajawaru karawapu nirmana walatar boru arthakathana denawa. Hebei kalakam paladena bawa sithata ganna.Thamusela okkoma apaaye thamai

  • @JanakaDmja
    @JanakaDmja Год назад +4

    මෙච්චර සාක්ෂි තිබිලත් ඇයි අපට බැරි මේවා ලෝකයට ඉදිරිපත් කරලා අපේකම පෙන්නන්න

  • @sudharma4313
    @sudharma4313 2 года назад +8

    සිවුහෙළ ඉතිහාසය කියලා දෙන ඔබ තුමා ඇතුලු සියලු දෙනා සුවපත් වේවා සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏

  • @anurasenanayake730
    @anurasenanayake730 2 года назад +11

    ඔබතුමන්ලා දෙපලට නිදුක් නීරෝගී සුවපත්භාවයම වේවා .. ! යි අධිට්ඨාන කරමි.
    🌼 🙏🙏🙏 🌼

  • @dammikaudayangani2401
    @dammikaudayangani2401 Год назад +3

    බුදුන් උපන් බිම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shandrikasriyani101
    @shandrikasriyani101 Год назад +8

    සත්‍ය හෙළයන්ට සත්‍යයක්ම‌ වේමින් පවති ,🙏🙏🙏

  • @morinabandara7458
    @morinabandara7458 6 лет назад +33

    සත්‍ය ලොවට හෙළි වී හමාරය.. මෙය දන් වැසිය නොහැකි ය.. සුවපත් වේවා....

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 10 месяцев назад +1

    බුදුන් උපන් දේශය.ලංකාව

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 6 месяцев назад

    deshaye pinata pahala wu mewan uthuman nisa ape deneth paaduni.
    sathya jayaganee.kisiwekuta eya walaliya nohaka.
    me buddha desahayai.niwan maga pahadiliwee atha.
    me sathya wenuwen wehesena garu swamin wahansela athulu oba thumanla hamotama jathiye,deshaye pranamaya wewa!!!

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +6

    එව බලව, , !! මෙය සබ්බේ පෘතග්ජනා උම්මත්තකා ලාට ගැටෙන්නට නොව,, ප්‍රඥාවන්තයින්ට මිදීනිදහස් විමටයි ,, !!! බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීරයි ,, මේ උතුම බුද්ධ දෙශනාව සං දේශනාවකි එහි මාඝධි ශබ්ධ සංඥාවේ ගාම්භීර දර්මතාවයේ අන්තර් ගතයයි මේ,, 01 එදා අස්සජී මහ අරහතුන් වහන්සේ කෝලිත උපතිස්ස පිරිවැජියන්ට බුද්ධ වචනය දේශනා කලේ,, තේසං හේතුං තතගොතෝ ආහ,, ,, තේ සං යනු කුමක්ද,,,,? 02 එදා බුදු හිමි පහලවි අනේක ජාති සං සාරං (රාග දේශ මොහ වලින් ජනිත වන කෙලෙස් තුන සාරවශයෙන් වදාලේ ඇයි,, මෙම ගාඨාවේ සං දා, විස් සං , අනිබ්බි සං ආදී සං පද 07 ක් ඇත, 03 ,,රන්පතේවු රත්නමාලී ගාතා ත්‍රිත්වයේ සං පද 24ක් ඇත සං සාර සාරෝග විනීත නී සං , සං දීකරං සොන්න තනූපලා සං ,, ආදී සං පදවල අවසානයේ සං වාර සංඝං පනමේ රසා සං වේ ,, ? මේවා සං දේශනාව නොවෙයි ද,,? අරිය අෂ්ඨංගික මාර්ගයේ දස අංගයේ සමන්නාගත , සං මා දිඨ්ඨියේ සිට සං මා සමාධියෙන් ඔබ්බට සං මා ඥාන ,, සං මා විමුක්ති යනු කුමක්ද,,? එදා පන්සාලිස් වසක් වැඩසිටි බුදු හිමිගේ අවසං බුද්ධ වචනය,, අප්පමාදේන සං පා දේත, අප්ප්‍රමාදව සං පහදා ඉවත් කරව්,, අද විකුර්ති අර්තය සංපාධනය යනු සකස්කරනවා අර්තයයි,, සසර පුරුද්ද සං පාදනය කිරීමයි,, ඒ සං භව වීමේ තල 31 හ් සමුධයයි නැතහොත් පුනබ්භවෝතීි,, " යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මංතී " මෙතන මාර්ග වරියාවක් විනා ආගමක් නෑ ,, ??? මේ දහම පිරිහුනු විට මිහිදු මාහිමි පහලවී දේශනා කලෙත් සං දෙස්සේති,, සංමාද පේති සං පහන්සේති සං උච්චේදේති, සං දේශනාවමයි,, එදා බුද්ධ පරිනිර්වාණයෙන් වසර 180 --- 200 ට පසුව විකුර්තවිි ආගමක් බවට විපරිණාමය වු බුද්ධ දෙශනාව යලි පන පිහිටවීමයි, නැවතත් වසර 450 වෙද්දි අගමක් වුනා එවිට මලියදේව මහ අරහතුන් වහන්සේ පහලවි නැවත බුදු සසුන පනපිහිටවුවෆ්හ 750 කදි නැවත මේ දක්වා අගමක් වු විටයි මීවනපලානේ අරහතුන් වහන්සේ පහලවි මතුකලේ , බොහෝ කල් ආගම් භක්තියෙන් අදහමින් ප්‍රාර්ථනා මගින් මෛත්‍රිය බුදුන්ලග නිවන් දකින්න පාරමිතා පිරු ආගමටයි මේ දර්මතාවය නිසා නැවත දහම පහලවුයේ, දහම යනු අටලෝ දහමයි , ඒය හේතු තුනකන් සැකසේ, ,රාගයෙන් දේශයෙන් හා මෝහයෙන් තේසං යන හේතු තුන කරන්නාට පල උරුමවේ, තේසං ච යෝ නිරෝධෝ යනු පච්චුප්පන්න (වත්මන්) මොහොතේදීම බන අසා ධම්මෝ සං දිඨ්ඨිකෝ වී , සං දැනදැකගෙත කෙලෙස්කපා ඉවත්කරගෙන නිදහස්විය යුතුයි,, සීලේ පඨ්ත්තාය නරෝ සපංඥා යනු එයයි ,, මෙහි සිල් රැකිල්ලක් නෑ, සං වරත්තේන සීලං, සංවර අර්තයින් සීලයයි,, ඒවං තිපරිවට්ටං ද්වදසාකාරං යතාභූතං ඥානදර්ශනං සුවිසුද්දං අහෝසි ,, සීලයේ තිපරිවට්ටයක් පෙන්වාදී සංවර සීලයයි බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේලා පහලවි පෙන්වාදෙන්නේ, ,, අද සම්මතයේ සිවුරු පොරවගෙන 8 සිල් 10 සිල් දක්වා විපරිණාමය වී ඇත්තේ ආගමකයි,, යං සමාදානං තං වතං සං වරත්තේන සීලං පෙර පින් ඇති ප්‍රඥාවන්තයින් අප්‍රමදව තේරුම් ගනිත්වා , අසරන අස්සුතවත් පෘතග්ජනයින් නොගැටෙත්වා,, ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ උතුම් සාසනයේදි වසර1800 කට පසුව මේ ජිවියේ සංඛානය පිලිබද පශ්චාද් උපාදියල් ලැබු ලෞකික බෞතික ජීවිත තුල දැහැමි කෘශිකම්ම අධ්‍යක්ෂක ජනරාල් හා අධ්‍යාපන අමාත්‍යන්ශයේ සං ඛ්‍යා ලේඛනඥ්ඥයවු පින්වත් යුග පුරුශයා යි මේලෙස මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ ලෙස පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් විකුර්ති වී ඇති සම්මත ම්සදූටු සමාජයට නැවත හේතුපල දහම පනපිහිටවා දේශනා කරනුයේ,, !! ඒ පෙරපින් ඇති දෙවි මිනිසුන්ට උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමටයි,, නහීසීල වතංහෝති උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු අටයි පදතුනයි බුදු කෙනෙක් පහලවි දේශනා කරයි ඒ අනිච්ච දුක්ඛ අනත්ත හා එහි ද්වතාවය (රාහයෙන් දේශයෙන් මෝහයෙන් ) නිච්ච සුඛ අත්ත වීමෙන් වැලකීමට සං පහදා ඉවත්කිරීමට 4කමටහන් වර්තමාන මොහොතක් මොහොතක් පාසාම වඩා සං ඛයකර අනුත්පාද නිරෝදයෙන් නිරෝධකර සසර දුකෙන් මිදී නිදහස් වීමයි,, මේ උතුම් සංබව නසන අර්තයෙන් වන බන දේශනා කරනුයේ ඒ සදහා මිස ,, මානයෙන් මමත්වයෙන් තමා පිම්බීමට හෝ අනිකා පහත්කොට සලකා අනිකා ප්‍රතික්ශේපකර ඔහුන්ගේ ලාබ පරියේ්ශනයේ සිව්ව්පසය අහිමිකිරීමටද නොවේ,, පරම සත්‍ය තේරුම් ගනිත්වා සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @thanujalakmali4080
    @thanujalakmali4080 6 лет назад +22

    තෙරුවන් සරණයි මේ පරම සත්‍ය සියලු ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම වැටහේවායි අධිෂ්ඨාන කරමි ඔබතුමන්ලාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 года назад +2

    Ayubowewa....
    Thun Sarenai Siyalu Devi Pihitai....
    Namo Buddhaya....
    AYUBOWEWA....👍☸️👌🙌✌👥💞💬🙏🙏🙏🙏🙏

  • @kalumgunarathna5879
    @kalumgunarathna5879 3 года назад +6

    A great discussion. Appreciate. බුදුසරණයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад

      සල් කිය කියා බඹරගල කැනොන්බෝල් ගහ පෙන්න පෙන්න මැරෙන්න හදන බුදුරජාණන් වහන්සේ ලාංකාවේ කියා ගන්න මිථ්‍යාර්ථයේ වසලන්ට මෙන්ම ඒ මිථ්‍යාව සමාජගත කරන වසලයන්ට කියල තියෙනව, ඒ සමරු ඵලකයේ කොහෙවත් සල් කියල සඳහන් කරල නැති බව දැන ගන්න කියල.
      In Sri Lanka, a South American flower usurps a tree sacred to Buddhists and Hindus
      කියල සර්ච් කරල උඩින්ම එන Mongabay ලින්ක් එකේ ඒ ලිපියේ පෙන්වන සමරු ඵලකයේ පැහැදිළිව කියල තියෙනව ,1901 දී ජොර්ජ රජතුමා සහ දේවිය පේරාදෙනියේ මල්වත්තේ කැනොන්බෝල් ගහක් හිටෙව්ව කියල.
      ඒ ලිපියෙම, 2002 සැබෑ සල් ගහක් හිටවනවා දාලත් තියෙනව. ඒ කාලේ වසලයෝ හිටියෙ නෑ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න. 2005 පටන් ගත්තේ වැඩේ.

  • @Kolabasanni
    @Kolabasanni 6 лет назад +37

    අප උපන් මේ හෙළබිම සියලු බුදුරුව ජන්මය ලබන ජම්බුද්දිපයයි 🙏🙏🙏

    • @rajitha7493
      @rajitha7493 4 года назад +4

      බුදුන් පස් මහ බැලුම් බැලුවා.
      දීපය-ජම්බුද්වීපය, ඒ කියන්නෙ ඉන්දියාව, ලංකාව, පකිස්තානය, නේපාලය කියන රටවල් සියල්ල.(හරියට වත්මන් මහද්වීපයක් වගේ)
      දේශය - භාරතය(වත්මන් ඉන්දියාව)
      මේක බුද්ධ දර්ශනයට අදාල නෑ.ඒත් කරුණු නොදැන මේව විකෘති කරන්න එපා.එක එක අය එක එක අර්තකතන දෙනව ජම්බුද්වීපය කියන වචනෙට..වචනයක් ඒ විදියට අර්තාන්විතව කඩන්නනම් පාලි,සංස්කෘත,සිංහල යන භාෂා තුන ගැනම හරි අවබෝධයක් ලබාගෙන ඒක කරන්න.
      සමහරු ලංකාවෙ තියන එක එක තැන් බුද්ධ චරිතයේ එන තැන් විදියට හඳුන්වනව.එසේ කිරීමටනම් ඒ තැන් හරියට ගවේශනය කර (ඉන්දියාවේ ස්තානත් සමග ) විවරණයක් ඉදිරිපත් කරන්න.අඩුම තරමින් ඉන්දියාවට ගිහින් ඒ ඒ තැන් අධ්‍යයනය කර විවේචන කරන්න.හරියටම තහවුරු කරගන්න නම් නව තාක්ශනයට අනුව කාබන් පරීක්ශනයක් සිදුකර කාල නිර්නය කිරීමෙන් පසුව විවේචන කරන්න.
      කටට ආපු පලියට එක එක මත ඉදිරිපත් කර ඉතිහාසය විකෘති නොකරන්න.

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 4 года назад

      You correct we study about your channel same school time. But wait till sometime.and read all comments just

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 9 месяцев назад

      ​@@rajitha7493සහතික ඇත්ත.

  • @mahindanarampanawe8149
    @mahindanarampanawe8149 Год назад +5

    කොයි ලොව යන්නේ මරණින් මත්තේ - කළ පව් එනවා........., අප පසුපස්සේ........!

  • @salonsasra
    @salonsasra 6 лет назад +14

    Suwapathwewa....

  • @dk4386
    @dk4386 3 года назад +12

    සත්‍යමතුවීම වැළැක්විය නොහැකියි

  • @malanikodikara8181
    @malanikodikara8181 Год назад +9

    ඔබ තුමන්ලට සෙතක් සාන්තියක් ම වේවා අධිෂ්ඨාන කරනවා 🙏

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 года назад +7

    Ape budun upan pin bima..sadu sadu sadu

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 месяцев назад

    ඔබගේ උත්සාහය රටේ සත්‍ය හෙලිදරව්ව සදහාම බව විශ්වාසයි

  • @siridesayearutha
    @siridesayearutha 4 года назад +8

    බුදු දහම යනු බුද්ධ ආගම නොවේ,,, මම a,m සුසිත් අරුණසිරි , පදිංචිය හොරන වෑවල, වැඩකරන්නෙ සෞඛ්‍ය අමාත්‍යන්ශයේ ,, මුදල් අංගයේ , මා සෞඛ්‍ය ක්ශේත්‍රයන්හි වෘත්තීයසමිති ක්‍රියාකාරිකයෙක්,මෙන්ම නායකයෙකි ,, මා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ හා sl,f රයයේ වෘත්තීය සමිති සම්මේලනයේත් ප්‍රධාන භාන්ඩාගාරිකවේ එවාගේම සෞඛ්‍ය අමාත්‍යන්ශයේ වෘත්තීයසමිති කමිටුවේ කැදවුම් කරුද,, වේ, මා අදහස් කරනවා මේ වනවිට මේ රටේ බුදුදහම හොදටම පිරිහිලා දහමක් නැති තරමට,, බුද්ධ ආගම නමින් හුදු ඇදහිල්ලක් වෙලා ,, බොහෝ හාමුදුරුවො හොදටම දුස්සීලවෙලා,, අවිවාදයෙන් එය එසේමයි ,, කාටවත් තර්ක කරන්න බෑ ඕනිම ජගතෙක් තර්ක කලොත් ලෝකසත්වයාට අනුකම්පාවෙන් යතාර්තය තේරුම්කර දිමට මම ඒ මතවාද බිදිනවා,, ඒ විද්‍යාවෙන්,, දර්ශනයෙන් හෝ බුද්ධ ආගමෙන් නොව , උතුම් බුද්ධ දෙශනාව තුලින් බුදු පියාණන් වහන්සේ පහලවි පනපිහිටවු මාගධි ශබ්ද සංඥා තුලින් විවරනයකල පිරිසිදු සුද්ධ බුද්ධ භාශිතය උපයෝගි කරගෙන ,,, සත්‍යවශයෙන්ම මේ හෙලබිමේ මේවනවිට එදා ගෝතම බුදුහිමියන්ගේ දේශනා කලාසේම නැවත් මහායනික බුද්ධ ආගමක් තරමට පිරිහිලා,, ඉතින් වුර්තියසමිති කලත් පිරිසිදු නිවන්මග හොයන බෞද්ධයන් වශයෙන් අපිට වගකීමක් තියනවා ,, අපිදන්නා තරමින්වත් බුදු දහමේ දෙපැත්ත පෙන්වාදීල යහපත උදාකරන්න ,, ඒනිසා මං මේක කරනවා මාන්නෙන් පිම්බෙන්න කවුරුවත් පරද්දන්න නොවේ ,, ඒ මේ රටේ අපිට කලින් නිවන්දකින්න , දුර්ලභ අති උතුම් බුද්ධ ව්හීවරය දරන උතුරුසලු පොරවන ස්වාමින්වහන්සේලා හා බෞද්ධ ජනතාව වෙනුවෙන්,, ඒ විතරක් නොවෙ පෙරපින් ඇති නිහතමානී සමස්ත ජනතාව වෙනුවෙනි,, මේ සදහා අවස්තාව ලබාදෙනේනම් මේ රටේ තේරවාදි බුදු දහම නගාසිටවලා උතුම් නිවන්මග විවරනය කිරීමට මහෝපකාරි වේවි ,, ඔබට කායික මානසික නීරෝගි සුවය අදීස්ථාන කරමි,, සුවපත් වේවා susith 0714413521 , 0769003111

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 Год назад +1

    Salgasa awurudu gananawak peranibawa th mewa deka balaganna yanna .mema pinbima janbuddhveepayayai..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 года назад +3

    Garu sampath mathiduni. Dirrgausa obata. Ma Buddha sasanayata karana mahawarata obata niwan purnaya wawa. 🙏 obata bohoma adarai. We stuck in aboard. Continue. We coming to visit all islands around mage punnayawatha maddaya mandalayata. Tharuwansarani

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 3 года назад +9

    තෙරුවන් සරණයි.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 8 месяцев назад

    Ape budun ape ratema thamai suddvisin vinasa karapu me rate ethihasaya denwath api piliganimu. Budun ape ratema thamai wedi athak na ape ratene aththa athi setiyn wetahewa... 🙏🙏🙏🙏❤️❤❤❤

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 года назад

    oba thumanlata me phedili karata godak isthuthi theruwan saranai

  • @heenmanikewataliyadde5828
    @heenmanikewataliyadde5828 9 месяцев назад +1

    සිසිර මහත්මාගේ නිවරැදි දැක්ම ගැන හරිම සතුටුයි.ඉතිහාසය ගැන අබමල් රේණුවක වත් දැනුමක් නැති අය.තමයි මේ නිස්සාර කතා පතුරුවන්නේ ඔවුන්ට කවදා නිවන් මග දකින්ට වෙයිද?

  • @k.n6067
    @k.n6067 Год назад +7

    සිදත කුමරුන් උපන් මොහොතේම ඇවිද්දා කතා කලා ..නෙලුම් මල් 7 පිපුනා කියන කතාව සමහර විට මහ මායා දේවිය සිහිනෙන් දුටු දෙයක් වෙන්නත් පුලුවන් ...රජ ගල සීත ලෙන අවටත් බුදු සිරි පතුල් තියෙනවා ..එදා වැන්දේ ඒවාට
    අපි නම් මැද නැහැ ...බුදු හිමියන් ..සිදත කුමරුන් උපන් දේශයයි සිරි දේශය . සිරි ලන්කාව .

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 3 месяца назад

      ඔව් ඉතින් ඉපදුන ගමන්ම ඇවිද්දා නම් කතාත් කරා නම් මොකටද සතර පෙර නිමිති දකිනකම් ඇයි සසරෙ කලකිරුනෙ නැත්තේ

  • @bbmchandrasena5049
    @bbmchandrasena5049 6 месяцев назад +1

    ❤❤❤🎉🎉🎉

  • @nevillejayasena8960
    @nevillejayasena8960 Год назад

    Sampath saha sisira mahatwarunta me darana wyayamayata
    Setak, santhiyakma wewa.
    Ape siwhela Buddha sakthiya Jaya Gamu.

  • @ShalikaPrasadi-d9k
    @ShalikaPrasadi-d9k 11 месяцев назад

    Siyalu denata me sathtya awaboda wewa.

  • @promodyananayakkara4271
    @promodyananayakkara4271 Год назад +7

    මේ කතාව පිලිගන්න අකමැති වන්නේ තිබෙන්නා වූ වහල්භාවය ම නිසාය.

  • @a.h.premasiri4610
    @a.h.premasiri4610 7 месяцев назад

    ugatha mana sipayamai lowa rakena.manasa heena kata wa th me parama sathya vaatahenna.❤❤❤

  • @AbeshingheAbesinghe
    @AbeshingheAbesinghe Год назад

    Goods🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍

  • @mdharmasiri4178
    @mdharmasiri4178 Год назад +1

    මෙවැනි කතා වලින් ලංකාවෙ ඉතිහාසය නිර්දය ලෙස වෙනස් වනවා විතරක් නොවෙ අනවශ්‍යය කරදර අැතිකරනවා!

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 9 месяцев назад +1

      අනිවාර්යෙන්. ඉන්දියාවේ ඉතිහාසය හොරකම් කළාට ලංකාවට උත්තර දෙන්න වෙයි. ඇයි ලෝකේ අනිත් රටවල් වලටත් මේක බලපානවා.

  • @MA-fi9oq
    @MA-fi9oq 5 месяцев назад

    Me ගතකරන කාලය තුල ඔබට මෙය සොයාගෙන ඵන්න.ඵලයන්ට. තමාට ම සෙය භෑකී. මෙ සමිපත් බන්ඩාරයි.

  • @ShiraniVithana-qt9bt
    @ShiraniVithana-qt9bt Год назад +2

    අනේ පහදිලි කර දෙන්න නිගන්ටයෝ ලංකාවේ ඒකාලේ හිටියාද. අශෝක අදිරජු කොහේද වුන්නේ...

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 2 года назад +4

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 9 месяцев назад

    Mulma dine mata danuna me saththiya uthum arahathun wahanseta niduk nirogi suwaya labeewa 🙏🙏

  • @anuladangalla3316
    @anuladangalla3316 Год назад +1

    Sampat mattayo ma karunu pasedda jana maddayakata dannako. Oba tumanlata veswaya aserwadaya labawa. Suwapat. Wawa.

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 6 месяцев назад

    Me kiyana widiyata budun loke watema ipadilada?

  • @ruwankumara9577
    @ruwankumara9577 3 года назад +10

    මේක ඇත්තක් කාටත් තරු පේන්නෙ මේ සත්‍යය යුරෝපීයයන් පිලිගත්ත දවසට තමයි එතකන් මේව විහිලු

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 3 года назад +4

      සල් කිය කියා බඹරගල කැනොන්බෝල් ගහ පෙන්න පෙන්න මැරෙන්න හදන බුදුරජාණන් වහන්සේ ලාංකාවේ කියා ගන්න මිථ්‍යාර්ථයේ වසලන්ට මෙන්ම ඒ මිථ්‍යාව සමාජගත කරන වසලයන්ට කියල තියෙනව, ඒ සමරු ඵලකයේ කොහෙවත් සල් කියල සඳහන් කරල නැති බව දැන ගන්න කියල.
      In Sri Lanka, a South American flower usurps a tree sacred to Buddhists and Hindus
      කියල සර්ච් කරල උඩින්ම එන Mongabay ලින්ක් එකේ ඒ ලිපියේ පෙන්වන සමරු ඵලකයේ පැහැදිළිව කියල තියෙනව ,1901 දී ජොර්ජ රජතුමා සහ දේවිය පේරාදෙනියේ මල්වත්තේ කැනොන්බෝල් ගහක් හිටෙව්ව කියල.
      ඒ ලිපියෙම, 2002 සැබෑ සල් ගහක් හිටවනවා දාලත් තියෙනව. ඒ කාලේ වසලයෝ හිටියෙ නෑ බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියා ගන්න. 2005 පටන් ගත්තේ වැඩේ.

    • @nethulasadew1324
      @nethulasadew1324 Год назад

      ​@@dtakamalakirthidissanayake9770 ත්‍රිපිටකයේ ,චක්‍රවර්තී සිංහනාද සූත්‍රයේ සදහන් මාතුල නුවර ඉන්දියාවේ තියද..

    • @rathwije1579
      @rathwije1579 11 месяцев назад

      බුදුන් උපන් මෙි හෙලබිමට ආදරයකරන සමිපත් පුතාට තෙරැවන් සරනයි

    • @AmilaFernando-dd5vz
      @AmilaFernando-dd5vz 3 месяца назад

      ​@@dtakamalakirthidissanayake9770පොඩ්ඩක් පැරනි පොත පත කියවලා වරෙන් සල් ගසෙ කද මුල ඉදන් මල් පිපෙනවා නේපාලයේ තියෙන්නෙ අශෝක ගහක්

  • @amiladhanushka3954
    @amiladhanushka3954 2 года назад +1

    Ape sivhelayatajaya wewa

  • @ChanakaSameera-y7l
    @ChanakaSameera-y7l Год назад +1

    Adarei Aiya godak oyata

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад +1

    Sadu sadu sadu aperate ma thami budun epadila thiynne ape aya gihin endiyawata awada nawa mechcarara ape rate hemadema aththa thiyanawa Ane sadu sadu 👏👏👏

    • @anandakankanamge1225
      @anandakankanamge1225 3 года назад +1

      MEMA. KATAWA. MOKADA jATYANTARAYATA. NOKIYANNEA. LANKAWEA IADAN. BERIHAN. DENNEA

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 9 месяцев назад

      ​@@anandakankanamge1225ඒක තමයි. අනික, පුරා විද්‍යා සාක්ෂි සමග ඔප්පු කරන්න ඉන්දියාවේ නොවේ කියලා.

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 Год назад +1

    සියලු දේම සත්‍ය වේවා...!

    • @athulathmudaligesiriwardan5616
      @athulathmudaligesiriwardan5616 Год назад

      තවමත් සිවුරුදරා සිටින පැවිදි උතුමන් මේ සොයාගත් දේ විශ්වාස නොකරන අය ඔ්නතරම් අප අතර සිටිනවා... තේරුම් කරන්න බැහැ ...අපවාද දෝශා රෝපන තමයි..?

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP Год назад +3

    සේරම හිතලු විතරයි. මුංට පිස්සු 😁😁

    • @thanuja9730
      @thanuja9730 11 месяцев назад

      😂😂😂 ත්‍ර්‍යිලෝක විජයපත්‍ර ගනිද්දි ඇට අයින්කරල ගනින් බ්‍රෝ.. ඒකයි ඔහොම විකාර පේන්නෙ

  • @bodhuhela752
    @bodhuhela752 2 года назад +2

    මහාවංසයේ 20 වන පරිච්චේදය 7/28 ගාථාව දක්වා,දේවනෙම්පියතිස්ස
    රජුගේ ඉදිකිරීම්.
    මහ වෙහෙර
    සෑගිරියද
    තූපාරාමය
    මහබෝ
    මහසෑයට ගල්ටැම් පිහිටවීම
    ග්රීයව දාතුව පිහිටවීම
    ඉසුරුමුණිය
    තිසාවැව, (තවත් කුඩා වැව් 20 ක්, )
    පත්ම සැය
    වෙස්සගිරිය
    උපාසිකා වෙහෙර
    හත්තිහාලක විහාරය
    හත්තිහාලක
    මහාපාලි හා එහි ගබඩා
    පාවර දානය
    නාගදීපයේ දඹකොල විහාරය
    තිස්ස විහාරය
    පාචීනාරාමය.
    මහාවංශය පරි: 20 පාඩම 3
    7 දහම් ගුනයෙහි ඇලුනු දෙවන පෑතිස් රජ වනාහී මහවෙහෙර නවකම්ද, සෑගිරිගල
    නවකම්ද සුදුසු පරිද්දෙන් නිමවා .......... මම මෙහි බෝ විහාරයන් කරවන්නෙමි.
    ......... කෙසේ දාතු ලබම්ද......
    (මෙහි කරවා යන්නට නවකම්ද යන වචනය යොදා ඇත.නවකම් ඇතම්විට අලුත්වැඩියා
    කරවා යන්න විය හැකිය. හේතුව ඉහත ලැයිස්තුව කිසිසේත්ම වර්ශයකින් නිමකල
    නොහැකිය. ඒ අනුව එම ආරාම බොහෝමයක් කලින් ඉදිකල ඒවාවේ.)
    පාඩම 2
    10 ගාථාව “මහරජුනි සම්බුදු පා ත්රක ය පුරා සුමන සාමනේරයන් විසින් මෙහි
    ගෙනන ලද්දාවූ ධාතුහු සෑගිරියේ තැබුවෝ ඇත්තාහ. ඇත් කඳ තබා ඒ ධාතූන් මෙහි වඩා එව.”
    මේ අනුව ලංකාවේ දාතු තිබුනු බවක් හෝ ඒවා මිහින්තලේ විහාරයක තිබූ බවත්
    රජු නොදනී. රජු නොදන්නා ආරාමත් මිහින්තලේ විය. ඛන්තක චෛත්ය අවට අටසැට ලෙන්
    පිලිසකර කිරීමත්,නාග පොකුනට කාලගෝශාව ඇසීමත් නිසා රජුට පෙර ඉදිකිරීම් තිබූබව
    තහවුරුවේ.
    12 ........එසේම ධාතු වැඩුයේ යොදුනින් යොදුන් තන්හි විහාර කරවා ඒ දාගැබ්හි සුසුසු
    පරිදදෙන් දාතු නිදන් කරවීය.
    මේ ගාථාවෙන් ගම්යාවන්නේ ඒ වනවිටත් රටේ හැමතැනම දාතු නිදන්කර චෛත්යග තනාඇතිබව
    රජු නොදන්බවය.
    13 .......පා ත්රග ය වු කලී රාජ්ය වස්තු ගෘහයෙහි තබාගෙන නානා පූජායෙන් හැමකල්
    පිදුයේය.
    මෙය හරියට ඉංදියන් කෞතුකාගාරයේ කපිලවස්තු දාතු තිබුනා වගේය.
    පා ත්රඉ යට වැදුම් පිදුම් කලේ කවුද කියා රජු නොදනී.අපි සිතමු එය හාමුදුරුනමක්
    කලාය කියලා. මේ සියල්ල සිදුවූයේ එක අවුරුද්ක් තුලය. රජුට අමතක වීමට කිසිදු
    හේතුවක්නැත. ඉහත ලේඛනයේ සදහන් බොහෝ ඉදිකිරීම් එක් අවුරුද්දකින් නිම
    කල නොහැකිය.විශේෂයෙන් තූපාරාමයත් තිසාවැවත් එසේ කල නොහැකිය.
    එසේනම් මේ කඩිකුලප්පුව කුමකටද. එතුමා අවු 44 ක් රජ කලේය. එම කාලය තුල
    මේවා කලායයි කීවානම් ටිකක් සාධාරනය. එහෙත් බමුනන්ට ඉවසීම නැත. ඒ වනවිට
    මේ පොලවේ දහම තදින් පැතිරී අවසන්ය.එය වසන්කල යුතුය. ඒවා සිදුකල සැබැ
    අය හෙලිකලොත් බලලා මල්ලෙන් පනින්නේය.එවිට ඉංදියාවෙන් ගෙනාවායයි
    කීමටද නොහැකිවේ.
    මොහුට පසු බිහිවු රජුන් පස්දෙනකුට රජකල කලෙය අවු 10 බැගිනි. එසේ නොලීවොත්
    කාලය කලමනා කල නොහැකිවේ. දාතිය පිතියට අවු 12 හ 22 කර ඇත. ගමේකමට
    වෙන මොනවා කරන්නද, අනිත් රජවරුන්ගේ කාලද එකතු නොකලායයි කාට සහතික
    විය හැකිද,

  • @Maheshiweerakantha
    @Maheshiweerakantha 8 месяцев назад

    මුන් ටික එන් ජී ඕ කාරයො ටිකක් මීවනපලානත් එක්ක සම්බන්ධයි.

  • @Udumbara568
    @Udumbara568 Год назад +1

    මේ නිවේදකයගේ දක්ෂකම සහ වැදගත් ඉදිරිපත් කිරීම් ගැන පුදුම ගෞරවයක් තිබුණා ඒත් මේ වගේ මිත්‍යා වගේම අර්ථ ශුන්‍ය ක්‍රියාදාමයකට කැපවීමෙන් ඒ සියල්ල බ්න්දුවට වැටුනා..... මහත්තයො බුදු දහම ආරක්ෂා කරගන්න උවමනානම් අඩුගානේ එක ක්ෂනයක් සිත නතර කර අභ්‍යන්තර මනෝ ගවේෂණයේ යෙදෙන්න පුලුවන් වැඩපිළිවෙළක් පටන් ගන්න.ඒකෙන් ඔබට වැරදුන තැනත් බුදු දහමට සිදුකරන නිසි ගෞරවයත් සිදුකලා වෙනවා...... මමත් බුදුරජාණන් වහන්සේගේ භික්ෂුවක්.... මෙය කියන්නේ විස්වාසයකින් බව අමතක නොකරන්න.....අප්පමාදෝ අමත පදං..

  • @inranirupalata927
    @inranirupalata927 4 года назад +4

    Sampath mahatteya lassana senhala batek sath ekak adagana innawa lassanai

  • @ruvinigalappaththi3118
    @ruvinigalappaththi3118 4 года назад +3

    Hamotama notherima awasanaawak.obalata budu saranay

  • @vijithavijitha3309
    @vijithavijitha3309 2 года назад

    තේරැවන් සරනයි

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 8 месяцев назад +1

    🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අශෝක ස්ථම්බයේ තියෙන සෙල්ලිපි මෑතකදී කොටපු එකක් බව දකින කොටම ඕනිම මධ්‍යස්ථ මතධාරියකුට පේනවා

  • @sunilrm1628
    @sunilrm1628 8 месяцев назад

    සිසිර පෙරේරා මහත්තයා ඔබ තුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා හැබැයි ඔබ තුමා කියන්නේ ගෞතම කියලා මම අහලා තියෙන්නේ ගොථම කියලා හරි නම කුමක්ද ගොථම බුදුන් ද ගෞතම බුදුන් ද

  • @bodhuhela752
    @bodhuhela752 2 года назад +3

    2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන්
    අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවය
    නැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ
    වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ
    හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැන
    එවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු
    රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර
    ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්රීවය වුවදප අප
    රටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්රිඅ යාවට කිසිදු ඇගයීමක් මේ රටේ
    කිසිදු ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල
    මහතා ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්රා ක්මීය අක්ෂර ගැනය. එතුමිය
    එයට වඩා ඉදිරියට ගියාය.
    දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු
    මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට
    බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග,
    හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක්
    ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය.
    විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක්
    කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට
    ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන්
    සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට
    යමින් සිටිති.
    තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර
    මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට
    පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව
    නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්‍රි . පූ.
    5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2. අපිට
    තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රනය ම නොවේ. අපිටම ආවේනික අකුරුය. හේතුව
    එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්යා ප්තියක් සිදුවිය නොහකිය.
    මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට පඬියන්ට වඩා සවිමත්
    කසේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.

  • @prageethchinthana2753
    @prageethchinthana2753 3 года назад +13

    හරිම සතුටුයි.

  • @kchamara3555
    @kchamara3555 4 года назад +7

    සත්‍යය සොයායන ඔබලාට බුදුසරණයි

    • @mohamedfaizal8103
      @mohamedfaizal8103 3 года назад +1

      ඔය මිනිසුන් සත්‍ය දුටුවේ නැත.

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 Год назад +1

    ලුම්බිණි යේ ඇත්තේ සල් වනයක් නොව සාල නම් ගස් වර්ගයකි. මෑතදී මතු කර ගත් නව කපිලවස්තු පුරයත් ලුම්බිනියත් අතර දුර 12 km පමන වේ.මින් පෙර කපිලවස්තු නගරය ලෙස සිතා ගෙන සිටියේ ආගමික ආරාම පිහිටි කොටසයි. රජ මාලිගාව පිහිටා ඇත්තේ ලුම්බිනියට ආසන්නවය. එය සොයා ගත්තේ පසු කලකයි. නේපාල -ඉන්දියා දේශ සීමාව කපිලවස්තු පුරය මැදින් වැටී ඇත. පැරණි ලුම්බිණි විහාරයේ ඝරයකින් වට කල පොසිල බවට පත් වූ ශාක කොටසක් ඇත. එහි කාබන් කාල නිර්ණය කර ඇත . තවද එය සාල නම් ශාකයක් බවද තහවුරු වී ඇත. නව කපිලවස්තු පුරයේ හමු වූ සෙල් පුවරුවක කපිලවස්තු පුරය එය බව තහවුරු වී ඇත. තවත් පුරා විද්‍යාත්මක සාක්ශිත් හමු වී ඇත. මේ විස්තර ඉන්දියාවේ දී දැන ගැනීමට ලැබුනි

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 Год назад +2

      මුන්ට පිස්සු, එතකොට වියට්නාමය, තායිලන්තයට අනික් රටවල් වලට බුදු දහම ගියෙ ලංකාවෙන් ද කවුද ඒකට මුලික වූ රජා ලංකාවේ

    • @Cartoonmovie.g.173
      @Cartoonmovie.g.173 Год назад

      දර්මාසෝක, එතුමා ත් ලන්කාවෙ,.

  • @harshasampath-hx4lb
    @harshasampath-hx4lb Год назад

    Sisira mahaththayata nirogi dirgayu bawa labewa budusaranai 🙏

  • @sudathli232
    @sudathli232 2 года назад +3

    මේ,
    අමාවතුරෙවත්,
    බුත්සරනෙවත්
    ජාතක කතා පොතේවත්,
    සද්ධර්ම රත්නාවලියෙවත්
    ගවස්කාර් කෙනෙක් තෙන්ඩුක්කර් සිටුතුමෙක්, ගාන්ධි කෙලෙඹි පුත්‍රයෙක්, නේරු කියල තඊර්තකයෙක්, ඨාකුර් කියල වෙළෙන්දෙක්, අනේ එහෙම අය නැහෙනෙ.
    ඉන්නෙම, ආනන්දල, උපාලිල, මල්ලිකාල සුජාතල, මහින්දල, කපිල ල, යස ල, තපස්සුල,.
    මොකද ඒ අනේ.
    උප්පලවන්නා ල, චිකී චවිලා ල නැහෙනෙ.
    මට නම් තේරෙන්නෙ නෑ අප්ප.

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 года назад +4

    Saaadu saadu saaadu

  • @lalithakodikara6689
    @lalithakodikara6689 2 года назад +2

    ජයරත්න පතිරආරච්චි නම් විශිෂ්ට පුරාවිද්‍යා ගවේෂක මහතාට මෙම සෙල්ලිපිය කියවීමේ ගරුත්වය ලබාදෙන්න .

    • @k.n6067
      @k.n6067 Год назад

      එතුමාගෙ පොත් ඉන්දියානුවන් පවා පරිශීලන්‍ය කරනවා

  • @laksirinupehewa6318
    @laksirinupehewa6318 Год назад

    Super 👍👍

  • @sanshan1027
    @sanshan1027 2 года назад +1

    Meya buddimath Eth පැහැදිලි කිරීම ගැටලුවක් තියෙනවා

  • @swarnaperera61
    @swarnaperera61 4 месяца назад

    මෝඩරැල බුදුන් උපන් දේශය හොය හොයා හිටපල්ලා අපි බුදුන් දෙසූ දර්මය පිලිපදිනවා

    • @SunethJayantha
      @SunethJayantha 4 месяца назад

      Ehenam den marga palayak labala ethi. Ane sadu...

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 года назад +7

    🙏🙏🙏

  • @mallikajeewa2235
    @mallikajeewa2235 Год назад

    bambaragala puja bime pihita athi sal gasa wateta ran watak ho sudusu araksha watak indikireema godak watinawa