Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ප්‍රශාද් ඔබ තුමාගෙ මේ හෙලිදරව්ව ඉතා වැදගත් . මේ හෙලිදරව්වට සමගාමීව සහ එහි ඌන පූරණයන් ලෙස පෙන්වා දිය හැකි කරුණු සමුහයක් ඉදිරියේදි දැක්ම- Dakma Vlog හරහා ඉදිරිපත් කිරීමට බලාපාාරොත්තුවෙනවා.ඔබ තුමා මේ කරණ මෙහෙවර අගය කරමි
ඔබතුමාගේ නොපසුබට උත්සාහය ට අපේ ප්‍රනාමය .සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින්ම ඒලි දැක්වේවා .ඔබතුමාට යහපතක්ම වේවා .
@@sirilee139 මේ මහා භද්‍ර කල්පය තුළ බැරි වේවි.
හොදම වැඩ සටහනකි. ල්‍ාංකික ජනතාව දැනුවත් කිරීම සදහා ඔබ දරණ ප්‍රයත්නය අනර්ඝයි. මමත් ඒවා follow කරන කෙනෙකි. සිසිර පෙරේරා මහත්මයාලා සමග එකතුව කල වැඩසටහනත් ඉතා වටිනවා. සැම දෙනාම සාකච්ඡා කර එක පොදු නිගමනයකට පැමිණ ජනගත කරන ලෙස ඉල්ලමි.
ඔබතුමා ගේ උත්සහය ඉතා අගයකරමි.ඉදිරියට යැමට සියලු ශක්තිය ධෛර්යය ලැඛේවා.... ❤
ඔබතුමාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤❤❤බොහොම පිං මේ වගේ අර්ථවත් වටිනා වීඩියෝ එකක් ගෙනාවාට..🙏👍👍👍..අපේ නිවැරදි හෙළ ඉතිහාසය වැළලුණු හෙළ බොදු ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන ඔබතුමාට නිදුක් නීරෝගීභාවය ලැබේවා ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏 මහත්මයාණනි...❤️❤️❤️
සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින්ම ඒලි දැක්වේවා .ඔබතුමාට යහපතක්ම වේවා .
ඔබතුමාගේ නොපසුබට උත්සාහය ට මගේ ප්‍රනාමය.
මෙවැනිම ආකාරයේ වැඩසටහන් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤😮😮😢බුද්ධාගම දැන් ඉවරයි දැන් පැවැත්ම අපවැත්ම කරන රිය අරිය කරන රත නං කරන බුදුදහමයි පරම පවිත්‍ර සිරිසද්ධර්මය යි එ වෙනුවෙන් ඔබත් ගත් උත්සාහය ට අපගේ ප්‍රණාමය ❤❤❤❤😮😮😮😊
ඔබතුමාගේ අවබෝධය දැනුවත්බාවය පිලිබදව ගවුරවය කරමිඔබතුමාට දීර්ඝායුස ලැබේවා
සත්‍යා කවදාහෝ හෙළිවෙනවමයි...ඔබ තුමාට බොහොම පින්. මේ පින් බිමේ උරුමය පාවා දෙන මේ රටේ බෞද්ධයන්ගේ දෑස විවර වේවා... ලෝකෙන් උතුම් රට ලංකාවයි විවාදයක් නෑ.... සාධු🙏🙏🙏 සිරිසද්ධර්මය හැමෝටම අවබෝධකර ගැනීමට හැකිවේවා..🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
ඉතාමත් අභියෝගාත්මක ඉසව්වක් ශාස්ත්‍රානුකූලව සංගතව ඉදිරිපත්කරන ඔබතුමාට ජාතියේ උපහාරය!!!
ඔබට , පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤🙏 සත්‍ය වෙනුවෙන් ශක්තිය ලැබේවා.
ඔබ දැන් යන ගමන් මග ඉතා වැදගත්.. දැඩි වෑයමක්.. ශක්තිය ධෛර්යය ජය...
ඉතාමත් නිවැරදි වැඩසටහනක්.මේනිවැරදි කිරීම ඉතාම අනර්ඝයි..
මෙම සත්‍ය කථාව ලෝකයට ලියා ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා ඔබතුමායි . සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන නිසා. ඒ සදහා අවශ්‍ය ධයිර්‍ය ශක්තිය නොඅඩුව ම ලැබේවා
ඇත්තවසයෙන්ම ඔව්..♥️🙏♥️
😂😂😂 මෙ වගෙ මොඩයො@@senawirathna6147
Very valuable explanation. Your efforts in this regard are much appreciated. A lot of work needs to be done as you explained and the support is required.Let these explanations help remove the veil of blindness of many.Suwapath wewa
The effort put in to this research is much appreciated❤ the truth will always prevail! Thank you very much🙏
සත්‍යය සියල්ලටම වැටහේවා...🎉❤
මැතිතුමනි , ඔබතුමාට සිංහල බෞද්ධයන් පමනක් නොව මේ රටේ සියලුම දෙනාගේම ගෞරවය හිමිවිය යුතුය, මාගේ ආදර ගෞරවය ඔබතුමාට පිරිනමමි. ස්තුතියි ඔබතුමාගේ මේ අපරිමිත කැපකිරිමට .👍
ඔබගේ ගවේෂණයට මගේ ප්‍රනාමය 🙏❤❤
මම සමරකෝන්,මම නොදදන්න තවත් කොතෙක් ඇද්ද ප්‍රසාද් මහත්තයෝ ඔබට පිං. ඉන්දියාවට ගියාම හමු වෙන budun/චීනේ ට ගිහින් සොයා ගන්න බුදුන් /වියට්නාම් වලට ගිහින් සොයා ගන්න බුදුන් /කම්බෝජියා වට ගිහින් හමුවෙන බුදුන් අපේ ඇති ගෞරව ගෝතම සිදත බුදුන් වෙන වෙනම පහදා දීම ගැන ඔබට පිං. අපි ඒ සැවෝම වන්දනා කරමු අපේ බුදුන්වහන්සේ ප්‍රමුඛ කොට ගෙනා. ඒ ඒකකම මගේ අනික් යෝජනාව දැනට අපේ රටේ භාවිතා වෙන අද්‍යාපන ක්‍රමය ඇති උනු දා පටන් සිද්දි දහමය මුල සිටම පෙළ ගැස් වීම කාලෝචිතයී කියලා මට හිතෙනවා. සුර කථිකා වක් තියන කෙනෙක් හරා මෙය සමාජ ගත කරමු.
@@samarakoonwansaratne8219 මහත්තයෝ ඔය ගෝතම සිදත බුදුන් කියන්නේ කව්ද ? බනේ පැගැදිලිවම ටියනව ගෝතම ගෝත්‍රයේ උපන් කුමරුන් ලෝකයට අර්තයක් සිද්ධකරන නිසා සිද්ධාර්ත නම් වේ කියලා. ඔබතුමාල මේ ඔලුවෙ අමාරු කාර පිස්සෙක් වෙච්ච පංසල් හේනේ මහල්ලාගේ කුනුහර්ප අහලා ඔලුව නරක්කරගන්න එපා පුලුවන්නම් අහන්න ඔය ජම්බු පඩියන්ගෙන් ජම්බුඩ්වීපය ලංකාවනම් ඉන්දියාවට ඒ කාලේ කියපු නම උන්ට උත්තර නෑ
මහත්තයා නිදා සිටින මිනිස්සු අවදි කරන එක පහසුයි. නමුත් බොරුවට නිදා සිටින උන් ඇහැරවන්න ලෙහෙසි නැහැ .මෙය අවබෝධය කරගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ සියළු. විකුර්ති ජාන ඇති අයට සත්‍ය තේරුම් ගැනීමට පහසු නැත .මෙම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම ගැන සිව් හෙලයො වෙන අපට හරිම සතුටුයි ❤❤❤
ඔව් සහතික ඇත්ත.
සතුටුයි මේ පැහැදිලි කිරීමට෴ දිර්ගායු වේවා❤ ඔබට
Prasad, it's a very good presentation
ඔබ තුමා මේ කරන කර්තව්‍යය පිළිබඳව වර්ණනා කිරීමට අගය කිරීමට සිංහල හෝඩියේ වචන මට නැහැ. මේ දේ කරන්න ඔබ තුමා දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි. ඔබ තුමාට තුනුරුවන් සරණයි. ❤❤❤❤
එහෙනම් අපේ ජනාධිපති අනුර මහත්තය අනාවභෝධයෙන් වැඳපුදාගෙන තියෙන්න නිවැරදි දේ සොයා පිළිගන්නට කාලයයි. ඔබ තුමාගේ අවධානය යොමු වේවා
එදා ඉංදියාවේ ඉදන් තමයි ලංකාවට ඇවිත් තියෙන්නෙ කියලා කියනවා.කුමාරියෝ රජවරු සරණපාවා ගත්තලු.ලංකාවට ඇවිත් ධර්මය දේශනා කලාලු.මාර වැඩේ කියන්නෙ ලංකාවට බහිනකොට ලංකාවේ භාෂාව උන්ට පුලුවන් වෙලානෙ😂
Great Presentation ❤
දැන් මේ පිලිබදව අනුර කුමාර දිසානායක මහතාට ත් හිනිදුම සුනිල් සෙනවි ඇමති තුමා ටත් මේ ඉතිහාසය නිවැරදි කිරීමට අවශ්‍ය සාකච්ජා ආරම්භ කල යුතුයි. යූටියුබ් චැනල් තුලම කතා කරමින් සිටියාට ස්තිර සාර විසදුම් නැත එනිසා වහාම නිවැරදී ක්‍රියාමාර්ග ගතයුතු යි.
😂
අනුරාධපුරයෙන් පසුකාලීන දාගැබ් දුටුගැමුණු රජ ඉදිකිරීම් නමුත් කෝට්ටියාරම කෝටියක් ආරාම වවුනියා ආනමඩුව නිකවැරටිය ත්‍රිකුණාමලය වන්නිය මුලතිවු වල තියෙනවා ඕකයි නියම බුදුන් ජීවමාන කල ආරාම නටබුන් තිබෙනවා
ඇත්ත කතාව , බුද්දගයාවේ හැඩේ තියෙන්නේ කෝවිල්වලට . මම ශිදම්බරම් කෝවිල ට යද්දි මතක් උනේ බුද්දගයාව, 😮 ඒක ශිව දෙවියන් නටපු ස්තානය, එතකොට ශිව කියන්නේ ත් මිනිහෙක් ,
ඉදිරිය අභියෝගාත්මක යි බොහෝ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙන වා එහිදී මෙතොරරතුරු රැස්කිරීම ඉතාමත්ම වැදගත්❤❤❤❤❤❤❤❤❤❤❤
@@ChathuraEpasinghe yes ..under NPP Govt, it will not be easy, these people (NPP) going to make this island a carnival
ඔබට තියන දැනුම දැන් ඉන්න ගනින්නාන්සේලාට නෑ
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්🙏
ඔව් ඒක ඇත්ත මහායාන බුද්ධාගමක් ගැන කථාකරාට ඒ ශාස්තෘන් කවුද කියල කවුරුත් දන්නෙ නැහැ ..ජෛන මහාවීරගෙ පිළිම සමහරක් ඒවටත් බුදුපියානන් ගේ කියල වැරදි අවබෝධයක බොහෝ පිරිසක් ඉන්නවා ....
ඔබට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි .අපිට ඉක්මනින්ම සත්‍ය දැනගන්න ලැබේවා.
සත්‍යය සියල්ලටම වැටහේවා ....ඔබතුමාට යහපතක්ම වේවා .
අපේ රටේ මහාචාර්ය වරු සුද්දන් ඉන්දියාවට වැඩමකල අපේ බුදුන් එහිම බව තහවුරු කරන්නටම projects කරනවා.දහමක් නොවැහැටුනු එයාලට මේවැරැද්දේ බරපතලකම තේරෙන්නෙ නෑ. ඔබතුමා විශිෂ්ඨයෙක් .වෙන ලාභ අ රමුණු කිසිවක් නැතිව නිවන් දැකීමට ඉපදී සිටින ඉපදෙන්නට සිටින පිරිසට කරන උදව්වකි. ඔබතුමාට තවතවත් දහිරිය ලෑබේවා.
ඒක ඇත්ත , බුදුන් හිටියෙ ලංකාවේ තමා , අපේ පොත් ටික සුද්දො හොරකම් කරලා ලන්ඩන් පුස්තකාලේ තියෙනවා , ඒවා නැවත ගන්න පුලුවන් නම් හොඳයි , සේරම ධාතු න් වහන්සේ ලා, බුදුන් වැඩහිටි ස්ථාන , ලංකාවේ තියෙන්නේ , ඒ වගේ ම අපේ නැටුම් කලාවේ සේරම කවි තියෙන්නේ , බුදු ගුන, හා බුදු දහම , නමුත් ඉන්දියාවේ තියෙන්නේ , රාමා, සීතා, විශ්නු, ශිව කතා ,බුදුන් ගැන එක කවිය ක් වත් නෑ , ඔය විදියට ම , බෞද්ධ දර්ශනය යට ගිහින් , දැන් තියෙන්නේ සංස්කෘතිය විසින් හදපු බුද්දාගම ක්, දැන් ඇත්ත ධර්මය කතා කරන්න බෑ , මිනිස්සු පිලිගන්නේ නෑ , වැරැද්ද ස්තාපිත වෙලා , 👍👍👍 තපස්සු භල්ලුක, හදපු ගිරිහඩු සෑය කොහොමද මහියංගණ යේ තියෙන්නේ , ලලාට ධාතු, දන්ථ ධාතු, සේරුවාවිල, සෝමාවතී ය, නුවර , අනුරාධපුර ය සේරම තියෙන්නේ ලංකාවේ , 👍👍👍👍
අප නොදන්න කරැණ රාශිය ක් බුද්ධියට ගෝචර වන අයුරින්ම පැහැදිලිව ප්‍රකාශ කළේය. ඔබ ට යහපත ක්ම වේවා.
This is informative programme and praise worthy thanks
වෙහෙස මහන්සි වී ගවේෂණය කර මෙම කරුණු ගෙනහැර දැක්වූවාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ඔබතුමාගේ සියලුම වැඩසටහන් පින්තූර සහිතව ග්‍රන්ථයකට ගෙන අනුග්‍රාහයකයෙකුගේ සහාය ඇතිව පහසුමිලකට අලවිකිරීමට කටයුතු කරන්න.
Great explanation
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක් අද ඉන්න මහාචාර්යයයි කියාගන්න අයට හොඳ පැහැදිලි කිරීමක් මේක
අද වැඩසටහන ගොඩක් වටිනවා... දැන්නම් මේ පැටලිල්ල හොදටම තේරෙනවා... ඒත් සමස්‍ත අපේ හාමුදුරුවරුට මේ වැඩසටහන බලන්න උනානම් ගොඩක් හොදයි.... ඔබ තුමා තමා නිවැරදිව පැහැදිලිව තේරුම් කරන්නේ මේ පිලිබද... 🙏🙏
නියමයි Prasad මහත්මයා❤
ඔබට ගොඩාක් පිං. ඔබේ වැඩිය ඔබ කරගෙනයන්න
අලුත් කට්ටිය ඔක්කොම පරණ video බලන්න ,මෙතුමා වෙහෙස කරන්නෙ නැතිව ,ඔබතුමාගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි...........
බුදුන් වහන්සේ දෙසූ නිර්මල දහම අනුව හැසිරීමයි වැදගත්
Great explanation.thanks
සත්‍යය අවබෝධ කර ගැනීම පහසු ය, ඒය ඔප්පු කිරීම අසීරු ය! ශක්තිය, දිරිය, ප්‍රඥාව ලැබේවා!!
ඔබට බොහොම පින් මේ ගැන මහන්සි වී සොයා බලා අපට පහදා දෙනවට
සම්මත උගතුන් කොපමන ඇත්ත යට ගහන්න හැදුවත් එය එලියට එනවමයි❤
රාජ් සෝමදේව මහතාගේ අදහස බුදුන්වහන්සේ ඉන්දියාවේ උපන් බවමේ රටේ ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළත් උගත් බුද්දිමත් වියතුන් එක්ව විවෘත සංවාදයක් පැවැත්විය යුතුයි
සුද්දන් විසින් වලදැමු අපේ ප්‍රෞඪ ඉතිහාසය ,ආදමි ගේ පාරාදීශය,සියළු බුදුවරැන් සහ සක්විති රජවරැන් ජන්මය ලබන පින්බිම නැවත මතුකර අවසන්...!"එ් බව තහවුරැ කරන සාදකඅපේ පිනට ඔබතුමන් , ගවෙිශණය,යතාර්ථ අාදී u tube නාලිකා රට වෙනුවෙන්,අපේ උරැමය වෙනුවන්,නිවන් දකින සිරි සද් ධර්මය වෙනුවන් තම ධනය,ශ්‍රමය,කාලය කැපකර සිදුකරන ගවෙිශණ තුලින්යසට මතුකරනව...එයට අප හැමෝම ඔබලාට නයගැතියි...මෙි මහා කුසලයට හැකි අයුරින් දායක වී නයෙන් මිදෙමු..!!🎉🎉🎉🎉
ආදම්ගෙ පාරාදීසෙත් ලංකාවද😂
ආදම් කියන්නෙත් හෙළ බස වචනයක් ආදීතමයා බ්‍රහ්ම ලොවෙන් ජීවය මෙලොවට ආව කතාව බටහිර ජාතිකයන් කොපි කරාලා@@ScepticusHistoricus
@@ScepticusHistoricus ඔව්නේ. ආදම්ගේ පාළම දිගේ ඇවිත් ආදම්ගේ 🗻 කන්දට නැගලා උපන් ඇඳුමින් සැරසිලා තනි කකුලෙන් හිටගෙන හිටියානේ. ගල ගිලා බහිනකන්
🎉🎉🎉🎉🎉 Supiri. Great job.
සර්ගෙ ගවේශන නියමයි ❤
ඔබතුමාගේ වැඩසටහනක් එනකං ආශාවෙන් බලාසිටියා.🎉🎉🎉🎉
සත්‍යය ජයගනි
ජනාධිපති තුමා, අනුරාධපුරට සම්බන්ධ ගමක උප්පත්තිය ලබපු කෙනෙක්..එතුමා මෙි පෞරාණික වටිනාකම් හා තොරතුරු විදපු, දැකපු , හිතපු කෙනෙක් ..බුද්ධිමත් බොහෝ දෙනෙක් මේ කාරනා දැන් දැන් පිලිගෙන ඇත..බොදු පිලිවෙතක් අනුගමනය කරන අපේ ජනාධිපති තුමාටත් මේ අදහස් ඇසේවා... දැනේවා.... අවබෝධ වෙිවා.. !!!
අනාගතයේදී ඉතිහාසය කියවන විට ඔඛතුමාගේ නමත් කියවේවී
අති විශිෂ්ටයි❤❤❤
ඉතාම අශාවෙන් ඉන්නවා නියම බුද්ධ ගයාව වැද ගන්න. මේවා ඇහුවම ඉන්දියාවට යන්න බැරිවීම පිළිබඳව ඉතාම සතුටු වනවා. නියම ඒ ශුද්ධ භූමිය ඉක්මනින්ම අණාවරණය වේවා ! 💐💐💐
අනිවාර්යයෙන් ම මහත්මයා ,බුදු හාමුදුරුවෝ අපේ රටේ , අපේ කෙනෙක් තෙරුවන් සරණයි dubai සිට
@@priyanthipieris633 හාහා එහෙම ද පුතේ?
එහෙම තමයි වේසියේ
ඔබ මේ වෙනුවෙන් කරන කැපවීම් අගයමු.
බෙහෙවින්ම ස්තූතියි !
ස්තූතියි ඔබතුමාට❤
ඔබගේ ගවේෂණයට මගෙ ප්‍රණාමය 🎉🎉🎉🙏🙏🙏
කියන්න තියෙන්නෙ එක දෙයයි. "ඔබතුමානම් සිරාම වැඩ්ඩෙක් ඈ, පට්ටම මීටරයක්" එච්චරයි 🫡❤
Theruvan saranai
Oba thumata බොහොම pin 🎉🎉🎉🎉 sathya budda ඉතිහාසය mathuwewa❤❤❤❤
සත්‍ය වැටහේවා...ඔබතුමාට යහපතක්ම වේවා.ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීමට.
මේ උත්සාහයන් පල දරන්නේ නිවැරදි නායකත්වය තුලින්....ඒ කවදාද.
මේ හොර siwru කල්ලිය ට සත්‍ය වැටහුනේ නැනේ 😢 obtumata පින් ❤
අහන්න කලින්ම ස්තූතියි.💐🙏
කොයිතරම් මිතයාවකද මෙසිංහලබෞද්ධයව් ජීවත් වෙන්නෙ අක්ෂොබයට වදිනවා ශිව කොවිලට ගිහිල්ලා😂😂 අක්ෂාිබය ඔවුන්ගෙ ශිව දෙව්අවතාරයක් ද එතකොට
එංගලන්තයේ සිසුන්ට බුද්ධදර්මය ලංකාවේ ආරම්භවි වෙනත් රටවලට ව්‍යාප්තවු බව ඉගැන්වෙන ඔබ විසින් සදහන් කල ඉංගිුසි පොතේ පිඩිඑප් පිපතක් කරැණාකර පහලින් පලකරන්නේනම් මැනවි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිඩිඑෆ් කල පොත් පමනයි එහෙම දාන්න හැකිවන්නේ.
ඔබ ජාතිය ට ණය ඇති අපගේ වාසනාවට බිහිවූවෙක් කියා සිතෙනව.
විශිෂ්ට පැහැදිලි ඉදිරිපත් කිරීමක්. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට හැකිතාක් බෙදාහරින්නෙමු ❤
ඉතා වටිනා අදට සුදුසුම වැඩසටහනක්❤
තෙරුවන් සරණයි !! චිරන් ජයතු !!! ගොතම බුධුන් වහන්සේගේ, සත්‍ය ඉතිහාසය මතු කිරීමට , ප්‍රසාද් කුමාර මැති තුමන් විසින් කාලයක් පුරා ශක්තිය, කාළය , ශ්‍රමය ගොතම බුදුන් වහන්සේගේ, සත්‍ය ඉතිහාසය ලෝක මිනිස් සමාජයට එලි කර දීමට ගන්නා ප්‍රයත්නය අති විශිෂ්ටයි !! මාගේ හුධමය ප්‍රණාමය.
සත්‍යය කිසිදා වසන් කළ නොහැක,,රාවණා,,
බොහෝම අගනා වැඩසටහනක් ... බොහෙම පිං ඔබතුමාට...
ඔබතුමා නොනවත්වා කරගෙන යන පර්යේෂණ කටයුත්ත සඳහා ටෙශාන් ප්‍රනාන්දු මහත්මා වැනි සමාන්තර විද්වතෙකු හා සම්බන්ධ කරගෙන දෙදෙනා අතර දැනුම සමසේ බෙදා හදාගෙන කරගෙන යන්නේ නම් එය අනාගත පැවැත්ම සඳහා වඩාත්ම හිතකරවාතාවරණයක් ඇති කරනු ඇති. නව පරපුරේ හෙළ බොදු ඉතිහාසය හොයා යන යම් අයවලුන් කිහිප දෙනෙකුද සෘජුව සම්බන්ධ කරගෙන එකම දැනුම් පද්ධතියේ අවබෝධය දීර්ඝව පවත්වාගෙන යාම සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලනවා.
ඔබට ස්තූතියි👍
දැනට බුදුන් වහන්සේ ලංකාවේ යැයි පවසන කිහිප දෙනාගේ විවිධ අදහස් අතරින් ඔබතුමා ඉදිරිපත් කරන මෙම කරුනු ඉතාමත් තාර්කික මෙන්ම පිළිගත හැකි තත්ත්වයක තිබෙන බව මගේ අදහසයි .මෙම ඉදිරිපත් කිරීම මගින් විවිධ මත දරණ සියලුම දෙනා අවම සිත් රිදවීමකින් බුදුරජාණන් වහන්සේ මෙම පිං බිමේ පහළ වූ බවට එක් මතයකට ගැනීමේ හැකියාවක් පෙනෙන්නට තියෙනවා
ගවේෂණය ත් බලන්න .
ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හෙලබිම තුල රජවරු පාලනය කලේ නැහැ කියල පුරාවිද්‍යාව කියනව ,ඒ ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද ?
@@dayawansajayaweera5250 ඔව් ඔබ හරි. රජකම විකාශනය වන්නේ විජයාගමනය සමගින්..... ......... ................... ............. ............. ............ ............. කවදාවත්ම ඔප්පු කරන්න බැරි විකාරයක් වෙනුවෙන් මුන් නිකං පැට්‍රෝල් පුච්චනවා .
මටනම් කියන් තියෙන්නෙ ඔකුන් හුලුගාරටින් පන්නා දැමියයුතුයි@@dayawansajayaweera5250
@@dayawansajayaweera5250 පුරා විද්‍යාව සුදු ජාතිකයින් කියපු ඒව දිගටම ගෙනියන එකනෙ කරල තියෙන්නෙ. ඒ මදිවට දැන් හමුවෙන සාක්ෂිත් හංගනවා. මෙතුමා කරන video එකකම කියනවා නිදන් ගත්තු කෙනෙක් සෝමදේව මහතා එහෙම කිව්ව කියල.
1st coment....😊Good job❤❤❤❤
💐💐💐💐💐💐
Thank you very much for revealing an un-told story about bojgaya (today Indian Buddhagaya)
❤❤🎉🎉ප්‍රසාද් මහත්මයා ඇතුළු සිසිර පෙරේරා මහතා ,නිහාල් මහතා ,ප්‍රසාන්ත් ,මහතා ,ජනිත් මහතා ,අනුරාධ මැදවත්ත මහතා ඇතුළු හෙළයේ අපේ බුදු රජාණන්වහන්සේලා ගැන හොදින්ම දන්නා සම්මානීය මහචාර්ය හෙළයේ මහ ඇදුරාණන් වන ජයරත්න පතිරආරච්චි මහතා ඇතුළු පිරිස එකතුවී අපේ රටේ සෙල්ලිපි තුලින් සත්‍ය සිද්ධස්ථාන විස්තර ඇතුලත් චිත්‍රපට හදාගෙන පෙන්වන මෙන්ද සම්බුද්ධ සාසනය සහ හෙළ දීපය ආරක්ෂා කර ගැනීමට බුදුන් උපන් දේසය ,එකම රට හෙළදීපය බව පිළි ගන්නා ,හොදින්ම දන්නා පිරිම් ,සහ කාන්තාවන් දෙපිරිසම එක්වී ,දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න නැතිව කම්බා හොරුන් හෙරියන් ,අපේ බුදු රජාණන්වහන්සේලා විකුණන් කෑම නැවැත්වීමට නොහැකිය .දේශපාලන කරන අය අදහන ආගම ඔබ තුමා කියන දෙන පෙන්වන බුදුන් නොවන මුණි සාමිලා සහ ඇලෙක්සැන්ඩර් කනිහැම් ගේ පෙන්දන්ගේ නිගන්ට ආගම සහ හිංදු කෝව්ල් ආගම තමයි .,,ඔබ තුමන්ලාට දේශපාලනයට එන්න ,ජය ස්තිරයි , 98 % ක නියත ජය ලැබෙනවා ...🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌻🌻
අති විශිෂ්ඨ අදහස්
@@ravindralal3920 ඒ සියලු සිද්ධස්ථාන මහින්දාගමනය ට පසුව ඉදිවූ ස්ථාන බව ඔබ දන්නවාද?
ඉතාමත් නිවැරදි වැඩසටහනක්.මේනිවැරදි කිරීම ඉතාම සරලයි. අපේ බුදුන් වහන්සේ මේ හෙලබිමේ බවට හොදම සාධක ඇත්තේ මේ රටේ.
@@PrasadKumara-d6z කාටවත් ඇහෙන්න කියන්න එපා.
හැබැයි ඉතින් මීට වඩා පිලිගත හැකි සාධක වැඩිම ප්‍රමාණයක් ඉන්දියාවේ තියෙනවා
@@Sandakathmini01මේවා ඇහෙද්දී අවුලක් දැනෙනවා නේද ඒ ඔබේ පරම්පරාව පැවෙතෙන්නෙ අඩු කුලේ පරහැත්තෙන් වීමයි
ඔබතුමාට යහපතක් වේවා ¡¡¡
Excellent presentation. Keep it up!
තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤ 🙏
Suwapath weva 🙏
Good ❤❤❤
❤❤❤👍
🎉🎉🎉🎉🎉❤❤❤
ඔබ තුමාට තව් තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !!!
ඔබතුමාට පින් පහදලා දෙනවට මම අවුරුදු විස්සක වෙලේ ඉඳලා. බුද්ධ ඉතිහාසය ියලුම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටමසතර අපාය තියෙයිද. හතරක් නෙමෙයි නෙමෙයි හැටක් තියෙන්න ඕනේ.ේ එළි වේවා ඔබතුමාට දීර්ඝායුෂ
ප්‍රශාද් ඔබ තුමාගෙ මේ හෙලිදරව්ව ඉතා වැදගත් . මේ හෙලිදරව්වට සමගාමීව සහ එහි ඌන පූරණයන් ලෙස පෙන්වා දිය හැකි කරුණු සමුහයක් ඉදිරියේදි දැක්ම- Dakma Vlog හරහා ඉදිරිපත් කිරීමට බලාපාාරොත්තුවෙනවා.
ඔබ තුමා මේ කරණ මෙහෙවර අගය කරමි
ඔබතුමාගේ නොපසුබට උත්සාහය ට අපේ ප්‍රනාමය .සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින්ම
ඒලි දැක්වේවා .ඔබතුමාට යහපතක්ම වේවා .
@@sirilee139 මේ මහා භද්‍ර කල්පය තුළ බැරි වේවි.
හොදම වැඩ සටහනකි.
ල්‍ාංකික ජනතාව දැනුවත් කිරීම සදහා ඔබ දරණ ප්‍රයත්නය අනර්ඝයි. මමත් ඒවා follow කරන කෙනෙකි.
සිසිර පෙරේරා මහත්මයාලා සමග එකතුව කල වැඩසටහනත් ඉතා වටිනවා. සැම දෙනාම සාකච්ඡා කර එක පොදු නිගමනයකට පැමිණ ජනගත කරන ලෙස ඉල්ලමි.
ඔබතුමා ගේ උත්සහය ඉතා අගයකරමි.ඉදිරියට යැමට සියලු ශක්තිය ධෛර්යය ලැඛේවා.... ❤
ඔබතුමාගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ❤❤❤
බොහොම පිං මේ වගේ අර්ථවත් වටිනා වීඩියෝ එකක් ගෙනාවාට..🙏👍👍👍..
අපේ නිවැරදි හෙළ ඉතිහාසය වැළලුණු හෙළ බොදු ඉතිහාසය මතුකරන්න වෙහෙසෙන ඔබතුමාට නිදුක් නීරෝගීභාවය ලැබේවා ❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏 මහත්මයාණනි...❤️❤️❤️
සත්‍ය ඉතිහාසය ඉතා ඉක්මනින්ම
ඒලි දැක්වේවා .ඔබතුමාට යහපතක්ම වේවා .
ඔබතුමාගේ නොපසුබට උත්සාහය ට මගේ ප්‍රනාමය.
මෙවැනිම ආකාරයේ වැඩසටහන් කිරීමට ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤😮😮😢බුද්ධාගම දැන් ඉවරයි දැන් පැවැත්ම අපවැත්ම කරන රිය අරිය කරන රත නං කරන බුදුදහමයි පරම පවිත්‍ර සිරිසද්ධර්මය යි එ වෙනුවෙන් ඔබත් ගත් උත්සාහය ට අපගේ ප්‍රණාමය ❤❤❤❤😮😮😮😊
ඔබතුමාගේ අවබෝධය දැනුවත්බාවය පිලිබදව ගවුරවය කරමි
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
සත්‍යා කවදාහෝ හෙළිවෙනවමයි...ඔබ තුමාට බොහොම පින්.
මේ පින් බිමේ උරුමය පාවා දෙන මේ රටේ බෞද්ධයන්ගේ දෑස විවර වේවා... ලෝකෙන් උතුම් රට ලංකාවයි විවාදයක් නෑ.... සාධු🙏🙏🙏 සිරිසද්ධර්මය හැමෝටම අවබෝධකර ගැනීමට හැකිවේවා..🙏 නිවනම නාථයි නිවනම වෙත්වා
ඉතාමත් අභියෝගාත්මක ඉසව්වක් ශාස්ත්‍රානුකූලව සංගතව ඉදිරිපත්කරන ඔබතුමාට ජාතියේ උපහාරය!!!
ඔබට , පවුලේ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤🙏 සත්‍ය වෙනුවෙන් ශක්තිය ලැබේවා.
ඔබ දැන් යන ගමන් මග ඉතා වැදගත්.. දැඩි වෑයමක්.. ශක්තිය ධෛර්යය ජය...
ඉතාමත් නිවැරදි වැඩසටහනක්.මේනිවැරදි කිරීම ඉතාම අනර්ඝයි..
මෙම සත්‍ය කථාව ලෝකයට ලියා ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා ඔබතුමායි . සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන නිසා. ඒ සදහා අවශ්‍ය ධයිර්‍ය ශක්තිය නොඅඩුව ම ලැබේවා
ඇත්තවසයෙන්ම ඔව්..♥️🙏♥️
😂😂😂 මෙ වගෙ මොඩයො@@senawirathna6147
Very valuable explanation. Your efforts in this regard are much appreciated. A lot of work needs to be done as you explained and the support is required.
Let these explanations help remove the veil of blindness of many.
Suwapath wewa
The effort put in to this research is much appreciated❤ the truth will always prevail! Thank you very much🙏
සත්‍යය සියල්ලටම වැටහේවා...🎉❤
මැතිතුමනි , ඔබතුමාට සිංහල බෞද්ධයන් පමනක් නොව මේ රටේ සියලුම දෙනාගේම ගෞරවය හිමිවිය යුතුය, මාගේ ආදර ගෞරවය ඔබතුමාට පිරිනමමි. ස්තුතියි ඔබතුමාගේ මේ අපරිමිත කැපකිරිමට .👍
ඔබගේ ගවේෂණයට මගේ ප්‍රනාමය 🙏❤❤
මම සමරකෝන්,මම නොදදන්න තවත් කොතෙක් ඇද්ද ප්‍රසාද් මහත්තයෝ ඔබට පිං. ඉන්දියාවට ගියාම හමු වෙන budun/චීනේ ට ගිහින් සොයා ගන්න බුදුන් /වියට්නාම් වලට ගිහින් සොයා ගන්න බුදුන් /කම්බෝජියා වට ගිහින් හමුවෙන බුදුන් අපේ ඇති ගෞරව ගෝතම සිදත බුදුන් වෙන වෙනම පහදා දීම ගැන ඔබට පිං. අපි ඒ සැවෝම වන්දනා කරමු අපේ බුදුන්වහන්සේ ප්‍රමුඛ කොට ගෙනා. ඒ ඒකකම මගේ අනික් යෝජනාව දැනට අපේ රටේ භාවිතා වෙන අද්‍යාපන ක්‍රමය ඇති උනු දා පටන් සිද්දි දහමය මුල සිටම පෙළ ගැස් වීම කාලෝචිතයී කියලා මට හිතෙනවා. සුර කථිකා වක් තියන කෙනෙක් හරා මෙය සමාජ ගත කරමු.
@@samarakoonwansaratne8219 මහත්තයෝ ඔය ගෝතම සිදත බුදුන් කියන්නේ කව්ද ? බනේ පැගැදිලිවම ටියනව ගෝතම ගෝත්‍රයේ උපන් කුමරුන් ලෝකයට අර්තයක් සිද්ධකරන නිසා සිද්ධාර්ත නම් වේ කියලා. ඔබතුමාල මේ ඔලුවෙ අමාරු කාර පිස්සෙක් වෙච්ච පංසල් හේනේ මහල්ලාගේ කුනුහර්ප අහලා ඔලුව නරක්කරගන්න එපා පුලුවන්නම් අහන්න ඔය ජම්බු පඩියන්ගෙන් ජම්බුඩ්වීපය ලංකාවනම් ඉන්දියාවට ඒ කාලේ කියපු නම උන්ට උත්තර නෑ
මහත්තයා නිදා සිටින මිනිස්සු අවදි කරන එක පහසුයි. නමුත් බොරුවට නිදා සිටින උන් ඇහැරවන්න ලෙහෙසි නැහැ .මෙය අවබෝධය කරගැනීමට පෙර පින් මහිමයක් තියෙන්නම ඕනේ සියළු. විකුර්ති ජාන ඇති අයට සත්‍ය තේරුම් ගැනීමට පහසු නැත .මෙම සත්‍ය වෙනුවෙන් පෙනී සිටීම ගැන සිව් හෙලයො වෙන අපට හරිම සතුටුයි ❤❤❤
ඔව් සහතික ඇත්ත.
සතුටුයි මේ පැහැදිලි කිරීමට෴ දිර්ගායු වේවා❤ ඔබට
Prasad, it's a very good presentation
ඔබ තුමා මේ කරන කර්තව්‍යය පිළිබඳව වර්ණනා කිරීමට අගය කිරීමට සිංහල හෝඩියේ වචන මට නැහැ. මේ දේ කරන්න ඔබ තුමා දරණ උත්සාහයට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි. ඔබ තුමාට තුනුරුවන් සරණයි. ❤❤❤❤
එහෙනම් අපේ ජනාධිපති අනුර මහත්තය අනාවභෝධයෙන් වැඳපුදාගෙන තියෙන්න නිවැරදි දේ සොයා පිළිගන්නට කාලයයි. ඔබ තුමාගේ අවධානය යොමු වේවා
එදා ඉංදියාවේ ඉදන් තමයි ලංකාවට ඇවිත් තියෙන්නෙ කියලා කියනවා.කුමාරියෝ රජවරු සරණපාවා ගත්තලු.ලංකාවට ඇවිත් ධර්මය දේශනා කලාලු.මාර වැඩේ කියන්නෙ ලංකාවට බහිනකොට ලංකාවේ භාෂාව උන්ට පුලුවන් වෙලානෙ😂
Great Presentation ❤
දැන් මේ පිලිබදව අනුර කුමාර දිසානායක මහතාට ත් හිනිදුම සුනිල් සෙනවි ඇමති තුමා ටත් මේ ඉතිහාසය නිවැරදි කිරීමට අවශ්‍ය සාකච්ජා ආරම්භ කල යුතුයි. යූටියුබ් චැනල් තුලම කතා කරමින් සිටියාට ස්තිර සාර විසදුම් නැත එනිසා වහාම නිවැරදී ක්‍රියාමාර්ග ගතයුතු යි.
😂
අනුරාධපුරයෙන් පසුකාලීන දාගැබ් දුටුගැමුණු රජ ඉදිකිරීම් නමුත් කෝට්ටියාරම කෝටියක් ආරාම වවුනියා ආනමඩුව නිකවැරටිය ත්‍රිකුණාමලය වන්නිය මුලතිවු වල තියෙනවා ඕකයි නියම බුදුන් ජීවමාන කල ආරාම නටබුන් තිබෙනවා
ඇත්ත කතාව , බුද්දගයාවේ හැඩේ තියෙන්නේ කෝවිල්වලට . මම ශිදම්බරම් කෝවිල ට යද්දි මතක් උනේ බුද්දගයාව, 😮 ඒක ශිව දෙවියන් නටපු ස්තානය, එතකොට ශිව කියන්නේ ත් මිනිහෙක් ,
ඉදිරිය අභියෝගාත්මක යි බොහෝ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න සිද්ධ වෙන වා එහිදී මෙතොරරතුරු රැස්කිරීම ඉතාමත්ම වැදගත්❤❤❤❤❤❤❤❤❤❤❤
@@ChathuraEpasinghe yes ..under NPP Govt, it will not be easy, these people (NPP) going to make this island a carnival
ඔබට තියන දැනුම දැන් ඉන්න ගනින්නාන්සේලාට නෑ
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්🙏
ඔව් ඒක ඇත්ත මහායාන බුද්ධාගමක් ගැන කථාකරාට ඒ ශාස්තෘන් කවුද කියල කවුරුත් දන්නෙ නැහැ ..ජෛන මහාවීරගෙ පිළිම සමහරක් ඒවටත් බුදුපියානන් ගේ කියල වැරදි අවබෝධයක බොහෝ පිරිසක් ඉන්නවා ....
ඔබට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි සුවපත් වෙත්වා 🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි .අපිට ඉක්මනින්ම සත්‍ය දැනගන්න ලැබේවා.
සත්‍යය සියල්ලටම වැටහේවා ....ඔබතුමාට යහපතක්ම වේවා .
අපේ රටේ මහාචාර්ය වරු සුද්දන් ඉන්දියාවට වැඩමකල අපේ බුදුන් එහිම බව තහවුරු කරන්නටම projects කරනවා.දහමක් නොවැහැටුනු එයාලට මේවැරැද්දේ බරපතලකම තේරෙන්නෙ නෑ.
ඔබතුමා විශිෂ්ඨයෙක් .වෙන ලාභ අ රමුණු කිසිවක් නැතිව නිවන් දැකීමට ඉපදී සිටින ඉපදෙන්නට සිටින පිරිසට කරන උදව්වකි. ඔබතුමාට තවතවත් දහිරිය ලෑබේවා.
ඒක ඇත්ත , බුදුන් හිටියෙ ලංකාවේ තමා , අපේ පොත් ටික සුද්දො හොරකම් කරලා ලන්ඩන් පුස්තකාලේ තියෙනවා , ඒවා නැවත ගන්න පුලුවන් නම් හොඳයි , සේරම ධාතු න් වහන්සේ ලා, බුදුන් වැඩහිටි ස්ථාන , ලංකාවේ තියෙන්නේ , ඒ වගේ ම අපේ නැටුම් කලාවේ සේරම කවි තියෙන්නේ , බුදු ගුන, හා බුදු දහම , නමුත් ඉන්දියාවේ තියෙන්නේ , රාමා, සීතා, විශ්නු, ශිව කතා ,බුදුන් ගැන එක කවිය ක් වත් නෑ , ඔය විදියට ම , බෞද්ධ දර්ශනය යට ගිහින් , දැන් තියෙන්නේ සංස්කෘතිය විසින් හදපු බුද්දාගම ක්, දැන් ඇත්ත ධර්මය කතා කරන්න බෑ , මිනිස්සු පිලිගන්නේ නෑ , වැරැද්ද ස්තාපිත වෙලා , 👍👍👍 තපස්සු භල්ලුක, හදපු ගිරිහඩු සෑය කොහොමද මහියංගණ යේ තියෙන්නේ , ලලාට ධාතු, දන්ථ ධාතු, සේරුවාවිල, සෝමාවතී ය, නුවර , අනුරාධපුර ය සේරම තියෙන්නේ ලංකාවේ , 👍👍👍👍
අප නොදන්න කරැණ රාශිය ක් බුද්ධියට ගෝචර වන අයුරින්ම පැහැදිලිව ප්‍රකාශ කළේය. ඔබ ට යහපත ක්ම වේවා.
This is informative programme and praise worthy thanks
වෙහෙස මහන්සි වී ගවේෂණය කර මෙම කරුණු ගෙනහැර දැක්වූවාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ඔබතුමාගේ සියලුම වැඩසටහන් පින්තූර සහිතව ග්‍රන්ථයකට ගෙන අනුග්‍රාහයකයෙකුගේ සහාය ඇතිව පහසු
මිලකට අලවිකිරීමට කටයුතු කරන්න.
Great explanation
ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමක් අද ඉන්න මහාචාර්යයයි කියාගන්න අයට හොඳ පැහැදිලි කිරීමක් මේක
අද වැඩසටහන ගොඩක් වටිනවා... දැන්නම් මේ පැටලිල්ල හොදටම තේරෙනවා... ඒත් සමස්‍ත අපේ හාමුදුරුවරුට මේ වැඩසටහන බලන්න උනානම් ගොඩක් හොදයි.... ඔබ තුමා තමා නිවැරදිව පැහැදිලිව තේරුම් කරන්නේ මේ පිලිබද... 🙏🙏
නියමයි Prasad මහත්මයා❤
ඔබට ගොඩාක් පිං. ඔබේ වැඩිය ඔබ කරගෙනයන්න
අලුත් කට්ටිය ඔක්කොම පරණ video බලන්න ,මෙතුමා වෙහෙස කරන්නෙ නැතිව ,ඔබතුමාගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි...........
බුදුන් වහන්සේ දෙසූ නිර්මල දහම අනුව හැසිරීමයි වැදගත්
Great explanation.thanks
සත්‍යය අවබෝධ කර ගැනීම පහසු ය, ඒය ඔප්පු කිරීම අසීරු ය! ශක්තිය, දිරිය, ප්‍රඥාව ලැබේවා!!
ඔබට බොහොම පින් මේ ගැන මහන්සි වී සොයා බලා අපට පහදා දෙනවට
සම්මත උගතුන් කොපමන ඇත්ත යට ගහන්න හැදුවත් එය එලියට එනවමයි❤
රාජ් සෝමදේව මහතාගේ අදහස බුදුන්වහන්සේ ඉන්දියාවේ උපන් බව
මේ රටේ ඉතිහාසය පුරාවිද්‍යා ආචාරියො මහාචාරියො මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළත් උගත් බුද්දිමත් වියතුන් එක්ව විවෘත සංවාදයක් පැවැත්විය යුතුයි
සුද්දන් විසින් වලදැමු අපේ ප්‍රෞඪ ඉතිහාසය ,ආදමි ගේ පාරාදීශය,සියළු බුදුවරැන් සහ සක්විති රජවරැන් ජන්මය ලබන පින්බිම නැවත මතුකර අවසන්...!"
එ් බව තහවුරැ කරන සාදක
අපේ පිනට ඔබතුමන් , ගවෙිශණය,යතාර්ථ අාදී u tube නාලිකා රට වෙනුවෙන්,අපේ උරැමය වෙනුවන්,නිවන් දකින සිරි සද් ධර්මය වෙනුවන් තම ධනය,ශ්‍රමය,කාලය කැපකර සිදුකරන ගවෙිශණ තුලින්
යසට මතුකරනව...එයට අප හැමෝම ඔබලාට නයගැතියි...
මෙි මහා කුසලයට හැකි අයුරින් දායක වී නයෙන් මිදෙමු..!!🎉🎉🎉🎉
ආදම්ගෙ පාරාදීසෙත් ලංකාවද😂
ආදම් කියන්නෙත් හෙළ බස වචනයක් ආදීතමයා බ්‍රහ්ම ලොවෙන් ජීවය මෙලොවට ආව කතාව බටහිර ජාතිකයන් කොපි කරාලා@@ScepticusHistoricus
@@ScepticusHistoricus ඔව්නේ.
ආදම්ගේ පාළම දිගේ ඇවිත් ආදම්ගේ 🗻 කන්දට නැගලා උපන් ඇඳුමින් සැරසිලා තනි කකුලෙන් හිටගෙන හිටියානේ.
ගල ගිලා බහිනකන්
🎉🎉🎉🎉🎉 Supiri. Great job.
සර්ගෙ ගවේශන නියමයි ❤
ඔබතුමාගේ වැඩසටහනක් එනකං ආශාවෙන් බලාසිටියා.🎉🎉🎉🎉
සත්‍යය ජයගනි
ජනාධිපති තුමා, අනුරාධපුරට සම්බන්ධ ගමක උප්පත්තිය ලබපු කෙනෙක්..එතුමා මෙි පෞරාණික වටිනාකම් හා තොරතුරු විදපු, දැකපු , හිතපු කෙනෙක් ..බුද්ධිමත් බොහෝ දෙනෙක් මේ කාරනා දැන් දැන් පිලිගෙන ඇත..බොදු පිලිවෙතක් අනුගමනය කරන අපේ ජනාධිපති තුමාටත් මේ අදහස් ඇසේවා... දැනේවා.... අවබෝධ වෙිවා.. !!!
අනාගතයේදී ඉතිහාසය කියවන විට ඔඛතුමාගේ නමත් කියවේවී
අති විශිෂ්ටයි❤❤❤
ඉතාම අශාවෙන් ඉන්නවා නියම බුද්ධ ගයාව වැද ගන්න. මේවා ඇහුවම ඉන්දියාවට යන්න බැරිවීම පිළිබඳව ඉතාම සතුටු වනවා. නියම ඒ ශුද්ධ භූමිය ඉක්මනින්ම අණාවරණය වේවා ! 💐💐💐
අනිවාර්යයෙන් ම මහත්මයා ,බුදු හාමුදුරුවෝ අපේ රටේ , අපේ කෙනෙක්
තෙරුවන් සරණයි dubai සිට
@@priyanthipieris633 හාහා එහෙම ද පුතේ?
එහෙම තමයි වේසියේ
ඔබ මේ වෙනුවෙන් කරන කැපවීම් අගයමු.
බෙහෙවින්ම ස්තූතියි !
ස්තූතියි ඔබතුමාට❤
ඔබගේ ගවේෂණයට මගෙ ප්‍රණාමය 🎉🎉🎉🙏🙏🙏
කියන්න තියෙන්නෙ එක දෙයයි. "ඔබතුමානම් සිරාම වැඩ්ඩෙක් ඈ, පට්ටම මීටරයක්" එච්චරයි 🫡❤
Theruvan saranai
Oba thumata බොහොම pin 🎉🎉🎉🎉 sathya budda ඉතිහාසය mathuwewa❤❤❤❤
සත්‍ය වැටහේවා...ඔබතුමාට යහපතක්ම වේවා.ස්තුතියි ඔබතුමාට පැහැදිලි කිරීමට.
මේ උත්සාහයන් පල දරන්නේ නිවැරදි නායකත්වය තුලින්....ඒ කවදාද.
මේ හොර siwru කල්ලිය ට සත්‍ය වැටහුනේ නැනේ 😢 obtumata පින් ❤
අහන්න කලින්ම ස්තූතියි.💐🙏
කොයිතරම් මිතයාවකද මෙසිංහලබෞද්ධයව් ජීවත් වෙන්නෙ අක්ෂොබයට වදිනවා ශිව කොවිලට ගිහිල්ලා😂😂 අක්ෂාිබය ඔවුන්ගෙ ශිව දෙව්අවතාරයක් ද එතකොට
එංගලන්තයේ සිසුන්ට බුද්ධදර්මය ලංකාවේ ආරම්භවි වෙනත් රටවලට ව්‍යාප්තවු බව ඉගැන්වෙන ඔබ විසින් සදහන් කල ඉංගිුසි පොතේ පිඩිඑප් පිපතක් කරැණාකර පහලින් පලකරන්නේනම් මැනවි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිඩිඑෆ් කල පොත් පමනයි එහෙම දාන්න හැකිවන්නේ.
ඔබ ජාතිය ට ණය ඇති අපගේ වාසනාවට බිහිවූවෙක් කියා සිතෙනව.
විශිෂ්ට පැහැදිලි ඉදිරිපත් කිරීමක්. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ට හැකිතාක් බෙදාහරින්නෙමු ❤
ඉතා වටිනා අදට සුදුසුම වැඩසටහනක්❤
තෙරුවන් සරණයි !! චිරන් ජයතු !!! ගොතම බුධුන් වහන්සේගේ, සත්‍ය ඉතිහාසය මතු කිරීමට , ප්‍රසාද් කුමාර මැති තුමන් විසින් කාලයක් පුරා ශක්තිය, කාළය , ශ්‍රමය ගොතම බුදුන් වහන්සේගේ, සත්‍ය ඉතිහාසය ලෝක මිනිස් සමාජයට එලි කර දීමට ගන්නා ප්‍රයත්නය අති විශිෂ්ටයි !! මාගේ හුධමය ප්‍රණාමය.
සත්‍යය කිසිදා වසන් කළ නොහැක,,රාවණා,,
බොහෝම අගනා වැඩසටහනක් ... බොහෙම පිං ඔබතුමාට...
ඔබතුමා නොනවත්වා කරගෙන යන පර්යේෂණ කටයුත්ත සඳහා ටෙශාන් ප්‍රනාන්දු මහත්මා වැනි සමාන්තර විද්වතෙකු හා සම්බන්ධ කරගෙන දෙදෙනා අතර දැනුම සමසේ බෙදා හදාගෙන කරගෙන යන්නේ නම් එය අනාගත පැවැත්ම සඳහා වඩාත්ම හිතකරවාතාවරණයක් ඇති කරනු ඇති. නව පරපුරේ හෙළ බොදු ඉතිහාසය හොයා යන යම් අයවලුන් කිහිප දෙනෙකුද සෘජුව සම්බන්ධ කරගෙන එකම දැනුම් පද්ධතියේ අවබෝධය දීර්ඝව පවත්වාගෙන යාම සඳහා අවධානය යොමු කරන මෙන් ඉල්ලනවා.
ඔබට ස්තූතියි👍
දැනට බුදුන් වහන්සේ ලංකාවේ යැයි පවසන කිහිප දෙනාගේ විවිධ අදහස් අතරින් ඔබතුමා ඉදිරිපත් කරන මෙම කරුනු ඉතාමත් තාර්කික මෙන්ම පිළිගත හැකි තත්ත්වයක තිබෙන බව මගේ අදහසයි .
මෙම ඉදිරිපත් කිරීම මගින් විවිධ මත දරණ සියලුම දෙනා අවම සිත් රිදවීමකින් බුදුරජාණන් වහන්සේ මෙම පිං බිමේ පහළ වූ බවට එක් මතයකට ගැනීමේ හැකියාවක් පෙනෙන්නට තියෙනවා
ගවේෂණය ත් බලන්න .
ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ හෙලබිම තුල රජවරු පාලනය කලේ නැහැ කියල පුරාවිද්‍යාව කියනව ,ඒ ගැන ඔබට කියන්න ඇත්තේ කුමක්ද ?
@@dayawansajayaweera5250 ඔව්
ඔබ හරි.
රජකම විකාශනය වන්නේ විජයාගමනය සමගින්.....
......... ................... ............. ............. ............ .............
කවදාවත්ම ඔප්පු කරන්න බැරි විකාරයක් වෙනුවෙන්
මුන් නිකං පැට්‍රෝල් පුච්චනවා .
මටනම් කියන් තියෙන්නෙ ඔකුන් හුලුගාරටින් පන්නා දැමියයුතුයි@@dayawansajayaweera5250
@@dayawansajayaweera5250 පුරා විද්‍යාව සුදු ජාතිකයින් කියපු ඒව දිගටම ගෙනියන එකනෙ කරල තියෙන්නෙ. ඒ මදිවට දැන් හමුවෙන සාක්ෂිත් හංගනවා. මෙතුමා කරන video එකකම කියනවා නිදන් ගත්තු කෙනෙක් සෝමදේව මහතා එහෙම කිව්ව කියල.
1st coment....😊
Good job❤❤❤❤