යෝෂීත රාජපක්ෂව ඇල්ලූ,රහසිගත C.I.D. මෙහෙයුම.පොලීස්පතිත් වැඩේට බහී.2025.01.26.

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 739

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 дня назад +154

    හොඳ තොරතුරු අනාවරණයක්.
    ස්තුතියි.

  • @shanthagunawardhana
    @shanthagunawardhana 4 дня назад +131

    ඔබතුමාට මෙවැනි වැඩසටහන් සාදාරන ජනකායක් ඉදිරියේ ඉදිරිපත්කිරීමට සියලු ශක්තීන් ලැබේවාජාතියේ ප්‍රනාමය.

    • @sadpabian4843
      @sadpabian4843 4 дня назад +1

      Oba thumata godak thank you . Ithamathma watina panividayak mea vedio 1kin apata labadunnata . Oba thumata deva pehitai .

  • @janakaprabath1350
    @janakaprabath1350 4 дня назад +46

    මුලින්ම ඔබ තුමාට ස්තූතියි..මුළු රටේම ජනතාව බලන් ඉන්නේ රටේම දේපල හොරා කාල රට බංකොළොත් කරපු hema කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කිරීම gena awadiyen.

  • @nimalranjithgamage
    @nimalranjithgamage 4 дня назад +48

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මෙි පැහැදිලි කිරීම බොහොම නිවැරදියි. ජනාධිපති තුමනි නිසි පියවර ඔබතුමා සතුයි.

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 дня назад +48

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට දිසානායක ජනාධිපතිතුමා පැහැදිලි කරා මේ අයට ඇප දෙන එක ගැන ප්‍රශ්නයක් නෑ කියලා නඩු දිගටම කරගෙන යනවා කියලා. ඒක අධිකරණයේකටයුත්තක් අපේ ඔක්කොමලා බලාපොරොත්තු වෙන්නේ එක පාරටම අල්ලලා ඇතුළට දාලා හිර ගත කරන්නේ. එහෙම කරන්න අමාරුයි මේ ප්‍රශ්න එකින් එක විසඳන්න ඕන අපිට හදිස්සියේ ඇත්තටම මේගොල්ලෝ හිර බත් කනවා බලන්න ආසයිමම හිතන විදියට මේවා කොයිවෙලා හරි හරියටම විසඳේවි

  • @sujathakarunarathna1952
    @sujathakarunarathna1952 4 дня назад +23

    අප දැනුවත් කළාට බොහොම ස්තුති ❤

  • @DineshBandara-w6n
    @DineshBandara-w6n 4 дня назад +71

    හොද පැහැදිලි කිරීමක් නිවැරදි අවබෝධයක් ආවා ස්තුතියි ඔබ තුමාට . අපි මහනුවර ,කටුගස්තොට ,නුගවෙල .

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 4 дня назад +283

    සමස්ථය දෙස බැලූවිට කවුරු මොනවා කිව්වත් , පසුගිය මැතිවරණවලදී අනුර සහෝදරයා විශ්වාසකර මාලිමාවට චන්දෙ ලබාදුන් ජනතාව නොසැලී ඔහු සමග සිටිය යුතුමය . එසේ නොවුනහොත් අපේ රට නැවත කිසිදා ගොඩගැණීමට නොහැකි , හිතාගන්න බැරිතරම් අඳුරු ආගාධයකට වැටෙනවා වැටෙනවාමය . සියලු කුමන්ත්‍රණ යොදා මෙම රජය පෙරලා බලය ලබාගන්නා දූෂිතයන් චන්දෙ දුන් නොදුන් සමස්ථ රටවැසියන්ගෙන්ම ඉතාමත් කෲර ලෙස පළිගන්නවා ගන්නවාමය .

    • @gihanshani5059
      @gihanshani5059 4 дня назад +19

      අපිනම් ඵකපයින් AKDම තමා❤

    • @renakadilhan5054
      @renakadilhan5054 4 дня назад

      ​@@gihanshani5059❤

    • @renakadilhan5054
      @renakadilhan5054 4 дня назад +14

      අනිවාර්යයෙන් ❤

    • @J.oPerera
      @J.oPerera 4 дня назад +5

      Obathumage adahas walata maada ekagawemi “namuth me rajaya sawadinawa katayuthu karamin sitina bawada pahadiliya “eheth diya yatin gini aulana adursayamana hasthayak criyaathmaka wanawado kiyana sakaya apatada pahadiliya!!!

    • @J.oPerera
      @J.oPerera 4 дня назад +12

      Apith adupadu penwademin me rajaya idiriyatath rakaganimata uthsaha karami! ❤❤❤

  • @bonifesperere5059
    @bonifesperere5059 4 дня назад +29

    හොඳ පැහැදිලි කිරීම ක්🎉

  • @ukuk1581
    @ukuk1581 4 дня назад +102

    ලක්ෂ 26ක විදුලි බිල නොගෙවපු නාමල් රජයේ තෙල් පුච්ච ගෙන වාහන බෙලිඅත්තෙ ගියා කියලා සෑහෙන දුක් උනා. ජනතා දුක දැනිලා. 😂😂😂😂😂😂😂
    හොරම වේසිගෙ පුතා. 😂😂😂😂

    • @dammikapeiris6638
      @dammikapeiris6638 4 дня назад +8

      ලජජා නෑ මුන්⁣ට. මුන් හිතාගෙන ඉන්නෙ රටම උන්ගෙ පවුලෙ බූදලයක් කියල😊

    • @RanSamanala-uv9rz
      @RanSamanala-uv9rz 4 дня назад +2

      ♥️🌹👍

    • @smhs3313
      @smhs3313 4 дня назад

      අනේද කියන්නෙ. මූට මහජන මුදල් ගැන පුදුම දුකයිනෙ.එතකන් ලක්ෂ ගනන් වටින ගෙවල්වල නාකි ජෝඩුව ඉදගන අපේ සල්ලි කාබාසිනිය කරනව එතකොට කමක් නැ තව ආරක්ෂකයො 60 මදි කියල 200 ම ඉල්ලනකොට ඒවත් කමක් නැ. මුන්ව අතඩන්ගුවට ගන්න එනකොට තෙල් පුච්චන්න හොද නැ. මාර තර්ක නේ නාමල් ගොබිලගෙ.

    • @Manodara-tk4lz
      @Manodara-tk4lz 4 дня назад +1

      😂😂 ඔව් නෙ😅

    • @SadaRanasinghe
      @SadaRanasinghe 4 дня назад +1

      😂😂😂

  • @judykulathunga591
    @judykulathunga591 4 дня назад +168

    අනිවාර්යෙන් එදා හිටියාටත් වඩා අද මාලිමා රජයට සහයොගය දෙන්න ඕනේ නැත්නම් අපෙ රටට අබසරණයි

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g 4 дня назад +2

      ඒ වුනාට ආනන්ද විජේපාල කියල තියෙනව නේද යෝෂිතට මාංචු දාන්න එපා කියල.

    • @jeevansoysa7566
      @jeevansoysa7566 4 дня назад +5

      අනෙ මහජනතාවට නට්‍ය නම් පෙන්නවන්න එපා හොරු රැලට දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි

    • @jeevansoysa7566
      @jeevansoysa7566 4 дня назад +3

      අනෙ මහජනතාවට නට්‍ය නම් පෙන්නවන්න එපා හොරු රැලට දඩුවම් දෙන්න මහජනතාවගේ බලාපොරොත්තුව එකයි

    • @HarisChandra-h3l
      @HarisChandra-h3l 4 дня назад

      Paliganeemapamanau.ltte.awasyathawaya.wenuwen

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      💯💯💯💯💯💯💯💯✅🫣

  • @rankothgevijesinha
    @rankothgevijesinha 4 дня назад +73

    කොහොමද මෑ මලයගෙ කතාව.මේකා හොරා නෙවේනම් ඇයි පැනලයන්නෙ.ඔය එකෙකුටවත් කිසිම බුරුලක් දෙන්න එපා.ඩේසි ආච්චිත් අල්ලා ඩන්න ඕනා.නාකිච්චි උන්ගෙ පැටව් බේරාගන්න බොරු බේගල් ඇදබාල අහින්සක මිනින්ගේ දේපල සූරාගන උන් වැජබෙන්න කාලකන්නි පාහරයො එකෙක් නෑර අල්ලාගෙන වන්දිත් එක්ක ගන්නඕනා.මාලිමාව ❤❤❤

    • @anthonyjanz5404
      @anthonyjanz5404 4 дня назад +4

      👍👍👍👍

    • @Kumary-o5t
      @Kumary-o5t 4 дня назад +5

      රාජපක්ෂලාට කවද්ද ලැජ්ජාවක් කියන ඵක දැනුනේ

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад +1

      හරියටම හරි 💯💯💯✅

    • @Sakunsakun-gl1gi
      @Sakunsakun-gl1gi 4 дня назад +1

      👍👍👍👍👍

    • @Buddika-f1m
      @Buddika-f1m 4 дня назад +1

      🔥👍

  • @ManiWickramaratne
    @ManiWickramaratne 4 дня назад +14

    ඔබතුමාගෙ පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි . මෙවැනි කරුණු ජනාධිපතිතුමා දැනුවත් කරන්න කියලා ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනව.

  • @jandrajandra5712
    @jandrajandra5712 4 дня назад +1

    ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි ජයවෙිවා ❤❤🙋🙋

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 4 дня назад +28

    රටේ ජනතාව...., මෙපමණ ,,කටුක ජීවිත ගෙවන්නේ ,,,,,අපේ කර්මකයට තමයි ,,මේ පව් කාරයෝ ලන්කාවේ ඉපදීම ...සොබාදහම ව්සින් කර්මය පසු පස එනවා

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 4 дня назад +63

    ඔහුට ඇප නොදිය යුතුයි. ඔහු කරපු එකම වැරද්ද නොවේ ඔහුට ඇප දුන්නොත් ඉදිරි පරීක්ෂණ කටයුතු වලට බාධා එල්ල විය හැකිය

  • @malenmala7564
    @malenmala7564 4 дня назад +10

    වටිනාපැහැදිලිකිරීමක්

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 дня назад +25

    දූෂිතයන්ට නීතිය අකුරටම කරනව❤ ,මහජන රජයේ රාජකාරියට බධාකකරමින් දූෂතයින්ට ආධාර උපකාර කරන්නේ කවිද? දිගටහරහට ඇඬෙන්නම දෙනවා,රිදෙන්නම දෙනවා.මාලිමා අපි හැමතැනම❤👍

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 4 дня назад +1

    නියමයි ඔබේ වැඩසටහන නියමයි 👍

  • @lokuralalagesunny1931
    @lokuralalagesunny1931 3 дня назад

    ස්තූතියි. තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 4 дня назад +9

    බොහෝම ස්තූතියි ඔබතුමාට

  • @WasanthaKumara-s1z
    @WasanthaKumara-s1z 4 дня назад +42

    මොනදෙයක් උනත් දැන් රටේ මිනිස්සු මෝඩනෑ අයෙත් රට විකුනපු හොරුන්ට චන්දෙ දෙන්න.

    • @smhs3313
      @smhs3313 4 дня назад +1

      අනිවාර්යයෙන් .

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 дня назад +79

    තෙල් පුච්චනව රජයේ තෙල් කියලා 2.50නාමල් කියනව හොරට ලයිට් අරන් රෙස් පැදලා කොළඹ වැලිකොට්ට ගහන් මොනතරම් තෙල් පිච්චුවද මයින ගුවන් ගමන්වලට කොතරම් තෙල් පිච්චුවද .මේ ගොන් පුතාට තාම පුච්චපු තෙල් පෙනුනෙ නැද්ද ....මේ රටේ ආර්තික ඝාතකයන් වෙච්චි මේ හොර පවුල මොනතරම් වහසි බස් කියනවද ....හෙරලිය 22222222,,V අයි ඩී කාඩ් හදපු මගඩි..මේරි ලුවිස් වික්‍රම සිංහ නමින් ගෙවල් ගත්තමුංට ලැජ්ජ නැද්ද.. ... මේවට තාමත් උල්පන්දම් දෙන උන් කොච්ච ඉන්නවද....අනිත් එකා බොරු රොකට් අරිනකොට තෙල් පිච්චුනේ නැද්ද 😅😅..හොඳ පැහැදිලි කිරීමක් මේ විඩියෝව...👌👌

  • @palithsurvey9791
    @palithsurvey9791 4 дня назад +24

    පොලිස්සිය තාම දේසපාලුවොන්ට බයයි

  • @dananjayagunatunga5375
    @dananjayagunatunga5375 4 дня назад +1

    වට්නා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 4 дня назад +67

    මුන් හොරැ බව ඇත්ත. ඒ උනාට කී වතාවක් අත්අඩංගුවට අරගෙන උසාවියට දමල ඇප අරගෙන එලියට ආවද..ඒ වගේ මේපාරත් සිද්ධ උනොත් වැඩක් නෑ..අමාරැවෙන් අල්ලගෙන ඒසී වාහනෙක දාන්න ගෙනාවට වැඩක් නෑ..

  • @SitharaHemachandra
    @SitharaHemachandra 4 дня назад +15

    මාත් දැක්කා ඒ පෝස්ට් එක ඒක ට මහජන ආරක්ෂක ඇමැති ජනතාව ට පැහැදිලි ජල යුතුය ,අපි කොහොම ත් බලාගෙන ඉන්නේ වැරදි කාරයින්ට දඩුවම් නොලබුනොත් මිනිස්සු ඉක්මනින් කලකිරෙයි

  • @VarginiaDeshappriya
    @VarginiaDeshappriya 4 дня назад +48

    මම හිතනවා මෙම රටෙහි ජනතාව හැමකෙනෙකුටම ඉන්නෙ කකුල් දෙපැත්තෙ තියාගෙන අපගෙ ජනපතිතුමාට 100/100 රාජකාරිය ඉෂ්ට කරන්න ගියොත් එතුමාගෙ ජිවිතය විතරක් නොවෙ එයට සහාභාගි වූ හැමකෙනෙකුගෙ ජිවිතය අවදානමක් වෙයි බවට තමයි කවුරුත් බයයි ඒක නෙ මහා තැනත් රට බයකරගෙන මන්දිරයෙන් වත් බහින්නෙ නැත්තෙ අපගෙ අනුර ජනපති අපට ඕනෙ තවත් කවුරුත් නෑ මෙම රටෙ මෙතුවක් කල් විරයො එතුමාට අද දවසෙ අපගෙ දෙව්රුකවරනයෙ පිහිට ලැබෙවා

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 4 дня назад +3

      ඔබතුමාට වටහාගත් සත්‍යය සමස්ථ රටවැසියන්ම වටහා ගනිත්වා ..❤

    • @smhs3313
      @smhs3313 4 дня назад

      අනිවාර්යයෙන් ඒකනන් ඇත්ත. අපේ රටේ ඉන්න ගොඩක් එවුන් එදාවේල ගැන විතරයි හිතන්නෙ .🥲

    • @AnuAnu-h4u
      @AnuAnu-h4u 2 дня назад

      Jajapakshalata issara ewun baya den inna kollo kello baya ne okunta bayanam aragala karala okun pannawaida

  • @priyankashrimathi432
    @priyankashrimathi432 4 дня назад +24

    සියලුම රාජපක්ෂවරු අත්අඩංගුවට ගෙන දේපල රාජ්ය සන්තක කලයුතුයි ම ආණ්ඩුවට බලය දුන්නේ මේකටයි එපා දීලා නිදහස් වෙනේ මොන විහිළුව සියලුම දේපල රාජසන්තක කරන්න ජනපතිතුමනි

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      හරියටම හරි 💯💯💯💯💯💯💯💯💯✅

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 4 дня назад +1

    ඔබටතූමාට බොහොම ස්තුතියි.👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ගායකයෙකුනොවනමා

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි

  • @kudamanike1443
    @kudamanike1443 4 дня назад +28

    හෙමින් යං අනුර ට පමණයි නිතිය හදලා දෙන්න පුළුවන් ,අවු ,,2,3 යනවිට නිතිය උල්ලංඝනය කල අයටත් පාඩම් ඉගෙන ගන්න පුලුවන් ,කලබල කරන්න හදනවා,කලබල වෙන්න එපා ලැබුන අවස්තාව නැති කරගන්න එපා,ආණ්ඩුව ට උදව් කරන්න ,

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      ඕව කරල ඉවර වෙනකොට රටත් ජාතියත් ආගමත් ඉවරෙටම ඉවරයි,🫣😩😫🤔🤔🤔🤔🤔🤔

  • @Lath-q2t
    @Lath-q2t 4 дня назад +6

    ඔබතුමාට වගේමඅපේ අලුත් පොලිස්පති තුමා ඇතුළු මයුර පොලිස් නිලධාරීතුමා වගේ ව්සිස්ට සේවයක් කරන සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි අපේ රට සුරක්ශිත කරන්න ඔබ සියළුම දෙනාට යෝදබල සක්තිය ලැබේවා

  • @sandyakumari4172
    @sandyakumari4172 4 дня назад +2

    Thanks brother excellent explanation ❤❤❤❤

  • @mjmmunthas
    @mjmmunthas 4 дня назад +2

    Well explained 👍 Thank you ❤

  • @KumuduniKumari-j6y
    @KumuduniKumari-j6y 4 дня назад +24

    අපිට රජුන් විස්වාසයි මෙිචිචර කාලයක් කටිට කාල ආපු රජුන්ට ජය වෙිවා සියල්ලම හරි විදියටම විසදෙනවා❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭

    • @SusilSilva-g7g
      @SusilSilva-g7g 4 дня назад

      රජෙක් නෙවේ මහින්ද හොරෙක්.

  • @indikaudaya3411
    @indikaudaya3411 4 дня назад +22

    තොරතුරු දෙන නිලදාරින් සීඅයිඩී දාලා හොයන්න

  • @MohammadHUSNI-g3h
    @MohammadHUSNI-g3h 4 дня назад +8

    Good morning Sar🎉🎉❤❤Great sri-lanka 👩‍🚒👩‍🚒🙋🙋 police great🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NeelSenevirathna
    @NeelSenevirathna 4 дня назад +25

    මෙම සැකකරු අත්අඩංගුවට ගන්න පොලිස්පති වරයාත් සහයෝගය දුන්නානම් cid. ය මීට වඩා වගකීමෙන් එතුමාට ගව්රවයෙන් වැඩ කරන්න තිබුනනේද කියන විශ්වාසය ජනතාවට අවබෝධ වෙනව.පරණ සිදුවීම් ඒ විදිහටම වෙනවනම් දෙවියන්ගෙම පිහිට තමයි ජනතාවට.

  • @TasithSamarasekara
    @TasithSamarasekara 4 дня назад +22

    ඇප දුන්නට දුක් වෙන්න එපා මිය මේ ආරම්භයක් පමණයි

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 дня назад +6

    Hope this issue will get immediate attention by the President. It is a serious matter. If not people would lose faith in this government,for sure. Thank you for your revelations.🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena 4 дня назад +29

    පළාත් පාලන ආයතන CLEAN කරමු! මාලිමාවෙන් පුරවමු! 😎💪
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

    • @manjumatale1210
      @manjumatale1210 4 дня назад +2

      Sorry ආයෙ දෙන්නෙ නෑ 😪 කියපු දේවල් කරන්ඩ මෙයාලට බෑ 🤮

    • @surensoysa8672
      @surensoysa8672 4 дня назад +2

      අනුරපුර ප්‍රා. සභාව jvp/npp පැරදිලා කියල ආරංචියි.

    • @ThusharaKanchana-g1q
      @ThusharaKanchana-g1q 4 дня назад +1

      ඇත්තටම කණගාටුයි.. 😢 ආපහු දෙන්නේ නෑ..😢 මේවා සංදර්ශන විතරයි අපේ ප්‍රශ්න විසඳන්න ප්‍රමුඛත්වය දෙන්න. 😮

    • @SVA790
      @SVA790 4 дня назад

      @@manjumatale1210අනිවා රටේ මිනිස්සුන්ට හාල් ටික දිගන්න බැ පොර ටෝක් දානවා මෙවා පෙන්නලා ප්‍ර්ශ්න යට ගහනවා අර හොරෙන් පන්නපු කන්ටේනර් වලට කිසිදු පරික්ෂනයක් නැ ඒකට කෝ ඔය නිතිය ගොවියො අනාතයි

  • @luthfyuvais996
    @luthfyuvais996 4 дня назад +3

    Briliant work sir well done proud of you sir 💯🔥💘

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 дня назад +1

    Thank you very much for your excellent explanation. ❤❤❤❤😊😊😊😊😊😊😊😊😊❤❤❤❤

  • @asokajayakody1091
    @asokajayakody1091 4 дня назад +49

    මේ නඩුවේ ඩේසි ආච්චි සම විත්තිකාරියක් විය යුතුයි .නැත්නම් ඉතා පහසුවෙන් යෝෂිත ට බේරි යා හැක.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 дня назад +9

    මේ තත්වය අනුව පොලීසිය භාර ඇමතිගේ වගකීමත් ජනාධිපතිතුමාට පවරාගැනීමට සිදුවෙලා තියෙන බවයි පේන්නේ . ස්තූතියි .

  • @SanAbey6851
    @SanAbey6851 4 дня назад +2

    Thank you for your info. Waiting till tomorrow to see another drama... 😮

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 4 дня назад +1

    ඔබ හරියට හරි මෙක තමයි ඇත්ත කතාව

  • @leelarathnasilwa
    @leelarathnasilwa 4 дня назад +2

    හොද පැහැදිලි කිරිිමක් ඔබ tummata බුදු සරනයි

  • @WickyWickramasinghe-s1s
    @WickyWickramasinghe-s1s 4 дня назад +13

    පැහදිලිවම ඔිවට රාජපක්ෂලාගෙ අවතාර තාමත් අරක්ගෙන ඉන්නවා ඔය කාලකණ්ණි නඩයම වහාම වෙනස් කරන්න ඔිනෙ

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 4 дня назад +35

    මුන් පැනල ගිහිල්ල දැන් බයිල ගහනවා.අනිවාර්‍යයෙන්ම මෙයා බෙලිඅත්තට ගිහිල්ල අසනීප වෙන්න හොදටම ඉඩ තිබුන.එන්න කිව්වට යන්නේ නැතිව දින කීපයක් ඉල්ලන්න ඉඩ තිබුන.ඊට පස්සේ අත් අඩංගුවට ගන්න එපා කියල උසාවි යන්න ඉඩ තිබුනා.

    • @PUBUDUROSHAN-w1q
      @PUBUDUROSHAN-w1q 4 дня назад

      Oya nam maaaarai...kohenda oya adahas galagena enne..😂😂😂😂😂

  • @nihalperera2755
    @nihalperera2755 4 дня назад

    Thank you 🙏🏻 🌹

  • @ChandikaDumith
    @ChandikaDumith 4 дня назад +15

    හිටපු දෙශපාලකයින් වගෙම නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් දූෂිත යි

  • @Absolutetruth.
    @Absolutetruth. 4 дня назад +2

    Thank you for your service sir

  • @prasannanissanka1712
    @prasannanissanka1712 4 дня назад +15

    පුදුමාකාර විශිෂ්ඨ විග්‍රහයක්..ස්තූතියි ඔබ තුමාට.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 дня назад +11

    අත්,අඩංගුවට,පොලීසියෙන්,කතාකරතිබෙන්නේ,සර්,කියලා,පොලීසියටබාරවෙන්නකියලා,❤මහ,එවුන්ට,වෙනමම,නීතියක්,

  • @inrawathialwis6178
    @inrawathialwis6178 4 дня назад +1

    ඔබ කියන්නේ සහතික aetha බොහෝම pin

  • @premasrilanka4167
    @premasrilanka4167 4 дня назад +1

    හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමා බෙහෙවින්

  • @nisaljayawardena
    @nisaljayawardena 4 дня назад +36

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @chandanasrilal3195
      @chandanasrilal3195 4 дня назад +1

      නියම නේ.

    • @SVA790
      @SVA790 4 дня назад

      ඒකයි කැදත් නැ ආබු දවසෙ ඉදන් ගංවතුර පොලොන්නරැවෙ වැව කඩං ගිහිං ගොවියො අනාතයි ලගදිම හාල් ප්‍රශ්නයක් ඇවිත් මිනිස්සු කන්න නැතුව මැරෙයි හොරැ ඉන්න දවස් වල හාල් 180 පොල් 80 දැන් ??

    • @romiyoalex8629
      @romiyoalex8629 4 дня назад

      @@chandanasrilal3195 😅😅😅

    • @wiltonwarnapura280
      @wiltonwarnapura280 4 дня назад +1

      Mama kipawarak meka kiyawa thiyenawa hari lassana comment ekak

    • @romiyoalex8629
      @romiyoalex8629 4 дня назад

      @@wiltonwarnapura280 😅

  • @sujeewadamayanthi7611
    @sujeewadamayanthi7611 4 дня назад +20

    76 ක් හොරු රජ කරපු රට අපට හදිසි තියෙන තරමටම හදන්න ලේසි නැහෑ ..NPP රජය ඒක හරියටම කරයි. අපි ශක්තියක් වෙමු

  • @chandanasrilal3195
    @chandanasrilal3195 4 дня назад +11

    ඇයි මුන්ට බයද..ආනන්ද විජේපාල ඇයි ගේමද..සෙල්ලම් දාන්න ලෑස්තිවෙන්න එපා තුමනි..සාමාන්‍ය උන්ට දෙන ආකාරයට ම කරමු.

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 4 дня назад +10

    පොලිස් ඇමතියාගැන මේවත් එක්ක සැකයක් තියනව පසුගිය සිද්ධීනුත් එක්ක. මේවගේ පරයොත් එක්ක ජනාධිපතිතුමාට ශක්තිමත්ව ගමන යන්න බෑ.මොහුගැන තීරණයක් ගන්න ජනාධිපතිතුමනි.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      💯💯💯💯💯💯💯🤔🤔✅

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 4 дня назад +1

    That's the way any faithful government should work, let's go ahead step by step.

  • @nidukshinirosha4577
    @nidukshinirosha4577 4 дня назад

    නියමයි ජය වේවා 🙏🙏🙏❤

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 4 дня назад +9

    මිනිසුන් ..කලබල .නොවී viswasaya තබා ගැනීම සුදුසු බව හොඳින් වටහා ගත යුතුයි . කිසිවක් අපට ..ඇති හදිසි yata කළ නොහැකිය . Oba thuma lath me සියල්ල ..සමාජයට ගෙඩි පිටින්ම නොකියා ඉන්නවා nam හොඳයි නේද ??🎉🎉🎉🎉

  • @chinthakumarihamy3785
    @chinthakumarihamy3785 4 дня назад +2

    Great , brave, unbiased Judge. We salute 🫡 for the great service.

  • @AliwafaAliwafa-d6y
    @AliwafaAliwafa-d6y 4 дня назад +16

    මුලු පවුලම සොරකමට දක්ෂයි අනෙ

  • @donudumullage9538
    @donudumullage9538 4 дня назад

    Our respect for you ❤excellent program

  • @84K3L
    @84K3L 4 дня назад +14

    අත්අඩංගුවට ගත් පසු ඇප දීම සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් වීම නෙවෙයි.ඇප දුන්නත් නඩුව දිගටම යනවා.දීර්ඝ කාලයක් සිරගතවී අච්චු විඳීමටනම් අධිකරණයෙන් වැරදිකරු විය යුතුයි.

    • @SusilFernando-y7l
      @SusilFernando-y7l 4 дня назад

      නඩු කල් දානවා දිගු කාලයක්. ඇප නොදිය

      යුතුයි.

    • @84K3L
      @84K3L 4 дня назад

      @SusilFernando-y7l නීතියෙන් එහෙම ඉඩක් නෑ.

    • @kaushalmuthuthanthirige5289
      @kaushalmuthuthanthirige5289 4 дня назад

      ​@@84K3Lමොකද අනේ නැත්තෙ. දන්න හින්දා කියන්නේ. ඉස්සෙල්ලා ඇප දෙනවා ඊට පස්සෙ කිහිප වරක් කැඳවීම් විතරයි පළවෙනි කැඳවීමෙන් පස්සෙ ඊළඟ කැඳවීම මාස තුනකින් සමහර විට මාස හයක් වගේ වෙනව අන්තිමට අවුරුදු පහක් විතරම දිගට ඇදෙනව ඊට පස්සෙ විභාග කිරීම් වාචික දේශන. ලිඛිත දේශන යනාදි වශයෙන් වැඩ ගොඩයි ඒව කල්දාගන්න ⁣කොච්චර වැඩ කරනවද. නඩුවට ඉදිරිපත් නොවී ⁣ලෙඩවී ඇති බව පවසමින් හොර වෛද්‍ය සහතික දෙනව ලියන්න ගියොත් කප්පරක් ලියන්න පුළුවන් සහොදරය

  • @nimalbandara102
    @nimalbandara102 4 дня назад +1

    It’s true you are correct ❤❤❤❤

  • @ThungalalGooneratne
    @ThungalalGooneratne 4 дня назад +19

    පලා යන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා පොලිස්පති ආාදර්ශය

  • @sisirakumarakarunanayaka5657
    @sisirakumarakarunanayaka5657 4 дня назад +6

    සමහර නිලධාරීන් මේ රජය අපකීර්තියට පත්කිරීමට කටයුතුකරනව..මුන්ව අයින් නොකරනම් ක්ලීන් ස්‍රීලංකාවක් හැදීම විහිලුවක්..

  • @chandanarathnayake529
    @chandanarathnayake529 4 дня назад +10

    අනුර තමයි එක ම විශ්වාසය .

  • @DammikaDammika-un3qk
    @DammikaDammika-un3qk 4 дня назад +5

    Great job brother ❤❤❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 4 дня назад

    ඔබට💐
    🇱🇰🙏❤️

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 4 дня назад +9

    ඔය ඔබ කියනනිදහසගැන ඊයේ ජනාධිපතිතුමා පැහැදිලිව කීව ඒ කතාව ටිකක් අහල ඔබගේ පැහැදිලි කිරීම කරානම් ගොඩක් වටිනව

  • @ramyagoda433
    @ramyagoda433 4 дня назад +7

    ඇත්තටම තාම නීතිය කාටත් එකම එකක් වී නැත.ලොක්කන්ට එකක් පොඩි මිනිහට තව විදියක්. මෙක වෙනස් විය යුතුමයි.

  • @vasanthafernando185
    @vasanthafernando185 4 дня назад +13

    යෝසිතය ඇඟිලි දෙක පෙන්නල තියෙන දවස් දෙකකටයි යන්නේ කියලා. ඌ යන්ඩ කලින් දන්නව උයන්නේ දවස් දෙකකටයි කියලා මේක මාර වැඩක්.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      හරියටම හරි 💯💯💯💯💯💯💯💯💯✅🤔🫣😭

  • @udynara4169
    @udynara4169 4 дня назад +3

    Good morning 🙏🏻 sir lal❤

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 4 дня назад +12

    ආනන්ද විජේපාල, නීතිපති, සී අයි ඩී උන් ලොකු ගේමක් මෙතන ගහනවා, පොලිසියෙම හිටපු විජේපාල කොහොමද යාලුවන්ට නොසලකී ඉන්නෙ, මූ යහපාලනෙත් ගූ කරපු එකා මේකත් අලකරන්න මේක ඇතුලට සෙට් වෙලා ඇත්තෙ මුන්ව ඉවත් කරන තුරු මේවා විසඳන්න බෑ, අවසානේ ෆොන්සේකාව බලයට ගේන්න වෙන තත්වයක් ඉදිරියේ ඇතිවෙන්න පුලුවන්, රාජපක්ෂලට ගේම දෙන්න ඉන්න එකම කෙනා තමයි ෆොන්සේකා ඒකට ද මේ ආන්ඩුව පාර කපාගන්න හදන්නේ 😢😢😢

    • @anandawellappili9767
      @anandawellappili9767 4 дня назад

      අම්මප ඇත්ත . සරත් ෆොන්සේකා ආණ්ඩුවට අරගෙන පොලීසිය භාර ඇමතිවරයා ලෙස පත්කලයුතියි. මැණික් මල්ලේ law point එක විජේදාස රාජපක්ෂගෙළු.

    • @AnuAnu-h4u
      @AnuAnu-h4u 2 дня назад

      Fonseca sir enawanam okun ohoma natanne ne nama penawada boruwata ragana heti nithipathi kama Fonseca sirta denna thiyenne

  • @samanthaperera1368
    @samanthaperera1368 4 дня назад +3

    ඹබ තුමා හරි ❤

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 4 дня назад +5

    රිමාන්ඩ් කරන්නෙ පරීක්ෂණ වලට බාධා ඇතිවෙන්න පුලුවන් නිසානේ.පරීක්ෂණ ඉවරනම් ඇප දෙනවා නඩුව පවත්වාගෙන යනවා. ඒක සාමාන්‍යයි. ඇප ලැබුණාම ආන්ඩුව නෝන්ඩි වෙනවා කියලා එකක් නෑ..

  • @ChandikaDumith
    @ChandikaDumith 4 дня назад +10

    මෙවුන් අන්තිමට කියයි මැරිලා ගිය ඩී ඒ රාජපක්ෂ හමිබකරල තිබ්බ දෙපල කියා

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 4 дня назад +4

    ඔබේ සමහර තීන්දු තරමක් මෝඩයි. ඇප දෙන්නේ ආණ්ඩුවෙන් නොවෙයි. උසාවියයි.ඇප දුන්නා කියන්නේ ඔහු නිදහස් උනා කියනඑක නොවෙයි. උපාලි සෙනෙවිරත්න .
    ගාල්ලේ සිට.

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 4 дня назад +6

    ජනාධිපතිතුමා මේගැන පොලිස් අැමතිෙගෙන් විචාරිය යුතුයි..

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 4 дня назад +19

    මහින්ද රාජපක්ෂගේ ජීවිත කතාව අලලා විත්‍රපටියක් නිර්මාණය කරන්න. ඔහු මැරෙන්නට පෙර ඔහුටම බලන්න
    සලස්වන්න ..මුලු පවුලම තාමත් ජීවතූන් අතර ඉන්නවනෙ...

    • @b3musicvideo820
      @b3musicvideo820 4 дня назад +1

      👍👍❤👍👍

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 дня назад

      චවුර රැජින
      මහ රජානෝ
      හිටන් හුටන්
      කජු සියා
      ගෝට ගෝ හෝම්
      පියානෝ
      ඇට අට
      ඉතිහාස පොතට චිත්‍ර පටි වශයෙන් නිශ්පාදනය කලොත්
      රටටත් අනාගත පරපුරටත් යහපතක් වෙනවා
      ක්ලීන් ශ්‍රිලන්කා චිත්‍ර පටිය දැන් නිශ්පාදනය වෙමින් පවතී

    • @anthonyjanz5404
      @anthonyjanz5404 4 дня назад +2

      අදහස නියමයි.

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 4 дня назад

    හොඳම කතාවක් මලීගේ 👍👍👍👍

  • @mado4672
    @mado4672 4 дня назад +12

    ඇප ලබා දෙන විස්තර හෝමාගමදි ජනපති කිවුවා එහෙම තමා වෙන්නෙ

  • @sunilsoysa2496
    @sunilsoysa2496 4 дня назад +13

    Only hope AKD, and not Ananda wijepala. Thank you Srilal.

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 4 дня назад +3

    තැන්කියු මිස්ට ශ්‍රී ලාල් ..
    ආයුබෝවන්ජයවේවා ..

  • @neethajayaweeea3760
    @neethajayaweeea3760 4 дня назад +5

    ඔබතුමා සමග api එකඟ i නියෝජ්‍ය amathi kalinma..කියන්නට ..ඇති අත්අඩංගුවට . ගන්නා බව කියලා අපට හිතෙනවා .Akd...ජනපති thumanii mewa ගැන karunakara සැලකිලිමත් වෙන්න !!!!!!!!!

  • @sarojiniramayah7622
    @sarojiniramayah7622 4 дня назад

    Yes you are absolutely right from TN madurai District Srilankan

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 4 дня назад +17

    Desi ආච්චි ගෙ. මැණික්. මල්ල නමින් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න

  • @Ms123-l4w
    @Ms123-l4w 4 дня назад +1

    මාලිමාව පමණයි විශ්වාස කල යුත්තේ ❤👍👌

  • @anulabathi6088
    @anulabathi6088 4 дня назад

    Thanks oba thumata pehedili kalata ❤

  • @ilangadissanayake3673
    @ilangadissanayake3673 4 дня назад +11

    අත්අඩන්ගුවටපත් යෝශිත ශරීර ඇප දෙකක් මත නුදහස් කෙරේ.
    මහින්ද තාම විජේරාම නිවසේ.
    😅😅😅😅😅😂😂😂😂

  • @seohiyolee195
    @seohiyolee195 4 дня назад +9

    පොලිසියෙ කොන්ද පණ නෑ,මහ එඋන්ට නැමෙනවා,ආමි එකට දුන්නනම් හරි.සමහර පොලිසියයි,ලෝයර්ස්ලයි එක්ක මේ ලන්කාව හදන්න බෑ.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 дня назад

      හරියටම හරි 💯💯💯✅

  • @Theekshana-q3i
    @Theekshana-q3i 4 дня назад +15

    ජනාධිපතිතුමණි ; ඔන්න රහස් පොලීසියේ ඇතුලෙත් , ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලෙත් තාමත් බඩු . අපි තාමත් හොරාගෙ අම්මගෙන් පේන අහනවා. මේව කරන්න කියල ඔබතුමාට 2/3 බලයක් දුන් ජනතාවට පව්. පව් . පව් .

  • @markdefonseka175
    @markdefonseka175 4 дня назад

    Wary Good 👍👍👍👍

  • @lalanirathnayaka9403
    @lalanirathnayaka9403 4 дня назад +14

    අපිට තමයි මාආන්චු. අපි පඋ.