බිමල් රත්නායක වීරවංශගේ රෙදි ගලවපු සැර කතාව Bimal Rathnayake

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 907

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 3 дня назад +12

    ඔබ නියම සින්හයෙක් සහෝදරයා ! නියමයි! දූෂිත විපක්ෂයේ එවුන්ගේ රෙදි ගලවන්නම ඕනෙ ! ❤❤❤❤❤👍👍👍👍👍

  • @nethsaralakmal7112
    @nethsaralakmal7112 4 года назад +108

    හැමදාම අතිශය වටින කතාවක් ඇහුවනම් ඒ ජේ.වී.පී එකෙන් පමණයි.ඉදිරියටත් එය එසේමයි.

  • @giwanthaoviti6027
    @giwanthaoviti6027 3 года назад +64

    ජයවේවා ඔබට බිමල් රත්නායක ...

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu5646 4 года назад +82

    මෙහෙම හරි මන්ත්‍රී ල ඉන්න එක ගැන පොඩි හරි සතුටක් තිබෙනවා 💪🏼👍👍

  • @nimalbalasuriya3717
    @nimalbalasuriya3717 6 лет назад +50

    මැතිදුනි අපිට කියාගන්න බැරුව හිටිය ටික ඔබ තුමා කිව්ව ස්තුතියි ජයවේවා ජවිපෙ

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +91

    ගෞරවනිය මහත්තුරු .සහෝදරයා කතාව ස්‍රෙශ්ටයි.ජයවේවා.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 6 лет назад +43

    පට්ට කතාව මම ඔබ සමගයි ඊලග පාර ජවිපෙ

  • @hapathgamuwewimalarathanat7221
    @hapathgamuwewimalarathanat7221 6 лет назад +96

    ඔබතුමාලා හැමදාමත් සත්‍යය වෙනුවෙන් පෙනීසිටීයා..කවදහරි දවසක මහජනයා ඇත්ත තේරුම්ගනියි

  • @upajeewa
    @upajeewa 6 лет назад +107

    I am not belongs to any political party. But I think Mr.Rathnayake talks from bottom of his heart. Really admire your speech.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 5 лет назад +2

      Upajeewa Sarathchandra Please Vote for Anura Kumara Dissanaya in next presidential election

    • @surensalgado945
      @surensalgado945 4 года назад +2

      Very correct. Super ...

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад

      Ask bimal how his wife baugt a BMW 7series car for her for 70millions.

    • @mizranhassan6286
      @mizranhassan6286 3 года назад

      But don't believe in political people.

    • @chandrapalaedirisinghe9711
      @chandrapalaedirisinghe9711 Год назад

      @@lesleydesilva8220 yes lesly bimal is a never begger(higannek)nove.his wife is not beggr.nikan mada gahanna epa.

  • @udenikumarasinghe7302
    @udenikumarasinghe7302 6 лет назад +178

    ඇත්ත කියන අය අඩුයි බයයි ඔබ තුමාට තව තව ශක්තිය ලැබේන්න ඕනි👍👍👍👍👍

  • @dammikawasantha7711
    @dammikawasantha7711 3 года назад +13

    Api ඔබලා සමගයි .j v p ජය වේවා

  • @nimalshantha5903
    @nimalshantha5903 6 лет назад +243

    බිමල් ඇතුලු J.V.P. යට ජයවෙිවා!!!! පනික්කියාගේ රෙදි. බිම.

  • @amithsampath2684
    @amithsampath2684 6 лет назад +319

    සුපිරිම කතාව බිමල් මහත්තයෝ ...ඔයාලා වගේ අය තමයි දේශපාලනය කරන්න ඕනී මිනිස්සු ....රටට වටින්නේ ඔයාල වගේ මිනිස්සූ මහත්තයෝ ☝☝☝☝👌👌👌👌👌

    • @mujumdar7336
      @mujumdar7336 5 лет назад +8

      මෙවා අහන් ඉන්න අපිට තෙරෙනදේ තමයි 2015.01.08 දින "ජඩපාලනය" ආවේම හොරු අල්ලනවා කියා. නමුත් එදා හිටන් අද වන තුරු අවුරුදු 4-1/2ක්ම කතා කරන්නේ හොරු ගෑනමයි .හෑමදාම පාර්ලිමෙන්තුවෙදී කතා කරන්නෙ හොරු ගෑනමයි. නමුත් අල්ලපු හොරෙක් නෑහෑ. මෙවා නිකම් දේශපාලන රගපෑම් විතරමයි . රෑවටෙන්න එපා.

      අපි නම් හිතන්නේ නෑහෑ සෑම පාර්ලිමෙන්තු දිනයකදීම හොරකම් ගෑන කතා කරන පාර්ලිමෙන්තුවක් ලOකාවෙ හෑර ලොකයේ වෙන මොනම රටකවත් තියෙනවයි කියා. හෑබෑයි අල්ලපු හොරෙක් නම් නෑහෑ.
      මහ බෑන්කුව හොරකම් කලේ "ජඩපාලන" විසින් බලයට පෑමින දින 50 කින් හෙවත් 2015.02.27 දින.
      නමුත් මුලු රටම දන්නවා කවුද මහ බෑන්කුව මOකොල්ල කෑම සදහාම, සින්ගප්පූරු හොර දෙටුවෙක් ගෙනෑල්ලා මාස 2ක් තුල ඉතා සූක්ශම ලෙස සෑලසුම් කරලා මහ බෑන්කුව එක පෑන් පහරින් 2015.02.27 දින කඩා , රු. කොටි 6000ක් මOකොල්ල කෑවෙ කියා. 2015.02.27 දින සිට 2016.03.31 දක්වා වරින් වර මහ බෑන්කුවෙන් මOකොල්ල කෑ මුදල රු.කොටි 10,000 ට වෑඩියි. මහ දවල් අවුරුද්දක් පුරා රු කෝටි 10,000 මOකොල්ල කන එක බලා ගෙන සිටි මන්ත්‍රීවරු මෙදා රාජපක්ශ හොරකම් ගෑන බෙරිහන් දෙනවා. හරි පුදුමයි .එත් ඈත්තයි.
      ඒකයි අපි කියන්නෙ හොරකම් කරපු එවුනුත් හොරු ,හොරකම තම ඈස් ඉදිරියේ සිදුවනවා බලා ගෙන සිට රජපක්ශලාගෙ හොරකම් ගෑන පමනක් බෙරිහන් දෙන එවුනුත් හොරු.
      ඒ කියන්නෙ අපේ පාර්ලිමෙන්තුව නියෝජනය කරන්නේ හොරුම විතරද ?.කියා ඈසුවොත් එය පුදුමයට කරුනක් නොවේ.

    • @kapilakapila9566
      @kapilakapila9566 4 года назад +5

      Amith Sampath කොහොමහරි තව 10 ක් මේ 6 දෙනාට එකතු කරමු පාර්ලිමේන්තුවෙ ලොකු හඩක් නගන්න

    • @vajirapathirana6644
      @vajirapathirana6644 4 года назад +2

      Nalpanikki jeppo .

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +2

      @@mujumdar7336 ඔබේ තොරතුරු ඉදිරිපත් කිරිම ඉතා අගෙයි. ජයවේවා.

    • @BitterTruth229
      @BitterTruth229 3 года назад +2

      අනිවාර්යෙන්... එහෙම මිනිස්සු දේශපාලනය නොකර හිටපු නිසා සහ මුළු රටේම විසිරිලා හිටපු කපටි හොරු ටික දේශපාලනය කරන්න ගත්තු නිසා තමයි රටට මෙහෙම උනේ... ඔක්කොටම වැඩිය එවැනි හොරු කියන ඕනෑම දෙයක් ඉස්මුදුනින් පිළිගන්න ගොන්නු ටිකක් රටේම ඉන්නවනේ...

  • @lovelyboy1259
    @lovelyboy1259 6 лет назад +75

    හොද වැඩේ විමලයට ,....

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 5 дней назад

      ඕක😅පල්😅හොරා😅

    • @SuneethaDayaseeli
      @SuneethaDayaseeli 5 дней назад

      ජේවීපි😅විකුනම්කාපුපරවංස

  • @siyanisakunthala2647
    @siyanisakunthala2647 6 лет назад +99

    වමලෙගේ වටෙි ඉන්න අය විතරයි විමල් සුද්ද කරන්නේ විමලේ හොරා කියලා මුලු රට දන්නවා. ඩබතුමන්ලා ගැන අාඩමිබරයි පක්සයක් වදිහට. ජය වෙිවා J v p

  • @dinishidewmini2060
    @dinishidewmini2060 9 месяцев назад +6

    කතාව සුපිරී , වැඩත් ඒ වගේම තියෙනම් සුපිරිම පක්ෂයක්❤

  • @ChalanikaJayamini
    @ChalanikaJayamini 7 дней назад +5

    ඔබ ගෞරවණීයයි. ශේෂ්ඨයි..ජයවේවා

  • @manojfernando4707
    @manojfernando4707 6 лет назад +212

    නියම කතාව මෙන්න මිනිස්සු

  • @arafernando2613
    @arafernando2613 6 лет назад +51

    Great speech.. well done....👊👊👊👏👏👏👏👏👏👏👏

  • @inhaam1
    @inhaam1 6 лет назад +165

    නියමයි සහෝදරයා , ඇත්ත කතාව👏

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 6 лет назад +39

    ඔබ වැනි පුතුන් හැදුවට ඔබගෙ දෙමාපියන් සතුටු වනවා නිසකයි අපිටත් ආඩම්බරයක් ඔබ වැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිට්න එක ගැන

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 лет назад +30

    ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලවෙීගයක් පමණක් නොවෙයි .සදාචාරමය බලවෙීගයක් ....ආත්ම ශක්තියක් හා ආත්ම ගරුත්වයක් ඇති පක්ෂයක් ...

  • @ritasrilanka7802
    @ritasrilanka7802 6 лет назад +193

    හොඳම කතාව .........ඇහෙනවද.විමලෝ....................

    • @sanudisamarathunga625
      @sanudisamarathunga625 5 лет назад +8

      විමලා හොරකම් කරපු කට්ටිය රජගෙදර යන්න හදන්න munta henaganna ඕනෑ කට්ටිය

    • @vajirapathirana6644
      @vajirapathirana6644 4 года назад +1

      @@sanudisamarathunga625 pal wesi.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +1

      මේක වැඩක් නෑ අනේ.
      මොනවද මෙයා මේ කියන්නේ. ?
      එයා කියන්නේ මොනවාද කියලා එයා දන්නෙත් නෑ.
      මං දන්නේ නැද්ද ඔය බළු කුක්කන්ගේ හැටි.
      ඒ දවස්වල අරලියගහ මන්දිරයේ වලං පිඟන් හෝදගෙන, ගෙවල් මිදුල් අතුගාගෙන හිටපු හැටි.
      මට ඕනේ උපන් ඇඳුමින් සැරසී පාරේ රස්තියාදු වෙවී ඉන්න ආස කොල්ලාගේ කතා.
      එයා ෂෝක් අනේ

    • @amithmaxbro1716
      @amithmaxbro1716 3 года назад +2

      @@nilambarameghawarna6635 අම්මට සිරි ඔයා මෙයාගෙ ගෙවල් පැත්තෙද 😂

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      @@amithmaxbro1716 🙈🙈🙈

  • @mallika6841
    @mallika6841 6 лет назад +170

    විමල් වීරවංශ කියන්නෙ විලිලැජ්ජැනැති මිනිහෙක්

    • @ravindrathangaraj3558
      @ravindrathangaraj3558 4 года назад +2

      Patta.hora.pingutyharaya.mu.horakawe.mahajsanathawage.badhuudal.wimalaya

  • @joejayasinghe8084
    @joejayasinghe8084 6 лет назад +28

    නියම කථාව. මසුරන්!

  • @nalikaprianti689
    @nalikaprianti689 6 лет назад +40

    ඇත්තම කතාව සහෝදයා

  • @AP-jb4yp
    @AP-jb4yp 6 лет назад +26

    Great! well done

  • @ibrahimharoon9968
    @ibrahimharoon9968 6 лет назад +66

    Honusty true story. ...well done. ..

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 4 года назад +7

    Great speech indeed. This shows how genuine this Gentleman is. Irrespective of the positions held all the rogues have been properly addressed. These are the type of personalities who should lead the country. Wish you all the very best.

  • @upulrhh4109
    @upulrhh4109 11 месяцев назад +4

    මෙන්න කතා අහගන්න කනට මි පැණි වගෙ ජයවෙවා❤

  • @pathumpabasara7749
    @pathumpabasara7749 6 лет назад +25

    සුපිරිම කතාවක්

  • @wishwa4029
    @wishwa4029 6 лет назад +25

    Well done Sir....keep up.

  • @wadugec9853
    @wadugec9853 6 лет назад +142

    නියම කතාව, ඕවා කිව්වට වැඩක් නෑ බිමල් මහත්තයෝ මුංගේ ගූ කන, ඇට ලෙවකන හුජ්ජ්බොන පරයින්ට වැඩක් නෑ. බුද්ධිමත් අතලොස්ස ඔබතුමාලා එක්කයි.ජයවේවා

    • @valkcaveira7121
      @valkcaveira7121 5 лет назад +3

      kathawa sampoornayen aththa

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      මට ඕනේ උපන් ඇඳුමින් සැරසී පාරේ රස්තියාදු වෙවී ඉන්න හාදයා.
      එයා මරු අනේ

    • @tarangavithanage7445
      @tarangavithanage7445 3 года назад +1

      Jvp jvp එකට

  • @percygodakumbura157
    @percygodakumbura157 3 года назад +25

    ඒඋනාට චන්දේදාට jvp එක අමතක වෙනවා ඒක තමා අපේකරුමෙ

  • @RajithaPrabath
    @RajithaPrabath 6 лет назад +24

    What a nice talk to our වහල්ලුන්ට....

  • @Sanjanawijewickrama
    @Sanjanawijewickrama 3 года назад +10

    ජය. ජය ජය j.v.p.🔔🔔🔔🔔

  • @dhanushkadissanayake5066
    @dhanushkadissanayake5066 3 года назад +29

    ජනතාවට ජය වේවා. ජනතාව වෙනුවෙන් JVP දිනේවා

  • @asankakumara7048
    @asankakumara7048 6 лет назад +32

    Respect you...good talk....

  • @moonsunlight7214
    @moonsunlight7214 6 лет назад +60

    WELL SAID MR. BIMAL

  • @kjn241
    @kjn241 5 лет назад +19

    නියමයි J.V.P. නැත්නම් රටඉවරයි.

  • @ajithwijesekera5823
    @ajithwijesekera5823 6 лет назад +26

    niyamai

  • @HulangamuwegedaraChithrani
    @HulangamuwegedaraChithrani 3 дня назад +1

    නියමයි

  • @maheshhannadi9168
    @maheshhannadi9168 6 лет назад +58

    Well done sir 👏👏👏

  • @arunaherath441
    @arunaherath441 3 года назад +4

    මරු කතාව කට උත්තර නැ

  • @abheethshakya2988
    @abheethshakya2988 6 лет назад +74

    රාජපක්ෂ හොරු තක්කඩින්ට හොද වැඩේ

    • @sgddesilva680
      @sgddesilva680 4 года назад +1

      Wachala WIMAL den Kptipathiyek Eudecolone Kesad a
      .

  • @DamithNayanakantha-t7n
    @DamithNayanakantha-t7n 5 дней назад +2

    Maru bimall thuma niyamai pirisidu minissu. Adarei aiya Malli api oyalata denwayh es ereida balamu janathawage

  • @sunilwikkramasinghe2085
    @sunilwikkramasinghe2085 6 лет назад +10

    ඔන්න රටට ආදරය ඈති එකම පක්‍ෂයක් තමා ජනතාවිමුක්ති පේරමුන මහජනයා ගැන කතා කරන එකම පක්‍ෂයක් තමා ජනතාවිමුක්ති පේරමුන 🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 6 лет назад +13

    සුපිරිම කතාවක් අයෙ dekak නෑ

  • @KeerthiWithanarachchi909FREE
    @KeerthiWithanarachchi909FREE 6 лет назад +151

    කෝ අර පාළු ගෙයි වළං බිඳින්න දක්ෂ වාචාලයා ගොළු වෙලාද? මේතරං පැහැදිලිව කියලත් තවමත් ඌට මුට්ටිය අල්ලන ගොං ඉන්නවනෙ.

  • @htnsthilakarathna3917
    @htnsthilakarathna3917 4 года назад +9

    තුම්මුල්ලෙ පනික්කියා රෙදි ගලවා ගත් ඉතිහාසගත මොහොත🤣😅😅😅

  • @priyashantha2329
    @priyashantha2329 6 лет назад +140

    මමත් මගේ පළමු ඡන්දය දුන්නේ ඔය හොර තක්කඩි සූකර වංස ට ..කලින් දන්නව නම් දෙන්නෙත් නැහැ ඔය ගූ හොරාට ...රට කනවා එකතුවෙලා මුං සේරමලා ....

    • @manikerenuka6015
      @manikerenuka6015 6 лет назад +9

      Priya Shantha ෂික් මමත් .. කනගාටුව නම් කියන්න වචන මදි

    • @reptilefdo5168
      @reptilefdo5168 6 лет назад +6

      Priya Shantha වැරැද්ද පිලිගෙන පසුතැවිලි වීම ගොඩක් අගය කරනවා

    • @shalinyanethranjali2194
      @shalinyanethranjali2194 6 лет назад +3

      danna kenekuta denna eda thiyanath epa sahodaraya

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 5 лет назад +1

      Oyaala..maga..waraddagatta

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 5 лет назад +2

      Priya Shantha Malli ai Mode Wade Nam Aye Keranne Epa? Wimal Weerawansa nohoth Sukere Wanse Kambe Hore Wesige Puthek😃😃😃

  • @DAMITHFERNANDO-i3h
    @DAMITHFERNANDO-i3h 2 дня назад +1

    ❤❤❤❤ thanks. Bimal❤❤

  • @i.d.scathuranga2236
    @i.d.scathuranga2236 6 лет назад +11

    Excellent 🔥👍

  • @darshanawijerathna848
    @darshanawijerathna848 2 года назад +2

    කවද ඇහුවත් එපා වෙන්නේ නැති කතා...great mr bimal

  • @chandraalageson9146
    @chandraalageson9146 6 лет назад +3

    Very good speech Mr.Bimal Rathnayake. we support you.👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏

  • @ajithsuranimal8053
    @ajithsuranimal8053 18 часов назад

    නියමයි සුපිරි කතාව බිමල් සහෝදරයා ජය ජය වෙවා ❤❤❤

  • @wickywickramasinghe737
    @wickywickramasinghe737 6 лет назад +148

    කෝ මහින්ද, කෝ තුම්මුල්ලයා මේවට උත්තර දීපල්ලා පඩත්තරයෝ..

    • @dushsh4857
      @dushsh4857 6 лет назад +3

      උත්තර දෙන්න මුන්ට වගේ බයිලා ගහන්න විනාඩි 6ක් ලැබෙනවද නියම විපක්ෂට

    • @malalachernobyl5594
      @malalachernobyl5594 6 лет назад +1

      Wicky Wickramasinghe එකට හන්සය දිනවන්න කඩේ ගිහින් දින්නම කට්ටියක් 'යහපාලන' ආණ්ඩුව ජෙප්පො සහ කොටි නිල විපක්ෂෙ. රතුඅලි හය දෙනා පැය ගනන් අරගෙන පොර ටෝක්. විපක්ෂෙ බහුතරයට පනස් හයකට කතා කරන්න වෙලාව දෙන්නෙ නැහැ. උන්ගෙ අම්මගෙ ප්‍රජාතන්ත්‍රවාදය.

    • @akalankagamage7115
      @akalankagamage7115 5 лет назад +1

      @@malalachernobyl5594 ubalage maha eka kara.... kara hinda thamai ratee neeethiyath ballata giye.......

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 5 лет назад +1

      rajapaksa maha horoo , ahenawada niyama kathawa .maha hora panikiyalata kiyala thibune asu nowenna horakam karapalla kiyala .mun okkoma pinguththarayo .

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 5 лет назад +3

    Really sorry for Srilankan. Your speech is great. Thanks for letting us know the truth. You are great.

  • @amayanugawela7903
    @amayanugawela7903 6 лет назад +148

    හොද වැඩේ විමලෙට..වාචාලයා,කේවට්ටයා,හොරා,තක්කඩියා

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 6 лет назад

      අමායා නුගවෙල oya dekkada

    • @amayanugawela7903
      @amayanugawela7903 6 лет назад +11

      NIROSHINI JAYAWARDANA ඔව්, විමලෙගෙ නඩු බලන්න මං උසාවියට යනවා..ඔයාටත් එන්න ඕන නම් කියන්න..මං inform කරන්නම්..බයියො ගාගෙන ඉන්න සුදු හුණු උසාවියේදි හේදෙනවා..👍👍

    • @dushsh4857
      @dushsh4857 6 лет назад

      ඔය විමල් ගේ කතාව බැලුවද .? බිමල් ගේ බොරු. මුන්ගේ සම්මන්ත්‍රණ නැ සිංගප්පුරු ගිවිසුම ගැන . මුන්ගේ විරෝදය හැන්සාර්ඩ් වාර්තාවේ නැත්නම් වැඩක් නැ .බයංකාර ගිවිසුමක් . ජ්ව්ප් හොරු

    • @vajirapathirana6644
      @vajirapathirana6644 4 года назад

      @@amayanugawela7903 JVP parts wesi

    • @janakakumara6666
      @janakakumara6666 4 года назад

      මෙිසැර්බයින්න.අපි.දේන්නමි.

  • @marcellawickramasuriya5587
    @marcellawickramasuriya5587 3 года назад +1

    Well don Mr.bimal, you are correct and straight forward real gentleman.god will bless you! Thank.

  • @neethipathi6060
    @neethipathi6060 6 лет назад +11

    නියම කතාව ….

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 7 дней назад +1

    විමලයගේ සියළුම බැංකු ගිණුම් පරික්ෂා කරන්න ගැන තොරතුරු හොයාගන්න පුළුවන් .

  • @ishankacreations3051
    @ishankacreations3051 6 лет назад +25

    Good speach. ...

  • @NadeeshaNadeeshadilhani
    @NadeeshaNadeeshadilhani День назад

    ජයවේවා බිමල් සහෝදරයා එදා බය නැතුව කාපු හෙළි කරපු සත්‍ය ප්‍රකාශ ❤❤❤

  • @akilashenal1801
    @akilashenal1801 6 лет назад +19

    niyamai jayawewa bimal

    • @channadias4025
      @channadias4025 6 лет назад +1

      What a great speech. You are correct.

  • @HulangamuwegedaraChithrani
    @HulangamuwegedaraChithrani 3 дня назад +1

    බිමල් ඇමැති තුමා ජයවෙවා

  • @lovelyboy1259
    @lovelyboy1259 6 лет назад +11

    අන්න ඇත්ත නියමයි😂😂😂🏃👈

  • @samanwijeweera2850
    @samanwijeweera2850 6 лет назад +6

    Great job sir....

  • @sumithpriyantha1476
    @sumithpriyantha1476 6 лет назад +62

    ඔන්න ඔහොම තමා kata katakaranna ඕනෑ ඔය හොරta නියමi

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 года назад +12

    විමලේ ගමිමන්පිලි බන්දුල
    මුං උපාසකයෝ වගේ පෙන්නුවට පටිට හොරැ
    රාජපක්ෂලා ලග පයිල් තියේනවා එක නිසා මුං කෙලින් කථා කරන්න බයයි

  • @nayaknayak1493
    @nayaknayak1493 6 лет назад +34

    කො අර විමල බත් බැලය සද්දනැ

  • @sumithkuruppu4260
    @sumithkuruppu4260 4 года назад +1

    Supiri kathava niyamai

  • @nipunasrimal8100
    @nipunasrimal8100 6 лет назад +4

    ජයවේවා .බිමල් මහාත්තයෝ

  • @winielts
    @winielts 2 дня назад

    Lovely Lovely Lovely Again Lovely your speech

  • @ferozmeedin7625
    @ferozmeedin7625 6 лет назад +27

    විමලෙට මඩක් නෙවෙයි....ඇත්තනේ කිවුවේ....හිගන විමලේ අද ගෙවන ජීවිතය කොහොමද....කොහෙන්ද මේ සල්ලි.....

    • @shafrazshafraz9676
      @shafrazshafraz9676 5 лет назад

      Ugath kenek katha karaddi koi tharam kathawa pahadilida. Niyamai bro.

    • @lesleydesilva8220
      @lesleydesilva8220 4 года назад

      Rishad shopping bag ekay ENDUM dagena refugee camp eken evtih den koatipathiya unay kohomada,bimalge geniBMW7 series ekay gaththa vidiyatamada.vedi visthara SB gen ahanna.

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 года назад +1

    Ela Kathaawa.

  • @nimaldayan8043
    @nimaldayan8043 6 лет назад +9

    Well done Bimal........Buddha bless you

  • @azeemaraban389
    @azeemaraban389 3 года назад +2

    Well said

  • @tharushanavodya2955
    @tharushanavodya2955 3 года назад +4

    මං JVP නම් නෙවෙයි,මන් කිසිම පක්ශෙකට බෙදිලා නෑ,හැබැයි තරුණයෙක් විදියට හරිම දුකයි රට ගැන,සියලු දෙනාට සමාන් නීතිය කෝ,සල්ලි තියෙන එකාට නීතිය නෑ,දුප්පත් එකාට ඉහලින් නීතිය,නාකි ටික ඉදගෙන අපේ අනාගතයයි කන්නෙ මේ.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 День назад

    ජය වෙවා දෙවි පිහිටයි සහෝදර සහෝදරියන්ට කියන්නේ රට ගොඩ නගමු ජේසු පිහිටයි ⛪⛪✝️✝️🎅🎅🙏🙏

  • @BitterTruth229
    @BitterTruth229 3 года назад +4

    එන එන එකලා හොරා කාපු නිසයි අපිට මෙහෙම දුක් විදින්න වෙන්නේ...2022 යනු තීරණාත්මක අවුරුද්දක්...මිනිස්සු පව්!!!

  • @ShivaSelvaraj-zl9tg
    @ShivaSelvaraj-zl9tg День назад

    Super sprit, you are welcome.
    Victory to malimawa.

  • @pubudulakmal2558
    @pubudulakmal2558 6 лет назад +5

    එල සහො

  • @thilinihansikadesilva1703
    @thilinihansikadesilva1703 2 месяца назад

    10 වන පාර්ලිමේන්තුවේ ගරු කතා නායකතුමා....ඔබට අපෙන් සුභ පැතුම් සහෝදරයා....💪💪💪💪💪

  • @stormyvoyage1813
    @stormyvoyage1813 6 лет назад +4

    First class 👏

  • @fahimfarook1857
    @fahimfarook1857 3 года назад +1

    you all great brother

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 4 года назад +9

    විමල්ට පර්චස් 4 ක් ලු තිබුණේ රටේ මිනිසුන් ගොනාට අන්දුවා

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 3 года назад +1

    Well done sir. I appreciate u. most of the people hate now expired politics partys. Every body hope one try for jvp.Only ur party speak some valuable truth sake of my mother land. Please protect.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +9

    කීපාරක්. . ඇහුවද.. නියම පොයින්ටි . එකට දුන්නා.. .. . අන්න මාවරමන්ඩි.. සූකරයා මේසේ යට . .. . ජංගිය ගැලඋනා. . සුජාතගේ මල්ලිගේ. .. මසුරන්. කතාව.

  • @vikigmgmgm8698
    @vikigmgmgm8698 6 лет назад +10

    මගේ සහයෝගය ඔබලාට

  • @tensiljayanath5514
    @tensiljayanath5514 3 года назад +11

    යකෝ 225 ම නරක නෑනේ හොඳ මිනිස්සුත් ඉන්නවා

  • @WlKithsiri
    @WlKithsiri 4 дня назад

    නියමයි ඔබතුමාට ජයම ජයම වේවා.මාලි මාවට ජයමවේවා❤❤❤❤

  • @harinifonseka6537
    @harinifonseka6537 6 лет назад +5

    Voicetube channel..you are doing a great job by exposing the truth in the internet.

  • @gayanimenaka1726
    @gayanimenaka1726 5 лет назад +2

    පාර්ලිමෙින්තුවෙි ගොඩක් එවුන්ට oyaකතාව අදාලයි

  • @nihalpussewala8643
    @nihalpussewala8643 3 года назад +3

    අන්න අර්ථවත් නියම කතාව .

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 5 дней назад +1

    👍👍👍👍👍👍👍

  • @gayankulanayaka4540
    @gayankulanayaka4540 6 лет назад +21

    aniwa aniwa....Aththa kathawa...desapalaneta enna onaa salli hoyanna nemeiii...salli wiyadam karala minissunta sewayak labadennai..

  • @wishkamdevicewelding1320
    @wishkamdevicewelding1320 3 года назад +1

    Niyama kathawa..👍👍👍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 6 лет назад +3

    නියමයිනේ

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 3 года назад

    Very Good 👍