ඩිස්ප්ලේ දාන්න ආපු පෝන් වල වෙන ලෙඩ තිබ්බොත් මොකො කරන්නෙ |

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 182

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 месяца назад +15

    මම මේවට intrest නෑ. ඒත් recommend උනා. උබ සිරා වැඩ්ඩෙක් සහ හොද කොල්ලෙක්. හංගන්නෙ නැතුව කියල දෙනව. එ⁣හෙම අයට හරි යනව බං. ඒක තමයි ලෝක ධර්මතාවය. ❤❤❤

  • @ChathuUOC
    @ChathuUOC Месяц назад +5

    සුපිරි සහෝදරයා . සුබ පැතුම්. යහපතක්ම වෙන්න ඕන😍

  • @srilankanyouth8667
    @srilankanyouth8667 2 месяца назад +7

    ගොඩක් ස්තූතියි. මගෙත් එක පාරක් display replace කරලා phone එක ගන්නම දෙයක් නැති උනා හරියට සෙට් වෙලා නැතුව හිඩැස් තිබුණ නිසා. සමහර shop වලින් මලාට මේ වගේ සුද්ද කරන්නේ නෑ. හැමදේම කියලා දීලා දැනුවත් කරාට බොහොම ස්තූතියි ! වටින දේවල් ටිකක් දැනගතා. ❤

  • @SKtracksamanthakumara
    @SKtracksamanthakumara 2 месяца назад +9

    කුහක කමක් නැතුව කියලා දුන්නට ස්තූතියි මල්ලී ජය වේවා❤

  • @ruchirabandara
    @ruchirabandara 2 месяца назад +13

    ගොඩක් ඩිස්ප්ලේ කැඩීමට හේතුව අපි දාන බාල වර්ගයේ ටෙම්පර්ඩ් ග්ලාස් එක. ඇත්තටම ටෙම්පර්ඩ් ග්ලාස් එකක් රුපියල් 10000/= දහදාහක් වත් වෙනවා. අපි දාන්නේ රුපියල් 300/= ඒවා.

    • @minethpramudith3233
      @minethpramudith3233 2 месяца назад +4

      Ganna koheda thiyenne bn

    • @ruchirabandara
      @ruchirabandara 2 месяца назад

      @@minethpramudith3233 ලන්කාවට ඒවා ගෙන්නන්නෙත් නැතුව ඇති . ලන්කාවේ මිනිස්සු රුපියල් දහ පහලොස් දාහා දීලා ටෙම්පර්ඩ් ග්ලාස් ගහයිද?

    • @SL1XHACK
      @SL1XHACK Месяц назад +1

      තව කීයක් හරි දාල වෙන ෆෝන් එකක් ගන්නව😅

  • @ditzy5088
    @ditzy5088 Месяц назад +3

    ayya hotwav brand eke note 13 phone ek hodaid issues ehm thiynwd

  • @shanukalakshanrandunna845
    @shanukalakshanrandunna845 2 месяца назад +3

    හොද මයික්‍රස්කෝප් එකක් තෝර ගන්න විදිහ කියල දෙන්න අයියේ❤

  • @chandanakalum7763
    @chandanakalum7763 2 месяца назад +2

    Y9 2019 casiya ada arinna puluwanda

  • @vasanthamarimuthu5497
    @vasanthamarimuthu5497 2 месяца назад +4

    Thanks brother..

  • @aroshsuresh1779
    @aroshsuresh1779 2 месяца назад +2

    Excellent job 🎉🎉

  • @DanthanarayanaNishan
    @DanthanarayanaNishan Месяц назад +2

    කනාවට වගේ හම්බෙල බැලුවෙ❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Месяц назад +2

    Good luck ❤

  • @DKbus-Edition25
    @DKbus-Edition25 2 месяца назад +6

    mageth ewidiyata display eka denma den 4tos කැතයි පෝකස්වෙන්නෑ හරියට එක හදාගන්නෙ කෝමද මගෙ පෝන් එක huawel y7a එකක්

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      cam eke aulkak

    • @DKbus-Edition25
      @DKbus-Edition25 Месяц назад

      @@KVTechnology කැම් එක මාරු කලොත් හරිද

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Месяц назад

      @@DKbus-Edition25chuti magnet ekak thiyala ayin karala balanna. Handfree magnet ekak wage camera eka gawin. Samahara ewa hariyanawa

    • @DKbus-Edition25
      @DKbus-Edition25 Месяц назад

      @@jayakodyarachchilagevindan6283 thanks brother❤️ try krla blnnm

  • @dilanperera-d6e
    @dilanperera-d6e 2 месяца назад +4

    Mage dispay eka nikanma touch wenawa phone ekata ona ewa touch wewi yanawa ehema wenne ey ee?

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 2 месяца назад +2

    Phones 3k tiye hadaganna ...
    Phone no n location kiyanna putha ..thnxx 🌷🌷🌷🌷
    ඔබට ජය පතමි 🌷🌷🌷💖

  • @KavisKavish
    @KavisKavish Месяц назад +3

    mage laga gaming tab ekak tiyenawa on wenawa tarch wena na galawala baluwa display eka kadila na display ekata eliye glass ekkak tiyenawa ekenut riban yanawa eka kadila e hindada tarch wen natte ewa shop wala atida

  • @JanakaNihal-e8o
    @JanakaNihal-e8o Месяц назад +2

    Phone display ganna thanak kiyanna

  • @sandunnilantha
    @sandunnilantha Месяц назад +4

    මගෙත් ඉන්නවා යාලුවෙක් මාස 6 කින් 6 කට display මාරු කරන😂😂😂 මිනිහට display දාන්න ගියපු ගාන බැලුවම අලුත් ෆෝන් එකක ගානකට සමානයි 😢😢 පව් සල්ලි

  • @TIKKAYT
    @TIKKAYT Месяц назад +2

    Bosa 4n ekata rom ekak gahanawa kiyanne mokadda mokadda wenne kohomada karnne ewan wena awasi monaada 😢

  • @surangisilva1273
    @surangisilva1273 2 месяца назад +2

    Mage mo2s diplay eka daganna one,kohetada enna one keeyak gannavada.

  • @ChathuUOC
    @ChathuUOC Месяц назад +2

    Oppo A 37 ෆෝ න් එකක විනාඩි 3කට වඩා වැඩි කෝල් වලදීත් ,ඩේටා ඕන් කරල වැඩ කරද්දිත් අධික විදියට රත් වෙනවා ඉක්මනට බැටරි බහිනවා.ෆුල් චාජ් නොවී temperature High කියල පෙන්වනවා. බැටරි මාරු කරල බැලුවා. පොඩි වෙනසක් නම් තියෙනවා බැටරි බහින එකේ. ඒත් අර විදියමයි. මානවද කරන්න ඕන. එහෙම වෙන්නෙ ඇයි ?

  • @Ravidils
    @Ravidils 2 месяца назад +2

    Bro, mage phone eka s20 plus ekak iye eke display eka maru kala oled ekakata den phone eka rath wenawa .on eke thiyeiddi charge wenneth na taggala batterya bahinawa ekata mokadda karanna puluwan

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      check karala thama balanna wenne

  • @Sandeepasewuwandi-u8m
    @Sandeepasewuwandi-u8m 5 дней назад +2

    මගේ පරණ පොන් එකක් තියෙනවා huawei nova 2 i එකේ display එක හොදටම කුඩු වෙලා තිබ්බේ on උනෙත් නෑ පොන් එක නිකමට කඩේකට පෙන්නුවාහම battry එකත් දාලා display එකාත් දාන්න 7000 යි කියලා ඉතින් ලාබ නිසා දැම්ම දැන් මට සැකයි dislay එක fake එකක්ද කියලා එක දැනගන්න විදිහක්‌ තියේද අයියේ

    • @KVTechnology
      @KVTechnology  День назад +1

      ඔව් බලා ගන්න නම් පුලුවන්

  • @YoshithaImalsha
    @YoshithaImalsha 2 месяца назад +12

    අයියේ phone display කොහෙන්ද ගන්නෙ?

    • @MadusankaTharaka
      @MadusankaTharaka 2 месяца назад +2

      Aduwata aran denna puluwan

    • @MadusankaTharaka
      @MadusankaTharaka 2 месяца назад +2

      Model tika danna

    • @TRAVELSTORIES214
      @TRAVELSTORIES214 2 месяца назад +2

      අලී එක්ස්ප්‍රස් ගෙන්නගන්න.ලංකාවේ ඩිස්ප්ලෙය වලට වඩා කොලිටි අතින් ගොඩක් හොදයී..මම අලී එකෙන් ඩිස්ප්ලෙය 100ක් විතර ගෙන්නගත්තා...

    • @SuperDjasa
      @SuperDjasa 2 месяца назад

      පිටකොටුවෙ 1ST CROSS STREET, MAIN STREET

  • @bsa5058
    @bsa5058 2 месяца назад +2

    S21 vala green line avilla thiyenava kohomada eka hadaa ganne display ekak danna veida

  • @ViToBoY_z
    @ViToBoY_z Месяц назад +2

    Ayye phone eke speaker halls charging port eka sudda kara gann widiyk kiynnko 🙂🥲

    • @KVTechnology
      @KVTechnology  Месяц назад +1

      brash eken sudda karanna

    • @ViToBoY_z
      @ViToBoY_z Месяц назад

      @KVTechnology 🫨❤️

  • @thushanmadhusha2541
    @thushanmadhusha2541 Месяц назад +2

    Mage huwei phone eke disply damma .dan eka smooth na kalin wage briteness emath adui😢

  • @ChandanaSujath
    @ChandanaSujath 2 месяца назад +1

    T600 gam eka hodaida

  • @MRWOK1
    @MRWOK1 2 дня назад +2

    aiye mage pixel 5a phone eke display eka penne nathuwa giya...phone eka on weddi google logo eka pennanawa...on unata passe mukuth penne na...call gaththama vibrateuth una...shop ekakata dunnama eya e error eka haduwa...ita passe eya kiyanawa phone eke connection wada na kiyala...eka hadanawa kiyala dan dawas 12k phone eka shop eke..thama hadaa nalu...eya boruwak karanawada kiyala hoyaganna widiyak nadda?? mn shop ekata denakota display eka penne nathuwa witharai thibbe

  • @dineshweerathunga9528
    @dineshweerathunga9528 2 месяца назад +2

    OLED phone එකකට LCD display එකක් කොහොමද දාන්නේ display එක හරියට sheet වෙන්නෙ නැහැ ටිකක් උඩට එනවා ඒකට fram එක මාරු කරන්න පුළුවන් ද

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      display with farm eka ganna

  • @Flute.LkWithVimukthi
    @Flute.LkWithVimukthi 2 месяца назад +2

    mn gawa samsung s7 ekk thiyenawa ekata display danna kiyak vithara cost ek yayid kiynna puluwanada

  • @SirimaSenarathna
    @SirimaSenarathna 2 месяца назад +2

    අවංකයා❤❤❤ අවංකව තමංගෙ රස්සාව උපරිම කරන එකෙක්🥰👍එකෙම්ම හරියන්නම ඕනෙ😊කොහෙද ශොප් එක?

  • @nishanchinthaka1622
    @nishanchinthaka1622 2 месяца назад +1

    thanks malli

  • @THEEKSHANAJAY-ju6vl
    @THEEKSHANAJAY-ju6vl 2 месяца назад +2

    Battery eka idimila tiyenne mage m02s eke kiyak wage weida battery rka

  • @InokaRanjani-ue2ut
    @InokaRanjani-ue2ut Месяц назад +3

    ඔයා ඩිස්ප්ලේ එක ගන්න කඩේ නම්බර් එක නැද්ද

  • @DammikaLiyanage-tk2su
    @DammikaLiyanage-tk2su 2 месяца назад +2

    Aiye iphone 6s plus display thiyeda

  • @Ceylon_Technic_01
    @Ceylon_Technic_01 2 месяца назад +3

    Aiye bord eka clean karanna monada use karanne...🙂

  • @SadewNilsara
    @SadewNilsara 2 месяца назад +2

    Hi aiye මගෙ පොන් එකට වතුර ගිහින් කඩෙකට දුන්නා හදන්න display එකෙ වතුර වගෙ කලුපාට පැල්ලම් වගේ තියෙනවා එවා යවන්න බෑ කිව්වා ඇත්තටම යවන්න බැරිද අයියෙ 😪

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      pelak ewa yanawanna puluwan

  • @PasinduSathsara-d4p
    @PasinduSathsara-d4p Месяц назад +2

    අයියේ මගේ ෆෝන් එක vivo 1820 ෆෝන් එකක් මෙකේ අවිිලක් තියෙන්නෙ සිග්නල් නැති උන ගමන් ෆෝන් එක ඔටෝ ටචිි වෙනෝ මෙිික ඉක්මනට බැටරිත් බහිනෝ මෙිිකෙත් ඩිස්ප්ලේ දාන්න වෙලාද?

  • @SureshKumara-yn7ou
    @SureshKumara-yn7ou 2 месяца назад +2

    Mata display ekak ganna one kohenda ganne me phone kadawalin denne na. M 02

  • @ajithnamunukula889
    @ajithnamunukula889 2 месяца назад +1

    Tanks🎉❤❤❤🎉

  • @tharindubhashitha
    @tharindubhashitha 2 месяца назад +2

    S10 5g phone එකේ battery එක තියෙනවද .price කොහොමද

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +2

      ow

    • @tharindubhashitha
      @tharindubhashitha 2 месяца назад +1

      @@KVTechnology කීයක් වෙයිද battery එක replace කරන්න

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      @@tharindubhashitha මාව සම්බන්ද කර ගන්න

  • @upalijayaratne0
    @upalijayaratne0 2 месяца назад +2

    M21samsung wala display dammata passe phone eke sound awul samahara welawata restart wenawa e ayi

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      check karala thama balanna wenne

  • @southtech93
    @southtech93 2 месяца назад +2

    eka eththa disply ekak ape athin dameg unot ekata disply ekak demmata wedak ne eka apita padui

  • @JanakaBogahawatta
    @JanakaBogahawatta 2 месяца назад +2

    Google picel 3axl එකට ඩිස්පෙලේ එකක් දාගන්න කීයද මිල..

  • @salilasday8486
    @salilasday8486 2 месяца назад +2

    Samsung galaxy note 10 plus 5g korean ෆෝන් එකක ඩිස්ප්ලේ දාන්න පුලුවන්ද මචං.....?කීයක් යනවද?

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +2

      display nah mn hithanne lankawe okata

    • @salilasday8486
      @salilasday8486 Месяц назад

      @@KVTechnology 🥺🥺🥺🥺

  • @sppriyanth8406
    @sppriyanth8406 2 месяца назад +2

    Homgama neweida kade thiyenne

  • @93live250
    @93live250 2 месяца назад +2

    display danna kalin ribbon eka alawanna amathaka una needa auto tuch wei hebei😊

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      මෙකෙ එහෙම අවුලක් නෑ සහෝ

  • @j.edirisinghe.9738
    @j.edirisinghe.9738 2 месяца назад +4

    මගේ 4n එකේ display glass එක අළුතින් දැම්මා shop එකකින්... දැන් 4n එකේ camer එක ගොඩක් අඳුරුයි.. 4tos කැතයි clear නෑ.. මොකද්ද හේතුව..🤔

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +2

      dasht eka cam ekata gihilla athi

    • @DKbus-Edition25
      @DKbus-Edition25 2 месяца назад +1

      ​@@KVTechnology mageth ewidiyata display eka denma den 4tos කැතයි එක හදාගන්නෙ කෝමද මගෙ පෝන් එක huawel y7a එකක්

  • @salindajayathissa95
    @salindajayathissa95 2 месяца назад +3

    Contact Cleaner දානකොට මයික් එකට අවුලක් නැද්ද

  • @mobile7417
    @mobile7417 2 месяца назад +1

    Front cam eka langin dust eka yanawa neh ethanata glue damme nan ne ekata mokada karanne

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      glu dannama one nha ethanata wateta demma nisa ala wenuwa

  • @NethumNuhansa12345
    @NethumNuhansa12345 2 месяца назад +2

    Ayiye Techno spark go 2024 phone wala display thiyanawa da😥😥

  • @rachid2189
    @rachid2189 2 месяца назад +1

    display eka yata thiyana nil pata sticker eka galawanna ona nadda?

  • @madeeshachamikara9221
    @madeeshachamikara9221 2 месяца назад +2

    අයියේ දාපු ඩිස්ප්ලේ එකක් ආයි පරිස්සමින් ගලවන විදිහ වීඩියෝ එකක් දාන්නකො

  • @pasindumadusanka4000
    @pasindumadusanka4000 2 месяца назад +2

    👍👍😍😍

  • @malinthaherath1338
    @malinthaherath1338 2 месяца назад +1

    අයියා m20 බෝඩ් ගන්ට නැද්ද

  • @romanz3375
    @romanz3375 2 месяца назад +1

    Display kohend gnne ayye ❤

  • @Petisland17
    @Petisland17 2 месяца назад +1

    Cpu එකක් reboling කරන්න වෙන ලෙඩේ මොකක්ද?

  • @SriLankaBikeRidervlog
    @SriLankaBikeRidervlog 2 месяца назад +3

    asia එකේ අඩුවට තියෙන ඩිස්ප්ලේ පෝන් එකට හරියටම සෙට් වෙන් නැති ලෙඩක් තියෙනවද බ්රෝ ? මම පුරුදු වෙන්න ඩිස්ප්ලේ 2-3 මාරු කලා කොච්චර පරිස්සමෙන් අවධානෙන් කලත් සමහර තැන් ඉස්සිලා එනව

    • @pubudu-d8x
      @pubudu-d8x 2 месяца назад +2

      Fram එක ඇදද බලන්න.. මාත් එතනින් ගන්නවා එහෙම අවුල්නම් සෙට් උනේ නෑ

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +2

      balala ganna

    • @doctormobile5779
      @doctormobile5779 2 месяца назад

      @@pubudu-d8xAsia eke number 1k

    • @sunilhemasiri3510
      @sunilhemasiri3510 2 месяца назад

      Place please

    • @KaveenDz
      @KaveenDz Месяц назад

      Display quality nh brother eke

  • @praveendhananjaya5794
    @praveendhananjaya5794 2 месяца назад +2

    ayye job vekansi ndd

  • @nuwansachintha8135
    @nuwansachintha8135 2 месяца назад +1

    Phone eka nikam video ehema balanakota auto tuch wenawa ekata mokada karanne

  • @ViToBoY_z
    @ViToBoY_z Месяц назад +1

    Phone eke back eke dot dot thiyena pallam ywnn widiyk kiynnko 😢

  • @asankamarasinghe5099
    @asankamarasinghe5099 2 месяца назад +1

    👍👍👍👍👍👍👍👍

  • @NimeshChathuranga-j9g
    @NimeshChathuranga-j9g 2 месяца назад +1

  • @shalithamadushanka9451
    @shalithamadushanka9451 2 месяца назад +1

    ❤❤❤❤❤

  • @dilhanidilhani6941
    @dilhanidilhani6941 2 месяца назад +1

    🤗🤗❤

  • @slyt9621
    @slyt9621 2 месяца назад +2

    ඔය ගම් එකේ නම මොකක්ද
    කඩේ කියක් වෙනවද

  • @gamanirajapaksha1151
    @gamanirajapaksha1151 2 месяца назад +2

    ලිපිනය දෙන්න

  • @Madushanka-qc5nk
    @Madushanka-qc5nk 15 дней назад +1

    එකක් කරේ නෑ ස්ටිකරේ ඩිස්පෙ එකෙන් රත් විම පාලනේ කන්නො නේ

  • @summitVarunasekaram
    @summitVarunasekaram 17 дней назад +1

    Can you repair my phone

  • @isharalakshan8142
    @isharalakshan8142 2 месяца назад +2

    ,samsung s24 ultra පොන් එක ඔරිජිනල් ද කියලා හරියටම බලාගන්නෙ කොහොමද ගන්න ඉස්සෙල්ලා

    • @KVTechnology
      @KVTechnology  2 месяца назад +1

      join whatsapp group

    • @isharalakshan8142
      @isharalakshan8142 2 месяца назад

      වට්සැප් ලින්ක් එක එවන්න

  • @fruto1978
    @fruto1978 2 месяца назад +2

    මට සැම්සුන් note5 වර්ගයේ ජංඟම දුරකථනයකට display replacement කරගැනීමට අවශ්‍යයි මේ display එකක් කොහෙන්ද හොයාගන්න පුළුවන් කොහෙවත් නෑනෙ මේ වර්ගයට මම හැම තැනම බැලුවා

  • @IndikaPm
    @IndikaPm 2 месяца назад +1

    රබර් පටි රෙපයාර් එකෙන් පසු කපල දමන්න.. අනවශය බියක් ඇති නොකර ගෙන...

  • @veronicadesilva9493
    @veronicadesilva9493 2 месяца назад +2

    Phone number eka denna

  • @ExpressGaming-dl3uy
    @ExpressGaming-dl3uy Месяц назад +2

    Aiye oyage phone number ak onnaa

  • @jayakodyarachchilagevindan6283
    @jayakodyarachchilagevindan6283 Месяц назад +2

    Thanks brother 🥰

  • @SamanthaKumars-q6k
    @SamanthaKumars-q6k 2 месяца назад +1

  • @diytractor1284
    @diytractor1284 2 месяца назад +2

  • @IshanDriya
    @IshanDriya 2 месяца назад +1

  • @teshannipuna
    @teshannipuna 2 месяца назад +2

  • @HasiiNishadi
    @HasiiNishadi 28 дней назад +1