Green Line Issue | iPhone and Android | සිංහලෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 313

  • @praveenbuddima
    @praveenbuddima 2 месяца назад +3

    වෙලාවට මාත් 60hz වලින් විතරක් ඉන්නෙ.ලොකු දෙයක් මේක දැනගත්ත එක.නැත්තන් මාත් 120hz දාල ඉන්න ගිහින් කෙලවගන්නව😮‍💨.thank you ..❤️

  • @thescfiles1273
    @thescfiles1273 3 месяца назад +3

    Issue is the display bonding process (on samsung) - the adhesives are weak so the flex cables and the panel detach after extreme heat(gaming/updates etc)

  • @sudeshdevindavidanagama8570
    @sudeshdevindavidanagama8570 3 месяца назад +40

    S21 ultra after 2 years green line appeared , worst experience. It was a brand new phone. I brought it around 400k 😂 at the launch. Suffered a lot with this issue.

    • @gdofficial2000
      @gdofficial2000 3 месяца назад +2

      මන් ලඟත් S21 Ultra එකක් තියෙන්නෙ.. දැන් එක එක පාට ඉරි 100ක් විතර තියෙනවා😂😂

    • @sahanviduranga2640
      @sahanviduranga2640 3 месяца назад

      S21 eka den on wenneth nh 😅

    • @thilinaupeka7794
      @thilinaupeka7794 3 месяца назад

      Tru

    • @SudarakaPinsara-vm9cp
      @SudarakaPinsara-vm9cp 3 месяца назад

      අඩෝ සිරාවට s21 ultra එකක් ගන්න මං ඉන්නෙ 😢

    • @kaheshindunil3704
      @kaheshindunil3704 3 месяца назад

      Mgeth 21 dn on wennaa 😢

  • @pasindumenuka9094
    @pasindumenuka9094 9 дней назад +1

    mama brandnew iphone 13PM ekak aragena deparak service warranty period ekedi deparak display eka replace kala but 3rd time ayem issue eka awa. ethakota mn bypass method eka karala pawichchi kala. ayema 4th time display issue awa. worst experience. iphone epa una. google pixel ekakat maru wenna hadanne dan

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 2 месяца назад +1

    Bro, pixel Burne ගැනත් වීඩියෝ එකක් දානවකො ❤

  • @modhaju
    @modhaju 2 месяца назад +2

    Commenting from Japan.
    Hi,
    I have been using the iPhone since 2008.
    I have never experienced the green line or green display problem.
    Is this a problem only with the ones sold in Sri Lanka?

  • @reshannawanjana2011
    @reshannawanjana2011 3 месяца назад +2

    3:47 Start

  • @bungachawo5035
    @bungachawo5035 3 месяца назад +7

    Green line, green screen ගොඩක්ම ආවේ LG display වල😐

  • @nandarajaarul9884
    @nandarajaarul9884 3 месяца назад +2

    Corrosion on display flex. Want to file a case for Samsung display company.

  • @maleeshathimra
    @maleeshathimra 2 месяца назад +2

    Loku ganak dila Flagship ekak aran futures off karan use karanawa ❌
    Normal price ekakata midrange ekak aran uparimen use karanawa ✅

    • @hulkb2r233
      @hulkb2r233 24 дня назад

      15 series එකෙ ආවෙ නෑ නෙද

    • @OshenJayathilaka
      @OshenJayathilaka 15 дней назад

      @@hulkb2r233ආවා

  • @buddhikapradeep5847
    @buddhikapradeep5847 3 месяца назад +14

    මගේ ෆෝන් එක දැක්කනම් ඔයා වෙනම වීඩියෝ එකක් කරනවා..එක එක ලයින් 14375 යි.ගත්තෙ වන්ප්ලස් දැන් ඒක ඉරි ප්ලස්

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 месяца назад +10

    iPhone 12 එකක් තියෙන්නේ gannwa nm සුපිරි phone ekak price ekakth ekth ekka kisima issue ekak nathi series ekak!!

  • @silentkiller4009
    @silentkiller4009 2 месяца назад +2

    Mge s23 eke pink line ekak awa 1 year and 2 months walata passe. Service center kiyanne screen eka replace karanna kyla. 80k charge karanawa. 😢

    • @mhcrx4413
      @mhcrx4413 2 месяца назад

      Oya 120hz da use kare

  • @ZONA99th
    @ZONA99th 3 месяца назад +2

    ඔයාට කියන්න මම 3U tool එකෙන් බලල මමත් ෆෝන් එකක් ගත්තා සෙටිං වල පවා තිබ්බෙ 100% battery health SE2 එකක්. 3:20 ඒ වුණාට චාජ් කරල වැඩිවෙලා තියෙන්නෙ නෑ දවස් බාගෙන් වගේ බැටරි බහිනව. ඒකට විසඳුමකුත් නෑ

  • @sammysamuel9649
    @sammysamuel9649 Месяц назад

    Hi brother any known recommended place to fix it ?

  • @NimthakaPathiratne-yf2tf
    @NimthakaPathiratne-yf2tf 3 месяца назад +8

    15 pro eke touch issue ekak neve notification center eke bug ekak eka parai une aye une naha 👍

    • @pasindudilanka3964
      @pasindudilanka3964 3 месяца назад

      Mokdda wune issue eka?

    • @viha_hima_
      @viha_hima_ 3 месяца назад +1

      eka IOS walm bug ekk.mage 4n ekn ek nithrm wenw.

    • @pasindudilanka3964
      @pasindudilanka3964 3 месяца назад

      @@viha_hima_ ehemd. Mage nam thama wune nehe 18eke

    • @NimthakaPathiratne-yf2tf
      @NimthakaPathiratne-yf2tf 3 месяца назад

      @@pasindudilanka3964 ios 18 update karama os eka aluth nisa touch error ekak ava eka parai ave aye ave naha restart karahama

    • @NimthakaPathiratne-yf2tf
      @NimthakaPathiratne-yf2tf 3 месяца назад

      @@viha_hima_ 15 pro??

  • @Thoist_Mong69
    @Thoist_Mong69 3 месяца назад +4

    Officially this is a problem that does not exist according to Samsung and Apple.

  • @seanravi
    @seanravi 3 месяца назад +2

    From note 1 and samsung s3 until now im using till the latest.. i haven't experienced this... buy from the company or authorise dealer im sure it want happened. I have dropped many times one of my note phone but still it never happen..

    • @thescfiles1273
      @thescfiles1273 3 месяца назад

      I bought a s9 from "the agent" and it had the burn in issue after an update

    • @seanravi
      @seanravi 2 месяца назад

      @thescfiles1273 i recently had an issue after more than 10 years. My A55 vibration was not working after the update.

  • @minulaashan9362
    @minulaashan9362 3 месяца назад +5

    Samsung devices walanam green line issue eke enne international devices walata witharai.korean version devices walata enawa adui

    • @FitPulseNetwork-12
      @FitPulseNetwork-12 2 месяца назад

      Mth hithuwe ohoma dn me tikkta kalin awa mgeth🥲

    • @DasunHansana
      @DasunHansana Месяц назад

      Epe weno ne ohoma weddi kiyak dilada ganne​@@FitPulseNetwork-12

    • @Ya-657
      @Ya-657 15 дней назад

      magula thama mage internatinal japanese ekak s20 plus dan ganna deyak na lines

  • @thiransamarajeewa6753
    @thiransamarajeewa6753 2 месяца назад

    Thx mage oppo find x 5 pro ekay godak lines awa, man display eka change kerela tiyenne dan. Eka future adu keranne solution vidihata awe.😊

  • @KasuChandi
    @KasuChandi 2 месяца назад +2

    මල්ලි මම iPhone 16 pro max එකක් දැනට සති දෙකකට කලින් ගත්ත. Brand new .දැන් 4n එකේ දෙසරයක් green line එකක් වගේ එකක් ආව.තත්පරයක් විතර තමා තිබුනෙ.තාම දෙවතාවක් වගේ තමා ආවෙ. Unlock කරනකොට තමා අවේ display එකේ බාගයක්නම විතර ඒක ආව. මේක ගැන idea එකක් නැද්ද

    • @charithlakshan2990
      @charithlakshan2990 2 месяца назад +2

      Warrenty iwara wenna kalin gihin maru karaganna 😢

  • @mdush39444
    @mdush39444 3 месяца назад

    Good Video!

  • @Dheeghayu
    @Dheeghayu 2 месяца назад +1

    Aiyeh mm iphone 11 ekk brand new gatta eke ios 17.1 wage update ekk tiyenne ek ekaparatama ios 18 walata update krnn elada?

  • @kapilalakshan4870
    @kapilalakshan4870 3 месяца назад +5

    අයියේ apple හරි samsung හරි latest device එකක් ගන්න ඉන්නවා greenline issue එක එයිද නැද්ද කිය්ලා හරියටබලලා ගන්නේ කොහොමද එහෙම අවොත් free ඒ ආයතනයෙන්ම හ්දාගන්නවා නම් recommend කරන්න පුලුවන් shop මොනවද.?

    • @sasindu7843
      @sasindu7843 3 месяца назад +1

      Authorized dealer keekgen ganna free display maru karala denawa

    • @kapilalakshan4870
      @kapilalakshan4870 3 месяца назад

      @@sasindu7843 kaud ehem inne

    • @Sadakelum_T
      @Sadakelum_T 3 месяца назад +1

      Samsung නම් Snapdragon චිප් සෙට් තියන පෝන් ගන්න

    • @kapilalakshan4870
      @kapilalakshan4870 3 месяца назад

      @@Sadakelum_T etkot greenline enne ndd

    • @Sadakelum_T
      @Sadakelum_T 3 месяца назад

      @@kapilalakshan4870 නෑ green line ගොඩක්ම එන්නෙ Exyno චිප් සෙට් එකත් එක්ක ගන්නවනම් Snapdragon කොරියන් වර්ශන් ගන්න...

  • @AcidEYE-m7q
    @AcidEYE-m7q 3 месяца назад +12

    මගේ යාලුවෙක්ගේ 13 pro එකේ මේ අව්ලම ආවා flex එක මාරු කරා අන්තිමේදී desplay එක replace කරන්න උනා

    • @TayaniDulanjalee
      @TayaniDulanjalee 2 месяца назад

      Flex eka Maru karala hari giye nadda

    • @SanjayaDilhara-pc3py
      @SanjayaDilhara-pc3py 2 месяца назад

      ඩිස්ප්ලේ මාඅරැ කරාම යනවනෙ

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Месяц назад +1

      13 pro math gnn inne gnn ek avadanmk d😢 desplay ek dnn godk ganan giyd.. phone eke hz kiyd

    • @DSGAMEHUBTV
      @DSGAMEHUBTV 16 дней назад

      @@tharushikavindiya134313 series ekata ganna epa .

  • @FireScorpio1
    @FireScorpio1 10 дней назад

    Mage ada samsung galaxy s21fe eke green line ekkak awa hada ganna krpmayk nadda😢

  • @kcjayasekara963
    @kcjayasekara963 3 месяца назад +18

    මම පාවිච්චි කළේ සැම්සුම්ග් විතරයි.නෝට් 8, S8+ මේ දෙකම අරන් ඩිස්ප්ලේ කේස් ආවා..ඊට පස්සේ ගූගල් පික්සල් වලට මාරු උනා.

    • @gihankalhara-h7c
      @gihankalhara-h7c 3 месяца назад +1

      mageth s8 ekak thiye

    • @saman410
      @saman410 2 месяца назад

      pixel hodaida? samsung nam jarawak

    • @dewminisatharasinghe5162
      @dewminisatharasinghe5162 2 месяца назад

      Pixel wlath green screen enwa..

    • @kcjayasekara963
      @kcjayasekara963 2 месяца назад

      @@saman410 මගේ අත්දැකීමනම් පික්සල් හොඳයි සැම්සුන්ග් වලට වඩා.සැම්සුන්ග් වල සිග්ලන් ඉෂූ තියෙනවා.මගේ නෝට් 4 එකේ සිග්නල් අයිසී ගියා.නෝට් 8 එකේ සිග්නල් අයිසී ගියා.එහෙම ගියාම ආයේ දැම්මට හරි යනවා අඩුයි..නෝට් 10+ අවසානෙට පාවිච්චි කළේ..පට්ට විදියට එව්වා රත් වෙනවා.තනි ජරාවක්.සිග්නල් අදින්නේ නැහැ..මම පළවෙනි නෝට් එකේ ඉඳන් පාවිච්චි කළා.නෝට් 1.නෝට්2,නො3 ,නෝට් 4..මේ ඔක්කොම පට්ට.ඒ නිසා දිර්ඝකාලීනව සැම්සුන්ග්ම පාවිච්චි කළා..මම නෝට් 8 1ක් ගත්තා ඩිස්ප්ලේ ගියා.s8+ ඩිස්ප්ලේ ගියා.10+ අරන් පටස් ගාලා වික්කා කැඩෙන්න කළින්..ඊටපස්සේ පික්සල් 6 ගත්තේ දැන් අවුරුද්දක් වෙනවා.බිම වැටිලා ඩිස්ප්ලේ එක බිඳිලා තියෙන්නේ..ග්ලාස් දාන්න බඩු නැහැ.කොළබම යන්න වෙනවා.බඩු අඩු එක තමයි කේස් එක..තාම පික්සල් 4xl එකක් 45ක් විතර වෙනවා.මාකට් එක හොඳටම හොඳයි.ගත්ත උන් දන්නවා පට්ට කියලා.

  • @aselamadusanka7681
    @aselamadusanka7681 3 месяца назад +1

    Cut ekanam patta bro line eka nam set na😊

  • @prasadadithya0603
    @prasadadithya0603 3 месяца назад

    Thank you♥️

  • @SFHDTECH
    @SFHDTECH 3 месяца назад

    @slgeek same issue came to my iphone 13 pro max few days ago

  • @dimuthuchamara5714
    @dimuthuchamara5714 25 дней назад

    Konde kapala tyena widiya kathai bn 👍

  • @4thdimensionsofficial214
    @4thdimensionsofficial214 3 месяца назад +14

    දැන් ලංකාවෙ laser tech. වලින් green line fix කරන තැන් දෙක තුනක් තියෙනවා😊

    • @hash1825
      @hash1825 3 месяца назад +3

      Can you tell about more details

    • @DineshBandara-p5i
      @DineshBandara-p5i 3 месяца назад +1

      Koheda tiyenne?contact number please

    • @ANIMEBRO-ql4om
      @ANIMEBRO-ql4om 3 месяца назад

      @@hash1825 colana thiyenne bn

    • @user-mv4be3bm4l
      @user-mv4be3bm4l 2 месяца назад

      wedak ne.apahu enwa

    • @saman410
      @saman410 2 месяца назад

      koheda thiyenne?

  • @Mkxmax12
    @Mkxmax12 3 месяца назад +2

    Oneplus 9R ekene green line awa aragenna aurudai masenen line 9 awa aurudakine eta pase display eka dala dane use karanawa.

    • @nirofeat708
      @nirofeat708 3 месяца назад

      display dala para widiyata use karanna puluwanda Quality , Disply awl naddda ? ..Finger Print Slow nadda?

    • @Mkxmax12
      @Mkxmax12 3 месяца назад +1

      ​@@nirofeat708 mama oled eke damme original eka danna ba wpahu enawa. Original eka dammama kisima aulake na habai green line enawa. Oled eke wenne eka palatable brightness wadi wenawa. Fingerprint eka podake slow habai loku aulaks na. 1second wathe yanne na. Normal. Podi aule thiyanawa habai shape. Brightness godake adu karama black content balanakota shadow wage eke penawa. Phone eke ganna kane shape eke mase 10ke use karanawa aulake na thama.

    • @nirofeat708
      @nirofeat708 3 месяца назад

      @@Mkxmax12 thank you so much bro. Koheda shop eka .. cost keeyak giyada machan

  • @VihangaInduwara-m5q
    @VihangaInduwara-m5q 3 месяца назад +1

    S23 basic phone ekak ganna ekada hoda iPhone 13 ekak ganna ekada hoda me deken wadiyenma hoda mokakda kiyannako mt mokak gannada kiyala hithaganna baruwa inne 😢

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 3 месяца назад +1

    Useful video
    Mewage video hadanna......

  • @tharushalakshan8021
    @tharushalakshan8021 3 месяца назад +2

    Mageth sharp aquos r6eketh green line එකක් අවා ඉලගදවසෙ එ ලයින් එක දෙකට බෙදිලා තව ලයින් එකක් ආවා . 😢 අපරදෙ phone ek

  • @HOWEARNS
    @HOWEARNS 3 месяца назад +1

    thanks Video...

  • @mohomadafdhi6967
    @mohomadafdhi6967 3 месяца назад +1

    same prblm bro

  • @DasunHansana
    @DasunHansana Месяц назад +1

    Mageth s21+ eke green line avilla thinne display ekak ganna hoda thank kiyan yannako

  • @shafadow8453
    @shafadow8453 Месяц назад +1

    Iphone 13pro max use karanne..ios 18.1 thiyenne thamanam awlak naha

    • @tikka112
      @tikka112 12 дней назад

      60 dagnim mt kelawuna 18.2 dala

  • @apexmanoj136
    @apexmanoj136 8 дней назад +2

    මෙච්චර ලොකු youtuber කෙනෙක් මෙහෙ රැවටුනාම් අපි රැවෙටෙන එක අහන්නත් දෙයක්ද 😒

  • @rushendissanayaka5425
    @rushendissanayaka5425 3 месяца назад

    Wadiye hithanne nathuwa use karanna. Battery health ekk me wagema deyk thama

  • @ScienceBeyondSpace
    @ScienceBeyondSpace 2 месяца назад

    Mn Samsung Galaxy S10 ekak use kale but after I updated to Android 12 green line happened...😢

  • @AndroidLanka
    @AndroidLanka 3 месяца назад +8

    කොන්ඩෙ මරු ඈ ❤😮

  • @shehansilva9991
    @shehansilva9991 3 месяца назад +1

    Samsung galaxy A55 eketh after update touch screen not worked.. Hoda welawata worranty thibba nisa change kara.. aye update eka kara.. awlak une naa.. eth bayai aye ei kiyala

  • @samithagamalath2486
    @samithagamalath2486 3 месяца назад +1

    Laksha ganan deela phone ekak arang laksha ganan deela aye display danawata wada hodai laksha gana thiyaganna eka 😅

  • @IsuruUdayanga-cm8gj
    @IsuruUdayanga-cm8gj 3 месяца назад +5

    අලුතෙන් ගත්ත කාලෙම green lain එන්න පුලුවන්නද. නැත්තම් phone එක පරන වෙද්දි එන ප්‍රශ්නයක්ද

    • @dinithdilhara9315
      @dinithdilhara9315 3 месяца назад +1

      Parana wenakota enne

    • @KaushiWathsani
      @KaushiWathsani Месяц назад +1

      Use කරලා මාස 3යි.... honor x9b අයියෝ එපා වුනා ගන්න නම් එපා

    • @IsuruUdayanga-cm8gj
      @IsuruUdayanga-cm8gj Месяц назад

      @@KaushiWathsani worenti clem කරගන්න බැරි උනාද.මහ ගනන් දීලා ගන්නත් බයයි ඔය ප්‍රශ්නේ නිසා 😔

  • @myself874
    @myself874 2 месяца назад

    Will i get green line issue if i bought galaxy s24 ultra? I'm going to buy this model soon.Pls someone tell me about this

  • @ExploreNew2024
    @ExploreNew2024 3 месяца назад

    Amould display, high heating, high brightness nits thiyeney phone eki thamai issue innuey

  • @a.p.w.abeysuriya5405
    @a.p.w.abeysuriya5405 2 месяца назад +1

    Kiyana eka ahennawa madi background sound eka wadi 😢

  • @PrasangiTharumini
    @PrasangiTharumini 3 месяца назад

    Mage samsung s9+ eke geen,pink wage line ewith thiyanawa.eka hadanna puluwanda😢

  • @kasundhananjaya8685
    @kasundhananjaya8685 3 месяца назад

    phone ekak open kla kiyala 3u tool eken hoyanna ba...anika 16 line awith kiyala kiyapu e photo ekanam edit ekak...line eke end eka baluwoth ona kenekta penaw eka🥲

  • @MADHUSANKA123
    @MADHUSANKA123 3 месяца назад +47

    අපි පොඩි පෝන් පාවිච්චි කරන නිසා ඔය ප්‍රශ්න මොකවත් නෑ 😂😁

    • @dulabro845
      @dulabro845 Месяц назад

      Sirwtm 😂

    • @Dinesh-r5z5p
      @Dinesh-r5z5p 25 дней назад

      කොහොමද එහෙනම් යකෝ මැසේජ් දාන්නේ 😂😂😂

    • @DarshanaSamara
      @DarshanaSamara 25 дней назад

      sira

    • @minukarodrigo
      @minukarodrigo 16 дней назад

      Nokia 8 එකක් පාවිච්චි කරන මම 😂

    • @Gemix-s3o
      @Gemix-s3o 9 дней назад

      Pi phone bawitha karana api

  • @pasindunanayakkara5617
    @pasindunanayakkara5617 3 месяца назад +1

    Iphone 14,pro series ekath enawda green line issue

    • @AchinthaRuwan-r4m
      @AchinthaRuwan-r4m 2 месяца назад

      I phone 12 seris eken uda enwa godk ewage 14 pro ey 13 ekak hari 12 pro hody

  • @yasindulasara-lk9vj
    @yasindulasara-lk9vj 3 месяца назад +1

    mage lap eke awa eka tika kalekin nathivela giya

  • @Flasyz-t3b
    @Flasyz-t3b 2 месяца назад

    Samsung quantum 2 , 3 green line after 10 months 🙂

  • @Blazzzes
    @Blazzzes 3 месяца назад +1

    meka laptop vala fix karanne kohmada

  • @MadushanthaLiyanage
    @MadushanthaLiyanage 2 месяца назад +2

    ගත්ත දවසේ ඉඳලා 60Hz වලින් වැඩ ගත්තේ හැබැයි හරියටම අවුරුද්දකින් line අවා samsung එකක් මගෙ එක😢

    • @dulabro845
      @dulabro845 Месяц назад

      මොකක්ද 4n eka

    • @MadushanthaLiyanage
      @MadushanthaLiyanage Месяц назад

      @dulabro845 Samsung A82

    • @dulabro845
      @dulabro845 Месяц назад

      @@MadushanthaLiyanage නිකන්ම ආවද

  • @thisarachandrasena4533
    @thisarachandrasena4533 3 месяца назад +1

    Mge poco x3 eketh refresh rate eka 120Hz dala thiyenne mageth green line awith thiyenne😢😢

  • @MrRashaN
    @MrRashaN 3 месяца назад

    Background music eka nathuwa hari aduma karala dammanam cupiri 👍

  • @madhusankajacky-dg6zx
    @madhusankajacky-dg6zx 2 месяца назад

    Mage xperia1 phone eketh green line adeee.

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 2 месяца назад

    mage galaxy s20 plus eke green line 32k thiye dan 😢

  • @vishaddilum
    @vishaddilum 2 месяца назад

    මගේ දැනුම හැටියට.. Green line issue එන්නේ.. soc eke gpu failure ekak නිසා.. මමත් හරිද කියලා.. මට දැන ගන්න ඔනේ.. video ekak ඕනේ..

  • @GayeshNadeesha_shorts
    @GayeshNadeesha_shorts 3 месяца назад

    Sl geek school eke Ai & Ml gana tutorial ekak dennako

  • @irugal8964
    @irugal8964 3 месяца назад

    phone ekak gatti iphone eka gaddi specially balanna igana ganna one.. oya second hand iphone ekak check krnna dnne nethi nisa ohoma wela thiyenne, second hand iphone ekka check krnna aduma 1 hour wath ynwa, eheam kalanam oya issue eka thiyena phone eka oyata ikmnat notice wenwa. me comment eka balana anith ayath kiynne, youtube eke one tharam videos thiyenwa, phone gena dnna aya eyala hriyata second hand iphone eka gnna hati kiyala denwa, ewa balala phone gnna yanna

  • @HimakaPunchihewa-n7z
    @HimakaPunchihewa-n7z 2 месяца назад

    ithin aye refresh rate EKA pone ekt company eken ad karanne ekt Mach wenna widiht neda Inna Ojai mage mathe❤

  • @itsimaal
    @itsimaal 3 месяца назад

    13 pro ekt ios 18 dmmoth green line eid case weid mokkhri

  • @thusharasanjeewa5678
    @thusharasanjeewa5678 3 месяца назад +7

    මගෙත් 13 mini එකේ ඔය ප්‍රශ්නය ආවා ... green line තියාගෙන පාවිච්චි කරොත් මොකද වෙන්නේ... අයිනෙන් තියෙන්නෙ

    • @realchandimal186
      @realchandimal186 3 месяца назад +2

      එන්න එන්න වැඩ් වෙනවා

  • @samanindunilis
    @samanindunilis 3 месяца назад +2

    sony 5 ii

  • @lifevlog6986
    @lifevlog6986 3 месяца назад

    Galaxy s21 vage podi basic devices valatath me issue eka enna idak thiyenavada

    • @az50056
      @az50056 3 месяца назад

      S20 / S21 / some S22 devices - tikak common issue ekak

  • @pcguid3006
    @pcguid3006 3 месяца назад +4

    Kotuwend kapuwe cut eka 😢
    But vedio ❤

  • @R.w.kPriyankara
    @R.w.kPriyankara 2 месяца назад

    Tab Wala black line enne mokada video ekak karanna

  • @udayakalumsampath
    @udayakalumsampath 2 месяца назад +1

    redmi wala oya mukuth na

  • @achiraamasha1935
    @achiraamasha1935 3 месяца назад

    @SLGeek අයියේ S22 ultra එකෙත් මේ කතාව ගොඩක් තියෙනවා නේද ? මම බැලුවේ මගේ එකේ software update නොකර කෙලින්ම odin එකෙන් firmware flash කරන්න එහෙම කරත් risk එකක් තියෙද ? Please reply....

    • @az50056
      @az50056 3 месяца назад +1

      greenline enne mostly manufacture defect or physical damages walata. not for software updates

    • @achiraamasha1935
      @achiraamasha1935 3 месяца назад +2

      @@az50056 brother, it comes because of manufacture defects but sometimes software updates reveal the issue as software updates cause the voltages that come to the display to be changed.

    • @az50056
      @az50056 3 месяца назад +2

      @@achiraamasha1935 could be, but it has to be damaged in the first place either as a manufacturer defect or physical damage as not each and every phone that receive the same exact update under go such issues. Only a small percentage is impacted.
      If the device does not have any physical damage mostly it is a manufacturer defect which the manufacturer should take responsibility for such cases.

    • @achiraamasha1935
      @achiraamasha1935 3 месяца назад

      @@az50056 however, the manufacture doesn't care wish me luck i will install the update

    • @achiraamasha1935
      @achiraamasha1935 3 месяца назад

      Update: green line just came before even updating please let me know if there are any places to fix this issue without replacing the display

  • @V.G.PUBG.MOBAILE.OFFICIAL
    @V.G.PUBG.MOBAILE.OFFICIAL 3 месяца назад

    samsun not 20 ultra mage aketh awath

  • @kamalhusein6688
    @kamalhusein6688 3 месяца назад

    Sony xz1 gena oni

  • @madhusankajacky-dg6zx
    @madhusankajacky-dg6zx 2 месяца назад

    Display maaru karoth hariyanne nadda

  • @DuleeshaSandeepa-e6o
    @DuleeshaSandeepa-e6o 2 месяца назад

    Oneplus phone wlt me lede enawa wadida

  • @MihiduPujana-n1x
    @MihiduPujana-n1x 3 месяца назад +1

    මගේ computer එක off වේවි ඔන් වෙනවා මොකද කරන්නේ විසදුමක් දෙන්නකෝ

    • @Cric1nf0
      @Cric1nf0 3 месяца назад +1

      Ram port clean karanna

    • @chamazyt5713
      @chamazyt5713 3 месяца назад

      Polawe gahapan

  • @ashanpraboda1663
    @ashanpraboda1663 3 месяца назад

    Sw update aul nm noda idiyoth eka aulda

  • @dhanushkapolgampala4560
    @dhanushkapolgampala4560 3 месяца назад

    13 series eke oya seen ek thiynne BOE ලගෙ display wal…

  • @scoob9998
    @scoob9998 3 месяца назад

    Mage 13 pro eke green line ekak thiyno😢

  • @DhananjayakumaraDhananjaya
    @DhananjayakumaraDhananjaya 2 месяца назад

    Display filex riban eka rath wenna wenna unama green line enawa

  • @janithsilva8619
    @janithsilva8619 3 месяца назад

    Kello line deela deela phone ekath line denna gaththama 🥲👍

  • @LOL_NationTV
    @LOL_NationTV 3 месяца назад +1

    One plus 7 is the same

  • @sanjayajanakantha7883
    @sanjayajanakantha7883 3 месяца назад

    😇apoi Laksha nganak dila aran mechr risk ekkut gan onad

  • @myvillage4797
    @myvillage4797 3 месяца назад

    අයියෝ ඔය ජරාව නම් එන්න එපා......😢 මගේ Samsung A71 එක ඇවිත් එපා වෙලා හිට්යේ ඓ් නිසා s25 ultra එකකට පයින්න ඉන්නේ ආය එන්න නම් එපා 😢😢😢😢

  • @madhumaldimuthu9716
    @madhumaldimuthu9716 3 месяца назад

    13 pro device ekt ios 18 update eken psse screen issues apu aya innwd?

    • @thusharasanjeewa5678
      @thusharasanjeewa5678 3 месяца назад

      ඊට කලින් ආවා 18 update කලා හරියන්නෙ නෑ 13 mini

    • @thelllmike
      @thelllmike 3 месяца назад

      ow karumayak

    • @rashmirathnayake_
      @rashmirathnayake_ 3 месяца назад

      17.6 update eken awa. Phone eka dila wena ekak gaththa

    • @madhumaldimuthu9716
      @madhumaldimuthu9716 3 месяца назад

      @@rashmirathnayake_mge 17.6 eken awe... repair kra ita psse 🥲

  • @රවීනලීන්
    @රවීනලීන් 3 месяца назад

    Mageth samsung note 9 ake awa green screen

  • @ChameeraKalupahana
    @ChameeraKalupahana 20 дней назад

    ඔයත් අහුඋනා කියන්නේ අපි ගැන කවර කතාද 😮

  • @ravinduravishka9616
    @ravinduravishka9616 2 месяца назад

    Sony xperia mark phone wala mewa enwda danna kenek🙄

    • @Dish59
      @Dish59 2 месяца назад

      5 mark 2

  • @SL-yh4gw
    @SL-yh4gw 2 месяца назад

    Samsung s22 ultra mage eketh aawa

  • @Itzz_Nila_YT-dg6sw
    @Itzz_Nila_YT-dg6sw 3 месяца назад +1

    Second I'm ❤️❤️❤️

  • @thewalker-
    @thewalker- 3 месяца назад

    Sony xperia 5ii mage 4n 1th green line 12 software update awa😮‍💨

  • @Dc_production.s4207
    @Dc_production.s4207 3 месяца назад

    Super

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 3 месяца назад

    මගෙ s21 fe එක පෙරේද දුන්න ස්ක්‍රීන් රීප්ලේස් කරන්න .වයිට් ලයින් 4 යි ගනිද්දි , දෙන මොහොත වෙද්දි 38 කට වැඩියෙන් තිබ්බ .එකෝ මේ ලයින් ආවත් කමක් නෑ බෝවෙන්නැතුව සෙද්ද.

    • @PWDCLasanthi
      @PWDCLasanthi 2 месяца назад

      Mageth awilla thiyenne kiyak withara giyada 😢 shop eka mokakda

  • @SLKisha
    @SLKisha 3 месяца назад

    Green line adana shop ekak kiyannako galaxy note 20 ultra

    • @dhanushkajayasekera5831
      @dhanushkajayasekera5831 3 месяца назад

      Liberty Plaza shops thiyanawa

    • @SLKisha
      @SLKisha 3 месяца назад

      @@dhanushkajayasekera5831 shop details please

    • @SLKisha
      @SLKisha 3 месяца назад

      @@dhanushkajayasekera5831 shop details please

    • @SLKisha
      @SLKisha 3 месяца назад

      @@dhanushkajayasekera5831 shop details please

  • @Harshafernando059
    @Harshafernando059 3 месяца назад

    Mge pixel 5 awa 😞

  • @nimesh7742
    @nimesh7742 3 месяца назад +2

    S21 FE එකට Green Line ඇවිත් Replace කරල මාසයයි.

  • @Gayantha__Amarakoon
    @Gayantha__Amarakoon 2 месяца назад

    12pro max❤