13 pro display issue එක ඔරිජිනල් ඩිස්ප්ලේ මාරු නොකර හදන ක්‍රමයක් මේ වීඩියෝ එක හදද්දිත් repair technician ලා විසින් පාවිච්චි කරනව කියල දැකල තිබුනා, (fly over wire ) ඒත් ඒක මේකට එකතු කලේ නෑ ඒක මේ issue එකට පාවිච්චි කරන්න අරන් තවම අලුත් නිසා. අනිත් දේ තමයි BOE නොවන Samsung LG display තියන 13 pro වලටත් ඩිස්ප්ලේ issues ආව කියල කලින් වීඩියෝ එකේදිත් කියල තියනව. BOE කතාව උපකල්පනයක් විතරයි කියලත් පැහැදිලිව කියල තිබුන ඒ වීඩියෝ එකේදි, මුලින් 13 වලට විතරක් ඩිස්ප්ලේ සපයපු BOE ලා අනුමැතිය ඉල්ලල තිබුනා 13 pro series එකටත් ඩිස්ප්ලේ හදන්න, ඒත් ඒක approve උනාද නැද්ද කියල වැඩි විස්තර තිබුනෙ නෑ. "“Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021. In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
Worthy video, I bought a 14 Pro and after 3 days I it showed up a defect. The repair time got more than 50 days because it had to be sent to SG. Thanks for the video and it covers every fact.
Do you face any issues after display replacement? I also had same issue n sent it to sg still not receive it. I was wondering will those type of issues occurred again even replaced it
@@pereraperera9872 Same here brother. Still waiting for the device. If the repair team fully solved the issue it won't occur again. But my case they couldn't determine the issue correctly and the same issue occured in the testing phase. It's so frustrating.
Here are some of the most common Apple iPhone display issues: Dead pixels are individual pixels that are stuck on one color, typically black. Burn-in is when the image of something that was displayed on the screen for a long time becomes permanently visible, even when the screen is showing something else. Ghosting is when the image of something that was previously displayed on the screen briefly reappears when you move the screen. Touch screen unresponsiveness is when the touch screen does not respond to your touches. Display flickering is when the display flashes on and off. Display color distortion is when the colors on the display are not accurate. Display brightness issues is when the display is too dim or too bright. Display uniformity issues is when the brightness or color of the display varies from one part of the screen to another. Display scratches or cracks. If you are experiencing any of these issues, you can try the following steps to resolve them: Restart your iPhone. Update your iPhone to the latest version of iOS. Restore your iPhone to factory settings. Contact Apple Support for assistance. If you have tried all of the above steps and you are still experiencing the issue, you may need to have your iPhone repaired or replaced. මෙන්න වඩාත් පොදු Apple iPhone සංදර්ශක ගැටළු කිහිපයක්: Dead pixels යනු එක් වර්ණයක් මත සිරවී ඇති තනි පික්සල වේ, සාමාන්‍යයෙන් කළු. Burn-in යනු තිරයේ වෙනත් දෙයක් පෙන්වන විට පවා දිගු වේලාවක් තිරය මත දර්ශනය වූ දෙයක රූපය ස්ථිරව දිස්වීමයි. Ghosting යනු ඔබ තිරය චලනය කරන විට කලින් තිරයේ දර්ශනය වූ දෙයක රූපය කෙටියෙන් නැවත දිස් වීමයි. ස්පර්ශ තිරය ප්‍රතිචාර නොදක්වන බව යනු ස්පර්ශ තිරය ඔබගේ ස්පර්ශයන්ට ප්‍රතිචාර නොදක්වන විටය. Display flickering යනු සංදර්ශකය දැල්වෙන විට සහ අක්‍රිය වන විටය. සංදර්ශක වර්ණ විකෘති කිරීම යනු සංදර්ශකයේ ඇති වර්ණ නිවැරදි නොවන විටය. සංදර්ශක දීප්තියේ ගැටළු යනු සංදර්ශකය ඉතා අඳුරු හෝ ඉතා දීප්තිමත් වන විටය. සංදර්ශක ඒකාකාර ගැටළු යනු තිරයේ දීප්තිය හෝ වර්ණය තිරයේ එක් කොටසකින් තවත් කොටසකට වෙනස් වන විටය. සීරීම් හෝ ඉරිතැලීම් පෙන්වන්න. ඔබ මෙම ගැටළු වලින් කිසිවක් අත්විඳින්නේ නම්, ඒවා විසඳීමට ඔබට පහත පියවර උත්සාහ කළ හැකිය: ඔබගේ iPhone නැවත ආරම්භ කරන්න. ඔබගේ iPhone iOS හි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න. ඔබගේ iPhone කර්මාන්තශාලා සැකසුම් වෙත ප්‍රතිසාධනය කරන්න. සහාය සඳහා Apple සහාය අමතන්න. ඔබ ඉහත පියවර සියල්ල උත්සාහ කර ඇත්නම් සහ ඔබ තවමත් ගැටලුව අත්විඳින්නේ නම්, ඔබට ඔබගේ iPhone අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකිය.
mage 4n eka se3 ekak brand new gatte eth cable eka made in vietnam thiyenne mkd ? cable eke pin tikath gold pata ne sudu patai ne ai eh original nemeid cable eka ???
Matanam 13 pro max eaka kela karagathe update eaken.... Dan ai apple use karanne naha ✌️✌️✌️✌️ pixel 7 pro walata maru wuna ea experience eaka maru ❤️❤️❤️❤️❤️
13 wlta haduwa unata 13 pro ekata approval illala thibuna , eka accept unada nadda kyla hariyt kohewth ne detail ekk, silicone shortage eka nisa e batch eka gththa wennath plwn “Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021. In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
My i phone 13 on ios 16.1.1. now. Updated last year after purchase without knowing that display issue. Now ios 16.6 available. 1) which update cause that issue. 15 >> 16. Or 16.1 to above ? 2) If i update Now with 16.6 , will it skip the issue?? @AppleThink Plz help.
13 pro display issue එක ඔරිජිනල් ඩිස්ප්ලේ මාරු නොකර හදන ක්‍රමයක් මේ වීඩියෝ එක හදද්දිත් repair technician ලා විසින් පාවිච්චි කරනව කියල දැකල තිබුනා, (fly over wire ) ඒත් ඒක මේකට එකතු කලේ නෑ ඒක මේ issue එකට පාවිච්චි කරන්න අරන් තවම අලුත් නිසා.
අනිත් දේ තමයි BOE නොවන Samsung LG display තියන 13 pro වලටත් ඩිස්ප්ලේ issues ආව කියල කලින් වීඩියෝ එකේදිත් කියල තියනව. BOE කතාව උපකල්පනයක් විතරයි කියලත් පැහැදිලිව කියල තිබුන ඒ වීඩියෝ එකේදි, මුලින් 13 වලට විතරක් ඩිස්ප්ලේ සපයපු BOE ලා අනුමැතිය ඉල්ලල තිබුනා 13 pro series එකටත් ඩිස්ප්ලේ හදන්න, ඒත් ඒක approve උනාද නැද්ද කියල වැඩි විස්තර තිබුනෙ නෑ.
"“Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021.
In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
Iphone 13 walatayh enawda
@@subodhadiwyanjali629 Hi Mage phone aka display change nokara haduwa Maharagama " Phone Doctor " 25,000 LKR gatte 1hr walin dunna marama watinawa
@@GamesArcadia-gi4kd 13 ekakd
@@GamesArcadia-gi4kd ane matath e place eka kiynna puluwan da
මටනම් ලොකුම අව්ලක් උනා,ගිය අවුරුද්දේ මේ ප්රශ්නය ඇවිල්ලා මට warranty තිබිලා මම singapore යවලා මාසෙකින් වගේ පස්සෙ මට අලුත් ෆෝන් එකක් set වුණා.ඒ ගත්ත ෆෝන් එක මාස හතරක් තිබ්බෙ නෑ ආයෙම White Screen Issue එක ආව.මගෙ Backups & Esim තියෙන නිසා මම day එකක්වත් ඉනතුව fly over wire විදිහට Rapair කරගත්ත.දැනට Shape එකේ යනව.
මට දැනගන්න ඕනෙ එයාල කිව්ව 60Hz වලට Limit කරන් Use කරන්න කියල.But 120Hz කිසිම අවුලක් නැතුව වැඩ.But 60hz පොඩි Lag ගතියක් තියෙනව.වෙන 13 pro max එකට වඩා පරන xs max වල 60hz වලට වඩා.ui එක හුගක් Lag.But limit off කරල 120Hz වලින් කිසිම අව්ලක්නෑ ඉස්සර වගේම smooth.අව්ලක් වෙයිද 120hz වලින්ම දිගට use කලොත්?
Worthy video, I bought a 14 Pro and after 3 days I it showed up a defect. The repair time got more than 50 days because it had to be sent to SG. Thanks for the video and it covers every fact.
Do you face any issues after display replacement?
I also had same issue n sent it to sg still not receive it. I was wondering will those type of issues occurred again even replaced it
@@pereraperera9872 Same here brother. Still waiting for the device. If the repair team fully solved the issue it won't occur again. But my case they couldn't determine the issue correctly and the same issue occured in the testing phase. It's so frustrating.
From where did you get the device
@@tharinduthiwanka4399 where did buy this device ?
@@Dlz-i2j-melli96 Bought from iDealz but they gave me a different brand new device as a replacement one.
ඔය ඔක්කොම වෙන්නේ මුලින් ගහන stock එක අවුල තමා අවුරුද්දකට වගෙ පස්සෙ ගහන ඒවා ගොඩක් දුරට ඔහොම වෙන එක අඩුයි
Content Quality ek 🔥
මෙතන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ Appleලා warranty තියෙන device වලට විතරක් free of charge display replace කරන එක. Samsung ලගෙත් s20 plus එකේ ඔය වගේ අවුලක් ඇවිත් අන්තිමේදි warranty නැති devices වලටත් physical damage නැත්තම් free display replacements කරා.
ලක්ෂ 3කටත් වඩා දීලා ගත්තු phone එක warranty ඉවර උනු ගමන් common fault එකක් නිසා කැඩිලා ගියාම consumer කොච්චර පව්ද. ඔච්චර wide spread issue එකක් වෙලත් apple ල මේක ගැන මුකුත් statement එකක් කරපු නැති එක හරි වැරදියි ඔච්චර මහ ලොකු company එකක් වෙලත්. පොඩි users ලා ගානකට මේ අවුල ආවත් ඒක company එකේ අවුලක් නේ.
උන්ට Oni profit විතරයි
Ehema thamai apple,, only profit,, anith eka phone company ekakwatb ehema na,, 1 device ekakin usd 400 idela 1000 athara laaba thiyenewalu
Atta.
Jara widiyata profit ganna company 1k apple kiynne
ඇත්තටම වටින වීඩියෝ එකක්. 🎉❤
Thank you very much aiye. Very usefull ❤️
බැටර් හෙල්ත් එක අඩු උනා නේ එක්මනට ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
මන් ලග 13pro max එකක් තියෙන්නෙ update දැන් මාසයක් විතර වෙනවා ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?දැනටනම් එහෙම කිසිම අවුලක් නැ😢
Ayyo mage apple 7 ekk
Yaluwek awith update magulak kara dan display wada naa ...
Back light vitarak wada
Ayyooo hodata tibba eka hadaganna puluwanda ...🤔🤔🤔
Hi, 13 or 14 base models have this problem?
14 Pro max ekatath me wage explanation ekak denna. Aye mehema enna plwnda kiyalath kynna😊
Hari aiyandi just now *ayeth* una, second time me.....
13 pro max ekak
Kramayak nadda icould dala naththan internal storage eka ganna
ios 18 update karapu 13pro thiye kisi awlak nane hodata wada😍
samsung oneplus and dynamic 2x amoled thiyena ewatath green line walath thiyenawa
Here are some of the most common Apple iPhone display issues:
Dead pixels are individual pixels that are stuck on one color, typically black.
Burn-in is when the image of something that was displayed on the screen for a long time becomes permanently visible, even when the screen is showing something else.
Ghosting is when the image of something that was previously displayed on the screen briefly reappears when you move the screen.
Touch screen unresponsiveness is when the touch screen does not respond to your touches.
Display flickering is when the display flashes on and off.
Display color distortion is when the colors on the display are not accurate.
Display brightness issues is when the display is too dim or too bright.
Display uniformity issues is when the brightness or color of the display varies from one part of the screen to another.
Display scratches or cracks.
If you are experiencing any of these issues, you can try the following steps to resolve them:
Restart your iPhone.
Update your iPhone to the latest version of iOS.
Restore your iPhone to factory settings.
Contact Apple Support for assistance.
If you have tried all of the above steps and you are still experiencing the issue, you may need to have your iPhone repaired or replaced.
මෙන්න වඩාත් පොදු Apple iPhone සංදර්ශක ගැටළු කිහිපයක්:
Dead pixels යනු එක් වර්ණයක් මත සිරවී ඇති තනි පික්සල වේ, සාමාන්‍යයෙන් කළු.
Burn-in යනු තිරයේ වෙනත් දෙයක් පෙන්වන විට පවා දිගු වේලාවක් තිරය මත දර්ශනය වූ දෙයක රූපය ස්ථිරව දිස්වීමයි.
Ghosting යනු ඔබ තිරය චලනය කරන විට කලින් තිරයේ දර්ශනය වූ දෙයක රූපය කෙටියෙන් නැවත දිස් වීමයි.
ස්පර්ශ තිරය ප්‍රතිචාර නොදක්වන බව යනු ස්පර්ශ තිරය ඔබගේ ස්පර්ශයන්ට ප්‍රතිචාර නොදක්වන විටය.
Display flickering යනු සංදර්ශකය දැල්වෙන විට සහ අක්‍රිය වන විටය.
සංදර්ශක වර්ණ විකෘති කිරීම යනු සංදර්ශකයේ ඇති වර්ණ නිවැරදි නොවන විටය.
සංදර්ශක දීප්තියේ ගැටළු යනු සංදර්ශකය ඉතා අඳුරු හෝ ඉතා දීප්තිමත් වන විටය.
සංදර්ශක ඒකාකාර ගැටළු යනු තිරයේ දීප්තිය හෝ වර්ණය තිරයේ එක් කොටසකින් තවත් කොටසකට වෙනස් වන විටය.
සීරීම් හෝ ඉරිතැලීම් පෙන්වන්න.
ඔබ මෙම ගැටළු වලින් කිසිවක් අත්විඳින්නේ නම්, ඒවා විසඳීමට ඔබට පහත පියවර උත්සාහ කළ හැකිය:
ඔබගේ iPhone නැවත ආරම්භ කරන්න.
ඔබගේ iPhone iOS හි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න.
ඔබගේ iPhone කර්මාන්තශාලා සැකසුම් වෙත ප්‍රතිසාධනය කරන්න.
සහාය සඳහා Apple සහාය අමතන්න.
ඔබ ඉහත පියවර සියල්ල උත්සාහ කර ඇත්නම් සහ ඔබ තවමත් ගැටලුව අත්විඳින්නේ නම්, ඔබට ඔබගේ iPhone අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකිය.
Ithin anith brandlata aluth feathers dhenkota kisima prashnyk enne neththam, apple ekta withrk ai ohoma wenne
What are the problems after updating iPhone 12 and 13 to iOS 17?
14 pro max වලත් මේකම තියෙනවා.. 😪 ගන්න මුදලට දැන් කිසිම හාඩ්වෙයාර් කොලිටි නැහැ. ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න බැරි නිසා පාවිච්චි කරනවා දැන්නම්...
Mageth 14 pro max eke giya
Mageth gya iye😴
Mine 13 pro display gone yesterday due to new software update , so disappointed and so upset
display eka awda
I phone gena witharane katha karanne.anith phone genath kiyanna.i phone walata wada androids phone thama wediyen use wenne
Niyamai aiye ❤️
13 pro mage 4n eka .. Green display issues eka awa.. Heduwa eth thibba vidiyatama ne.. 4n eke quality ekath aduyi ☹
Mehema unama phone ekata call enawada,msg set wenawada,apita penne nathi unata?
Samsung S Series Gmmc 💪
Hmmmm
Apple kiyanne thanika profit ekm bagena inna jarama company ekak. kalimuth unta legal issue ekak awa neda update eken device ek slow krpu ekakta.
Ekata wenama video ekk dala thynne - update wlin slow wenwda “ kyna video eka blanna- eke thynwa oya qwa ekata uththre
Again good work bro 😍😍
මගේ display එක පහුගිය ජනවාරි වල අවුල් ගිහිල්ලා මම display එක replace කලා..!!!
Ah ThaDiya.... වීඩියෝ එකකුත් දාලා තිබ්බා නේ 🥲
Kohenda display eka replace kale..kiyak giyada
Iphone 14 eke me display issue eka enne nedda?
Iphone
විතරක් නෙවේ
Android දුවන Samsung වලත් ඔය වගේ අව්ල් එනවා.
ඔය ඔක්කොම අව්ල් එන්න ගත් තේ X එකින්. ඒත් X එකින් පස්සේ ආපු Xs,Xs Pro,XR, 11,11 Pro,11 Pro Max තාමත් ගොඩාක් අය ගාව හොදට තියෙනවා 😅
Xs pro neme xs max bn 🙂
Kohede machan xs pro thiyenne😂
@@nethsarasheheran8128බූරුවෙක් අරූ Xs pro තියේලු 😂😂😂
13 pro max eke bottom microphone eka wada na. RUclips eke check kerma pitarata ayage phones wlath godak ayata mekama wela tibba
mage 4n eka se3 ekak brand new gatte eth cable eka made in vietnam thiyenne mkd ? cable eke pin tikath gold pata ne sudu patai ne ai eh original nemeid cable eka ???
අයියේ iphone x එකේ green line යනවා දැකලා තියෙනවා . ඒ නිසාම මගේ යාලුවෙක් xs එකක් ගත්ත . ඒකෙත් green line ආවා .පොඩ්ඩක් ඒක ගැන කතා කරන්නකෝ
මගේ xs එකටත් ආවා 😊 අලුත් display එකක් දාන්න 30ක් විතර යනවා කිවුවා ❤ ඉතින් මම මේ විදියටම තියන් ඉන්නවා 😊 විකුණන්නත් බෑනෙ හරි ගාණකට ❤❤❤
13 mini, i got this problem and now has to replacement the screen... top of that original display will be cost around 60000lkr
U can use a fly over wire to cost around 10 000. Liberty plaza fixandfast store . I got it done today
13 ekak gnn ekd hoda nthn 12 pro ekkt yana ekd aiya honda
ios 16.4.1 update eka 🍎14 ekata install karapu aya innawada; aulak nadda👀💗??
kisi awlak na.
කරා කිසි අව්ලක් නෑ ආපු දවසෙමයි කරෙ දැන් 16.5 එනකන් ඉන්නෙ බලාගෙන 😊
Update kara awlk na
aiye iCloud password change karanne kohomada kiyala video ekak karannako
Adath watinawa video eka ❤❤❤
13 pro maxx eka green desply dan , update ekan passe
Haduwada bro mage Wight una
Subscribe කරා❤
13 screen hoda akak toraganna khomada
I phone 13 eketh display eka green wenwd aiye
iPhone batterya boost da nadda kiyala hoyaganna kohomada?😢
12pro ekak gannda 14 ekak gannda.mokakda hoda ganna hadanne ?
Helpful ❤
BRO MAGE 14 pro max eka update eken passe yellowish dim screen ekak thiyenne mage 11 pro max eke display quality eka wedi wage mn mokakda karanne?
Aththatama 13 pro max hoda nadda,koykada homada bro,kiyanna puluvanda
Mn gwa 12 ekk thynne..update eken psse restart wenwa nitharama newei hbei samahara welawata witharai..dn aluth update ek awith thynwane...e update ek gahuwoth ek hri ynna plwnda? Naththn eka wadi weida? Therena widiyata poddk kynna plwnda..Reply plz 🥺
Update krla blnna , klin update eke issue ekk wennth plwn , me aluth update ektth ehm wenwa da balala repair shop ekkt aran ghin check krla blnna hardware issue ekkd kyla
But mta hitnne aluth update ekn fix wei oka
@@AppleThink thank u❤️
අයියේ අනිවා reply එකක් ඔනේ 12 pro max එකක ඩිස්පෙලේ මාරැ කරා කියලා අව්ලක් නැ නේද වටිනා කමේ අඩුවක් වෙන්නේ නැනේ..පරණ කොල්ටියටම තියේ නෙද...
Original display demmoth nm Awlk me eth mehe gdk thynne original ma ek newe display dnwa kynne used market eke value wk tikk adyi
California wala neda hodama evv tinne I phone wala
Macbook ekakata windows instrall krapuwama slow wenwada 8gb ram tiyen m1 ekakt windos instrall krma mona wageda kiyla video ekak ikmnat karanna 👍
Apple 11 eka hodaida
Aiye i phone 7plus ekak gannada naththam I phone x ekak gannada godak katiya kiyanawa x eke display eke track ekak yanawa kiyala aiye mata kiyanna me deken monada ganne kiyala plzz replay
I phone dan lada enava vadi neda 😊
Meka heduvoth aayath enavada display green enavadha?
Matanam 13 pro max eaka kela karagathe update eaken.... Dan ai apple use karanne naha ✌️✌️✌️✌️ pixel 7 pro walata maru wuna ea experience eaka maru ❤️❤️❤️❤️❤️
Update karala kochchara kalekinda issse eka awe bro
ios 17.6 ගැන video එකක් කරන්න අයියෙ
Aiye 12 pro.max da 13 pro max da 14plus da hoda aiye mama ganna hdnne ekak ekai
12 pro max eke white screen issues awd update ekn psse
Useful video ❤
12 pro akath yanvada
Photho ghnna ganna hoda xs da se 2 da danna kenek kiyanna
Xs
අයියා iphone eke google apps downloader wen nee ee gena video ekk dannko . ( google , binance ,) wage app downloader wen nee 😢
Iphone 14 eketh display yanawada.monawada thiyena issues.use karapu aya kiyannako
Iphone XS ekata IOS 18 Beta update kalata aulak nadda
අයියෙ මගෙ තියෙන්නෙ නම් apple එකක් නෙමේ samgsung එකක්. (samgsung A71). මගෙ display එකෙත් දැන් white line එකක් ඇවිත්. Google කරාම දැක්ක ලෝකෙ ගොඩක් A71 වල සහ තව කීපයක (S21...) මේක වෙලා කියල. කොහොමද නිකම්ම එහෙම වෙන්නෙ. අලුත් display එකක් දාන්න බලද්දි Rs 55000යි කිව්ව 😢 එච්චර මුදලක් දරන්න අමාරුයි. හීරිලාවත් නැතුව අවුරුදු 3ක් පරිස්සමින් use කරපු 4n එක නිකම්ම white line ආවම හරි අමාරුයි 😢😢 දන්නවනම් විතරක් පොඩ්ඩක් කියන්න what to do 😑
Display replacement or phone ek gelapena ganakata sell krn eka thma krnna wenne , android ewage prashne thma model gdk thyn nisa display ekk ehm gyoth loku ganak ynwa replacement krnna
Used iphone ekk wge gnna balanna , ewage display gyth phone eke value ekt sapkshawa adu ganakata AAA display ekk hari dgnna plwn ,
Man used iPhone 13 එකක් අරන් Keluauna . Aran dawasai 😢display green line 😴
13 or 13 pro?
I have I phone 13 and having this display issue after update
Hi bro iphone 12 eke idan udata phone mara widiyata heat wenawa ne ei e e adu kra ganna widiyak nedda mage 14 pro mara widiyata heat wenne
Used iphone x ekk arn avurudu 3 k danata. Thamath kisima avulk nh hevy user man
Tamath hodata tiyada
bro. charge eka demmata passe 4n eka heat wenawa. samahara cable. sapport karanne e Ai
Meka godk avill thiynne pro version ekt neda
Ow
13 ekkt giyoth risk ekk thiyeida
ane ane brandnew ganna eewala mona balala gannada
AIYYE Mage13 pro max ekak sathidekata kalin wage white screen haduwa!
. Dan green wela mokada krnne
Shop ekkt denna den meka fix krn plwn display replace krn nathuw
@@AppleThink kalin whitescreen awilla lagadi haduwa. Dant ada me green eka awe. Ethakota hadnna puluhanda?
Ayya iphone 13 eke display green screen wenawa iphone 12 eketh ehama wenawada oyage opinion eke iphone 12 honthaitha 13 honhaitha
Aiye me MacBook pro 2017 used ekak aran programming wada photo editing wage karanna aulak nadda
Awlk ne krnna plwn
Mac book update karata awlak naneda
13 ekatath aulak awilla thiyenne mage ekata pereda awa aula eka me lagadi apu 180mb wage update eken passe red green blue. Line 3k ynawa mulu display ekema
Hada gattada eeka
BOE ලා display හැදුවේ normal 13 එකට විතරයි. 13 Pro & Pro Max වල Samsung...
13 wlta haduwa unata 13 pro ekata approval illala thibuna , eka accept unada nadda kyla hariyt kohewth ne detail ekk, silicone shortage eka nisa e batch eka gththa wennath plwn
“Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021.
In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”
Good video brother congratulations ❤
I phone Se 2 ekata ios 17 update karanna hodaida
13 ekt enw aduida
Phone eka on wen neh bro update eken passe mata data tika recovery karaganda vidihakwath neh 😢
Android walata ai oya eka henayak wath naththe??
Me apu aluth updte wlin battry helth boost krnn plwn option ekk thbbd kyl kynko kwrhri 🥹
I phone Se 2 ekata ios 17 update karanna hodaida 😢
Krnna ehm awl enne ne , baya nm google search krla blnna or fb group wl dala ahanna
My i phone 13 on ios 16.1.1. now. Updated last year after purchase without knowing that display issue. Now ios 16.6 available.
1) which update cause that issue. 15 >> 16. Or 16.1 to above ?
2) If i update Now with 16.6 , will it skip the issue??
@AppleThink
Plz help.
I am planning on buying an iPhone 13 Pro Max, its on IOS 16 at the moment. Wondering if this issue will come in 17 update.
13promax හොද 12promax ද🤔🤔
Iphone 13 ekk gnn ekd hond nthn 12 pro ekkt yana ekda honda
12 pro
13 aka yaida
Gx display owulda
Ios 16.4.1 updete eka iphone se2 e ekata install karapu aya kauda inne aulak une nadda
Ne
@@danukadinushan3322desply aulak wenne nadda mchn se 2 eke updete eken passe
@@GraphicWithPV mt nm kisima issue ekk awe ne
@@danukadinushan3322 hari mchn
Meka godk enne 13 pro version wlt neda
Mgeth 14 pro max eka dn achchita rice garila thiyenne 😖
Iphone xs එකෙත් green line යනවා
Ado sira da bn
From where can I get the computer table stand you have below the iMac
Software hinda hardware issues enna puluwan.
Firmware eken tamai adala component walata one karana tweaks tika tiyenne.
Firmware eke tweaks tuning wala awulak hinda issue ekak wennath puluwan.
Kalekata kalin, xiamoi mi note 10 ekaka me issue ekama awa, display deparak replace kara. Passe tweaks wala power delivery status poddak ehe meha karala restart karama hari giya.
Man hithanne tweaks walain diplay controller board ekata dena data wala awulak hinda meka wenna puluwan kiyala.
Display issue awa ayata karanna tiyena lesima de thamai parana fimware version ekakata rollback karala, reset karana eka. Eka eka kadawalata deela display ekata jumper passala warrenty nathi kara gannawata wada eka hodai kiyana ekai mage adahasa.
Ios 17.1 ek 16 ekata dammoth hariyanna puluwnd?
Any place to replace iwatch 7 series 41mm Display?
Thunder mac
Mobilink apple solution
මගෙත් 13 pro max මට එහෙම issue එකක් ආවේ නෑ මම වෙලාවට එන එන හැම update එකක්ම කරනවා. ❤
Mage ekt wenna ynne bn
Mn Use Karana Samsung S21+ . Mulu display ekema Vertical Lines. 😢
Sirawata,, automada une,, s21 series eke ehema aulak nane🤔
Ow 1 year wage vertical lines ekka mn use karnne . Dn display eka heat wenakota screen eka off wenwa
@@SKY-yd2dj ado sirawata,,🥺 warronty nadda bn claim keranna
@@nethsarasheheran8128 Warranty Iwara Wela maasa 3k witra giyahma tama meka une .. mata meke display eka dnna bayai aye vertical lines eida dnne ne .. Phone ekak gnna Hitan Innwa . Hoyala balala Gnna Oone hondtama. .
@@SKY-yd2dj ado bn mageth hariytama warenty iwr wela masa thunen awa green line issue eka..අයෙ ඩිස්ප්ලෙ දාන්න යන්න එප කිව ශොප් එකෙන් අයෙත් එන්න බලනවලු ඕක 🥺
i 8 එකට 16.5 update එක කරපු අය ඉන්නවද? මොකුත් අවුලක් ආවද?